The Factor That Increases Your Value - ඔබේ අගය වැඩිකරන සාධකය | By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2021
  • #Value #Facts #Bhathiya #Motivation_lk
    අපි අපගේ අගය වැඩි කරගන්නට බොහොම කැමතියි. අපිට ලැබෙන වටිනාකම වැඩි වෙනවා නම්, ඒ සඳහා කැපවීමක් කරන්න වුණත් අපි අකමැති වෙන්නේ නෑ. නමුත් ගැටළුව තියෙන්නේ අපේ වටිනාකම වැඩි කරගන්න නම් අප කල යුත්තේ කුමක් ද කියන කාරණය නිශ්චිත ව දැන කටයුතු කිරීමයි. අපි අද කතා කරන්නේ ඒ පිළිබදව.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    Law Of Attraction - Mission 2 Registration Form
    forms.gle/LG2gcsvbTZ3MDYF36​
    Be The Titan ~ Kandy
    forms.gle/LvWDKuvPZ5Hke2Ng9​
    Books Pre-order Google Form
    forms.gle/nrxnHztjhXfb2xwj8​
    bhathiyaarthanayake.com/​
    Resources...
    Chameleon
    • Chameleon Changing Color
    Knife Sharpening
    • How to Sharpen a Knife...
    Sri Lankan 10 Rupee Coin
    • Sri Lankan 10 Rupees |...
    Cockpit
    • cockpit view. BOEING...
    Stock Footages -
    pexels.com​
    #Practice #Skills #Bhathiya​ #Arthanayake

ความคิดเห็น • 178

  • @isurukahingala1670
    @isurukahingala1670 3 ปีที่แล้ว +63

    මේකනම් නවත්තන්න එපා සර්...හැම වීඩියෝ එකක්ම බැලුවා...අතරමං වෙලා හිටපු ජීවිතේ ටික ටික නිවැරදි දිශාවට යනවා කියලා තේරෙනවා...ස්තූතියි ඔබතුමාට...❤

    • @isuribhagya9824
      @isuribhagya9824 3 ปีที่แล้ว

      Ou mtath ehemaii sir..mn me para exam karnne sir..Mt padam krnakota nidimatha wedi sir.. sir mn weda karnna onii weda karnna heduwata weda wenw aduuyii goddk sir.. sir video eka ahala mul tike puluwan eth tika dawasak yanakota ayeth weda karnawa madii..

    • @prajeethweerasooriya8242
      @prajeethweerasooriya8242 3 ปีที่แล้ว

      @@isuribhagya9824 try this .
      th-cam.com/video/JCoq9shxRAs/w-d-xo.html

    • @owenduncan760
      @owenduncan760 3 ปีที่แล้ว

      You prolly dont give a shit but if you are bored like me during the covid times you can watch all the new movies and series on instaflixxer. I've been binge watching with my girlfriend for the last few months =)

    • @melvinreuben19
      @melvinreuben19 3 ปีที่แล้ว

      @Owen Duncan Yup, have been using InstaFlixxer for since december myself :)

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +13

    මව්බිමට වාසනාවන්ත මිනිසෙක් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර්

  • @SriLaNkaNVibez
    @SriLaNkaNVibez 3 ปีที่แล้ว +10

    දැනසිටීම ප්‍රමාණවත් නැත. කිරීම තමයි අතිශයින්ම වැදගත්🌠 Thank you sir 💫

  • @sandunigunasekara2012
    @sandunigunasekara2012 3 ปีที่แล้ว +3

    මේක ගොඩාක් වටිනවා සර්. මම රැකියාවට ගිය මුල් සතියේ ඒ වැඩ කරගන්න බැරුව මම සර්ට මැසේජ් එකක් දැම්මා. පස්සේ මටම හිතුනා ටික ටික මට ඒ දේ කරන්න පුළුවන් කියලා. දැන් මන් යම්තාක් දුරට සාර්ථකයි. ස්තුතියි

  • @sithumjayasinghe1308
    @sithumjayasinghe1308 3 ปีที่แล้ว +5

    සර් කියලා කතා කරනවාට වඩා අයියා කියලා මම ඔබට කතා කරන්න කැමතියි .හේතුව ඔබ මට සහෝදරයෙක් මගේ ජීවිතේ වෙනස් කරන.ආදරෙයි භාතිය අයියේ.
    🖤

