උදේම වතුර වීදුරුවක් බොන ගමන් මෙන්න මේ දේ කරන්න | කිසිම බෙහෙතක් නැතුව සම ලස්සන වෙන්න පටන් ගන්නවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 774

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 8 หลายเดือนก่อน +36

    මට ගොඩක් ලස්සන රූපයක් ලැබි තිබෙනවා,විශ්වය නිසා මං ගොඩක් දෙවල් වෙනස් කරගත්තා,මේ දේවල් ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @Danajanigangakumari
    @Danajanigangakumari 7 หลายเดือนก่อน +26

    විශ්ව මෑණියන් විස්වාස කරන කෙනාට කවදාවත් වරදින්නේ නෑ... මට ලැබුණු හැම දේකටම විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා!..🙏🏼

  • @isharaperera9142
    @isharaperera9142 2 ปีที่แล้ว +69

    මෙත් වඩන එක ඇත්තටම ප්‍රභලයි. මාත් ගොඩක් වෙලාවට හිතන්නෙ මට නැති උනත් අනිත් අයට හැමදේම ලැබේවා කියල. ඉතින් ඒ පින හින්දම වෙන්න ඇති මට මගෙ ජීවිතේ ඉස්සරහට යන්න අවශ්‍ය හැමදේම ලැබෙනවා. කෙනෙක් ලස්සනයිද කැතයිද කියල තීරණය වෙන්නෙ තමන් ඒ කෙන දිහා බලන ආකාරය අනුව. ඉතින් ලස්සන හිතක් තියෙනවනම් අපිට පුලුවන් අපේ ජීවිතේ ලස්සන කරගන්න සහ ලෝකෙම ලස්සන කරන්න. විශ්වයට සහ ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි. 🙏🙏🙏🙏🙏🙏

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 หลายเดือนก่อน +17

    මට අවුරුදු 66ක් ...මම ගොඩක් ලස්සනයි .ප්‍රියමනාපයි..මට එහෙම හිතෙනවා . මම හරිම නිරෝගීව ඉන්නව . මම ඔබතුමා එක හෙලා පිලිගන්නව 🙏🙏🙏

    • @imasha-uo7ue
      @imasha-uo7ue 2 หลายเดือนก่อน

      නාකි වැඩි

  • @HUAWEIKing-o6s
    @HUAWEIKing-o6s 10 หลายเดือนก่อน +19

    ඔබතුමා ගෙ හඩ අහගෙන ඉන්න කොට හිත සැහැල්ලු වෙනවා ඒ හඩ හරිම ආදරණීයයි. ඔබතුමා ට ගොඩක් පින් මේ විදිහට හදවත් සුවපත් කරනවට ස්තූතියි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +24

    ලෝබ නැතුව බෙදා දෙන මේ උතුම් උපදෙස් ටික මහා මෙරක් තරම් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🇦🇪

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 11 หลายเดือนก่อน +7

    ❤මෙ වැඩසටහන මට ගොඩක් වැදගත් උනා...ඔබතුමාට බොහොම ස්තුතියි ..මෙ වැඩසටහන කරන චැනල් එකට තව මෙ වගෙ හොද වටින දෙවල් කරන්න කියලා ඉල්ලනවා❤😊😊😊😊

  • @MalaHennayaka
    @MalaHennayaka 6 หลายเดือนก่อน +1

    අප සියලු දෙනාමටම ලබා දෙන දේවල් අති අති විශාලයි ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමා හරහා අප සියලු දේම ලබාදුන් විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +40

    ඔබතුමාව මුණගැස්වීම පිලිබදව ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි...මුලු විශ්වයම සුවපත් වේවා...🙏

    • @JeewaJayakody
      @JeewaJayakody 7 หลายเดือนก่อน

      ලස්සනකතාව 20:06 20:09

  • @aacc3456
    @aacc3456 10 หลายเดือนก่อน +51

    දෙවියන්වහන්සේ ගේ සමානත්වය සහ ස්වරූපයෙන් මනුශ්‍යන් මවපු නිසාවෙන් මනුශ්‍යන් ලස්සනයි , අපි මැවුම්කාර දෙවියන්වහන්සේ ට පළමු ව ස්තුතියි කියමු

    • @hiralatha
      @hiralatha 7 หลายเดือนก่อน

      ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.ඔබතුමාගේ හඬ අවදි කළාට.දීර්ඝායුෂ වේවා.

