Things You Must Never Tell Anyone If You Want To Succeed මේවා රහස් සේ තබාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2022
  • සාර්ථකත්වයට යන ගමන ඔබ නිහඩව යා යුතු ගමනක්. සමහර කරුණු ඔබ පමණයි දැනගෙන සිටිය යුත්තේ. මේ කරුණු 8 ඒ අතරින් ප්‍රමුකතත්වයක් ගන්නවා...
    Things You Must Never Tell Anyone If You Want To Succeed.
    #mohanpalliyaguru #motivation #success #sinhalamotivation #lsatraining #lsa #2024 \
    #mohanpalliyaguru #motivation #motivational #sinhalamotivation #success #successmotivation #lifesuccess #bussiness #bussinessmotivation #businessideas #businesssuccess #businessgrowth #businessnews #positivethinking #sinhalamotivation
    #srilankanmotivationalspeakers
    Facebook : / mohanpalliya. .
    Linkedin : / mohan-pal. .
    Tiktok : tiktok.com/@mohan_palliyaguru
    Web : www.lifeskillacademy.lk/

ความคิดเห็น • 1.3K

  • @FunnyLife979
    @FunnyLife979 9 หลายเดือนก่อน +50

    උදේට ග්‍රහයො ටිකක් බදාගෙන කේන්දර දිග ඇරගෙන ටීවී එකට එක බොරු කාරයන්ට වඩා සර්ගෙ වීඩියෝ ටිකක් දැම්මා නම් මේ රට ගොඩ ගන්න මහ කාලයක් යන්නෙ නෑ සර්,❤️❤️❤️
    තව තවත් අය ශක්තිමත් කිරීමට ශක්තිය අවස්ථාව සර්ට ලැබේවා තෙරුවන් සරණයි❤️❤️❤️

  • @dhammafordailylife2179
    @dhammafordailylife2179 ปีที่แล้ว +385

    1 Goal
    2 Salary
    3 Whatever you have done for others
    4 Properties
    5 Beliefs
    6 Intelligence
    7 Secrets
    8 Personal or Family Problems

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +62

    නොමිලේම පියෙක් වගේ දුන් අවවාද බොහෝ වටිනව මගෙ මුලු ජීවිතේටම මහත්මයා..🙏💖

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 11 หลายเดือนก่อน +22

    කියන් එපා කිව්වොත් කියන්න එපා❤❤❤❤100% ඇත්තක්❤❤❤❤

  • @user-cj8kd8rp9q
    @user-cj8kd8rp9q 2 หลายเดือนก่อน +5

    දුන් ඔවදන් වලට ඔබතුමාට ගොඩක් පින්

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +280

    හරිම බුද්ධිමත් උගත් ප්‍රියමනාප නිරහංකාර ගුරුමුෂ්ඨියක් නැති කැමතිම චරිතයක්. ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටෙන් දීර්ඝායුෂ පතනවා.

  • @kanthikumari4765
    @kanthikumari4765 11 หลายเดือนก่อน +45

    මම ඔබතුමා ගේ උපදෙස් දින කිහිපයක් ඇසුවෙමි.ටික දිනක් අසන විට මට මං ගැනම ලැජ්ජාව ට පත් වුනෙමි. ම⁣ාගේ අඩුපාඩු ගොඩාක් හදා ගත්තෙමි .ඔබගේ හැම වචනයක් ම වටිනවා.ඔබට බුදු සරනයි

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e ปีที่แล้ว +19

    මට ඔය කටහඩයි ඔය හිනාවයි ඇති හිත නිවෙන්න මහත්තයා..........මම ආසම නිහතමානී චරිතයක්

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 2 ปีที่แล้ว +148

    වල් පල් සමාජගත කරලා මානසික ලෙඩ්ඩු හදන සමාජ ක්‍රියාකාරන් අතර ඔබ සිත් සුවපත් කරන වෙදැඳුරෙක් Mohan සර්
    තෙරුවන් සරණයි ඔබට

