4 steps to convert cant do mind to can do mind - Sinhala Motivation By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2020
  • #Momentum #Cant_do_or_Can_Do_? #success #Good_Habits
    Momentum කියලා කියන්නේ භෞතික විද්‍යාවේදි අපි කතා කරන සංසිද්ධියක්. අපි දැන හෝ නොදැන අපගේ කය Momentum එක භාවිත කරනවා. නමුත් අභිප්‍රේරක භාතිය අර්ථනායක මේක අපගේ ජයග්‍රහණ සඳහා යොදා ගන්නේ කොහොමද කියන එක මීට කලින් කරපු විඩියෝ එකකින් හරි ලස්සනට පැහැදිලි කලා. මේ විඩියෝවේ කෙරෙන්නේ භෞතික විද්‍යාවේ ඒ කියපු කාරණා ටික අපගේ ජීවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් භාවිත කරන්න අනුගමනය කරන්න පුළුවන් මූලික පියවර 04 ක් ගැන.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    කලින් පාර සතියේ මේ ගැන කරපු පලවෙනි විඩියෝ එක බලන්න මෙතැනින්.
    Momentum Ep: 01 - • The Strategy That Mult...
    Resources
    ----------------------------------------------------
    Throwing Techniques -
    • Throwing Techniques
    Drill for Bowlers -
    • 5 Level Intense Drill ...
    Cutting Down a Tree with an Axe -
    • Cutting Down a Tree wi...
    How to sharpen an Axe -
    • Ray Mears - How to sha...
    Cricket for Kids -
    • Video
    Net Bowling Practice -
    • Net Bowling Practice |...
    Olympic Weight Lifting Workout -
    • Olympic Weightlifting ...
    Covid-19 in Sri Lanka -
    • COVID-19: Sri Lanka re...
    Lockdown Colombo -
    • Lockdown Colombo - Nov...
    David and Goliath -
    • True Monsters: David a...
    Stock Footages - pexels.com
    Soundtrack -
    Educational Background Music / Education Background Music No Copyright
    • Educational Background...
    #Momentum #Bhathiya #Arthanayake #Motivation

ความคิดเห็น • 604

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 3 ปีที่แล้ว +114

    අනිවා තව අවුරුදු 10කින් ලොකෙම දන්න ලංකාවේ Campani එකක් මම run කරනවා...👊 thnx U.. sar...💪

  • @yurandesilva5720
    @yurandesilva5720 3 ปีที่แล้ว +76

    අතිවිශිෂ්ටයි භාතිය සර්..
    මෙහෙම අපේ රටේ අලුත් පරම්පරාව අභිප්‍රේරණය කිරීම සදහා ඔබ තුමාගේ කාලයයි.. ශ්‍රමය... ධනය වැය කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි..

    • @gaming_Ghost013
      @gaming_Ghost013 3 ปีที่แล้ว

      Best sir. Need your motivetion always. Thanks

  • @devinwick5056
    @devinwick5056 3 ปีที่แล้ว +7

    1. තමා පිලිබද නිවරදි තක්සේරුවක් ගොඩනගාගෑනීම
    2. අභියොගය පිලිබද නිවරදි තක්සේරුවක් ගොඩනගාගෑනීම
    3. ඒ වෙනුවෙන් කල යුතු සෑලසුමක් නිර්මණය කිරීම
    4. ඉහත කරුණු නිවරදිව කීයතමක වන බවට වග බල ගනීම

  • @sureshkumara7640
    @sureshkumara7640 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි සර්...සර් කරන්නෙ ලාංකීය මිනිසාව පිරිපින් මිනිසෙකු කිරීම..සර්ගෙ අරමුණ කුමක් වුවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා..ජය වේවා සර්..

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි සර්... අපේ සිත ශක්තිමත් කිරීම වෙර දරන ඔබට දි්‍ඝාසිරි පතමි.

