Prof. RAJ SOMADEVA " අයිසේ තමුසේ නං කැම්පස් ගිහින් තමයි නතරවෙන්නේ " | MA BALA KALE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • Narada Bakmeewewa |" අයිසේ තමුසේ නං කැම්පස් තමයි ගිහින් නතරවෙන්නේ " අනුමානය හරි ගිය හැටි
    - පුරාවිද්‍යාව පිළිබද ජ්‍යේෂ්ට මහාචාර්ය, රාජ් සෝමදේව ( Raj Somadewa ) -
    සුන්දරම මතක පිරුණු මහාචාර්ය, රාජ් සෝමදේව ගේ බාල කාලය.
    ( Prof. Raj Somadeva's childhood filled with the most beautiful memories. )
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #mabalakale​​​​​​​​​​​​ #rajsomadeva

ความคิดเห็น • 74

  • @sanjayjayawardena3888
    @sanjayjayawardena3888 ปีที่แล้ว +25

    බාධාකිරීම් වලින් තොරව කතාකරන්නට ඉඩදීම ඉතා විශිෂ්ඨයි.

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 ปีที่แล้ว +14

    ආදරණීය සර් ජීවිතේ ගෛෟරනීය චරිතයක්,,ඔබතුමාට නීරෝගිමත් ,,දිඝා සිරි පතනවා, ඔබතුමා රටට සම්පතක්

  • @nishantha4999
    @nishantha4999 ปีที่แล้ว +14

    ඔහු තුමාට නිදුක් නිරෝගී වේවා. ආයුෂ බොහෝ වේවා!!!

  • @sudanthafernando921
    @sudanthafernando921 ปีที่แล้ว +27

    ලෝකෙටම බිහිවූ ඉතාමත් දුර්ලභ වටිනා මොලයක් " ආයූ බෝහෝවන්" ගවෙිිශකයාණනි🙏

  • @shanthisiriwardena-rx4oz
    @shanthisiriwardena-rx4oz ปีที่แล้ว +5

    සර් ඔබතුමා කළුතර විද්‍යාලයට යන කාලෙ අපේ අයියගෙ යාළුවෙක් සිසිල් සිවර්ධන අපේ ගෙදරත් ආව

  • @jayanthawickramasekera3606
    @jayanthawickramasekera3606 21 วันที่ผ่านมา

    තව තවත් මෙවැනි අරුත්බර වැඩසටහන් මගින් තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට ඔබට අවස්ථාවන් උදා වේවා. ජාතියේ මහා පඬ්රුවනක්වන රාජ් සෝමදේවයන්හට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන්නෙමු. ❤

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain ปีที่แล้ว +9

    අනේ මන්ද ඔබ තුමා දැක්කම.. ඔබ තුමාගේ හඩ ඇහුනම.. පුදුම අදරයක්, භක්තියක් දැනෙන්නේ... ❤

  • @kasunchahura1541
    @kasunchahura1541 ปีที่แล้ว +6

    Unlimited History නම් හැමදාම අහනවා බලනවා. ඔබතුමා රට ට අමිල සම්පතක්. දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏 සර්

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +7

    පාසල් ලමුන්ට පරපරමාදර්ශ නැති මේ කාලයේ මෙතුමා සම්පතක්. පාසල් කීපයක් හෝ එකතුකොට මෙතුමාගේ දේශනයක් ස්ංවිධානය කරන්න. ඔබට පින්🙏

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +7

    ඔබ තුමා පුරාවිද්‍යාව නිසා බැබලෙනවා ද පුරාවිද්‍යාව ඔබ තුමා නිසා බැබලෙනවා ද කියා තෝරා ගන්න අපහසුයි

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 ปีที่แล้ว +26

    මහාචාර්යතුමා දුටුවාම පුදුමාකාර ආදරයක් ඇතිවෙන්නේ ..

  • @knowledgetv5308
    @knowledgetv5308 ปีที่แล้ว +14

    සර්ට තවත් බොහෝ කාලයක් මෙරටට සේවය කරන්න දීර්ඝායුෂ ලෑබේවා!!!

  • @chamariwijewardena711

    අත්දැකිමෙන් පිරිපුන් සුපිරි බුද්ධිමතෙක්.ඉතිහාසය ගැන දැනගන්න ආස හිතුනේ ඔබතුමාගේ දේශන අහල.ඔබතුමාට නිදුක් නිරොගිව දිගාසිරි ලැබේවා .

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +8

    මෙතුමා ඇවිදින encyclopedia එකක් . දීර්ග ආයු ලැබේවා..

  • @nishshankaabesinghe3541
    @nishshankaabesinghe3541 ปีที่แล้ว +6

    කාගෙවත් අඩිපාරෙ නොයන ඔබතුමා ට ආදරෙයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +5

    මෙන්න මහාචාර්ය වරු.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +4

    අපෙ ...අපෙ...අපේම මහාචාර්ය තුමා. ජයවේවා දීර්ග ආයු ලැබේවා.

  • @srimadeepani2321

    ඉතාමත් වටිනා නිහතමානීව නායකත්වය ඇති හොඳය budimath කෙනෙක් ඔබ theruwansarsni ser...

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 ปีที่แล้ว +3

    ඉතාම වටිනා කතාබහක් ....!!

  • @sampathperea3736
    @sampathperea3736 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු