How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
    මෙම පාඨමාලාවේ ඉගැන්වීම් සියල්ලම සම්පූර්ණයෙන් නැරඹීමට නම් පහල link එකෙන් පිවිසෙන්න👇
    school.lokubus...
    Loku Business WhatsApp / Call
    📞0754030515

ความคิดเห็น • 218

  • @Simplebooks
    @Simplebooks  4 หลายเดือนก่อน +20

    school.lokubusiness.lk/p/how-to-find-your-passion?coupon_code=10PERCENTOFF&product_id=5509370

    • @nayanimadushika8925
      @nayanimadushika8925 2 หลายเดือนก่อน

      ෆෝන් එකේ එහෙම app වලට time එක හදන්න පුලුවන් කොහොමද ?

  • @seshantharusha9126
    @seshantharusha9126 4 หลายเดือนก่อน +39

    මේ වගේ වීඩියෝ වෙන කොහෙවත්ම නෑ මං කලින් යූ ටියුබ් එකේ එක එක ජෝක් ෆිල්ම් බැලුවෙ දැන් අවුරුද්දකට කලින් බලන්න ගත්තෙ . දැන් යූ ටියුබ් එකට ආවෝත් බලන්න සිම්පල් බුක් එකේ වීඩියෝ Thank You Simple Book ❤

  • @lasansanjula1909
    @lasansanjula1909 4 หลายเดือนก่อน +51

    කිසිම මුදලක් නොලබා උනත් කරන්න කැමති දේ තමා තමන්ගෙ පැශන් එක!

  • @DiniruAravinda
    @DiniruAravinda 4 หลายเดือนก่อน +39

    I wanna be a world class billionarie one day through entrepreneurship ,and i will work 24/7 to come after it. And musthaq don't forget to do my case study one day🙂💯🏁

  • @gayanganishadi5174
    @gayanganishadi5174 4 หลายเดือนก่อน +2

    වෙලාවේ හැටියට ඕනම කරපු දෙයක් ගොඩාක් ස්තුතියි 😊❤🙏

  • @sathya-100
    @sathya-100 4 หลายเดือนก่อน +3

    simple book...U tube එකට අර්ථයක් දුන්නු කණ්ඩායමක් ❤

  • @ShaneDissanayake
    @ShaneDissanayake 4 หลายเดือนก่อน +19

    මගේ පැශන් එක "නිකන් ඉන්න එක".
    මම ඕනේ එකක් කරනවා නිකන් ඉන්න.

    • @janithiroshan9865
      @janithiroshan9865 4 หลายเดือนก่อน +4

      නිකන් ඉන්න එක video කරලා youtube දාන්න...

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @artgallerytv6221
      @artgallerytv6221 3 หลายเดือนก่อน +1

      😂😂😂

    • @dushantiShanika-v9n
      @dushantiShanika-v9n 28 วันที่ผ่านมา +1

      Man hithnne oya hari math hithnne aduwen weda karala wediyen salli hoyala godak wela nikm inna

  • @mila6491
    @mila6491 4 หลายเดือนก่อน +24

    සමහර දේවල් Fail උනත් ! හරියන්නෙ නැති උනත් ! තමන් ආසම දේ එක්ක ඉන්න එක වැරදිද ! ගෙදරින් job එකක් කරන්න කියද්දි පවා ! තමන් ගැන විශ්වාසෙන් Try කරන එක ! මට කාලෙ තියනවා ඒත් ගෙදර අයට දැන් කාලෙ නෑ ! එහෙම අවස්ථාවකදි 🙂

  • @NEGOR_Productions
    @NEGOR_Productions 4 หลายเดือนก่อน +51

    පැශන් එක පස්සෙන් යද්දි හරි මිනිස්සුන්ව ආශ්‍රය කරන්න... ඒක පට්ටම වැදගත්.... 👍😌❣️

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 4 หลายเดือนก่อน +13

    ඕනිම වෙලා තිබුන වීඩියෝ එකක් හරිම වෙලාවෙ ගෙනාවා Thanks a lot ❤

  • @DylanW87
    @DylanW87 4 หลายเดือนก่อน +2

    Following the passion is just useless, if it can't generate enough income.we all know many youngsters who play music and drama and end up completely broke. It's totally alright to do something you don't like if you can be successful in it. Watch Bhanuka's interview. He well describes it.