    • @suwarnalatha7619
      @suwarnalatha7619 ปีที่แล้ว

      න221ඩ.. . ජටජ ං ජ3ගග 5145,්‍ර්‍රර්‍ෂ8්‍රඩඩ ්‍රය ්‍රයඩ000004සැම44හ්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර8■5 7

  • @asiriumayantha4083
    @asiriumayantha4083 2 ปีที่แล้ว +224

    සමාජයක් ඉහලට ගැනීමට ඔබතුමා දරන මෙ ප්‍රයත්නය සම්ජයට බොහොම වටිනවා ❤️🙏

  • @w.ssumedha4990
    @w.ssumedha4990 ปีที่แล้ว +16

    ඔබතුමා මුලින්ම මම දැක්කේ දෙරණ නාලිකාවෙන්,එදා ඉදං ඔබතුමාගේ වීඩියෝ බලනවා,සුබ පැතුම් 💓

  • @ravindumadushan3693
    @ravindumadushan3693 ปีที่แล้ว +88

    මගේ ජීව්තයේ හැරවුම් ලක්ශයට හේතු වූ මා ඉතාමත් ගරු කරන මහත්මයෙක් 🙏🙏❤️

    • @_sahan
      @_sahan ปีที่แล้ว

      ❤️🙏🙏

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว +103

    😊👍👍👍 උදේම අහන්න ඔින මෙහෙම පිරිසිදු අදහස් ! ඔබ නිහතමානි... !

  • @kckumara5186
    @kckumara5186 2 ปีที่แล้ว +166

    ජීවිතයෙ එක්වරක් හෝ මුණගැහිලා වචනයක හඬ අහන්න ආසම චරිතය......♥️♥️♥️♥️

  • @chamarapradeep3044
    @chamarapradeep3044 ปีที่แล้ว +15

    මන් මේ සර්ගේ දේශන වලට ගිහින් තියේන්වා. ඇත්තටම ගොඩක් වාටිනවා. ජිවිතය ජයගාන්න මන් ගොඩක් ගරු කරන් සර් කෙනෙක් .

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 2 ปีที่แล้ว +16

    හැමෝම මේ දේවල් ප්‍රාහෝගික කරන්න උත්සහ කරමු .එයයි මෙතුමාට දෙන ලොකුම ගරුත්වය කියල මම හිතමි.👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +26

    මගෙත් වැරදි කීපයක් හදාගන්න මේ වීඩියෝව වැදගත් උනා බොහොම ස්තුතියි ඔබ‍ට 🙏🏻🙏🏻🙏🏻🌷

  • @haroldappuhamy5984
    @haroldappuhamy5984 ปีที่แล้ว +12

    අතිශයින්ම බොරුව වංචාව වපුරනවට vada මෙවැනි වටිනා දේවල් අපට ලබා දෙන ඔබ උතුම් ගුරුවරයෙක් ඉතාමත් සතුටින් ඇහුන් කන් දුන්නා

  • @cityshop5137
    @cityshop5137 ปีที่แล้ว +53

    වැදගත් දේවල් කියලා දෙනව...නිහතමානී චරිතයක් තමයි මේ මහත්තය ....❤️🙏

  • @user-uz9zj7xe6x
    @user-uz9zj7xe6x 9 หลายเดือนก่อน +12

    ගොඩක් ස්තූතියි ඔබතුමාට 😊❤ , උදේම මේ වගේ දෙයක් අහන්නම ලැබුනම දවසම ෆිට් ❤️‍🔥

  • @ajithckumara9016
    @ajithckumara9016 2 ปีที่แล้ว +94

    සැමදාමත් ජීවිතයට අර්ථයක් ලබා දී ප්‍රජාව ධනාත්මකව සිතීමට පොළඹවන කාරණා පිළිබඳව අපව දැනුම ලබාදීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි .🙏🙏🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +26

