ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අසාර්ථකත්වය එක්කම ඉපදුණත් සාර්ථක වෙන්න | Success consciousness | How to win your goal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2021
  • ඔබටත් අසාර්ථකත්වයේ (faliure consciousness) මානසිකත්වයක් තියෙන්න පුළුවන්. සාර්ථකත්වයේ මානසිකත්වය තමයි අපිව ජීවිතේ හැම තැනම සාර්ථක වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නේ. Success consciousness ගැන අපි දිගින් දිගටම කතා කරනවා. මේ කාලය තමයි හොඳම කාලය සාර්ථකත්වයේ මානසිකත්වය ගොඩනගා ගන්න.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas are demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job, or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    This video contains අසාර්ථකත්වය එක්කම ඉපදුණත් සාර්ථක වෙන්න | Success consciousness | How to win your goal
    • අසාර්ථකත්වය එක්කම ඉපදු...
    FOLLOW ME
    ......................................
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - nadeepar?f...
    Blog - nadeepa.com/test-blog/
    #Successconsciousness #Nadeepa #LawofAttraction #Psychology #MoneyPsychology #WealthandSuccess #Happiness

ความคิดเห็น • 712

  • @user-mt1rq7dh6s
    @user-mt1rq7dh6s 2 ปีที่แล้ว +46

    මිය යමින් පවතින මානසිකත්වයන්ට අලුත් ජිවයක් ලබා දිමට වෙර දරණ ඔබට නිරෝගි සුවය සහ දිර්ඝ ආයුෂ පතමි.

    • @sumilasumila5944
      @sumilasumila5944 ปีที่แล้ว

      දීර්ඝායුෂ ලැබේවා

  • @dananjaniindrarathna4706
    @dananjaniindrarathna4706 2 ปีที่แล้ว +166

    අක්කි ඔයාව මේ විශ්වයෙන් අපිට ලැබුනු මිල කල නොහැකි වස්තුවක්, ගොඩක් ආදරෙයි අක්කි,

    • @shalinichathurika7652
      @shalinichathurika7652 2 ปีที่แล้ว +8

      Exactly. A golden gift 😍😍😍😍

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +33

      Oh. That's too much. But that means a lot. thank you so much

    • @asankakumara8684
      @asankakumara8684 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

    • @yumiyumi1
      @yumiyumi1 2 ปีที่แล้ว +4

      Exactly ❤️

    • @jayomikonara6304
      @jayomikonara6304 2 ปีที่แล้ว +6

      ඇත්තෙන්ම ඔව්. ආදරෙයි මිස්ට ගොඩක්.. ❤️

  • @hirunikausalya9764
    @hirunikausalya9764 2 ปีที่แล้ว +23

    මම 12වසර ඉගෙන ගන්න ගර්ල් කෙනෙක්.අහම්බෙන් දකින්න ලැබුණු මිස්ගෙ වීඩියෝ එකක් නිසා මිස්ගෙ වීඩියෝ වලට පෙලඹුනා නැවත නැවත බලන්න අහන්න ආස හිතුනා.ඒ උපදෙස් පිළිපදින්න පෙලඹුනා.දැනටමත් success ගතියක් දැනෙනවා මට.පොසිටිව් විදියට හිතන එක.ඒක නම් මාරම විදියට life එකට දැනෙනවා.මිස්ට ගොඩක් ස්තුතියි.සමාජෙට මෙහෙම දෙයක් ලබා දෙනවට.ආදරෙයි මිස්.

  • @nadira8407
    @nadira8407 2 ปีที่แล้ว +39

    නොමිලේම දෙන ඔබගේ සේවයට මේ ගෞරවය 🙏

  • @gayanliyanage1
    @gayanliyanage1 11 หลายเดือนก่อน +6

    මිස් මම මේ වීඩියෝ එක නරබන්නේ දෙවෙනි පාරට ඉතින් පලවෙනි පාර බලන කොට මට මුකුත් තිබුනේ නැ... නමුත් අද මම ව්‍යාපාර හිමිකරුවෙක්..⚡🌼🙏

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +30

    මිස්ගේ කතාව හරියටම හරි එක මනුස්සයෙක්ගේ මානසිකත්වය මුළු පරම්පරාවකටම බලපානවා, ඒ නිසා හොඳ මානසිකත්වයක් පවත්වා ගැනීම ගොඩක් වැදගත්! බොහෝම පින් මිස්ට මිනිස්සුන්ට නිවැරැදි මාර්ගය වටින දේවල් කියා දෙනවට! 😍❤️ බුදුසරණයි !

