නාගදීපං - කළ්‍යාණං ඔය ඔක්කොම තියෙන්නේ රුහුණේ | | Unlimited History Episode 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #UnlimitedHistory, #NU1sVlog
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 311

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +22

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

    • @g.lakebratnayake7117
      @g.lakebratnayake7117 4 ปีที่แล้ว

      hello
      In order to give an idea to public it is important to organise pilgrimage from main cities to these important places. then people will have an opportunity to decide and give publicity.

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 3 ปีที่แล้ว

      U both together travel along the same path. From king Pandukabaya and Deegagamini and Deegau to Indiya but by the way with the sound " deega" take a little turn to Ampara, ' Rajgeer (ancient) where King Amithodana & Suddodana' s origin,- Kimbulwatha (Dimbulagala)_deegawapi, Digamadulla still exists...Sorry for disterbans A listener.

    • @rohankylan8375
      @rohankylan8375 3 ปีที่แล้ว

      i know it is kinda randomly asking but do anyone know a good site to stream new movies online?

  • @ජානකබණ්ඩාර
    @ජානකබණ්ඩාර 4 ปีที่แล้ว +34

    වර්තමාන විකෘති අධ්‍යපනයෙන් අපගේ අතීතය වලදමා ඇති අවස්ථාවක ඔබ දෙපල කරන මහගු සේවයට හිස නමා අචාර කරමි....බොහෝම පිං

  • @Archaeolover
    @Archaeolover 2 ปีที่แล้ว +7

    රුහුණු රට ගැන නොදැන සිටි කරුණු දැනගත්ත .සර්ටත් මේ වැඩසටහන කරන සියලු දෙනාටත් බොහොම පින්.

  • @hmkodi
    @hmkodi 4 ปีที่แล้ว +28

    මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ නුවන් විසින් මෙම වැඩසටහනින් ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළිදරවු කර ඇත. ඔබ දෙපොළට මගේ ක්‍ර්තවේදී සතුට ප්‍රකාශ කරමි.

  • @kasunsampath
    @kasunsampath 4 ปีที่แล้ว +16

    අපේ රටේ අතීත සත්‍යය ඉතිහාසය රටට හෙලිකරදෙන ආචාර්ය රාජ් සෝමදේව සර්ට ගොඩාක් පිං

    • @WNEC001
      @WNEC001 3 ปีที่แล้ว

      මහාචාර්ය රාජ් සෝමදේව විදියට වෙනස් වියයුතුයි

  • @sudathkumara1619
    @sudathkumara1619 4 ปีที่แล้ว +8

    සිව්හෙලේ මුලය සොයා ඉදිරිපත් කරන ඔබට බොහොමත්ම පිං

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 4 ปีที่แล้ว +12

    ඉතාම වටින වැඩසටහනක්
    🌷🙏🏻❤️🌷🙏🏻❤️🌷🙏🏻❤️
    රාජ් සෝමදේව සර්ට චිරං. ජයතු

    • @vl6719
      @vl6719 3 ปีที่แล้ว

      මෙය දැනුවත් කිරීම ඔබට පින්.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 11 หลายเดือนก่อน +3

    මහාචාර්යතුමා ඔබතුමාගේ විග්‍රහය ඉතා පැහැදිලියි

  • @WasanthaWeliange
    @WasanthaWeliange 4 ปีที่แล้ว +15

    මේ වැඩසටහන හොදයි! මට දැන ගන්න ඔනේ පුරාණ පෙහෙකම් පිලිබදව... ඒ කාලේ හාමුදුරැව්නට සිවුරැ 6000- 7000 ජුජා කරල තියෙනවා... ඒ රෙදි ලංකාවේ හැදුවද? පිටින් ගෙනාවද? රෙදි විවිම සදහා තන්තු ලබා ගත්තේ මොන ශාක වලින්ද? මා දන්නා ආකාරයට 1930 වෙනතුරු ලෝකය පුරාවට ම අවශය රෙදි සදහා භාවිතා කලේ කංසා තන්තුය. මේ පිලිබදව මා විසින් ලියන ලද ත්‍රෛෙලාකවිජයා පොතේ පැහැදිලිව සදහන් කරල තියෙනවා!!.. මහා වංශයේ මුල් කාතිවල කුවේණිය කඨිමින් සිටිය කියලා තියෙන්නේ.. පස්සේ සිදුකල සංසකරණවල කපු කටිමින් සිටිය කියලා තියෙන්නේ... මේ පිලිබදව ම ලග සාක්ෂි තියෙනවා.... කුවේණි කපු නටිමින් සිටියේ නැහැ... ඇය කඨිමින් සිටියා.... කපු දැම්මේ වර්ථමානයේ මිනිස්සු විසින්

    • @chamilaupendra1135
      @chamilaupendra1135 2 ปีที่แล้ว +2

      සෝමදේව සහ වැලි අන්ග , මම බොහොම ආසා කරන වියතුන් දෙපලක්! ඔබ තුමන්ලා දෙදෙනා අතර යම් ශාස්තත්‍රීය සංවාදයක් ඇතිවෙනවානම් මම බොහොම කැමතියි. රටට බොහෝ වැදගත් කරුණු රැසක් එලි පෙහෙළි කරගන්නට අපට අවස්ථාව ලැබෙයි කියා මම හිතනවා.
      ඔබ දෙපලටම ජය !

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 4 ปีที่แล้ว +9

    Thank you. I am writing this from Peru. I follow this program and I find it worth more than gold. As I am also doing a little reading about our history I will pose some questions later. I am virtually the only Sri Lankan in Peru. For now a very big thank you to Prof. Somadeva and Neth Fm

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ปีที่แล้ว +1

      Are you close to cusco. . 'Am trying to connect with an old friend there .

    • @ashantraveler
      @ashantraveler 3 ปีที่แล้ว

      I was there a year ago.

