i also facing it these days. my mom always tells me again and again that i were a loser. cuz once i failed my AL exam . science is too much dificult subject to me i didnt know that when i start to study it.
This describes me…i had been in pain and I have gained…every time when I get challenges I used to think that god is testing me…I feel proud of my self bcz I am not scared to get risks and lessons I get through them…I know that I am strong and I would say that I got this from my beloved mom…😌❤
I have seen many world popular Ted talks, self-help videos, and coaching videos and this is one of the clearest and most helpful videos I have ever seen.
Such a valuable content Ramindu!!! I've been watching this video many times specially when I mentally down. Believe me this video saved my life many times. Kudos to you Ramindu ❤
one of the best videos I watched at this time. I felt this confidence issue as I moved out from the country. and I took months to develop it to a certain point. I had not discussed about this with anyone else before. Im thrilled that you spoke about this topic. Self Confidence built with right discipline Challenges makes you disciplined more and be more self confident. Thank you so much!
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට -
follow this to join : www.patreon.com/HonourableCompany
Nixeday
Areyouok
Sign up wenna behene.
i want to join this but i am still student. oneday i ll join this. after watching this you are my one of rolemodler.
I tried many times to join.but i can not join..please help me
මම ඔබතුමාව අදුරගත්තෙ simplebook එකෙන්. රට ගැන කියපු කතාවෙන් තමයි මගෙ ඔලුවට මේක ඇත්ත තමයි කියලා වැටුනෙ. කොරියාවෙ මාකට් එක ගත්ත විදිහ සහ ඒ කතාව මට හොදට මතකයි.ජය වේවා! ඔබට රටට අපිට!
අපව ප්‍රමාද කල හැක..නමුත් අපගේ ගමන නැවැත්විය නොහැක.❤❤❤
මං හොයපු මෙතෙක් හමු වු ගුණාත්මක video එකක් ඔබට ජය...👍👉📚
ඇයි එතකන් බ්ලු ෆිල්ම්ද බැලුවෙ ඔයා
ඒක නම් ඇත්ත ❤ මේ මාතෘකාවට මෙහෙම සාර්ථක වීඩියෝ එකක් බලලා නෑ.💯🥰
" self esteem එක හදල දෙන්න කවුරුවත් ,කවදාවත් එන්නේ නෑ"..... රුවන් වැකි මේවා 🙏🙏🙏🙏❤❤❤❤
මමත් පිලිගන්න දෙයක් තමයි අධිරාජ්‍යවාදීන් තවමත් අපේ කොදුනාරටි කඩල පහත් ජාතියක් හැටියට තියන් ඉන්න එක. නිදහස් දින උත්සවය සැමරීමත් ඉන් එකක්. අපි අවුරුද්දක් පාසා නිදහස් උත්සවය කියා අපි යටත් වෙලා හිටපු ජාතියක් කියල මතක් කරගන්නව. නිදහස් උත්සවය සැමරීමෙන් අපේ කිසිම ආත්ම අභිමානයක් ඇති වෙන්නෙ නෑ. තවත් දෙයක් තමයි ජාතික කොඩිය නිර්මාණය කරද්දි ජාතීන් පාට අනුව වෙන් කර දැක්වීම. සුද්ද යද්දි ජාතික කොඩියෙන්ම අපිව ජාතීන් හැටියට වෙන් කරල ගිහිල්ල තියෙන්නෙ. ඔබ තුමා පෙන්වාදෙන මේ අධිරාජ්‍යවාදීන්ගේන් වුන හානිය සහ දැනටමත් වෙන හානිය තේරුම් නොගත් නායකයකු බෙහි නොවීම අපේ අවාසනාවක්.
මේ වීඩියෝ එක පුලුවං තරං ලමයින්ට බලන්න ශෙයාර් කරන්න.
ගොඩක් වටිනව.