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +3

      ජය වේවා සහෝදරයා

  • @stitchesknots8474
    @stitchesknots8474 3 ปีที่แล้ว +6

    බොහොමත්ම වටිනා කරුනු ඇතුළත් වීඩියෝවක් , බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !!!!!! ❤️❤️❤️❤️❤️❤️

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා සර් ඔබගේ අදහස් ජීවිතේ වෙනසක් කරගන්න බොහොම ස්තුතියි ඔබට ❤️

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ නියම වීඩියෝ එකක් මගේ බොස් මට මේ දේ මට ලගදිත් කිව්වා , වාසනාවන්තයි මං, මගේ මොරාල් අප් කරන මිනිසුන් මට හමු වෙන එක ගැන, ඒ වගේම මේ වීඩියෝ එකත් මගේ ජීවිතේට ලොකු ගැම්මක් ගෙනාවා තෑන්ක් යූ අයියේ

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 3 ปีที่แล้ว +2

    ඉතා හොඳ රහසක් මේක.ඇත්තටම මමත් අප්‍රමාණ පොත් කියෙව්වා.ඒත් ගොඩක් ඒවා ප්‍රායෝගික උනේ නෑ.හිතට විතරයි. මේ උපදෙස් ගොඩාක් වටිනවා. ඔබට බොහොම ස්තුතියි .

  • @lasanthawijandra5375
    @lasanthawijandra5375 3 ปีที่แล้ว +2

    මගෙ රැකියාව සම්භන්ද ගැටලුවේදී ඔබ දුන් උපදෙස් ඉතා සාර්ථකයි.ජීවිතේම වෙනස් උනා.ස්තූති පිං

  • @blackboxer1591
    @blackboxer1591 3 ปีที่แล้ว +5

    අනේ please sir බලන්න හොඳ films ගෙන vedio එකක් ගෙන්නකො😭😭😭

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +4

    මේ කරුණු ටික ජිවිතයට ගොඩක් වටිනවා නියමයි 👍

  • @asankadeepal7608
    @asankadeepal7608 3 ปีที่แล้ว +2

    මේ වටිනා කරුණ පහදා දුන් ඔබට බොහොම ස්තුතියි. මේ වැඩසටහන ඔස්සේ කියූ අයුරින් ඔබගේ හැකියාව ද තවතවත් වැඩි වේවා.

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว

    මම ලංකාවට අවාම සර්ගේ ක්ලස් වලට ඒනවා මාලද දැනුම බෝය බෝහෝම පිං සර්,

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 3 ปีที่แล้ว +1

    Actually in morning I am listening to international motivational speakers. Cos lots of Sinhala motivational speakers are below the standards. But you are different. You are doing a great job those who wants to grow in this country.

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 3 ปีที่แล้ว +2

    Great....thank you..so much.

  • @channel07kdyh56
    @channel07kdyh56 3 ปีที่แล้ว

    Thank usir. Godak watinawa. Budu saranai

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 3 ปีที่แล้ว +3

    සර්, මනස එකග කරගැනීමේ අභ්‍යාස ,ගැඹුරු එකගතාවයකට යන අභ්‍යාස, ස්ට්‍රෙස් අඩුකරගෙන මතක ශක්තිය වැඩිකර ගන්න ඒක උදව් වෙන ආකාරය ,කරන හැමදේම සිහියෙන් කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න

  • @madufernando2393
    @madufernando2393 3 ปีที่แล้ว

    Harima watinawa. Me vedio. Man me vedio hamadama udeta balanawa. Eken mata man karana rakiyawe loku watinakamak labuna. Salary ekat wadi una. Godak sthuthi

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 ปีที่แล้ว +1

    It's a wonderful concept.Thank you sir

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 10 หลายเดือนก่อน

    Really important🌺🌺🌺

  • @sujithsujithi4678
    @sujithsujithi4678 3 ปีที่แล้ว +3

    Thank you so much for the video

  • @jayanthapremalal7019
    @jayanthapremalal7019 3 ปีที่แล้ว +1

    ඔබ විසින් පුජාවේ සංවර්ධනය උදෙසා කරගෙන යන මෙම සත්කාරය දිනෙන් දින සාර්ථක වේවායි පතමි.

  • @csbcreation
    @csbcreation ปีที่แล้ว

    Thank you BHATHIYA . good one 👊👊👊👊👊

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +2

    thank you.

  • @banilamunasinghe6069
    @banilamunasinghe6069 3 ปีที่แล้ว +3

    Thank you
    💯❤️💚💙💛💯👍👍👍

  • @nilankaweerasinghe4500
    @nilankaweerasinghe4500 ปีที่แล้ว

    Knowing is nothing doing is everything........., yes, great, thank you your clear explanation.

  • @dwmusicc
    @dwmusicc 3 ปีที่แล้ว

    Thankz 🙏

  • @buddikabuddika8239
    @buddikabuddika8239 3 ปีที่แล้ว +3

    Best brother

  • @harshasoysasoysa944
    @harshasoysasoysa944 2 ปีที่แล้ว

    Very meaningfully advice mr.Arthanayaka.I always follow your advice thank you so much 👍

  • @isharadanushka9690
    @isharadanushka9690 3 ปีที่แล้ว

    Wowwuuu sir oyata godak pin hamadema pahadiliva kiyala denavata

  • @chandramohan3781
    @chandramohan3781 ปีที่แล้ว

    Thank you🙏

  • @sathyahansani5299
    @sathyahansani5299 3 ปีที่แล้ว

    Excellent sir👍👍👍

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ♥️👍ජයවේවා 💪♥️👍👍♥️💪♥️👍👍

  • @indikaperera6984
    @indikaperera6984 3 ปีที่แล้ว +1

    Great job 👏

  • @rm.preshadisewwandi890
    @rm.preshadisewwandi890 3 ปีที่แล้ว

    Thanks sir..🙏 godak watinawa,super..👍👌

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว

    Good .👍

  • @tharakamadhubashani7874
    @tharakamadhubashani7874 2 ปีที่แล้ว

    Mewan minisun sada wasanawan.ratata sampathak.hema denatama me shakthiya labewa.sthutie obata💐💐💐

  • @lukeroshanbalapuwaduge4192
    @lukeroshanbalapuwaduge4192 3 ปีที่แล้ว

    Great Mr batheya.

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Thank you sir godak wedagath ape geewithayata tharuwan saranai

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว

    අවශ්‍ය දේ අවැසි ම මොහොතක .thanks sir.♥️♥️♥️💐💐💐

  • @majubandara5842
    @majubandara5842 2 ปีที่แล้ว

    Nice tanekes for you

  • @dilipchandika351
    @dilipchandika351 2 ปีที่แล้ว

    Thank you sir..

  • @shankumara5234
    @shankumara5234 3 ปีที่แล้ว

    Guruwarayek widhiyata man me dhawaswala igenaganna paththak gana obage me sare video eka..thank you..loku help ekak una..

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว

    Good program very well ....(Rashani Sahanya )

  • @sameeranirmal9526
    @sameeranirmal9526 3 ปีที่แล้ว

    Best

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 2 ปีที่แล้ว +1

    Theruwan saeanai sir...

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 3 ปีที่แล้ว +1

    different ways , all round , simply explain about that

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 3 ปีที่แล้ว +1

    Looking forward to seeing you in Kandy.

  • @dananjabandaranayakadananj4086
    @dananjabandaranayakadananj4086 2 ปีที่แล้ว

    Success

  • @chathurachamod8330
    @chathurachamod8330 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී සර් පෞර්ෂය පිලිබද වීඩියෝ එකක් ඕනෙ සර් 💯👌ඒ වීඩියෝ එක ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නව 🖤

    • @hemawickramalatha9111
      @hemawickramalatha9111 3 ปีที่แล้ว

      ඔව් සර්.ලොකු උදව්වක් වේවි . අපිත් බලාපොරොත්තු වෙනව.🏆️🏅❤

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +1

    හරිම වටින විඩියෝ එකක්

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 ปีที่แล้ว

    Thank u sr
    You are doing a great job bs

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว

    Most valuable speech ❤️👍🙏

  • @prasadsanjeewa3644
    @prasadsanjeewa3644 3 ปีที่แล้ว +1

    Thank you sir.

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 3 ปีที่แล้ว

    Excellent sir..

