කම්මැලි කම නැති කරන්නේ කොහොමද? - How to get rid of laziness

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
    අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
    / honourablecompany
    රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
    ramindurandeni...
    #️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
    LinkedIn - / ramindurandeni
    Facebook (සිංහල) - / ramindurandenisinhala
    TikTok ( (සිංහල) - / ramindurandeni
    #ramindurandeni #srilanka #sinhala #motivation #personaldevelopment #inspiration

ความคิดเห็น • 338

  • @ramindurandenisinhala
    @ramindurandenisinhala  3 หลายเดือนก่อน +36

    Chapters:
    0:21 - කම්මැලිකම නැති කරගන්නේ කොහොමද? (How to Rid of Laziness)
    1:18 - සිතෙන් ඇතිවන ගැටළු (Mindset Problems)
    1:34 - වැඩ අසම්පූර්ණව සිදු කිරීම, වැඩ ප්‍රමාද කිරීම.
    4:35 - Pain of Discipline - යම්කිසි අරමුණක් හෝ කාර්යයක් සාර්ථක කරගැනීම සදහා තිබිය යුතු විනය සම්බන්ධයෙන් ඇති වේදනාව.
    4:50 - අනාගතයේ දී , අතීතයේ බලපොරොත්තු වූ ක්‍රියාව කරගන්න බැරි වූ නිසා ඇතිවන වේදනාව.
    5:48 - Pain of Discipline VS Pain of Regret
    6:20 - වීර්යය
    10:16 - Champion
    11:08 - තමන් කරන දෙයට රසවත් දෙයක් එකතු කරගන්න.
    13:45 - Reward System එකක් සාදා ගැනීම.
    14:36 - පෝෂණය නිසා ඇතිවන ගැටළු. (Nutriotion Problems)
    15:09 - Protein ප්‍රෝටීන්
    16:11 - Vitamin D ඌනතාවය
    22:16 - ජලය පානය කිරීමේ ඇති වැදගත්කම.
    23:11 - වෙලාවට නින්දට යෑම.

  • @Top10Dilshan
    @Top10Dilshan 3 หลายเดือนก่อน +39

    සර් ඔයා කරන යෝගාත් අපිට ටික ට්ක කියල දෙන්නකො .ඊලග වීඩියෝ එකෙන් ඕන් අය කෝ❤

  • @GoOnaJourney
    @GoOnaJourney 3 หลายเดือนก่อน +34

    ස්වයංවිනය අතින් මං දැකපු #රිම වැඩ්ඩෙක් ....! ඒ කියන වචන වල ඒ ගැම්ම තියනවා 👊

  • @DineshKandauda
    @DineshKandauda 3 หลายเดือนก่อน +43

    හොදම TH-cam චැනල් එක.
    ඡනාධිපති සම්මාන දෙන්න ඕන 💕🥰🙏🙏🫡🫡🫡

  • @dharmamohottala5276
    @dharmamohottala5276 3 หลายเดือนก่อน +13

    ඉවාන්ට වගේ හැමදේම ලබාදෙන " පුදුම අශ්වයෙක් " අපි කා ගාවත් නැහැ.
    ඒ හින්දා අපේ ජීවිතය සාර්ථක කර ගන්න , වැඩ කරන්නම වෙනවා..
    "කම්මැලිකම " තමයි ලොකුම බාධාව. ඒකට බෙහෙතකුත් නැහැ.
    මනසයි , ශරීරයයි සමබර කර ගන්න මේ වීඩියෝ එක මට නම් , "මැජික් ඔසුවක් "වගේ..
    ආදරණීය ගුරුතුමනි , ඔබට බොහොම ස්තූතියි ..

  • @sampathjayananda3499
    @sampathjayananda3499 3 หลายเดือนก่อน +26

    මේ වගේ වටිනා මිනිස්සු දහ දෙනෙක් ලංකාවේ හිටියනම් මිනිස්සුන්ගෙ mind set සෙට් එක වෙනස් කරා නම් ලංකාව දියුණු කරන එක එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඇත්තටම පහසු දෙයක් එකම දේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ mind set එක වෙනස් කරන්න කවුරුවත් නැති එක විතරයි

    • @biotv1001
      @biotv1001 3 หลายเดือนก่อน +2

      තව ඉන්නව.එ අතරින් රමිදු සර් උඩම ඉන්නව.