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    විදේශ රටක ඉන්න අයත් බලනවා ස්තුතියි 🙏 සහතික ඇත්ත මේ කිව්වේ මේ අවවාද පිලිගන්නවා නම් ඔබේ ජීවිතය සාර්ථක වෙනවාමයි. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @amashaacreations4097
    @amashaacreations4097 9 หลายเดือนก่อน +7

    ලොකු ලොකු වැරදි නොවුනත් නොහිතපු අපෙන් උන වැරදි හැමදේම කියවුනා .අද පටන් එ වැරදි නිවරදි කරගන්නවා ..ඔබට පින් දීර්ඝායුෂ පතනවා ඔබට .

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 10 หลายเดือนก่อน +5

    පාසලෙන්වත්, විශ්ව විද්‍යාලයකින්වත් ලබා ගත නොහැකි මහා දැනුම් සම්භාරයක් නොමිලේ බෙදාහරින ඔබ..... මහා දානපතියෙකි. .....

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +51

    මන් සර් ගේ දෙශනාව න් බලන්නේ වසර 12, ක ටත් කලින් සිට ,මගේ ජිවිතය සාර්ථක කරගන්බට ලොකූ පිහිටක් උනා ,මගේ ජිවිතේ මන් ගරු කරන මානවවාදි උත්‍තමයා,,තව තවත් ශක්තිය ලබෙවා දිර්ගායුස බොහෝ වෙවා ,මේ අවස්ථාව අපේ අයගේ ජිවිතය ගොඩදාන්න හොන කරන වෙලව,,ගොඩක් ස්තුති සර්.

    • @nizamdeen9504
      @nizamdeen9504 2 ปีที่แล้ว +1

      Ugatha utu wadagath de Seyalla iganagathain Pasuwa iganaganna Deya

    • @chinthakawarna1071
      @chinthakawarna1071 ปีที่แล้ว

      Thank you Sir You are great Teruwan saranai

  • @sachiishani7826
    @sachiishani7826 ปีที่แล้ว +15

    මම නම් සර්ගේ දේශනයකට සහබාගී උනා..ඇත්තටම ගොඩක් වටිනවා ඒ ගෙවුන කාලය...අපේ ජීවිත හදාගන්න දීපූ උපදෙස්...💫💫

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 ปีที่แล้ว +6

    මන් ගොඩක්ම ගරු කරන පුද්ගලයෙක්♥️බොහොම ස්තුතියි සර් අපේ ජීවිත සාර්ථකත්වයට ලගා කරගන්න ඔබ අපිට ලබා දෙන උපදෙස් වලට

  • @upulherathupulherath-xy6zz
    @upulherathupulherath-xy6zz ปีที่แล้ว +11

    ජීවිතයට ලැබුන හොඳම මිතුරා ඔබ තුමා ගොඩක් ස්තුති වගේම පිං

  • @lakshanrajitha4939
    @lakshanrajitha4939 ปีที่แล้ว +16

    අද කාලේ මිනිසුන් මානසිකව දුප්පත් වෙලා සිටින මොහොතක. ඔව්න්ට මානසිකව නැගිටින්න ඔබ ලබාදෙන අදහස් වචනයෙන් පවා Positive. Well done

  • @sandamal2943
    @sandamal2943 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාටත් ආදරණීය විශ්වයටත්

  • @Kasundilshan636
    @Kasundilshan636 ปีที่แล้ว +51

    අනිවාර්යයෙන් සියල්ල සත්‍යයක්ය.... හින අන් අය සමග බෙදාහදා ගැනීම සියල්ල හැර දැමීමට හේතුවක් විය හැක..නමුත් තමන්ගෙ සාර්ථකත්වය ඇත්තේ තමන්ගෙම අතේයේය.හීන වෙනුවෙන් කැපවිමෙන් වැඩ කිරීම තමා සතු ව ඇති දක්ශතාවයකි..

