Neth Fm Unlimited History 155

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 40

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +2

    ආඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍🙏🙏🙏👍

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq ปีที่แล้ว +2

    අදටත් ලෝකවෙලඳපොල් හොඳම කුරුඳු ලංකාවෙ කුරුඳුයි

  • @anomakumuduni6266
    @anomakumuduni6266 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @user-ic5pn2zk5z
    @user-ic5pn2zk5z 2 หลายเดือนก่อน

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 9 หลายเดือนก่อน

    ❤❤

  • @chinthakakumara9161
    @chinthakakumara9161 ปีที่แล้ว

    ❤❤❤❤

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Excellent 😊

  • @sampathjaanaka-he2ll
    @sampathjaanaka-he2ll ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    ❤❤❤

  • @Poramola007
    @Poramola007 4 หลายเดือนก่อน

    Tea is being replaced by coffee.

  • @wijithawijayasinha1335
    @wijithawijayasinha1335 9 หลายเดือนก่อน

    🎉

  • @HasithaBandara-kc6uk
    @HasithaBandara-kc6uk ปีที่แล้ว

    💚💚💚

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️👍

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 ปีที่แล้ว

    ඔබ දෙපළ ගේ වැඩ සටහන ඉතාමත් කැමැත්තෙන් ශ්‍රවණය කරනවා ,
    කෝට්ටේ යුගය පිලිබඳ මේ දිනවල , කරුනු ඉදිරිපත් කිරීම නිසා , මතු උන එක ප්‍රශ්නයක් පිලිබඳ ඔබතුමන්ලාගෙ අවධානය යොමු කරන්න අදහස් කරා,
    අපේ පාසල් කාලයේ සිංහල සාහිත්‍ය විශය ට අදාළව , සුභාෂිතය නම් කාව්‍ය ග්‍රන්ථය පිලිබඳ අපි ඉගෙන ගත්තා, ඒ කෘතිය රචනා කල අලගියවන්න මුකවෙට්ටි තුමන් පිලිබඳ කරුනු ඉදිරිපත් කරන්න ,
    එතුමන් කතෝලිකයකු වශයෙන් බෞතීස්ම ලැබූ කෙනෙක් බවට සදහන් දේ , සත්‍ය ද.

  • @alankasenevirathne4920
    @alankasenevirathne4920 ปีที่แล้ว +1

    කරළියැද්දෙගේ දුව දෝන කතරිනා නේද ???

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    කැමිය අරක්කැමිය වුනෙ කොහොමද

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @maheshhettiarachchi8249
    @maheshhettiarachchi8249 ปีที่แล้ว

    මහත්මයාණෙනි
    මෙතරම් සිදුවීම් ලංකාව තුල මේසේ සිදුවෙද්දි මට ඇති ප්‍රශ්නය නම් ඇයි චීනය මැදිහත් නොවුනේ යන්නයි. ඒ වන විට චීනයත් ආසියාවේ ප්‍රබල තැනක සිටි බව මගේ වැටහීමයි.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🌾🌾💐💐

