නාග ලොවින් ගෙනා ධාතුන්වහන්සේලා රුවන්වැලි සෑයේ නිදන් කරයි | Unlimited History Episode 39 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #UnlimitedHistory, #Ruwanvalisaya #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 348

  • @visulatoga6232
    @visulatoga6232 3 ปีที่แล้ว +72

    ගරු මහාචාර්ය තුමණි, මා මෙතුවක් කල් ඇසු හොදම සහ පැහැදිලිම මහාසෑය වර්ණනාව මෙය තමයි. ශ්‍රද්ධාව පමණක් නොව බුද්ධිය ද වැඩෙන අයුරින් පැහැදිලි කර දුන්නා. ඔබට ගොඩක් පිං.

    • @ashokasamarasinghe3748
      @ashokasamarasinghe3748 ปีที่แล้ว +2

      ඔබ තුමන් ලට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේගෙණා විස්තරයට 🙏🙏🙏

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 3 หลายเดือนก่อน

      මෙවැනි ලෝකයටම වැදගත් ස්ථානයක් තමයි 2019 දී ඇතැම් දේශපාලනඥයෙක් ගිහිල්ලා කිලුටු කරලා සියලුම අභාගය මේ ලෝකයටම උරුම කරලා දුන්නේ

  • @nevilrajasubramaniam8231
    @nevilrajasubramaniam8231 3 ปีที่แล้ว +41

    I am tamil sri lankan from canada.i love this show.and it's eye open education to me. thank you very much for the good work

  • @shanikaeranga5456
    @shanikaeranga5456 2 ปีที่แล้ว +19

    රාජ් සෝමදේව ඇඳුරු තුමනි , ඔබ සතු දැනුම මෙතෙක් යැයි කියා නිම කළ නොහැකි ය. ඔබ තුමන් සතු මෙම දැනුම් සම්භාරය අපට ලබාදිම පිළිබඳ ස්තුති පුදමි. ඔබ තුමාට දිර්ඝායුෂ පතමි.

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 ปีที่แล้ว +22

    ඔබතුමා රටේ මහානර්ඝ සම්පතක් ,,හැමදාම ,,හැමවෙලේම මේ වැඩසටහනට ඇහුම්කන් දෙමින් තමයි එදිනෙදා රාජකාරියෙ යෙදෙන්නෙ ,,ඔබ කියන පොත්,,සියල්ලමත් සටහන් කරගෙන ඉදිරියෙදී ඒවා කෙසේ හෝ සොයාගෙන කියවීමටත් නොතිත් ආශාවකින් පෙලෙනවා,,, කොටින්ම නිකරැනේ ගෙවුනු කාලයෙන් මහා පලක් ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකිවීම පිලිබදවත්,,,මේ මහා ඥානය මගින් අපේ උරැමය සංසන්දනාත්මකව දැනගැනීමට හැකිවීම පිලිබදව ඔබතුමාටත්,,නුවන් සහෝදරයාටත් නෙත් FM එකටත් බෙහෙවින් ස්තුතිය පුදකරන අතර සුභ පැතුම්ද එක්කරනවා,,,,

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 ปีที่แล้ว +13

    ඇත්තටම අපෙ සිතට දැනෙන සතුට
    වචනයට නගන්න බැ මෙ කරැනු ඇසෙන විට.යුරොපිය රටක ජිවත් උනත් අපි හදවතින් සිටින්නෙ මෙ දාතු මන්දිරයක් මෙන් වටින රටෙ මතකය සමග.
    අද මහා අසරන කම්මැලි ජාතියක් රටක් බවට පත්වි අසරන උනත් මෙ රට ඔබතුමාගෙ මෙ පැහැදිලිකිරිම් හිත සුවපත් කරනවා.ජය වෙවා

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +32

    හරිම වැදගත් වැඩසටහනක් .මම හැමදාම බලනවා ...
    මහාචාර්ය තුමාට සහ .නුවන් මහතාට තෙරුවන් සරණයි

  • @WBanduMedia07
    @WBanduMedia07 3 ปีที่แล้ว +42

    ඔබ තුමන්ලාගේ මෙම වැඩසටහනට බොහොම පින්. අපිට මෙම උතුම් දැනුම ලබාදෙන එකට දහස් වාරයක් ස්තූතියි.

