සීගිරියේ සිංහ පාදය | Lion rock Sigiriya | சிங்ககிரி | Neth fm Unlimited History Sri lanka 100 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2022
  • #Sigiriya, #සීගිරි, #சிகிரியா,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 422

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +19

    පුදුම ආසාවකින් තමය් මේ වැඩසටහන බලා ඉගෙනගන්නේ.
    මම විදේශ සංචාරක මගපෙන්වන්නෙක් . මගේ සිත ඉතාම ආදරය කරන ස්තානය සීගිරියය්. මහාචාර්ය තුමා ඇතුලු ඔබ සැමටම දීර්ඝායුෂ සහ නිරෝගී කම පතමි.

  • @ramanirajaratne5242
    @ramanirajaratne5242 2 ปีที่แล้ว +26

    සර් වගේ දැනුමෙන් අනූන උගත් අය තව බොහෝ මේ රටට අත්‍යාවශ්‍යයි.

  • @thefinder912
    @thefinder912 2 ปีที่แล้ว +8

    ඉතා ආසාවෙන් නරඹන වැඩසටහනකි.
    රාජ් සෝමදේව මහාචාර්යතුමා විසින් සිදු කරන පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨය.ඉතා පැහැදිලිය. ඒ වගෙම මෙම වැඩසටහන ඉදිරිපත් කරන නුවන් මහතාගේ ඉදිරිපත් කීරීමත් ඉතා අගේ කොට සලකමි......

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +6

    මටත් ප්‍රශ්නයක්ව තිබු සිංහ පාදය ගැන අද සමතයකට පත් උනා. දාර්ශනික උත්තරයක් ලැබුණා එයට.ඒවාගෙම සීගිරිය ගැන බෝහෝ දේ දැන ගැනීමට ලැබුණා.ඹබතුමලා දෙපලට බොහෝම පිං.තවතවත් මෙවැනි දේ අපට පහදා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @AsokaGeethamali-hr9jo
      @AsokaGeethamali-hr9jo 8 หลายเดือนก่อน

      සිගිරි කාශ්‍යප රජතුමා කිසිදු බියක් තිබු බවක් මෙම වැඩසටහන බලන විට හිතෙන්නෙ නැත 26:17
      මෙතරම් අලංකාර අද්විතීය නිර්මාණ කිරීමට හොඳ මානසික නිදහසක් තිබු බව මට සිතෙයි

  • @surendrapradeep1914
    @surendrapradeep1914 2 ปีที่แล้ว +6

    ඔබ තුමල්ල දෙපලට මෙන්ම මෙම වැඩසටහන කරගෙන යෑමට අනුග්‍රහය දක්වපු මහත්මයාටත් ගොඩක් පිං ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 ปีที่แล้ว +1

      පිං කෙසේ වෙතත් මෙහෙම බොරු සමාජගත කරනවට හෙන නම් ගහයි

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 2 ปีที่แล้ว +12

    සීරජු යසස සිරී
    තුබූ මුළු ලොව පැතිරී
    නිලුපුල් ඇසුන් අසිරී
    බැලුමෙන් සිහි ගිරී
    205

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 ปีที่แล้ว +1

      කාශ්‍යප රජු මුළු ලෝකෙම ප්‍රසිද්ද වෙලා හිටියා කියල අහල තියෙද

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +8

    රාජ් සෝමදේව මහත්තතාට ඉතාම ඉස්තුති වන්ත වෙනවා මේදැනුම ලබා දීමට 🙏🙏🙏💐

  • @imaasheez99
    @imaasheez99 7 หลายเดือนก่อน +3

    අපේ රටට පිදුම සම්පතක් මේ මිනිසා ඔබට් දීර්ගායුශ sir ❤

    • @user-pi5vh3by5h
      @user-pi5vh3by5h 6 หลายเดือนก่อน

      kasypada sigiriya haduwe Ai danna neda,

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 ปีที่แล้ว +4

    Being a teacher and a school administrator for more than 2 decades with foreign exposure,I am proud to be born in this land of this Island.Knowledge of Raj Somadeva is unprecedented and .This mind should be recognised by UNESCO and UN.

  • @udarapiyumal7269
    @udarapiyumal7269 2 ปีที่แล้ว +6

    ගොඩක්ම වටිනා කරුණු රාශියක් ඉගෙනගත්ත . බොහොම ස්තුතිය සර් ඔබ සියලු දෙනාටම. වත්මන් සමාජයට වටිනා කාර්යයක නිරත වන ඔබ සැමට තෙරුවන් සරණයි. ජය වේවා !!

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 ปีที่แล้ว +1

      ඔව් ඔව්.
      සිංහයාට තියෙන්නෙ ඇඟිලි තුනයි කියලත් ඉගෙනගත්ත.
      ඒක කොහෙන්වත් ඉගෙනගන්න බැරි දෙයක්නේ 🤩😄😂🤣

  • @kamindaweligamage9487
    @kamindaweligamage9487 2 ปีที่แล้ว +5

    Thank you very much sir s

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +3

    විෂයක් විධියට ගත්තම පාසල් යන අවධියේ ඉඳන් ඉතිහාසය කියන්නෙ මට පේන්න බැරි එපා කරපු විෂයක්. මේ වැඩසටහනත් TH-cam එකේ suggest වෙවී තියෙද්දි සෑහෙන කාලෙක ඉඳන් නොසලකා හැරල තිබුනෙ...
    ඒත් වාසනාවට වගේ ඊයෙ දිනයෙ වැරදීමකින් වගේ මේ වීඩියෝ එකක් Click වුනා (ඉබ්බන්කටුව වීඩියෝව)...
    එතන ඉඳන් දිගට බලනව,
    මේ වැඩසටහන නිසා තමයි ඉතිහාසය ඉගෙනීමෙ වටිනාකම වටහගන්න පුලුවන් වුනේ...
    බොහොම වටින වැඩසටහනක්...
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා...
    ජූඩ් ටත්, මහාචාර්ය තුමාටත් ඒ සඳහා ශක්තිය, ධෛර්ය වගේම නිදුක් නිරෝගී සුව ලැබේවා‍‍‍...!!!

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +10

    පර්වත මුදුනේ රාජධානියේ විස්තර සහිත විඩියෝවක් ඕනි

  • @lahirupalliyaguru1315
    @lahirupalliyaguru1315 2 ปีที่แล้ว +3

    Elaga video aka ekkmanatama ona.thanks අශෝක mahaththaya

  • @thimirapawan2294
    @thimirapawan2294 2 ปีที่แล้ว +9

    නුවන් අය්යෙ,මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.1967,1968යන අව්රුදු වල සීගිරි චිත්‍රවලට තාර හා කොළ පාට සායම් ගාලා විනාශ කරානෙ.උල් ආයුදවලින් ඇනලත් දැඩි සේ හානිකරලත් තිබුනනෙ.සමහර චිත්‍ර ආපහු යථාතත්වයට පත් කරන්න බැරි වෙන්නම....ඉතිං මට තියෙන ප්‍රශ්නෙ තමා ලුසියානෝ,මරන්සි මහත්තයා සීගිරි චිත්‍ර ප්‍රතිසංස්කරණ කරායින් පස්සෙ අද අපිට දකින්න තියෙන්නෙ එදා තිබුන චිත්‍රමද? නැත්තන් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අතීත චිත්‍රවලට වඩා ඒ චිත්‍ර ගොඩක් වෙනස් උනාද කියන එක.එසේත් නැත්තන් එදා තිබුන පැරනි චිත්‍රවලින් දළ වශයෙන් සියයට කොපමන පමන ප්‍රමානයක්ද ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අද දකින්න තියෙන්නෙ? කියන එක..මම එහෙම අහන්නෙ එයා චිත්‍ර ප්‍රතිසංස්කරණයේදි මෙරට පාරම්පරික චිත්‍ර ශිල්පීන්ගෙනුත් උදව් ගත්තනෙ ආය චිත්‍ර ටික අඳින්න.අනික තමා ඉතා හොඳින්,බැලුවොත් සමහර චිත්‍රවල කරාඹු,මුහුනෙ සමහර තැන් දෙක දෙක පේනවා,ඒ කිව්වෙ උඩින් ආය ඇඳලා කියලා හොදට පේනවා.....ඔන්න ඕකයි,මගෙ ප්‍රශ්නෙ.පුලුවන්නම් මහාචාර්‍යතුමාට මේ ප්‍රශ්නය යොමු කරලා උත්තරයක් අරගෙන දෙනවද?