    • @CommonSense-ud2go
      @CommonSense-ud2go 8 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊

    • @CommonSense-ud2go
      @CommonSense-ud2go 8 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

  • @mohomadabdul4088
    @mohomadabdul4088 2 ปีที่แล้ว +433

    පෞද්ගලිකව ගොඩක් ම ගරු කරන මහත්මයෙක් ❤️‍🔥🙏

  • @thisaridevindi8910
    @thisaridevindi8910 ปีที่แล้ว +22

    ජිවිතේ එකම පාරක් හරි මුණගැහිලා කතා කරන්න ආසේවෙන්න ඉන්න,ගරු කරන මනුස්සයෙක්........❤❤❤ thank you sir🌼🌼🌼🌼

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว +3

    බොරු වපුරන videos ඔිනාවට වඩා තිබෙන මෙි කාලයේ මෙය ඉතාමත් වටිනවා. ඔබට ගොඩක් ස්තුතියි .

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 ปีที่แล้ว +11

    සර්.....ලොකු පොඩි මහලු හැමෝටම හොඳ නරක කියාදෙන බුද්දිමත් කෙනෙක් .ඔබ හදවතින්ම මම ගරුකරන කෙනෙක් .බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏

  • @travelbar6908
    @travelbar6908 2 ปีที่แล้ว +22

    කටහඩ ඇහුනත් ඇති .. ගැම්මක් ඇඟට එනවා.. ♥️👍

  • @achinthamadawa5001
    @achinthamadawa5001 2 ปีที่แล้ว +18

    ගොඩක් වටින කරුනු ටිකක් සර්.තමන්ගේ තියෙන අඩුපාඩු පෙනෙන්නේ මේවා තේරුම් කරන කොට තමයි.

  • @shandarashandara4529
    @shandarashandara4529 ปีที่แล้ว +17

    ඔබ තුමාගේ පැහැදිලි අදහස් වලට මමත් එකගයි. ජේසු පිහිටයි ඔබ තුමාට.අපිව ශක්තිමත් කලාට ස්තුතියි.

  • @wasanthagunasekara3911
    @wasanthagunasekara3911 ปีที่แล้ว +3

    අපේ පොඩි දරුවන් ට ත් මේ උපදෙස්
    දෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +14

    අපිට ජීවතය කියාදෙන ඔබට තුති 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷❤️🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +10

    මේ මහත්තයා කරන සමාජ මෙහෙයට හදවතින්ම ගරුකරමි..🙏

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +18

    ආයුබෝවන් .......!ඔබතුමා හරිම නිරහංකාර උගත් හොද බුද්ධිමත් මහත්මා ගති ඇති මහත්මයෙක් ..ගරු කරනව එක හිතින්ම.....!! ජය වේවා ....සම්මා සම්බුදු සරණයි .....!!!

  • @jayalathmotors688
    @jayalathmotors688 ปีที่แล้ว +2

    මනුස්සයෙක් හරී මගට ගන්න ඔබට බුදුසරණයි .....!

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +15

    අවුරුදු ගානක් තිස්සේ ඔබ තුමාගේ වැඩ සටහන් බලන අහන කෙනෙක් මම. ගොඩාක් ගරු කරනවා ඔබ තුමාට. තෙරුවන් සරණයි සර්. 🙏 🙏 🙏❤️❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් නිතරම අහන්න තියෙනවානම් ගොඩාක් වටිනවා....ජීවිතේට වටිනාම දේවල් ටිකක්...