ස්කෝල වල උනත් ලමයින්ට පෙන්නන්න තියනං ගොඩාක් හොඳයි. ❤
👍👍👍👍👍
අපි වැටුණ මිසක අපිව කිසි කලකත් පරාජය කළ නොහැක අපව ප්‍රමාද කළ හැක නමුත් අපේ ගමන නැවැත්විය නොහැක! I feel it, Thank you so much sir ❤
මේක මීට කලින් හම්බුනානම් වගෙ හැගීමක් ආව,,Thank you so much sir:!
අනිවාර්යයෙන් ....තමන්ට නොගැලපෙන අය ආශ්‍රය කරනවට වඩා මෙවැනි පිරිස් online හරහා අපිට හොද මිත්‍රත්වයක් ගොඩනගා ගන්න පුළුවන් ... එවැනි අය physical මුන නොගැහුනත් ලොකු ශක්තියත් ඉදිරි ගමනට
ජීවිතේ ආදර්ශමත් ලිස්ට් එකේ උඩින්ම තියාගන්න පුළුවන් ඔබතුමාවන් ශ්‍රී ලාංකිකයෙක් මුනගස්වපු සොබාදහමට ස්තූතියි. ඔබතුමාගේ හැම අරමුණකටම ජය ප්‍රාර්ථනා කරනවා. පොඩි කාලෙ ඉඳන්ම මගේ ඔලුවෙ තියෙන දෙයක් මේ තමයි අපිට ලැබිල තියෙන හොඳම තැන.. අපේ රට.. මාත් මට තේරෙන කාලෙ ඉඳන් හිතුවෙ මොන ප්‍රශ්න ආවත් අපිට ගොඩ එන්න පුළුවන් මේ භූමියෙන්ම තමයි. පිටරැටියො මේක අදුනගෙන ගොඩක් කල්. ඒ කාලෙ ඉඳන්ම අපේ මිනිස්සුන්ට මේක අමතක කරන්න ගොඩක් දේවල් කරනව. කවදහරි දවස හැම ශ්‍රී ලාංකිකයෙක්ම මේක තේරුම් ගන්න දවසක් එනකල් අපි අල්ලගෙන යමු කියල මන් තදින්ම විශ්වාස කරනවා. හැමෝටම තමන්ගේ අරමුණු ජයගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න සුභ පතනවා හදවතින්ම🇱🇰🫶🏻
මමන්ම් ඉගෙනගන්න ලොකු දක්ශ තාවයක් තිබ්බෙ නෑ සර් ඒ හැම තැනින්ම කොන් උනා හේතුවක් දන්නෙ නෑ ඉගෙන ගන්න උවමනාව තිබ්බත් මට ගොඩක් අය එක්ක ඉන්න එක එපා කලා ඒත් ම්න් සන්ගීතයට දක්ශයි ඒත් ම්න් ඒකෙන් ඉස්සරහට යන්න අකමැති ... මන් වෙන විදියකට ඉස්සරහට යන්න උත්සහ කරනව ඔබට ගොඩක් ස්තූති සර් ❤️❤️❤️
Congratulations 👏
Oyage mukuth wela na. Jiwita ashwa aduwela bro... Hakiyawa hada ganan oba obe piya karana dewal ha iba podi lake mahansi natuwa badagini natuwa karapu wada ha me dakwa ath dekin allpu badu banda ha mole depaththak tiyanwa enisa kamthi de hoya ganna upadeshanayak pathanna. Bro.. Chandana guna wardan sir dan na.puluwannam eyage duwek dan karanwa manwa hakiya gana. Iaba ihata dewal samaga e nis hamuwenna.. Haki tarama jiwita ashawa dakinn. Oyage wena deyak wela tiyenn. Punchi deyak oka. Yaluwo adu inala mudal adu unam wema deyak. Bro.. Pansalnyanan. Sathutabhiten active karanna. Uyana wada sathun atikirima. Illakkayak hadagann jiwitete..gidak dewal hitann onna. Hama dema saralawa punchiyta karanan
Bro.. Bs.. Hina wenna. ❤❤❤❤
Malti meediya cose ekak karann. Dinana wada karanan. Mudal econt ekak hariyata hada ganan. 😊😊😊😊
good luck bro❤
ස්තුතිවන්ත වෙනවා සර්.