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 ปีที่แล้ว +23

    මහාචාර්ය තුමා වගේ රත්තරං මිනිසුන් අපි රකගන්න ඕනෑ ..... ඔබට ගොඩක් පිං හෙලයන්ගෙ ඕලුව පාදනවට .පුදුම නිහතමනි මිනිසේක් දිර්ගයුස ලබෙවා

  • @chandigamage7431
    @chandigamage7431 3 ปีที่แล้ว +8

    මැති තුමනි ඔබ තුමන්ලා මේ වැඩ සටහන කරගෙන යන විදිහ අනර්ඝයි, මිත්‍යාව සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම යන කාරනා දෙකම අත්‍යවශ්‍යයි.
    ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකය කට පාඩම්න් කර ස්මරණය කරමින් අනාගතය වෙත රැකගෙන ආවා යන්න පිළි ගැනීමට හොඳම සාක්ෂ්‍යක් තමයි රාජ් සෝමදේව මැති තුමා උගත් දේ ස්මරණයෙන් අපිට කරන මේ පැහැදිලි කිරීම.
    ඉතිහාසයේ නම් , ගම්, කතු වරුන්ගේ , මහාචාර්ය වරුන්ගේ නම් , කාල වකවානු ප්‍රකාශ කිරීම විශිෂ්ටයි , ඔබ තුමාට තෙරුවන් සරණින් දීර්ගායුශ පතනවා .

  • @rishanchamika3448
    @rishanchamika3448 3 ปีที่แล้ว +9

    ලංකාවාසී සියලුම දෙනාටම මේ ලබා දෙන ඓතිහාසික දැනුම සදහා ඔබ තුමාට බොහොම පිං ලැබේවා.දීර්ඝආයුශ ලැබේවා.

  • @amilachinthakafernando9349
    @amilachinthakafernando9349 ปีที่แล้ว +4

    ශ්‍රද්ධාව අඩු නොවන ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි මෙම පැහැදිලි කිරීම් වලට

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 5 หลายเดือนก่อน +2

    Professor ,ඔබ තුමාගේ දැනුම අසමසමයි.ඒ දැනුම බෙදා දෙන විදිය ගැන කියන්න වචන නෑ..ඔබ දෙදෙනාටම බොහොම පින්

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුළු. මේකටයුතු කරන සැමට මම ඉතමත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏

  • @nilanthafernando1098
    @nilanthafernando1098 ปีที่แล้ว +4

    Prof. Somadeva is a National asset and he's like a super computer

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +10

    වර්ෂය අවසාන කලේ රුවන්වැලි සෑ
    රදුන් ගැන අනූපමේය භක්තිය නැවත අලුත් කරමින්.ස්තුතියි .විද්වතාණෙනි. ඔබ තුමාටත් සහායක නුවන්ටත් නීරෝ‌ගී
    ජවය පිරි සුභ නව වසරක් වේවා!!!

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว +9

    No words to appreciate the lmence contribution that prof somadeva makes.explaining literal and psychological aspects of the human kind.not in black and white but remaining in a inclusive gray area of non alignment .

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පිං මේ දේවල් දැනුවත් කරාට මෙම නාලිකාවටත් අපේ ගෞරවය

  • @Ariyasena-zo3px
    @Ariyasena-zo3px 27 วันที่ผ่านมา

    මහාචාර්ය තුමණි ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම අතිවිසිස්ටයි .ඔබ වන් දැනුම් ගබඩාවක් ඇති විද්වතුකු වී ඉපිද කර්නු ලබන මේ පිනෙන්ම තවත් චිරාත් කාලයක් වැජබේවා .

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 28 วันที่ผ่านมา

    මම උ/පෙළ ඉතිහාසය හදාරන ශිෂ්‍යයෙක් .මම ඉතිහාසයට හරිම ආදරෙයි .මම ඉතිහාසය ඇති ඇතැම් කරුනු පිලිගන්නේ විද්‍යාත්මකව නුතන ශිෂ්‍ය ප්‍රජාව හරි තර්කානුකූලව හිතන්නේ එම නිසා ඇතැම් ශිෂ්‍යයන් ඉතිහාසය සුලු කරන්න හෙතුව සාම්ප්‍රදායික යල් පැන ගිය අදහස් නිසා .එම නිසා ඉතාමත් යටහත්ව ගුරුතුමනි ඔබගෙන් ඉල්ලන්නේ විද්දියාත්මකව පහදන්න.මම හරිම ආදරෙයි සාම්ප්‍රදායික අදහස් වලට මහාවංසය හරිම ආදරෙයි .නමුත් එහි දුර්වලතාද පක්ෂ පාති කම්ද තිබිය හැකි .11 පරිච්ඡේද තියෙන්නේ ගැමුණු රජු ගැන .