    • @desikanandani3006
      @desikanandani3006 7 หลายเดือนก่อน

      ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි දැනුවත් කිරීම සඳහා ඔබතුමාගේ හඬ අවදි කරාට

    • @matildadamunagi2819
      @matildadamunagi2819 7 หลายเดือนก่อน +1

      Amen

    • @kavishkasewwandi441
      @kavishkasewwandi441 6 หลายเดือนก่อน +1

      Glory to God first ❤

    • @AsiFedo-ct8zi
      @AsiFedo-ct8zi 5 หลายเดือนก่อน

      . E❤😂😅😊❤​@@kavishkasewwandi441

  • @dammikakumuduni7424
    @dammikakumuduni7424 3 หลายเดือนก่อน +3

    අදහස් වලට ගොඩක් ස්තුතියි ඒ අදහස් අපේ හිත් නිවනවා

  • @PurnikaGunasinghe
    @PurnikaGunasinghe 6 หลายเดือนก่อน +4

    මමත් ඇත්තටම පාට අඩු කෙනෙක්.හැබැයි හැමෝම කියන්නේ දැකුම්කළු කියලා...මම විශ්වාස කරනවා කිසිම කෙනෙකුට ඉරිසියා නොකර කේන්ති නොගෙන ඉන්න එක ප්‍රියමනාප වෙන්න බලපානවා කියලා. මම හැමෝම ගැන සුබවාදීව හිතනවා....ඒත් ඇත්තටම දුකින් හිටියා මගේ පාට නිසා ඒත් මෙතුමාගේ කතාවෙන් මට මම ගැන ආදරේ හිතුනා...ස්තූති ඔබ තුමාට

  • @vidulidulla4339
    @vidulidulla4339 2 ปีที่แล้ว +115

    සනත් ගමගෙ මහතාණෙනි ඔබතුමාගෙ පැහැදිලි කිරීම.....පෙනුම...කටහඩ....අපගෙ සිත් සුවපත් කරනවා.... ඒක බොහොම වටිනවා මෙ ආතතිය වැඩි කාලසිමාවෙදි..... බොහොම ස්තූතියි..පීං ඔබතුමාට

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +9

    බොහොමයක් .පින්.ඔබතුමා ට.හරිම .ආශායි.කතාව..ආහගෙන.ඉන්න .වතුර .විදුර.ගැන.කියලා.දෙන්න .බුදුසරණ යි.දිර්ඝ .ආයුෂ .ලැබේවා .🙏🙏🙏

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +8

    මේ video එක හම්බුනාට මුලු විශ්වයටම ස්තුතියි....🦋💫💙

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว +37

    ඔබෙිි වටිනා අදහස් මිල කල නොහැකියි සර්..අමාවිගේ ඉදිරිපත් කිරිිමත් ඉතා ආකර්ශනියයි..ගොඩක් සතුතියි ඔබ දෙදෙනාටම❤💪👍🙏

  • @goldflower2774
    @goldflower2774 2 ปีที่แล้ว +142

    විශ්වයට ස්තුතිවන්ත වෙනව මේ වගේ උතුම් කෙනෙක් අපි වෙනුවෙන් මේ ලෝකයට දායාද කලාට. මෙතුමාගේ අම්මයි තාත්තයි මතු බුදු වෙන්න ඕනෙ. අද මම ජීවත් වෙන්නෙ මෙතුමාගේ මේ වටිනා අදහස් නිසා. ස්තුතිවන්ත වෙනව සනත් ගමගේ මහතානෙනි

    • @chandralathalf1286
      @chandralathalf1286 ปีที่แล้ว +1

      Loll fr

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว +2

      මිනිසුන්ව මුලාකරන්න එපා, මාතෘකාවට අනුව උත්තරයක් ලැබුනෙ නැහැ. විව්ස් ගන්නද මේ විදියට දමන්නෙ.