  • @vishminiwarthana9696
    @vishminiwarthana9696 2 ปีที่แล้ว +23

    මේ දවස් වල ගොඩාක් මානසිකව අවුල් වෙලා ඉන්නෙ..මිස්ගෙ වැඩසටහනක් බැලුවම අලුතින් ජීවිතේ පටන් ගන්න හිතෙනවා.

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 ปีที่แล้ว +20

    හදවතටම කතා කරන්න පුලුවන් අය ටික දෙනයි එ අතරින් ඔබතුමිය ඉහළින්ම ඉන්නවා🙏🙏🙏🙏🙏

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 2 ปีที่แล้ว +5

    මිස් මං ඔයාගේ වැනල් එක ගැන දැන ගත්තේ මගේ ගුරුවරයෙක් මාර්ගයෙන්.ඔහු තමයි මාව යොමු කලේ. මිස්ගේ විඩියෝස් බලලා ලොකු කාලයක් නෑ.ඒත් මගේ ජිවිතේ ලොකු වෙනසක් මට දැනෙනවා.මං මගේ target එකට අනිවාර්යයෙන්ම යනවා.ඔබතුමියට බොහොම ස්තුතියි ♥❤ 🙏

  • @sandunihasarangi6063
    @sandunihasarangi6063 2 ปีที่แล้ว +23

    මං මිස්ගෙන් ඉගෙන ගෙන ජීවිතේ ගොඩක් දේවල් වලට ස්තූතිවන්ත වෙන්න පුරුදු වෙලා තීන්නෙ ඒකෙන් ලොකු දෙයක් ලැබෙනවා වගේ දැනෙනවා.❤️

  • @sampathjanaka5928
    @sampathjanaka5928 2 ปีที่แล้ว +17

    අක්කේ ඔයාගේ ඔය වටිනා අදහස් වලට මම ගොඩක් ගෞරව කරනවා සමාජය මොන කෝණයකින් බැලුවත් අක්කා අපේ රටට වස්තුවක් බුදු සරණයි akkiya .

  • @saloonruusobha
    @saloonruusobha ปีที่แล้ว +3

    හැමදාම ඇහුවත් එපාවෙන්නැති කටහඩ..මායාදොරටුව වැඩසටහන නිසා ජීවිතය ධනාත්මකව ගතකරමින් යන ගමන් ඉන්නේ මිස් නිසා❤😘💐

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว +14

    අති ශ්‍රේෂ්ට මහත්මා ගාන්ධි තුමාටත් එක එක කතන්දර හදන මිනිස්සු ඉන්න රටේ හොද දෙයක් කියලා දෙන කෙනෙකුටවත් එ්දේ කරන්න දෙන්නෙ නැතිකම මටනම් හිතෙන්නෙ කුහක කමටත් එහා ගිය දෙයක් හැටියටයි.මොනතරම් හොද දේශනද ඔබ තුමිය ඉදිරිපත් කරන්නේ.ස්තූතියි නෝනාමහත්මිය

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි

  • @nayanadodangoda71
    @nayanadodangoda71 ปีที่แล้ว +3

    ඔබ තරම් අත්දකීම් අති කෙනෙක් ගන හිතාගන්නත් බහ ඔබ ගන විශ්වාසයි

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 2 ปีที่แล้ว +17

    ගොඩක් වීඩියෝ බැලූවා.ලගදි බලන්න ගත්තේ,මට වැරදෙන්න හේතුව මගේම සිතුවිලි කියලා මට දැන් තේරෙනවා,ගොඩක් ස්තුතියි අක්කේ

  • @dilkiweerasinha1025
    @dilkiweerasinha1025 2 ปีที่แล้ว +2

    මිස් මන් මේ පාර a /l exame එක ලියන්න ඉන්නෙ දෙවන වතාවට මට අරමුණක් ,හීනයක් තියනවා තානාපතිවරියක් වෙන්න. මගේ ලග තිබුන negative thoughts අයින් කරගත්තේ මිස් ගේ vedios බලලා. මට විශ්වාසයි මන් ගැන.මටත් සාර්ථකත්වයේ මානසිකත්වයක් තියනවා.මිස් ට ගොඩක් ස්තුතිය. මන් හැමදාම හදවතින් ස්තුති කරන්වා මිස්ට 🙏🙏🙏🙏

  • @piyumiiresha3667
    @piyumiiresha3667 2 ปีที่แล้ว +62

    ගොඩක් පිං මැඩම්❤️ මං ගොඩක් කැමති මේ වගේ මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න ඔබ දරන වෑයමට. ❤️

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +6

      බොහොමත්ම ස්තුතියි

    • @bethechangesrilanka
      @bethechangesrilanka 2 ปีที่แล้ว

      @@NadeepaRanasinghe great effort keep it up

    • @manujibandara3514
      @manujibandara3514 ปีที่แล้ว

      Thank you so much .I can changed my life positively,

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 2 ปีที่แล้ว +12

    හිත් දියුනු කරන්න ඔබ දරන වෑයමට බොහොම පිං.........දිනෙන් දින තව තවත් සාර්තක වේවා.........