  • @dinithitharanga6418
    @dinithitharanga6418 3 ปีที่แล้ว +9

    හරිම රසවත් දැනුම් කන්දක්

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว +2

    ඒවං මේ සත්‍යං සුතං. සාදු!
    දේශකයන් වහන්සේලා ශ්‍රද්ධාව උදෙසා සදහම් ගඟේ මතුපිටින් වඩින විට අප බොහෝවිට කිමිදෙමින් එහි පතුලේ තැම්පත් වටිනා සම්පත් දැකිමේ ආසාවෙන් අතපත ගාමින් සිටින විට පත්තර මල්ලී සහ මහාචාර්යතුමා දැනුමේ ලදරුවන් වන අප වඩාගෙන නලවා අස්වැසූ සේය. මෙසේ අඳුරු උගයේ ග්‍රීසිය (Dark age of Greece ) අතපත ගෑවොත්, අප මිසදිටුවන් හැටියට පිලිකෙව් වුවත් බුදුන් වැඩි තව්තිසාව පුරාතන ග්‍රීසියෙන් මතුවීමට ඉඩ ඇත.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +8

    සර්ගේ ජීවන දර්ශනය මාරයි! තෙරුවන් සරණයි!

  • @shirajrasikawickramasinghe279
    @shirajrasikawickramasinghe279 ปีที่แล้ว +11

    මහාචාර්යතුමනි ඔබ තනිවම මේ කරන ක්‍රියාවට මුළු ජාතිම ණයගැති

  • @sanathkarunarathne2132
    @sanathkarunarathne2132 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ සැමට......පැහැදිලි කිරිමට .....අවබෝධ කරගත හැකි අයරින් පහදා දිමට

  • @jaliyaat321
    @jaliyaat321 3 ปีที่แล้ว +12

    ඔබතුමාලටත් නීරෝගී වසරක් වේවා

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 ปีที่แล้ว +3

    මටනම් හිතෙන්නේ නාගලොව කියන්නේ ලංකාවේ ම තවත් මනුස්ස කුලයත්

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน

    ඔබදෙපලට දීර්ඝායු ලැබෙවා. ඉතාම පැහැදිලි වටිනා වැඩසටහනක්.සාදු සාදු සාදු.තෙරුවන් සරණයි

  • @manjulabandara1888
    @manjulabandara1888 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට ❤️

  • @isharauditha4257
    @isharauditha4257 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහාචාර්ය තුමනි.

  • @user-lu3bg9fp9v
    @user-lu3bg9fp9v 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා සර් ටඅත් ඔබ තුමාටත් . ගොඩක් වටින අපේ ඉතිහාසය සර් ලස්සනට විග්‍රහය කරනවා

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +9

    පරීක්ෂණ නිරීක්ෂණය හා පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් නිගමන වලට ඔබතුමන් පිවිසෙන අයුරු අති ප්‍රසන්සනීයයි.....

  • @sabithahettiarachchi1732
    @sabithahettiarachchi1732 3 ปีที่แล้ว +3

    මට වැටහෙන ආකාරයට ඡානුසියානු සනකල්පය තවත් modified කරල සියලු රසන් ගෙන් රසවත්කල බවයි පේනන්නෙ. ⁣. ඔබතුමන් දෙපලටම බෙහෙවින් ස්තුති. මෙය තවත් අලන්කාර⁣වේවා

  • @dasanayakagmjc4265
    @dasanayakagmjc4265 ปีที่แล้ว +2

    garu achara thumani mama inne kuwait walai lagadi thamai neth fm eken gena ena mema mahagu wadasatahan balanne siyaluma karapu weda satahan mama balanawa nodanna godak dewal beluwa oba thumala dennata godak pin👍🙏🙏🙏

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    මෙය ඉතාමත් හොද වැඩසටහනක්. මට ප්‍රශ්නයක් තිබෙනවා.. අපගේ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ධාතූන් වහන්සේලා බෙදා දීමට රහතන්වහන්සේ කෙනෙකුට හිමි වුයේ නැත්තේ මොකද කියල ....

