පරාක්‍රමබාහු රජුද ? පුලස්ථි සෘෂි ද? | Pulasthi Rishi | Neth Unlimited History 126 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 350

  • @sepalajk6761
    @sepalajk6761 ปีที่แล้ว +7

    ඇත්තටම අපි අපෙ මත්රැබුමියාට ආදරෙයි ඔබ තුමාට කියන්න ඇයිද ගොඩාක් මිනිස්සුන්ට තේරේනනේ නැහැත්තෙ ඔබ තුමාට පිං සිද්ධ වෙන්නවා ඔබ දෙපොලට් තේරැවාන් සරණයි ජයග්‍රහණය 🙏💪👍🇱🇰

  • @aryagamage4609
    @aryagamage4609 ปีที่แล้ว +6

    ඉතාමත් ආශාවෙන් නරඹනවැඩ සටහනක් මෙය.හෙළයන්ගෙ ඉතිහාසය ගැන අපි නොදත් බොහෝ කරුණු කාරණා මෙහි සාකච්ඡා වෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව ඇදුරුතුමාට සහ නුවන් ජූඩ් ලියන්ගේ සොහොයුරා ට බොහෝ ම ස්තූතියි.

    • @user-di3rp7fv5r
      @user-di3rp7fv5r 4 หลายเดือนก่อน

      ඔකා බොරු කියන්නෙ කියන්නා කොහොම කිව්වත් තමන් ගිහින් බැලුවානාම් තෙරෙයි කව්ද ඉන්නෙ කියලා

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දැනුම් සම්භාරය ගැන මේ වැඩ සටහනට සවන් දෙන සෑමවිටම මා පුදුමයට පත්වෙනවා! ඉතාමත්ම සමබරව වෙනත් පුරාවිද්‍යාඥයන්ගේ මතවලට ගරුකරමින් නව මතයන් ඉදිරිපත් කිරීම ඉතාම විශිෂ්ට ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ!
    ඔබතුමාත් නුවන් මහතාත් සිදුකරන මේ ජාතික මෙහෙවරට හදවතින්ම ස්තුති කරමි!

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩..-

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +10

    මගේ දුව ඉන්නේ දහයේ ශ්‍රේණියේ. ඒ නිසා මම ඇය සමඟ ඉතිහාසය සම්බන්ධයෙන් කටයුතු කරනවා. මෙම වැඩසටහන් සිසුන්ට මෙන්ම ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අයටද ඉතා වැදගත් වේ. ඔබ දෙපළගේ විශාල උත්සාහයට ස්තුතියි

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 ปีที่แล้ว +48

    ප්‍රතිමාව පිටිපස තියෙනවා..pulathisi....කියලා බ්‍රාහ්මීය අක්ෂර පාඨයක්...මම ඒක කියෙව්වා..සත්තයි මම ඒක දැක්කා...තවමත් ප්‍රතිමාව පිටිපස්සේ තියෙනවා එක...මේ පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ප්‍රතිමාව නෙමෙයි...පුලස්ති සෘෂිවරයගෙ ප්‍රතිමාව...අංක එකේ අංක 2 ශිව දේවල වෙලත්..මේ ප්‍රතිමා තියනවා

    • @nsfour8635
      @nsfour8635 ปีที่แล้ว +14

      ඔව් ඒ කතාව හරි එහෙම තියෙනවා ඒ විතරක් නෙමෙයි පූන නුල තියෙනවා.පූන නූල රජවරු පාවිච්චි කරපු දෙයක් නෙමෙයි.මන් මේ කල්පනා කලේ පැහැදිලි ශාක්ෂි තියෙද්දී ඒ ගැන කතා කරන්නේවත් නැත්තේ ඇයි කියන එක.මෙතුමාගේ කතාවෙන්ම පැහැදිලි තවම ඒක පරික්ෂා කරලවත් නැ කියන එක. දැනටමත් බොහෝ දුරට මැකී ගිහින් තියෙන්නේ, ඉදිරියට නැතිම වෙලා ගියාම කියයි එහෙම එකක් තිබ්බේ නැ කියලා.ඔන්න ඕකයි තත්වේ . මේ සෙනරත් පරනවිතැනම කියපු එක පරම සත්‍ය කියල හිතාගෙන යන්නේ කියල. 😖

    • @sanchareapatapuluwanapevid1441
      @sanchareapatapuluwanapevid1441 ปีที่แล้ว