  • @DinushaPabasara
    @DinushaPabasara 3 หลายเดือนก่อน +6

    𝖲𝗆𝖺𝗋𝗍 වෙන්න දගන මිනිස්සුන්ට තමන්ගෙ දැනුම වැඩි කරගන්න සුපිරි චැනල් එක 👍

  • @krisliya
    @krisliya 4 หลายเดือนก่อน +7

    ඔයා දැන් මට වඩා වැඩිමල් ඇති අයියේ විනාඩි 9.40 ඒ වෙලාව ෆහඩ් අයියේ ඔයා තනිකරම කියෙවුවේ මගේ ජීවිත කතාව. මට වයස 15 දහය වසරේ. ඔයා මෙ විඩියෝ එකේ කියපු දේම තමයි මම මේ කරන්නෙ.තාම මට තාම තේරෙන්නෙ නෑ ඔයා කොහොමද මගේ ජීවිත කතාව කියන්නෙ කියලා.

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      ☺☺☺

  • @LIKE-cs4fy
    @LIKE-cs4fy 4 หลายเดือนก่อน +11

    ෆහඩ් අයිය දැක්කගම්න් notification එක ක්ලික් කරා😅❤❤❤

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      අඩේ! 🤩

  • @Charukasandakelum
    @Charukasandakelum 4 หลายเดือนก่อน +9

    මට psychologist කෙනෙක් වෙන්න ඕනෙ මම ඒකට විතරයි කැමති දවසක කොහොම හරි වෙනවා

  • @dila9298
    @dila9298 4 หลายเดือนก่อน +5

    Team එකටම Thanks a lot.... සුපිරි මේ වගේ අපිව දිරිමත් කරන්න ගන්න උත්සාහයට.... කියන්න වචන නෑ... තව ශක්තිමත්ව ඉස්සරහට යන්න WISH කරනවා... Thanx

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 3 หลายเดือนก่อน +1

    මන් ආසම මිනිස්සු කියවන්න, කවුන්සලින් කරන්න, ඒත් ඒක මට මඟ හැරිලා , වයසත් එක්ක පටන් ගන්න පරක්කුද හිතෙනව, මට ඕන ඉංග්ලිශ් වලින් ඉගෙනග්න්න,,ඒත් මගෙ ඉංග්ලිශ් හොඳත් නෑ..

  • @nextgraphics.9275
    @nextgraphics.9275 4 หลายเดือนก่อน +6

    😊ඔය ඔක්කොම මට නිකන්ම තේරුම්ගන්න පුලුවන් උනා නෙ😎මට ඒ පාර නිකන්ම හම්බුන එක සුපිරි

  • @abee2079
    @abee2079 3 หลายเดือนก่อน +3

    My A/L results were out recently and right now I'm having a very hard time finding my passion. Found this video when I was in a serious mwntal breakdown on what to do

  • @ananmanan9691
    @ananmanan9691 4 หลายเดือนก่อน +8

    mn 8-5 job ekak karannee.hithata ekagawa meka thamai mn asama job eka.wena job na.i doing somthing i love mcn

  • @hush914
    @hush914 3 หลายเดือนก่อน +2

    Simple book එකෙන්නම් ගත්ත දැනුම කියලා වැඩැක් නැහැ. All the best guyss❤

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน +3

    Simple book වල වටිනාකම කියලා නිම කරන්න බැ........🤗❤️ සර්ලා දෙන්නාටම ගොඩාක් thank you ❤️❤️

  • @gayaprabhani1777
    @gayaprabhani1777 4 หลายเดือนก่อน

    Thank you simplebooks for guiding us in a different aspects... ❤
    Good job guys❤🎉

  • @chathurangasampath2895
    @chathurangasampath2895 4 หลายเดือนก่อน +20

    Social media timers දාගන්න එක නං ජීවිතේ කරන ලොකුම investment එකක් වෙන්නත් පුලුවං... මාසෙකට කලිං ඒ වැඩේ පටං ගත්තා ජීවිතේ පට්ටයි කියල හිතෙන්න ගන්නෙ එතන ඉඳල සිංහලෙම්ම කියනවනං...❤🎉 great conversation 🔥

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව!

