AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවය හදුනාගනිමු සහ මිදෙමු- By Mentor Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2022
  • #Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession #Strongmind #positivethink #Habits #Depression #Mind_Poverty
    මේ වෙනකොට අපි මානසික දිළිඳුභාවය කරා වේගයෙන් ගමන් කරමින් ඉන්නවා. නොදැනුවත්කමින් හෝ බොහෝ ශ්‍රී ලාංකිකයින් මානසික දිළිඳුභාවයේ ලක්ෂණ නඩත්තු කරමින් සිටිනවා. එදිනෙදා ලෝකයේ දි අපි හිතන දිළිඳුභාවයට ගොදුරු වුණා වගේ නෙවෙයි අපි ඇත්තටම මානසික දිළිඳුභාවයට ගොදුරු උනොත්. ඇත්තට ම ආයේ නැගිටීම ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ම අද අපි ඒ ගැන හදුනාගන්නයි හදන්නේ.
    අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
    මේ අපි ලබන ජූලි දෙවැනිදා පවත්වන්නට යන ZOOM සැසිය පිළිබඳව.
    “ මේ මොහොතේ ඔබ සතුවන පුරුදු, ඔබගේ අනාගතය නිර්වචනය කරනු ඇත.” - ජැක් කැන්ෆීල්ඩ්
    HABBIT INSTALLATION මේ අපේ මීළග ZOOM වැඩමුළුව ගැන.
    පුරුදු කියන්නේ ඇත්තට ම යතුරක් වගේ. ඔබ සතුව තිබෙන පුරුදු නම් වූ යතුරේ ස්වභාවය මත, ඔබ විසින් විවෘත කරගැනීමට යන දොර කුමක් ද යන්න තීරණය වෙනවා. ඔබ සතුව යහපත් පුරුදු තිබෙන්නේ නම්, සාර්ථකත්වය නම් ද්වාරය පසු කිරීමට ඔබට හැකියාව තිබෙනවා වගේ ම, ඔබ සතුව ඇත්තේ අයහපත් පුරුදු නම් ?
    හොද පුරුදු තමන් තුල ඇති කරගැනීම කියන්නේ ම එක්තරා විදියකින් තමන් ගැන සිදු කරන ගවේෂණයක්. පෙට්‍රල් ඩීසල් ඉක්මනින් වාෂ්ප වූවත්, වතුර එහෙම නෙවෙයි වගේ, අපි එකිනෙකා පුරුදු සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්නෙත් එකිනෙක විදියට. කෙනෙක්ට පුරුද්දක් ඇති කරගැනීම හෝ අත්හැරීම පහසු වෙද්දී කෙනෙක්ට ඒක හරිම අපහසුයි. නමුත්, ඔබගේ පුරුදු රටාවන් අවබෝධ කරගනිමින්, ඒක කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ සැසියේ දී කතා කරනවා. සමස්ත සැසිය ම මෙහෙයවනු ලබන්නේ International Coaching Federation හි සාමාජික සම්මානලාභී අභිප්‍රේරක හා ලේඛක භාතිය අර්ථනායක විසින්.
    මෙම සැසියේ දී,
    🔰 සාර්ථකත්වය උදෙසා අද්වීතිය පුරුදුවල බලපෑම.
    🔰 තමන්ගේ පුරුදුවල රටාව හදුනා ගැනීම.
    🔰 යහපත් පුරුදු ඇති කිරීමේ සරල උපක්‍රම.
    🔰 අයහපත් පුරුදු බිඳ හෙලීම සඳහා උපක්‍රම.
    🔰 තමන්ගේ සිතුවිලි, ක්‍රියාවන් හා කතාවල පාලනය සියතට ගැනීම.
    වැනි කරුණු රැසක් සාකච්ඡා කෙරෙනවා.
    සැසිය,
    🔰 පැවැත්වෙන්නේ - 2022 ජූලි 02 සෙනසුරාදා
    🔰 වේලාව - පස්වරු 7.00 සිට 9.00 දක්වා
    🔰 මාධ්‍ය - සිංහල භාෂාවෙන් ZOOM ඔස්සේ.
    🔰 ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි.
    සැසියට සහභාගී වන ඔබට,
    👉🏻 සැසිය වෙනුවෙන් සකස්කල PDF Toolkit එකක් ලැබෙනවා.
    👉🏻 යම් හෙයකින් අදාල දිනයේ නියමිත වේලාවට ඔබට සහභාගී වීමට නොහැකි වුවහොත් ඊළග සති අන්තයේ දී ඔබට සැසියට නරඹන්නට අප අවස්ථාව සලසනවා.
    සැසියට සහභාගී වීම සඳහා ඔබ කල යුත්තේ,
    පලමු ව පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
    forms.gle/vHEUTNAhNuhiYe1H6
    දෙවනු ව,
    මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
    මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් - 🏦
    🔺ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
    Sampath Bank - Borella. Ac.num - 021810005251
    🔺ගිණුමේ නම - MOTIVATION.LK
    BOC - Ind. Arcade Ac.num 0082296045
    🔺ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
    Commercial Bank - col 07. Ac.num 8650012807
    වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න.
    පුරුදුවල රටා හඳුනා ගනිමින් වෙනසක් උදෙසා යහපත් පුරුදු ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන අපි සියලු දෙනා ජූලි 02 වැනිදා සැසියේදී එකිනෙකා හමුවෙමු.
    - TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

