ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

03 Gateways To Being Wise | Motivation By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2021
  • ජයග්‍රහණ දිනා ගැනීමේ දී දක්ෂ වෙනවයි, ප්‍රඥාවන්ත වෙනවයි කියන්නේ වෙනම කරුණු 02 ක්. ඔබ කොතරම් දක්ෂ උනත්, ප්‍රඥාවන්ත නොවන විටදී ඔබගෙන් ජයග්‍රහණ ගිලිහී යන්නට පුලුවන්. තැනට සුදුසු දේ කරන්න ඔබට උදව් කරන ප්‍රඥාවන්ත භාවය වැඩිදියුණු කිරීමේ පිලිවෙත් 03 ක් ගැනයි අද අපි මේ විඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    Law Of Attraction - Mission 2 Registration Form
    forms.gle/LG2gcsvbTZ3MDYF36
    Be The Titan ~ Kandy
    forms.gle/LvWDKuvPZ5Hke2Ng9
    Books Pre-order Google Form
    forms.gle/nrxnHztjhXfb2xwj8
    bhathiyaarthanayake.com/
    Resources...
    Gaur Gopal Das
    • Watch This To Know Wha...
    Stock Footages -
    pexels.com
    #Wisdom #Bhathiya #Arthanayake

ความคิดเห็น • 218

  • @chathurangagunasekara5591
    @chathurangagunasekara5591 ปีที่แล้ว +3

    ඔබත් ඇසූ පිරූ ඇති පුද්ගලයෙක්.... ස්තූති..🙏

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +16

    ,ඹබ වැනි උගතේකු දැකින්න ලැබිම මහගු පිනක් ...බෝහෝම පිං ඔබ තුමන්ට බුදු සරණයි 🙏😍

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว +2

    ඉතා හොද දේශනයක්හරිම වැදගත් ස්තුතියි මහත්මයා

  • @awishkadayarathna7427
    @awishkadayarathna7427 3 ปีที่แล้ว +2

    ඔබගේ හැම විඩියෝ එකක්ම මන් බලනවා ගොඩක් ප්‍රශ්න වලට මූන දුන්නා ජීවිතේ නැති කර ගන්න හැදුවා ජීවිතේ අරමුනක් කරා යන්න ඔබගේ ඔබගේ විඩෙයෝ ගොඩක් ප්‍රයෝජන උනා ගොඩක් පින් ....

  • @user-sg6fk6sr1z
    @user-sg6fk6sr1z 3 ปีที่แล้ว +31

    ඔබේ විඩියෝ නැරඹිමෙන් පොත් පත් රාශියක් කියෙව්වා හා සමාන දැනුමක් ලැබෙනවා.. සාර්ථකයි ❤

  • @cocsrilankan4388
    @cocsrilankan4388 3 ปีที่แล้ว +2

    ජීවිතය හරවත් කරන්න ගන්න මේ වෑයමට ගොඩක් ස්තුති

  • @slbookmark-sl7954
    @slbookmark-sl7954 3 ปีที่แล้ว +7

    වෙනත් භාෂා වලින් ලියවුනු පොත් කිහිපයක් පරිවර්තනය කරන්න.
    බොහොම ස්තුතියි.

  • @susirawijesingha2532
    @susirawijesingha2532 11 หลายเดือนก่อน

    නිර්ලොබිව ඔබ සොයාගත් දැනුම අප අතර බෙදාහැරිම අගය කරමි ඔබට ජය❤❤❤

  • @user-od5ip8og3n
    @user-od5ip8og3n 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර් ගොඩක් දැනුන ඒ අදහස...❤️👍👈

  • @shiwanthawishwanath4244
    @shiwanthawishwanath4244 3 ปีที่แล้ว +4

    ඔබ වැනි අසූ පිරු තැනූ ඇති මිනිසෙකු හමුවිම මා ලද භාග්‍යයක්

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට ...........!🙏🙏🙏............👍👌👍👌👍🇱🇰✅🇱🇰✅🇱🇰✅🇱🇰👏

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +27

    1) පොත් කියවීම .
    2) ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් ආශ්‍රය කිරීම .
    3) ඔබ විසින් ක්‍රියාවේ යෙදවීමෙන් ඔබට ලැබෙන ප්‍රඟ්දාව.
    😍🏆️❤

  • @AnyItem123
    @AnyItem123 3 ปีที่แล้ว +3

    දවසක ඉතිහාස ගතවන වැඩක් කරනවා. ඉතා ආකර්ෂණීය පෙළඹවීම්. ස්තූතියි. බුදු සරණයි!