    • @thusithabulathgama7621
      @thusithabulathgama7621 4 หลายเดือนก่อน

      Kohomada timers daganne social media wala

    • @chathurangasampath2895
      @chathurangasampath2895 4 หลายเดือนก่อน

      ​@@thusithabulathgama7621 android wl nm digital well being kyl widget ekk tynw ekt giyama setup kr ganna puluwn..

  • @heashol646
    @heashol646 4 หลายเดือนก่อน +7

    මට නම් දැනිලා තියෙන්නෙ..මට තියන එකම ඔප්ශන් එක මේක කියලා. මං chef kenek

    • @janithiroshan9865
      @janithiroshan9865 4 หลายเดือนก่อน

      Wild cookbook හොදම උදාහරණය..ඊට වැඩිය මොනවද ඕන තව

    • @hashihashi11.11
      @hashihashi11.11 4 หลายเดือนก่อน

      ඔයා චෙෆ් කෙනෙක් ද.. මරුනෙ...😍

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 4 หลายเดือนก่อน +3

    මම ජීවිතේ නැති කරගන්න තරම් පසුතැවිල්ලක් තියෙන කෙනෙක්. මම කරපු job එකට ආස නෑ . මට ඕන දේ කරන්න. පේන තෙක් මානෙක පාරක් නෑ. අන්තිමට මම ජොබ් එකත් නැති කරන් කරන්න හදපු හැමදේම බන්කොලොත් උනා... 😢

    • @Akshini_Perera
      @Akshini_Perera 4 หลายเดือนก่อน +3

      ජීවිතේ නැති කරගන්න තැනට යන්න එපා. ඔයාට ඇහුම්කන් දෙන කෙනෙක් එක්ක කතා කරන්න. Counseling යන්න. Motivation videos බලන්න. ජීවිතේ කියන්නෙ up and downs එක්ක යන දෙයක්. කීප වතාවක් ෆේල් වුනත් ආයෙ නැගිටින්න. ඔයා විතරක් නෙවේ ගොඩක් අයට ඔහොම කතා තියනවා, මටත් තියනවා. ඒත් විසඳුම ජීවිතේ අත අරින එක නෙවේ උත්සහය අත් නොහරින එක. 😊

  • @nilupullife
    @nilupullife 4 หลายเดือนก่อน +17

    ආසම චරිත දෙකක් ❤️❤️

  • @tharindumadhuranga1696
    @tharindumadhuranga1696 4 หลายเดือนก่อน +1

    ගෙදරින් අකමැති නිසා 3D animation කරන්න ඉදලා, mechanical engineering කරපු මම....

  • @-SOSriLanka
    @-SOSriLanka 4 หลายเดือนก่อน +3

    කිෂූ ගෝමස් මහතා සමග අයෙත් වීඩීයෝ එකක් ඔනෙ 🇱🇰🇱🇰

  • @gayansanjaya
    @gayansanjaya 4 หลายเดือนก่อน +5

    හරිම වෙලාවට හමිබුන වීඩියෝ එකක්

  • @ccc-fx7cs
    @ccc-fx7cs 4 หลายเดือนก่อน +1

    Thank you very much both of you❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @cs_kavie8150
    @cs_kavie8150 2 หลายเดือนก่อน

    පොර ටෝක් විතරයි 11 min වෙනකම්. Worth නැති video එකක් මේ සැරේ එකනම්.

  • @shihanchathuranga0831
    @shihanchathuranga0831 4 หลายเดือนก่อน +2

    Thank you ! Simple books ❤

  • @PereraAjith
    @PereraAjith 4 หลายเดือนก่อน +4

    සුපිරි ඩබලක් , Thanks a Lot

  • @OsheniPiyathma
    @OsheniPiyathma 4 หลายเดือนก่อน +2

    Superb fahad ❤

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      Thank you!

  • @nethuemalka3098
    @nethuemalka3098 4 หลายเดือนก่อน +13

    ඇත්ත නේ.. Charted kara, IT kara එක එක companies වල interview ගියා.කරන්න දෙයක් හිතාගන්න බැරුව කල්පනා කර කර හිටපු කාලයක් තිබ්බා. Supply chain තෝරගෙන තාමත් හිතනවා හරි පාර ද තෝරගත්තෙ කියලා