  • @manumathara2399
    @manumathara2399 4 หลายเดือนก่อน

    Ai gotata pray kare julia chan😂😂😂😂

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️❤️❤️

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏💐👍

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    ❤❤❤❤🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    මායාදුන්නෙ ගෙ ජීවිතය අවසන් වූයෙ කෙසේ කියලා පැහැදිලි කරන්ඩ මහත්මයානෙනි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    පලවෙනි කොටස
    අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන කරන
    රාජ් සෝමදේව
    වර්ථමාන ශ්‍රි ලංකාවේ ඉන්න අංක එකේ ඕපාදූපකාරයා බවට පත්වෙලා ඉන්නව.
    ඒකට හේතුව
    රාජ් සෝමදේව කරන්නෙ
    ආත්මීය වශයෙන් නොදියුණු ඉතිහාසය කටපාඩම් කරගෙන ඕපාදූප දෙඩවීම පමණයි.
    ඕපාදූප දෙඩවන මිනිස්සු කරන්නේ
    ඕපාදූප වලට සවන් දෙන
    අය තුල ක්‍රෝධය වෛරය ඇති කිරිම පමණයි.
    ඕපාදූපකාරයන්ගෙ විශේෂත්වය වෙන්නෙ
    ඔවුන් යතාර්ථය හෙවත් සොභාවධර්මය ගැන කතා කරන්නෙ නැත.
    ඒකට හේතුව,
    ඕපාදූපකාරයෝ
    මිනිස් ජීවිතයේ යතාර්ථය හෙවත් සොභාවධර්මය ගැන දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම්
    රාජ් සෝමදේව
    කාන්තාව කියන්නේ කවුද කියලා තවම දන්නේ නැත.
    පිරිමියා කියන්නේ කවුද කියලා තවම දන්නේ නැත
    සොභාවධර්මය විසින් කාන්තාවන් සහ පිරිමින් යන වර්ග දෙකක් නිර්මාණය කරන හේතුව මොකක්ද කියලා වත් රාජ් සෝමදේව දන්නේ නැත.
    අරගලකාරයො
    නීයෝජනය කරන්නේ සොභාවධර්මය නොවන බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික
    අරගලකාරයන් තුලින් නිර්මාණය වුන
    රාජ් සෝමදේව විසින් අවුරුදු 20 කට වැඩි කාලයක් කරගහගෙන සිටින,
    දිසාපාමොක් චරිතය අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    ඒ වගේම,
    අස්වාභාවික
    දිසාපාමොක්ලා තුලින් නිර්මාණය වුන
    රාජ් සෝමදේව විසින් අවුරුදු 20 කට වැඩි කාලයක් කරගහගෙන සිටින,
    සැමියා නැමැති චරිතය
    අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික දිසාපාමොක්ලා තුලින් නිර්මාණය වුන
    පූජකයා නැමැති චරිතය අස්වාභාවික බව රාජ් සෝමදේව දන්නේ නැත.
    අස්වාභාවික
    අරගලකාරයො
    දිසාපාමොක්ලා
    සැමියො
    සහ පූජකයො තුලින් බිහිවුන
    ධනපතියා නැමැති චරිතය අස්වාභාවික
    බව,
    රාජ් සෝමදේව දන්නේ නැත.
    මෙම අස්වාභාවික චරිත පහ අනුසාරයෙන් නිර්මාණය වුන
    ගෝත්‍රික නායකයා, රජතුමා,
    වර්ථමානයේ
    දේශපාලකයා නැමැති චරිත අස්වාභාවික බව
    රාජ් සෝමදේව දන්නේ නැත.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    රාජ් සෝමදේවගේ ජීවමාන දෙනෙත් අභියස නිර්මාණය කර තිබෙන
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන රාජ් සෝමදේව දන්නේ නැත.
    එම උත්තරීතර ආයතනයට පිංසිදු වෙන්න
    එම උත්තරීතර ආයතනයෙන්
    පෙකෙනිවැල කපාගෙන.
    එම උත්තරීතර ආයතනයෙන් සිප්සතර ඉගෙන ගෙන,
    එම උත්තරීතර ආයතනයේ සේවකයෙක් වශයෙන්
    අවුරුදු 20 කට වඩා වැඩි කාලයක්
    වැටුප් ලබාගෙන
    ඒ මුදල් වලින් බත් කන ගමන්
    කරන්නේ මොකක්ද ?
    එම උත්තරීතර ආයතනයට ගරහන එක පමණයි.
    රාජ් සෝමදේව කැමති නම්,
    එම උත්තරීතර ආයතනය ගැන දැන ගන්න
    දෙවෙනි කොටස කියවන්න.

    • @surendrapradeep1914
      @surendrapradeep1914 ปีที่แล้ว

      උබ වගෙ මෝඩ මූසල මී හරකෙක් 😅😅

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 2 หลายเดือนก่อน

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 ปีที่แล้ว

    ❤❤❤

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    🎉

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤❤❤❤❤