    • @SomawathiPodimenike
      @SomawathiPodimenike ปีที่แล้ว

      ​@@chandralathalf1286a 😊 by mi❤

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 9 หลายเดือนก่อน +1

      මෙතුමා සේරම කියන්නේ වෙන අයගේ විඩියෝ බලලා. ඉතිං නොදන්න අය හිතනවා මොහුව උසස්.කරලා කතා කරනවා. කෙසේ වුවත් නොදන්න අයව දැනුවත් කිරිම හොදයි.

  • @rupirupi7629
    @rupirupi7629 2 ปีที่แล้ว +14

    මං නම් මේ ව්ශ්ව මැණියො ගොඩාක් විශ්වාස කරනවා මට වැරදිලා නෑ ජිවිතේ සාර්ථක වේමින් යනවා විශ්ව මැණියන්ට ස්තුති වේවා මේවැනි විඩියෝ හරිම වැදගත් බොහොම ස්තුතියි බඔ තුමාටත් ඇයටත් සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @dulannisala6587
    @dulannisala6587 7 หลายเดือนก่อน +4

    කරුණාව මෛත්‍රී තියෙන.අයට සොබාදහමෙන් අශිර්වාදය ලැබෙන බව මන් විශ්වාස කරනව එවිට තමන් තුලින්ම මානාව පෙනෙවා සියලු සත්වයො සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා බුදුසරණයි 💚🙏

  • @JaaraPenaflor
    @JaaraPenaflor หลายเดือนก่อน +1

    ඔබ තුමිය මෙම වැඩසටහන.මෙම වැඩ සටහනක් මෙවැඨනි වැඩ සටහනක් කිරීම. දෙපළටම හදවතින්ම.ස්තූතිවන්ත වෙමි. නමොබුද්ධාය. නමොබුද්ධාය

  • @damayanthig8207
    @damayanthig8207 2 ปีที่แล้ว +24

    ඔබ තුමන්ගේ කියමන සත්‍ය ම කියල මම පිලිගත් කෙනෙක්. මමත් මේවා අත්හදා බැලීමෙන් ජීවිතය සැබෑවටම වෙනස් කරගත්තා. විශ්ව ශක්තිය ප්‍රබලයි.ඔබට දීඝායු ලැබේවා යි පතමි ❤❤❤🙏🙏🙏

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +6

    ඇත්තටම මේ වගේ කතා අහන්න වටිනවා සතුටුයි බුදු සරණයි

  • @medhashayamali7523
    @medhashayamali7523 ปีที่แล้ว +5

    ඇත්තටම කිව්වත් මම සතුටුයි මගේ රුපය ගැන මම කඵයිතමයි මගේ නංගී ලස්සනට සුදු වට ඉන්නවා ,මට සමහරක් හිනා වෙනවා මාව හදා ගන්න අරං කියලා , නංගී යා අම්මා වගේ මම තාත්තා වගේ ,මම කියන්න උත්තර තමයි .මගේ තාත්තා කළු නිසා මම කළුයි, එක වෙනස් කරන්න බැහැ ,ඇත්තටම සතුටින් මුහුණ දෙන්න මට පුළුවන් ,❤❤❤

  • @dineshadewesinghe8002
    @dineshadewesinghe8002 ปีที่แล้ว +13

    ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාගෙ හැම කතාවකම තියෙන්නෙ අනිත් අයට මෛත්‍රී කරන්න කියන පෙලඹවීම. ස්තූතියි! ඔබතුමාට.❤️

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +6

    ආදරණීය සර්ටත්..අපේ අමාවි මිස්ටත් බොහොම ස්තුතියි .අපිට වැදගත් දැනුමක් ලබා දෙනවට...ජීවිතයේ හදාගැනිමට අපහසු බොහෝ තැන් අපට පහසුවෙන් හදාගැනීමට සර්ගේ සහය හුගාක් වටිනවා...ස්තුතියි...ස්තුතියි....ස්තුතියි විශ්වයට...♥️♥️🙏