ความคิดเห็น • 408

  • @Motivationlk
    @Motivationlk  2 ปีที่แล้ว +109

    ප්‍රශ්නය දකින එක වැදගත්. ඒ වගේ ම ප්‍රශ්නය දැකිය යුත්තේ එයට යටවන්නට නොව පිළිතුරක් සොයා ගන්නට බව සිතීම ඊටත් වඩා වැදගත්. ප්‍රශ්නය ගැන සිත සිතා සිටීමෙන් ඔබට ලැබෙන දෙයක් නෑ. නමුත්, ඔබ විසඳුම ගැන සිතන විට ඔබට විකල්ප වඩ වඩාත් පෙනෙන්නට පටන් ගන්නවා. ඔබගේ ආදරණීය ප්‍රතිචාරයන්ට බොහොමත්ම ස්තූතියි.

    • @chathuarthanayaka8152
      @chathuarthanayaka8152 2 ปีที่แล้ว +7

      ඔබතුමාට බොහොම ස්තුතියි මේ video වලට. මගේ ජීවිතේ හැම ගැටලුවකින්ම මන් ඉගෙන ගත්තා. ඒ නිසාම පියා කුඩා කාලයේම මියගියත් නිසි පාසල් අධ්‍යාපනයක් සහ රැකියාවක් නොමැති මවක් සමග සරසවි අධ්‍යාපනයත් සාර්ථක ව නිමා කරලා මගේ ම ව්‍යාපාර කරනවා. ඒ සදහා කුඩා කාලයේ ඇති වූ ගැටලු පන්නරයක් වුනා, මන් හැම වීඩියෝ වක් ම නරඹන වා අලුත් දේවල් එකතු කර ගන්නවා. බොහොම ස්තුතියි .

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว +3

      @@chathuarthanayaka8152 ඔබ ගැන සතුටුයි ❤️

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 ปีที่แล้ว

      Sir mata sirwa hamuwenna puluwanda mn prashna godaka inne sir

    • @KavinduAL
      @KavinduAL ปีที่แล้ว +1

      Yes thank you coach ❤

    • @nalikaperera4536
      @nalikaperera4536 ปีที่แล้ว

      Thank you sir❤️

  • @dineshmanjula685
    @dineshmanjula685 2 ปีที่แล้ว +15

    කොයිතරම් බාදක ආවත් අපිට පුවන් කියන තැන ඉන්න මිනිසුන්ට ගොඩාක්
    මම කැමති මම මහන්සිවෙලා වැඩ
    කරන කමිකරුවෙක් මම කියන්නෙ
    බැහැයි කියන අයට උත්සහයයි
    වැදගත් සර් හරි යටම හරි ගොඩාක් ඉස්තුතියි ද්‍යර්ය වන්ත මිනිසුන් බිහි වෙවා 🙏🙏🙏