  • @user-rt3fi4tb6w
    @user-rt3fi4tb6w 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරැණු ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @harshadiwelgama
    @harshadiwelgama ปีที่แล้ว

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +2

    Wow..such a great point you have express very simply..💯👌👏👍
    Thanks a lot and wish you the very best for your future creations..✌👍

  • @kavijadayarathne8761
    @kavijadayarathne8761 3 ปีที่แล้ว +1

    mata thawama awurudu 15 , eth me motivational videos mage jeewithayata godak wadagath. Thanks Bathiya sir

  • @mallika3241
    @mallika3241 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා විඩියෝ එකක් ගොඩාක් ඉස්තුතියි බුදු සරනයි..

  • @hashanamila6236
    @hashanamila6236 3 ปีที่แล้ว

    Anagathe gana tiibba prasna tika tika adu wenwa sr.jivithe issaraht yann parak heuwa mata mga padala dunnta hugk pin.බුදු සරණයි sr

  • @sudangidayani5580
    @sudangidayani5580 ปีที่แล้ว

    Good morning ඔබට teruwan සරණයි

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 3 ปีที่แล้ว

    Teruwansaranai....thank you for u a guidelines.....

  • @foodie4me
    @foodie4me 3 ปีที่แล้ว

    Thank you for your time and consideration...harima lassanata watahala denawa.

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +1

    Thanks a lot bhathiya sir!!!🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚💚👏👏👏👏👏👏👏👏

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 3 ปีที่แล้ว +3

    Superb discussion sir. Thank you.

  • @TrafArts
    @TrafArts 3 ปีที่แล้ว +2

    Godak watina video ekak....

  • @sanjeewabandara5225
    @sanjeewabandara5225 3 ปีที่แล้ว

    Thanks Mr Bahathiya Arthanayake

  • @gayathridilsara3721
    @gayathridilsara3721 3 ปีที่แล้ว

    ඔබතුමාට ජය වේවා

  • @koreanwalker2668
    @koreanwalker2668 3 ปีที่แล้ว +1

    Sama video ekakma baluwa , kiyapu sama deyakma ekathu kara gaththa. Idiriyatath honda dewal apita denna . Lankawata awama oba thumawa hamuwenna enawa nisekawama Theruwan Saranai oba thumata

  • @udithamahesh5820
    @udithamahesh5820 3 ปีที่แล้ว +1

    Thank you very much sir for your great presentations.

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +2

    We respect u sir.we r always with you

  • @niroshnirosh9658
    @niroshnirosh9658 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා අදහස්. මගෙ ජිවිතයේ හදාගත යුතු තැන් රාසියක් හදුනාගන්න ලැබුණා. සර්ගෙ මිලග විඩියොව එනතුරු බලා ඉන්නවා.
    බොහොම ස්තුතියි,

  • @dilkikavindya1533
    @dilkikavindya1533 3 ปีที่แล้ว +1

    Godak watina vedio ekk thanks sir

  • @dushanimadurika4216
    @dushanimadurika4216 3 ปีที่แล้ว

    Thank you bathiya sir..hamadamawage adath vidio eka iwarawenawa dannewath ne..thawath ape life lassanata hadaganna vidios hadanna dinen dinama obata shakthiya labewa

  • @ranjithfernando7670
    @ranjithfernando7670 3 ปีที่แล้ว

    Excellent story to increase our life values.Thanks a lot Sir!