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක් ජය වේවා .. බොහොම ස්තුතියී ඔබ දෙපලට .. මම ආසාවෙන් බලන වැඩසටහනක් සෞදියේ සිට .. 🙏🙏🙏🙏🙏👌👌👌❤️❤️❤️

  • @prasanganiroshana4896
    @prasanganiroshana4896 ปีที่แล้ว +2

    Nuwan sir ta wagena ape Raj somdhewa gurupiyanantat dirghayu labewa.❤️🙏

  • @kelumrathnayake314
    @kelumrathnayake314 3 ปีที่แล้ว +2

    සාර ගර්භ , අලංකාර වැඩ සටහනක් ..
    ඔබ දෙපලටම තෙරුවන් සරණයි ..!

  • @asirijayawickrama4534
    @asirijayawickrama4534 11 หลายเดือนก่อน +2

    වැඩසටහන ගොඩක් හොඳයි..නමුත් මෙතනදී මටනම් පෞද්ගලිකව එකඟවෙන්න බැරි කරුණක් කියවුනා, පොළවේ කිමිදිලා නාග ලෝකෙට ගිහින් ධාතූන් වහන්සේලා ගෙන ආවා කියලා. ඒ මතය තහවුරු කළ ආකාරය ගැන මටනම් සෑහීමකත පත්වෙන්න බැහැ. මෙතන වෙලා තියෙන්නේ නාග ගෝත්‍රික රජවරුන්ව (ප්‍රාදේශීය පාලකයන් වැනි) හමුවී මෙම රහතන් වහන්සේ ඔවුන් සතුව තිබූ ධාතූන් වහන්සේලා ඉල්ලා ගැනීමක් වැනි දෙයක්. මේ නාග ගෝත්‍රික රාජධානි පිහිටා තිබුණේ අනුරාධපුරයට පහලට වන්නට පුළුවන්. මේ කරුණු පසුකාලීනව සාහිත්‍ය කෘතිවල මෙම රහතන් වහන්සේ පොළව යටට කිමිදී නාගයන්ව මුනගැසී මෙම ධාතූන්වහන්සේලා ලබාගත් ආකාරයට තමයි සටහන්වෙලා තියෙන්නේ.

  • @dammikajayawardana48
    @dammikajayawardana48 9 หลายเดือนก่อน +1

    Professor ඔබට ගොඩක් පින්.තෙරුවන් සරනයි ❤❤

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy ปีที่แล้ว

    අප රටේ සත්‍ය ඉතිහාසය මතුකර දැක්වීම පිළිබඳව ඔබ තුමාට ස්තුතියි .

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +5

    Thank you so much Sir this description and explanation was very amazing and Excellent! .May the blessings of the Noble Triple gem be with you Sir , Nuwan and the staff. Wish you a Happy New Year 2021

  • @namalkumara4601
    @namalkumara4601 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පින්...

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว +1

    ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන් සරණයි ...🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරණයි නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා

  • @user-bp7lt1st9s
    @user-bp7lt1st9s 5 หลายเดือนก่อน

    ඔබ තුමාලාට ගොඩක් පින් තෙරැවන් සරනයි 🙏

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 9 หลายเดือนก่อน +1

    ඉතිහාසය පිළිබද දැනුම ඉතා ඉහලයි 🙏

  • @KaruKarunasiri
    @KaruKarunasiri 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤❤

  • @brightnessview5643
    @brightnessview5643 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @WasanthaKumara-vt1gz
    @WasanthaKumara-vt1gz 11 หลายเดือนก่อน +1

    මම ඔබතුමා ගේ vdo.එක බලන්නේ 2023. දී.ඔබතුමාගේ වැඩසටහන ඉතා අනර්ඝයි...මේ වැඩේ සටහනේ දී ඔබතුමා comments 02 කට මැදීවී මිත්‍යා ව බැලන්ස් කලාදෝ කියලා හිතෙනවා

  • @kalpanimadurekha7138
    @kalpanimadurekha7138 3 ปีที่แล้ว +1

    Budu rajanan wahanse priniwan manchakaye wada sitinawa sema.datun wahansela budu ruwa mawagena elasama wada sitinawa nede .e ganath pahadili kara denna.✌️ E utum maha sa rajunta mage namas karaya wewa sadu sadu sadu..🙏🙏🙏

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara4387 ปีที่แล้ว +1

    හරිම ආසයි අහගෙන ඉන්න❤

  • @nishankakandegama9851
    @nishankakandegama9851 3 ปีที่แล้ว +2

    Obathumanlata deergayu wewa....