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว +2

    Thank u.nangi ,ඔයාගේ හැම වචනයක්ම හිතට හරිම ශක්තියක් .විශ්වයට ස්තුති වන්ත වේවා ඔයාව මූණ ගැසුවාට .❤❤🙏

  • @chamanibaishara2500
    @chamanibaishara2500 2 ปีที่แล้ว +17

    ඔයාගෙ මේ වැඩසටහන හරිම ප්‍රයොජනවත්.ගොඩාක් ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න මේ වෙලවෙ මනසට ඔසුවක්.මේ channel එක බලන්න ලැබීමත් වාසනවක් Thank you.🌻

  • @anushalakmini9721
    @anushalakmini9721 2 ปีที่แล้ว +3

    මම මානසිකව අන්තිම අඩියටම වැටිලා හිටපු කලෙකදී ඔබ තුමිය නිසා ගොඩආව කෙනෙක්. මම යහපත් ජිවිතයක් ගතකරන කෙනෙක් නිසා විශ්වය මට ඔබ තුමිය මුනගැස්සුව කියල මම හිතනව. මම නිතරම ඔබතුමියගෙ channel එක බලනව. ගොඩක් පින්. බුදු සරණයි !!

  • @nuwangunawardana2488
    @nuwangunawardana2488 2 ปีที่แล้ว +8

    සුබවාදී බවක් දැනෙනවා ඔයාගේ කරුණු වලට. සුබ අනාගතයකට මිනිස්සුන්ගෙ ඔලුව හදන ඔයාට සුබ අනාගතයක් අක්කේ. ❤

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว +1

    මානසිකව ලොකූ කඩාවැටීමක් තියෙන වෙලාවක සංසාරෙ හුරුවක් තියෙන සහෝදරියක් මුනගැහුන කියල දැනෙනව.තනිකම නැතිවෙලා ,දැන් මට කව්රු නැතත් "මට මං ඉන්නව "කියන හැගීමක් දැනෙනව අක්කෙ .ස්තූතියි ගොඩාක් ස්තූතියි ආදරෙයි ඔයාට සතුටින් ඉන්න .

  • @jeevanifernando2061
    @jeevanifernando2061 2 ปีที่แล้ว +2

    ඒක ඇත්ත ලංකාවේ ගොඩක් අය ඉපදිලා ඉන්නෙම අසාර්ථක වෙන්නමයි එයාලා හැමවෙලේම negativ කතා කරොත් .මං මේ වීඩියෝ බලල සතියකින් විතර ඇති දැනටම මං ගොඩක් හොද දේවල් අත්දකිමින් ඉන්නව. ඔබට බොහොම පින් විශ්වයට ස්තූති වන්ත වේවා 💓💓💓

  • @loadof5625
    @loadof5625 2 ปีที่แล้ว +22

    මිනිසුන්ගේ මනස හදන මිස්ට ලොකුම පිනක් ලැබේනවා....

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 2 ปีที่แล้ว +4

    සුපිරියි ...මන් හිතන්නෙ මෙතෙක් ලියවුණු වටිනාම පොත think and grow rich..ඒකේ සියලු දේවල් ඇත්ත කියලා අත්දැකීමෙන් දන්නවා

  • @ridmigunaratne1087
    @ridmigunaratne1087 2 ปีที่แล้ว +7

    "ප්‍රශ්න" මුලු ජීවිතේම කරගෙන විඳවන මිනිස්සුන්ට ඔබ තුමියගෙ වචන හයියක්. බලාපොරොත්තු තියාගෙන ජීවිතේ විඳින්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඊටත් වඩා හයියක්.මොකද මිස් සමහර මිනිස්සුන්ට බලාපොරොත්තු කියන්නෙ "ඔක්සිජන්" ❤️ Best of luck ma'am ❤️