    • @parakramakarunaratne1789
      @parakramakarunaratne1789 3 ปีที่แล้ว +1

      Ashan, wished we had met. We are in Lima about 1 hour flying time away from Cuscuo. Cusco really is far and it is the gate way to the world famous citadel Machapichu. But for me, it is not even near our Sigiriya!

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +17

    සර් බුදුහාමුදුරුවෝ ලංකාවට සම්බන්ද කරන්න ප්‍රශ්නය ටිකක් හොයන්න බැරි ද? මොකද මේක නිසා අපිව නිකන් ආඋල්වෙලා තියෙන්නේ තෙරුවන් සරණයි

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว +3

    I am awakening to clear all doubts. Started with the first episode after listening to ultimate history recently. My blessings to you both.

  • @edmunddek6214
    @edmunddek6214 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම දීර්ඝව මෙම පෙළ අධ්‍යයනය කරන්න තරම් රාජ් සෝමදෙවයන්ගේ විග්‍රහ කිරීම් ආකර්ශනීයයයි.

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ඉතිහාසය පිලිබද නිවැරැදි දැකීමක් ..ගොඩක් 🙏 ස්තුතිය ..මට දැන ගන්න ඔනි මහාචාර්ය තුමනි, අපේ වංශ කතාවල තියෙනවා සිතුල්පව්ව විහාරේ ...එක කාලයක විශාල දුර්බික්ෂයක් තිබිලා ඒකාලෙ දොලොස් දහසක් මහ රහතන් වහන්සේ ලා කරකොල තමා වලදලා අන්තිමට තිස්සමහාරාම යට වැඩමවලා පිරිනිවන් පැවා කියලා .මේ පිලිබද ඔබතුමා ගේ අදහස මොකක්ද කියලා .බුදුසරණයි

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ අදහස නිවැරැදි යි මොකද නූතන අද කාලයෙත් තිරුපති යන අය හා සායි බාබා අදහන අය සිටියා හා සිටිනවා ඉතිං එදා බුදුරජාණන්වහන්සේ සරණ ගිය අය ඉන්න ඇති

    • @samsongamalathge1788
      @samsongamalathge1788 ปีที่แล้ว

      තිරුපති කියන්නේ අතීතයේ විහාර යක්

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 4 ปีที่แล้ว +20

    රාජ් සෝමදෙව මැතිදුට බොහෝ පිං

  • @skmachan9
    @skmachan9 4 ปีที่แล้ว +5

    අදත් බොහොමයක් කරුනු දැනගත්තා බොහොම පිං ඔබලාට (බෝදීදර්ම කියලා ෆිල්ම් එකක් තියෙනවා බලන්න ඒක )

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar වටිනා kama kiyala nima karanna baa me වැඩසටහන

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว +1

    15:00 නාගදීපං - කළ්‍යාණං තියෙන්නේ රුහුණේ

  • @kp-1949
    @kp-1949 4 ปีที่แล้ว +8

    The treasure of RAJ SOMADEWA !!! You blessed our country sir !! Bow down to you

  • @sanjayaekanayaka8840
    @sanjayaekanayaka8840 4 ปีที่แล้ว +22

    අතීත යටගියාව මතුකරණ රාජ් සෝමදෙව මැතිදුට බොහෝ පිං

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว +1

    Your contributions are priceless, sir!! Thank you Nuwan and Neth FM for doing this programme with Prof. Somadewa.

  • @indikamahinda
    @indikamahinda 4 ปีที่แล้ว +12

    මෙන්න නියම නාගදීප විහාරය. කොහෙන් ගියත් මේ හෙළය බුදුන්ගේ දේශයම බව තව තවත් තහවුරු වෙන බව කිවයුතුය. th-cam.com/video/4_5XvHDa9Q0/w-d-xo.html

    • @BLD_Suranga
      @BLD_Suranga 3 ปีที่แล้ว

      ඇත්තද ..😂😂😂

  • @manjulapushpakumara2758
    @manjulapushpakumara2758 ปีที่แล้ว +1

    ඉතා ආදර්ශමත් වැඩසටහනක්..

  • @vl6719
    @vl6719 3 ปีที่แล้ว +5

    මිහිඳු මහරහතන්වහන්සේ දේවානම් දේවානම්පියතිස්ස රජතුමා සමග අදහස් හුවමාරු කරගත් කරගත් භාෂාව මට ගැටලුවක්.

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 4 หลายเดือนก่อน

      🐂දෙන්නම හෙළයේ වැසියෝ, සෝමදේව දන්නේ නැහැ, 👿👿👿ජම්බුද්දවීපයේ සිට ලංකාපුරට ආවේ ( අද නම් රජගල සිට අනුරාධපුර )

  • @gayanmax3694
    @gayanmax3694 4 ปีที่แล้ว +4

    ආදරෙයි සර් ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +8

    නාගදීප , කල්‍යාණ වැරදිලා නම් තවත් දේ වරදින්න පුළුවන් .
    th-cam.com/video/q-vfX1QLBOo/w-d-xo.html
    th-cam.com/video/bOqjdutAdSc/w-d-xo.html
    th-cam.com/video/umVmnq8y_r8/w-d-xo.html

  • @HasankaRukmal
    @HasankaRukmal 4 ปีที่แล้ว +10

    ප්‍රශ්නයක්. ලන්කාවට අවුරුදු 125000 කට කලින් හෝමෝ සේපියන් මානවයා පැමිනි බව සන්දහන්. වර්තමාන මානවයා හන්දුන්වන්නෙ හොමෝ සේපියන් සේපියන් නමින්. මෙහි වෙනස් කම් මොනවාද? ලන්කාවෙ එම පරිවර්තනය සිදුවූයෙ කුමන කාලයේද? ඒ වගේම පැරනි සුමේරියානු ශිශ්ටාචාරය හා එයින් හමුවුනායයි කියන ලේඛිත මැටි පුවරු ගැනත් සන්දහනක් සුදුකරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි

    • @මෝඩසිංහලයා
      @මෝඩසිංහලයා 4 ปีที่แล้ว

      දීඝ නිකාය.
      අග්ගඤ්ඤ සූත්‍රය.
      ලෝක සම්බවය පිළිබදව.
      දිගුකල් ගොසින් ලෝකය වැනසෙන්නේ
      ඝන අදුරක්ය මුලු ලොව තුල පවතින්නේ
      හිරු සඳු තාරකාවෝ සැඟවීයන්නේ
      කිසිවෙක් නොමැත මිහිකත මත දිස්වෙන්නේ
      දැහැන් වැඩූ අය බබ ලොව ඉපදී
      සැප සම්පත් විදගෙන ඉඳිති
      අාබස්සර යන බඹ ලොව කියලා
      කවුරුත් එ් පිළිබද දනිතී
      ලොව සැකසෙන්නට වැඩ අරබන්නට කාලය අැවිදින් දැන ගනිතී
      බඹ ලොව ඉදලා අපගේ ලොව වෙත
      එ් අය ඉන්පසු පැමින අැතී...

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 11 หลายเดือนก่อน

      ඒක මෙයාගෙන් නෙවෙයි අහන්න ඕන ඔයා ත්‍රිපිටකය කියවලා බලන්න ඒකෙ උත්තරේ තියෙනවා ඇත්තටම ලංකාවෙ කවුද ජීවත් උනේ කියල ඒක ඔය පුරාවිද්‍යවෙන් පැහැදිලි කරන්න නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 4 ปีที่แล้ว +11

    බුදුන්වහන්සේ වෙනත් රටවලටත් වැඩ තිබෙනවද?

  • @wathsalaperera4796
    @wathsalaperera4796 ปีที่แล้ว +1

    Ithama hodhin pahadha dhenawa..kisiwitakath iperini matha nosalaka harinne ne..ewa pilibadhawa thamanta hithena dhewal kiyanne ne.obata godaak pin.

  • @supunsandika5455
    @supunsandika5455 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි !

  • @thusithaindunil7466
    @thusithaindunil7466 4 ปีที่แล้ว +14

    අපේ රටේ ඉතිහාසය සම්බන්දව ලංකාවට වැඩි පාහියන් හා හියුංසියාං වාර්තා ඇසුරින් පැහැදිලි කිරිමක් කරන්නේනම් වටින බව මතක් කරමි.මන්ද එම වර්තා විවිධ මතවාද සනාථ කිරිම සදහා පාදක කර ගෙන ඇති නිසාය

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 11 หลายเดือนก่อน

      මෙයා ඒක කරන්නෙ නෑ මොකද එහෙම කරොත් මෙයාට වහගෙන ඉන්න රටට නොකියන ඇත්ත එලියට දාන්න වෙනවා.ඔයාලට තේරෙන්නෙ නැද්ද ලොකු ඉතිහාස කතාවක් මෙයා හිතාමතාම වහන්න උත්සහ කරනවා කියල.

  • @tharinduwejekoon8485
    @tharinduwejekoon8485 4 ปีที่แล้ว +4

    පිලිකුත්තුව රජමහා විහාර භූමියේ ඇති ගල්ගුහා 99 පර්වත මත ඇති ගුහා සම්බන්ධයෙන් සාක්ෂි විදියට ගත හැකිද?

  • @JasonLankinoBandara
    @JasonLankinoBandara ปีที่แล้ว +2

    Just going off the last few minutes ... Is it becoming evident that the Island was populated first from South, then to the Hills, then to the Northern plains, and more than one Indo-Aryan groups (like the Vijayan migration in 543 BC) were absorbed into the population? Does this make the modern Sinhala, a fusion of an isolate branch of Homo sapiens who populated the Island from Minihagala inwards, and multiple Indo-Aryan speakers from Bengal, Punjab and Gujarat etc?
    Edit: The Dravidian speaking population on the Island has clearer and more traceable origins, I imagine? I've read the Yalpanvaipavamalai in Sinhala, although a recent work from the Dutch colonial times, it seem to preserve a memory of Dravidian speakers arriving on an already populated Island, with a complex and sophisticated society that knew iron smelting.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +16

    මහාචාර්ය තුමා, බුදුන් උපන්නේ මෙ හෙළබිමේ කියන සංවාදයක් පවතින බැවින් ඒ පිලිබඳව සාකච්ඡාවක් කරන්න

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @sampath_250kumara3
    @sampath_250kumara3 4 ปีที่แล้ว +1

    Thank you sir. Obatuma gena ana De bohoma pin. Minisun mula vela indiyävata yanava

  • @prabathgamage2964
    @prabathgamage2964 6 หลายเดือนก่อน

    මම රසවාහිනියේ ඔබ තුමා කියන විහාරමහා දේවියගේ කතාව සෙව්වා . නමුත් හමු උනේ නෑ . රසවාහිනියේ ඒ ගැන සදහන් වන පිටුව ගැන හෝ යම් විස්තරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Naagadiipaya mage ammage gama.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 4 ปีที่แล้ว +8

    සර් වර්තමාන වැව්ගම්පත්තුවේ,,වඩිනාගල,දමන,පැත්තේ කැලෑ වැදිල තියන නටබුන් මොනවාද,,,1818 ජනාවාස වෙන්න කලින් ඒ පැත්තේ තිබුන ඉතිහාසය කුමක්ද

