AUTOMATIC NEGATIVE THOUGHTS | ඍණාත්මක සිතුවිලි | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ค. 2023
  • 👉 • Star Size Comparison 2
    Jayspot Motivational Compilation #95
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    AUTOMATIC NEGATIVE THOUGHTS | ඍණාත්මක සිතුවිලි | Sinhala Motivational Video
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.com/store/apps/de...
    #BestSinhalaMotivation #Jayspot #ANTs

ความคิดเห็น • 635

  • @Keshiyashalomi-yg4ur
    @Keshiyashalomi-yg4ur ปีที่แล้ว +330

    Jayspot තරම් හිතට දැනුන කිසිම motivecion video එකක් නැ.. අක්කි ඔයාගෙ කට හඬත් එක්ක එන මේ වචන හිතට තදින්ම දැනෙනවා..අලුත් වීඩියෝ එකක් එනකන් මඟබලන් හිටියේ.. තවත් motivecion videos අරන් එන්න අක්කි...බුදු සරණයී ඔයාට..🙏❤️🥰

  • @thushanisammandapperuma3573
    @thushanisammandapperuma3573 ปีที่แล้ว +47

    සිතිවිලිත් නික්ම් රෑ අහසෙ තරු වගේ.... උඩම ගෙදරට වෙලා ඉදම් පහල ගෙදරට එන යන කූඹි දිහා බලන් ඉන්න එකත් ජීවිතේට ලොකු පාඩමක් කියල දෙන දෙයක්.🍁

  • @kumaralahiru6818
    @kumaralahiru6818 ปีที่แล้ว +36

    මාස දෙකකට වැඩි කාලයක් බලාගෙන හිටියා JEENU. ඔය හිත නිවන හඬ අහන්න.මේ හඬ ඔයාගෙ අනන්‍යතාවය. ඒක සසරේ හොඳ වචන කතා කරලා ඔයාට පිනට ලැබුණු දෙයක්.තව තවත් අපව සුවපත් කරන්නට ඔයාට ශක්තිය ලැබේවා!!!

  • @Sandalieupeksha
    @Sandalieupeksha ปีที่แล้ว +53

    ඒ කටහඩට හිත නිවෙනවා ❤
    හිතට වැදෙනවා ❤
    වැටෙන වාරයක් පාසා එන්නෙ මේ කටහඩ හොයාගෙන .......❤
    Love you jeenu akka ❤

    • @Diyasena
      @Diyasena ปีที่แล้ว +1

      මේ කටහඩ ඕනෙ කෙනෙක්ව ගොඩ දානව 💚

    • @shanthapathiraja4385
      @shanthapathiraja4385 11 หลายเดือนก่อน

      ❤❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +26

    කොහෙද අනෙ ගිහින් හිටියෙ මෙච්චර දවසක් 😥
    ස්තුතියි ආදරෙයි ❤
    නැවත හීන පස්සෙ දුවන අපිව දිරිගැන්වීම ට අපහු ආවට ස්තුතියි ආදරණීය ජිනූ 🙏🙏🙏🙏🙏

  • @chamodyagunasekara7730
    @chamodyagunasekara7730 ปีที่แล้ว +27

    මේ වෙලාවේ ඕනම කරපු වීඩියෝ එකක්. ස්තූතියි ජීනූ අක්කී.ඔය හඩෙන් තව තවත් මිනිස්සුන්ව නිවන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😊

  • @thanujagayani-hp5kf
    @thanujagayani-hp5kf ปีที่แล้ว +26

    සංකීර්ණ මාතෘකාවක් සරළව පැහැදිලි කළ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...
    Thank you jeenu ❤

  • @hiruniprabodya835
    @hiruniprabodya835 ปีที่แล้ว +17

    කියන්න සතුටුයි.. ඔය කාරණාව තනියම තේරුම් අරගෙන මං දැං ඉන්නෙ අර කිව්ව තුන්වෙනි ගෙදර ❤️ ඉතින් දැං හරි නිදහසේ මගේ goal එකට යනවා ..