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +2

      බොහොමත්ම ස්තුතියි

  • @shiranthadilshad4177
    @shiranthadilshad4177 2 ปีที่แล้ว +2

    ඔයා කියන එක සම්පූර්ණ ඇත්ත.... මමත් ඔය අසාර්ථකත්වයේ මානසිකත්වයෙන් ඈත් වෙලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල්ම පියවර තිබ්බ කෙනෙක්... පුන්චි බබාලා දෙන්නෙකුත් එක්ක රජයේ රැකියාවක් කරන ගමන්... ඒකට ඔබ තුමියගේ මෙ අදහසුත් මනා පිටිවහලක් උනා..❤️❤️

  • @chathuminavodya1709
    @chathuminavodya1709 2 ปีที่แล้ว +29

    මැඩම් මම ජීවිතේ හැමදාම සතුටින් ඉන්නේ මැඩම් නිසා....හැමදේම කියලා දෙනවට මැඩම්ට ගොඩාක් ස්තූතියි.. .විශ්වයට ස්තූතියි..මට මිස්ව මුණගැස්වුවාට....ගොඩාක් ස්තූතියි....❤❤❤🤗🤗🤗🤗

    • @asankakumara8684
      @asankakumara8684 2 ปีที่แล้ว +1

      😊😊😊😊😊❤️❤️❤️❤️❤️

  • @nilankasujani1073
    @nilankasujani1073 2 ปีที่แล้ว +2

    මිස් ඔයාට ගොඩාක් පින් මන් අද තමා මිස්ගේ වීඩියෝ දැක්කේ මගෙ අවුරුදු 12 දුවට ත් මන් මේවා බලන්න දෙනවා ගොඩාක් වටින විඩියෝස් තැන්ක් යූ මිස් 🙏🙏

  • @anoeljayawardena8279
    @anoeljayawardena8279 2 ปีที่แล้ว +1

    Thank you very much for your valuable & encouraging words. I am honestly wishing you to success your TH-cam Channel. May God Bless You!!!

  • @wasanasamarakoon
    @wasanasamarakoon 2 ปีที่แล้ว +5

    ඔබේ වචන වල වටිනාකම මිල කල නොහැකියි......මීට අවුරුදු එක හමාරකට කලින් අහම්බෙන් දaකපු මේ channel එක නිසා මගෙ life එක පැහැදිලිව positively change උනා ..ස්තුතිය ඔබ තුමියට

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @wasanakulathilaka1767
    @wasanakulathilaka1767 2 ปีที่แล้ว +7

    බොහෝම ස්තුති මිස්..අපේ මානසිකත්වය වෙනස් කරන්න කරන මේ වැඩසටහන් වලට..

  • @amavigunathilaka3343
    @amavigunathilaka3343 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටින් විඩියෝඑකක් මැඩම්..ඔබතුමියගේ දැනුම අපිට කිසිම ලෝබකමක් නැතිව අපිට බෙදාදිමම ඔබතුමියට ස්තුතියි ...තෙරුවන් සරණයි මැඩම් ❤️

  • @ludtsara7023
    @ludtsara7023 2 ปีที่แล้ว +3

    Miss මන් ඉන්නේ Germany වල. අහම්බෙන් ඔබ තුමිය ගෙ මේ වැඩ සටහන දැක්කේ. ගොඩාක් ඉස්තූතියි.. Life එක change කරන්න හොඳ වටිනා advice ඔබ තුමිය ගෙන් ලැබෙන්නේ. 👌

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว +15

    තමන් ආශ්‍රය කරන අයගේ රිනාත්මක සිතුවිලි ආකර්ශනය නොකර ගෙන ඉන්න හැටි මුලින්ම ඉගෙන ගත්තෙ මිස්ගෙන්.💚🌹😍 බොහොම ස්තුතියි මිස් .💐💐💐 තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว +4

      බොහොමත්ම ස්තුතියි

    • @shanigalappaththi8507
      @shanigalappaththi8507 2 ปีที่แล้ว

      Mata e video eke link eka ewanna puluwanda dear❤️

    • @babyhayley4547
      @babyhayley4547 ปีที่แล้ว

      E related video ekak tiyenawa nam methana link eka drop karannako

  • @deepikapriyadarshanie6835
    @deepikapriyadarshanie6835 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මැඩම් . උදේට මැඩම්ගෙ vidio එකක් බලල දවස පටන් ගත්තම ද්වසම ගොඩක් ක්‍රියාශීලීව සාර්තකව වැඩ ටික කර ගන්න පුලුවන් වෙනව. ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.