  • @wasanasanjeewani358
    @wasanasanjeewani358 2 ปีที่แล้ว +27

    ස්තුතියි සර් ,ඔබේ හඬ පවා ඉතාමත් ජ්වසම්පන්නයි.මේ ලබා දෙන අදහස් සහ උපදේශනය ඉතාමත් විශිශ්ඨයි .ඇත්තටම කිව්වොත් මමත් මානසිකව අන්තෙටම වැටිලා හිටිය මම සර්ගෙ දේශන නිතරම අහනවා .ඇත්තෙම මේ වන විට මා කිසියම් අබිප්‍රේරනයක් ලබමින් සිටින අතර ඒ සඳහා ඔබේ වීඩියෝ ද සුවිශේශී අත්වැලක් මා වෙත සපයමින් තිබෙනවා .බොහොමත්ම ස්තුතියි සර්. ❤️❤️❤️🙏🙏🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว +24

    මිනිස්සුන්ට දකින්න අහන්න ලැබෙන්නෙම සෘණාත්මක දේවල්. මේ වගේ දේවල් වලින් අපි අලුතින් හිතන්න පුරුදු වෙනවා.🧡🧡🧡

  • @nilminibandara9075
    @nilminibandara9075 2 ปีที่แล้ว +8

    කාලින වටිනා අදහස් මනසින් වැටුන අයට නැගිසිටින්නට තවත් කියන්නට දෙයක් නැති තරම්.ස්තුතියි

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +17

    "මානිවත්ත අභික්ඛම" තම දියුණුව ඇත්තේ තමා තුලම බව ඔබතුමා නිතර අපට පවසනවා.ඵල රහිත බාහිර සාධක පිළිබඳව කාලය මිඩංගු නොකර තම ශක්තිය සුදුසු ඉලක්කයට නිසිලෙස යොමු කිරීම තමයි වැදගත්....ස්තුතියි සර්...🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 2 ปีที่แล้ว +10

    මානසික දිළිදු භාවයට අදාල 5 වෙනි ලක්ෂණයේ යම් යම් කරුණු මගෙ ලග තිබුනා. මම අදම ඒ ලක්ෂණය මනසින් මකා දමනවා. බොහොම ස්තූතියි ඔබට ජීවිතේ සාර්ථකත්වය කරා යන ගමනෙ මට විශාල රුකුලක් වෙන කරුණක් මා සමග බෙදා ගැනීම වෙනුවෙන්. ❤

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 ปีที่แล้ว +7

    ජීවිතයේ රින පැත්තෙන් ඉවත්වෙන්න උදව් කරන ඔබතුමාට ස්තුති වේවා.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +6

    අද ඇතිවි තියෙන අර්බුදය ,නිසා මමනමි කොහෙත්ම මානසිකව වැටෙන්නේ නෑ සර්.මෝඩ පරිපාලනයක ප්‍රතිඵල නේ මෙි.මම හිතන්න ඔනි මගේ ජිවන වටපිටාව,මගේ ගැන, මට යමක් තිබුණොත් .තවකෙක්ට දෙයක් දෙන්න පුළුවන් ,ඉතිං මෙි අවස්ථාව තමා .ජිවිතේ ජය ගන්න උත්සාහ වෙන්න අවශ්‍ය ම වෙිලාව,ස්තුති සර් හැමදාමත් අපිට ජිවිතේ සාර්ථක විදියට හිතන්න දෙන උපදෙස් වලට,🙏