      Ko

    • @lankakidskitchen
      @lankakidskitchen ปีที่แล้ว +4

      ඔව්. මාත් දැක්කා. මේ පුලස්ති සෘෂිවරයාමයි

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว +1

      Prakumba dath beheth thiyanaeavrhamath sinhala begeth

    • @dreamcar9971
      @dreamcar9971 ปีที่แล้ว +12

      හොදට තෙරෙනව මෙතුමා මොන හරි දෙයක් දැනගෙන කට ඇරල කියන්න බැරිව කතා කරනව කියල..හරිම දුකයි අපෙ සත්‍ය ඉතිහාසය වැහිල යනවට.

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว +17

    Sir , සමුද්‍රයට නැව් අවා කියන කතව යද්දි මතක් උනෙ. මම ඉන්නෙ පොලොන්නරුවේ කලිංග ඇල ගමේ. මෙ කාලිංග ඇල කියල විස්වාසය කරන ඇල ආඩ්ඩෙ නම් හොදටම පෙන්න තිය්නව.දෙපැත්තේ ඉව්රු 2. මැද කොටස. අනික එ ඇල කියන කොටසෙ කුබුරු එරෙන ප්‍රමාණය වැඩි. අනික එ කොටස ඉක්මනට වැස්සකදි යටවෙනව. එතැනට වතුර බැස්සම නිසා වෙන්න ඇති. ඔනෑගම දිව්ලාන කියන කොටසෙ ඔය ඇලමාර්ගෙම මඩ වගුරු කොටසක නැවක කුබගහ වගෙ කොටසක් තාමත් මඩෙ තියනව කියක අපෙ පරන මිනිස්සු කියල තිය්බව අපිට. තාම සියසින් ඇකල නෑ. කලිංග ඇල මහවැලියෙන් ම පටන් අරන් අපහු මහවැලියටමනෙ ඉවර වෙන්නෙ එ ආඩ්ඩෙ. එක නිසා එකෙ නැව් කෙසේවෙතත් බොට්ටු වගෙ එවගෙන්වත් බඩු ප්‍රවහනය උන වෙන්න බඇරිද .

    • @ganganathbanneheka7347
      @ganganathbanneheka7347 ปีที่แล้ว +1

      පුලුවන්නම් බුදුරජානන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේද?ලංකාවේද කියන එක පහදාදෙන්න.

    • @TraveloguebyKulinduKithmina
      @TraveloguebyKulinduKithmina ปีที่แล้ว

      ❤️

  • @user-fi5rj9kg9z
    @user-fi5rj9kg9z ปีที่แล้ว +1

    ඉතාමත් ආසවෙන් නරබනවා යු ටියුබ් එකේ මහචාර්ය තුමට නිඩුක් නිරෝගී සුවය පතමි,දිර්ඝයුස පතමි

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +12

    ඉතිහාසය බොහෝ අයට නීරසයි...
    ඔබ දෙපල එය මිහිරි කලා

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +2

    ඉතා හොඳ වැඩසටහනක් 👍👍👍👍🙏👍👍👍

  • @dileepawickramasinghe9965
    @dileepawickramasinghe9965 ปีที่แล้ว +1

    all the videos by the duo are very very precious. Keep going

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    බොහෝම වටිනා පොතක්.

  • @agasthiw
    @agasthiw ปีที่แล้ว +1

    ඉතාමත් හරවත් සමබර පැහැදිලි කිරිමකි,.....සුභ පැතුම්

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +3

    thanks for knowledge.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +2

    දෙදෙනටම බොහොම ස්තුතියි

  • @user-Dhanu.
    @user-Dhanu. ปีที่แล้ว +3

    ස්තුතියි ඉතිහාසය මේ තරම් රසව්න්දයක් විදිහට හදවතින්ම කියලා දෙන එකට.🙏

  • @dimuthusenarath7956
    @dimuthusenarath7956 ปีที่แล้ว +1

    Bohoma wishitai watina wadasatahanak api ohoma agaya karanawa ❤️❤️❤️🙏🙏🙏

  • @thushariiddamalgoda8561
    @thushariiddamalgoda8561 ปีที่แล้ว +5

    This is a great programme.

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩

  • @sampath.jayakody
    @sampath.jayakody ปีที่แล้ว +1

    👍Great Program....

