ලිලාවතිගෙන් පසු කල්‍යාණවති | Leelavathi and Kalyanavati | Neth Unlimited History Sri lanka127 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080 0711 95 95 95 whatsapp onlyශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැකමේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva rajsomadeva@gmail.com
    Nuwan Liyanage nuwan@nethfm.com ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 193

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +1

    මම සතුටුවෙනව අද ලක්ශෙට කොඩිය දාන්න මුලදීම සහයෝගය දීලා තියන කෙනෙක් වීම. මෙම වැඩසටහන අපට අයිති , අපේම දෙයක්. ස්තූති ....❤

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +7

    අලුත් පරපුර ඉතිහාසයේ ආගමන වෙනස් කරනවා. බොහොමයක් අයට වැඩිහිටි පරපුර මෙන් පක්ෂය ආගමක් කොට අදහන්නේ නැහැ. එම නිසා ඉදිරියේ අවුරුදු 10 15 ඇතුලත ශ්‍රී ලංකාවේ පෙර පැවති ගම්‍යතාවය නිසැකවම වෙනස් වේවි. ඔබ දෙදෙනාගේ කතිකාව ආකර්ෂණීයයි. සියලු ප්‍රාර්ථනාවන්ට සුබ පතනවා. ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nayanaweihena7859
    @nayanaweihena7859 ปีที่แล้ว +8

    මමත් මගේ පවුලේ අයත් ජීවිත් වෙන්නේ එක්සත් රාජධානියේ වුවද නිරතුරුව ම එකක් නෑර නරඹන අය වන්නෙමු .ඒ තරම් වටිනා වැදගත් වැඩසටහනක් පවත්වන මහාචාර්ය රාජ් සෝමදේවයන් ටත් මෙහෙයවන නුවන් ටත් නෙත් fm ආයතනයටත් අවංකවම ආදරය කරන්නමු🙏

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ปีที่แล้ว +1

    ඇත්තටම දැන් නම් මේ වැඩසටහන බලන්නෙ නැතුව ඉන්න බෑ. මා වෘතියෙන් ඉන්ජිනේරු වකු උවත්, ඉතිහාසය ගැන ලොකු උනන්දුවක් තිබුන. ඒත් ඒ ගැන සොයා බලන්න ලොකු විවේකයක් නෑ, කැඩුන බිඳුන දැනුමක් තමා තිබුනෙ, ඒත් දැන් මේ වැදගත් වැඩසටහන නිසා අපට අපේ ඉතිහාසය ගැන ලොකු අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා.
    බොහෝ ම ස්තූතියි ඔබ දෙපලටම සහ නෙත් fm සියළුම දෙනාට..🙏

  • @aruniwickramage4474
    @aruniwickramage4474 ปีที่แล้ว +4

    මම සෑම සදුදාම මේ වැඩ සටහන ගුවන් විදුලියෙන් සජීවව අහන ශ්‍රාවිකාවක් කියා නිම කළ නොහැකි වට්නාකමක් මේ තුල ගැබ්ව තියෙනවා අතීතය වර්තමානයේ පිළිබිඹු වෙමින් ගලා යන ආකාරය
    දිගටම සාර්ථකව කරගෙන යාමට ශක්තිය දිරිය නිති පතමි 👍❤️

  • @sadunidilrukshidasanayaka2315
    @sadunidilrukshidasanayaka2315 ปีที่แล้ว +2

    වටින වැඩසටහනක්..👌

  • @ravidezoysa8311
    @ravidezoysa8311 ปีที่แล้ว +1

    විශිෂ්ඨ වැඩසටහනක්

  • @dineshapeiris2388
    @dineshapeiris2388 ปีที่แล้ว +1

    Godak asawen balanawa mama me wadasatahana.raj somadewa sir apita jathika wasthuwak.a wagema nuwan aiyath api Aruma Puduma Roda Hathara balanna gaththa kale idan adaraya karana niwedakayek.me susanyogaya harima apurui.me programme eka digatama karan yanna shakthiya labewa....

  • @sunildharmadasa6603
    @sunildharmadasa6603 ปีที่แล้ว +2

    අගනා ඉතා අගනා ඉතිහාසය අපට කියාදෙන වැඩ්සටහනකි. 🙏👍

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමාට දීර්ඝායුෂ වේවා ....🙏🙏🙏

  • @shalindachemanex809
    @shalindachemanex809 ปีที่แล้ว +2

    Wonderful explanation 👏 👌

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +1

    නියම වැඩසටහන...