  • @manjulabandara548
    @manjulabandara548 3 ปีที่แล้ว

    Nice 👍 forever

  • @AnushaSandamali-ns1ih
    @AnushaSandamali-ns1ih 3 ปีที่แล้ว +1

    It’s a great video sir

  • @thivirubridles5824
    @thivirubridles5824 ปีที่แล้ว

    ස්තුතියි

  • @kashumgayanthanagodavithan6706
    @kashumgayanthanagodavithan6706 2 ปีที่แล้ว

    Thank you sir

  • @indikapussepitiya6297
    @indikapussepitiya6297 3 ปีที่แล้ว +1

    Thank you very much sir🙏

  • @melanmsg6903
    @melanmsg6903 3 ปีที่แล้ว +1

    Your improvement of in the vedios show the practice and value sir

  • @sanjeewaprasad6664
    @sanjeewaprasad6664 3 ปีที่แล้ว +2

    Thank you very much sir ❤🙏

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว

    gret vidio 🤙

  • @vimukthikumara4083
    @vimukthikumara4083 3 ปีที่แล้ว +1

    Thank you sir,📚

  • @tharakasaduni2842
    @tharakasaduni2842 2 ปีที่แล้ว

    Obatumata teruwan saranai...? 🙏

  • @januthihirupama1589
    @januthihirupama1589 9 หลายเดือนก่อน

    thank u❤

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +1

    Thank you sir 👍👍👍

  • @walanathilakaratna1559
    @walanathilakaratna1559 3 ปีที่แล้ว +1

    Thank you sri

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @chamindapeiris3401
    @chamindapeiris3401 ปีที่แล้ว

    ගොඩක් ස්තුති sir...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @madhusankasmw4145
    @madhusankasmw4145 2 ปีที่แล้ว

    සර් සර් ලංකාවේ උපදුනාට ස්තුතියි...🙏

  • @deeshakagamage1221
    @deeshakagamage1221 3 ปีที่แล้ว +1

    Thank You sir

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว +2

    thnx sir...

  • @dushanimadurika4216
    @dushanimadurika4216 3 ปีที่แล้ว

    Mn sirge mula idanma vidio balana kenek..vition board hadala life eka success karagena yana kenek...Life eka epawela hitapu kenrkta mn sirge vidios send kala..sir.eya dn life eka lassanata hadagena innawa pin sirta❤

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 ปีที่แล้ว

    Thank u sir

  • @madushkadeshappriya321
    @madushkadeshappriya321 2 ปีที่แล้ว

    Tnks sir godak ස්තුතිය

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 3 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 3 ปีที่แล้ว

    Isthuthi isthuthi isthuthi Mr Bathiya.

  • @rangashehan9314
    @rangashehan9314 3 ปีที่แล้ว +1

    knowing is nothing .Doing is Everything👌 💜️💜️💜️💜️

  • @nimankakaushlya7471
    @nimankakaushlya7471 3 ปีที่แล้ว

    Obathuma maraii

  • @dinoshadinosha4059
    @dinoshadinosha4059 3 ปีที่แล้ว

    Thanks you varry much sir

  • @arunaperera2019
    @arunaperera2019 3 ปีที่แล้ว +1

    Good morning sir. Thank you 😊

  • @kawshalyamadushani4002
    @kawshalyamadushani4002 3 ปีที่แล้ว +2

    Practice makes a person perfect ♥️

  • @shanukadilshan2320
    @shanukadilshan2320 3 ปีที่แล้ว

    Good luck sir😇😇

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 11 หลายเดือนก่อน

    Thunuruwan Saranai Sar Thank You Very Much Sar

  • @nuwansrajapaksha7473
    @nuwansrajapaksha7473 3 ปีที่แล้ว +1

    Thank you sir😍

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 ปีที่แล้ว

    Thanks sir 💓💓🙏🙏

  • @suppa8436
    @suppa8436 3 ปีที่แล้ว +2

    විඩියෝ එක හොඳයි මමත් අදම practice කරන්න පටන් ගන්නවා

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว

    Super sir

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 3 ปีที่แล้ว +1

    Thank you sirrr

  • @niroshanjothipala
    @niroshanjothipala 3 ปีที่แล้ว

    Nice

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 ปีที่แล้ว

    Good

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว

    සර්ගෙ videos 3,4 ක් බලනවා 👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @kavindupalihakkar9596
    @kavindupalihakkar9596 3 ปีที่แล้ว

    Thank sra

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    satika atta sir obatumata budusarani

  • @menakagalgamuwa4625
    @menakagalgamuwa4625 3 ปีที่แล้ว

    සර්ගේ වීඩියෝ ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    වටිනා අදහස් ගොන්නක්.ස්තුතියි

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 3 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @chamithmotors5348
    @chamithmotors5348 3 ปีที่แล้ว +1

    Godak hodai