    • @SriLankaSPremium
      @SriLankaSPremium 3 หลายเดือนก่อน +3

      ඖ..randika wijesinghe and ramidu sir

  • @madushanperera6463
    @madushanperera6463 3 หลายเดือนก่อน +17

    මෙවෑනි වටිනා විඩියො ලබා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි 🤍✨

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 หลายเดือนก่อน +52

    සර්,පුලුවන් නම් Daily Podcast කරන්න,ඒක වටිනවා(google podcast, apple podcast)

    • @ISUWABRO
      @ISUWABRO 3 หลายเดือนก่อน +2

      ඉදිරියෙදි google podcast නම් නැති වෙයි මිත්‍රයා..TH-cam music එකට තමා ඉදිරියෙදි upload කරන්න වෙන්නෙ..👀✍️

    • @tharindusupunmalewana5222
      @tharindusupunmalewana5222 17 วันที่ผ่านมา

      Good idea😊

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 3 หลายเดือนก่อน +27

    වීර්යය සුළගින් එන්නෙ නැහැ .....❤❤❤❤❤

  • @GamageNaveen
    @GamageNaveen 3 หลายเดือนก่อน +4

    Thank u very much sir ❤ කාලෙක ඉඳන් ඔබතුමාගෙ Video බලන්නෙ.මාර ම powerfull energy ⚡ එකක් ලැබෙනවා ඒවගෙන්.මේ Video එකත් සෑහෙන්න වටිනවා.thank u so much for your coaching 🎉

  • @IroshaNamal
    @IroshaNamal 3 หลายเดือนก่อน +10

    අනේ සර් අපිට භාවනා කරන විදිය ගැන වීඩියෝවක් කරන්නකෝ ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 3 หลายเดือนก่อน +9

    විටමින් 'D' කතාව හරියටම හරි .කියලා දුන්න හැම දේටම ගොඩක් ස්තූතියි .❤💐

  • @PippigeLokaya
    @PippigeLokaya 2 หลายเดือนก่อน +2

    Vitamin D කතාව හරි. මගේ vitamin D හොඳටම අඩු වෙලා තිබුණෙ. මං දැන් Supplement එක ගන්නවා

  • @alpha-bl2cb
    @alpha-bl2cb หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ තුමාට. හරියටම කම්මැලිකම නැති කරගන්න විදිය කියල දුන්න එකට.

  • @HarshaPerera-g6m
    @HarshaPerera-g6m 3 หลายเดือนก่อน +12

    ඇත්ත මමත් Depression වලට බෙහෙත් ගන්න ගියහම ඩොක්ටර් විටමින් D ගන්න කිව්වා . Blood test එකේ Vit . D අඩු වෙලා තිබ්බා. බොහොම වටිනා කරුණු ටිකක්. බොහොම ස්තූතියි ඔබතුමාට...❤️💛

    • @artgallerytv6221
      @artgallerytv6221 2 หลายเดือนก่อน

      ඉක්මනින් සුවපත් වෙන්න..❤ හරු හරියට වැඩ කරලා ජීවිතය දිනමු !
      ඔයාට පුළුවන් ❤❤❤

    • @srimathiranasinghe3421
      @srimathiranasinghe3421 2 หลายเดือนก่อน

      Vitamin D ගත්තේ කොහොමද

    • @KumariRanathunga-l1s
      @KumariRanathunga-l1s 26 วันที่ผ่านมา

      Mamath asawen oba tumage vidiyo balanne ❤❤

  • @icellicell789
    @icellicell789 21 วันที่ผ่านมา

    මෙි වගේ වටිනා video ලබාදෙන ඔබ තුමාට බොහොම පින් ඒ පින් බලෙන් නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි 🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා විඩියෝ එකක් මේවා සමාජ ගත කල යුතුය මේවා බලන්නෙ ලංකාවෙ සුළු පිරිසයි හැම මනුෂ්‍ය යෙක්ම දැන ගත යුතුය සමාජයට පනිවිඩයක් ස්තුතියි ඔබ තුමාට