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +2

    තාම සිගිරියට ඇවිත් නැහැ ඒත් නිවැරදි තොරතුරු දැන පැමිණීම වඩා වැදගත් ඔබතුමාලට පිං

  • @iam7bit
    @iam7bit 2 ปีที่แล้ว +27

    මේ වැඩසටහනේ ගොඩාක් එපිසෝඩ්ස් හරිම ආසාවෙන් බලන්නෙ. නමුත් අර සිංහ පාදය සම්බන්ධ ප්‍රශ්නයේදි ගැටලුවක් ආවා. කැටපත් පවුරේ සඳහන් නොවූ පමණින් යම් දෙයක් සිදු නොවූ බව අපට කියන්න පුලුවන්ද?
    මේකට කියනවා 'Argumentum ex silentio' = is to express a conclusion that is based on the absence of statements in historical documents, rather than their presence, තේරෙන විදිහට කිවුවොත්, අපිට ප්‍රාමාණික ඓතිහාසික සාක්ෂි සහ දත්ත නොමැති නිසා හෝ එවායේ හිඟ බව නිසා ඉතිහාසයේ සිදුවූ යම් දෙයක් එසේ සිදු නොවුනා යැයි ප්‍රකාශ කිරීම.
    ඉස්සර මිනිස්සුන්ට අපිට වගේ ක්ෂණයකින් දේවල් සංසන්දනය කරන්න විධි තිබ්බේ නෑ. මම මෙතනදි කියන්නේ අන්තර්ජාලය වගේ පහසුකම්. සිංහ පාදයක් යැයි කවුරුත් පිළිගත් මතය ඔවුනුත් පිළිගෙන කවි ලිවුවා. නිර්භයව විවාදාත්මක අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් ඒ කාලයේ නොතිබුනා වෙන්න පුලුවන්, නැත්නම් එවැනි සමාජයේ පිළිගත් මත වෙනස් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයින් රාජ උදහසට සහ දඬුවමට ලක් වුනා වෙන්න පුලුවන්. ඒ වගේ දේවල් දැනුත් සිදු වෙන නිසා, එහෙම දෙයක් ඒ කාලයේ සිදු නොවුනා යැයි හිතන්නට බැහැ.
    සිංහ පාදයක් ගූගල් කරලා බැලුවම පේනවා සීගිරියේ තියෙන්නේ සිංහ පාදයක් නෙමෙයි කියලා, බැලූ පමණින් පැහැදිලි වෙනවා. ඒක ගුරුලු හෝ උකුස්සෙක් වගේ කුරුල්ලෙකුට සමාන සතෙකුගේ ද නැද්ද යන්න සාකච්ඡා කල යුතුයි.
    මම හිතන්නේ විකල්ප අරුත් දැක්වීමකට ඉඩ තැබිය යුතුමයි. නැත්නම් අපි එක රාමුවකට හිර වෙනවා. නැවතත් සඳහන් කරන්න කැමතියි, මේ වැඩටසටහන මම කාලයක් තිස්සේ හොයමින් සිටි දෙයක්. සීගිරිය සම්බන්ධයෙනුත් මම ගොඩක් අධ්‍යයනයක් කලා පසුගිය ඇවුරුදු කිහිපය තුල. මේක ජාතික සේවයක්. මේ කතිකාවතට මිනිසුන් යොමු කරවීම ම පමණක් අති විශාල සේවයක්. එය සුලු පටු දෙයක් නොවෙයි. ඔබ දෙපලට බුදු සරණයි. 🙏
    (මගේ මතය විවාදයට විවෘතයි. සහ එය ප්‍රශ්නයක් ලෙසින් ඉදිරිපත් කිරීමටත් මම කැමතියි.)

    • @anomamaggonage761
      @anomamaggonage761 2 ปีที่แล้ว +6

      මට හිතුන මෙයට යමක් ලියන්න. මොකද ඔබ කියනවා සීගිරියේ ඇත්තේ සිංහ පාද නෙමෙයිය ගුරුළු හෝ පක්ෂියෙක්ගේ පාද යනුවෙන්. නමුත් හොඳින් google search කරලා බැලුවොත් පක්ෂීන්ගේ පාද සහ සිංහ පාද පැහැදිලිව අඳුරගන්න පුළුවන්. මොකද පක්ෂීන්ගේ පාද පිහිටලා තියන්නේ ගහක අත්තක් හෝ පියාඹල ඇවිත් පොලොව තදින් බදලා අල්ලගන්න ගැකි ආකාරයෙන්. උඩින් පියඹල ඇවිත් පොලොව බදන ආකාරයයි පොළොවේ සිට පොලව බදන ආකාරයයි දෙවිදියක්. වක්‍ර වෙලා ගහක අත්තක් වටකරලා අල්ලගන්න නම් නියපොතු වක්‍ර වෙන්න ඕනේ. නමුත් සිංහයින්ට එසේ අවශ්‍ය නැහැ. වක්රවීම අවශ්‍ය නැහැ. එනිසා පැහැදිලිව කියන්න පුළුවන් සීගිරියේ ඇත්තේ සිංහ පාද කියල. ඒවා උල් හැඩයට නිමවා තියන්නේ වක්‍රව නෙමෙයිනේ. අපේ ආදී මුතුන් මිත්තන් අද අයට වඩා බුද්ධිමතුන් ව සිටි බවට හොඳම සාක්ෂි තමා ඒවා. හොඳින් පරීක්ෂා කරලා බලන්න පක්ෂි පාද ගැන සහ සිංහ පාද ගැන. අපි දැන් ඉතිහාසය මවන්න උත්සහ ගැනීම හරිම අපරාධයක්. එයින් අපේ ප්‍රෞඪ ඉතිහාසය අච්චාරු වෙනවා. පැහැදිලිව ඇති දේ විකෘති කිරීම ජාතික අපරාධයක්. අපේ ඉතිහාසය හරිම ප්‍රෞඩයි.

    • @anomamaggonage761
      @anomamaggonage761 2 ปีที่แล้ว +2

      ඉතිහාසය යනු ඉතිහාසයයි ඒවා සිදුවී හමාරයි. එය ඔප්පු කරගන්න නම් දත්ත සහ සාක්ෂි අවශ්‍යමයි. එහෙම නැතුව ඒවා ගැන කියන්න වෙන්නේ තම තමන්ට හිතට නැගෙන හිතළු පමණයි. ඒවා විවිධයි ඉතිහාසය උගතුන් ඒවා තමන්ගේ අත්දැකීම් අනුව පවසන අතර ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදත් අය නොගැලපෙන ඕනෑම අදහසක් පවසන්න පුළුවන්. එයින් වෙන්නේ ඉතිහාසය විකෘති කිරීමක්. එය අපරාධයක්. ඒවා ගැන සැකයක් ඇත්නම් කරන්න තියන්නේ තමතමන්ට සාක්ෂියක් ලැබෙන තුරුම ගවේෂණය කරන එක. එහෙම බැරිනම් නිහඬවීම ඉතිහාසයට කරන ගෞරවයක් ලෙසයි මම දකින්නේ.

    • @iam7bit
      @iam7bit 2 ปีที่แล้ว +1

      ​@@anomamaggonage761 ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයෙන් මම පටන් ගන්නම්. මම පැහැදිලිවම ප්‍රකාශ කලේ එම පාදය සිං පාදයක් ලෙසම නොපෙනෙන බවයි. එය පක්ෂි පාදයක් ද නැතිද යන්න තවදුරටත් ගවේෂණය කල යුතුයි. නමුත් ඔබ විසින් ඉදිරිපත් කල පක්ෂින්ගේ පාදය සම්බන්ධයෙන් අදහස නිවැරදියි. එය හරි.
      දෙවනුව, මම අර කැටපත් පවුරේ අදහස් දැක්වීම පිළිබඳව දැක්වූ මතය ඔබතුමා මග හැරියා. සමාජයට පිටින් යන අදහසක් කැටයම් කිරීම ගැන එදා සමාජයේ තිබූ තහංචි ගැන අපි දන්නේ නැහැ. ඒ සමාජය තිබූ ආකාරය ගැන පූර්ණ දැනුමක් අපට නැහැ, එම නිසා සමහර දේවල් උගතුන් පවා අනුමානයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා, සමහර මත ඉදිරියේදී වෙනස් විය හැකියි, යන අදහසට ඉඩක් තැබිය යුතුමයි.
      මෙම වැඩසටහන් වලදි අපිට නිතරම ඇහෙනව කලින් තිබූ මත අලුත් සොයාගැනීම් නිසා වෙනස් වන බව. ඉතිහාසය කිසිම විටක "ප්‍රත්‍යක්ෂයෙන් අප දන්නවා. නැවත සිතා බැලිය යුතු නොවේ" කියලා පෙට්ටගමක දමා වසා දැමිය නොහැකියි. එහෙම කරනවා නම් අලුත් අදහස් වලට ඉඩ නොදෙන ජාතියක් වෙනවා.
      අපේ ඉතිහාසය ප්‍රෞඩ තමයි, එය කිසිවෙකු විවාදයට ලක් කරන කරුණක් නෙමෙයි. නමුත් අදහස් වශයෙනුත් අප පාරිණාමය විය යුතුයි. අප අපේ මත නිර්මානය කිරීමට භාවිතා කරන දත්ත යාවත්කාලීන (Update) වන වාරයක් පාසා ඒ කරුණ සම්බන්ධ අපේ මතයත් වෙනස් විය යුතුයි. එය තමයි සැබෑ වර්ධනය කියන්නේ.
      ඔබතුමාගේ අදහස් වලට ස්තූතියි.🙏