    • @gayansanjaya
      @gayansanjaya 4 หลายเดือนก่อน +4

      man wage😅

    • @janiththilakasiri8796
      @janiththilakasiri8796 4 หลายเดือนก่อน +2

      මට තියෙන ප්‍රශ්න මෞඉ ඔයාට තියෙන්නෙ

  • @LahiruRoXx411
    @LahiruRoXx411 4 หลายเดือนก่อน +3

    ජිව්තේට වටිනා වැදගත් දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..👍😀

  • @sljobs7723
    @sljobs7723 4 หลายเดือนก่อน +71

    කවුද බෝයි = ෆහඩ් ෆරූක් ☘

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +7

      😅😅😅

    • @sanjeewad.1531
      @sanjeewad.1531 4 หลายเดือนก่อน +8

      Brooooo now i can only hear kauda boi 😂

    • @Itsthestream1
      @Itsthestream1 4 หลายเดือนก่อน

      ​@@sanjeewad.1531😂😂

    • @rukshiliyanage5764
      @rukshiliyanage5764 3 หลายเดือนก่อน +2

      Aththmyi 😂❤

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน +1

    Appata video eka baluwama, e kiyala dena guide eien passion eka hoyaganna puluwn kiyala mama hithuwe, dan course 1kuth purchase krnna epe passion eka hoyaaganna..

  • @nishaljude8542
    @nishaljude8542 3 หลายเดือนก่อน +1

    තමන්ගේ ජීවිතෙ ගොඩ ගන්න යන්න පූළුවන් එකම video එක Thanks a lot ❤

  • @sanaatv5382
    @sanaatv5382 4 หลายเดือนก่อน +1

    Ayye karapu nathi category ekka content ekak thiyenawa. suprcell clash of clans nisa ,Garena free fire nisa and tencent PUBG nisa . Hari oya gaming companies gana case study ekak denna puluwanda. Kattiya balaida danne nam na. Puluwan nam karanawada

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 4 หลายเดือนก่อน +1

    Thanks you so much. මෙහෙම දෙයක් තියෙනවා නම් හොඳයි. දැන් hopeless බවක් දැනෙන්නේ. වැඩක් කරන්න ශක්තියක් නැ

  • @RavinduJayasinha-qk5cw
    @RavinduJayasinha-qk5cw 4 หลายเดือนก่อน +5

    Thank you! Simplebooks... 🖤💯

  • @Docsvlog
    @Docsvlog 4 หลายเดือนก่อน +7

    සුපිරි ඩබලක්

  • @dhammikeR
    @dhammikeR 4 หลายเดือนก่อน +2

    A Super Combination.
    .👍💯✅ ...
    Thanks Simplebooks for your Valuable lessons ✌️💪🤝

  • @Dinusha-N25
    @Dinusha-N25 4 หลายเดือนก่อน +4

    Simplebooks වල ආසම character එක Fahad ❤

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +2

      Adey! :)

    • @Dinusha-N25
      @Dinusha-N25 4 หลายเดือนก่อน +1

      @@FahadFarook 😺♥️

  • @dissanayakanew3543
    @dissanayakanew3543 2 หลายเดือนก่อน

    SRI LANKAWA OI DIYUNUWEMIN PAWATINA RATAK O2 DAN BIDAWATUNA RATAK THAMAGE PASSION EKATA GALAPENA JOB KOHEDA TIBENNE SAVODARAYA.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 หลายเดือนก่อน +1

    9:47 මේ හරියේ කියන විදිහටමයි මගේ ජීවිතේ දැන් යන්නේ..!

  • @hilareenfernando7952
    @hilareenfernando7952 4 หลายเดือนก่อน +3

    Recoding සිංහලෙන් ද English වලින්ද තියේන්නේ?

  • @mrfainaz2807
    @mrfainaz2807 4 หลายเดือนก่อน +1

    Trust me mustak you will call me one day ill make sure it.. ❤❤❤🔥🔥🔥 keep rocking...simple book 🎉🎉

  • @ShehanAnuradha-c9b
    @ShehanAnuradha-c9b 4 หลายเดือนก่อน +3

    Thank you so much සහෝදරයා

  • @DinushaPabasara
    @DinushaPabasara 3 หลายเดือนก่อน

    𝖲𝗆𝖺𝗋𝗍 වෙන්න දගන මිනිස්සුන්ට තමන්ගෙ දැනුම වැඩි කරගන්න සුපිරි චැනල් එක 👍

  • @surangabandara6345
    @surangabandara6345 4 หลายเดือนก่อน +2

    thank sirrrr....