ඇත්තටම රමිදු අයියා ගොඩාක් ස්තූතියි , මේ දේවල් අපේ දෙමාපියන්වත් කියා දෙන්නෙ නෑ , ව්‍යවසායකත්වය ගැනත් කතා කරන්නෙ කීප දෙනයි , අනිවාර්යයෙන්ම ගේමක් ගහමු යාලුවනේ ❤🔥😉📚
ඔබගේ අදහස් වලට බොහෝම ස්තුතියි
ඒක හරි.දෙමාපියන් එයාලගෙ මට්ටමෙන් තමයි හිතන්නේ
i also facing it these days. my mom always tells me again and again that i were a loser. cuz once i failed my AL exam . science is too much dificult subject to me i didnt know that when i start to study it.
ඇත්තටම රටට ආදරේ කරන මේ වගේ පිරිසක් හදන්නම ඔන. මගේ හිතේත් මේ රට ගැන මාර දුකක් තියෙන්නේ. මට රට යන්න අවස්ථා තිබ්බත් මම මේ රට දාලා යන්නේ නැ කවද හරි මේ රටට ලොකු සේවක් මගෙන් කෙරෙන තත්වට මම නැගිටිනවා . ඒක තමයි මගේ හීනේ
මම දැන් දුප්පත් කොල්ලෙක්
mageth hine eeka thamai🥺
Sathutui obe adahas walata.
මං TH-cam එකේ දැකපු වටිනාම, හරවත් chanal එක මෙයයි....❤
පුතා ඔයාගෙ video මට බලන්න ලැබුණේ ඉතාම ළඟදී හරිම වටිනා අදහස් හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් තරුණ දරුවන්ට ගොඩක් වටිනා අදහස් ඔබට ස්තුතියි ❤
මනුලොව සියලුම සත්වයන්ට ඉතාමත්ම වටිනා අදහස් ලබාදෙන ඔබට බුදු සරණය sir .
අද අප රටට ඉතාම වටිනා ඉදිරිපත් කිරිමක් . ඔබතුමාට බොහොම ස්තුතියි. පිං. දිගු ගමනකට ආසිරි පතමි. තෙරුවණ් සරණයි !!..
බොහොම ස්තුතියි 🙏❤
Godaaak බලාපොරොත්තු una ..godak pin සිංහලෙන් kalata..digu gamanakata ආශිර්වාද කරනවා bro.
බොහොම ස්තූතියි 🙏♥
ඔබතුමා විසින් මෙම කරන්නා වූ සමාජ මෙහෙවර මා ඉතාමත් අගය කොට සලකනවා මේ වෙලාවේ අප රටට මිනිසුන්ගේ ශක්තිය නගා සිටුවීමට සුදුසුම වෙලාවක් ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා අදහස් පහල වේවා මේ රට දැන් දියුණු කිරීමට ආත්ම විශ්වාසයෙන් යුක්ත මිනිසුන් ගොඩනැගීමට..