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @dhammikasenanayaka5268
    @dhammikasenanayaka5268 หลายเดือนก่อน

    Great explanation great job thanks doc . Nuwan

  • @athapaththuwijerathna978
    @athapaththuwijerathna978 ปีที่แล้ว

    ස්තූතී 🙏 ඔබතුමාට...

  • @PradeepChamara
    @PradeepChamara หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීම් ,බොහොම ස්තුතියි මහාචාර්ය රාජ් සෝමදේව මහතාටත්,නුවන් මහතාටත් ❤❤

  • @idasangapadmalkarunathilak6006
    @idasangapadmalkarunathilak6006 ปีที่แล้ว +2

    හැමදාම බලනවා ආදරෙන් බුදුසරණයි

  • @swarnalathaekanayake5353
    @swarnalathaekanayake5353 ปีที่แล้ว +2

    ජයවේවා

  • @user-vn9ch9fn1b
    @user-vn9ch9fn1b 5 หลายเดือนก่อน

    Great programme

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +15

    දැන් පාලකයන්ගෙ තේමාව නම් රාජ ධර්මය යනු ප්‍රජාවෙන් ආරක්ෂා වීමයි. ඒකනෙ අධ් ආරක්ෂක කලාප දාගෙන යන්නෙ රට වටේම.

  • @ranjithsilva878
    @ranjithsilva878 ปีที่แล้ว

    Great

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +1

    Thanks

  • @senarathweerakoon5987
    @senarathweerakoon5987 ปีที่แล้ว +1

    Thank you

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +2

    ජයවේවා නුවන් බ්‍රෝ😍

  • @shanshanshanshan1661
    @shanshanshanshan1661 ปีที่แล้ว +1

    Great job 😘😘😘

  • @janudapasandul7348
    @janudapasandul7348 ปีที่แล้ว +3

    Well done sir

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    Thank you very vital informations

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      You are welcome

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 ปีที่แล้ว +1

    ජයවේවා !!!

  • @rdkularathna3766
    @rdkularathna3766 ปีที่แล้ว

    tnx

  • @prasadpathiraja8328
    @prasadpathiraja8328 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @indikakumara1970
    @indikakumara1970 ปีที่แล้ว

    Nice

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 ปีที่แล้ว +1

    👍👌good

  • @siddihalususantha9637
    @siddihalususantha9637 ปีที่แล้ว +2

    පොළොන්නරුවේ පොත්ගුල් විහාරය, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍යය. (නව අර්ථ විවරණයක්) කතෘ නිමේෂ තිවංකර සෙනෙවිපාල. මේ පොත මේ පිළිරුව පිලිබඳව වෙනස්ම ආකාරයේ අර්ථ කථනයක් ඉදිරිපත් කර ඇත.

  • @prasanjijayarathne9373
    @prasanjijayarathne9373 ปีที่แล้ว +5

    කොහොම නමුත් ඒ පිලිමය කාගේද කියල මැද තියනවා වෙනුවට ඒ පිලිමය පරාක්‍රමබාහුගේ තමයි යනුවෙන් කීමට තමයි දේශකයානන් පැහැදිලිවම උත්සාහ කලේ . නමුත් ඒ උත්සාහය වරරදි එකක්

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว

    Good program

  • @chamindasugandalal1006
    @chamindasugandalal1006 ปีที่แล้ว +1

    ❤❤❤ hadawathimma api oyalata wagema ithihasayatath adarei

  • @darksteelgaming8435
    @darksteelgaming8435 ปีที่แล้ว +6

    මහා අසුරා රාවන ගේ මුත්තා. පුලතිසි පුර පුලස්තිය. Maha Brhma son පුලතිසි පුර පුලස්තිය.🇱🇰

    • @harisaraharisara7828
      @harisaraharisara7828 หลายเดือนก่อน

      Pujasti tamay Sita Gena a 1 0 vanuva
      Ravana namin raja vuye !!!
      Maha Parakum vuye t

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว

    ජයවේවා 👍❤️

  • @isuruanurada
    @isuruanurada ปีที่แล้ว +8

    මම තවමත් දත් මදින්නේ පැරකුම්බා වලින්. සිංහල බෙහෙත් සාප්පු වලින් ගන්න පුලුවන්.