  • @ShiromaSanjeewani-ui4zk
    @ShiromaSanjeewani-ui4zk ปีที่แล้ว +7

    ජිවිතෙ අමාරුම කාල වල හිතට පුදුම ශක්තියක් උනා ඔයගෙ කටහඩ
    ගොඩාක් ස්තුති
    මෙ විදියට හමදාමත් අපිත් එක්ක ඉන්නවට
    තෙරුවන් සරනයි

  • @sumithwickramanayake6489
    @sumithwickramanayake6489 11 หลายเดือนก่อน +3

    Job එක එපා වෙලා එකට වැඩ කරන මිනිස්සු කකුලෙන් අදින කාලයක් මම පහු කලා ඒ කාලෙ මට තනිවම ගොඩ යන්න උදව් උනේ ජීනුගෙ මේ video හැම උදේකම වැඩට යන ගමන් trasport එකේදි මම video එකක් බලලයි වැඩ පටන් ගන්නෙ. එතකොට ඒ දවසෙ මොන ප්‍රශ්න ආවත් කලබල නොවී අවම හානියකින් ප්‍රශ්න විසඳ ගන්නවා. තාමත් හිත බිදෙන හැම වෙලාවකම උදෙන්ම අහන්නෙ ජයස්පොට් එකේ වීඩියෝවක්. ගොඩාක් පිං ඔබ තුමියට. ජයෙන් ජයම වේවා.

  • @user-vm3pk4lc1l
    @user-vm3pk4lc1l ปีที่แล้ว +20

    ඊලඟ vedio එකේ අපි ගැන කතා කරන්න ජීනු අක්කේ.
    A/L කරන අයට.තව තියෙන්නේ මාස කිහිපයයි.
    කොහොමත් දැන් මේක දිනන්නේ නැතුව අතාරින්නම බෑ.
    ඉතින් ඒ ගැන ඉක්මනට කතා කරන්න.
    Thank you 💕

    • @ovspm22
      @ovspm22 ปีที่แล้ว

      Ow ek nm aththa..vedio ekk oniiiiii😢

    • @CDG476
      @CDG476 ปีที่แล้ว

      👍❤️‍🔥🙏

    • @tharushikasewwandi697
      @tharushikasewwandi697 ปีที่แล้ว

      Hm ou

    • @Noname.49.
      @Noname.49. 11 หลายเดือนก่อน

      Ow🥲

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 ปีที่แล้ว +12

    ඔයා වගේ හිත නිවන භාවනාවක් වෙන කොහේද ..No words Srilanka number one motivation chanel😎❤️

  • @gladayara9627
    @gladayara9627 ปีที่แล้ว +7

    ඕනෙම වෙලාවට අක්කා අපේ ලඟට එන එකම ලොකු හයියක්.. ඒකට ඔයාට ගොඩක් පින් අක්කේ.. 🥺💜💜💜

  • @amahiru9534
    @amahiru9534 10 หลายเดือนก่อน +4

    වාව් ඒක හරිම ලස්සන වීඩියෝ එකක්..අහද්දිත් හිත නිවෙනවා...ස්තූතියි මිනිස් සිත් සුවපත් කරනවට jeenu akke❤

  • @lishanadiththya9201
    @lishanadiththya9201 ปีที่แล้ว +9

    ඒ කටහඬ භාවනාවක් දෙයියනේ..ඔයාට ගොඩක් පින් අක්කේ ඔයාට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏

  • @jrgljayalath5469
    @jrgljayalath5469 ปีที่แล้ว +6

    Thank you Jeenu...❤️
    ගොඩක් කල් බලන් හිටියා video එකක් එනකන්...
    එක එක antsla ගැන විස්තර කරපු විදිහටම බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ විස්තර කරනවා පංච නීවරණ ගැන...
    උඩම තියන concious house එකේ ඉදන් අනික් house 2ට යන එන antsla දිහා බලන් ඉන්න එක බුදු රජානන් වහන්සේගෙ ධර්මයේ භාවනාවක් විදිහට විස්තර කරනවා....

  • @user-jv6hy6up4i
    @user-jv6hy6up4i ปีที่แล้ว

    ගොඩක් පින් 🦋🌻💓 ආදරෙයි හැමදාම අපිත් එක්කම ඉන්න

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ජීනු.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @dhanu9402
    @dhanu9402 ปีที่แล้ว +7

    මගේ ජිවිතේ වෙනස් කරපු තැනක් jayspot ❤❤❤❤❤❤ jeenu

  • @omeshikamadhuwanthi5730
    @omeshikamadhuwanthi5730 ปีที่แล้ว +2

    මේ කටහඬත් ඇහුණත් ඇති .thank you jeenu හැමදාම වගේ වටින වීඩීයෝ එකක් ගෙනාවට 💗

  • @sachiyah408
    @sachiyah408 ปีที่แล้ว +5

    "GOOD LUCK" This word has a lot of power.
    Thank you jeenu 😇❤

  • @ruwani9570
    @ruwani9570 ปีที่แล้ว +9

    ජිවිතේ එපා වෙලා හිටපු වෙලාවක් අක්කේ. Thank you akke❤. ඔයා කියන දේවල් ගොඩක් වටිනවා.