  • @yasithishara07
    @yasithishara07 3 ปีที่แล้ว +5

    ඔබ බොහෝ මහන්සියෙන් උපයාගත් දැනුම සහ හැකියාවන් නොමිලේ අපිත් එක්ක බෙදා හදා ගනිමින් අපිව අභිප්‍රේරණය කරමින් අපේ පුද්ගල සංවර්ධනයට ඔබ දක්වන දායකත්වය පුද්ගලික දියුණුව වගේම රටේ දියුණුවටත් අනිවාර්යයෙන්ම බලපානවා එයම ඔබේ ජයග්‍රහණය බවට පත්වෙයි ඔබට ස්තුතියි !!!!!!!!!

  • @ayeshumayanga1942
    @ayeshumayanga1942 3 ปีที่แล้ว +13

    ගොඩක් වටින වීඩියෝවක් සර්❤️❤️පුද්ගලයෙක් හිතන්නෙ නැති පැත්තක් පෙන්නල දුන්නට ස්තූතියි ඔබට❤️❤️

  • @chamithdilshan8801
    @chamithdilshan8801 3 ปีที่แล้ว +13

    නව ආරම්භයකට...නව ජවයක්.. ❤️ ස්තුතියි භාතිය සර්.....🖤❤️🖤

  • @nilukapriyadarshani8733
    @nilukapriyadarshani8733 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි සර් , හැමදාමත් අපව ධෛර්යමත් කරමින් නැගිටින්න අත දෙනවට . ඔබගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා !!!

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +2

    අරමුණ ජය ගැනීමට අවශ්‍ය පියවර හතරක් පැහැදිලි කළාට ස්තුතියි සර්.
    ජය වේවා !

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +17

    සර්ට ගොඩාරියක් පිං සර්. සර්ලා නිසා මම දවසින් දවස ශක්තිමත් වෙනවා.. මෝටිවේට් වෙනවා... .. ස්තූතියි.. මම කුවේට් සිට🌹🌹🌹

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 ปีที่แล้ว

    ඇත්තටම හොද දැනුවත් වීමක් උනා සර්. මොකද මමත් දෙයක් පටන් ගත්තොත් ඒක එකදිගට පවත්වාගෙන යන්නේ නැහැ කුමක් හෝ බාධාවක් ආවම ඒක එතනින් නතර කරනවා. මට කරන්න පුළුවන් හැමදේම ඒත් ඉස්සරහට යන්න කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව ජිවිතේ දිණන්න තාම බැරිවෙලා තියෙනවා. ඒත් මම අත අරින්නේ කොහොමහරි ජය ගන්නවාමයි. බොහොම ස්තූතියි ඔබ ලබා දුන්න දැනුවත් කිරීමට... ජය වේවා සර්..

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි. ඔබේ ඔය කටහඩේ තියනවා ඒ ගැම්ම

    • @rubyperera7936
      @rubyperera7936 3 ปีที่แล้ว

      ♦️♦️♦️Earn Money Online ♦️♦️♦️
      මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්....
      අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍
      සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..?
      ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....?
      ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍
      Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍
      ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰
      මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍
      ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝
      මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.
      ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න.
      මේ තියෙන්නේ අපේ link එක
      👇👇👇
      chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑

    • @senakayt7064
      @senakayt7064 ปีที่แล้ว

      ithama.hodaiy.mamath..baluwa..daruwantath.balanna..salassuwa..thawa.thawa.me.wage..vidiyo..karanna..thanks..