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ඔබලාට ජය

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว +1

    බොහෝමත් ආශවෙන්..බලන
    අනර්ඝ වැඩසටහනක් ...
    💗💗

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්

  • @mobailplus5541
    @mobailplus5541 ปีที่แล้ว +1

    මම ගොඩක් ආශාවෙන් බලන වැඩසටහනක් අපේ ඉතිහාසය දැනගන්න එක ගොඩක් වටිනව රාජ් සොමදේවයන් ඉතිහාසය ලස්සනට පැහැදිලි කරනව ස්තූතියි

  • @premalalporambe7752
    @premalalporambe7752 ปีที่แล้ว +1

    නොවරදවාම නරබන වැඩසටහනක්. ජය 🙏👍❤️❤️

  • @prasannams
    @prasannams ปีที่แล้ว +1

    ස්තුතියි

  • @piyadigamageindika1317
    @piyadigamageindika1317 ปีที่แล้ว +4

    අතීතයත් වර්තමානයත් හරි අපූරුව ට සමපාත වෙනවා. ජය !

  • @rekhaabeysekara6102
    @rekhaabeysekara6102 ปีที่แล้ว +1

    ඉතිහාස පාඩම් ඉගෙනගෙන අනාගතය හදාගමු😊

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +2

    අනිකංග මහාදිපදවරයෙක් වශයෙන් වංශකතාවල දක්වනවා...

  • @nimeshanimesha2054
    @nimeshanimesha2054 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක්

  • @chetakagunawardena4439
    @chetakagunawardena4439 ปีที่แล้ว +2

    Please do a program on the evaluation of coins thanks. please keep up the good work and thank u Nuwan and Prof Somadeva ur an asset to this country….

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    අතීතයේ ත් සිදුවුන සිදුවීම් වර්තමාන යෙත් සිද්ද වෙන එකනෙ පුදුමෙ
    ස්තුතියි ඔබ සියලු දෙනාට ම

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 ปีที่แล้ว +1

    හරිම වටිනා වැඩ සටහනක්.

  • @nihaltenuwara9141
    @nihaltenuwara9141 ปีที่แล้ว +2

    Hodai wadasathna

  • @suranganiraj9770
    @suranganiraj9770 ปีที่แล้ว +1

    Niyamai

  • @isurunadun7269
    @isurunadun7269 ปีที่แล้ว +1

    Hoda vada satahanak meka ❤️

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    මට මේ දැන් ආරංචියක් හම්බ උනා. ආයස්මන්ත නැවත සුවපත් වී සුපුරුදු තනතුරේම ඉන්නවලු.
    අර විහාරය මාතර, වැලිගම රජ කුල වඩන විහාරය බව කල්‍යාණවතී බිසව මට දැනුම් දුන්නා.

  • @prasanjijayarathne9373
    @prasanjijayarathne9373 ปีที่แล้ว +1

    වැදීමකින් හෝ මේ අදහස නුවන් බලනවානම් අද වැඩසටහනින් කියවුන හරිම අපූරු දෙයක් තියනවා නුවන් පිළිබඳව. අද කතාව තුලදී රජයේ න්‍යෂ්ටිය බිදිගියපසු එය කුඩා කන්ඩායම් වලට බෙදීයාම පිළිබඳව කල පැහැදිලි කිරීමට අනුව අපිට පුළුවන් මාධ්‍ය ක්ෂෙත්‍රයේ වැඩි ඉතිහාසයකට නොයා නුවන්,සුදේව සහ අරවින්ද රජ කරපු හිරු නාලිකවෙන් මේක තේරුම් ගන්න. එතනදී හිරු න්‍යෂ්ටිය බිද වැටුන පසු අරවින්ද වෙනම තැනක රජවුනා. නුවන් වෙනම රජ මැදුරක් හදාගෙන ඒකේ රජවෙලා ඉන්නවා. සුදේව හිටපු තැනම රජ කරනවා. මේ සාකච්ඡාවෙදි බිදියාම හෙන ප්‍රශ්නයක් කියල ඔබ දෙදෙනාම පුනා පුනා කිව්වා. මචෝ නුවන් ඔබට කියන්න පුළුවන් ද ඔබලාගේ බිදියාම තුලින් නකරක් වුනා කියලා කියන්න නුවන් මම මේ අදහස මතු කලේ නුවන් ඔබ මේකතාව තුලදී මහනරක මේ කතාව අරගෙන ගිය නිසා.