  • @krishanthisk5824
    @krishanthisk5824 4 ปีที่แล้ว +10

    අපේ රටේ ලියවුන පුස්කොළ පොත්වල ලියවුනේ ඉන්දියාවේ ඉතිහාසය ද, එතකොට ඉන්දියාවේ ලියවුන පුස්කොළ පොත් පත් වල තියෙන දේවල් එක්ක ඒව සංසන්දනය කරානම් හැමදේම හොයාගන්න පුලුවන් ,
    ත්‍රිපිටකය ලියවුනේ ඉන්දියාවේ නෙවේ ලංකාවෙ එතකොට බුදුන් දෙසූ සියලුම සූත්‍ර අපේ රටේ හාමුදුරුවරු විතරමද වනපොත් කරේ, එතකොට බුදුන් වැඩ උන්නයි කියන ඉන්දියාවෙ ඇයි එක දාතූන් වහන්සේ නමක්වත් වැඩ නොසිටියෙ,
    අපේ රටේ ලියවුනේ ඉන්දියාවේ ඉතිහාසය නොව මේ රටේම ඉතිහාසය බව කියන තැන සිට බුදුන් ගැන ගවේෂණය කරන්න එතකොට මේ පැටලුම් ලිහාගන්න පුලුවන් ,
    ත්‍රිපිටකය ගෙන එය මුලින්ම විග්‍රාහ කරද්දි එහි ඇති බොහෝතැන් කොහෙද යන්න සොයාගැනීමට හැකිවේවි.
    සුමන රජුට බුදු රජාණන්වහන්සේගේ කේසදාතුවක් දුන්නෙ ජීවමාන සිටිනකොට ඒ කේසදාතුව තැන්පත් කරපු ස්තූපය තමා මහියංගන ස්තූපය ඒක පැහැදිලිව මහාවංසෙ සදහන් වෙනව,
    මහාවංසෙ තියෙන්නෙ බුදුන් බුද්දත්වයට පත් වෙන ස්තානය ලක්දිව උතුරුකර දිවයිනට කිට්ටුව බව ඒක මහාවංසෙ හරියටම තේරුම් ගන්න පුලුවන් උන අයට උත්තර ලැබේවි.
    මේ ඔක්කොම පටලන් තියෙන්නෙ බුදුන් ඉන්දියාවෙන් ආව කියන බොරුවෙන් මුලාඋන නිසා , බුදුන් වැඩියෙ ජන්බුද්දීපයේ සිට මිස ඉන්දියාවේ ඉදන් නෙවේ,
    පරන මූලාශ්‍ර අරන් ජන්බුද්දීපය කොහෙද කියල මුලින්ම සොයාගන්න ඉන්දියාවේ නොගොස්.
    ලංකාව බුදුන්ගෙ කාලයෙ කොටස් ගනනාවකට බෙදී තිබුන බව අපේ හෙළ ඉතිහාසයේම සදහන්වෙලා තියෙනව.
    මුලින්ම මහාවංසෙ වචනයක් වචනයක් ගානෙ නිවැරදිව ගවේෂණය කරන්න අවශ්‍යයි .

    • @pinsith
      @pinsith 4 ปีที่แล้ว +2

      නොදන්න දේවල් දන්නවා වගේ ලියන්න එපා. මුසාවන් සට්‍යට වඩා ආකර්ෂණීයයි.

    • @gayansampath9478
      @gayansampath9478 4 ปีที่แล้ว

      මා දරන්නෙට්ත් ඔබේ මතයමයි

    • @n.s.weerasooriya8317
      @n.s.weerasooriya8317 ปีที่แล้ว

      Krishanthi s.k. obe adahas dekweema agaya karami math ama mathye thamai

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 11 หลายเดือนก่อน

      ​@@pinsithඔයයි දන්නෙ නැත්තේ ඇත්තටම බැලුවාම.

  • @NevilPriyantha-ql2wh
    @NevilPriyantha-ql2wh ปีที่แล้ว +2

    වර්‍ර්‍ථමාන නම් ගම් පැහැදිලිව සදහන් කරනමෙන් ඉල්ලමි ..

  • @mayasenanayaka315
    @mayasenanayaka315 4 ปีที่แล้ว +6

    ඔබගේ ආයුබෝවන් කියා මුළු හදවතින්ම පතමි,

  • @kushanthadilranga2646
    @kushanthadilranga2646 4 ปีที่แล้ว +3

    රුහුණු සීමාව ගැන වැඩි විස්තරයක් දැනගැනිම අවශ්‍ය කෙනෙක් සදහා ....
    @#ජැක්සන් ඇන්තනි මහත්මා විසින් ගගදිගේ නමින් මහවැලි ගග කරණකොට ගෙන වැඩසටහනක් නිෂ්පාදනය කරා ඒ වැඩසටහනේ අවසාන කොටස් කිහිපයවත් සොයාගෙන නරඹන්න මහා දැනුම් සම්බාරයක් උකහාගත හැක.

    • @kushanthadilranga2646
      @kushanthadilranga2646 4 ปีที่แล้ว

      හත්තිලව්වේ ඒක ...😕😕😕

    • @nimalanandagoda9543
      @nimalanandagoda9543 4 ปีที่แล้ว

      Jackson kiyanne,minissu thawadurath nomagayawanna uthsaha karana, boru indiangethi suddaliyaladun pattapal boru ithihasayaki.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Unlimited obage vadasatahan kohoma age karannada kiyala kiyanna ba.