  • @chathuarthanayaka8152
    @chathuarthanayaka8152 2 ปีที่แล้ว +12

    Thank you, මමත් ඉදිරියට යන කෙනෙක් මගේ ව්‍යාපාර සමග

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +8

    උදේට ලංකාවේ බොහොමයක් විද්‍යුත් නාලිකා වල පෙන්වන්නෙ කියවන්නෙ ග්‍රහලෝක ගැනයි ලග්න පලාඵලයි වගෙ මිනිස්සු මන්දබුද්ධික කරන සෘණාත්මක දේවල්. මේවගෙ දේවල් අහන්න දුන්න නම් මෙච්චර අමාරුවෙ වැටෙන්නෙ නෑ . ස්තුතියි ඔබතුමන්ගේ වැඩසටහනට.

    • @wishakapriyadarshani5030
      @wishakapriyadarshani5030 2 ปีที่แล้ว

      Kiyala wedak ne ..a wage mandabuddika wedasatahan minissunge mola vinasakaranawa..me wage wedagath prayojanawath wedasatahanak kisima channel ekakin minissunta genayanne nehe..

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว +1

      @@wishakapriyadarshani5030 MONA.PAKATADA.THO.EAWA
      BALANNE.THOTA.BALEN.PENNUWE.
      NEHENENE.
      KERIPONNA.COMENTA.NODAHITU
      GONKERIYA😁😁😁💯💯😁🐂🐂

  • @slroshart9697
    @slroshart9697 ปีที่แล้ว +2

    සියලු දෙනාට ජයෙන් ජය වේවා ☺️💚

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +4

    අවශයම මොහොතේ අවශයම මගපෙන්වීම සර්ගෙන් ලැබෙනවා ස්තූතියි සර් තෙරුවන් සරණයි ❤️🙏

  • @shehanwelgama1580
    @shehanwelgama1580 2 ปีที่แล้ว +1

    රූපවාහිනී ආයතනවල රිනාත්මක දේවල් වැඩියෙන් ප්‍රචාරයක් කරනවිට ඔබ කරන වේවය වටිනව

  • @lakshangunatilake7247
    @lakshangunatilake7247 2 ปีที่แล้ว +1

    What a great motivational speech Sir. Thank you very much for the great thoughts always. God bless you!

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +6

    This is great. Among all cringy useless channels in Srilanka this channel always delivers much needed positive content to people. Hats off to you ❤️🙏

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +5

    හරිම වටිනවා සර්. විශේෂයෙන්ම මේ වගේ කාලෙක. මිනිස්සුන්ට දකින්න අහන්න ලැබෙන්නෙම සෘණාත්මක දේවල්. මේ වගේ දේවල් වලින් අපි අලුතින් හිතන්න පුරුදු වෙනවා.🧡🧡🧡

  • @kishanthaperera
    @kishanthaperera ปีที่แล้ว +1

    EXCELLENT..................

  • @lalweerasooriya324
    @lalweerasooriya324 2 ปีที่แล้ว +2

    This is very significant video for gettingrid the current situation of people who suffers our country...Thanks sir . always you play a major role in this field.

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +3

    Very important video for the recent situation. Its better to get rid off using social media like, Facebook, Instagram, twitter, and any other media spreading negative social behaviours and political situations immediately.

  • @sandunithilanka2955
    @sandunithilanka2955 2 ปีที่แล้ว +1

    අවශයම වෙලාවේ ලැබුනු හොදම වීඩියෝව. ස්තූතියි

  • @harshithabrew
    @harshithabrew 2 ปีที่แล้ว +3

    මේ වෙලාවෙ මේ vedio එක... සෑහෙන්න හයියක් හිතට දුන්නා ..ස්තූතියි බොහොම 🙏🙏🙏🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @gamagep3760
    @gamagep3760 ปีที่แล้ว

    Amazing 👏.........!
    I believe you do your best to the people of Sri Lanka at the most crucial time.....
    Thank you......Theruwan Saranai....!