  • @lgsampa
    @lgsampa 5 หลายเดือนก่อน

    It's great that you enlighten hundreds of thousands of souls, thank you.❤

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +10

    රාමග්‍රාමේ ධාතුන්වහන්සේලා තිබූබව හැම පැත්තකින්ම ඔප්පුකරලා ,කරලා,කරලා,කරලා අන්තිමටම එය තිබුනේ අපේ කදුකරේ කියලා කියපු ගමන් මගේ ඔලුව කරකෝලා අතහැරියා වගේ උනා.

    • @balakathir3744
      @balakathir3744 3 ปีที่แล้ว

      රාමග්‍රාමයේ නාගයන් ලඟ තිබුන ධාතූන්වහන්සේලා අපේ රටේ නාගයන් ලඟට ආපු හැටි කියනකල් ටිකක් ඉවසන්න.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +5

      @@balakathir3744 එතුමා කියනවා මට ඇහුනා මිහිදුමහාරහතන් වහන්සේ ප්‍රථමයෙන් ධාතුන්වහන්සේලා අරගෙන ඒමට පෙරත් අපේ රටේ මේ ධාතුන්වහනෙසේ තිබූබව ඔප්පුකල හැකිබව. ඊට පෙර රාමාග්‍රාමයේ ධාතුන් ස්තීරවම තිබුබව තර්කය ගොඩනැගුවේ අශෝකරජතුමා එය ගැනිමට යාම.ඔබතුමා බුදුදහම දන්නවානම් අශෝක රජතුමාගේ කාලේ තමයි මිහිදු හිමි ආවේ.ඉතිං ඊටපෙර මෙහි තිබුනානම් ඇයි අර තර්කවලින් එය පැහැදිලි කලේ.

    • @asianworld1317
      @asianworld1317 3 ปีที่แล้ว +1

      අයියෝ පටලවන්නේ අපේ රටේ කඳුකරය ගැන නෙමේ ඒ කියන්නේ. නේපාලය භූවිෂමතාව කොහොමත් කඳුකර ලක්ෂණ තමා තියෙන්නේ හිමාලය කඳුවැටිය නිසා.

    • @asianworld1317
      @asianworld1317 3 ปีที่แล้ว

      @@angelonugara3125 මෙතුමා ධර්මාශෝක රජතුමාගේ සටහන් ගැන විතරක් නෙමේ කිව්වේ,කෘෂිණ රජවරුන් ගැන කිව්වා ,මහාවංසය හා අනෙක් සාක්ෂි ගැලපෙනවා ද නැද්ද කියලා පෙන්නුවේ.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +3

      @@asianworld1317 විනාඩී 26.තත්පර 35 ඉදලා බලලා මට ආපහු ලියන්න මගේ වැරද්ද.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 ปีที่แล้ว +1

    Oba thumata godak pin me wage pahadiliwa apita athithe budu dahama gana pansal watina pura wasthu gana me vhidihata viggarha karanawata dalada samidu phitai dirgau labewa 🙏 🙏 🙏

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว +1

    Thanks mema කොටසට oba දෙපළට

    • @user-bs2ni9mr1j
      @user-bs2ni9mr1j ปีที่แล้ว

      ඇත්තටම සිතට සැනසුම සොයා ගන්න පුළුවන්

  • @sithijadulanjana
    @sithijadulanjana 3 ปีที่แล้ว +3

    bohoma Watinawa,

  • @kalpanimadurekha7138
    @kalpanimadurekha7138 3 ปีที่แล้ว +1

    E utum dronayak datun wahanselata mage nammas kaarayak wewa... sadu sadu sadu..🙏🙏🙏

  • @chandikaatapattu1935
    @chandikaatapattu1935 3 ปีที่แล้ว +6

    Please don't stop 🛑 this program

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහාචාර්ය තුමනි

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq ปีที่แล้ว +1

    Oba thumata denumata mage namas karaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +5

    මට තේරුන විදියට දුටුගැමුණු රජතුමා = අශෝක රජතුමා වගේ එකක් මේ කතාවෙන් තේරුනෙ... මගේ තේරුම් ගැනීමෙ ප්‍රශ්නයක්ද මන්ද.....