  • @maheshihewage1996
    @maheshihewage1996 9 หลายเดือนก่อน +2

    Mage hitata prashnayak awama mn balanne me channel ake vedios..thanks a lot sis

  • @wasanaherath9424
    @wasanaherath9424 ปีที่แล้ว

    අක්කා ඔයාගේ කටහඩ හිත නිවන භාවනාව ක්,ස්තුතියි අක්කා,,බුදු සරණ යි.!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා දියනියනි ....ජයෙන් ජය ...

  • @Dreamer99.99
    @Dreamer99.99 ปีที่แล้ว

    Niyamai akkee....

  • @kawyaNimmani
    @kawyaNimmani ปีที่แล้ว +2

    Jeenu you are my soul inspiration . Much obliged ❤

  • @Msmrzng
    @Msmrzng ปีที่แล้ว +1

    Thank you ,
    ඕන ම වේලාවේ ඕනම මාතෘකාවක් ❤

  • @panchalineranjana5324
    @panchalineranjana5324 ปีที่แล้ว +3

    Thank you jay❤ the way i was coming to my field as a law student, your voice was and also now your voice is a main holder for my every step😊

  • @madusankadaniel3286
    @madusankadaniel3286 ปีที่แล้ว +1

    ඒ කඩ හඩ සහ වචන භාවනවක් කරා වගේ හිතට පුදුම සැල්ලුවක් දැනෙනවා.. thank you

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 ปีที่แล้ว +3

    ඔයා නිසා තමයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් මං හදාගත්තේ... ගොඩාක් ස්තුතිය .. හැමදාමත් මේ වැඩේ ලස්සනට කරන්න ඔයාට ශක්තිය ලැබේවා .. ජේසු පිහිටයි ❤

  • @rpskumara7942
    @rpskumara7942 ปีที่แล้ว

    Bohoma Sthuthi Jeenu
    Excellent
    Hoda Video Ekak

  • @nadeeshaswarnamali7787
    @nadeeshaswarnamali7787 11 หลายเดือนก่อน +3

    හිත ර්ිිදුන කඩා වැටෙන හැම වේලාවේම ඔයා හොයාගෙන එනවා මම ස්තූතියි ඔයාට ❤

  • @sadeuadithya
    @sadeuadithya 10 หลายเดือนก่อน

    Thank you soomuch jayspot

  • @lakmalsenarathna467
    @lakmalsenarathna467 ปีที่แล้ว

    Aththtma me katahada marama wedihta heththa wadiwa. Puduma hagumbara gathiyak danenwa. Keynna teyenne WOW keyla. Thawa thwath hoda adahas ediriyatath ediripath karnna yodabala yodashkthiya labewa keya eka sethinma parthna karnwa. THERUWAN SARNAI.!!! JESHU PHITAI.!!! DEWEI PHITAI.!!! GOOD LUCK.

  • @CDG476
    @CDG476 ปีที่แล้ว +1

    බොහොම පින්🙏🙏🙏

  • @iresha81
    @iresha81 ปีที่แล้ว

    Bawanawa, saha sihiyen inna eka gana pahadili kirimak, thank you so much

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว

    Thank you so much akke❤❤ jeenu akkage katahadata thama asama onama prashnayakadi jayspot vidio baluwama hithata mara sahalluwak danenne❤❤❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 11 หลายเดือนก่อน +3

    හිත රිදුණු හැම වෙලාවක ම මතක් උනේ jayspot ❤

  • @isuriudeshika703
    @isuriudeshika703 ปีที่แล้ว

    You are the best motivation speaker ❤️❤️❤️

  • @SagarSagar-ch5hy
    @SagarSagar-ch5hy ปีที่แล้ว

    Math asama motivation vidiuo eka .hethata loku haiyak.godak pin

  • @nayanipiyumali2770
    @nayanipiyumali2770 ปีที่แล้ว

    Udenm joyspot...motivate ekk ahuwath dawsama subai...thank u...so much....❤❤❤❤💪🏻💪🏻👍🏻👍🏻👍🏻🌼🌼🌹

  • @dayanianojawijerathna467
    @dayanianojawijerathna467 ปีที่แล้ว +1

    Thank u very much for your valuable ideas.. I often watch ur videos. Especially the morning affirmation, I listen every morning and it makes my day happy..
    I highly appreciate your inspiring voice...