  • @ajiths.mahagedara857
    @ajiths.mahagedara857 ปีที่แล้ว +14

    ඔබතුමා අපේ සමාජයට ලොකු වත්කමක්. බොහොම පිං

  • @sasankadilshan4826
    @sasankadilshan4826 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් වටිනවා තුන් පාරක් ඇහුවත් පාඩු නෑ දිගටම මේ විදියට වීඩියෝ කරන්න ඔබතුමාට සුබ පතනවා ❤️

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว +13

    ජීවිතයට පුදුමාකාර වැදගත් .අප නොසැලකිලිමත් ලෙස කරන මේ වැරදි අඩුපාඩු මෙසේ පෙන්වා දීමට ඔබ තුමා වැනි කෙනෙක් සිටීම මෙන්ම මෙසේ හෝ හමුවන්නට ලැබීම අපේ භාග්‍යයක් ලෙස සලකමි.එමෙන්ම ,බොරු වර්ණනාවන්ට නොව, ජීවිතයේදී සිදු කරන වැරදි පෙන්වා දෙන උත්තමයා නිධානයක් පෙන්වා දෙන කෙනෙක් මෙන් සලකමි.ඔබ තුමාට බොහොම පින් 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว +68

    ගොඩක් උපදේශන දෙන වැඩසටහන් අතරින් ඔබතුමාගේ වැඩසටහන් හරිම අගේ කොට සලකනවා,,ඔබ වැනි මිනිසුන් රටට සම්පතක්,,මන් නිතරම පුලුවන් වේලාවටා ඔබතුමාගෙ වැඩසටහන් බලනවා,,,,

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 ปีที่แล้ว +10

    ඔබේ දැනුම්වත් බවින් අප දැනුම්වත් කලාට බොහෝම ස්තුතියි ඔබ තුමාට....!

  • @dilhaninisansala2050
    @dilhaninisansala2050 2 ปีที่แล้ว +52

    සර්...
    ඇත්තටම මේ අදහස් ගොඩක් වටිනවා....
    හැමදාම උදේට මෙවැනි දේවල්ම ඇසෙනවනම්... සමහරවිට මේ සමාජය ගොඩක් වෙනස් වෙයි....
    ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +16

    පොලොවෙ ඉදන් ගොඩ නැගෙන හැටි කියන ෆැන්ටසි නැති නියම දේශකයා😎❤️

  • @laksila7367
    @laksila7367 9 หลายเดือนก่อน +5

    ජි්විතය පහසුවෙන් ගෙනයාමට ඔබතුමා පෙන්වා දෙන මෙම දැනුම කිසිදු අධ්‍යාපන ආයතනයකින් හෝ විශ්ව විද්‍යාලයකින්වත් ලබා ගත නොහැකි බව මාගේ විශ්වාසයයි. මෙවන් වටිනා ඔවදන් සමාජයට ලබාදෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.

  • @chamindakumara8452
    @chamindakumara8452 ปีที่แล้ว +3

    විශ්වයේ අ⁣ාශිර්වාදය ඹබට හැමදාම ලැබේවා !

  • @pdnkumara1978
    @pdnkumara1978 ปีที่แล้ว +3

    හොද වටිනා අදහස් හා යෝජනා තමයි මෙතුමා..ප්‍රකාශ කරන්නෙ...හොද අභිප්‍රේරනයක් දෙනවා මේ වැඩසටහන් නරබන කොට...

  • @sakunthalasewwandi603
    @sakunthalasewwandi603 ปีที่แล้ว +8

    ජිවිතයේ එක් වරක් ඔබව මුන ගැසි ජිවිතයට එද ගොඩක් දෙවල් එකතු කර ගත්තු මම අයෙත් දවසක සර් ව මුන ගැසුනනම් කියල හිතෙන වාර අනන්තයි....🙏🙏🙏

  • @buddhiherath20
    @buddhiherath20 6 หลายเดือนก่อน +2

    මේ සේරම ඇත්ත මගේ ජීවිතේ මං කොච්චර දුරකට සාර්ථක කර ගත්තද කිව්වොත් ඒ හීන කාටවත් කිව්වෙ නෑ,❤