  • @almanafhamza
    @almanafhamza 3 ปีที่แล้ว

    සර්ගෙ විඩියෝ මේ ලගදී තමා බලන්න පටන්ගත්තේ.මා විශිෂ්ඨයකු ලෙස සිතීමට සහ වැඩ කිරීමට කටයුතු කරනවා.මම හිතනවා මට මෝටිවෙටෙර් කෙනෙක් වෙන්න හැකියාව තියනව කියලා.ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕනේ, මොන වගේ පාඨමාලා කරන්න ඕ්නේ...

  • @jeewanakumara3764
    @jeewanakumara3764 3 ปีที่แล้ว

    Wow..., Awasome

  • @thusithaekanayaka7657
    @thusithaekanayaka7657 3 ปีที่แล้ว

    Thank you vary much sir.well done sir.

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว

    Great video

  • @nadunjazz1474
    @nadunjazz1474 3 ปีที่แล้ว

    Thank you for Your knowledge sharing.....

  • @madumadu7708
    @madumadu7708 3 ปีที่แล้ว +1

    සර්ගෙ විඩියෝ අපේ ජීවිතයට හරිම වටිහවා. Thankyou sir

  • @salonromantic5515
    @salonromantic5515 2 ปีที่แล้ว

    Hamadama wage video eka neyami jya weva sar 😍😍😍

  • @kawshalyamadushani4002
    @kawshalyamadushani4002 3 ปีที่แล้ว +3

    Soo proud of you sir ♥️♥️♥️

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya ปีที่แล้ว

    බොහොමත්ම ස්තූතියි ඔබට !

  • @udithamahesh5820
    @udithamahesh5820 3 ปีที่แล้ว

    An excellent presentation ...

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว

    Very good thanks

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +2

    ජයවේවා බුදු සරණයි ♥️👍👍👍👍💪👍♥️👍🇱🇰🇱🇰👍♥️👍🇱🇰

  • @rohanadananjaya1
    @rohanadananjaya1 2 ปีที่แล้ว +1

    Thank you sir ❤🕊️

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Thanks danuwath kalata teruwan saranai

  • @chamathmenuka4374
    @chamathmenuka4374 3 ปีที่แล้ว +1

    Niyamai sir mama hamadama balanawa

  • @sachinidesilva2408
    @sachinidesilva2408 3 ปีที่แล้ว +1

    Valuable speech❤️❤️❤️

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว

    ඔබ හරි බොහොම ඉස්තුතියි,

  • @majubandara5842
    @majubandara5842 2 ปีที่แล้ว

    Nice tannkes for you

  • @tanulaileperuma3114
    @tanulaileperuma3114 ปีที่แล้ว

    Thank you very much sir!...

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว

    සුන්දර මාවතක් ජයවේවා තෙරුවන් සරණයි...

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 4 หลายเดือนก่อน

    Superb 👍

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 3 ปีที่แล้ว +1

    සුපිරියි

  • @MattFitnessCoach89
    @MattFitnessCoach89 3 ปีที่แล้ว +6

    I am not a product of my circumstances. I am a product of my decisions

  • @thinubaby5348
    @thinubaby5348 3 ปีที่แล้ว

    නිවරදිව ජීවත්වීම පිළිබඳ පොත කියවන්නේ සර්ගේ වීඩියෝ වලිනි
    ගොඩාක් ස්තුතිය සර් බුදුසරණයි

  • @isuruweerathunga
    @isuruweerathunga 3 ปีที่แล้ว +2

    Thank you ❤️

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 3 ปีที่แล้ว

    වටිනා අදහස් කීපයක්..

  • @dushananuradha1098
    @dushananuradha1098 3 ปีที่แล้ว

    Thank you sir for this guidance..

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว

    Great sir

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 2 ปีที่แล้ว

    Bohoma sthuthi sir....

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 3 ปีที่แล้ว

    Great

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว

    great vidio 🤙

  • @banilamunasinghe6069
    @banilamunasinghe6069 3 ปีที่แล้ว +1

    Thank you sir
    👍❤️💛💙💚💯

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    good content.