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +1

    Mama roohanaye mage mathayath eeka thamai

  • @rss1772
    @rss1772 4 ปีที่แล้ว +1

    aththatama sir ea kiyanne bharathaye dahamata vadiya diyunu vinayak mehe thibila thiyenawa eka un wahansela seemavan sahitha karala thiyenne

  • @leelaperera1700
    @leelaperera1700 9 หลายเดือนก่อน

    මයියංගනං නාගදීපං කියන ගාථාවේ සඳහන් වන සොළොස්මස්ථාන යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කල අවස්ථාවලදී සුලු වේලාවකට හෝ ගිමන් හල ස්ථාන ලෙස එක් වතාවක ස්වාමීන් වහන්සේ නමක් විසින් දේශනා කල බව මතකයි. ඒ අනුව බලන විට එහි සඳහන් ස්ථා කිහිපයක්ම අප දන්නා තරමිනුත් බුදු පියාණන් වහන්සේ පාදශ්පර්ෂය කලා වූ ස්ථාන ලෙස පෙනෙනවා. ගාථාවේ සංකලන පහසුව ලෙස ගලපා තිබුනත් මේ බොහෝ ස්ථාන බුදු පියාණන් වහන්සේ ආගිය තැන් බව ස්ථිරයි. එම බොහෝ කරුණු විද්‍යාත්මකව ගැලපීම එතරම් හොඳ දෙයක් නෙවෙයි. තථාගතයන් වහන්සේ ගැන බොහෝ කරුණු විද්‍යාත්මකව නොවුනත් අදටත් විස්තර කල නොහැකි සිදුවීම් කොතෙකුත් සිදු වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය ගානකට පසුවයි. ඊට පෙර බුදුන් වැඩම කිරීමෙන් පසු කිසියම් පිබිදීමක් මෙරට තුල ඇතිවී තිබුනා වෙන්න පුලුවනි. මිහිඳු හිමියන් වැඩම කරද්දී මෙහි සිටි දේවානම් පියතිස්සයන් අර ටෙලිනාට්‍යවල පෙන්වන තරම්ම නැති උනත් යම්කිසි සමාජශීලී ගතියක් තිබුනා වෙන්න පුලුවනි.

  • @arunashanthi171
    @arunashanthi171 2 ปีที่แล้ว

    great job. budu sarani...

  • @tdk6230
    @tdk6230 4 ปีที่แล้ว +2

    මේ වැඩසටහන ඉතාමත් වටින වැඩසටහනක්. ඒක නිසා විකාශනය වෙන කාලය තව වැඩි කරන්න පුලුවන්ද?රෑ 7 සිට 9 දක්වා තවත් වැඩි කාලයක් විකාශය කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා

  • @kamalliyanage8205
    @kamalliyanage8205 4 ปีที่แล้ว +5

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය අසන අයට මෙය තේරුම්ගෙන context එකකට දාගන්න ලේසියි

    • @wasanthagunasekara
      @wasanthagunasekara 4 ปีที่แล้ว +2

      As per ven. Meemanapalane sri saddhalankara thero, opposite locality(antipode) of Hiriwadunna is the Bermuda.Lat. 8.02N Long. 080.7E This is totally incorrect and misleading buddhist community about the geography. As a navigator i sailed many years over the Bermuda triangle and the widly spreaded ghost stories are a big lie. Antipode of the Bermuda lies near to perth in Australiya. This wrong saying indicates this buddhist monk is not Arahath and does not concentrate his mind on real truth.

  • @thinkwithnamalbalasooriya6044
    @thinkwithnamalbalasooriya6044 3 ปีที่แล้ว +3

    මිහිදු හාමුදුරැවෝ සමග සාකච්චාවකට අපේ රටේ රහතන් වහන්සේලා ගොඩාක් යනව කියන ඒකේ පොඩි අවුලක් නැද්ද? මිහිදුහාමුදුරැවෝ ලංකාවට බුදු දහම ගෙනාවනම් ලංකාවේ ඒතරම් මහ රහතුන් කොහින්ද? ඒහෙම මහරහතුන් සිටියානම් ඒ් වන විටත් බුදු දහම ව්‍යාප්ත වෙලා නොතිබුනා කියන්න අමාරැයි නේද?

  • @Oshanda77
    @Oshanda77 4 ปีที่แล้ว +19

    බූදූ හාමුදුරුවෝ ඉන්දියාවේ යම් කිසි වරායකින් ලංකාවට නව් නග්ගා කියලා අයිතිහාසික සාක්ෂි තියෙනවා ද?

    • @bulatha2888
      @bulatha2888 3 ปีที่แล้ว +1

      සෘධිබල තිබෙන බුදුරජාණන් වහන්සේට නැව්වලින් කවර ප්‍රයෝජනයක්ද?...

    • @malanierathnayake3232
      @malanierathnayake3232 11 หลายเดือนก่อน +1

      😂

    • @dushangeethanjana1281
      @dushangeethanjana1281 4 หลายเดือนก่อน

      😂

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 4 หลายเดือนก่อน

      ගොන් ප්‍රශ්න???? 🐂🐂🐂

    • @SajiMalalasekera
      @SajiMalalasekera 3 หลายเดือนก่อน

      කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් නොමැත

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +3

    මේ සේරම coments කියවල බලන්න ඔබ දෙපලම

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว +3

    Thank you sir for mentioning these references. God of Adam's peak can be read online for free from JSTOR

  • @c.c.kumara5148
    @c.c.kumara5148 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝව පුරාම මහාචාර්යතුමා දක්වන අදහස් වලින් තහවුරු වන්නේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා නෙවෙයිද මෙතුමා වටේ යනවා කෙලින්කියාගන්න බැරුව මිහිදු හිම්යන්ට කලින් ලංකාවට බුද්ධාගම ගෙනාවේ වෙලේන්දොලු ඒක ඇත්ත මොකද දැනුත් ගොඩක් ඉන්නේ සිවුරු දාගත්ත වෙලෙන්දොනේ . ඔබතුමාලා කරුණු හොයන්නේ සුද්දන්ගේ පරිණාමවාදය තහවුරු කරන්නනේ නමුත් බුදුදහමට අනුව පරිණාමය වෙන්නේ අද්යාත්මික යුගයක සිට බෞතික යුගයකට නැවත බෞතික යුගයේ සිට අද්යාත්මික යුගයකට.