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +14

    මුළු දවසම සුභ විදයට ආරම්භ කලා අද ඇත්තටම ඔබතමාගේ මේ අදහස් තූළින් ජීවිතේ පිළිවෙලකට හදාගන්න පුළුවන්. ඇත්තටම බලපු දෙයක් කිව්වොත් දෙයක් හරියන නෑ. හිතින් හිතාගෙන විතරක් ඒ වැඩ කලොත් හරි ගිහින් තියෙනවා. බොහොම ස්තූතියි ඔබතුමා⁣ට🙏

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 2 ปีที่แล้ว +35

    ඉතා වැදගත් හේතුකාරණා පිළිබද කියාදීම පිළිබද ව ඔබට ස්තූති වෙමි... ❤️🎯💪🙏

    • @Angel_Mona1979
      @Angel_Mona1979 2 ปีที่แล้ว

      Bohoma pin obatumata

    • @NETHROO1254
      @NETHROO1254 2 ปีที่แล้ว

      ජීවිතය දිනන්න කියල දෙන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sihilelmusic513
    @sihilelmusic513 ปีที่แล้ว +34

    Congratulations sir.. දිගටම මෙවැනි වැඩසටහන් කරගෙන යන්න..
    ගොඩාක් අපේ රටේ මිනිස්සු නොදැනුවත් කම නිසාම වල් වැදිලා අතරමං වෙලා ඉන්නේ.. එක මෝඩ උපදෙස් අරගෙන..
    එවැනි අයට මේ motivational program එක විශාල පිටුවහලක් වගේම මේක මහා පිනක්..

  • @umeshchandhana1783
    @umeshchandhana1783 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්.

  • @thush6512
    @thush6512 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය

  • @naveenudara9898
    @naveenudara9898 2 ปีที่แล้ว +3

    සර්ගෙ චැනල් එකෙ සබ් 1000 කාලෙ වගෙ ඉදන් ඉන්න කෙනෙක් මං. ඇත්තටම මෙ චැනල් එකට කට්ටිය එකතු උනෙ මී මැස්සො වගෙ. ඉකමනටම සබ් වැඩි උනා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindukavinga2304
    @kavindukavinga2304 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි සර්

  • @yto6467
    @yto6467 หลายเดือนก่อน

    Mn මානසික wa ගොඩාක් වැටිලා ඉන්න වෙලාවක ඔබ තුමා ge කතා giwithe සාර්ථක කරන්න ලොකු උදව්වක් උනා

  • @indikathushara1165
    @indikathushara1165 ปีที่แล้ว

    ගොඩක් වටිනවා 🌹🌹🙏

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 ปีที่แล้ว +13

    ගොඩක් වටින video එකක්. පළවෙනි කාරණය නම් ඇත්තටම අත් දැකලා තියෙනවා. තව අයට කියපු කිසිම දෙයක් ඇත්තටම ඉදිරියට කරගෙන යන්න බැරි වුණ.. අනිත් කරුණු ටිකත් හරි. ගොඩක් ස්තුතියි 😊

  • @deepikarajapaksha3243
    @deepikarajapaksha3243 ปีที่แล้ว +4

    හරිම අගය කරන කෙනෙක්
    කැනඩාවේ හිටියත් තිනරම ඔබගේ වැඩ සටහන් බලනවා

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh 9 หลายเดือนก่อน

    ඔබට.බොහොමයිස්තිතියි

  • @sanjayadilan3423
    @sanjayadilan3423 ปีที่แล้ว

    ගොඩක් වටිනවා..❤️

  • @rinbapraduction5263
    @rinbapraduction5263 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤️🙏

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 11 หลายเดือนก่อน +6

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි ....🙏🙏🙏🙏

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 4 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Bohomath watina අදහස් tikak
    Budusaranai