  • @daharashelomi5032
    @daharashelomi5032 2 ปีที่แล้ว

    වටිනා මගපෙන්වීම ට ගොඩක් ස්තුතියි

  • @sanduwithanage9827
    @sanduwithanage9827 3 ปีที่แล้ว

    දැනුමක් අපට දෙනවට ඔබතුමාට බොහොම ස්තූතියි

  • @priyanthibandara2139
    @priyanthibandara2139 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් වැදගත් විඩියොවත් ලොකු අත්මෙ විශ්වසයක් දැනුණා

  • @arunaudara1950
    @arunaudara1950 3 ปีที่แล้ว

    Marama gammak gaththa eken.. thanx

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว

    වටිනා කරුණු රාශියකින් දැනුවත් කර ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා

  • @KaveeGim
    @KaveeGim 2 ปีที่แล้ว +1

    සර් වගේ අය මේ රටට අදටත් හෙටටත් ඉදිරියටත් අවශ්‍යයි...ගොඩාක් පින් සර් .... ❤️ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.🙏

  • @kanilkavikeshawa5761
    @kanilkavikeshawa5761 3 ปีที่แล้ว +5

    Sir, this is the thing I was looking for. On 23rd of december I have my hr exam.now I got the idea.thank you so much sir.

  • @inokashanthi3931
    @inokashanthi3931 ปีที่แล้ว

    Godak pin sir ...obage denuma apwa dirimath karanna laba denawata. Mamath karana hema deyakinma kada wetuna gaheniyak. Jevithe epa una wara ananthai. Obage video beluwama thrum ganna puluwan kothanada weraduna thena kiyala..mewage motivation awrudu 2-3 kta kalin mata lebunanm👍

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබ කියන හැමදේම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා ගොඩක් වටිනවා ඔබේ මග පෙන්වීම.... 🙏🙏🙏🙏👊🤝

  • @gayanchathurangapushpakuma748
    @gayanchathurangapushpakuma748 3 ปีที่แล้ว

    Hithata loku shakthiyak una wagema jivitheta gdk wedagath karunu tikak igena gaththa.bohoma sthuthiy obata obe me wedasatahan thawa thawath sarthaka karaganna suba pathanawa

  • @naweenmaduranga8649
    @naweenmaduranga8649 2 ปีที่แล้ว

    මේ මොහොතේ මේ උපදෙස් ගොඩක් වටිනවා.ස්තූතියි සර්

  • @kirthirathna506
    @kirthirathna506 3 ปีที่แล้ว

    සර් බොහොම ස්තුතීයි ,ජීවිතය ජය ගන්න මෙි දෙන උප දෙස්වලට, ජය වෙිවා ඔඛතුමාට,

  • @dilrurasho6153
    @dilrurasho6153 3 ปีที่แล้ว

    Godak sthuthi obathumata...watina video ekak

  • @TheNaturevi
    @TheNaturevi 2 ปีที่แล้ว +3

    තමාව හදුනා ගන්න.. දිනන්න ලේසී. සමහර දේවල් වලට ඕනවට වඩා බැදෙන්න හොද නෑ.. අතෑරගන්න බැරි වෙනවා. මානසික පීඩනය ඇති වෙන්න පුලුවන්. ඒකාකාරී ජීවිතයෙන් බැහැරව ඉන්න ඕන. තනියෙන් අභියෝගවලය මුහුණදෙන්න අවශ්‍යයි..

  • @shamishkakumara6110
    @shamishkakumara6110 3 ปีที่แล้ว +1

    හුගක් හොද විඩියෝ එකක් කරන්න දෙයක් නැතුව ඉන්නකොට මොකද්ද කරන්න ඔනී කියලා තේරුම් කරලා දුන්නට බොහොම ස්තූති 🧡🧡🧡

  • @dushanimadurika1119
    @dushanimadurika1119 3 ปีที่แล้ว

    Wow mn meka start kla sir..nida ganna eka paya dekakin adu kla.
    Mn dn mage aim walata tika tika lan wela..tks sir mage sarthakathwaye motivationer oba thumai