  • @dayarathnabuddhika7082
    @dayarathnabuddhika7082 3 หลายเดือนก่อน +5

    මරණානුස්සථි භාවනාවා හරියට කරන විදිය ඕනේ සර් ❤

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +2

    සර් කියන ඔක්කොම ඇත්තම ඇත්ත.ඒ වගෙම ඒ පිලිවෙලවල් අනුගමනය කලොත් බොරුවට දුක්විදින හැමෝටම ගොඩයන්න පුලුවන්.මූල්‍යමය අතින් නැතත් අපිට හදවතින් හොද ධනවතෙක් වෙන්න්න පුලුවන්. ඒ කියන්නෙ අපෙ හිත හැමදාම සතුටින් තියාගන්න පුලුවන්. ගොඩාක් පිං සර්ට.තෙරුවන් සරණයි

  • @sumedaaravinda-uk6sw
    @sumedaaravinda-uk6sw 2 หลายเดือนก่อน

    ඔබ කරන මේ සමාජ මෙහෙවර ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 3 หลายเดือนก่อน +4

    ස්තූතියි..ඔබට සහ විශ්ව මාතාවට ....❤️❤️🥰🥰

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 3 หลายเดือนก่อน +4

    One of the greatest coach in my life. ❤

  • @sameeraudayanga-pv3rp
    @sameeraudayanga-pv3rp 3 หลายเดือนก่อน +15

    සර් පාඩම් වැඩ කරනකොට එන ආතතිය,පීඩනය අඩු කරගන්න විදියක් ගැන වීඩියො එකක් කරන්ඩකො

  • @PubuduNiroshan
    @PubuduNiroshan 3 หลายเดือนก่อน +1

    විශිෂ්ටයි.❤

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ✨✨🧡🧡

  • @Top10Dilshan
    @Top10Dilshan 3 หลายเดือนก่อน +22

    භාවනා ගැන ඕනේ😊

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 3 หลายเดือนก่อน +3

    සර් පුලුවන් නන් භාවනා කරන්න පටන් ගන්න එක ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @charulk
    @charulk 3 หลายเดือนก่อน +4

    අද තමයි මට හරිම වීඩියෝ එක හම්බවුනේ❤️🫂 thank you coach

  • @sanjeewakumarnayaka6555
    @sanjeewakumarnayaka6555 3 หลายเดือนก่อน +2

    අති විශිෂ්ටයි 🙏

  • @subadrahemamali
    @subadrahemamali 3 หลายเดือนก่อน +3

    සර් යන මාර්ගයේ යන්න කැමති අයට උදව් කරන්න හැකිනම් උදෑසන සජීවීව සම්බන්ධ කරගෙන භාවනා වැඩසටහන කරන්න පුළුවන් නම් කියාගන්න බැරි තරම් කුසලයක් සර්ට අත් වෙනවා... 🙏🙏🙏🙏🙏

  • @DeloDehan
    @DeloDehan หลายเดือนก่อน

    ඔබතුමන් මට දෙවියෙක් හා බදුයි 🙏🙏🙏🙏

  • @sakilasandun5560
    @sakilasandun5560 3 หลายเดือนก่อน

    බෙදාදෙන උසස් වූ දැනුම උදෙසා මාගේ ආචාරය ❤️🙏

  • @oshadiaberathna1917
    @oshadiaberathna1917 3 หลายเดือนก่อน

    ස්තුතියි සර් 🌻❤️ හිතා ගන්න බැ ඕනම වෙලාවට වටිනාම දෙයක් ලැබුනා ස්තුතියි සර් 🙏🏼🙏🏼

  • @sumudusumudu-n8v
    @sumudusumudu-n8v 3 หลายเดือนก่อน +2

    Thank you Universe & Thank you sir for your cooperation ❤

  • @janithakasun2405
    @janithakasun2405 3 หลายเดือนก่อน +2

    පෝටීන්, විටමින් ඩී ස්තූති සර්❤❤❤

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 19 วันที่ผ่านมา

    sirge vedio balanna aran dan tika dawasak..ewa harima wedagat...jeewithaya godak watinwa... dn sirge video balanna abbehi wela man...

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 3 หลายเดือนก่อน +2

    Very effective approach towards greater productivity.