  • @ansk8352
    @ansk8352 4 หลายเดือนก่อน +1

    If you can make your passion your discipline, even with commitments you will have satisfaction at the end of the day. Our passion is usually interpreted in monetary or reputation terms. But passion is not about something you might always love to do at the beginning but along the journey you might fall in love with it and eventually will become your passion.

  • @kasun659
    @kasun659 16 วันที่ผ่านมา

    මම නම් ජොබ් එක කැමැත්තෙන් නෙවේ කරන්නේ

  • @WasanthaKumara-hq9pt
    @WasanthaKumara-hq9pt 4 หลายเดือนก่อน +4

    ❤.ජය වේවා ❤

  • @ireshikamadhushani6082
    @ireshikamadhushani6082 4 หลายเดือนก่อน +1

    මම government university ekaka HRM digree eka complete kla SLIM eke marcketing Postgraduate DIploma eka kla mata thama hithagann be mn mokkd karann ona man harida kiyala mn අතරමං wela inne mt geleoenne mokkd mata on mawa hoyaganna

  • @ThiyangiUpekha
    @ThiyangiUpekha 4 หลายเดือนก่อน +1

    mula tika ahanakota mta hithune mge life story ek kohomd hariytma kiwwe kiyl..eventually man hithnw mth journey eke destination ekak hoya gni kiyl....thank u so much for both of you and keep it up.......❤❤❤❤❤❤❤

  • @AKI-eh4ux
    @AKI-eh4ux 3 หลายเดือนก่อน

    Aththatama thaman fashion eka hoyagaththata bahirin balapam edhdhi api mokakda karanna. Like parents
    Sometimes rare job opportunities lankawe thibboth
    Fashion eka Ath arala danne nathiwa wena paraka yanaeka successful da
    I ask this as a student

  • @umesha_anuradhi-vp7pl
    @umesha_anuradhi-vp7pl 4 หลายเดือนก่อน +3

    Very important💗
    Thank you simplebook🖤

  • @nifronirwanamusic
    @nifronirwanamusic 4 หลายเดือนก่อน +5

    Thanks you simple book❤

  • @nikii1868
    @nikii1868 4 หลายเดือนก่อน +4

    හොය හොය හිටිය වීඩියෝ එකක් ❤

  • @rohandayarathna8205
    @rohandayarathna8205 4 หลายเดือนก่อน +3

    Excellent episode boss, thank you guys

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 4 หลายเดือนก่อน +1

    Maraai, Ane yanna poi keline nathuwa, without self control you can't change your life, if you need apps and control options on our phone for self control, I think he is ordinary level man, dnt talking " PACHA ☺️

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      Yes I am very ordinary 😊🙏
      There is nothing wrong being ordinary ❤

  • @sajeewapushpakumara4738
    @sajeewapushpakumara4738 4 หลายเดือนก่อน +1

    After o/L lamai samaharak inne AL walata krnne monwda kiyla dnne natuwa...eyala wenuwen video ekak karanna

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 4 หลายเดือนก่อน +4

    well said, this match for my life

  • @shenaljonathan1193
    @shenaljonathan1193 4 หลายเดือนก่อน +1

    ❤ Thank you

  • @K.DRanmal
    @K.DRanmal 4 หลายเดือนก่อน +1

    Thank you

  • @devkasunlakshitha
    @devkasunlakshitha 4 หลายเดือนก่อน +2

    I'm also using app limit for app. Specially for Social media apps. For all the SM apps I only added 2hours. Really helpful method to avoid SM addiction

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 4 หลายเดือนก่อน +2

    Super awesome. Thanks to both of you🙏

  • @vinu-sasithya69
    @vinu-sasithya69 28 วันที่ผ่านมา

    Ow ehem hithenooo...my afrer al s mt ehem hithuna

  • @Im-Aj
    @Im-Aj 4 หลายเดือนก่อน +2

    Webinar ekata join venna beri una 😢

  • @CYANIDEBRO
    @CYANIDEBRO 4 หลายเดือนก่อน +3

    Yehhh 😅👊❤️

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 4 หลายเดือนก่อน

    ඔයා නියමයි bro. Talk about reallty than sucess hats off

  • @doktorjeckyll8565
    @doktorjeckyll8565 หลายเดือนก่อน

    15:29 මම හිතන්නේ optimal state කියන්නේ මේක.

