Program your mindset for Victories - By mentor Bhathiya Arthanayake
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2020
- #Re_program #Mindset #victories
Motivation Videos බැලුවට, සෙල්ෆ් හෙල්ප් පොත් කියෙව්වට ජීවිතේ දියුණුවක් නෑනේ කියලා ඇතැම් දෙනා කියනවා. ඒකට නිශ්චිත හේතුවකුත් තියෙනවා. මේ විඩියෝස් බැලුවට, පොත් කියෙව්වට ඔබට දිනන්න බෑ. මේ කියන්න හදන්නේ මේ විඩියෝස් බලලා, පොත් කියවලා දියුණුව වෙනුවෙන් ඔබගේ පැත්තනේ කල යුතු දේ පිළිබදව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
Credit goes to..
---------------------------------------
University - Video by Andrew Hanson from Pexels
Uni Friends - Video by clara blasco from Pexels
Love - Video by Pressmaster from Pexels
People Daily Routine - Video by Edmond Dantès from Pexels
Depressed Man - Video by Luan Mote from Pexels
Maths - Video by Pressmaster from Pexels
Laptop - Video by BuildWith Angga from Pexels
Phone - Video by Carlos Arribas from Pexels
Brush Teeth - Video by cottonbro from Pexels
Rough Mountain Road - Video by ROMAN ODINTSOV from Pexels
Highway 1 - Video by Mike from Pexels
Modern Highway - Video by Tom Fisk from Pexels
Dusty Road - Video by Dhyamis Kleber from Pexels
Tar Road - Video by Ruvim Miksanskiy from Pexels
Planning - Video by Life Of Pix from Pexels
Pouring Tea - Video by Saikat Santra from Pexels
Elephant hunting in Africa, 1930's. Archive film 1151- • Video
US soldiers with ox carts moving along a narrow muddy jungle road in Chaungtha, B...HD Stock Footage
• US soldiers with ox ca...
Ceylon (1941)
• Ceylon (1941)
Egg Drop
• Egg drop in Slow Motio...
Egg Hatching
• chicken egg hatching 3...
Waking up
• How to Wake up Before ...
මෙතුමා ඇත්තටම සුපිරිම චරිතයක්!
එකඟ අය කෝ! 👍
Aniwarenma❤️💪
Ekagaiii
Man live speech ekata join vela thiyenava
Maruma charithayak✌🏻✨🥰
@@arhamshaqeel7361 ela
✌✌✌
ස්තූතියි විශ්වය විසින් මා හට හදුන්වා දුන් ඒ සොදුරැ මිනිසාට❤❤😊😊
👍
ඔක තමයි සර් මට තියෙන ප්‍රශ්නෙ. Motivational video එකක් බැලුවම දවසක් 2ක් හොදින් වැඩ කරනවා, ඊට පස්සෙ ආපහු කලින් හිටපු කාලකන්නියා බවට පත් වෙනවා.
සර්ට ගොඩක් ස්තූතියි, video එකේ කියලා දීපු දෙවල් කරලා බලන්නම් මෙ තත්වයෙන් ගොඩ එන්න.
සත්‍ය වශයෙන්ම ඔබ...., ඔබේ නමටම ගැලපෙන " " වැඩකාරයෙක් " 👍💯👏👏👏👏👏👍💐
ඇත්තටම සර් ,මුලින්ම ටික කාලයක් ගතවෙනකන්ම අපිත් ඒ බෝට්ටුවෙම හිටියා .ඒත් එක දිගට සර්ලගෙ වීඩියෝ බලලාම සර්ල පෙන්වන මාවත හොඳින් දැක්කේ.ස්තුතියි සර් හදවතින්ම.සාර්ථකත්වයේ මාවතේ පියවර මනින හැමෝටම ජය.💪💪💪💪
ඇත්තම කතාව සර්.. මමත් ඇත්තටම බොහොම උද්‍යෝගයෙන් වැඩ ටික පටන් ගන්නවා දවසේ. නමුත් ටිකක් යද්දි ඒ උනන්දුව නැති වෙනවා. සර්ගේ vedios බලනවා නිතරම. නමුත් 100% ම ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියනවා. වැරැද්ද මගේමයි. මට ජීවිතේ දිනන්න ඕනා. සාර්ථකත්වයට යන්න ඕනා. ඒකට ප්ලෑන් වෙන්න තාම හරියට බැරිවුනා. වැරැද්ද මගේමයි. බොහොමත්ම ස්තූතියි සර්.. මම මේ දැන් ඉදලම පටන් ගන්නවා.. 👍👍
Thank you very much. Very good.All the Best........!!!