ඔබගේ ආශිර්වාදයට ස්තුතියි 🙏
ඔබේ කැපවීම ඉතා අගය කරමි.🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏
සර් ඇත්තටම මම තනිවම ගමනක් යන කෙනෙක් මට යාලුවො ඇත්තටම නැ මොබයිල් එකේ මම දැකපු ගොඩක් වැදගත් මේ වටිනා ඔබ තුමාගෙ කතාව මට මගෙ හිතට ලොකු ශක්තියක් හැමදේම හරිම පැහැදිලි බොහොම ස්තුති සර් ❤❤🙏
🙏❤
❤
❤
ඔබතුමා මෙි සමාජයට සමාජයට දෙන දේ ගොඩාක් වටිනවා සර් 😍
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද හම්බුනේ අහම්බෙන් චැනල් එක.මම භාශාවක් ඉගෙන ගන්න කෙනෙක්.තව මාස 4/5 විතර යද්දි ලොකු කඩඉමක් එනවා මගේ ජීවිතේ.හරිම වැදගත් දේවල් කියලා දෙන ඔබතුමාට බොහොම ස්තූතියි❤
අද තමයි දැක්කේ .වීඩියෝ තුනම බැලුවා .අති විශිෂ්ටයි සිංහලෙන් කිරීම නිසා ස්තූති වන්ත වෙනවා ජයෙන් ජයම වේවා 🙏
බොහොම ස්තූතියි 🙏
ඔබතුමාට ගොඩාක් ස්තූතියි . මම බොහෝ වෙලාවට හිතුවා මම මොන දෙයටද දක්ෂ කියලා. පසුව කිසිම දෙයක් මතකයට නොනැගෙන නිසා මට හිතුනා මං කිසිම දෙයකට දක්ෂ නෑ කියලා. මට දැන් වයස 29ක්. ඔබ තුමාගේ පැහැදිලි කිරීම නිසා මට තේරුම් ගියා බොහෝ වෙලා ආසාවෙන් මනෝවිද්‍යාව සම්බන්ධ දේවල් කියවන්න බලන්න හරිම ආසයි. වෙන දේවල් සම්බන්ධව මේ වගේ ආසාවක් නැහැ. ඒ වගේම මට ආශ්‍රය කරන්න ඉහළ මට්ටමක කෙනෙක් නෑ. මගේ අසනීප පියා සමඟ තනිවම නිවසේ ඉන්න නිසා නිතරම රිනාත්මක දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මට ඉදිරියට මේ වගේ දේවල් නිතර තොරගෙන බලන්න පුලුවන් කියලා ඔබතුමා නිසා දැනුවත් වුනා. ඔබතුමාට බොහොම පිං. ඔබ තුමාගේ ජීවිතය ප්‍රාර්ථනා කරන අයුරින්ම සියලු දේවල් ඉශ්ඨ වෙන්න මම ප්‍රාර්ථනා කරනවා!
ජීවිතය වෙනස් කරගතහැකි සංවාදයක්. ❤
මමත් ඔබතුමාව දකින්නේ අහම්බෙන්..හැබැයි මංව වෙනස් කරන්න ඕනේ..ඒක කරන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්න වෙලාවක.. හිත හිත ඉන්න වෙලාවක මානසික මට්ටම ඉහලට ගන්නේ කොහොමද කියලා.. අද මේ වීඩියෝ එක අහද්දි.. කියන්න සතුටුයි.. ඔබ තුමාගේ වීඩියෝ බලන්න අරං සති දෙකක් ඇති.. ජීවිතේ සෑහෙන්න වෙනස් කරං මං.. මගෙ වටේ හිටපු බහුතරයක් වැඩකට නැති අයගෙන් මං ඈත් වෙලා.. ඇත්තටම ඔබ තුමාගේ මේ චැනල් එක හැමෝටම හොඳ ඇසුරක්..ජීවිතේ හදාගන්න. වැටුනු තැනින් නැගිටින්න.. ඔබ තුමාට ජය..! ඔබතුමා කියන බහුතරයක් දේවල් ක්‍රියාවට නංවමින් ඉදිරිගමන සාර්ථක කරගන්න ප්‍රබල උත්සාහයක් යෙදෙනවා මං.. මේක කියන්නෙ හරිම සතුටින්.. ❤
"පරිසරයේ ගොදුරක් නොවී නිර්මාතෲ කෙනෙක් වෙන්න " 🙏🙏🙏🙏🙏🙏🙏❤
දිගටම ඕනේ මේවගේ ඒවා 0 ඉදලා නැගිටිද්දී මේ video මසුරන් වටිනවා ලගදීම ඔබතුමාගේ guide එක යටතේ දියුණු වෙන්න මාත් කැමතී 😍 ශ්‍රීලංකාවේ culture එක වෙනස් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤
ඔබතුමාගෙ පෞරැෂය ශක්තිමත් වගේම කියන වචනවලත් ලොකු විටිනාකමක් තියනව.