  • @pathumpanvilathanne8094
    @pathumpanvilathanne8094 2 ปีที่แล้ว

    I was doing inner work for a bit of long time now.. with lot of gurus, being a Sri Lankan and listening to you in sinhala clearing up lot of emotional gaps and clearing doubts smoothly…. I really have no words to say how it’s happening but I hope you will definitely get what I’m saying..
    Meditation and healing is the best way to grow one’s self and achieve goals.. I wish you with all my heart, may the universal energy surround you.. love and light.. blesses

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว +11

    ගොඩක්ම පින් ඔබ තුමියට . ජය වේවා. තෙරුවන් සරනයි .🏆️🏆️🏆️

  • @linukshihansi7732
    @linukshihansi7732 2 ปีที่แล้ว +1

    ඔබ වැනි කාන්තාවන් සමාජයට ඉතාමත් අාදර්ශයක්.එමෙන්ම ඔබගේ වටිනා සේවයට බොහොම ස්තූතියි.බුදුසරණයි.

  • @asanthakarunarathne2998
    @asanthakarunarathne2998 2 ปีที่แล้ว +1

    නදීපා නoගි ,වීඩියෝ එක බැලුව .හරිම interesting .thanks ඔයාට .වැදගත් දෙයක් තියෙනවා අහන්න .එය පසුවට අහන්නම්.

  • @indikasanjeewa8114
    @indikasanjeewa8114 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට ස්තුති වේවා.... හිතට අපහසුවක් දැනෙන හැම වෙලාවකම මම ඔබ තුමියගේ videos බලනවා.හරිම සැහැල්ලුවෙන් ජිවිතෙ ගෙනියන්න දැනුම ලැබුනෙ ඔබ තුමියගෙන්.

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka 2 ปีที่แล้ว +7

    අවංකවම ස්තූතියි මිස්.ඔයාගෙ වීඩියෝස් මං ගොඩක් ආසාවෙන් බලනවා. කිසිම කම්මැලිකමක් නැතුව.ඇත්තම කිව්වොත් ඔයාව දැක්කත් හිත නිවෙනවා. ඔයාට ජය වේවා!! විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤️

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතීයි ඔබතුමියට ගොඩාක් පිං අපේ ජීවිත අරුත්ගන්වනවට.ශක්තිය ලබාදෙනවාට.

  • @dahamsarasaviya1658
    @dahamsarasaviya1658 2 ปีที่แล้ว

    ජිවිතේ සාර්ථකත්වය සොයන හැමෝටම මේ වචන ඉටක ඉතාමත් වටිනවා ඔබේ දේශනවලට සවන් දීමෙන් මාද මගේ ජිවිතේ වෙනස් කරගත්තා ඉගෙන ගත් කරුණු බොහෝමයි ගොඩක් ස්තුතියි ස්තුතියි ෴,පිං, බුදුසරණයි

  • @isuruherath4050
    @isuruherath4050 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්..මේ වෙලවේ මිස්ගෙ වැඩසටන් අහන්න ලැබීමත් ලොකු වසානාවක්...මාසෙකට දෙක්කට කලින් හිටියට වඩා හරි සැහැලුවෙන් ඉන්නවා.❤️මේ කරන දේ ලොකු පිනක්..

  • @priyankainduruwa5646
    @priyankainduruwa5646 2 ปีที่แล้ว +2

    Thank you for brief explanation .
    RRRR
    R -Relief, R-Recover,R-Reform
    Well understood about the
    Sucess Consious.

  • @senevi1971
    @senevi1971 2 ปีที่แล้ว +2

    ඔයාගෙ මේ වැඩසටහන හරිම ප්‍රයොජනවත්.ගොඩාක් ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න මේ වෙලවෙ මනසට ඔසුවක්

  • @sureshiperera174
    @sureshiperera174 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතී ම්ස් මේ වගේ දැනුම නොමිලේ දෙනවට. හැම වචනයක්ම හරිම අර්ථාන්විතයී. ගොඩාක් වටින අදහස් මම මේ චැනල් එක හරහා ඉගෙන ගන්නවා සහ ඒවා ප්‍රයෝගිකව පුහුණු කරන්න පටන් අරන් තියනවා.. ගොඩාක් ස්තුතී ඔබතුමියට🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Great sharing dear keep
    It up thanks .🧡🤗🙂

  • @dinu1667
    @dinu1667 2 ปีที่แล้ว +1

    Akki..Budusaranai ...Oyage video ekak baladdii..ape vibration eka up wenawa..Godak sathutui...❤️❤️😍Thamanta onima deyak karanna puluwan kiyana wishwasaya thiyaganna...wena kenekta werduna ewa thamanta adala karaganna epa ❤️Ehema neda akki...Good Luck akki...❤️

  • @priyangafernando3528
    @priyangafernando3528 2 ปีที่แล้ว +1

    Best wishes for you program, very important interesting and easy to understand. Lankawe tv channels, TH-camrs karana අවර ගනයේ programs balala fed up vela hitiye. හරිම කාලීන වැඩසටහනක්. 👏👏💐

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 2 ปีที่แล้ว +6

    Thank you so much for this encouraging words miss..It's really motivating..& powerful.. God bless you ..❤️😊🙏🌹

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් කරුණු පැහැදිලි කර ඇත. බොහෝම ස්තුතියි.