  • @kdgimhank
    @kdgimhank 4 หลายเดือนก่อน +2

    මරු ඩබල ඔය දෙන්නා එකට කරන විඩියෝ මරු ගන්න ගොඩක් දෙවල් තියනවා

  • @barns7506
    @barns7506 4 หลายเดือนก่อน

    Hamadama udeta ira diha balagena dakunu kakula athata arang Wang athing passion fruit juice ekak bonna , sathiyak yanakota dannawa passion eka ,fashion eka daala karanawa ethakota cushion eke rest kara kara innathuwa

  • @SamsungM-jw1su
    @SamsungM-jw1su 4 หลายเดือนก่อน +3

    I like to this adviced ❤❤❤❤

  • @ajmalgj
    @ajmalgj 4 หลายเดือนก่อน +1

    According to me, Very good content from your playlist❤

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 4 หลายเดือนก่อน +5

    ආසම දෙන්නෙක්❤

  • @shhjsj5075
    @shhjsj5075 4 หลายเดือนก่อน

    company ekaka job karana gaman. mage namata company ekak regisrer karala sadda badda nokara shape eke eka goda daganna try karanna berida. awulak yawida

  • @thurunurashmika
    @thurunurashmika 4 หลายเดือนก่อน +2

  • @minukamadushan2522
    @minukamadushan2522 4 หลายเดือนก่อน +2

    Thanks you, simple book 📚 ❤❤

  • @CharleyNovember-w6y
    @CharleyNovember-w6y 4 หลายเดือนก่อน +2

    මේක හරි

  • @kavindujayasinghe77
    @kavindujayasinghe77 4 หลายเดือนก่อน +3

    Fahad ayya karana neon youtube channel ekath patta❤❤

    • @FahadFarook
      @FahadFarook 4 หลายเดือนก่อน +1

      Thank you Kavindu!

  • @KashmeeKalanika
    @KashmeeKalanika 4 หลายเดือนก่อน

    Can you say how to set -up time lines for social media. i am also adicted for use social media without using for useful things. 😢

  • @samanthikakumari1992
    @samanthikakumari1992 4 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තුතියි simplebook

  • @happysuccess8606
    @happysuccess8606 4 หลายเดือนก่อน +3

    Thank You Sir ❤❤❤❤❤❤

  • @pasindulakshan2050
    @pasindulakshan2050 4 หลายเดือนก่อน +3

    Godak aya mata kiyala thiyenawa 😪man boru wadak karanna yanne kiyala

  • @pradeepliyanage8385
    @pradeepliyanage8385 4 หลายเดือนก่อน +3

    Mokadda e aep eka fb., youtube , tik tok eka welawa wen karanna

    • @pradeepliyanage8385
      @pradeepliyanage8385 4 หลายเดือนก่อน

      Kiyanna puluwannam loku udauwak

    • @Chamhfc
      @Chamhfc 4 หลายเดือนก่อน +1

      @@pradeepliyanage8385
      Eka settings walata gihin time Danna

  • @mm770
    @mm770 4 หลายเดือนก่อน

    Fahad farouk a great motivational and life coach. He was referred to me by a friend back in 2015. He helped me alot to move forward with my passion and financial plan.

  • @thathsabandara1111
    @thathsabandara1111 4 หลายเดือนก่อน +3

    Superb❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน

    පට්ට ඉන්ට්‍රස්ටිං මරු ඩයල් 2ක්...! 😊😅❤

  • @MathishaCEO-NC
    @MathishaCEO-NC 4 หลายเดือนก่อน +3

    Valuable Video

  • @asenikulathunga2929
    @asenikulathunga2929 4 หลายเดือนก่อน +1

    I was finding this? Thank you so much

  • @Umeshchathu80
    @Umeshchathu80 4 หลายเดือนก่อน +2

    Thank you Brother 👥

  • @pradeepsilva3218
    @pradeepsilva3218 4 หลายเดือนก่อน +2

    Absolutely true story.... excellent

  • @Akshini_Perera
    @Akshini_Perera 4 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක්. Thank you ❤

  • @WathsalaDissanayake-b2q
    @WathsalaDissanayake-b2q 4 หลายเดือนก่อน +2

    Super video ❤

  • @dayagunasekara6540
    @dayagunasekara6540 4 หลายเดือนก่อน +2

    Great 👍