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 10 หลายเดือนก่อน

      ජන.ගත.කරන.තතු.අදට.ශිල්පියා
      ....

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว

    Oba තුමා ge දැනුම් සම්භාරය ratata dayak කිරීම me neth නාලිකාව මඟින් කිරීම ගැන apl ethamath sithuti sama wada සටහන් බැලීමට කෙසේ ho වේලාවක් වැඩ karana ගමන් ma සොයා gami teruwan saranai oba තුමා ta ape ethihasaya ගැන කියාදීම gana

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +2

    💛💛💛💛💛

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 4 ปีที่แล้ว +1

    Mr.Nuwan, why not write a book on " Derana Redio Tikawa" similar book was written by Jackson Anthony when he was conducting a TV Program some time back.

  • @jayanthisadamali1196
    @jayanthisadamali1196 2 ปีที่แล้ว

    MAMA KEMATHIMA MATRUKAWAK ITHIHASAYA.BOHOMA STHUTHI.OBA DEPALATA.✴️✴️✴️✴️✴️✴️

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +3

    මහත්තයො මිහිදු මහ රහතුන්කෙනෙක් වසයෙන් මේ රටට ආවේනෑනිකන් ඉර්ශි බාශිතය අනුගමනය කල කෙනෙක් වාය්න් මේ රටට ආවේ මෙහි එවනවිටකහ සිවුරු පොරවාගත් හාමුදුරුවරු ඉටියේනෑ අමුත් විමුක්තිමාර්ගය නිවන්මග යන දර්මය මේ රටේ තිබුනේ මිහිදු හාමුදුරුව් මෙහි වැඩල දර්ම දේසනා කලා නමුත් මෙහි සිටිනිවන්මග දන්නා අරිට්ට කුමාරයා කීවා හාමුදුවනේ ඔය කියන්නේ ඉර්ශිබාශිත දහමයි මේහි බාවිතාවන්නේ විමුක්ති මගයි කියල ඉන් පසුව උන්වහන්සේමෙහෙ දහම ඉගෙනගෙන පිරිනිවන් පානතෙක්ම වැඩ සිටියේ මේ හෙලබිමේ නමුත් අපේ බුදු දහම නැවත පිහිටන්න නම් මේ රටේම දෙමවුපියො දෙදෙන්කුට බිහිවුන දරුවෙකු මහනවෙලා දහම ඉගෙනගෙන අරිහත් බව ලබන තෙක් සම්පූර්න වෙන්නෑකීවා ඉන්පසු එලෙසම කලා මිහිදු හාමූරුවන්ට පෙර මේ රට නිවන් මග තිබුනා

    • @nilukewickramathilake8547
      @nilukewickramathilake8547 3 ปีที่แล้ว

      ඔබගේ ප්‍රකාශයට මූලාශ්‍ර මොනවාද ?

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤obathumata dirga aysa labewa

  • @mangalasriperera
    @mangalasriperera ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @thilinasenadheera6617
    @thilinasenadheera6617 4 หลายเดือนก่อน

    සර් මට තියෙනවා පොඩි කුකුසක්. බුරුමයේ , තායිලන්තයේ , ලාඕසයේ ගැඹුරින් බෞද්ධ දර්ශනය මුල්බැසගෙන තියෙනවා . ඊට අමතරව ඉන්දුනීසියාවේ සහ මැලේසියාවෙ පවා යම් ප්‍රමාණයක් බෞද්ධයෝ ඉන්නවා . පිලිපීනයේ එහෙම නොවුනේ ඇයි. පිලිපීනයේ බෞද්ධ දර්ශනය තිබුණා ද නැත්නම් මොකක්ද උනේ.....🤔

  • @Sadinidesilva9299
    @Sadinidesilva9299 2 ปีที่แล้ว +1

    ❤❤💐

  • @imalkavindawickramasingha4331
    @imalkavindawickramasingha4331 ปีที่แล้ว +1

    මහාචාර්යතුමා මුණ්ඩා, අන්දමන් භාෂා ගැන කිව්ව දේවල් තහවුරු කරගන්න මූලාශ්‍ර කවුරුවත් දන්නවනම් කියන්න පුළුවන් ද? 🤔

  • @paththuweperera9921
    @paththuweperera9921 10 หลายเดือนก่อน

    Ane sr.mama poduwe karana illimak mama maiyanganaya tiyana nagadipa pansalata godauna ahambekin Sr.godaak pinsiddawevi ema pansala gana gawesanayak karala yam pahadili prakasanayak karala janatawage awadanayata lakkirimata hakinam. Ehi wadawasaya karana swaminwahanseta dahanawath nolabena tathwayak tibine mama giya awastawedi bohoma dukaiiiii

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 ปีที่แล้ว

    Apa g ama usgala.siyabalan gamuwa fans ala puranadaval godak tiyanava

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහන.එත් ඇයි මේ සර් සර් සර් කියල අමතන්නෙ ?අපි හෙළයින් හැටියට සර් සර් කියා ඇමතීම ගැන සර්ගෙ අදහස මොකක්ද ?