    • @anomamaggonage761
      @anomamaggonage761 2 ปีที่แล้ว

      @@iam7bit ඔබතුමා කියනවා මම ඔබතුමාගේ කැටපත්පවුර සම්බන්ධව සිද්ධිය මගහැරිය කියල. ඒ නිසා තමයි මම කිව්වේ ඒවා ගැන හිතළු නොකියා ගවේෂණය කලයුතුයි කියල. එවිටයි යමක් update වන බව කිවහැක්කේ. එක එක්කෙනාගේ හිතට එන සිතුවිලි තමන් ළඟ තියනොගෙන සමාජගත කිරීම වැරදියි නේද. සමාජගත කලයුත්තේ ගවේෂණය කල ඒ විෂය උගත් කෙනෙක්. හැමෝටම හිතන්න නිදහස තිබුනට යම් ඉතිහාස කරුණු ගැන හිතළු වලින් වෙන සෙතක් නැහැ. දාහක් දෙනා දාහක් කරුණු කියාවි. කොයි දේ පිලිගන්නද. ඔබම කියනවා දැන් තියන මත අලුත් සොයාගැනීම් මත වෙනස් වන බව. ඔව් ඒ අලුත් සොයාගැනීම් මත. හිතළු මත නෙමෙයි. යම් කරුණක් ගැන අපිට interest නම් කලයුත්තේ හිතෙන හිතෙන දේ ප්‍රකාශ කරන එක නෙමෙයිනේද. ඒ කරුණු විෂය හැදෑරීමයි. ගවේෂණයේ යෙදීමයි. සාධක පෙනෙන තුරු ඔප්පු කරගන්නා තුරු ගවේෂණයේ යෙදීමයි. මේ මහාචාර්යවරු කරන්නේ එය.

    • @iam7bit
      @iam7bit 2 ปีที่แล้ว

      @@anomamaggonage761 ඇත්ත. නමුත් අපි හැමෝටම ගවේෂණය කල නොහැකියි. එම නිසයි අපි තිබෙන දත්ත දිහා බලා ඒ සම්බන්ධයෙන් විකල්ප මත ගෙනෙන්නේ. එතකොටයි කවදා හරි එවැනි මතයක ශක්‍යතාව හරි හැටි මැන බැලීමට තවත් කෙනෙක් ගවේෂණයක යෙදෙන්නේ. මෙම වැඩසටහන් වලින් නරඹන්නන් සියල්ලන්ටම සිතන්නට පුරුදු කරනවා, එම මාවත් ඔස්සේ මමත් හිතනවා. ඔබතුමා කරන දෙයින් එවැනි උත්සාහ ව්‍යර්ථ විය හැකියි. තමන්ගේ මතයට කොතරම් පටහැනි වුවත්, අනෙක් මතයට ගරු කරන්න.
      මෙම ‍යූටියුබ් කොමෙන්ටු තීරුව තිබෙන්නේ එයටයි. ඔබේ මතයටත්, මගේ මතයටත් එය විවෘතයි. ස්තූතියි.

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 2 ปีที่แล้ว +1

    Niyamai වැඩසටහන

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +3

    Excellent programme carefully explained by prof somadeva exploring the understading of nuanced versions of historical knowledge.many thanks for opening up alternative and "inclusive" view points that helps to heal rifts in idiological misconceptions .

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว +4

    your the only one world class king Much much proud of you our great king kashyapa. 🙏

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 2 ปีที่แล้ว +3

    💯💯💯💯💯💯💯💯😍😍😍😍😍
    ගොඩක් ස්තුතියි

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +3

    Thank you sir 🙏

  • @piumalsandaruwan30
    @piumalsandaruwan30 2 ปีที่แล้ว +2

    ජය 🙂❤💐

  • @justinsilva8363
    @justinsilva8363 2 ปีที่แล้ว +8

    Authenticated historical information clearing all such miss concepts pertinent to Seegiriya, mute testimony of our proud heritage.
    NethFM reveals a new very pragmatic view in every respects. The history team headed by Pro. Raj Somadewa, Nuwan & rest of the
    history team of NethFM, deserves our sincere gratitudes. Pls keep up good work for the nation.
    Justin
    accept our sincere get

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +10

    මම ඉස්කෝලේ ගියේ මාතලේ. මාතලේ අපි වෙසක් වලට යන්නේ සීගිරි දබුලු දෙකට. මම නීතිවේදියෙකු ලෙස දැනට වැඩ කලත් පලමුව කලේ ගුරු වුර්තිය .අපි පාසැල් ලමුන් රැගෙන සෑම වසරක්ම සීගිරියේ යනවා .සීගිරිය බලන්න නෙමේ ඉගෙන ගන්න. මම පලමු වතාවට සීගිරියේ ගියේ 1970 වසරේ අප්පච්චියි අම්මායි එක්ක. මේ වනවිට 20 වතාවකට වඩා සීගිරියේ ගිහින් තියනවා. එහේ ගම්මුන් සමග කතා කරලා තියනවා. මගේ කිට්ටු මිතුරෙක් ඉස්සර සීගිරිය මහ විදුහලේ ඉගැන්නුවා. මම ඔහුත් සමග සීගිරිය අවට ගම් ව්ළ ඇවිදලා තියනවා. බෙල් පාර්ටියේ කතා අහලා තියනවා. සීගිරියේ තියෙන්නේ ගුරුලු පාදයක් ගල ඇතුලේ තට්ටු 7 මාලිගාව . මේක රාවනාගේ මාලිගාව කතා ඉස්සර තිබ්බේ නැහැ. මේ බයිලා ඔක්කෝම පිස්සො ටිකක් හදපුවා. මේ පොරවල් කැමත් නැහැ අපේම හෙලයන්ගේ දස්කම් පෙන්නනවාට.ඒවාත් කාටහටි පංගනාතු කරන්න ගන්නේ. කරලා කැපීපේන්න්න යන්නේ. මේවා මානසික රෝග. අනික මුන් ඉරිසියා කාරයෝ. අපේරජවරුන්ගේ හැකියාවන් පේනවාට මුන් කැමඝි නැහැ. සීගිරියේ කොහේවත් රාවනා ගැන තට්ටු 7 මාලිගාව ගැන ජනප්‍රවාද ‍යක් වත් නැහැ.මේකත් අර බුදුන්වහන්සේ ලංකාවේ උපන්නා කිවුවා වගේ තමා.කිසිම ජනප්‍රවාද යක් මූලාස්‍ර යක් නැහැ. ඔක්කෝම හිතලු හා මිත්‍යා අතීතකාමය විතරයි. එහෙමත් නැත්නම් පද පෙරලි විතරයි.මේවාට දගලන්නේ අපේ බංකොලොත් තරුනපරපුර විට්ගරයි. මුලු ජීවිත යම තියෙන්නෙ සැබෑ ලෝකයේ නෙමේ TH-cam ලෝකයේ.

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 ปีที่แล้ว +1

      මහත්තයා....ඔබතුමාගෙ මතයේ සිටීම ඔබතුමාගේ කැමැත්තක්..ඉන් එහාට ගිහින් සිතීමත් ඔබතුමාගේ කැමැත්තක්...කාශ්‍යප යුගයේ සීගිරිය නිර්මාණය කලා කියලා කියන්න කලින් හිතන්න කාශ්‍යපගේ පාලනය කල කෙටි කාලය තුල සීගිරියට අවශ්‍ය ගඩොල් සපයාගැනීමටවත් හැක්ද කියන වග....සීගිරිය ගිනිකන්දක් මගින් නිර්මානය වී පසුව මයදානවයන්ගේ නිර්මාණයක්....රාවණයන්ගේ රාජධානිය....ටිකක් ඔබ කොටුවී සිටින සීමාවෙන් එහා සිතන්න...සහස්‍රමුඛ රාවණ ග්‍රන්ථය කියවන්න....පසුකාලීනව කාශ්‍යප ඔහුගේ රාජධානිය කරගෙන යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකල බවයි සත්‍ය

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว

      @@danushkaprabath6095 රුවන්වැලි සෑය .අබයගිරිය.ජේතවනය. සීගිරියට වඩා ගඩොල් බාවිතාකල නිර්මාන. ඔබ කියන විදියට නම් මේ ස්තුප 3 හදන්න එකකට වසර 100 ගනනේ වසර 300 ක් යන්න ඇති නේද? ඔයා කියන විදියට නම් මේ ස්තූපත් ඕගොල්ලන්ගේ අර අනුන්ගේ ගෑනියක් උස්සන් ඇවිල්ලා ඇවිල්ලා වදුරන්ගෙන් ගුටි කාලා මැරිච්ච සහස්‍ර මුක රාවනා හදපුවා වෙන්න ඇති. දුටුගැමුනු ලා වලගම්බාලා කලේ කැඩිච්ච තැන් ටිකක් හදලා නම ගහ ගත්ත එක වෙන්න ඇතිනේ. මේ අපේ මිනිසුන්න්ගේ වටිනා නිර්මාන හරියට හිටියා කියලා ඔප්පුකරන්න වත් බැරි රාවනයෙකුට දීලා මේවා බාල්දුකරන්න එපා.