මගේ පෙර පිනක් තිබිලා තමයි මේ චැනල් එක හම්බුනේ මන් ඉන්න පරිසරය එක්ක මේ වගේ දේවල් කියලා දෙන කවුරුත් නෑ දැනගත්තත් කවුරුත් කියලා දෙන්නෙත් නෑ.ගොඩක් ස්තූතී සර් 🙏❤️
මානසිකව වැටිලා ඉන්නේ බිංදුවටම.අහම්බෙන් මේ විිඩියෝ එක දැක්කෙ .ගොඩක් පිං. තව තවත් මේ වගෙ මනසට කතා කරන්න ශක්තිය ලැබේවා🙏🙏🙏
Me weda සටහන දැක්කේ අදයි දරුවන්ට godak වැදගත් gred ❤❤
පිස්සු විකාර you tube දැකල දැකල හති වැටිල ඉද්දි ඔබව මුණගෙහුනෙ අහම්බෙන්.ඒ සසර පිනකට.දැං මේකට එන්නෙ ඔබතුමාගෙන් වචනයක් අහන්න.
අහම්බෙන් වගේ ඔබ තුමාගේ video එකක් දැක්කේ මම ,අවංකව ගොඩාක් සතුටුයි ...දැන් නිතරම පුළුවන් හැමවෙලාවේම මේවා බලනවා,අහනවා .ඇත්තටම ජිව්තේට ගොඩාක් වටිනවා,ඔබ තුමාට තුණුරුවන් සරණයි ....🙏
ඇත්තටම ගොඩාක් වටිනවා සර්..... මේ මොහොතේ ගොඩාක් මානසික වැටිලා ඉන්නෙ මේ ටික ඇහුවා ම අමුතු ගැම්මක් ආවා...❤
ඇත්තටම මන් මේ චනෙල් එක තෝරගත්ත මගේ වීර්යට. මන් මගේ අනාගතයව්වගේම මගෙ අභියෝගවලට මෙය ශක්තියක් වෙනව මට විශ්වාසයි ! බොහොම ස්තූතියි ඔබට🙏 .
ඔබතුමාගෙ මේ විඩියෝ එක ගොඩක් වටිනවා මෙවා බලන්න අපි ප්‍රමද වැඩි කමක් නැ මිලග පරම්පරවට ගොඩයන්න මේවගේ තවත් විඩියෝ කරන්න ඔබ තුමට දිරිය ශක්තිය දිර්ගායුෂ ලැබේවා
සර්ගෙ වචන අහනකොට ඇත්තටම මේ දේවල් practically කරන්න හිතෙනවා. Thank you so much sir..