  • @samankumara5756
    @samankumara5756 4 ปีที่แล้ว +1

    👍⚡️💝

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว

    ඔබ තුමා ඉතිහාසය පිළිබඳ කෙල පැමිණි මහ උගත් වියතෙක් බව මාගේ හැගිමයි .🙏තව දුරටත් බුදු දහම පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගන්නෙ නම් ඉතිහාසය පිළිබඳ නිවරදි කරැනු අවබෝධ කරගැනීමට පුලුවන් වනු අැතයි මාගේ හැගිමයි .සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🌻🌷🌹🙏

  • @shamalnanayakkara7689
    @shamalnanayakkara7689 7 หลายเดือนก่อน

    ❤❤

  • @bodhuhela752
    @bodhuhela752 4 ปีที่แล้ว +2

    දැරනියගල මහතා ගෙඩිගේ සල්ගහ වත්තේ කැනීම් කලා.
    එම ප්‍රදේශයට සල්ගස් වත්ත කියන්නේ එහි සල්ගස් තිබෙනවාද
    සල්ගහ වත්ත යන නම ‌ෙපෟරාණික නමක්ද නැතිනම් පසුව තුබූ නමක්ද

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    itha watina wadasatahanak

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 5 หลายเดือนก่อน

    සිරීපාදයට ඇඩම්ස් කියල කියන එක වරදි නැද්ද

  • @s.aarunapradeep504
    @s.aarunapradeep504 4 ปีที่แล้ว +2

    ඔබතුමාට හැකිද පැහැදිලි කර දෙන්න සෙල්ලිපි කියවන රටාව ගැන...?

    • @bulatha2888
      @bulatha2888 3 ปีที่แล้ว

      සෙල්ලිපි කියවීමේ හෝඩිය හෝ අක්ෂර නැමති පොත ගන්න එවිට බොහෝ සෙල්ලිපි කියවිය හැකියි,,..

  • @nishamanifernando388
    @nishamanifernando388 4 ปีที่แล้ว

    Interesting

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว

    පහලයාගොඩ මහ ගල දැන් කඩලා.අවසන්..එහි 88-89කාලයේ පොකුනක් තිබූ බව එහි ගිය අය කියනවා..වලගම්බා රජු ඒ ප්‍රදේශයේ උන් බව කියවෙනවා. ඒ වටේ දැන් ඉතිරි ගලක මම දුටුවා ඇගිලි පහක ඉදිරි පස තුඩුවල තීන්ත ගා පොතක තබා සිටි විට තීබෙන සලකුණ වාගේ අඩියක් පමන දිග අගල්තුනක් පමන පලල වන අයුරින් වලවල් සඈදී තිබුනා..මා එහෙ ඡාය රුවක් එවන්නම්..ඊට පසු මට ඒ ගැන පිලිතුරක් එවන්න

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Halarawana
    @Halarawana ปีที่แล้ว +1

    රාජ් සෝම දේව මහත්මයාණෙනි සත්ය‍ වශයෙන්ම දැන් පවතින අනුරාධපුර ව සත්ය අනුරාධපුර යමද? එහෙම නැත්නමි අනුරාධපුර ය තිබුනේ රැහුනේ ද?

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +1

    👍❤

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 4 ปีที่แล้ว

    Nicely encouraged the smart kid master hosanda😇

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @lathikamadhusankha1779
    @lathikamadhusankha1779 4 ปีที่แล้ว +6

    ලංකාවේ බුදුන් වහන්සේ උපන්නා කියන පිරිසට දෙන්න තියෙන පිළිතුර රාජ් සෝමදේව මහතා ගෙන් බලාපොරොත්තු වෙනවා.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 10 หลายเดือนก่อน

    යටත් විජිත යුගයේ අපේ රටේ වෙහෙර විහාර බොහොමයක්ම විනාශ කළා. ඉතින් දළදා වහන්සේ පවා ඉංග්‍රීසීන් භාරයට ගත්තා. ඉතින් අපේ රටේ ඒ පුස්කොළ පොත් පවා ඉංග්‍රීසීන් එංගලන්තයට ගෙන ගියා නම් ,අපේ රටේ රුවන්වැලි මහ සෑයේ සර්වඥ ධාතූන් සහ දළදා වහන්සේ තියෙනවාද ? සැකයක් මතුවෙනවා. අපේ රටේ වෙහෙර විහාර කඩා බිඳ දමලා ඉංග්‍ර්‍රීසීන්,ලන්දේසීන් ,පෘතුග්‍රීසීන් විසින් අපේ රටේ බොහෝදේ උන්ගේ රටවල්වලට අපේ සම්පත් ගෙනගියා. ඉතින් අපේ රටේ දැන් තියෙන ධාතූන් වහන්සේලා ඇත්තම ඒවාද ? ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්න. අපගේ සැකය දුරුකරගන්න ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා.

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 4 ปีที่แล้ว +3

    මිහිඳු හාමුදුරුවන් මෙරටට පැමිනෙන විට මෙරට රහතන් වහන්සේලා සිටියා නම් ඒ දහම ගෙනාවේ වෙලෙන්දන් නම් වෙලෙන්දන්ටත් දහම ගෙනත් රහතන් වහන්සේලා බිහි කල හැකියාව තිබුනේ නම් අශෝක රජු තම පුතු වු මිහිඳු හිමි අත මෙරටට බුදුදහම එව්වේ ඇයි ? වෙලෙන්දන්ටම ඒ වැඩේ කරන්න තිබුනා නෙ.

    • @sarathilamperuma5279
      @sarathilamperuma5279 4 ปีที่แล้ว

      මහාචාර්යවරයා පටලවාගෙන ඉන්නේ

    • @techtherapy2618
      @techtherapy2618 3 ปีที่แล้ว

      ඔබතුමා හරි

    • @TheVihangasathsara
      @TheVihangasathsara 3 ปีที่แล้ว +1

      එහෙම කියන්න බෑ නේ...එහෙනම් අපේ රටේ බුද්දර්මය වගේම අනිත් ආගම් තියන්නේ ඔය.ඒ වගේ මේක official event එක

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 11 หลายเดือนก่อน

      බොරුව ගොතනකොට වරදිනවා ඒකයි...

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว +1

    සුවපත් වේවා...

  • @shamilrasanga5589
    @shamilrasanga5589 3 ปีที่แล้ว +3

    සර්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගේ පියා පිළිමතලාවේ මහාධිකාරම් කියන එක ඇත්තක්ද? එහෙම නම් සිංහලෙ අවසන් රජු නරේන්ද්‍ර සිංහ රජතුමා නෙමේ නේද?