    • @danushkaprabath6095
      @danushkaprabath6095 2 ปีที่แล้ว +2

      @@ranjithanura520 ඔබතුමා අහලා තියනවද දසමහා යෝධයෝ පිරිසක් දුටුගැමුණු රජතුමාට හිටියා කියලා...එතකොට රුවන්වැලිසෑය ඉදික⁣⁣ළේ කෙසේද යන ආකාරය,කාලය කුඩා දරුවෙකුට වුවත් වැටහේවි...නමුත් කාශ්‍යපගෙ කාලයේ දසමහා යෝධයෝ හිටියේ නෑ නේද මහත්තයා...ඉන් එහාට මම ඒ ගැන මුකුත් කියන්නේ නෑ...මොනා උනත් ඔබ ගුරු වෘත්තීය අත්හැරපු එක මුලුමහත් සමාජය වෙනුවෙන් කරපු ලොකූ සේවයක්...මක් නිසාද කියනවානම් ගුරු වෘත්තීය කියා හරියට ලියාගන්නවත් දන්නෙ නැති ඔබ වැන්නෙක් කිසි සේත් එම වෘත්තීය කිරීමට සුසුසු නෑ....අනෙක් කරුණ නම් ඔබනම් සීගිරි දඹුලු ගිහින් ඇත්තේ වඳුරන්/ රිලවුන් බැලීමට බව සක්සුදක් සේ පැහැදිලියී..මන්ද යත් 1970සිට දඹුලු ගියත්,ගුරුවරයෙක් වෙලත් දඹුල්ල කියා නිවැරදිව ලියාගන්නවත් නොදන්නේ රිලවුන්,වඳුරන් හැර ඔබ දඹුල්ල කියා ලියා ඇති බෝඩ් ලෑල්ලක්වත් නොදැක ඇති අයෙක් බව පැහැදිලී....⁣අඩුම තරමේ ශ්‍රෙෂ්ඨ රජෙක් වන දුටුගැමුණු රජතුමාගේ නමත් "දුටුගැමුනු"කියා වැරදියටනෙ ලියන්නෙ...එය ඒ රජතුමාටත් කරන නිගාවක්...අනෙක් කරුණ නම් ඔබ සීතා ගැන කතාකරන්නේ අඩුම තරමේ ⁣රාමායනයවත් නොකියවා යන වග හොඳින් වැටහේ...සීතා යනු රාවණයන්ගේම දියණියයි....කිසි දිනෙක රාවණත් රාමත් යුද්ධ කලේ නෑ...යුද්ධය ඇතිවුයේ රාවණ පුත් වන මේඝනාද සමග රාම ලක්ෂ්මන අතරයි...රාවණ යනු රාම ලක්ෂ්මන දෙදෙනාට නැවත ජීවත්⁣වෙන්න ප්‍රාණ වායුව දුන් සතුරාට පවා අගතියක් සිදුනොකළ අවිහිංසාවාදී ශ්‍රෙෂ්ඨ රජෙක්...අපි ඒ ඉතිහාසය හොඳින් දනිමු... රාවණ ඉතිහාසය පිලිබද තොරතුරු ඔප්පු සිද්ධ කිරීමට ඕනෑතරම් සාක්ෂි සාධක අපට තියනවා....පොත් පත් වලින් හා සියසින් දුටු දේවල් වලින්....මහාවංශයටත් වඩා වසර 400කට පෙර ලියවුනු සිංහල දිව්‍යාවදානය පොත කියවන්න මහත්තයා...ඔයාගෙ ඔය ගුරු වෘත්තීය ගැනයි නීතිවේදියෙක් ගගා ⁣කයිවාරු ගහන්නෙ නැතුව පොතක් පතක් කියවන්න..රාවණයන් ඔබලට සතුරෙක්නම් රාවණ ඉතිහාසය ඔබ හොයන්න එපා..අඩුම දරු මුනුබුරෙක්ට කතාවක් කියන්න ලංකාවේ ඉතිහාසය ඉගෙනගන්න....යටගියවංශය කියවන්න,වර්ගපූර්නිකාව කියවන්න,ලංකාවතාර සූත්‍රය කියවන්න....මේ කිහිපයක් පමණයි....අඩුමතරමෙ රාමායනයවත් කියවලා කතා කරන්න....අවශ්‍යනම් තවත් ඕනෑතරම් රාවණ ඉතිහාසය සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි පොත්පත්,ස්ථාන පෙන්වියහැකියී.....අප සාක්ෂි සහිතවයි කතාකරන්නේ....ඔබ හැකිනම් රාවණ යනුවෙන් රජෙක් නොසිටියා කියලා සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන්න...බොරුවට කටමැද දොඩවන්නේ නැතිව...ඔබ පිළිගන්නා රාජ පරම්පරාව ආරම්භය සිට මේ දක්වා ඉදිරිපත් කරන්න....එය නිවැරදිනම් වසර 5000කටත් එහා ගිය මහා සම්මත මනු රජුගේ සිට රාජාවලිය සාක්ෂි සාධක ඇතුව මම ඔබට ඉදිරිපත් කරන්නම්...මහා සම්මත මනු රජුට නෑකම් කියන රජෙක් රාවණ කියන්නේ...ඔහු අපට වීරයෙක්..මම ඒ රාවණ පරපුරේ ලේ ඇති සුජාත හෙළයෙක් බව අභිමානයෙන් කියනවා...අදත් කියනවා හෙටත් කියනවා..ඒ වගේම අප තව දෙයක් හොඳින් දන්නවා...තිරිසන් සතෙකුට දාව සුප්පා දේවිය වැදූවා කියන දරුවන් දෙදෙනෙකුම එකතුවී ඉපදුන අවජාත විජයගේ පරම්පරාවට නෑකම් කියන පිරිසකුත් මේ ලංකා භූමියේම වෙසෙන බව අපි හොඳින් දනිමු....ඔබේ අදහස් සිතුම් පැතුම් අනුව ඔබ කාගෙන් පැවතඑන්නෙක්ද කියා ඔබ තේරුම්ගතයුතුයි....⁣

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ​@@danushkaprabath6095ඉතිනි තමුසෙ ඒ ගැන ජාන පරික්ෂණයක් එහෙම කරාද
      තමුසෙ 100% ම හෙල කියන්නෙ
      තමුසෙ හත් මුතු පරම්පරාවෙ ⁣දාන්නවාද

  • @sudamgamage8881
    @sudamgamage8881 2 ปีที่แล้ว +3

    Congratulations to Unlimited History 🙏🙏🙏

  • @ranjithsilva878
    @ranjithsilva878 2 ปีที่แล้ว +1

    Lots of knowledge gained. Thx

  • @chandigamage7431
    @chandigamage7431 2 ปีที่แล้ว +4

    100 සුබ පැතුම්

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน +1

    Budusaranai obathumata🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +2

    ඔබදපලට ගොඩක්පිං

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks Sir

  • @surangachamil3702
    @surangachamil3702 10 หลายเดือนก่อน

    Great sir

  • @kamalikapieris108
    @kamalikapieris108 ปีที่แล้ว

    good. nice helpful

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Glad to hear that

  • @holidayinsrilanka92
    @holidayinsrilanka92 2 ปีที่แล้ว +5

    අසන්නා නුවණින් ඇසිය යුතුය ..

  • @tharakaweerakkody7112
    @tharakaweerakkody7112 2 ปีที่แล้ว

    There are more information. Thank you

  • @noobboy9877
    @noobboy9877 2 ปีที่แล้ว +6

    සිගිරි ය එ කාලේ තිබ්බ කාශප රජුගේ මාලිගා විතරක්ම නෙවේ කලා විශ්ව විද්‍යාලයක් වෙන්න බැරිද . මෙක එක් අදහස් විතරයි .