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 5 หลายเดือนก่อน

    ස්තුතියි සර් දැනුම දෙනවට

  • @rohanapannipitiya8726
    @rohanapannipitiya8726 ปีที่แล้ว +1

    ඔබතුමා අපේ රටට මහා සම්පතක් මේ දැනුමෙන් සන්නද්ධ වෙන්න ඔබතුමා කෙතරම් මහන්සි වෙන්න ඇද්ද ඒ වෙහෙසට හිස නමා ආචාර කරමි

  • @manju_live_
    @manju_live_ 3 ปีที่แล้ว +2

    රැවන්වැලි මහා සෑය නැවත සැදිමට එය ගාමුණු රජු නිමකල රැවන්වැලි මහා සෑය යයි 1900 පසුව නිසැකයෙන් සොයා ගන්නේ කෙසේ ද එය මහා වංශයයේහි දක්වා ඇත්තේ ද එ⁣සේනමි සලකුණක් හෝ ස්ථාන සටහන් වන්නේ දැයි පැහැදිලි කිරිමක් දක්වන ලෙස 🙏🏻
    (රාප් සෝමදේව මහතා ගෙන් ඉල්ලා සිටිමි ) from Canada 🇨🇦 (manjula Wijekoon )

  • @malanibasnayaka2534
    @malanibasnayaka2534 4 หลายเดือนก่อน

    Excellent

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 4 หลายเดือนก่อน

    Obathuma thanikarama library ekak❤

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 3 ปีที่แล้ว

    ⁣බොහෝමත් ස්තුතියි .......👌

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    Oba tumanta pin

  • @chandranandani5531
    @chandranandani5531 ปีที่แล้ว +1

    Ithama rasawath. Wichithra kathawa. Dharmadesanwak asuwa men sitha suwapath Una. Obadepalatama niduk nirogee suwa.

  • @ashenprakash9291
    @ashenprakash9291 3 ปีที่แล้ว +1

    රුවන්වැලි සැයෙහි ධාතු ගර්භය නිර්මාණයෙන් පසු යම් අවස්තාවක විවෘත කර ඇත්ද? එසේ විවෘත කර ඇත් නම් ඒ තුලින් හමු වු දේවල් මේ වන විට තැම්පත් කර ඇත්තේ කොහෙද? විවෘත කර නැති නම් අවම වශයෙන් ධාතු ගර්භය යැයි අනුමාන කල හැකි කොටසක් හමුවී ඇත්ද? රුවන්වැලි මහාසෑය සම්බන්ධ පුරාවිද්‍යාත්මක කැනීම් පිළිබඳව යමක් සදහන් කරන මෙන් ඉල්ලා සිටිමි....
    ඔබතුමන්ලා මේ කරන සේවය ඉතාම විශිෂ්ටයි.... ඒ සම්බන්ධයෙන් ඉතාම ස්තූතිවන්ත වෙමි..... මම මෙම වැඩසටහන පලමු දිනයේ සිටම මේ සමග රැදී සිටින බැවින් නොදන්නා කරුණු රැසක් මේ වන විට දැනගැනීමට හැකි වු බවත් සතුටින් දන්වා සිටිමි.... මේ රට අවදි කිරීමට ඔබ ගන්නා උත්සාහයට මගේ උපහාරය පුදකර සිටිමි.....

  • @chathushaka97
    @chathushaka97 3 ปีที่แล้ว

    Meka gdak hoda program ekak. Api wahaneka yddi me program eka ahnna purudu wela inne. Prof. Raj, nuwan program eka api gdak asai mekata. Mata tynwa loku prashnayak professor gen ahnna. Pruthugeesi, landesi ingiris loke eka paththe idala naw walin awilla khmada apiwa yatath krgena hitye. Nawaka awath enna puluwan 500k wtra wenna athi kiyala mama hithnne. Lankawa tyna widiya dnneth nathuwa khmada me wage ratawal allgaththe. Ai ape rajawarunta hari palakayanta suddonwa parada krnna bari une. Api nithrana katha krnwa issra apita hoda technology ekak tibba kiyala. Ema tyeddith, lankawe minissuth suddonta wada iddith ai apita suddo parada krnna bari une. Mkdda lanakawe tibba a waradda suddo parada krnna bari una. Professor ilanga program ekedi poddak meka kiynna puluwann loku deyak