  • @amcom481023
    @amcom481023 4 ปีที่แล้ว +1

    Dear Prof Somadewa, I have sent you two e-mails inquiring about an issue discussed here: i.e. about Arhat Bikkhus that arrived to discourse on Thambapanniye Vinaya. On further searching, I came across a TH-cam Siwhela TV programme entitled “Correct place where Thripitakaya chronicled was found”. The Chief incumbent, of the place of reference, Rev. Aththanagoda Somawansa thero, of Mathula Alulen Maha Viharaya of Mathula, Aththanagoda, Kegalle, off Kandy Road, produced clear, detailed, complete and in-disputable, evidence that this is the location where Thripitakaya was chronicled, and not at the popularly believed, Alu Viharaya at Matale. An old treatise produced as the most important piece of evidence, “Nikaya Sangrahaya”, page 9, discloses that: “a congregate of 500 Arhat Bikkhus descendant from the lineage of great Bikkhus, Upali, MoggaliPuththa Tissa, Mahinda, Ittiya, Uththiya, Sambala, Bhaddasala, and (the group of Arhat Bikkhus who arrived to discourse Thambapanniye Vinaya to Arhat Mahinda from Ruhuna, namely), ‘Aritta, Thissa Daththa, Kalasumana, Sumana, Dhiganama, Digha Sumana, Kalasumana, Sumana, Chulanaga, and Dhamma Palitha,’ and many others (their names were given), who conserved and sustained Thripitakaya by memorizing; endorsed Thripitakaya in-Convention and chronicled under the protection and patronage of a certain Head-of-state; by dwelling at Alu Lena in the Matula Danavva (territory).” (My translation).
    This is additional evidence for existence of Arhat Bikkhus here at the time of arrival of Arhat Mahinda. This occurrence unfolds subsequent to Thambapanniye Vinaya issue. But it does not confirm their origin, whether local or migrants like several others in the list.

  • @prabathmanjula8951
    @prabathmanjula8951 6 หลายเดือนก่อน

    දැන් ඔබ කියන මහියංගනය සමීපයේ තියන නාග දීප විහාරයේ කැණීම් කටයුතු සිදු කරන්නේ , අපි විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ගෙවීමෙන් . අපි සම්මාදම් කරලා මුදල් එකතු කරලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ගෙව්වම තමයි , ඒ අදාළ මුදලට සරිලන විදියට කැනීම් කටයුතු සිදු කරන්නේ

  • @kasunsampath
    @kasunsampath 4 ปีที่แล้ว +2

    සර් අතීතයේදී අපේ රට බූගෝලීයව ඉන්දියාව සමග එකට සම්බන්ධ වී තිබුනාද?

    • @damsilu3662
      @damsilu3662 4 ปีที่แล้ว +2

      Na meka Africa patatta thibuna ratak...

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @buddhi2u
    @buddhi2u 4 ปีที่แล้ว

    Ela

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 4 ปีที่แล้ว

    Vishistai Sir.
    Vishistai nuwan.

  • @kasunsampath
    @kasunsampath 4 ปีที่แล้ว +1

    සර් මන් කසුන්-ඇහැලියගො(රත්නපුර),සර් මාත් අපේ රටේ ඉතිහාසයට ගොඩාක් ආදරෙයි.මේ වැඩසටහන කාලීනව ඉතාමත් හොද දෙයක්.සර් රාවණා රජුන්ගේ ඉතිහාසය පිලිබදව විස්තරයක් දෙන්න පුලුවන්ද?

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 11 หลายเดือนก่อน

      මෙයාට රාවණා අරහං ඒක හින්දා හෙලි කරයි කියල විශ්වාස කරන්න එපා.

  • @fdmewan1
    @fdmewan1 4 ปีที่แล้ว +2

    ගොඩක් රටවල්වල ජනපද ඇතිවී තියෙන්නේ ගංගා ආශ්‍රිත තැනිතලා වලය. නමුත් අපේ රටේ ඔබතුමන්ලා කියන ආකාරයට මුල් ජනපද කදු ආශ්‍රිතව ආරම්භවීම පැහැදිලිය. මෙය එත විශේෂයි කියා මට හැඟේ . මෙය ට හේතු කවරේද?

  • @NevilPriyantha-ql2wh
    @NevilPriyantha-ql2wh ปีที่แล้ว +1

    ගාථාව විස්තර කරන්න ...

  • @moonshine8692
    @moonshine8692 3 ปีที่แล้ว +9

    බුදුන් ලංකාවෙ ඉපදුනා කියන හරක් ට මෙක නියම කනෙ පාරක් =- ජය වේවා රාජ් සොම මහත්මයාට

  • @kasunbandara5022
    @kasunbandara5022 4 ปีที่แล้ว +1

    වැඩ සටහන් 3ක් එක දිගටම you tube එකේ බැලුවම කිය වෙන්නෙම වඩියෙන්, පැරණි ජනාවශ කාල නිර්ණය, මහාවංශට එම නැත්තම් විජය රජ්ජුරුවන්ගේ ලංකා ගමනය කලින් ජනාවාස කතාවමයි කිය වෙන්නේ.. මාත් ඒ මතයට ආසයි..
    හැබැයි මේ වැඩසටහනේ මිට වඩා ලිකිත ඉතිහාසයේ තියෙන මූලාශ්‍ර එක්ක ජාතික හැගීම වැඩිවෙන, සිංහල අභිමානය වැඩි වෙන , තරුණයෝ විදිහට අපේ අධ්‍යාපන , පාසල් අධ්‍යාපනයෙන් අපිට උගන්නපු නැති ඉතිහාසය ඉගෙන ගන්න ඉතා කැමැතෙන් බලන් ඉන්නවා.. 🙏🙏