  • @shifadhilrufa6718
    @shifadhilrufa6718 2 ปีที่แล้ว +3

    👍

  • @holidayinsrilanka92
    @holidayinsrilanka92 2 ปีที่แล้ว +7

    යම් යම් පුද්ගලයයින් සීගිරිය සම්බන්ධව ඉදිරිපත් කරන යම් මතයක් තවත් කෙනෙක් මිත්යාවක් යයි පවසයි නම් ඔහු කාශ්‍යප රජු විය යුතුය..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      තමන්ගේ දුව සීතව උස්සගෙන ඇවිල්ල හංඟල තියාගෙන කැරකි කැරකි හිටිය මිසක්, ලංකාවේ ගොඩනැගිලි හදන්න වෙලාවක් තිබ්බේ නෑ රාවණාට.
      රාමා හොයනව ගෑණිව.

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว

      සීගිරිය ගැන මත ඉදිරිපත් කරන්න පුරාවිද්‍යාව දැනගෙන ඉන්න ඕනි පුරාවිද්‍යාව ගැන මෙලෝහසරක් දන්නේනැති ඔයා වගේ අය කටට එන එන දේවල් කිව්වාම ඒවා මත නෙමෙ . හිතලු. මනෝ විකාර. ගෙදෙර කරන්න දෙයක් නැති වුනාම නොදන්නා දේවල් වලට මත ඉදිරිපත් කරන්නේ උද්දච්ච මෝඩයෝ. එහෙම කිහිප දෙනෙක්ම ලංකාවේ ඉන්නවා. කැපීපේන්න්න ඕනිම නම් හොද වැඩක් කරන්න. කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න. පුරාවිද්‍යාව ගැන දන්න කෙනෙක් කතාකරන කොට නොදන්න ඔයා වගේ අය ඇහුං කං දෙන්න පුරුදු වෙන්න.

    • @holidayinsrilanka92
      @holidayinsrilanka92 2 ปีที่แล้ว +1

      @@ranjithanura520
      කියන කියන හැම දේටම ඔයාට පුලුවන් එහෙයි කියල පාඩුවෙ ඉන්න.හැබැයි මම එහෙම නෑ.
      වර්තමානයේ අඩි 30 ක් හාරලා හමුවෙන දේවල් වලින් පුරාවිද්‍යාවට අනුව යම් යම් මත ප්‍රකාශ කරනව,හැබැයි තව අවුරුද්දක් ගිහින් අඩි 50ක් හාරලා හමුවෙන දේවල් වලින් සමහර විට කලින් ඉදිරිපත් කරපු මතය වෙනස් වෙන්න පුලුවන්.ඔයාට ඕනෙ නම් රාජ් සෝමදේව මහතාගෙන්ම අහල බලන්න...

    • @ArunaHewage-yr9jn
      @ArunaHewage-yr9jn 2 หลายเดือนก่อน

      Rajjuruwo gala udata giye kohomada

  • @abeygunawardena7337
    @abeygunawardena7337 2 ปีที่แล้ว +2

    All of us are very grateful

    • @abeygunawardena7337
      @abeygunawardena7337 2 ปีที่แล้ว +1

      And appreciative to your commitment. Pls print a booklet in all three languages for all of us to share your knowledge. Tks v much Proff.. May all of you live long. God bless you.

  • @geethikarathnayake1890
    @geethikarathnayake1890 2 ปีที่แล้ว +3

    කොටස් සියයම යූටියුබයෙන් නැරඹුවා.මම හිතන්නෙ මේ දක්වා මෙය නරඹන්න ඇත්තේ ඒ ඔබ දෙපල නිසා වෙන්න ඇති ..
    ඉතිහාසය + ඒ හා බැඳුනු සාක්ෂි + මහාචාර්යතුමාගෙ සංයමයක් සහිත හික්මුනු එහෙත් සිත් ඇදගන්නා කතා විලාසය + වැඩසටහන හැසිරවීමේදී නුවන් මහත්මයගෙ ආටෝපයෙන් තොර නමුත් අනගි හැකියාව ... හරිම අපූරු සංකලනයක් .

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว +2

    💝💝💝

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว +10

    ඔබ වගේ පුද්ගලයින්ගෙන් මීට වඩා ප්‍රයෝජන ගත යුතුයි.
    මේ දැනුම අපේ පාසැල් දරුවන්ට පවා දිය යුතුයි

    • @ruwansamaradiwakara5190
      @ruwansamaradiwakara5190 ปีที่แล้ว +2

      මේ වගේ පල් බොරු නම් පොඩි ළමයින්ට කියල නොදුන්නට කමක් නෑ

    • @jayashansaranga9525
      @jayashansaranga9525 10 หลายเดือนก่อน +1

      @@ruwansamaradiwakara5190 සහතික ඇත්ත..මූ කියන්නෙ රාවන සමය මිත්‍යාවක් කියල 🖕😏

  • @salindakavisekara6549
    @salindakavisekara6549 7 หลายเดือนก่อน

    Ah aththda

  • @raweendradassanayaka7533
    @raweendradassanayaka7533 10 หลายเดือนก่อน

    sir, me sinhapadaya kashapa rajathuma hadapu ekak novene. meka bell visin nirmanaya karapu ekak ne. sinhapadaye plan eka , bell adapu plan ekath thiyenawane. me agili 3 bell ta una waraddak.

  • @lenushkarajapaksa6750
    @lenushkarajapaksa6750 ปีที่แล้ว

    Untold Unlimited History ❤

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    ❤️👍🌷

  • @user-qw4tr1zh5x
    @user-qw4tr1zh5x ปีที่แล้ว +1

    ❤❤❤

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    ❤❤❤🌹🌹

  • @lahirupalliyaguru1315
    @lahirupalliyaguru1315 2 ปีที่แล้ว +3

    🙏 🙏🙏🙏🙏

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. ปีที่แล้ว +1

    ❤️

  • @bandumunasinghe7727
    @bandumunasinghe7727 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 2 ปีที่แล้ว

    Api sinhayegen pewathunanam imbankatuwe 4500 yers perani diunu minissunge bodys hambune kohomada

  • @udith1041
    @udith1041 4 หลายเดือนก่อน +1

    ගොඩක් දැනුම ලබාගන්න පුළුවන් හරිම ආසාවෙන් බලන වැඩසටහනක්....නමුත් සිංහපාදය ගැන ඉදිරිපත් කරපු කරුණු නම් මදි...කුරුටු ගීවල සිහගිරි කියලා තිබූ පමණින් මේ තියෙන්නේ සිංහපාදයක් කියලා කියන්න බෑ නේද සර්...මොකද ඔය සීගිරිය වගේ අති දැවැන්ත නිර්මාණයක් කරපු නිර්මාණකරුවෝ සිංහයාට ඇඟිලි තුනක් තියෙන්නේ කියලා හිතන්න තරම් මෝඩයෝ වෙන්න බැහැ....

  • @thusharikariyawasam3427
    @thusharikariyawasam3427 2 ปีที่แล้ว +5

    There is an old Black and white photo taken during british times showing the Lion paws with just brick work , looks like the smooth plaster was added in later years.Also the east entrance would have been the main entrance as no one would enter and exit from the west for important tasks.The west entrance would have been just for family to enjoy when at home I am guessing?.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 2 ปีที่แล้ว +1

      Is there any chance of getting hold of this B&W picture? If so please send it to Nuwan, so he may be able to publish it for the benefit of Unlimited History program followers on TH-cam.