  • @dumindulakshan4399
    @dumindulakshan4399 2 ปีที่แล้ว +3

    Got a great motivation from your speech. I Identified my weaknesses very clearly.
    Thank you very much for your great service to country, in such kind of a situation.

  • @rohinieperera1648
    @rohinieperera1648 2 ปีที่แล้ว

    Great👍! Insprational video at a time like this. Thank you.

  • @withkoshi9675
    @withkoshi9675 2 ปีที่แล้ว +1

    Thank you very much sir mage lagath oya kewa ksrunu walin samahara karunu tibuna namuth me vediyowa balanna pera paya keepayakata kalin mama mata poronduwak dunna a thamai wenadatath wadiyen mama wada karanawa me asiru awasthawa mama jaya gannawa kiyala ehema hithala eka husmata wada karagana yana atharedi me vedio eka baluwe mama ganama hithala damma vedio ekak wage mata danune sir godak pin sir

  • @daharashelomi5032
    @daharashelomi5032 2 ปีที่แล้ว

    Thanks Sir මේ කාලෙට ඔබින උපදෙස් ටිකක් ඇතිව කල කතාවට.
    අපේ මනස දියුනු කරන්න මග පෙන්නන ඔබට ජය 🙏

  • @betterlifesl891
    @betterlifesl891 2 ปีที่แล้ว

    ගොඩක් දැනුවත් උනා. බොහොම ස්තූතියි ඔබ තුමාට ජීවිතයට හයියක් වුණාට...

  • @charmainelru1898
    @charmainelru1898 ปีที่แล้ว +1

    Thanks sir for sharing this video it's really great I'm a teacher I always motivate people how ever say negative things about the country because I have heard that our country gone through same way in different times so I always make them think positively one day we will over come back to normal we are not a bad nation , we are recognised with good values and humanly people so some how we will over come this situation I 100% believe in .it.

  • @csbcreation
    @csbcreation ปีที่แล้ว

    Very good video Bhathiya. Thank you so much 👊

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว

    Godak sthuthi ser....watina vidio ekak....jayawewa...theruwan saranai

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    මේවාගේ කාලයක ඔබතූමාගෙ අදහස් දක්වමින් උපදෙස් ලබා දීම සඳහා දැනුම බෙදා දීම හරිම වටිනවා.💐💐💐💐💐🌹

  • @chamaralakshanchamaralaksh3323
    @chamaralakshanchamaralaksh3323 ปีที่แล้ว

    බොහෝම වටිනා video akak sir... 😀😀😀💪💪👍......

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 2 ปีที่แล้ว

    ස්තූතියි සර් මේ වගේ කාලේක මේ වගේ වටින අදහස්වලින් මිනිස්සුන්ව මානසිකව ශක්තිමත් කරනවට 🙏❤️💐

  • @shanmaleesha5008
    @shanmaleesha5008 2 ปีที่แล้ว +1

    අත අරින්න හිතෙන හැම වෙිලාවකම සර් ගේ වීඩියෝ බලනවා මාරම මෝටිවෙිෂන් එකක් එනවා තෑන්කියු සර් 🙏🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 หลายเดือนก่อน

    මෙවන් වීඩියෝ මාලාවන් රැගෙන එන ඔබතුමාට බොහෝම පින්.ගොඩාක් වැදගත්.ඉතාම ඕනෑ කමින් සවන් දුන්නෙමී.ස්තූති වන්ත වෙමී.

  • @lahiruperera8547
    @lahiruperera8547 2 ปีที่แล้ว

    Very good spech. You weldone sir

  • @ranjithfernando1854
    @ranjithfernando1854 2 ปีที่แล้ว

    Excellent teaching!
    It is great.