  • @indikadeshapriya3404
    @indikadeshapriya3404 3 ปีที่แล้ว

    Great Bhathiya.good luck

  • @s.lkelum9818
    @s.lkelum9818 3 ปีที่แล้ว

    ඇත්තටම ලොකු පාඩමක් පැහැදිලිව කියල දුන්න සර් බුදු සරණයි

  • @danushkalakmal6505
    @danushkalakmal6505 2 ปีที่แล้ว

    Godak sthuthi sir.. !!! Thavat me vage watina karunu resak idiripath karanna shaktiya lebewa !!! Jivite godak issarahata enna shaktiyak une obe me adahas jiviteta ekatu karagattu nisai.. ❤️🌷🌹🌹

  • @indraniwalakulpola
    @indraniwalakulpola 11 หลายเดือนก่อน

    හැමදාම ඉතාමත් වටිනා වීඩියෝ රැගෙන එනවට සර්ට ගොඩක් ස්තූතියි

  • @svathusithadeepanatha584
    @svathusithadeepanatha584 ปีที่แล้ว

    ඒක මට ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතිය ඔබට👍

  • @shehanthafernando8965
    @shehanthafernando8965 3 ปีที่แล้ว +2

    DEAR sir,these unique presentations are absolutely supportive for me to build up my future path.I am frankly grateful for your marvelous assistance.god bless you.

  • @Supuncd
    @Supuncd 3 ปีที่แล้ว

    Meka attatama watina video ekak...digatama me wage ewa karann oba thumata jaya..

  • @kaweeshavithanage7614
    @kaweeshavithanage7614 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි.thankyou

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 ปีที่แล้ว +2

    Dear sir,
    These concepts are really essential and motivating. Thanks a lot

  • @shanakamaduranga9881
    @shanakamaduranga9881 3 ปีที่แล้ว

    Thanku very much bathiya arthanayake sir
    Actually you are the best motivation speaker to my heart

  • @chamindapathmakumara4235
    @chamindapathmakumara4235 ปีที่แล้ว

    හොඳ විඩියෝ ඒකක් ජීවිතය ජය ගත හැකි.ස්තුතියි සර්

  • @pradeepkumara7636
    @pradeepkumara7636 3 ปีที่แล้ว +1

    GREAT VIDEO EVER I HAVE SEEN IN MOTIVATION!!!
    THANKS LOT SIR!!!
    THANK YOU UNIVERSE AND THANK YOU MOTHER NATURE ,CONDUCTING ME RIGHT PATH THROUGH THIS TYPE OF ADMONISHES AND LESSON ALSO!!!

  • @prasadkumara1099
    @prasadkumara1099 3 ปีที่แล้ว

    sirgen gidak dewal igena gattha....thanks sir

  • @1986ally
    @1986ally 2 ปีที่แล้ว

    ඔබතුමා අප වෙනුවෙන් මේ කරන videos වලට ඔබ තුමාට ගොඩක් පිං.

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว

    බොහොම ස්තූතී සර්
    . ඔබගේ අදහස් මානසික
    පීඩනයකින් ඉන්න මට ලොකු ශක්තියක්.

  • @nmssampath2808
    @nmssampath2808 2 ปีที่แล้ว +1

    Niyamai .sar supari....

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Very great 👍❤️🙏 Thunuruwan saranai obata... Sada Jaya obata

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි සර් ❤️❤️

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว +1

    Thank you for your valuable advices. Blessing you success.

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට.🙏

  • @sudharmachandika
    @sudharmachandika 3 ปีที่แล้ว +1

    Thank you sir. 👍
    Every morning I watch your motivational videos. It's encourage me .you try to give good something to us.
    Thanks again.

  • @funnycreation9323
    @funnycreation9323 2 ปีที่แล้ว +1

    අමතර බලයක් සහිතව නැවත ක්‍රියාත්මක වන්න..නියමයි..❤️

  • @mohomadkiyad8616
    @mohomadkiyad8616 3 ปีที่แล้ว

    Niyamai sir...thawa thawath minissunwa dairyamath karanna hakiyawa diyunuwa wadi wadiyen labewa kiyala ...man pathanawa sir....thank you very much ikmnata genna anek ekath

  • @sumudukumarasiri7953
    @sumudukumarasiri7953 ปีที่แล้ว

    Very helpful video. Thank you very much sir.