  • @rasikawithanage4561
    @rasikawithanage4561 ปีที่แล้ว +1

    Thank you Nuwan and Professor great program 👍

  • @supunsada5109
    @supunsada5109 ปีที่แล้ว +2

    කළයානවතී රැජින පිලිබද විස්තර ඇතුළත් video එකක් කරනවද

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 ปีที่แล้ว +2

    මහාචාර්යතුමනි, මහා වංශයට අනුව ධර්මාශෝක කුමරා රජ වන විට වයස මාස තුනයි. ස්තුතියි.

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 ปีที่แล้ว +1

    Thank you

  • @dharmagunatunga2610
    @dharmagunatunga2610 ปีที่แล้ว +1

    thank you

  • @susilranathunga8487
    @susilranathunga8487 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහන්

  • @channanimala4665
    @channanimala4665 ปีที่แล้ว +1

    මම ඇබ්බෑහි වෙච්ච එකම වැඩසටහන👍👍👍👍

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      ඔව් මමත් එහෙමයි.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +2

    දැනටමත් වෙන්න මට හිතේන විදියට ඉතීහාසයම තමා

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +1

    Interesting episode on SL history with the analysis of political culture.

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og ปีที่แล้ว +1

    හොද වැඩ සටහන්

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +4

    දැන් බලාගෙන ගියාම පලවෙනි විජයබාහූ රට නිදහස් කරාට තෙරූමක් වුනේ නෑ..වගේ

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 ปีที่แล้ว +1

    👌

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    👌❤️

  • @heensbasnayaka-lk2hw
    @heensbasnayaka-lk2hw ปีที่แล้ว

    Thanks sir

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +3

    ළදරුවන් රජවෙද්දි කොහොමත් ධර්ම කියන කෑලි නමට සම්බන්ධ වෙනවා, නැත්තං ධර්මයට මුවා වෙනවා😂

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว

    ආසාවෙන් බලන එකම වැඩසටහනක්.

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 ปีที่แล้ว +2

    👍👍👍😘

  • @piyasanka
    @piyasanka ปีที่แล้ว +1

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +1

    History is repeating. My gratitude to both of you!

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว +1

    අලුත් එක එනකන් බලාන ඉන්නවා..❤️❤️❤️❤️❤️❤️

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    Great

  • @navodyavidumini200
    @navodyavidumini200 ปีที่แล้ว +1

    ❤🌻

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว +1

    👍💕

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @majialwis
    @majialwis ปีที่แล้ว

    Very clear explanation ❤

  • @ominduviraj6926
    @ominduviraj6926 ปีที่แล้ว +1

    ❤️❤️

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +1

    👍👍👍

  • @ThePerera328
    @ThePerera328 ปีที่แล้ว +1

    👍

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 ปีที่แล้ว +1

    ❤❤❤

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩ සටහනක් ජාති ආගම් භාශා භේදයකින් තොරව සියලු රට වැසියන් නැරඹීය යුතු .

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative,

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Glad you think so!

  • @shain7000
    @shain7000 ปีที่แล้ว +1

    ❤❤🌟🌟

  • @upulsampath2981
    @upulsampath2981 ปีที่แล้ว +1

    🙏

  • @sugrangathukorala4855
    @sugrangathukorala4855 ปีที่แล้ว +1

    ❤🎉

  • @mudiyanselageranatungaresh1006
    @mudiyanselageranatungaresh1006 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great work 👏

  • @keerthirathna
    @keerthirathna ปีที่แล้ว +1

    ✌👍❤️

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @virajmadushan7364
    @virajmadushan7364 ปีที่แล้ว +1

    අතීතය නැවත පැමිනිලා.🙏 නැවත ඔහුපැමින සියල්ල විනාශකර යායුතුය.මිත්‍රයා👌

  • @janudapasandul7348
    @janudapasandul7348 ปีที่แล้ว +1

    🙏👍

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️🌹

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍

  • @Fire_wheels_09
    @Fire_wheels_09 3 หลายเดือนก่อน

    👍❤

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @dhakshithadesilva4939
    @dhakshithadesilva4939 ปีที่แล้ว +1

    gratt

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 ปีที่แล้ว +1

    👍👏👏👏❤️🌹🌹🌹

  • @thebooks547
    @thebooks547 ปีที่แล้ว

    👍👍

  • @menakagamagedara2227
    @menakagamagedara2227 ปีที่แล้ว +1

    හරිම අපුරුවට ඉතිහාසය ඉඳිරිපත් කිරිමකි.