අපේ නැවතුනු තැන්වලින් පිබිදීමට දුන් විෂිස්ඨ අනාවරණයක්....👍💛🌄
ගොඩක් ස්තූති වන්ත වෙනවා සර්. බොහොම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. ගොඩක් වටිනවා. ජිවීතේ අමාරුම කාලයකදී සර්ගේ වටින දේශනාව ජීවිතේ ආරම්භයක් උනා. තෙරුවන් සරණයි සර් කරන හැම කටයුත්තකටම. ❤
බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි ❤
මම අදයි ඔබේ video බැලුවේ. මාව නිකන් කරකවලා අත්හැරිය වගේ.. ඔබ මට පුදුම සහගත හමුවීමක්.. මාත් මේ විදිහේ වෙනසක් කරන්නේ කොහොමද හිත හිත හිටියේ.. බොහොම ස්තුතියි ❤️❤️.. ඔබ ඔය කියන හැමදේම මට ඕනේ.. මම කොතනින්ද පටන් ගන්නේ
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏
සර් කියන දෙවල් ජිවිතේට ගොඩාක් වටිනවා ❤️✌️
Thanks a lot,මන් වෙනස් වෙන්න පටන් ගත්තා,ඉතාම වටිනා අදහස්,ඔබ අදහස් ඉදිරිපත් කරන විදියට අත අරින්න බෑ,රට දාලා යන්නවත් බැරි වුන දේවල් ගැන පසුතැවෙන්නවත් බෑ.once again thanks & go ahead
බොහොම ස්තුතියි මේ වටිනා comment එකට
දැන් තත්වය කොහොමද?
ප්‍රශ්න වලට අඩ ගහන්න පුළුවන් නම් මාව try කරන්න. Such a wonderful Statement to be strong realisticly .hats off. well done.
හැමෝටම කතා කරන්න පුලුවන් සර් ඒත් හදවත ඇහැරෙන්න කත කරන්න හැමොටම බැ..ඉතින් ඔබ එහි ප්‍රවීනයෙක්.ඔබව උසස් කරනවාට වඩා ඔබ කියන දේ මගේ ජිවිතය තුලින් දකින්න පුලුවන්නම් එය උසස් යැයි මං හිතමි.ප්ලිස් සර් මේ වැඩ සටහන් නවත්තන්න එපා..
"We can never defeat ourselves unless we fall"(Ramindu randeniya)
*Thank you sir* ❤
මම හිතන්නේත් ඒකමයි මටත් self confidence problem එකක් තිබ්බා නමුත් දැන් මට step by step මගේ ගමන යන්න පුළුවන් 💪
ඔබතුමාගේ ව්ඩියෝ තව දුරටත් බලාපොරොත්තු වෙමි thank you sir
අලුත් Video එක 👉 th-cam.com/video/p2SeBDN-lI8/w-d-xo.html ❤
ඔබතුමා කියන දේවල් ගොඩාක් වටිනවා. අපේ රටට "පාරාදීසය" කියලයි, ඔය කියන යුරෝපා රටවල් කියන්නේ. ඔවුන් අපේ රටේ වටිනාම බොහෝ දේවල් රැගෙන ගියා. අපිට ලොකු හානියක් කරා ඔවුන්. ඔවුන්ගේ නම දාගත්ත, බොහෝ දේවල් අපගෙයි. ඔවුන් අපේ රට ආක්‍රමණය කලේ බොහෝ වටිනා රටක් නිසා.ඔවුන් අපේ ඉතිහාසයත් වෙනස් කලා. ඒත් ඒ දේවල් දැන් මතුවෙමින් පවතිනවා. සොබාදහම එයයි. තෙරුවන් සරනයි.
ඇත්තටම ගෙදර් පරිසරය කුඩා අවදියේ සිට ළමයාට දෙන සහයෝගය දරුවෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නගිමෙහෙඉල ඉතාම වැදගත් සාදකයක්
රාමුව වැඩසටහන බලන ගමන් මේක අහම්බෙන් හම්බුනේ❤️ මේකටත් ඇබ්බැහි උනා ඉතිං බොහොම ස්තුතියි
මං කැමතිම Sri lankan youtuber in this stream ❤️
සර්ගෙ වීඩියොඉ බැලුවම හිතට ලොකු ශක්තියක් දැනෙනවා
, ,ඔබව හදුනා ගැනිමත් සතුටක්
ගොඩක් වටිනවා ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
එක වීඩියෝ එකක් එක පාරකට වඩා බලනවාමයි,ජය වේවා
සසරේ කරපු ලොකුම පිනක් මතු උණු වෙලාවකට හමු වූ vedio එකක්
Feeling blessed 💪
ගොඩක් හොයපු දෙයක්....වට්න විඩ්යෝවක් ❤️❤️❤️
Obage vedios balanna aran mama positively change wuna.mama den mage life eka success karaganna weda karanawa.obata Tks❤
මෙවැනි වටිනා දේශන ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි. රටට අවශ්‍ය ඔබ වැනි දැක්මක් ඇති පිරිසයි.