  • @sewwandikaushalyasaputhant5985
    @sewwandikaushalyasaputhant5985 ปีที่แล้ว +1

    Sir raj somadewa is a precious gift to our country!🙏🏼

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว +7

    Yes, there is no mention of the mythical "Gurula" bird in any of the writings or historical records or stone inscriptions, but.....
    How do you explain the three claws of the "lion"?
    Why did they choose three claws instead of four????!!!!
    How do you explain the slightly angled claw on each foot?
    I think there is more to it than what is recorded in the history.
    On the other hand, king Kashyapa & his stone masons could've made a practical decision to stop at three claws.
    Either way, there is an explanation for the three claws of the "lion".
    I don't think Prof. Somadeva has an answer or a speculation.
    I get the feeling he's been avoiding the question.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 2 ปีที่แล้ว

      What you see today (the smooth masonry work) is after the restoration work was carried out, so may have changed what was there originally. Dr. Somadeva mentioned that during Bell's time the entire area was covered with earth and that has to be removed to discover the area for the entrance.
      If by any chance we can find a picture taken at that time of the entrance before carrying out the restoration work, we may find how it looked like before?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      Gurula is a bird my dear. Bird feet are not like this. Please google and look at images of bird feet. Birds feet are designed to grab tree brances. The toes of birds are separated widely. If you look at this , this is not birds feet at all. The toes are not separated widely. These are clearly feet of a mammal.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @truparupa4464
    @truparupa4464 11 หลายเดือนก่อน +1

    සීගිරිය බැලිමට අතිතෙ ආපු අය තම අදහස් කැටපත් පවුරේ ලිව්වා ඊට පසු අවුරුදු සියගනනක් තම අදහස් ලියන්න තැනක් නැහැ පිවිසෙන දොරටුවෙ හරි එවැනි එකක් සෑදුවහොත් පොත් වල ලියනවාට වඩා . අනාගතයදි උවමනා වේයි

  • @koshikoralage2358
    @koshikoralage2358 2 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ගොඩක්ම ස්තූතියි මෙම වැඩසටහන සම්බන්ධව.. මට අපගේ ගෞරවනීය මහාචාර්යතුමන් ගෙන් කුඩා ප්‍රශ්නයක් දැන ගැනීමට අවශ්‍යයි.. රහතන් වහන්සේලා සම්බන්ධව ලියැවුණු සෙල්ලිපි ඔබතුමාට අධ්‍යයනය කිරීමට ලැබී තිබෙනවා ද? එසේ වී නම් ඒවා පිළිබඳ කෙටි විස්තරයක් ලබාදෙන්න.. ඔබ දෙපලටම තෙරුවන් සරණයි..🙏

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +1

    නුවන් මහත්තයා. මම සීගිරි ගිහින් තියෙන්නේ දඹුල්ලේ ඉදන්. ඒ එද්දී ගල ලස්සන ට පේනවා බස් එකේදි. හබරණ පැත්තෙන් එන්නත් ආසයි මහාචාර්ය තුමා කිව්වට පස්සේ. හබරණ-සීගිරිය බස් සේවයක් තියෙනවා ද?

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +2

    සර් මම.සිගිරි.ගියා.නමුත්.සර් .එක්ක.සිගිරි.යන්න.තමයි ඔනෙ

  • @jayashansaranga9525
    @jayashansaranga9525 11 หลายเดือนก่อน +3

    ඔය් බෙල් කියන පිටරැටි නිවටය තමය් සීගිරියෙ සම්පුර්න ඇත්ත වසන් කරේ..ඔය් ඔය් තරම් දියුනු තාක්ශනයක් තිබුන සීගිරියෙ ඔය් තරම් ප්‍රාතමික සමමිතියක් නැති පා යුගලයක් නිර්මාන කරාවිද? බෙල් කියන තිරිසනා තමය් ගල ඇතුලෙ මලිගාවට යන ද්වාරය වහල ඔය් පා යුගල හදල තියෙන්නෙ. ඊටත් මෙය රාවණ රජුගේ සමයෙ ඔහුගෙ රාජදානිය බව තරයෙ මතකයෙ රදවාගත යුතුමය්!

    • @indranialwis2124
      @indranialwis2124 9 หลายเดือนก่อน +1

      Saththakinma owu.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම මෙයාල සුද්දගෙ ක්‍රමයට සුද්දට ඕන විදියට තමයි ඔය ඔක්කොම බේගල් ඇදබාන්නේ.ගල ඇතුලට යන ද්වාරය වහපු ලාංකිකයාගෙ ඇස් පවා අන්ධ වෙලා තියෙනවා අර සක්කිලියගෙ කීමට වහපු එකට වස් වැදිලා.මුන් මේ බයිලා කියවනවා.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +1

    සර්.සිගිරිය උඩ මාලිගය හදන්න අමුද්‍රව්‍ය අරන් ගියේ කොහොමද කියලා පැහැදිලි කිරිමක් කෙරුවොත් ගොඩාක් වටිනවා .

  • @kapilabandara3009
    @kapilabandara3009 5 หลายเดือนก่อน

    Sir sigiriyata ravanage aalakamandsawa koyalath kiyanawa neda

  • @ru3191
    @ru3191 2 ปีที่แล้ว +2

    මම මේ වැඩසටහනට ගොඩක් ආදරේ කරන කෙනෙක් මේ වැඩසටහන අහන්නේ වැඩ කරද්දි මට දීර්ඝ නියම නිවාඩුවක් ලැබුනහම තමයි video බලන්න පුළුවන් මට තියෙන එකම ප්‍රශ්නය කුරුටු ගී ලියන්න අවුරුදු 250කට කලින් ලී වලින් හදපු පඩිපෙළක් තිබුණෙ කොහොමද උඩට යන්න
    රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියෙ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද
    රාවණා ඇල්ල කියලා ඇයි නම තිබ්බේ රාවණා කෙනෙක් නැත්තම්

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      රාමායණය රසවත් වෘතාන්තයක්. ඔයා ඉන්දුනීසියාවේ ගියොත් එහේ අය කියයි රාවණා හිටියෙ එහෙ කියලා. හිටපු තැනුත් පෙන්වයි. තායිලන්තයේ ගියොත් එහෙ අය කියන්නෙත් රාවණා එයාලගෙ කියලා.

  • @kasungamage11
    @kasungamage11 2 ปีที่แล้ว +3

    හැකි නම් ඔබතුමා මේ සියල්ල ගැන ගයාන් සඳකැළුම් මහතා සමග ස්ජීවී විවාදයක් කරන්න සීගිරිය ගැන සීගිරිය ළග සිටම....එවිට හරිම සත්‍යය කුමක්ද කියලා දැන ගත හැකි.
    සිංහ පාදයක් කිවුවට මේකෙ කොහෙවත් ඔප්පු කරන් නෑනේ ඒක එහෙමයි කියලා ?

    • @anojamadusanka8914
      @anojamadusanka8914 ปีที่แล้ว +1

      anika dhawaraya paththata muna balagena iddi dakunu atha paththe thiyena concrete wage ganakamata thiyenne mokadda kiyala danaganna ona. anika kisima scan ekak nokara katapath pawre sadahanak nothibba paliyata athulatha maligayak na kiyanna be. anika katapath pawre eda idan thibba serama thiyenna puluwanda? sakshi nathi karanna winasha kara wennath plwn.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +2

    මහාචාර්යතුමනි, සිංහයාගේ පාද නිසා මෙය සිංහගිරි වූවා නම්, ඔබතුමාට පුළුවන් ද මට පහදා දෙන්න සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණේ කෙසේද කියා. සිංහ ඔලුවක්වත් නොමැත.
    අපේ සිරිතක් තියෙනවා මහා විශාල දේවලට සිංහ නාමය පාවිච්චි කිරීමයි. කසුප් රජුත් මිනිසුන්ට සිංහ රාජයෙක් වගේ පේන්න ඇති. සිංහ රජු ඉන්න කන්ද සිංහ ගිරි වෙන්නත් ඇති. කඳු අතර රජා යන අර්ථයෙන් ද සිංහ ගිරි වෙන්නත් ඇති.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 8 หลายเดือนก่อน

      සීගිරිය මුලින්ම හැදින්නුවේ වෙස්සකූඨ පර්වතය කියල මොකද අවුරුදු 5000කටත් කලින් ඔය ගල බාරව හිටියෙ විශ්‍රවස්/වෙසමුණි මුණිවරයා.වෙසමුණි මුණිවරයාගේ ගල හින්දා තමයි වෙස්සකූඨ පර්වතය කීවේ.එතුමා ඔය ගල පාවිච්චි කරේ සූර්ය නමස්කාර කරන්න.පස්සෙ මයදානව/මායාසුර කියන ගෘහ නිර්මාණ ශිල්පියා ලවා සැලසුම් කරවලා තමයි ඔතන මාලිගාව හැදුවෙ අවුරුදු 5000කටත් ඉස්සර.ඒක ඇත්තටම හැදුවෙ පලවැනි බිරිඳගෙ පුතා වෙච්චි වෛශ්‍රවණට මොකද ඒ වැඩිමහල් පුතා හින්දා.ඊටපස්සෙ වෛශ්‍රවණ මේක බාරගත්ට පස්සෙයි එයා ඕකට ආලකමන්දාව කියල නම තිබ්බේ.ඔය විදියට සීගිරිය නම ලැබෙන්න කලින් නම් විකාශනය වෙලා තියෙනවා නමුත් මුන් ඒ කිසිම දෙයක් කියන්නෙ නෑ පාසල් පොත් වල තියෙන විදියටම බොරුව සමාජ ගත කරනවා.අදටත් ඔය මං කීව නම් google search කරල බලන්න සීගිරියම තමයි පෙන්නන්නෙ වෙන තැන් නෙවෙයි.ඒ නම් ආවේ හෙලිකොප්ටර් වලින් උඩින් පාත් වෙලා නෙවෙයි ඉතිහාස කතාවක් තියෙන හින්දා.ඇයි මේ මිනිස්සු ඇත්ත වහල සුද්දට ඕන දේම කියන්නෙ කොන්දක් නැද්ද ඇත්ත කියනන.