  • @Win36317
    @Win36317 2 ปีที่แล้ว +79

    ඔබතුමා හරියටම හරි ඔබතුමාගේ හඩ ඇහෙනකොට මතක් වෙන්නේම නන්දදාස කෝදාගොඩ මහතාව. එතුමාට මෙන්ම ඔබතුමාටත් මාගේ ගෞරවය.
    🙏🙏🙏🙏

  • @RasikaMadhumali-m2m
    @RasikaMadhumali-m2m 9 หลายเดือนก่อน +2

    ඇත්තට මේ වැඩසටහන භාවනාවක් වගේ..දීර්ඝායූ වේවා ❤ඔබතුමාට ❤❤

  • @lathikaudeni6671
    @lathikaudeni6671 ปีที่แล้ว +12

    ඔබතුමාගේ මේ වටිනා සාකච්ඡාව මට දකින්න සැලැස්සූවාට විශ්වයට ස්තුති වන්ත වෙමි❤

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว +19

    ඔබතුමා හරි වටින කෙනෙක් මේ රටට. ඔබ දෙපල කරන මේ වටිනා වැඩසටහනට ගොඩක් ස්තුතියි ගොඩක් පින්. දිර්ඝායු වේවා. තෙරැවන් සරණයි.

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවා ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි. බුදු සරණයි ❤❤🎉

  • @danuyapa1270
    @danuyapa1270 2 ปีที่แล้ว +30

    ඔබතුමාගේ කතාවට මම පුදුම ආසයි.අහන් ඉන්න ආසයි.භාවනාවක් වගෙයි.. ගොඩක් ස්තූතියි.. ඔබතුමාට.. සහ ඔබ තුමාගේ ගුරුහරුකම් අහන්න සැලැස්සූ විශ්වයට.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @piyamgihasi5386
    @piyamgihasi5386 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට.හරිම වැදගත් උපදෙස් ටිකක්.ඔබ තුමාට බුදු සරනයි..

  • @Universwithyou
    @Universwithyou 8 หลายเดือนก่อน +1

    විශ්වමාතාවටත් මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත්, මේ දේශනය අප වෙට්ග් ඉදිරිපත් කල ඔබ තුමාටත්,අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤

  • @malanimalani4433
    @malanimalani4433 8 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගෝඩක් පින් අපිට මේ වගේ උප දෙස් දුන්නාට බුදු සරනයි

  • @sapunisanjula3902
    @sapunisanjula3902 5 หลายเดือนก่อน +2

    මම කෙට්ටුම කෙට්ටුයි සර් මොන දේ කලත් මහත් වෙන්නේ නැහැ .. මහත් වෙන්න ක්‍රමයක් නැතිද සර් ඇදුමක් අදින්න බැහැ මට වයස 22යි ඒත් ඇග 13 ලමයෙක් වගේ පුලුවන්නම් ලොකු උදව්වක් සර් උදව් කරන්න 🙏🙏🙏... මහත් වෙන්න ක්‍රමයක් කියන්නකෝ ..

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +17

    🌷🌷🌷🌺🌺🌺🌺විශ්වයේ අශිර්වාදය හැමෝටම නිරතුරු ලැබේවා ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 2 ปีที่แล้ว +11

    ව්ශ්වයට ස්තූතිවන්ත වෙමි, ඔබතුමා මුනගැසීම ගැන.
    සනත් ගමගේ මහතනෙනි,ඔබතුමාට ස්තූතියි .තෙරුවන් සරනයි.