  • @malikakarunarathne5173
    @malikakarunarathne5173 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් වැඩසටහනක්. මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිලිබඳව ඔබ දෙපලට පින්සිදු වෙනවා..!! 🙏🙏

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩.-

  • @indikamaura6811
    @indikamaura6811 ปีที่แล้ว +1

    හැමෝම බලනන්න ඕනෙ වැඩ සටහනක්

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +7

    සර් පාසල් කාලයේදී මාත් ඉගෙන ගෙන තියෙන්නේ පිලිමයේ හිසේ පිටි පස පුලස්ති සෘශිගෙ කියන කතාව. ඔබට පින් ඒ පිලිබදව පැහැදිලි කලට

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩....

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      ඉතින් බන් උබට කකන්න නැහැ නම් පුකේ රෙන්න ගූ නෑතිනම් ඒකට පලි ඉතිහාසය ද 😀
      මේ භූමියේ කන්න නැහැ කියන එකෙක් ඉන්නවා නම් ඌට කියන්න වෙන්නේ පින්පියෙක් කියලා තමයි 😀
      මහන්සි වෙලා වැඩ් කරන මිනිස්සුන්ට නම් කෑම හිගයක් නැහැ . ශුවර් එකට හිගන මානසිකත්වය තියෙන කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියෙන උන් තමයි කන්න නැහැ කියලා පිනට කන්න බොන්න බලාන ඉන්නේ 😀
      ශුවර් එකට උඋබ ගෝපොයියෙක් නේද 😀

  • @user-vn9ch9fn1b
    @user-vn9ch9fn1b 5 หลายเดือนก่อน

    Great programme 31:28

  • @kushaanjayakody
    @kushaanjayakody ปีที่แล้ว +1

    Supiriytama yanawa wede niyamai

  • @padmiwoodward1079
    @padmiwoodward1079 ปีที่แล้ว +1

    hemadamath asa karana weda satahana. theruwan saranai

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v 3 หลายเดือนก่อน

    දුකට කරුණ පාසල් වියේ පොත් කියවීමට රුසියෙක් උන මම පොතක් නැතිව අසරණ වෙන හැටි. සතියේ පත්තරේ නොවරදවා කියෙව්ව මම පත්තරේ නැතිව අසරණ වෙන හැටි. සේරටම හරි යන්න ඔබේ සංවාදය මට පිහිටට ඇවිත්. ස්තුතියි. 🙏

  • @virajupekshatm6758
    @virajupekshatm6758 ปีที่แล้ว +5

    මින්නේරියේ නෙවෙයි තියෙන්නේ. පොළොන්නරුවේ පොළ හන්දියට මෙහායින් හැරෙන්න ඕන. මින්නේරියේ ඉදන් 22km විතර දුරින් තියෙන්නේ ගිරිතලෙත් පහුකරං ගිහින්. 😊

  • @akiladanushkawillarachchi7039
    @akiladanushkawillarachchi7039 ปีที่แล้ว

    👌

  • @shifteryt4048
    @shifteryt4048 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්

  • @kenuhomes
    @kenuhomes ปีที่แล้ว +3

    ආචාර්යතුමා ඔබතුමා ලංකාවේ ජාතික සම්පතක් ...දීර්ඝායුෂ ලැබේවා...

  • @toneperera2334
    @toneperera2334 6 หลายเดือนก่อน

    දෙපලට තෙරැවන් සරණයි

  • @lalithakumari5114
    @lalithakumari5114 ปีที่แล้ว +12

    පැරකුම් දන්තාලේප තාම නිෂ්පාදනය කරනව සුලු වශයෙන්, සමහර සිංහල බෙහෙත් සාප්පු වල ගන්න තියෙනවා....

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว +1

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩

    • @mu7511
      @mu7511 ปีที่แล้ว +4

      @@prettygirl6146 moda comment ekk

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      @@mu7511 music වගේ බාල ක්ශේත්‍රයක් කරන උබද මොල කාරය 😂💩 ආ හරි හරි උබල බාල නෑ (කැ!රි ගො!න් කුනු අදින එකා උනත් මුරුන්ග අත්තෙ තියාගන්න ඕනෙ, ජරාව අද්ද ගන්න 😂💩)