  • @Budugunadaham
    @Budugunadaham 3 หลายเดือนก่อน

    මිස් ඔයට ගෝඩක් ස්තුතියි ඔය මෙ කරන සේවය ගැන හරිම ආඩම්බරයි. මෝකද අසරණ වෙලා ඉන්න මනුස්සයන්ට පිහිට වෙන සිසා එවගේම මනුස්ස ජිවිත ගොඩ ගන්න නිසා හදවතින්ම සුභ පතනවා තව තවත් ඔය කරන සේවය කරගේන යාමට සක්තිය දහිරිය ලැබේවා ❤❤❤බුදු සරණයි

  • @yapaherath7566
    @yapaherath7566 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් වැඩ සටහන් ..මේවා තේරුම් ගැනීමේ හැකියාව කීයෙන් කීදෙනාටද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් බවයි ..නමුත් බුද්ධිමත් කීප දෙනෙක් හරි තේරුම් ගනීවි.. ඔබතුම්යට මෙවැනි වැඩ සටහන් ඉදිරියට ත් කිරීමට දහිරිය ශක්තිය ලැබේවා ... තෙරුවන් සරණයි ...

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට අපිට ජිවිතෙ සාර්ථක කර ගන්නට මග පෙන්වනවට. අපගේ මනස අවුල් කරන ජෝතීෂ්‍ය හදහන පිලිබද විඩියො එකක් කරන්න මිස් ඔබතුමියට ගොඩාක් පින්

  • @ishankarathnayaka8976
    @ishankarathnayaka8976 2 ปีที่แล้ว +1

    ජීවිතේ ආර්ථිකය අතින් හොඳටම වැටිලා ඉන්න වෙලාවක ඔබතුමියගේ චැනල් එක හම්බඋනේ.... ගොඩක් ගොඩක් පින් අපිට ලෝභ නැතුව ආකර්ශනීය නීතිය ගැන, අලුතින් හිතන ආකාරය ගැන පැහැදිලි කරන එකට.. 😊😊😊💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @sithumisanithya826
    @sithumisanithya826 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් මිස් මිනිස්සුන්ට මේ කරන්න සේවය වචන වලින් කියලා නිම කරන්න බෑ...🙏🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් පින්වත් ඔබ තුමියට තෙරුවන්සරනයි නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා

  • @irenefernando8598
    @irenefernando8598 9 หลายเดือนก่อน

    That's true. I am trying my best. I love to pass this video to my friends. Thank you, God bless you.

  • @-dora6814
    @-dora6814 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි... ❤️🌸 මට වගේම හුගක් දෙනෙක්ට මිස්ගෙ වැඩසටහන් උදව් වුනු බව විශ්වාසයි... ඔබට ජය 🌸🌸🌸

  • @mywebportal
    @mywebportal ปีที่แล้ว

    It’s my first day watching your video👍
    Good luck, keep it up👍
    Many to learn😊
    👍👍

  • @thusharilakshika3631
    @thusharilakshika3631 ปีที่แล้ว

    Godak sththi man godak dewal egenagaththa anith ayatath sheya kela jeevitha wenas kerana oyalata devi pihitai thanks

  • @nimeshafernando4406
    @nimeshafernando4406 2 ปีที่แล้ว +1

    mista godak sthuthi. api hamogema jivitha godak venas kala mis. danathmaka sithuvili valin hitha puravala. diunu venna para kivata. thank you mis. hama prashnektama muna dena vidihath hari lesi misge katha ahaddi. jp mis

  • @kaushaniserasinghe8254
    @kaushaniserasinghe8254 2 ปีที่แล้ว +9

    It's my first day in my career.. I am in Perth Australia.. and I finally landed on this job with a great difficulty to find.. now at the car park and thought to listen to you before I go in :) .. thabx Girl..

  • @shanikasewwandi9909
    @shanikasewwandi9909 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති මිස් අපිට අපේ ජීවිතේ වෙනස්ම විදියකට හිතන්න කියලා දෙනවට .

  • @sampathcreative7764
    @sampathcreative7764 2 ปีที่แล้ว +2

    This is an selfless effort....priceless desire Mam weldone.....keep it up.