  • @ayodyasayurangi6628
    @ayodyasayurangi6628 ปีที่แล้ว +8

    මේ පාර A/l කරන අපිට ,හරියටම විශයන් 3 පාඩම් කරගෙන A3 ක් දාගන්න පාඩම් කරන්නෙ කොහොමද කියල vedio කරන්නකො , ලොකු පිනක් 🙏🙏

  • @user-fx1sd5yf5r
    @user-fx1sd5yf5r ปีที่แล้ว

    Thank you very much jayspot.❤️

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh ปีที่แล้ว +1

    Love your all videos 🎉❤

  • @upendrakumara7634
    @upendrakumara7634 10 หลายเดือนก่อน

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sarathk.a1955
    @sarathk.a1955 11 หลายเดือนก่อน +1

    කටහඩ ඇහෙද්දිම සියලු දුක නැතිවෙලා ගැටලු විසදුනා වගේ දැනෙනවා.හිත ශක්තිමත් වෙනවා.ඔබ තුමියගේ හැම වචනයක්ම හිත ඉල්ලන අහන්න බලාගන ඉන්න වචන වගේ හිතට දැනෙනවා.හිතට තදින්ම දැනෙන කැමතිම කටහඩක්.ගොඩක් ස්තූතියි මිස්.

  • @kaveesharavihari4162
    @kaveesharavihari4162 ปีที่แล้ว

    පින් අක්කේ ඔයාට,ශක්තිය ජීවිතේට ඔයාගේ වචන,ගොඩාක් පින්..

  • @devindiherath3395
    @devindiherath3395 10 หลายเดือนก่อน

    Thank you jayspot❤

  • @sa_sha9808
    @sa_sha9808 ปีที่แล้ว

    Supirima video ekak❤ thank you ❤

  • @user-zs1ib4vo6f
    @user-zs1ib4vo6f ปีที่แล้ว

    Godak watinawa😍

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දුව.❤🙏❤🙏❤🙏

  • @kavishkarathnayaka3055
    @kavishkarathnayaka3055 ปีที่แล้ว

    The best you tube channel for the motivation ❤

  • @kasunhirush7076
    @kasunhirush7076 ปีที่แล้ว

    Thankyou Jeenu ❤️

  • @taniyad9309
    @taniyad9309 ปีที่แล้ว

    Thank you jeenu akka ❤🙏

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +1

    ❤ Jayspot ❤ my fav😘😘😘❤ Thank you ❤

  • @thanukabandara6464
    @thanukabandara6464 ปีที่แล้ว

    ස්තුතියි ඔබට💙💙💙🙏🙏🙏

  • @diwyanganadancer8040
    @diwyanganadancer8040 10 หลายเดือนก่อน

    dukak danena watena hama dama hama nitharama oyagen deyak aran nagitinna balan inne man thank aththatma pin ❤️ oyagen tharam shakthiyak aran nagitinna bh wage wena video ahuwat bluwata❤️👏 oya dakshai😊

  • @sonalichamika3746
    @sonalichamika3746 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️❤️

  • @Esum11123
    @Esum11123 ปีที่แล้ว

    Thank you very much

  • @hmdarmadasa6796
    @hmdarmadasa6796 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවට❤😊 කොච්චර දුකින් හිටියත් මේ වීඩියෝ අහද්දි මාරම ෆීලින් එකක් හිතට දැනෙන්නේ 😈😎 Good luck🪄🎀💝

  • @user-gk6pg6ix8h
    @user-gk6pg6ix8h หลายเดือนก่อน

    Sure
    Really good
    Good luck

  • @gayathriabesekara218
    @gayathriabesekara218 ปีที่แล้ว +1

    ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ ❤️

  • @chathud4526
    @chathud4526 ปีที่แล้ว +1

    Thank u jeenu akke1❤️

  • @maharagedinesh
    @maharagedinesh ปีที่แล้ว +9

    Wow, what an incredibly motivating video! It really hit home for me, and I feel so inspired and empowered after watching it. The message and visuals are truly impactful, and I can't thank you enough for creating and sharing such uplifting content. This video is exactly what I needed today to boost my spirits and keep moving forward. I'll definitely be coming back to rewatch it whenever I need a dose of motivation. Thank you for making a positive difference in people's lives! Keep up the fantastic work