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว +1

      @@mu7511 music කරන කබ්බෙක් ට රිදිලා 😂💩 අයිස් ටිකක් තියාගනින් පු!කේ

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      @@mu7511 ඇයි උබ මගෙ හුත්ත බැලුවද කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල අහන්නෙ? නිකන් පලයන් පො!න්නයො යන්න. පදුරු වේ!සිගෙ දරුවා 😂💩 ඩො!ටේ නූගත් කොට බිජ්ජා. රජයේ කැම්පස් ඉතින් වර්ල්ඩ් රෑන්කින් 2000 නේද. වැඩක් නැති ඩිග්‍රි කරල නිකන් මෙතන පු!ක දෙන්නෙ නැතුව හිටපන් 😂💩

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 ปีที่แล้ว +2

    කියන්න වචන නැති තරම් හොඳ වැඩසටහන්. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @kapilakapila2294
    @kapilakapila2294 ปีที่แล้ว

    Good 🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌

  • @Historychap53391
    @Historychap53391 ปีที่แล้ว +7

    තාමත් පැරකුම්බා දත් බෙහෙත් තියනවා නැති වෙලා නෑ...😁

  • @sudathgems1291
    @sudathgems1291 ปีที่แล้ว

    👌👌👌

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +1

    Lanka ithihasaya babuluwana oba thumantai nuwan mahathma athulu karya mandalayatai godaak pin

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මැතිතුමා ගොඩක් කරුණු කාරණා සාධක සහිතව පෙන්වා දෙනවා නමුත්බුදුරජාණන් වහන්සේගේ ඉතිහාසය සම්බන්ධ කරුණුවලදී කෙටියෙන් ලිස්සා යන බවත් පෙනෙනවාසත්‍ය ඉතිහාස කරුණු ඉදිරිපත් කිරීමට මැළි බවක් පෙනෙන්න තිබෙනවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      මේ th-cam.com/users/playlist?app=desktop&list=PLPrAsN9RSgx2N_Gms6l8oC22e8MKHDBRX වීඩියෝ....

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว +4

    Pulasthi rishige thama e prathimawa ekai eda polonnaruwa pulathisi puram kiyala hadun uwe . රජවරු කවදාද පූ නුලක් දැම්මේ. එ රුපය බලන හැමෝටම පෙනවා එ ඉන්නෙ රිශිවරයේක් හරි මුනිවරයේක් හරි කියලා.

  • @madhawawick816
    @madhawawick816 ปีที่แล้ว +1

    💥💥👍👍

  • @ishantharaka6263
    @ishantharaka6263 ปีที่แล้ว +1

    ❤️❤️

  • @Shiromi1312
    @Shiromi1312 ปีที่แล้ว +1

    👍

  • @kalumprasad530
    @kalumprasad530 ปีที่แล้ว

    👍👍👌

  • @chamindaabeykoon7617
    @chamindaabeykoon7617 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rohankularathna1927
    @rohankularathna1927 ปีที่แล้ว

    👌👌👌👌

  • @sanathperera2852
    @sanathperera2852 ปีที่แล้ว +1

    🙏

  • @vinuramendis2273
    @vinuramendis2273 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 ปีที่แล้ว

    👍❤

  • @jmslakma2682
    @jmslakma2682 ปีที่แล้ว +2

    පරාර්ථයන්ගේ යහපත සදහා විශිෂ්ඨ ක්‍රමවේදයන් සමග පිරැණු භාහු සහිත ශ්‍රේෂ්ඨ යුග පුරැෂයා පරක්‍රමභාහු.ඒ දැණුම් පද්දතියකට ඒක පුස්ථකයකට වැඩි විය යුතුයි..ඔහු අවසන් කාලයේ විශිෂ්ඨ ලේඛකයෙකු වන්නට ඇති..බාගදා ශක්තිමත් වානේ දණ්ඩක් පහසුවෙන් නමනා ආකාරයේ ශක්තිමත්භාවය පෙනී එයි.රාජ්‍ය පැලදුම් වල වටිනාකමකට වඩා සරල භවේ නිදහස හා ජනයාගේ යහපත සදහා ඔවුන් සමග සම බාවයේ සංකේතයක් ලෙස රජකුගේ පෙනුම වර්ථමානයේ නොපෙනීම විවේචනයට ගැනීම අත්යාවශ්‍යම යැයි නොහැගේ..වටිනා වැඩසටහන් ගෙන එන ඔබ සියළු දෙනාට ස්තූතියි....!!!ජය වේවා....!!!!