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබතුමාටත්,ස්තූතියි ඔබතුමාව මුන ගැස්සු විශ්වයටත්.තෙරුවන් සරණයි.🙏❤

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +6

    ස්තූතියි සර්..ස්තූතියි ආදරණීය විශ්වමාතාවට ඔබවැනි උතුම් කෙනෙක් මුනගැස්වීම පිලිබඳව..❤️🙏 ජීවිතේ ගොඩාක් දේවල් සර් ගෙන් මන් ගන්නව..❤️

  • @sasinakumari4904
    @sasinakumari4904 ปีที่แล้ว +22

    ඔබ තුමන් වැනි පුතෙකු බිහිකළ මෑණියන් වහන්සේට බොහෝ පිං ...ඔබ තුමාට දීර්ගායුශ වේවා

  • @machoprogram689
    @machoprogram689 8 หลายเดือนก่อน +1

    විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දිර්ඝායු වේවා මේ චැනල් එකටත් ගොඩක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @vinithapathirana4299
    @vinithapathirana4299 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි,ඔබතුමට.මම ඔබ තුමාට ගොඩක් ගරු කරනව.මගේ හීන සැබෑ වෙනකම් විශ්වාසයෙන් යුතුව බලා සිටිනවා. මම ඉන්නෙ ගොඩක් සතුටින්. බුදු සරණයි,ඔබතුමාට,🙏🙏🙏🙏

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 9 หลายเดือนก่อน +6

    ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කලාට මගේ හිතට සහනයක් ලැබුනා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා .❤❤❤❤❤❤❤

  • @coolmax8428
    @coolmax8428 6 หลายเดือนก่อน +3

    හරි පින් පාටයි.ලස්සනයි මේ මහත්තයා

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +5

    ඔබතුමා කියන මෙ දෙ නිවැරැදි යි. ගොඩක් ස්තුති ..තෙරුවන් සරනයි .

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +3

    බොහොමත් ස්තුතිය ඉතාමත් ආසාවෙන් නැරබුවා..තෙරුවන් සරණයි 🙏🙏🙏🌹

  • @madhushashi9244
    @madhushashi9244 2 ปีที่แล้ว +8

    🙏 විශ්වයේ මාතාවට මේ වැඩසටහන නරබන්න සලස්වා දීම ගැන සර්ටත් පින් නොදන්න ගොඩක් වැදගත් කරැණු පහදා දීම ගැන අමාවී වැඩසටහන ලස්සනට කරනවා ඔයලා හැමොටම ජෙසු පිහිටයි ❤️🙏❤️🙏❤️

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +15

    ස්තූතියි සර්....🙏🙏🙏ඔබතුමන් මාහට මුනගැස්සූ සියලු විශ්ව ශක්තීන්ට අනේකවාරයක් ස්තූති වේවා !

  • @yamunanilmini3504
    @yamunanilmini3504 2 ปีที่แล้ว +36

    මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා මද්දුමී ගොඩාක් කලුයි...ඒත් එයා අනික් දෙන්නාට වඩා ක්‍රියාශීලීයී...දැකුම් කලුයි...සාර්තකයි

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම ඔබතුමා අපට ලැබුනේ වාසනාවට.❤️❤️😊😊

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +6

    නිවෙදිකාවත් ඔබ තුමත් හරිම ප්‍රසන්නයි

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 ปีที่แล้ว +3

    මනස සුවපත් කල ඔබතුමාට ගොඩාක් පින් බුදුසරණයි 🙏

  • @anushaa7577
    @anushaa7577 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුතිය ..හැමදාම සබ්මිනල් මන්ත්‍රය අහනවා ඔබ තුමාගේ ඒ කාලේ ඉදන්ම ජිවිතේ වගේම රෑපයෙත් ලොකු වෙනස්කම් වුනා සිතත් ගොඩාක් සැහැල්ලු යි..කරදර ආවත් ඒවට විසදුම් කොහෙන් හෝ ලැබෙනවා..ස්තුති ඔබතුමාට 🙏🙏🙏🙏❤

    • @akshisamadhi9680
      @akshisamadhi9680 ปีที่แล้ว

      Mokakda e manthrye nama..pahadili karanna puluwanda ?