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 3 หลายเดือนก่อน +1

    ස්තූතියි

  • @pramodveedagama7779
    @pramodveedagama7779 3 หลายเดือนก่อน

    English ඉගෙන ගන්න තියෙන AI Tools ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න. ඔබගේ සේවයට බොහොම ස්තුතියි . බොහොම පින්!

  • @PuluckkuttiArachchigeDon-gs1cq
    @PuluckkuttiArachchigeDon-gs1cq 3 หลายเดือนก่อน

    Thank you Sir🪔🧿
    මම දැනට අවුරුදු 27 කට වඩා ගොඩක් මහන්සි වෙලා, පොඩ්ඩක් වත් කම්මැලි නැතුව වැඩ කලා. තවමත් වැඩ කරනවා සර්. ඒත් ඒ කිසිම ප්‍රතිලාභයක් මා සතු නෑ. ඉදිරි ජීවිතය වෙනස් කරගැනීමට කල යුතු දේ තවම තේරුම් ගන්න බැහැ.

  • @SimraA.a.f
    @SimraA.a.f 3 หลายเดือนก่อน

    වීඩියෝ එකෙන් හුගක් දේවල් දැනගත්තා..❤🎉 superb video❤

  • @Sithum_Bro
    @Sithum_Bro หลายเดือนก่อน

    ගොඩක් වටින Video එකක් සර් 💯

  • @chandanaharsha7879
    @chandanaharsha7879 3 หลายเดือนก่อน

    ස්තුති ..ඔබතුමාට මෙවන් වටිනා video සමාජගත කරීම සම්බන්ධව.හැකි නම් වචන වල ප්‍රබලත්ව ගැන video වක් කරන්න..🙏

  • @gangananayakkara4761
    @gangananayakkara4761 3 หลายเดือนก่อน +1

    Thank you verymuch for your great ideas.They are always inspirational .

  • @hasankapanditha6641
    @hasankapanditha6641 3 หลายเดือนก่อน +3

    මට අවශ්‍යම video එක අවශ්‍යම වෙලාවට හම්බෙන්නෙ කොහොමද කියන එක මට මාර ප්‍රශ්ණයක්. 😮😮😮

    • @preethiperera9261
      @preethiperera9261 3 หลายเดือนก่อน +1

      ඔබට විශ්වයෙ න් උදව් ලැබෙනව ඔබෙ මොලෙන් හිතන දෙ ඔබට ලැබෙනව ඒ කවැඩි දියුණු කරගන්න ආද්‍යාත්මික බික්ශූන් නාලිකාව බලන්න .

    • @hasankapanditha6641
      @hasankapanditha6641 3 หลายเดือนก่อน

      @@preethiperera9261 ඔබට ස්තුතියි. 🙏

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 3 หลายเดือนก่อน +2

      මේක වැඩි දෙනෙක්ට තියෙන දෙයක්

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 3 หลายเดือนก่อน

      ඇත්තටම මටත් එහෙමයි

  • @biotv1001
    @biotv1001 3 หลายเดือนก่อน

    සර් මම යෝගා අභියාස කරන එක පටන් අරගන දින කිහිපයක් කරගන යනව(සර් ගේ විඩියෝ වලින් දැනගත් දේවල් නිසා).හිතය වගේම ඇගටත් මාරම පහසුවක් enagy,positive එකක් දැනෙනව වෙනදට වඩා හැම දේකදිම.එත් සර් හරි පිලිවලක් අවබෝදයක් නැහැ යෝගා ගැන.සර් ට පුලුවන් උපරිම දෙයක් යෝගා පැත්තෙන් ලබාදෙන්න කියල ඉල්ල සිටිනව.
    මීට, දිනෙන් දින ශක්තිමත්ව නැකිටින ඔබගේ ප්‍රේක්ශකයින්!