  • @harshalakmal4061
    @harshalakmal4061 ปีที่แล้ว +2

    🙏😇

  • @roshanweerakoon2974
    @roshanweerakoon2974 ปีที่แล้ว +1

    😍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +11

    මම ඉතාලියේ ඉදන් මේ වැඩ සටහන අහන්නේ රැ 11 ට ඉතාම රසවත් මගේ රටේ ඉතීහාසය මේ වන් ඉතීහාසයක් තිබ්ල අද අපි හිගන්නෝ උනේ කොහොමද? කටද මේ සාපය වදින්න ඕනේ?

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      වෙන කාටද රාජපක්ෂ හැතිකරේට🤮

    • @chamilmax1938
      @chamilmax1938 ปีที่แล้ว

      Mawath gannako ithali

    • @sumithpali3684
      @sumithpali3684 ปีที่แล้ว

      1948n passe awaserama wagakiyanna owne

  • @PasanRathnayakee
    @PasanRathnayakee ปีที่แล้ว +1

    ❤️

  • @nimalwijethunga6942
    @nimalwijethunga6942 ปีที่แล้ว +2

    sir some expert are saying about this, as.king parakkramabahu's image or sage pullasthi but there is doubt the thread ,it is not wear string(puna nula) becouse. it is said that a natural line situated on this stone then they said that that don't tell as like this. but as well as you also said that as thread which is wearing on shoulder .how do i comment about this thread thank you

  • @supunrajantha8005
    @supunrajantha8005 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @madusankatharindu
    @madusankatharindu ปีที่แล้ว +1

    ❤❤❤

  • @SanjayaWimalarathna-gc6tt
    @SanjayaWimalarathna-gc6tt ปีที่แล้ว +1

    Sarge poth kiyavanna asai sar komada ganne.hari lassanai sar veda satahan tika

  • @nalakasampath7329
    @nalakasampath7329 ปีที่แล้ว

    💯

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි !

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว +1

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩..

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 ปีที่แล้ว

      @@prettygirl6146
      Pretty Girl කියා නම තිබුනාට සිත ඒ තරම් pretty නෑ වගේ . තම ඉතිහාසයට වයිර කරන බව පේනවා . ආර්ථික අමාරු කම් තිබෙන විට ඔයවැනි කේන්තියක් ඇතිවන්නට පුළුවන් . ඔබට සහනයක් ලැබේවා යි පතමි .

    • @mrmillieyt2659
      @mrmillieyt2659 ปีที่แล้ว

      @@prettygirl6146 tho kaud http k!ri waradila gihin ipaduna ekekd ubala monwd bn dnne 😂💔🔥gon http issella igena gena wrn 😂🤌k*ri gotha http

  • @chamindaperera3257
    @chamindaperera3257 ปีที่แล้ว +1

    😊

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +3

    මගේ අදහසනම්, ප්‍රධාන මත දෙකෙන් පලවෙනි එක සම්බන්ධව මෙතන ඉදිරිපත් කරපු සාධක වලින් මේ පිළිමය පරාක්‍රමබාහු රජුම පමනයි කියන්න කොහොමටත් බෑ. පොළොන්නරුවේ හිටපු ඕනෑම රජ කෙනෙක්ගෙ වෙන්න පුළුවන්.

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว +1

      පරාක්‍රමබාහුට ගිවිසුම අමතක වෙයි කියලා , ගිවිසුම අතින් දරාගෙන ඉන්න මහලූ ගජබාහුද දන්නැහැ .😃

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +16

    ඕක පරාක්‍රමබාහුගේ පිලිමය නම් නිශ්ශංකමල්ලත් නිකං ඉදියිද?😃😃😃

    • @prettygirl6146
      @prettygirl6146 ปีที่แล้ว

      ඕකෙ ඉන්නෙ ගස්ලබු බෑයක් අතේ තියාගෙන ඒක කකා ඉන්න සිමියොන් ආත. 😂💩 ඔය මොකෙක් උනාම අපිට මොකෝ බන් 😂 අවු: 2500 ක ප්‍රව්ඩ ඉතිහාසය, රට බන්කොලොත්, කන්න කෑම නෑ, රෙ!න්න පු!කේ ගූ! නෑ. පරාක්‍රමඩ පුලශ්ටි ද කියල හොයනව 😂💩 ඔය රජවරු කියන ජාතියත් මේ දැන් ඉන්න එවුන් වගේම තමයි, මිනිස්සුන්ව තලා පෙලල උන් ආතල් එකේ හිටිය. 😂 නිකන් හිතහන් අවුරුදු 1000 කින් වගේ මහින්දව මේ විදිහට හැදෑරුවොත් මිනිස්සු? උන්ට පු!කෙනුත් හිනා යයි 😂💩...