    • @anushaa7577
      @anushaa7577 ปีที่แล้ว +2

      @@akshisamadhi9680 මේ තියෙන්නේ ස්බ්මින්ල් මන්ත්‍රය ..එතුමාගේ විඩියෝ බලන්න පැහැදිලි වෙයි..😊❤

    • @akshisamadhi9680
      @akshisamadhi9680 ปีที่แล้ว +1

      @@anushaa7577 ගොඩක් ස්තුති

  • @d.ksenavirathna7885
    @d.ksenavirathna7885 ปีที่แล้ว +2

    ඔබ තුමා ප්‍රකාශ කල කතාව මම අත්වින්දා මොකද මමත් කළු හමක් තිබුන කෙනෙක් ඇත්තටම ගොඩක් ගෙදරින් පවා මම කොන් උනා ගොඩක් පිං 🙏🙏🙏ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @subasuba1824
    @subasuba1824 ปีที่แล้ว +225

    මම පොඩි කාලේ ගොඩක් කලුයි දැනුත් 😁ඒ තරම් නැහැ ,පවුලේ අයගෙන් ගොඩාක් කොන් වුනා කලු නිසා කොහෙවත් එක්කන් යන්නේ නැහැ ඒ කාලේ තේරුම් නැහැ දැන් තමයි ඒවා මතක් වෙන්නේ මට ලස්සන ආදරණීය මහත්තයෙක් ලැබිල ඉන්නවා මහත්තයෙක්

    • @KoriyaKoriya
      @KoriyaKoriya ปีที่แล้ว +9

      Xr

    • @IsurikaPathmini
      @IsurikaPathmini 11 หลายเดือนก่อน +7

      Iassana wenna Oni hamadama hadawatha misak muhuna newei...

    • @onijadineth9503
      @onijadineth9503 10 หลายเดือนก่อน +2

    • @MiriamSilva-wm6ou
      @MiriamSilva-wm6ou 9 หลายเดือนก่อน +2

    • @RspChandrika
      @RspChandrika 8 หลายเดือนก่อน +2

      Oya kohomada venas Kara gaththe ane man Ada thama baluve Mata poddak Mela pahadala denna

  • @himaliabeysekera2851
    @himaliabeysekera2851 ปีที่แล้ว +2

    🙏🏻ඔබට පින් ! මෛත්‍රී කිරීමේ ආනිසන්ස කියා දීම ගැන 🙂

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +9

    ♥️🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼බොහෝම ස්තූතී සර්......ගොඩක් වැදගත්...ජීවිතයට ඇවශ්‍යම දේ....කියලා දුන්නට......🙏♥️♥️♥️♥️♥️♥️♥️🌺🌼🌼🌼

  • @srilankasrilanka3723
    @srilankasrilanka3723 8 วันที่ผ่านมา

    මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ දැනට පනස් දෙකක් වෙනවා මම මගේ ලස්සන ගැන හරිම ආඩම්බර වෙනවා තවම කෙස් ගහක් සුදුවෙලා නෑ දෙවියන් වහන්සේගේ කරුනාවට ස්තුතියි 🙏🙏

  • @DyanaMunasingha
    @DyanaMunasingha 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි.මේ වඩසටහන.සියලු සිත් සතන් සුවපත් වේවා

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +6

    ස්තුතියි තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට .....

  • @aacc3456
    @aacc3456 10 หลายเดือนก่อน +3

    මං ගොඩක් මං ගැන සතුටු වෙනවා, මං පවුලේ දක්ශම සහ සුන්දරම දියණියයි ඒ වගේම පාසැලේ හොද ශිශ්‍යාවක්, ක්‍රීඩාවට සහ ඕනැම දේකට දක්ශයි, මං අම්ම තාත්තා ගෙන් සහ කාගෙන්වත් උදව් නැතිව විදේශයන්හි වැඩ කරලා ඉඩම් ගෙවල් ගත්තා , කාගෙන්වත් සතයක් ඉල්ලුවෙ නැ, ඒ වගේම අනිත් අයට වඩා මං හිත උණු වෙන බොහෝ දෙනෙක්ට උදව් කරන් ජීවත් වෙන සුපිරි චරිතයක්, ඒ වගේම මං උදෙන්ම අවදි වෙලා යාව්ඥා වෙන් දවස ආරම්බ කරන නිසා මට මං ගැන සතුටු යි

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 2 ปีที่แล้ว +13

    ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය සහ dirgaausha ලැබේවා ..බුදු saranai .🙏