  • @hiransanjaya2177
    @hiransanjaya2177 3 หลายเดือนก่อน +1

    නියම වීඩියෝවක් ❤❤❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 3 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🌻♥❤

  • @isurudilshan6405
    @isurudilshan6405 3 หลายเดือนก่อน

    සුපිරි ගොඩක් තැන්ක් යූ please ඕම් meditation එක ගැන video එකක් ඕනි

  • @nadunjazz1474
    @nadunjazz1474 3 หลายเดือนก่อน

    ස්තුතියි... රමින්දු ❤️🙏🏻

  • @dinithedirisinghe
    @dinithedirisinghe หลายเดือนก่อน

    Thanks a lot Sir 💪💪💪❤️‍🔥
    Sir me ratata mila kala nohaki diyamanthiyak 💎💎💎💐

  • @warunaudayanga
    @warunaudayanga 3 หลายเดือนก่อน

    ස්තුති ගොඩක් වටිනවා

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ❤❤❤

  • @fujiruzi3618
    @fujiruzi3618 3 หลายเดือนก่อน +1

    දැනුම කන්දක්❤

  • @nilminisudarshani9989
    @nilminisudarshani9989 2 หลายเดือนก่อน

    Sir oba thumata bohoma sthuti mama adai me video eka baluwe godak thorathuru igena gaththa

  • @dinuli2494
    @dinuli2494 2 หลายเดือนก่อน

    Thank you for this!🙏❤

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @suraniranaweera5081
    @suraniranaweera5081 3 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින vedio ekak sir godak dewal igena gatha sir 🙏 sir thawath me wage watina vedios dana kiyala කරුණාවෙන් ඉල්ලා සිටිනවා sir 🙏

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි Coach 🙏🙏🙏

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 3 หลายเดือนก่อน +2

    භාශාවක වචන පාඩම් කරද්දි මට හරියට අමතක වෙනවා. තියරිනම් හොඳට මතක හිටිනවා.ඒත් වචන අමතක වෙනවා.ඒකට විසදුමක් කියන්න පුළුවන්ද රමින්දු සර්.💜💜💜

    • @arunjacob3277
      @arunjacob3277 3 หลายเดือนก่อน +2

      oya padam karana wachana prayogikawa use karanna. whatsapp status daddi wage post share karaddi, katha karaddi ehema use karanna

    • @Aranyasewwandi1259
      @Aranyasewwandi1259 3 หลายเดือนก่อน

      @@arunjacob3277 💜💜💜

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 3 หลายเดือนก่อน

    Thank you Coach Ramidu .Great content.

  • @ajithakalyani144
    @ajithakalyani144 27 วันที่ผ่านมา

    Sthuthi puthe godaak pin

  • @TRTDESILVA
    @TRTDESILVA 3 หลายเดือนก่อน

    Oyage owadan valata godak thanks sir. Oyage veda digin gigatama karagena yanna shakthiaya dhirya lebenna ona

  • @99.9-99
    @99.9-99 3 หลายเดือนก่อน +1

    Thank you sir 🙏😊.

  • @sachiniravindrika6010
    @sachiniravindrika6010 3 หลายเดือนก่อน +1

    This nis very valuable vedio for my life.Thank you soo much sir.❤

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 หลายเดือนก่อน +1

    Thank you sir ✨

  • @gihanabesinghe3910
    @gihanabesinghe3910 3 หลายเดือนก่อน +1

    Thanks you for the that valuble detail.and can you give a guidence for the meditation using video

  • @nishadiranathunga4179
    @nishadiranathunga4179 3 หลายเดือนก่อน

    Heard this at the perfect time. Thank you so much, Sir 😊

  • @r.d9937
    @r.d9937 2 หลายเดือนก่อน

    Budusaranayi obata .......vidiyo dekakma ahuwa eka දිගටම .....hitha nawathagnna bari wedanawakin idiye .....dan eka සමතුලිත wela giya mn aktiw dan hitapu thanin udata awa eka nm kiygnna bari sathutak budusaranayi obata sar🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    මමත් ගොඩාක් බත් ආහාරයට ගත්තකෙනෙක්.අවසානෙ doctors la mata kive bathvlin puluvantharam ඈත්වෙන්නකියල.දැන් මම ගොඩාක් දුරට බත් අඩුවෙන් අරගෙන එලවලු පලතුරු ප්‍රෝටීන වගෙ දෙවල් වැඩිපුර ගන්නව.මස් බිත්තර මාලු අකමැත්තෙන්හරි ගන්නව. හැමෝටම උත්සාහ කලොත් නීරෝගිව ඉන්න පුලුවන් හැමදේටම අපෙ හිත දියුනුකරගන්න ඕන