  • @user-zd5uy3ti8p
    @user-zd5uy3ti8p ปีที่แล้ว +1

    Thank you ❤

  • @shehanmaduranga8759
    @shehanmaduranga8759 ปีที่แล้ว +8

    ඇත්තටම සැනසීමක් මිලකරන්න බැරි " වචන " ❤🖤❤️‍🩹

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +1

    Thank you so much❤

  • @Dpk-h5w
    @Dpk-h5w ปีที่แล้ว

    Thank you 💐

  • @AHtravelTourism
    @AHtravelTourism 10 หลายเดือนก่อน

    thank jeenu thank you so much
    🙏

  • @hashinimadunika28
    @hashinimadunika28 5 หลายเดือนก่อน +1

    Thank youuu..! ❤

  • @user-bf7yj3de4m
    @user-bf7yj3de4m 6 หลายเดือนก่อน

    Thank you! ❤

  • @updates780
    @updates780 10 หลายเดือนก่อน

    Thank you dear ❤

  • @_meenu_girl
    @_meenu_girl 9 วันที่ผ่านมา

    ඒ කටහඬ ඒ වචන මාරම විදිහට දැනෙනවා 🥺❤️

  • @devindazokka9923
    @devindazokka9923 ปีที่แล้ว

    Thanks jeenu 💜️

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 ปีที่แล้ว

    Thank you so much jeenu akkiyooo.. 😍🥺❤️

  • @tharushirangika1348
    @tharushirangika1348 10 หลายเดือนก่อน

    Thank you hith suwapath karanawata ❤️

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ වලට මං කැමතියි.ජිවිතේ ට ඒ වචන ලොකු ශක්තියක්.මට ජිවිතේ අලුත් විදියට හිතන්න හුරු වුනේම ඔයාගෙ වචන නිසා ඉතින් ඔබට බොහොම ස්තුතියි❤️

  • @asankasadakelum8168
    @asankasadakelum8168 ปีที่แล้ว

    Thank you so much

  • @anushajayathunga4560
    @anushajayathunga4560 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි .ඕනම වෙලාවක ඇහුවේ ❤️

  • @dil9005
    @dil9005 ปีที่แล้ว

    Thank you verymuch ❤

  • @premasiripathirana4321
    @premasiripathirana4321 ปีที่แล้ว +1

    Dppreshan thathwe hitapu mt ada goda enn akkige vidio godk wadagth una akke thanks 💖

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d ปีที่แล้ว +1

    Thanks...Thanks...Thanks...

  • @indikaperera6984
    @indikaperera6984 ปีที่แล้ว

    thanks for everything jeenu❤❤❤❤❤❤I am waiting for your next video.

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +1

    Thank you so much jeenu akki ♥️🙏

  • @user-kg4xs3bi3n
    @user-kg4xs3bi3n 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤❤❤❤

  • @MRD_Movies
    @MRD_Movies 11 หลายเดือนก่อน +1

    Thankyou ❤

  • @dayankumara8519
    @dayankumara8519 4 หลายเดือนก่อน

    Thank you very much❤

  • @copypaste2879
    @copypaste2879 ปีที่แล้ว

    Thank you so much jeenu

  • @Chamodi_sandunika12
    @Chamodi_sandunika12 ปีที่แล้ว

    හැමදාම හැම අමාරු වෙලාවකම ළඟ හිටියේ jayspot...❤️

  • @yasitharukshan3339
    @yasitharukshan3339 ปีที่แล้ว

    Good luck jayspot ...👍👍👍

  • @2TLOVERS
    @2TLOVERS 11 หลายเดือนก่อน +1

    Thank you jeenu ❤

  • @user-pj6lp8fr1q
    @user-pj6lp8fr1q ปีที่แล้ว +1

    Thank you❤️‍🔥

  • @deshanadhananjaya1683
    @deshanadhananjaya1683 ปีที่แล้ว

    Great a motivation new video ❤️

  • @Dexter10k
    @Dexter10k 9 หลายเดือนก่อน

    Supiri ❤😊🎉

  • @ShashieHerath
    @ShashieHerath 9 หลายเดือนก่อน

    Thank you so much dear මාරම පින් ඔයාට🙏❤️

  • @chpinidiya2368
    @chpinidiya2368 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අක්කෙ.. 💜️💜️💜️💜️💜️💜️

  • @bandara378
    @bandara378 ปีที่แล้ว +3

    Your voice is meditation ❤ 1st conment

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 ปีที่แล้ว

    Jeenu akki...goda kalekin❤️😘