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +2

    අපගේ ඉතිහාසය ට අපිඅදරඉ

  • @deepaalwis869
    @deepaalwis869 2 ปีที่แล้ว +1

    Sir pleas educat not only specific people' but also every body 😆👍💯🙏

  • @buddikabandaranayaka9653
    @buddikabandaranayaka9653 2 ปีที่แล้ว

    Sigiriyata ayath akkara pramanaya kiyakda kiyanna sir

  • @ironacedonchathura3594
    @ironacedonchathura3594 ปีที่แล้ว

    Nuwan godak pin ma dawal apita dana ganna ida salasswanawaata raj somadawa mahata sambannda Kara ganna widihak kiyanna man gawa tiyana dawal tikk gana ahaganna

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 2 ปีที่แล้ว +4

    සර්, සිංහපාදය ගැන තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඇයි ඇගිලි තුනක් පමනක්? අනිත් ඇගිලි දෙක ඇයි පේන්න නැත්තේ?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      ඉස්සරහ ඇගිලි දෙකත් කැටයම් කලා නම් ප්‍රවේශය අවහිර වෙනවා. හොදට බලන්න. පාද දෙකේ මැද තමයි ප්‍රවේශ මාර්ගය. ඔයා ඉතුරු ඇගිලි දෙක පාද දෙකටම තිබුනා කියලා හිතෙන් මවා ගත්තොත් පෙනෙයි , නිර්මාණ ශිල්පියා එහෙම නොකලේ ප්‍රවේශ මාර්ගයට ඉඩ මදි වන නිසා බව.

    • @nilukewickramathilake8547
      @nilukewickramathilake8547 ปีที่แล้ว

      @@kalanaviraj7540 එතකොට පෙර සැලැස්මක් නැතුව ඔහේ නිකන් නෙලන්න පටන් අරගෙනද? ඇයි කුඩාවට නෙලන්න පටන් අරගෙන නැත්තේ ඇගිලි පහම පෙනෙන ලෙසට?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      @@nilukewickramathilake8547 මිනිස් හෝ සත්ව රූප නෙලීමේදී මුලු රූපයම නෙලා මතු කර ගැනීමට ඉඩ මදි විට , රූපයේ ඉස්සරහම පෙනුම විතරක් මතුකර පෙන්වනවා. අල්පෝන්නත කැටයම් ක්‍රමය කියන්නෙ ඒ ක්‍රමයට. මෙතැනදී ශිල්පියා කොහොමත් මුලු සිංහ රූපයම නෙලන්න අදහස් කරලා නෑ. එහෙම කරන්න ගියානම් සීගිරි ගලෙන් භාගයක් විතර ඇතුලට කනින්න වෙයි සත්ව රූපය සම්පූර්ණයෙන්ම මතු කරන්න. සම්පූර්ණ සත්ව රූපය මතු කරලා නැති විට පාදවලත් ඉදිරිපසම කොටස මතු කිරීම පමණක් මතුකර අවසන් කළා විය යුතුයි. මේ පාද කොහෙත්ම කුරුල්ලෙකුගේ නම් නෙවෙයි . කුරුල්ලොන්ගෙ කකුල් දැකලා නැති අය එහෙම කියන්නෙ. කුරුලු පාද වල ඇගිලි ඉතා සිහින්, දිගයි (කෝටු කෑලි වගේ) , ඒ වගේම කුරුල්ලන්ගෙ ඇගිලි අතර විශාල පරතරයක් තියෙනවා . ගූගල් කරලා බලන්න. Birds feet images - www.google.com/imgres?imgurl=https%3A%2F%2Fres.cloudinary.com%2Fdk-find-out%2Fimage%2Fupload%2Fq_80%2Cw_960%2Cf_auto%2FMA_00052121_qdhipg.jpg&tbnid=k69h2w43oyleaM&vet=1&imgrefurl=https%3A%2F%2Fwww.dkfindout.com%2Fus%2Fanimals-and-nature%2Fbirds%2Fbirds-feet%2F&docid=GTasSFqPD1vhqM&w=960&h=1130&hl=en-GB&source=sh%2Fx%2Fim මේ පැහැදිලිවම නිය විදහාගත් සිංහයෙකුගේ පාද විය යුතුයි. මොකද ඇගිලි දිග නෑ. ඒ වගේම ඇගිලි අතර පරතරයක් ඇත්තෙම නෑ.
      Lion paws - www.google.com/imgres?imgurl=https%3A%2F%2Fmedia.gettyimages.com%2Fid%2F487269101%2Fphoto%2Flion-cub-showing-his-claws.jpg%3Fs%3D612x612%26w%3Dgi%26k%3D20%26c%3DSyWieQsAmNl5lVe1IdOXDsdQsphfshP4xRNbfJjtuMc%3D&tbnid=Aevrx9utPeYNZM&vet=1&imgrefurl=https%3A%2F%2Fwww.gettyimages.com%2Fphotos%2Flion-claw&docid=ZSGIg0iinkA6QM&w=612&h=408&hl=en-GB&source=sh%2Fx%2Fim

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      මේකත් පැහැදිලි නැත්නම් ගෙදර පූසගෙ නිය විදහාගත් පාදය සහ මේ සිංහ පාදය සන්සන්දනය කර බලන්න.

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      අනේ මන්දා සහෝදරයා පුරාවිද්‍යා මහාචාර්යවරු කියන ඒවට වඩා යූටියුබ් එකේ සල්ලි ගරන එවුන් කියන දේවල් තමයි අපේ අයට විශ්වාස . දැනටමත් දෙමළ අය කියන්න පටන් අරන් සීගිරිය හැදුවෙ කාශ්‍යප රජතුමා නෙවෙයි නම් සීගිරිය සිංහල අයට අයිති නෑ. ඒක හැදුවෙ දෙමළ රජු රාවණා කියලා. රාවණා ඉදියා කියන්නවත් සාක්ෂි නැතිකොට උන්දෑ දෙමළ නෙවෙයි කියන්න සාක්ශි හොයන්න වෙන්නෙ හදෙන් තමයි. පුරාවිද්‍යාව පිලිබද අචාර්‍ය මහාචාර්යවරු සාක්ශි එක්ක සොයාපාදා අපිට උරුම කරදුන් සීගිරිය, අපේ සිංහල මුතුන්මිත්තන් කැටපත් පවුරේ සිංහල ගීත 1500 ලියලා කසුබු සිහිගිරි කියලා අපිට උරුම කර දුන් සීගිරිය .අපේම දුර දිග නොසිතන අමනයන් විසින් දෙමලුන්ට ලියා දීලා ඉවරයි. මාව විස්වාස නැත්නම් දෙමළ යූටියුබ් චැනල් සර්ච් කරලා බලන්න. සීගිරිය දැන් ඔවුන්ගෙ. ඉතිහාසය විකෘති කිරීම භයානක සෙල්ලමක් මිත්‍රයා . දැන දැනම එසේ කිරීම සහ ගහන අපරාධයක් . අපේ සිංහල මුතුන්මිත්තන් වලේ ඉදන් සාප කරයි.😪

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +7

    මම යෝජනා කරනවා ගමන් මාර්ගොපදේෂකයන්ට ඉතිහාසය විෂය වෙනම ඩිප්ලෝමාවක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පාටමාලාවක් පවත්වා .අවසානයේ විබහගයකින් 80 % පමණ ලකුණු ගත් පසු මාර්ගොපදේශයට වෙනම licen එකක් දෙන වැඩපිළිවෙලක් හදන්න කියල.උදාහරණයක් ලෙස යමෙක් සීගිරියේ මාගොපදෙෂකයෙක්නම් ඔහුට සීගිරිය ගැන වෙනම සීගිරි ඉතිහාසේ ලිකිත සහ වාචික පර්යේෂණයකින් අවසරපතක් දෙන්න.
    නැත්නම් අර Slumdog Millionaire (2008) චිත්‍රපටියේ Taj Mahal එක ගාව අර සංචාරකයන්ට බොරු කියපු කොල්ලෝ දෙන්න වගේ මාර්ගොපදෙෂකයෝ මෙහෙත් හදෙය්.

    • @nagodavithanaamilalakmal662
      @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +1

      හැදෙන්න දෙයක් නැ හැදිල ඉවරයි. රාවනා හැදුව කියල සමහර අය කියල ඒ ගැන විදේශිකයන් හදපු u tube වැඩසටහන් දැකල තියනව

  • @sakudushan
    @sakudushan ปีที่แล้ว

    Sthuthi sar

  • @lakmalvidu945
    @lakmalvidu945 3 หลายเดือนก่อน

    Sir, is it possible to open Sigiriya rock entrances so that my generation get a chance to appreciate our blood and ancestors in a big way.