  • @governessenglish2680
    @governessenglish2680 ปีที่แล้ว +1

    This is Wonderful. The way you present is very brief, to the point and clear. This is a great job done for a country like Sri Lanka where most of the people are always negative minded..

  • @nihalahmed7046
    @nihalahmed7046 ปีที่แล้ว

    Very informative and useful video
    Keep it up Sir ❤

  • @user-jg7om6ke2e
    @user-jg7om6ke2e 24 วันที่ผ่านมา

    Thank you so much sharing this important things🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕

  • @eshawickramasingha8090
    @eshawickramasingha8090 2 ปีที่แล้ว +5

    Thank you so much sir for motivating us through your vedios.. It gives us more strength to keep our head clear. 🙏

  • @lankaradesilva1071
    @lankaradesilva1071 2 ปีที่แล้ว

    Very very vital piece of advise Sir.Thank you & wish you all the very best!

  • @kalpanigunathilaka3671
    @kalpanigunathilaka3671 ปีที่แล้ว

    Jeewithaya dinannata,abiyoga jayagannata manasika shakthiya hadaganna sir dunna advice eka ithama prabala abipreranayak un..
    Sir ta me karya thawa thawath sarthaka karagena yanna shakthiya nithathinma labenawa ekanthai..
    Cheers...

  • @pawanisathsarani269
    @pawanisathsarani269 2 ปีที่แล้ว

    ජිවිතෙ නැගිටින්න, සතුට හොයන වෙලාවක හම්බවුන වැදගත් අදහස් ටිකක් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි sir

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 ปีที่แล้ว +3

    ජීවිතේ TH-cam එකෙන් හමුවුන වැදගත්ම චැනල් එකක්..; වටිනාම මනුස්සයෙක් සර්.. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා... 💚🤝

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว +1

      Thank you for the feedback brother ❤️

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 ปีที่แล้ว

    Thank u very much for ur motivational programmes.May u live long.

  • @sadaruwanpremalal6738
    @sadaruwanpremalal6738 2 ปีที่แล้ว

    Godak watina adahas oba thumata godak pin.

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 2 ปีที่แล้ว +2

    මෙවන් කතාබහ වල වටිනාකම නිමක් නෑ .. ස්තූතී ඔබට

  • @ireshamadhupani6517
    @ireshamadhupani6517 2 ปีที่แล้ว

    මට හරිම සතුටක් දැනෙනවා සර්.මොකද මේ කරුණු පහම මා තුළ තිබෙනවා ❤ස්තූතියි.විශිෂ්ටයි ඔබේ සිතිවිලි ❤

  • @udayasilva7259
    @udayasilva7259 2 ปีที่แล้ว

    super mama hamadama balanwa Sri get video budusarani

  • @amithawijetunga2193
    @amithawijetunga2193 ปีที่แล้ว

    ඉතාමත් හොඳ වැඩසටහනක් .බොහොම ස්තූතියි.

  • @niranji4755
    @niranji4755 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට. හැමදාම උදේ මම video එකක් බලනවා. මගේ දවස මම සැලසුම් කරනවා. ඔබතුමාගේ මග පෙන්වීම මට ශක්තියක් ...ඔබතුමාට බුදුසරණයි .

  • @pathmakalupahana4579
    @pathmakalupahana4579 2 ปีที่แล้ว

    ඉතාමත්ම සාරවත් වීඩියෝවක්. මගේ සිතට ලොකු බලයක් ආවා. මට ඉදිරියට යන්න මගේ සිතට ලොකු ශක්තියක් දැනුනා. සර්ට බොහෝම ස්තුතියි. ජයෙන් ජයම වේවා.🙏🙏🙏

  • @nallayansudashini8957
    @nallayansudashini8957 2 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූති ඔබතුමාට මේ දැනුවත් කිරීමට.ඒ වගේම ඔශීන් අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු කතාවක්...මට අද හිතුනා මගේ දුවලා දෙන්නටත් ඒක බලන්න දෙන්න ඕනේ කියලා ...ඒ මතක් කිරීමටත් බොහොමත්ම ස්තූති .🙏

    • @a9motorsmatale365
      @a9motorsmatale365 2 ปีที่แล้ว

      මාත් ඔෂින් බැලුවා මේ මතක් කිරිම නිසා ආයේත් බලන්න හිතුණා ..