  • @nuwank3252
    @nuwank3252 3 ปีที่แล้ว

    Obathumata godak pin apita me dewal pehedili karala denawata..obathuma harima gaurawanwithawa amanthranyak karanawa

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    ගොඩක් 🙏 ස්තුතිය

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 රුවන් -මහියංගණ

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ...........

  • @sumithperera6619
    @sumithperera6619 3 ปีที่แล้ว +2

    මහත්මයා දුටුගැමුණු රජතුමා ඉන්දියාවට බුද්ධගයාව වන්දනා කිරීමයි සඳහා ගිය බවට සාක්ෂි ලංකාවේ සහ ඉන්දියාවේ තියෙනවා නම් පින්තූරයක් පෙන්නවන්න පුලුවන්ද.. බොහොම ස්තූතියි

  • @user-uu4fx1so1v
    @user-uu4fx1so1v หลายเดือนก่อน

    Obathuma matanam wishwawidyalayak.❤

  • @renukakadigawa7724
    @renukakadigawa7724 ปีที่แล้ว +1

    ❤Taruwan saranai sr obata godak pin 🙏🙏

  • @jayantharathnayaka2594
    @jayantharathnayaka2594 3 ปีที่แล้ว +1

    The program is super .

  • @jaliyaat321
    @jaliyaat321 3 ปีที่แล้ว +1

    Thanks Thanks

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +3

    ඉන්දියාවෙන් හර්ෂ මහා අදිරාජයාගෙන් පස්සේ (640AD ) බුදු දහම නැති උන ආකාරයත් පොඩ්ඩක් කියන්න Sir ?

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ ධාතූන් වහන්සේලා වඩම්මන්න යන්න ඇත්තේ සෘද්ධියෙන්.

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 ปีที่แล้ว

      Please report this kind of channels...please...

    • @britanniait9456
      @britanniait9456 3 ปีที่แล้ว

      @@lakshithamadusanka8657 ඇයි

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 ปีที่แล้ว

      @@britanniait9456 හොඳට බලන්න හේතු නැතුව මහා වංශයේ තියෙන දේවල් හෑල්ලුවට ලක් කරලා බොරුයි නොකියා අවඥාවට ලක් කරනවා... බුදුන් ලංකාවේ කියන අයයි, රාවනා හොයන අයයි, මෙයයි, kandegama යි, මේ කට්ටියම එකයි. හොදට මෙයාලගේ කතා අහන්න. දේශප්‍රේමී විදිහට පටන් අරන් ඉතිහාසය අමුඩෙ ගහපු පඹයෙක් ගානට දානවා. මාර මොලයක් මෙක.
      මහා වංශයේ ඉතිහාසය සදහන් වෙනවා. පුරාවිද්‍යා අය එයාලට හමුවන ඉතා කුඩා සාදක මත වෙනම කතාවක් ගොඩනගන 1 සම්පූර්ණ වැරදී. කතා ගොඩනඟනවා නම් ඒක නවකතාවක් නැත්තන් ප්‍රබන්ධයක්. අනෙක මෙතුමලාට රහතන් වහන්සේලාගේ සෘදි ගැනවත්, ඇසට හසු නොවෙන ලෝක වල වෙසෙන සත්ව කොට්ඨාශ ගැනවත් මේ වගේ බොරු ගොතන්න ඥානයක් නැ.

    • @britanniait9456
      @britanniait9456 3 ปีที่แล้ว

      @@lakshithamadusanka8657 ඈ බං එතුමා හදන්නේ මහාවංසය අත්ත කියලා ඔප්පු කරන්නනේ.