  • @sumalishadika5963
    @sumalishadika5963 2 ปีที่แล้ว +1

    Ane. Anik pivisum margath rajaya madihath wela hoyala tibbanam

  • @nuwangi588
    @nuwangi588 2 ปีที่แล้ว +1

    සර් මම තාම ඉගෙන ගන්නවා.සර් සමහරු කියනවා ගල් මෙලෙක් කරන්න, ගල් පා කරන්න තාක්ෂණයක් තිබුන කියල. ඒ දේ ගැන ටිකක් විස්තර කරන්න පුළුවන් ද?

  • @manojbandara6128
    @manojbandara6128 9 หลายเดือนก่อน +1

    👣🧡👣🧡👣🧡👣🧡👣🧡

  • @TravelingLocations
    @TravelingLocations 8 หลายเดือนก่อน

    අපේ රටේ පාලක හැත්ත මේ මනුස්සයගෙන් වැඩ ගන්නව මදි....මේ මනුස්සයට හයිය හත්තිය තියෙන කාලෙ අපේ ඉතිහාසෙ හොයන්න ඕනි..ඉතිහාසයක් දන්නෙ නැති රටකට අනාගතයක් කොහෙන්ද බන්...හරියය නිකන් මුල අමතක කරන උන්ට කෙලවෙනව වගේ තමයි අපිට වෙන්න....

  • @wggunathilake7501
    @wggunathilake7501 ปีที่แล้ว

    Negenahira ayi ali nokaranne akatath suddekma onada.ape raj somadewa mahathama watina wasthuwakne aka karanna

  • @bashithasanoj2546
    @bashithasanoj2546 2 ปีที่แล้ว +2

    කෞතුකාගාරය අනිවාර්යයෙන්ම පෙන්නන්න

  • @noyel85
    @noyel85 10 หลายเดือนก่อน +1

    Thunder Cats කාටුන් සීරියස් එක හදන්න එහි නිර්මාණ කරුට අදහස ඇවිත් තියෙන්නෙ සීගිරිය නැරැඹීමට ඇවිත් ආපු අදහසකට අනුව කියල අහල තියෙනවා..facebook හදපු මාර්ක් සකර්බග් කැටපත් පවුරෙන් ආභාශය ගත්තා කියල අසා තිබෙනවා..මේ ගැන යම් දෙයක් දන්නවද?

    • @sunchare
      @sunchare  10 หลายเดือนก่อน

      දෙකම බොරු

  • @sithinasachintha2412
    @sithinasachintha2412 3 หลายเดือนก่อน

    ඉස්සර කොහොමද උඩට ගිහින් තියෙන්නේ..

  • @nihalpriyantha9005
    @nihalpriyantha9005 ปีที่แล้ว +1

    Oyath godak dewal apen hanganawa neda

  • @dinuka6601
    @dinuka6601 ปีที่แล้ว

    ගෝතම බුදු හිමිගේ පිරිනිවන් මග හොයන්න 😮

  • @HelloWorld-kn6rk
    @HelloWorld-kn6rk 2 ปีที่แล้ว +1

    සර් ඒ ඇණ වගේ දේවල් අපිට බලන්න බැයිද

  • @poornasandamith331
    @poornasandamith331 2 ปีที่แล้ว +2

    Contact Kara ganna vidiyak kiyanavada Aiya.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      0112507080

  • @sithukaplays
    @sithukaplays 2 ปีที่แล้ว

    TAWAMATH BORUWA PAWATHINAWA NOWEDA?

  • @dumindathilakarathna1715
    @dumindathilakarathna1715 ปีที่แล้ว

    sar man podikale edan asama deyak puraweddiyawa.jathika urumaya diplomawak kala sar.kelani uneversiti eke.sar math asay sar laga job ekak karanna.puraweddiyawata hare adarey..sarge denuma watenawa sar

  • @seamusic6408
    @seamusic6408 2 ปีที่แล้ว +1

    සීගිරි මාලිගාවෙ තිබුන ගොඩක් දේවල් එන්ගලන්තයට අරන් ගියපු බෙල් කියන හරකට මහත්තයා කියන මේ වගේ අමු ගවයෝ කියන දේවල් පිලිගන්න ගව රැලක් ඉන්නවා නේ 😂

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 8 หลายเดือนก่อน

      සුද්දගෙ ඕඩර් එකටනෙ මෙයාල වැඩ කරන්නේ ඉතින් එයාලට මහත්තයා කියල කතා නොකර කොහොමද

  • @amaldk1986
    @amaldk1986 2 ปีที่แล้ว +1

    සීගිරිය බලන්න ආපු අය ඒකට සිහගිරි කියලා කීවේ ඇතට එහෙම පේන නිසා වෙන්න පුළුවන්.එත් කාශ්‍යප රජතුමාගේ කාලේ සීගිරියට කියපු නම මොකක්ද?

  • @amalshiron1594
    @amalshiron1594 8 หลายเดือนก่อน

    මට හිතෙනව ගෑනිව සින්හයකුට දීල වෙන දේ බලන්න,මෙවුන් කියන දේ එක්ක.

  • @leelaperera1700
    @leelaperera1700 10 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව නම් එහි තිබෙන්නේ කුරුලු පාදයක්. එය කෙසේවත්ම සිව්පා පාදයක් නොවේ. මේ කමෙන්ට් එක බලල මට බනින්න එපා. කෙනෙකුට තම්න්ගේ මතය ඉදිරිපත් කරන්න බාදා කරනු ඇතැයි මා සිතන්නේ නැහැ. මා සිතන ආකාරයට නම් කාශ්‍යප රජු සිහගිරිය නිර්මාණය කර තිබෙන්නේ විශේෂයෙන් සිහගිරි පව්ව අන්‍යයන් හා සුන්දරත්වය බෙදා ගැනිමේ අරමුණින් කියන එක සැක සහිතයි. ඒ වගේම ඔහු පහසුවෙන් සිහිගිරිය තරණය කලහැකි ලෙසින් නිමවූවාය කියන එකත් පිළිගැනීමට අසීරුයි. ඔහු තම භාර්‍යාවන් ඉතා ආරක්ෂිතව තැබූ බවකුයි මා අසා තිබෙන්නේ. ඒක එහෙමනම් සිහගිරිය ඉතාම හුදෙකලා බළකොටුවක් ලෙඓන් ඔහු විසින් භාවිතා කල බවකුයි මට හැඟෙන්නේ. මේ ගැන විවරණයක් කරන්නේ නම් මැනවි.

    • @sunchare
      @sunchare  10 หลายเดือนก่อน +1

      විවරණය වැඩසටහෙනේ ඇත, ඔබට මතයක් දැරීමට අයිතියක් ඇත, වැඩි දුර විස්තර අවශ්‍ය නම් අපේ 7 Days in Sigiriya with Prof Raj Somadeva වැඩමුළුව ට සහාබාගී වන්න

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මාත් යට අපි ගරු කරනවා නමුත් ඉතිහාසය පිළිබඳව කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්න කියලා හිතාගන්න බැරි වෙලා තියෙනවා විජේට ගැති පිරිසක් එකක් කියනවා කොහොම වුණත් හෙළයන්ගේ ඉතිහාසය තවත් කවුරු හරි අයිතිකර ගන්න අයිතිකරගන්න උත්සාහයක කියන එක පැහැදිලියි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      සිංහබාහු කථාව නිකම්ම කථාවක් නෙමේ කියන්න සාර්ථක උත්සාහයක් දක්වපු වීඩියෝ 2ක් තියෙනව.
      1. IAHS මාර්ගගත දේශන මාලාව 21 th-cam.com/video/jsqmt0uP5mg/w-d-xo.html
      2. IAHS මාර්ගගත දේශන මාලාව 05 th-cam.com/video/xWeJFLOze4E/w-d-xo.html

  • @shanidesilva7477
    @shanidesilva7477 2 ปีที่แล้ว +1

    නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
    රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
    මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

  • @gayadisanayaka5128
    @gayadisanayaka5128 ปีที่แล้ว

    pas....kohenda...awe...? belta...ain..karanna..

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    මට හිතෙනව සර් කාශ්ශප කියන්නෙ කලා කාරයෙක්. එය වෙන්න අති චිත්‍ර ඔක්කොම අදින්න ඇත්තෙ එයගෙ මනසෙ තිබ්බ වේදනාව නැති කරගන්න. අවුරුද්දු 17ම චිත්‍ර අදින්න ඇති එයාගෙ අත් දෙකෙන්ම

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මොනවාහරි ලෙඩක් ද ඕන නම් 1-2 අදින් නැති