  • @ajithamarakoon8528
    @ajithamarakoon8528 3 หลายเดือนก่อน

    Sirge video balapuwahama patta morale ekak awa thank you very much sir🫡🫡🫡🫡

  • @LalaJay92
    @LalaJay92 3 หลายเดือนก่อน +1

    Please do a mediation session.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏

  • @rashinidissanayake9109
    @rashinidissanayake9109 3 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤❤

  • @lahirusanjeewa8634
    @lahirusanjeewa8634 3 หลายเดือนก่อน

    One by one of your vedios drives us to another level..thank you so much.❤❤❤❤❤

  • @Physicswithdeshan
    @Physicswithdeshan 3 หลายเดือนก่อน +2

    supiri video ekak

  • @thilinaukottahachchi7045
    @thilinaukottahachchi7045 3 หลายเดือนก่อน

    Thanks you sir.very important lesson 🙏

  • @anosharanasinghe9885
    @anosharanasinghe9885 3 หลายเดือนก่อน

    Thank you sir. And Need a simple meditation to improve concentration and patience

  • @vidujayawardana9506
    @vidujayawardana9506 3 หลายเดือนก่อน

    Great work Mr.Ramindu 💯thank you ❤️

  • @gdance4507
    @gdance4507 หลายเดือนก่อน

    Budusaranai

  • @isharasamadhi1984
    @isharasamadhi1984 3 หลายเดือนก่อน

    Vitamin D for dark skin story is new to me. Thank you Ramindu.

  • @umeshi6611
    @umeshi6611 3 หลายเดือนก่อน

    නැවතත් ඔබ ලබා දෙන මේ දැනුමට හදපිරි ස්තූතිය සහ ගෞරවය..! 💖💖👏🙏
    "Don't miss your Champion Days..!" Perfect.. 🎉

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්❤️

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 3 หลายเดือนก่อน

    Thanks you very much، wishing You Great health and Long life 🙏🙏

  • @ManpreetMann-h2k
    @ManpreetMann-h2k 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් 👍❤️

  • @dinirasilva8745
    @dinirasilva8745 3 หลายเดือนก่อน

    ❤ Thanks so much Mr. Randeni

  • @yohanrandika1178
    @yohanrandika1178 3 หลายเดือนก่อน

    ahnda hodama english podcast 10 gana wge video ekak krmuda. me video nam mara quality. ❤

  • @shobishobi8763
    @shobishobi8763 2 หลายเดือนก่อน

    Exactly correct same for me

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 หลายเดือนก่อน

    Thanks sir. Its very useful for us because l am university student.

  • @suresranathunga
    @suresranathunga 3 หลายเดือนก่อน

    I learned a lot of important things, something that was really needed these days

  • @manjulakarunarathna
    @manjulakarunarathna 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් ❤🙏❤ #meditation

  • @worldtoday5894
    @worldtoday5894 3 หลายเดือนก่อน

    Vatina video ekak.. hama deyak ganama katha kara.. me video eke godak hariyata karoth ape jewithe ilakkawalata yana eka hithna thrama amaru ne.. Thank you 🙏

  • @maheshabandara4579
    @maheshabandara4579 19 วันที่ผ่านมา

    Thank you sir..❤❤❤

  • @21dulanji
    @21dulanji 3 หลายเดือนก่อน

    I got it...thank you so much sir(:

  • @himashimallikarachchi9762
    @himashimallikarachchi9762 3 หลายเดือนก่อน

    Thank you for this helpful and valuable video. I really appreciate your effort and the information you shared. Thanks again sir 💓

  • @akilasachintha3900
    @akilasachintha3900 3 หลายเดือนก่อน

    Valuable video ❤ . thank you so much

  • @Shannagaming-th9rf
    @Shannagaming-th9rf 2 หลายเดือนก่อน

    Thank you so much sir.. ❤

  • @upulnalaka8585
    @upulnalaka8585 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 หลายเดือนก่อน

    Thank you sooo much Sir❤

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 3 หลายเดือนก่อน

    E e situation ekata adamawa video s topic sir wenne kohomda kiyanne mn danne naaa....
    Kauruwath nodakin paththak sir katha kale...hamadama godak karunu danagathth.
    Thank u sir