  • @nilminikurera3601
    @nilminikurera3601 3 ปีที่แล้ว

    Sir godak hodai wadasatahana

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว

    Excellent speech

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING ปีที่แล้ว +1

    It's tip-top.

  • @asankawiggin
    @asankawiggin 3 ปีที่แล้ว

    Thank you so much

  • @leneeshak6022
    @leneeshak6022 3 ปีที่แล้ว +2

    Thank you sir❤️

  • @hashanamila6236
    @hashanamila6236 3 ปีที่แล้ว

    Asu piru than atthi minisun innwa.eth sr oy wage minisaku hamu vima.ma lada mahagu pinak.thank sr.

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 ปีที่แล้ว

    Harima වටිනා අදහස් 👍👍👍👍👍

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    Poth kiuavanvata vada therm athiva obathumage viduo vala thiuanava poth kiuavala samahara than therm gann puluvan theruvan saranai

  • @ashalakmali1203
    @ashalakmali1203 ปีที่แล้ว

    Thank you Sir.

  • @sadeepachamod8480
    @sadeepachamod8480 3 ปีที่แล้ว

    වටිනා අදහසක් Thank you sir

  • @pibidenalanka987
    @pibidenalanka987 3 ปีที่แล้ว

    Thank you, Sir.

  • @user-gi9ch4de3c
    @user-gi9ch4de3c 2 ปีที่แล้ว +1

    Thank you sir 😊

  • @sunethrajayathilake5766
    @sunethrajayathilake5766 ปีที่แล้ว

    thank you sir!

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว

    ස්තුතියි සර් ජයවේවා

  • @pgcwijebandara6420
    @pgcwijebandara6420 3 ปีที่แล้ว

    Interesting.. Sir

  • @gishanj1563
    @gishanj1563 2 ปีที่แล้ว +1

    more challenges [problems] give more rewards. [That is the third one.].

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 ปีที่แล้ว

    ස්තුතියි.සර් බොහොම පිං

  • @sameeranirmal9526
    @sameeranirmal9526 3 ปีที่แล้ว

    Best sir

  • @minuwansathsara5536
    @minuwansathsara5536 3 ปีที่แล้ว

    Thank you sir for this video

  • @piumiwathsala2903
    @piumiwathsala2903 3 ปีที่แล้ว

    Thank you sri 🙏🙏🙏

  • @hotelisurupiyasa2941
    @hotelisurupiyasa2941 3 ปีที่แล้ว

    Thanks you

  • @sanjeewaninalika250
    @sanjeewaninalika250 3 ปีที่แล้ว

    ඇත්තටම thanx නියමයි

  • @supunrandika3777
    @supunrandika3777 3 ปีที่แล้ว

    Watina adahas 🙏thank you

  • @rosalialgama6250
    @rosalialgama6250 3 ปีที่แล้ว

    Thank you

  • @BeCaLmBCL
    @BeCaLmBCL 3 ปีที่แล้ว

    Me vido walin godak motivation Una.Jivithe epama karapu dawas waladi.godak sthuthi sir ta.Sir ta puluwannam.kiyanawada.oya poth lankawe ganna puluwan thenak, sir liyapu pothuth oni.napoleon hill sir ge potha unath mata hoyaganna beri una.

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @lkc5280
    @lkc5280 3 ปีที่แล้ว

    Thanks you so much sir

  • @tharangasenarathna9209
    @tharangasenarathna9209 3 ปีที่แล้ว

    Godk pin sir

  • @francisbenath2309
    @francisbenath2309 3 ปีที่แล้ว

    Thank you sir..🙏🙏

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    Thanks so much sir

  • @rasikadesh5980
    @rasikadesh5980 3 ปีที่แล้ว

    thank you 🙏

  • @wasanaranashinghe
    @wasanaranashinghe 3 ปีที่แล้ว

    සර් මේ vedio එක ගොඩක් වටිනවා සර්.❤️❤️