  • @prasadjayasekara
    @prasadjayasekara 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින් ස්තුතියි...👏👏👏👏

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපේ දියුණුව කරා යන්න ගොඩක් පිටුවහලක් අපට ලොකු udyogi බවක් ඇතිවෙනවා හදවතේ

  • @sujeewakk1122
    @sujeewakk1122 3 ปีที่แล้ว +1

    ඔබේ VIDEOS ඇත්තටම හරවත්.......👌💐👍

  • @ictdambulla9841
    @ictdambulla9841 ปีที่แล้ว

    Thank you sir well done Highly appreciated

  • @riazuu2059
    @riazuu2059 3 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තූතියි සර්, බුදු සරණයි !!!

  • @uniquebeautysalon7861
    @uniquebeautysalon7861 3 ปีที่แล้ว +1

    Fantastic Motivational speach sir. God bless you.

  • @handballslhandball1160
    @handballslhandball1160 3 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් ගොඩක් සතුටුයි

  • @adview5004
    @adview5004 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට , ඔබේ දේශන අධ්‍යයනය කරලා මමත් දේශන කරනවා, ඇත්තටම ලොකු උදව්වක් ඔබේ දේශක වලින් ලැබුණා

  • @kosalawijerathna6230
    @kosalawijerathna6230 3 ปีที่แล้ว

    kathawa nm hithta hodatama waduna sir..thank you

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว

    Godak isthuti sir බුදුසරණයි

  • @indikachamara2273
    @indikachamara2273 3 ปีที่แล้ว

    ගොඩක් හිතට ගැම්මක් ආවා. ස්ර්. ස්තුතියි

  • @shyamalimeddegoda546
    @shyamalimeddegoda546 3 ปีที่แล้ว

    වටිනා අදහස්...ජිවිතේට පන්නරයක්..තෙරුවන් සරනයි සර්...

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 3 ปีที่แล้ว

    Great ... I did by default but you have elaborated precisely . Thank you sir.

  • @dharanikavi7382
    @dharanikavi7382 3 ปีที่แล้ว

    Thanks sir...niyamaiii...

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว

    Theruwansaranai siyaludewipihitai obathumata.......!

  • @chamothdampathi8939
    @chamothdampathi8939 2 ปีที่แล้ว

    මාර වටිනවා සර් නියමයි සර්ට ජය !

  • @dinusandu2986
    @dinusandu2986 2 ปีที่แล้ว

    උදේම සර්ගේ වීඩියෝ එකක් බලලා වැඩ පටන් ගන්නේ. බොහොම ස්තූතී ඔබ තුමාට

  • @upulchaminda4028
    @upulchaminda4028 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර් ස්තුතියි

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว +1

    Thank you very much for your motivation.
    really I am happy.

  • @shanilkaekanayake8409
    @shanilkaekanayake8409 3 ปีที่แล้ว

    Superb sir.. when I'm listening to it my morale goes up. Thank you :)

  • @rahinin7915
    @rahinin7915 3 ปีที่แล้ว

    Thank you sir.God bless all of you!🙏❤❤❤

  • @dul4135
    @dul4135 3 ปีที่แล้ว +1

    As you know I'm taking medication for my mental illness for 11 years and 7 months now. Actually I never asked my Doctor what is the exact illness I have she gives me meds another doctor doing counselling at the end of the day I feel good. So didn't want to know the name of the mental illness I have to search and get upset. Well for a person like me motivation only it's not enough to succeed, to operate the brain like a normal person I need medication. Also it's vice versa for a person like me taking medication is not enough to succeed without motivation or counselling. Last February Doctor increased my meds due to a stupid incident which I engaged in. Well actually after watching your videos I learned "How to use my brain effectively". I kept watching your videos and followed the path you showed me and the magic happened doctor reduced my medication, She completely one type of a medicine and reduced another by half. That means I'm gaining the ability to operate without meds. Thank you for everything.