  • @pathmakalupahana4579
    @pathmakalupahana4579 2 ปีที่แล้ว

    මේ කාලයටම ඉතා වටිනාම වීඩියෝවක්.සර්ට ගොඩාක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏

  • @jagajagbruh1171
    @jagajagbruh1171 2 ปีที่แล้ว

    Most valuable speaker in this island...You are a gem for us.Sir i wold like to suggest one thing, Can you please upload a conversation or an interview with your clients,who comes to you for getting counciling(with blured faces) and tell their story.Then it will be great chance for people to covince these thing more and more..And also good chance for your coaching journey..The patients ,clients who like to be volunteer are invited for this valuable social event

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 10 หลายเดือนก่อน

    හරිම වටිනා විඩියෝ එකක් Thanks ඔබතුමාට

  • @beateka
    @beateka 2 ปีที่แล้ว

    Best motivation in this stage for Sri lankans

  • @oshidhirajapakshe9473
    @oshidhirajapakshe9473 2 ปีที่แล้ว

    Thank you sir. It's a very valuable video 💐💐💐

  • @a9motorsmatale365
    @a9motorsmatale365 2 ปีที่แล้ว +1

    අපේ රටේ උගත් යැයි සිතා සිටින පාලකයන් හට මේ විඩියෝ එක බලන්න දෙන්න තියෙනවනම් කියා මට සිතේනව. ස්තුතියි ඔබ තුමාට රටේ මිනිසුන් මනසින් වැටිලා ඉන්න මෙවැනි මොහොතක හිතට සවියක් දුන්නාට .

  • @shantha5437
    @shantha5437 2 ปีที่แล้ว

    Interesting and a timely programme.. 👍 good work 👌 and thank you ! All the best.

  • @rohiniigk9886
    @rohiniigk9886 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!අවශ්‍යම මොහොතේ අවශ්‍යම දැනුම ලබා ගැනීමට හැකි වීම ගැන ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමි.
    උපතේ සිට මියෙන තුරු ඉගෙනීමට යමක් ඇත එයින් තමාට හැකි උපරිමයෙන් යහපත් ආකල්ප. කුසලතා.වර්ධනය කරගනිමින් දැනුමින් මනස දියුණු කර ගැනීමට හැකි වේවි.
    උත්සහය අධිෂ්ඨාන සහ කැපවීම තිබේනම් ඉබේම තමාට දියුණු විය හැකිය.
    බොහොමත්ම ස්තුති ඔබ තුමාට දිර්ඝායු වේවා!!!.
    තෙරුවන් සරණයි !!!!
    🙏🙏🙏

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 2 ปีที่แล้ว +3

    නියමයි! ජයවේවා 👍💛

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    Nice lecture. Good luck.

  • @manelsenanayake2213
    @manelsenanayake2213 ปีที่แล้ว

    Good ideas .Thanks .

  • @jayanthagamarachchi4192
    @jayanthagamarachchi4192 3 หลายเดือนก่อน

    Yes sir
    Very good program
    Thanks universe
    Thanks your staff
    Thanks

  • @chelliahkamaleshwaran
    @chelliahkamaleshwaran หลายเดือนก่อน

    Jeevitheta dena manasika dahiriya nisa sir t godak sthuthi wenawa.
    Hoda gamanak yanna jeevithe sarthaka ksraganna ithamath watinawa.

  • @slbigbrogaming
    @slbigbrogaming 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. ගොඩක් වටින video එකක්..!!