ඔබතුමා පසුපසින් හුගක් පිරිසක් සිටිනව..තව තවත් මෙවැනි ප්‍රශ්න කතාකරන්න ....මේ වෑයම අගයමි.....
තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න ආකාරය මෙහි දිගුවක් ලෙස ගේන්න.ඔබට ස්තූතියි
ඔබ කියන බොහෝ අදහස් හරිම ප්‍රායෝගිකයි. ජීවිතයේ මෙතෙක් ආ ගමන් මගේ ධනාත්මකව හිතන ,අභියෝග ජයගන්න, යහපත් ඉලක්කයක් කරා යන්න පුලුවන් බලවත් දියුණු මිනිසුන් හමුවෙලා නෑ. ඒක අවාසනාවක්. Pubs වලට යන්න පොළබවන යහලුවන් ඇතිවෙන්න හමුවෙලා තියෙනවා. ඔබ කියන සිංහයන් සමග එකතුවෙන්න පිපාසාවක් ඇති වුණා . බෙහෙවින් ස්තූතියි.
අප හා එක් වන්න
ඔබතුමාගේ හැම වීඩියෝ එකකම බැලුවා ...ඉතා වටිනවා ...හොදට වැටහෙනවා ... මට ගොඩාක් වෙනස් විදියට හිතන්න පුලුවන් වුනා ..thank you .sir ...👍👍
Thank you👍❤️🙏
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
නිවැරදි මාර්ගය පෙන්නලා දුන්නට. 🙏
🙏
This describes me…i had been in pain and I have gained…every time when I get challenges I used to think that god is testing me…I feel proud of my self bcz I am not scared to get risks and lessons I get through them…I know that I am strong and I would say that I got this from my beloved mom…😌❤
ගොඩක් වටින වීඩියෝවක් අනිත් කෝචස්ලත් එක්ක බැලුවම ඔබතුමා ගොඩක් uncomman
ඔබ තුමන්ලාගේ සුවිශේෂී සාමාජිකත්වය අද ලබා ගත්තා...බොහොමත්ම ස්තුතියි
අදවගේ කාලයක ඔබවැනි නිවැරදි මග පෙන්වන්නෙක් මුනගැසීම පෞද්ගලික ව මට ලොකූ සහනයක් ..තමන්ගේ පතිරූප දේශය තමන් විසින්ම මිස අන් කවුරුවත් සොයා ඩෙන්නෙ නෑ ...එයට තමන් දක්ශ විය යුතුයි ..ඔබට බොහොම ස්තූති ..මානසිකව ඇටිල හිටියෙ මං ..වැරදි ආශ්‍රය නිසා...
බොහොම ස්තුතියි මේ වටිනා comment එකට
වීඩියෝ එක ගොඩාක් වැදගත් එකක් සර්.අදමයි බැලුවෙ ඔයාගෙ වීදියෝ එකක්.ඉස්සරහටත් බලනව.සර්ව ඉස්සරහටත් අධ්‍යනය කරන්න මං බලාපොරොත්තු වෙනව.ස්තූතී 🙏❤️
බොහොම ස්තුතියි 🙏❤
A/l karanna thoragaththa sub. Eke passion eka karan eken issarahatama yanna mata ona..ekata me hama vedio ekkma loku haiyakk...thank you sir....lectures denna matath loku asavak thiyanava...❤❤❤
කියන දේට එකගයි😊 වෙනසක් කරන්නම ඕන නැත්තං බැ මොකද තව පරම්පරාව ඉස්සරහාට යන්නොනෙ
It was a pleasure meeting you yesterday…All the best….❤
ඇත්තටම ගොඩක් වටිනවා ඔබතුමාගෙ අදහස් .හෙට දවසේ අලුත් ගමනක් යන්න .Thank you
වටිනවා ❤ මන් එක්සෑම් අතහැරලා දාන්න හැදුවෙ...Results එක්ක Comment එකක් දාන්නම්
Your words set my mind on fire.