Best👌😃
සාර්ථකත්වය විනෝද0ෂයක් බවට පත්කරගන්න🔥🥀
මට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ..අපගේ දියුණුවට දීල තිබෙන අදහස් නිතර හිතනවනම්..අපි මීට වඩා ගොඩාක් දියුණුවට පත් වෙලා.උන් වහන්සේ විසින් ඔබ තුමා කියනව වගේ නිතරම පුහුණුව පිණිසයි දේශනා කරල තිබෙන්නේ..ගොඩක් පින් ...
Excellent and Great. Thanks for your wisdom
I have major depressive disorder from a long time now, still I'm under medication and counselling (Been 11 years now). It's very difficult for me to keep my mind up and running. Each time I watch your videos, I feel an underlying unexplainable force lifting me up and up every day. Thank you.
Bohoma sthuthi . Aththatama thibunu loku prashnayak eka watinawa godakma watinawa 👌🖤🖤
ඒක ඇත්ත. ඕනෙම දෙයක ආරම්භය හරිම අමාරුයි . ඒත් ටිකක් ඉවසීමෙන් දිගටම ගියොත් මැද ඉඳන්ම හරිම ලේසියි කියල තේරෙනවා. මගේම අත්දැකීමෙන් මම ඒක කියන්නෙ.
Well explained .Thank you .
Godak watina kathawak sir
Hats off for your wonderful coaching
❤ඔබ තුමාට god bless you ,,මම කාලයක සිට ඔබ තුමා ගේ විඩියො බලනවා,,මම බිස්නස් එකක් කරගන යනවා තව දියුණු කර ගැනිමට ඔබ තුමාගේ ඇඩි වයිස් ගන්න හරිම ආසයි,,මට හොදට වැඩ එනවා,,,❤
Excellent explanation .Best motivation Video .Thank you sir 👍
Thank you very much 💗 very interested video. good luck 👌🙏
It’s great sir,,,, I changed my life by seen this vedio,,,,thank you so much
❤️❤️ hithe thibunu loku dekata uththrayak lebuna ada.. godak ස්තුති
Thank you sir kaleka idan thibba loku prashnayak😊❤️
Parak hadena kathawa hugak watinawa
Great talk. Very useful. Keep it up
ස්තුතියි සර්. ඉතා වටිනා අර්ථවත් වීඩියෝවක්.තෙරුවන් සරනයි.🙏💖
Very impressive. Thank you Sir
Thank you sir .your examples,your ideas are very nice .theme feel well.practically .i wish you sir .upload like this video .thank you 🌷🌷🌷
Thank you very much for sharing valuable advice ❤️
Thank you for sharing these valuable thoughts and ideas with us sir,,, you are a game changer,,,,
'The beginning is difficult but the end is very easy'. Today summarising. Thank you Sir.
ගොඩාක් වටිනවා sir'"ge මේ අදහස් ,ගොඩාක් ස්තුතිය sir....❤️🙏🙏🙏👍👍
thank you very much for your motivation
go ahead
my heart congratulation
Thank you sir..hithata wadha dhunna prashnekata uththara labuna..eth sir samahara welawata godak hithin watenawa...hithe shakthiyak nathuwa yanawa..deyak karanna bayak mata man gana wiswasayak nathuwa yanawa...e welawata kaurun ho kiyana de podi dekata unat hitha ridhenna balanawa.
Brilliant Brother. Jayawewa 👏👍😌💯🇱🇰
Thanks sir .matanam obe vidio
Watinawa.
It's worth for us we will try for corenote and thanks your advice and 👍
අපේ problems වලට ආමන්ත්‍රණය කිරීම ගැන බොහොම ස්තූතියි.
Thank you sir..sirgen man godak dewal igenagannawa.mamath kawadahari dawasaka sir wage hoda empowerment coach kenek wenawa❤️👍 🙏🙏
Thanks Thanks All the best 🙏🌹👍
Godak wadagath mamath meka follow karanawa mama masayak yanna kalin mage traget ekak achive kala. Thank u sir
බොහොම වටිනවා බොහොම ස්තුතියි ❤
🙏🙏🙏🙏 aththatama ow . Thx 🙏 good job 👍🏻
සතියකට පස්සේ ආයෙත් බැලුවා, කතාව ඇත්ත සර් ..!