  • @ayeshasamanmalie4318
    @ayeshasamanmalie4318 3 ปีที่แล้ว

    Man godak oba thumage mortivation vedio balanawa.mage jiwitheta godak wadagath e hamadema.budu saranai

  • @athulaweerasooriya5490
    @athulaweerasooriya5490 3 ปีที่แล้ว

    Practical attractive and excellent

  • @ruwannadeeraamarasinghe3222
    @ruwannadeeraamarasinghe3222 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් Highly Motived 🙏🙏

  • @dimasharathnayaka9686
    @dimasharathnayaka9686 3 ปีที่แล้ว +1

    Thank you so much sir. It's very helpful to our AL exam and other targets of life.

  • @priyamandyamadhu8170
    @priyamandyamadhu8170 3 ปีที่แล้ว

    Godak vatinawa . Dawasen dawasa idiriyatama yanawa mn . E obage videos nisa. Thank you .

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว

    හරිම වැදගත් R.MGඹබටසහයොගයදී.යනවා.බූදුසරණයි

  • @nimalwickramatunge3989
    @nimalwickramatunge3989 ปีที่แล้ว

    Superb motivation speech. I appreciate it very much. Thank you

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් 🙏❤️🙏බොහොම ස්තූතියි ❤️🔥

  • @subasevana7842
    @subasevana7842 3 ปีที่แล้ว +1

    THANK YOU SIR you words are bearing lot of encouragement

  • @gemboygemastroservices8843
    @gemboygemastroservices8843 3 ปีที่แล้ว

    Very good lesson sir i like this programme nd wish to follow the tips and success
    Thank you for your good advice

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    Obata sthuuthii godaak sir

  • @dineshchathuranga2539
    @dineshchathuranga2539 3 ปีที่แล้ว

    Godak watinawa ser bs

  • @Cp.gaming753
    @Cp.gaming753 ปีที่แล้ว

    හිතට දැනෙන්නේ පුදුම ශක්තියක්.මගේ සැලසුම දැන්ම ක්‍රියාත්මක කරනවා.ඔබට ගොඩක් ස්තුතියි

  • @alishapramu
    @alishapramu 3 ปีที่แล้ว +1

    Your advice always motivate me, thank you Sir..

  • @sumithrasamarawikrama7641
    @sumithrasamarawikrama7641 3 ปีที่แล้ว

    You're doing that much better. Thank you

  • @NINJAGEMING476
    @NINJAGEMING476 ปีที่แล้ว

    Niyama katha set ekak 👌🔥

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 ปีที่แล้ว

    බොහෝම ස්තූති සර්... එය මාව ශක්තිමත් කළා.. 🤗❣️🔥

  • @kasunchathuranga6014
    @kasunchathuranga6014 3 ปีที่แล้ว +1

    Hodai sir. Man puduma wedeyata manaseka watela enne. Me videos hamadama man balanawa. Dan aluth jawayak mata theyanawa.

  • @user-jm8dz5fp7h
    @user-jm8dz5fp7h 3 ปีที่แล้ว

    athenama godak watinwa

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 3 ปีที่แล้ว

    Very inspirational Video 🙏 Thank You ❤️

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว

    ඔබටබොහොම ස්තුතියි

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 ปีที่แล้ว

    Theruwan saranaioba tumata mage sitha sakthimath kalata stuthi

  • @vihanvibashara9062
    @vihanvibashara9062 3 ปีที่แล้ว

    Puluwn tharam video kranaaaa❤️❤️❤️❤️ enakan balan inwaaaaaa

  • @LowEyeForNature
    @LowEyeForNature 3 ปีที่แล้ว

    Thanks for your advice it will be very helpful for the future life