  • @niroshagunawera7452
    @niroshagunawera7452 ปีที่แล้ว +5

    ඔබ තුමට බුදුසරණයි දෙව් පිහිටයි

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි

  • @thilinajayasingha6640
    @thilinajayasingha6640 ปีที่แล้ว

    ස්තුති සර්

  • @prmoditha8013
    @prmoditha8013 ปีที่แล้ว

    ජයවේවා

  • @everday6502
    @everday6502 ปีที่แล้ว +18

    කටහඩ ඇහුනත් ඇති .. ගැම්මක් ඇඟට එනවා.,පෞද්ගලිකව ගොඩක් ම ගරු කරන මහත්මයෙක්

  • @vimukthidasun2155
    @vimukthidasun2155 ปีที่แล้ว +11

    කියපු ඒවා හරියටම හරි..මේවා දේශන අහලා නෙවේ අද්දැකීමෙන් මන් ලබා ගත්ත දේවල් ..මේක අහද්දී මට හිතුණා මේ දේශනය මන් මීට කලින් ඇහුවනම් කොච්චර දුරක් ගිහින් ඇද්ද කියන එක..තේරෙයි කල් යයි..ඒ නිසා මේවා හිතට අරන් සාර්ථක වෙන්න උත්සාහ කරන්න..

  • @user-rz1zg5sn2v
    @user-rz1zg5sn2v 7 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි bs''''

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    ස්තුතියි

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 ปีที่แล้ว +4

    අලුත් නොකිය යුතු දේවල් කිහිපයක්ම දැනගත්තා.නියම වීඩියෝ එකක්. ❤️

  • @pavanikekulandara
    @pavanikekulandara 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි සර් 🙏
    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
    ජීවිතේට ගොඩක් වටින උපදේශයක් හරිම වටිනවා 🙏🙏🙏🙏

  • @jayanthimallika4753
    @jayanthimallika4753 ปีที่แล้ว

    Thank you සර්

  • @ahmadaad7125
    @ahmadaad7125 8 หลายเดือนก่อน

    ජේසු පිහිටයි sr 🙏🙏🙏

  • @deepikahanduwala8130
    @deepikahanduwala8130 2 ปีที่แล้ว +19

    වටිනා ේදශනයක්... ස්තූතියි

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 ปีที่แล้ว +4

    ගොඩක් වටින දෙවල් ගොඩක් මිනිස්සුන්ට

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +1

    විස්වාසයන් තබා ගත යුත්තේ හදවතේ පමනි
    බාහිර ලෝකය තුල නොව
    අන් අයට දෙන දේ නිහඩව දෙන්න .. අතහරින්න ..
    මගේ ජීවිතේ බොහෝ දේ බොහෝ අයට දී ඇත්තේ ඉතාමත් නිහඩව .. සමහර පරිත්‍යාගයන් මිනිසුන් මිය ගියත් දැන ගැනීමට නොහැක ..
    ප්‍රශ්න ගේ ඇතුලේ තබා ගන්න ..
    අපූරුයි සර් සාර්තකත්වයේ රහස් ❤️🌹

  • @sddadyo110
    @sddadyo110 ปีที่แล้ว

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @charithadissanayaka3498
    @charithadissanayaka3498 ปีที่แล้ว +3

    Excellent explanation, thanks a lot Dr.mohan

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 2 ปีที่แล้ว +7

    Thank you so much sir.🙏 Important words for our life..🙏

  • @dilani3876
    @dilani3876 16 วันที่ผ่านมา

    ගොඩක් වටින වැඩසටහනක්.ගොඩක් ස්තුති.

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +3

    Very important episode...👍

  • @sachsri
    @sachsri ปีที่แล้ว +8

    Thank u very much Mr.Mohan.This is a very important vedio for everyone who tries to achieve goals.👍

  • @user-ff9oc3mu6e
    @user-ff9oc3mu6e 4 หลายเดือนก่อน

    ජිව්තයට වැදගත් පාඩමක්

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 ปีที่แล้ว

    ස්තූතියි ..සර්.

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +6

    Thank you universe,my angle,me and you🖤