  • @chandramalani6001
    @chandramalani6001 9 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ අදහස් හරිම සුන්දරයි ම්ලකල නොහැකි ය
    අසන අපි වාසනාවන්ත යි

  • @erangawalisundara9711
    @erangawalisundara9711 2 ปีที่แล้ว +8

    බොහොම පින් ඔබ තුමාට මාගේ මනස සුවපත් කලාට

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +7

    ලංකාවේ ත් ලෝකෙත් මිනිස්සු ගොඩක් මානසික ආතතිය ඇතුව ජිවත් වෙන කාලයක ඔබ තුමා ගේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කල ඔබ තුමා ට අනෙක් වාරයක් ඔබ තුමා ට පිං රට ට සම්පතක්‌ ඔබ තුමා ත්‍රිවිධ රත්නයේ සරණයි නිදුක් වේවා නිරෝගී වේවා 🙏

  • @amasinu7472
    @amasinu7472 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි. විශ්ව මාතාවට විස්වාස කරන කෙනෙකුට කවදාවත් වරදින් නෑ

  • @shyamagunawardhana7138
    @shyamagunawardhana7138 2 ปีที่แล้ว +12

    ඇත්තටම ඔබ තුමාගේ දේශනයට මා සවන් දුන්නා. මා නම් මගේ පෙනුම ගැන තෘප්තිමත්. ඊට හේතුව මා නිතර සතුටින් සිටීම හා සරල බව

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 8 หลายเดือนก่อน +1

    මේ තරම් දෙවල් කියලා දෙන ඔබතුමාට ගොඩක් පිං ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @ruvininisansala4056
    @ruvininisansala4056 3 หลายเดือนก่อน

    ඔබතුමන්ට ගොඩක් පින් අපි වගේ අසරන මිනිසුන්ට පිහිට වෙනවට . ඔබ තුම්න්ගෙ කතාව අහගෙන ඉන්න ඇති වෙන්නේ නෑ❤❤❤

  • @natures693
    @natures693 7 หลายเดือนก่อน +9

    මිනිස් වෙසින් සිටින දෙවියෙක් ඔබ. 🙏

  • @sumithrapedris9073
    @sumithrapedris9073 2 ปีที่แล้ว +5

    ඔබ .තුමාට .ගොඩක් .ස්තුතිය .තෙරුවන් .සරණයි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 2 ปีที่แล้ว +18

    මමත් ආසම චරිතයක් ඔබතුමාඔබතුමාගේ වචන හරිම කාරැණිකයි දීර්ඝායුෂ ලැබෙිවා නිවෙිදක මහත්මියත් හරිම ආකර්ශණීයයි

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර් ඔබ තුමා munagassapu viswayata godak sithuti Theruwan saranai

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දේශනයක්. ඔබතුමාට ස්තුතියි.

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +2

    ඔබතුමාට සහ ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මම මධුෂානි කුවේට් සිට

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SarojaniNew
    @SarojaniNew 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්..ඔබතුමා මුනගැස්වූ ආදරණිය විශ්වයට ස්තුතියි 🙏❤

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 2 ปีที่แล้ว +3

    Waidyathumani...obathumanta behewinma stutii watina upades bohomayak apita pahadaa dunnata. Teruwan saranai siyalu dewi rekawaranai..niduk nirogi bawa dirgausha lebewa obathumanta..weda satahana mehaya wu obatath behewinma pin...Jayen jayama wewa..budupiyanan wahanse ge desanawa anuwa mayithriya dayawa karunawata boho de kala hekiya...❤❤🙏🙏🙏

  • @maneljayasundera1254
    @maneljayasundera1254 2 ปีที่แล้ว +2

    Sir mama හිතනවා මේ ක්‍රමයට බර අඩු කරන්නත් පුළුවන් කියලා හිතනවා බර අඩුකරන vidio එකක් කරොත් පිං. ස්තුතියි