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว

    it's very valueble .thank you .💪🙏

  • @isharapathirana4583
    @isharapathirana4583 2 ปีที่แล้ว

    This is very clear vidio, So development our attitude
    Thankyou Sir

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 2 ปีที่แล้ว

    Excellent !!! Malli !!

  • @jayanthananayakkara2468
    @jayanthananayakkara2468 ปีที่แล้ว

    Indeed, your explanation commence to change my mind, thank u sir

  • @victorycosta1710
    @victorycosta1710 9 หลายเดือนก่อน

    So great , ideas .☝

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 2 ปีที่แล้ว

    Thank you..sir for u a motivation ...its useful our life....and future...teruwansaranai....

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 ปีที่แล้ว

    Needed motivation given. Thank you so much ❤️❤️

  • @justingrox9613
    @justingrox9613 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @thusarasubasibgha1639
    @thusarasubasibgha1639 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට මගේ ජිවිතයට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් හරිම වැදගත් ඉගැන්වීමක් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 👍😀🤗👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nishadibhagya2780
    @nishadibhagya2780 2 ปีที่แล้ว +1

    මේ situation එකේ අපිට අවශ්‍යම video එක. Thanks sir...

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว +1

    every time you come up with great videos, thank you very much.

  • @helarawula
    @helarawula 2 ปีที่แล้ว

    Aththenma oba Hari math godak dewal igena gaththa me video eKen ස්තුති ඔබට 🙏💙

  • @community1854
    @community1854 2 ปีที่แล้ว

    Excellent!

  • @HerbsbyCeylon
    @HerbsbyCeylon ปีที่แล้ว

    Very useful and timely ❤

  • @koreanwalker2668
    @koreanwalker2668 2 ปีที่แล้ว +2

    great job

  • @shortv219
    @shortv219 2 ปีที่แล้ว

    Godak vatine sri me kiyapu tika bohome sthuti sri apive hamedame me vidiyete danuvath keranevate.

  • @ruwansamarasinha4027
    @ruwansamarasinha4027 2 ปีที่แล้ว

    බොහෝ ස්තූතියි ඔබ තුමාට අපිට අපි ගැනම අලුතින් හිතන්න අපිව පෙලඹවීම ගැන

  • @sachinibambarendage6252
    @sachinibambarendage6252 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් 👍👍

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +2

    ගොඩක් අය කරන්නෙ තමන්ට නැති දේ ගැන දුක් වෙන එක, ඔවුන් උත්සාහ කරන්නෑ තමන්ට නැති දේ ලබා ගන්න

  • @sumudinifernando4423
    @sumudinifernando4423 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ඔබ තුමාට ස්තුතියි

  • @miraclewisdom-4829
    @miraclewisdom-4829 2 ปีที่แล้ว

    It's very useful for me and all the people.🙏

  • @dayanaaaa6851
    @dayanaaaa6851 9 หลายเดือนก่อน

    ජිවිතේදනාත්මකව.සිතල.ඉදිරියට යන්න .උදව් කරන.ඔබ තුමාට ස්තුතියි

  • @salonromantic5515
    @salonromantic5515 2 ปีที่แล้ว

    Thankz sar wade maru loku deyak gaththa jewethrta 😍😍😍😍😘

  • @sesirinandakumaradayaratna8960
    @sesirinandakumaradayaratna8960 2 ปีที่แล้ว

    Very good video series

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir 💐 .මේ වගේ කාලයක හරිම වටිනව.

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 2 ปีที่แล้ว

    Niyamai.thankyousir

  • @judepeiris6566
    @judepeiris6566 ปีที่แล้ว

    Thanks.learned more.

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 ปีที่แล้ว

    Mara gammak awa me dawal ahala thnak you sir

  • @miuswap3156
    @miuswap3156 2 ปีที่แล้ว

    godak wadagath sir... ඍණාත්ම දේවල්ම අහන්න ලැබෙන කාලෙක මේදේ නම් ගොඩක් හිතට දැනෙනවා සර්...