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว +1

      @@prettygirl6146 ඊයා උබ හිතන විදිය නම්

    • @MRPRAZA2
      @MRPRAZA2 ปีที่แล้ว +1

      කතාව ඇත්ත ... නිශ්ංකමල්ල කියන්නේ ඒ වගේ කෙනෙක්

    • @user-sc4ii2tk4y
      @user-sc4ii2tk4y 2 หลายเดือนก่อน

      පහත්කම ලෝකෙ ඉස්සරහ ප්‍රදර්ශනය කරන්න එපා.​@@prettygirl6146

    • @gamunudissanayake3246
      @gamunudissanayake3246 2 หลายเดือนก่อน

      ​@@prettygirl6146ඉස්සර රජවරු කරපු දේවල් පිටරට වල ඉන්න මිනිස්සුන්ට පෙන්න පෙන්න සල්ලි හම්බකරන්නේ

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +1

    ආදරෙයි සර් ❤

  • @vidurangikosalarathnayake3879
    @vidurangikosalarathnayake3879 ปีที่แล้ว

    😊😊

  • @raarranasinghe7133
    @raarranasinghe7133 ปีที่แล้ว +2

    Yathartha නාලිකාවෙ 'මම අවුරැදු 4ක් එංගලන්තෙ පොත්...හිසැති සුභාෂිණී මහත්මියගෙ එපිසෝඩි එක බලන්න,හියුන් සාන් දේශාඨන වාර්තාවෙ පුලථිසි ඍෂිගේ පිලිමයේ විසින්,නිර්මිත ව්‍යාකරණ....ක පොත අත දරා සිටින බව..සඳහන් බව...

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +1

    මහාචාර්ය්‍යය තුමා මේ විඩියෝව තුලින් ඉතා වටිනා තොරතුරු ලබා දෙමින් මධ්‍යස්ථව,ඉදිරිපත් කරනවා. තමන්ගේ මතයක් සමාජගත නොකිරීම,එ තුමාගේ ඉතාමත් නිහතමානී ගුණයක් බව කිව යුතුයි .මෙම වැඩ සටහන දිගටම කර ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා .ඇත්තටම රටේ බහුතරයක් ලංකා ඉතිහාසය දන්නේ නැහැ ඒ ඔවුන්ට ඒවා කියා දීම සුදු අධිරාජ්‍යයවාදීන් විසින් හිතා මතාම නොකල නිසා.

  • @chamindudilshan6680
    @chamindudilshan6680 ปีที่แล้ว

    ❤️✌️

  • @nissandatsunb2105
    @nissandatsunb2105 ปีที่แล้ว

    😍😍😍

  • @darshanitharangathotagamuw5618
    @darshanitharangathotagamuw5618 ปีที่แล้ว

    💐🙏

  • @japan9552
    @japan9552 ปีที่แล้ว

    ❤from Japan

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว +1

    පැරකුම්බා දත් බේත් දැනුත් තියෙනවා. මම අපේ අම්මා ගේ ගම වන රුවන්වැල්ලෙන් ගෙන්වා ගත්තා. Facebook එකේ දැම්ම මෙතන දාන්න විදියක් පේන්නේ නැති නිසා

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +11

    අනේ සර් අර තාත්තා බලන්න නුවන් ඇතුළු ඔබ තුමා සමග මමත් එනවා ලංකාවෙ හිටියනම් ..නමුත් හදවතින් අනිවාර්යයෙන් ඔබලා සමග එනවා..දීර්ඝායුෂ වේවා ඒ තාත්තා ඇතුළු නෙත් එෆෙම් ඔබලාට

    • @ranasinghabandara3174
      @ranasinghabandara3174 ปีที่แล้ว

      Pp

    • @anuraafoodpriyad2525
      @anuraafoodpriyad2525 ปีที่แล้ว

      Api ada wan Anna wadasataha

    • @sarathdealwis5140
      @sarathdealwis5140 ปีที่แล้ว

      @@ranasinghabandara3174 මා ඉතා ආසාවෙන් බලන බලන එක ම වැඩ සටහන මෙයයි සරත්