  • @shanichampika
    @shanichampika 5 หลายเดือนก่อน +1

    ගලේවෙල පිච්චිලෙබ්බෙ වෙදමහතාගේ තොරතුරු ලබාදෙන්න පුලුවන්ද.ලොකු පිනක්.මෙතුමා සහ මෙම වැඩසටහන මෙහෙයවන අමාවිටත් බොහෝම ස්තුතියි.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.🙏

  • @SkyJgt
    @SkyJgt ปีที่แล้ว +2

    දුවේ ඔබ හරිඅවංකවම අදහස් අප වෙනුවෙන් ඉදිරිපත් කරනව. ස්තුතියි.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +1

    ඔබ දෙපලගෙ සාකච්ඡාව හරි වටිනවා. ගොඩක් ස්තූතියි. දෙවි පිහිටයි.

  • @anushaanu5567
    @anushaanu5567 ปีที่แล้ว +6

    අමාවි මිස් කිවුවා වගේම ඔබතුමා හරිම ලස්සනයි .....දීර්ඝායු වේවා ආදරණීය ගුරුතුමනි ......😍😍😍

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට !! ගොඩක් පින්❤️🙏🙏🙏🙏🙏

  • @lakshika1111
    @lakshika1111 9 หลายเดือนก่อน +2

    ස්තූති විශ්වමාතාවටත් ඔබ තුමාටත් ❤️🙏

  • @NelaKumudini
    @NelaKumudini 9 หลายเดือนก่อน +1

    මනුෂ්‍යයාට තමන්ටම ආදරය කිරීමට දැනුවත් කිරීම සමාජ සත්කාරයක්. ඔබතුමා කරන මෙම සේවය ඉතා අගය කරම්. විශ්ව මාතාවටත් සර්ටත් ස්තුතියි.

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 8 หลายเดือนก่อน +1

    මේ සියලුම දෙවල් කියා දෙන ඔබතුමාට ගොඩක් ස්තුති 🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +5

    සනත් සර් ඔබ ඉතා ගව්‍රරවනීය , නිහතමානී කෙනෙක් ..
    මහාචාර්ය නන්ද දාස කෝදාගොඩ ..සර් ගෙන් ඉගනුම ලබන්නට මම වාසනාවන්ත වුණා ..
    ඒ මානුෂිකත්වය අගයන සිසුන් අතරට යාමට මමත් ඉන්නවා ..
    සරනන් සර් ගොඩාක් පින් ,ගොඩාක් ස්තුති ...
    කවදා හෝ දිනක ඔබ තුමන් මට හමුවේවා ..ආදරනීය ගුරු තුමන් ට ..ස්තුති

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 หลายเดือนก่อน

    ඒක ඇත්ත සර්, කියන දේ ඇත්ත.අපි මේ විශ්වයටම ආදරය කල යුතුයි.එවිට එහි වෙනස දැනේවි.සැමටම ජය වේවා!🙏🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹❤❤❤❤🇱🇰🌎

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +1

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nayomiatapattu3879
    @nayomiatapattu3879 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @thaskilakumari6906
    @thaskilakumari6906 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @zeneeshadole2829
    @zeneeshadole2829 2 ปีที่แล้ว +2

    Beautiful advice to look attractive, &
    pleasant in d most simple, practical & natural ways. Thank u!

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔබතුමා ගොඩක් වටින කෙනෙක් ...😘👌

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 6 หลายเดือนก่อน +1

    Budu saranai harima Asawen kathawa Ahan hitiya 🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +1

    Obatomta stuti kranva godak pin trvan saranai devipihitai 🌼💖🌼💖🌹🙏🙏🌷

  • @PathimiPathimi
    @PathimiPathimi 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි෴ ,,,🥰🥰🥰🥰

  • @sybilfernando3952
    @sybilfernando3952 2 ปีที่แล้ว +1

    මේ හැම දෙයක්‌ම ඇත්ත, ඔබ තුමාට අපේ ප්‍රශ්න ලියන්න පුළුවන් කොහොමද?

  • @fathmaKuwait
    @fathmaKuwait 5 หลายเดือนก่อน +1

    Suba dawasak theruwan sarnai sithuthi sithuthi sithuthi bohoma pin