Thank you for the strength you have given me.
Wish you all the success.
තෙරැවන් සරණයි.
ඔබට සියළු ඡය ලැබේවා.👍
තෙරැවන් සරණයි 🙏
හරිම කැමතියි මේ කියන මෙම්බර්ෂිප් එක ලබාගන්න
අනිවාර්යයෙන්ම මම එනවා
Membership එකට - honourablecompany.org
මහත්මයා.....මට ආත්මාභිමානය ඉහළ,ඉහළ අගයක් ඇති අය ඇත්තටම නෑ....මං උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යයන කරන ශිෂ්‍යයෙක්....ඔබ කිව්වා මේ චැනලය හොඳම මිතුරා කරගන්න කියල....මං ඒ කාරණය අගය කරනවා....ඔබට පුලුවන්ද මට suggest කරන්න මට ඒ වගේ මිත්‍රයින් කරගතහැකි චැනලයන් කිහිපයක්
I have seen many world popular Ted talks, self-help videos, and coaching videos and this is one of the clearest and most helpful videos I have ever seen.
Thank you 🙏
නියමයි සර් නියමයි ලොකු ගැම්මක් හිතට ආවා දේශනාව ඇහුවට පස්සෙ
ඔබ හරිම හොඳ ගුරු වරයෙක්
ඉතාම වටිනා දේශණයක් සරලව පැහැදිලිව හදවතටම දැනෙන්න ලබා දුන් ඔබට ගොඩක් පිං
අලුත් Video එක 👉 th-cam.com/video/p2SeBDN-lI8/w-d-xo.html ❤
හදවතට දැනෙන ඉදිරිපත් කිරීමක් . ස්තුතියි ඔබතුමාට .
ඉතාමත් වටිනවා..බොහෝම ස්තූතියි..🙏
Most valuable content 💯❤️
Jeewithe sidda wuna dewal ayemath mathak wenawa mewa ahaddi..... oya me karana wade superb.......Thanks a lot for your golden words.....😊
Mata hoda yaluvek kiyala kawruth na..dan sir vagema sirge vedios follow karana mn vage ayath hoda yaluvo vei...❤
ඉතා උසස් අදහස් සමූහයක් ස්තූතියි
ඔබට.ජිනදාස මනම්පේරි 229 නාමල් ගම වැලිකන්ද.
Great vedio I have ever watch. සිංහයන් අතර ගැවසෙන්න one. Applied for membership.
Such a valuable content Ramindu!!! I've been watching this video many times specially when I mentally down. Believe me this video saved my life many times. Kudos to you Ramindu ❤
Thank you sir ගොඩාක් වටින වීඩියෝ එකක්❤❤
Hema wachanayakma අර්ථවත් ...❤
ඔබට බොහොමත්ම පිං
Mata eeye tama oabathumage chanal eka hambune loku prashneka inna welawaka eith obathumage man balapu thunweni vedio eka meka mata pudumakara senaseemak shaksthiyak awa sir.obathumata bohoma pin.❤️
one of the best videos I watched at this time. I felt this confidence issue as I moved out from the country. and I took months to develop it to a certain point. I had not discussed about this with anyone else before. Im thrilled that you spoke about this topic.
Self Confidence built with right discipline
Challenges makes you disciplined more and be more self confident.
Thank you so much!
ඇත්තටම කාලීන,හොඳ වැඩක්