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว

    සාර්ථකවයේ වචනය තුලින් පැහැදිලි අරමුණක් කරා යාමට කියා දුන් ඔබ තුමියට, ස්තූතියි.

  • @sandumadurangi51
    @sandumadurangi51 2 ปีที่แล้ว +3

    මම ඊයේ ඉදන් තමා මිස්ගේ වීඩීඕස් බලන්න ගත්තෙ... ඉතාම වැදගත්... බොහොමත්ම ස්තූතී මිස්..ඇබ්බැහිවෙලා මම දැන් ❤️

  • @thushariranasingha7875
    @thushariranasingha7875 2 ปีที่แล้ว

    Mata godak wadagath unu videos.. Pelak obagen mata labuna.. Jiwithaye wishala gatalu godak thulata madi unu mohothe obage watina kathawan mata shakthiyak una.. Mn meka karanawa, mn watennena kiyala pannaraya mn obagen labuwa.. Danatath labanawa.. Mn manasikawa sakthimath una. Wenawa..... Thanks a lot..

  • @raniweerappulli1964
    @raniweerappulli1964 2 ปีที่แล้ว +1

    ❤💐💐 " Miss " Lassan dawasak
    wawa 💐💐❤🕊
    wo Miss givthay asarthkai. ipduna da sita uthsah karanawa atha 😢 badaw , duka kardar vitharai
    wadi pura raja karana . Hithata sana simak nath oba thumiyata budusarani .🌹🌿🌹

  • @vindyaratne
    @vindyaratne ปีที่แล้ว +1

    Very beneficial advice Nadeepa .. thank you so much 😊

  • @godbless.....4030
    @godbless.....4030 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි මිස් ❤️
    ජීවිතයට ලොකු හයියක් ඔබේ වචන

  • @rohanjayasinghe6686
    @rohanjayasinghe6686 ปีที่แล้ว

    Thank you very much for sharing this important and valuable content in a very simple way.

  • @subodhasenarathna9497
    @subodhasenarathna9497 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් මිස් ඔයාට.මගෙ ජීවිතයම වෙනස් කරාට.මම දැන් ගොඩක් සතුටින් ඉන්නවා.

  • @kavindiyaperera9546
    @kavindiyaperera9546 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඉතාමත් වැදගත් දෙයක් අද සමාජය ට ඔබතුමිය කරන්නෙ. ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා යි නිරතුරුවම පතමි. ඔබතුමියට බුදුසරණයි..

  • @anupamahansani
    @anupamahansani 2 ปีที่แล้ว +1

    අක්කි ඇත්තටම ඔයාව මම foll ow කරනව.හැම වීඩියෝ එකක්ම බලනව වරද්දන්නේ නැතුව ..ඒත් මට කොතනින් හරි දෙයක් මිස් වෙලා තියනව කියල හැගීමක් එනව......ඔයාගේ වටිනාකම කියල නිම කරන්න බෑ...ඉදිරියට යන්න ආශීර්වාද කරනව❤️😍

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 ปีที่แล้ว

    This is great.. you approach is so good. As you trusted there are people who need these guidance

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 ปีที่แล้ว +3

    Oya Hari miss,mamath Ada godak sarthaka wela inne positive widiyata hithana NIsa,ape yati hitha tharam apita hamadema laba dena wena kisima deyak Naha,👍👍👍👍

  • @manojpriyankarafunction8987
    @manojpriyankarafunction8987 8 หลายเดือนก่อน

    මට මිස්ගේ vedio බලන්න ලැබුනේ මගේ මිතුරියක්ගේ මග පෙන්විමකින්.එදා සිට අද වෙනකන් මම සැැම එකක්ම බලනවා.මට දැනෙනවා මගේ ජිවිතේ වෙනසක් වෙමින් පවතින බව.ස්තූතියි විශ්වයට.ස්තූතියි මිස්ට,මගේ මිතුරියට.❤❤

  • @shayamarathnayake102
    @shayamarathnayake102 ปีที่แล้ว

    ඔයාගේ වැඩ සටහන මම බැලුවා . මගේ හිතට මානසික සුවයක් ලැබුනා . ඔයාට පිං. ඔයාගේ ඔය වැඩ සටහන දිනෙන් දින වැඩ් දියුණු වේවා .❤️❤️❤️❤️❤️👏👏

  • @wathsalamadushani6587
    @wathsalamadushani6587 ปีที่แล้ว +1

    ඇත්තම මැඩම් ඔයාගෙ හැම වචනයක්ම ගොඩක් වටිනවා ජීවිතෙට 🙂 ගොඩක් ස්තූතියි මේ දෙන උපදෙස්වලට ❤️😊