Athtatama godaak hodai mama hamadama uden me video balanawa oyata godak pin mama kerana weda hamadema hodin mata kera ganna puluwan
Its really meaningful sir.They are really genuine..Thank u sir
Wochchig this video life it successfull i m fell about thank you very much sir
It's brilliant sir...♥️🙏🙏👩🎓
අපි ජිවත් වෙනකොට එක එක විදිහේ මිනිස්සුන් එක්ක වැඩ කරන්න වෙනවා, සමහර අය හින්ද අපිට හිතාගන්න බැරි විදිහට ලොකු ඩෑමේජ එකක් වෙනවා,එහෙම උනාම මිනිසුන්ව ආශ්‍රය කරන්නත් බය හිතෙනවා, ඒ අය මොන වගේ අරමුණකින් සම්බන්ද වෙනවද කියලා තේරුම්ගන්න අමාරුයි, ඒ වගේ අයව ටිකක් හරි හදුනාගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්, බොහොම ස්තුතියි.
Great Sir.....Thank You.
Thank you sir....💪👊✌️ aniwaren sthiykt passe com.1k dnwa...
Excellent your sir.
ගොඩක් හොඳයි මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ranjith nuwara eliya
Thank you Sir. Very useful video. Please do a videos for time management and different ways of thinking.
අදයි දැක්කෙ මේ චැනල් එක💓🙏
බොහෝ දෙනා අතර ඔබතුමාගේ වචන තදින්ම කාවදිනවා ස්තුතියි සර්...!
Thank you sir for the valuable information
Thanks sir....I hv to study for the special exam but still I couldn't make up mind to study.... now I start to do it...thanks again...
I never left ur videos just by watching but a new person was born in the inner part of my soul. I felt it. I share ur videos among my students too...because they are the future of this country ...We need strong and positive people like YOU
...Keep up all your strenghts
ගොඩාක් වටින වීඩියෝ එකක්...❤️❤️👌
Thank you so much 💕 may god bless you 🙏
adai mn sirge videos dakke.gdk dewal mn igena gnwa..
Thank you for motivating us always ...love your all videos..
Eka patta...🙏❤️
interesting video for me ❤ thnq sir ❤
Thank you very much.
Thank u sir 😇🙏
Waiting for ur online webinar 😇
Niyamai sir🙏
Aththatama obathuma wishishtayek.🤲🤲🤲🤲
Aththatama godak vatina avashshama mata thibunu godak prasna valatama uththara labunu upades tikak
Thanks for your motivation sir
බොහොම ස්තුතියි ඔබ තුමාට..🙏🙏
Excellent Video.
ඔබතුමාගෙ නම හරියටම දාල තියනවා ඇත්තටම අර්තයක් තියනවා
Thank u sir ,thank u very much
පටිට...සර්...බොක්කටම වැදුනා..සර් කියන දේවල් හැමදාම බලනවා...මමවත්..නොදන්නා..සර්පවා නොහිතන විදියට...යූ ටර්න් එකක්...ගහනවමයි..
Eka aththa. Matath ehemayi.
ස්තුති සර් ගොඩක් වටිනවා වීඩියෝ එක
I m nimali kekunamullage.Actually I changed one of my main life decision.I practiced for around two yeras.I m 90% successfully achieved.BIG THANKS.
බෙහෙවින්ම ස්තුතියි සර් බුදු සරණයි !!!
Niyami..ayiye.
Thank you sir 🌟❤
mm hoyapu de me video eken hamba una thanx sir
Niyamai
Excellent speech
I too got a solution for one of my questions. Thank you sir
💐👍
Thank you very much Sir 👌
Today's video is GREAT sir, thank you.Be safe sir
Great video 🙏🙏
Best sir tankz
Thumhehi kichchan athappang akkathara thathagatha...
supirima kathawa sir
great vidio 🤙
ස්තුති යි විශ්වයට වගේම ඔබට🙏❤️👍
Me video 1 nam mara watinawa sir mage jeewith pradana harawum lakshayak wei kiyala mata danenawa
Sir kiyapu kathawa aththa sir
Nice tanekes for you
this viedio represent my true life story(the story about the University student,producce more similar videos like this.
Godaka thank you sir.
Great...👍
Sir katha karana widiyatamaara gammak enne