    • @lakshithamadusanka8657
      @lakshithamadusanka8657 3 ปีที่แล้ว

      @@britanniait9456ඇත්ත කියලා ඔප්පු කරන්න කවුරු හරි බොරු කියලා කරුණු සහිතව චෝදනා කරලා තියෙනවා ද?
      ඔප්පු කරනවා කියන්නේ තමන්ගේ මතයට ගැලපෙන ටික මහා වංශයෙන් පෙන්නලා ඉතිරි ටික බැහැර කිරීම ද?
      මෙතුමා මහාවංශයෙ සදහන් වන කරුණු බැහැර කරලා, තමන් කැමති කතාවක් හදනවා. ඒකෙන් සිද්ධ උනේ බෞද්ධ ඉතිහාසයේ ප්‍රෞඩත්වය හෑල්ලු කරපු එක. මෙතුමා භෞතික වාදියෙක්. ඒ මතයට ගැලපෙන පරිදි මහා වංශය විස්තර කරා.

  • @ChiranjithPrasanna-uk1oz
    @ChiranjithPrasanna-uk1oz 11 หลายเดือนก่อน

    Aththatama hodai.

  • @indikaabayasiri85
    @indikaabayasiri85 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Nirmaladilrukshi-x3w
    @Nirmaladilrukshi-x3w 2 วันที่ผ่านมา

    මම නම් මේවා විස්වාස කරනවා..ඔබතුමාගේ දැනුම අපට නැහැ.නමුත් මෙයින් ලොකු අවබෝධයක් දැනුමක් ලැබුනා

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 ปีที่แล้ว +1

    puravidyaawata wada eha giya samabara manasaka rahas athuma thula buddimatheku lesa segawee etha. ada wedasatahana ekata sakshiyak.thanks

  • @voiceofenglish8059
    @voiceofenglish8059 ปีที่แล้ว

    සාදු සාදු

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 5 หลายเดือนก่อน

    Garu mhacharya tumani mulnma obata stuti mawaga wadasatahank balanna labana akata meawa goak watnawa

  • @tishamaltmal
    @tishamaltmal 3 ปีที่แล้ว +4

    මිථ්‍යාව කියල තමන්ට නොතේරෙන දේ බැහැර කරන අයට නියම පිලිතුරක්. අපේ බොහොමයක් අය කිසිම දෙයක් විවුර්තව දකින්න දන්නේ නෑ. එක්කෝ සියලු දේ අපේ කියනවා නැත්තන් ඔක්කොම ආවෙ ඉන්දියාවෙන් හෝ යුරෝපෙන් කියල වැලලෙනවා. මිත්‍යාව සාපේක්ෂයි.

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +1

    මේ රට එසේ රුවන්වැලි සෑයට පූජා කලාසේම.මේ රට එතරම්ම හොරා කෑවේ 1977සිට මේ දක්වා රට කරවපු නායක කාරකාදීන්ම බව මා ඉඳුරාම පවසමි. (සරත් මෙන්ම ගරු, මහඇදුරුතුමාට ස්තුතියි )

  • @AshaTeacher
    @AshaTeacher 3 ปีที่แล้ว +1

    Thanks for explaining history for us attractively

  • @wije111
    @wije111 ปีที่แล้ว

    Good work thank you frofesir

  • @uthpalajayanath1551
    @uthpalajayanath1551 ปีที่แล้ว +1

    පසූගිය වැඩසටහන බලන්නෙ දැන් සර් මට තියෙන ප්‍රශ්නය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කලේ මාතලේ අලුවිහාරේ ද? කෑගල්ලේ අලුලෙනේ ද?

  • @induwararandew4258
    @induwararandew4258 5 หลายเดือนก่อน

    Wel explain 🙏👍👍

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    Great video.! Thanks.

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว

    තෙරුවන් sarany

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 ปีที่แล้ว +4

    වත්මන් සාධක මත විවිධ මතයන් ගෙන ආවට මෙ කාරනාව බොහෝදුරට වෙනස් වෙන්න පුළුවන්. නාග වරු ගැන තවම ලංකාවේ ඉතිහාසයෙත් ඉන්දීය ඉතිහාසයෙත් දක්වන්නෙ සාහිත්‍යානු රූපීව. නමුත් රාම ග්‍රාම ස්තූපයෙන් ධාතූන් වහන්සේලා ගංවතුරට හසුවී මුහුදට වඩින ආකාරය බොහෝම පැහැදිලියි. ඉතිරි කාරනා සදහා ගැඹුරු අධ්‍යනයක් කල යුතුයි.

  • @chamithpriyanka766
    @chamithpriyanka766 4 หลายเดือนก่อน