  • @samendranirajapaksha1704
    @samendranirajapaksha1704 2 ปีที่แล้ว

    Aththatma miss oya katha karana diha balan hitiyamath, hitha niknma hadenwa...👍❤

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 2 ปีที่แล้ว +4

    May you and whoever watching this video prosper in your lives. People who we associate, what we do during the day, what we watch have a direct impact on creating a mind of success. So please stop watching the television since they talk negative things, take our minds to fantasies and create a mind of blaming to others. Instead watch a motivational video from this channel and do a small help for someone without expecting anything. So that will also help to have a successful mind. Thank you Nadeepa again.

  • @dy-d3926
    @dy-d3926 2 ปีที่แล้ว +4

    අක්කාගෙ දේශන අපිව motivetion කරනවා thanks 😘මම මෙවා අනුගමනය කරනවා 😊

  • @Timmyboy788
    @Timmyboy788 2 ปีที่แล้ว

    God sithuthi akkiya lagadi thama oyage TH-cam eka dake godak watinwa man akin eka himata balanam ahanam .. mata life ekak wenas karana gana one wema wena one mata e nisama man balanwa man hadaganwa mokoda man therun gatha iye hitiye thana mam ada ina nidahas sha diwanu mansak mata one nisa ❤

  • @ruwinidissanayake3263
    @ruwinidissanayake3263 2 ปีที่แล้ว +1

    You are one of a great person I have seen n thank you so much for your each and every word❤️

  • @malithperera7726
    @malithperera7726 2 ปีที่แล้ว +1

    මැඩම්ගේ පැහැදිලි කිරීමට ගොඩක් පිං .... මං ගැන මට විශ්වාසයක් ඇති උනා මැඩම් 🙏🙏🙏

  • @dhahampahasara7249
    @dhahampahasara7249 2 ปีที่แล้ว

    Great miss.godak deval egena gaththa.

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

    මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබතුමියගේ Vedios නරඹන්නට සැලැස්වීම පිළිබඳව, එසේම ඔබතුමියට මෙවන් මෙහෙවරක් ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය විශ්වයේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤🙏

  • @nilankanilanka5859
    @nilankanilanka5859 2 ปีที่แล้ว

    Thank you oba thumiyata.godak pahaduna jeewithaya gana

  • @shanakamaduwantha2033
    @shanakamaduwantha2033 2 ปีที่แล้ว

    ඔබ තුමියට නීරෝගී දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

  • @pasindurajapaksha6748
    @pasindurajapaksha6748 2 ปีที่แล้ว +1

    Mis man dn me Chanel eka 2 month wge idan tama Meka balanne athatama miss kiyna hama dema Hari man mulin hithuwe meka pissuwak kiyla eath Meka atha it’s true ❤️thank you very much

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 2 ปีที่แล้ว +7

    ඔබගේ ශක්තිය ධෛර්යය තුලින්. මේ යන ගමන තවත් කෙනෙකුට ජීවිතය ට. ශක්තිය ක් වෙන්න පුළුවන්. ඒක ට. ඔබට ආශිර්වාද ඇත. මනුෂ්‍ය යාගේ මානසික සුවය වෙනුවෙන් කතා කරන මං. ඔබට. ඉදිරි ගමනට දේව ආශීර්වාදය ලැබෙවා ප්‍රාර්ථනා කරනවා

  • @dimithrix
    @dimithrix 2 ปีที่แล้ว +1

    Excellent Nadeepa Well said!

  • @shalinkavinda
    @shalinkavinda 2 ปีที่แล้ว

    මේ චැනල් එක හින්දා සමාජේ ගොඩදෙනෙක්ගෙ ජීවිත වෙනස් වෙලා තියනව..ඇත්තටම හදවතිනම ස්තූතියි අක්කිට.❤️

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 2 ปีที่แล้ว +2

    ලස්සන ඉදිරිපත් කිරිමක්. ස්තූතියි.

  • @dreamhomesrealestatepvtlim357
    @dreamhomesrealestatepvtlim357 2 ปีที่แล้ว +7

    සාර්ථකත්වය සදහා මුලින්ම අපි ආකල්ප වෙනස් කර ගත යුතුමයි.මිස්ගෙ විඩියෝ ඒ සදහා හුගාක් වැදගත්.

  • @chamichami6448
    @chamichami6448 2 ปีที่แล้ว +1

    Great Advice... Thank you Nadeepa Akki