  • @skdtharul1459
    @skdtharul1459 ปีที่แล้ว +1

    🎁

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    ඇත්තටම කල්‍යාවත් බිසව ගැන තියෙනවානේ සෙල්ලිපියක් රුවන්වැලිසෑයේ. එහි තියෙනවා ඇයගේ කඤ්චුක පූජාව ගැන. එයාට එදා ඕන උනෙත් අනිත් අය නොකරන පූජාවක් කරන්න. එයා මෙදාතුර එහෙමමයි. ඒ මදිවට අර සෙල්ලිපියේ තියෙන්නා වගේ වැඩ කරපු මනුස්සයාගේ ගෑණිටත් තෑගී දෙනවා. මේ ආත්මයේදීත් එහෙමයි. හැමෝම ආගමට නැඹුරු කරවීම මෙදා ගමනත් එහෙමයි. වෙලාවකට මට පුදුම වාතයක්.

  • @surangawick4162
    @surangawick4162 ปีที่แล้ว +1

    I subscribed.

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว +1

    👍👃👍👃lalith j

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว +1

    පා න් ඩය වන්සිසිකයන්ගේත් බලපෑම් තිබුන නිසා තවත් බලපෑමක් උනානේ

  • @nihalrathnamalala3144
    @nihalrathnamalala3144 ปีที่แล้ว +1

    Lanka ithihasaya niwaradiwa kiyadena vadasatahanak

  • @briansilva8787
    @briansilva8787 ปีที่แล้ว +1

    මේකනම් මහා අරුමයක් එදා අතීතයේ සිද්දෞන දේ අද නියමෙටම ගැලපෙන හැටී. මගේ නම් අදහස මේ වැඩසටහන් සියල්ලම පාර්ලිමේන්තු නියෝජිතයන් සියලුදේනාටම නැරඹීම අනිවාර්ය කිරිමත් ඉදිරියට දේශපාලනයට සම්බන්දවීමට අදහස් කරන අයටත් අනිවාර්‍ය වියවස්තාවෙන්ම අනිවාර්‍ය කරලා විභාගයක් තියලා එකෙන් සමත් වීම අනිවාර්‍ය කලයුතුයි.

  • @amilakumara9172
    @amilakumara9172 ปีที่แล้ว +1

    නුවන් මහත්තයෝ එලියට ගිහින් වැඩසටහනක් කරමුකෝ

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      අපිත් ආසයි එත් කවුරුත් උදව් කරන්නෙ නෑනේ..🥲

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    ලක්ෂෙ ගමු....! 😊✌️

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අපුරු වැඩසටහනක් ..

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l ปีที่แล้ว +2

    අපේ රට අල්ලගන්න මහන්සි ගත්තේ...... "සාපේක්ෂව සාමකාමියි" කියන එකට මම විරුද්දයි. අපි ජාතියක් ලෙස සාපේක්ෂව නිවටම නිවටයි.

  • @dulanipriyadarshaneepalama1701
    @dulanipriyadarshaneepalama1701 ปีที่แล้ว +1

    හැමදාම මග බලාගෙන ඉන්න වැඩ සටහනක්

  • @aadsarath1968
    @aadsarath1968 ปีที่แล้ว +1

    😀😀😀

  • @mds9240
    @mds9240 ปีที่แล้ว +1

    මට පෙන විදිහට පොලොන්නරු යුගයේ මෙරට පාලනය කලෙ ඉන්දීය අය ඒ කාලේ දෙශීය ජනයා මෙක අනුමත කලාද නැතහොත් මෙ රටත් ඉන්දියාවේ කොටසක් ලෙස සැලකුවද

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    👍❤️💐

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว +1