දළදා පෙරහැර |Daladaa Peraharaa | Neth Unlimited History Sri Lanka 120 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 174

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +34

    කිසිදු පුස්තකාලයකින් මේ තරම් ඵෙතිහාසික දැනුමක් මේ තරම් පහසුවෙන් ලබා ගත නොහැකියි. සියලුම ජාතීන් නැරඹිය යුතු, ඇසිය යුතු මහාර්ඝ වැඩ සටහනක්. ඔබ දෙපලට අපේ කෘතවේදිත්වය 🙏🙏🙏

    • @user-sb5mo7mn3c
      @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน

      කීරවැල්ල පරපුර ගැන ඇහුවන්ම් ඉට වැඩියන්හොදයි

  • @sankithaudith7516
    @sankithaudith7516 ปีที่แล้ว +8

    මෙම වැඩසටහනට ඇබ්බැහි වෙන සුලුයි.ඉතාමත්ම වටිනා වැඩසටහනක් ,තෙරුවන් සරණයි ඔබ දෙපලටම 🌷💐

  • @cyrildesilva5185
    @cyrildesilva5185 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ දැනුම මහා පුස්තකාලයක් වගේ ඒ වගේම ශ්‍රී ලාංකිය ජනතාවට මාහා දැනුම් සමිභාරයක් ලබාදීම ගැන මගේ ස්තුතිය පුදමි නිවෙිදක මහත්මයාටත් ඔබතුමාට මහා පිනක් ⁣තෙරැවන්සරණයි

  • @user__i_
    @user__i_ ปีที่แล้ว +6

    මම දන්න විදියට අකු දාතු තියෙන්නෙ බෙල්ල දෙපස.
    දකුණු අකු දාතූන් වහන්සේ තූපාරාමයෙත්
    දකුණු දළදා වහන්සේ සෝමාවතියෙත්
    ලලාට දාතූන් වහන්සේ සේරුවාවිල මංගල මහා සෑයෙත්
    තැන්පත් කර ඇත.

  • @dilanwijeratne7326
    @dilanwijeratne7326 ปีที่แล้ว +8

    This is the best history program so far in Sri Lanka. Thank you very much Prof Raj Somadewa and Mr. Nuwan Liyanage for bringing this program to the younger generation.

  • @keerthiliyanage8916
    @keerthiliyanage8916 ปีที่แล้ว +9

    අපට මෙම ඉතිහාසය පිළිබඳව විස්තර පැහැදිලි කිරීම් ගැන මහචාර්ය සොමදෙවයන්ට සහ නුවන් සොයුරාට අපගේ ගෞරවාදරය ....

  • @mamaduwesirirathanathero
    @mamaduwesirirathanathero 8 หลายเดือนก่อน +3

    08:05 මහාධාතු පිළිබඳ විග්‍රහය වැරැදිය...අකුධාතු යනු උරහිස අස්ථි වන අතර නළල් ඇටය ලලාට ධාතූන් වහන්සේ ය...

  • @malanierathnayake3232
    @malanierathnayake3232 8 หลายเดือนก่อน +2

    Thank you professor somadeva and nuwan

  • @MahasenTv
    @MahasenTv 4 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට 💋❤️

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว +7

    වැඩසටහන ගොඩක් වටිනවා...
    දළදා පෙරහැරේ ආරම්භය පිළිබඳ විස්තරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා ....

    • @user-sb5mo7mn3c
      @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน

      කිරවැල්ල පරපුර ගැන සොයා බලන්න සාක්ෂි සමග
      හෙමමාල දන්ත කුමරු පරපුර තවමත් නොනැසි පවතී

  • @dilrukshiperera1787
    @dilrukshiperera1787 ปีที่แล้ว

    Really greatful to Prof Raj Somadeva , Nuwan & Neth fm team for this valuable episode 🙏

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමන්ලාට

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +7

    විවිධ මාතෘකා සමග මේ ගලා යාමේ ස්වභාවය වඩාත් වැදගත්. පුරා විද්‍යාව යනු ඉතාමත්ම පෘථුල මාතෘකාවක් බව අපට දැන් තේරෙනවා.

  • @asi9009
    @asi9009 ปีที่แล้ว +2

    මේ වැඩසටහනට ඇබ්බැහි වෙලා. සර් ට ගොඩාක් පින් 😍✨🌙🙏

    • @user-sb5mo7mn3c
      @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน

      එහෙන්ම් කීරවැල්ල පරපුර ගැනත් හොයල බලන්න

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Sadu sadu sadu dalada samiduge pihitai oba thuma latatA 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    Godak watina visthrayak .oba depalatama dalada samidu phitai...

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @CognitiveCode365
    @CognitiveCode365 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks sir

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +4

    මහායාන පොත්වල පවතින සාසන ඉතිහාසය වැඩිපුර ටිකක් විස්තර කරන්න පුළුවන්ද ?

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 ปีที่แล้ว

    හරිම ආදරනීයයි අද ❤️❤️❤️🥲

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaa

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv 10 หลายเดือนก่อน +1

    Athi gaurawaniyae.mage hadawata sasalawiya ma budu himeyanan.mata daka gannata apa pin nokalemanda kiya raj uthumanaie nuwan putath budusaranai .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏❤❤❤️❤️❤️

  • @wishvajithweerasinghe3638
    @wishvajithweerasinghe3638 ปีที่แล้ว +1

    මට නම් මෙතන ලොකු සැකයක් තියනවා මෙතුමන් හමුවීම දැනගන්න ඕනේ . 🙏

  • @ajithnayaka7126
    @ajithnayaka7126 ปีที่แล้ว

    Obathumata bohomathma pin maha aduruthumani spiwadanuwath karata

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 ปีที่แล้ว +3

    දළදා යනු රදනක දත් හතර. දන්ත ධාතු යනු අනික් දත්. චීනයේ ඇත්තේ දන්ත ධාතුවක්. දළදාවක් නොවේ.

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 ปีที่แล้ว

    🙏👌

  • @nuwanweerakkody2985
    @nuwanweerakkody2985 ปีที่แล้ว +1

    ආර්ය වංශයේ ආරම්බය සහ විකාශනය ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද?

  • @premkorathota2898
    @premkorathota2898 ปีที่แล้ว

    🙏🙏🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 9 หลายเดือนก่อน +1

    🎉

  • @ravilakshan2427
    @ravilakshan2427 ปีที่แล้ว

    ❤️

  • @pathfinder96
    @pathfinder96 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Nilmiranasingha
    @Nilmiranasingha 3 หลายเดือนก่อน

    Budurajanan vahansege agrashrawa Maha kashyapa huduruvo nevei. Sariputhra mugalan agrashrawaka. Oba thuma Danna dewal vitharak kiyanna. Nodanna dewal Nokiya Inna. Ithuru dathun Denama thawthisa divya lokaye silumina saye eka
    Dathun vahanse Namak anith
    Dathun vahanse
    Nagalokaye thanpath karala tyana bava Bauddha pothpath vala sandahan venava. Naga lokaya pruthuviyata asanna grahalokayak. Kalaniya viharaya vandinna nagayan minis vesin enava. Sathyata vada asatya raja vela. Budun Desu Dahama ithihasaya vikurthi karanawa. Gauthama
    Budupiyanan vahanse vadiya
    Shripadaya avata apirisidu karala. Meva dakina
    Bauddhayan vena apata kanagatui. Deva akarshanaya vishwa shakthiya nathi vela.

  • @nayanaedirille135
    @nayanaedirille135 ปีที่แล้ว +1

    ගිනි තබුවේ නැත්නම් යකඩ පෙට්ටියක තැන්පත් කලානම් සුවද පැන් වල ගිල්වූවානම් රෙදි වලින් ඔතා තැබුවා නම්....කොහේ හෝ තැන්පත් කර තිබෙනවා වෙන්න බැරිද...සර් ඒ ගැන නොකියා කියනවද

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ තිබෙන දන්ත ධාතුන් බුන් ජීවත් මානව සිටින කාලයේ වයසත් සමඟ ගැලවී ගිය අදත් වෙන්න බැරිද
    සිරුරක් ආදාහනය කරානම් ඕචර කොටස් ඉතුරු වෙන්නටත් බැහැ නැතිනම් හරිහැටි ආදාහනය කරලා නැහැ
    මට හිතන විදිහට
    අගෞරවයක් කිරීමක් නොවේ අදහසක් පමණි

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Dathun wahanse gena nodath karumu reddak igenavgatha.teruwan sarani oba depalata

  • @tddramarathna5593
    @tddramarathna5593 ปีที่แล้ว +1

    මහාපරාකුම රජතුමාගේ කාලයේදි ලංකාාවේ කොපමන තරම් ජනගහනයක් වාසය කලබවට සාදක සොයාගත හැකිද....?පිටරටට සහල් යැවිම සදහා කටයුතු කිරිමට තරමි ලංකාවෙි වි වගාව දියුනුකිරිමට හැකිවුවෙි රටෙි ජනගහනය අඩුනිිිසාවෙන්ද.....

  • @thathagathadahama2504
    @thathagathadahama2504 ปีที่แล้ว +3

    ඔය කියන දලදාව දැන් මහනුවර නෑ නේද ...ඒක සුමංගල හාමුදුරුවෝ අරගෙන ගිහිං අතුරුදන් කරානේ..දැන් තියෙන්නේ සුද්දා හදපු එකක් නේද ...ඇයි ඒවා ගැන හොයන්නේ නැත්තෙ...

    • @user-kq9dy1ee7d
      @user-kq9dy1ee7d ปีที่แล้ว

      සුමංගල හිමියො සුද්දට අහුනොවන්නට දලදා වහන්සේවත් රැගෙන මාතලේ පැත්තට වැඩම
      කලා. ඉන් පස්සෙ ගල් ගුහාවක මාස 6ක් නතර වෙලා හිටියා. උන්වහන්සේ දලදාව රැකගත්තෙ
      උර කපලා අර සමහරු සුර දාලා වහනව වගේ ඒක උර ඇතුලෙ හංගන්.මේ කාලෙ ගිනි පත්තු වෙලා හිටිය ඉංග්‍රීසින් ඔත්තුකාරයො යැව්වා ලංකාව පුරා දලදාව හොයන්න.ඉන්පස්සෙ උන්වහන්සේ ඉදපු ගල් ගුහාව වට කරලා තියෙනවා ඉංග්‍රීසින් .ඒ වෙලාවෙ උන්වහන්සේ එලියට වැඩලා මමයි
      වාරියපොල කියලා නිර්භීතව කියලා තියෙනවා .( උන්වහන්සේගෙ උප්පත්ති ගම හත් කෝරළේ වාරියපොල .උන්වහන්සේ හැංගිලා හිටිය ප්‍රදේශයට වාරියපොල කියන්නෙ ඉහත කියමන නිසා.) මේවන විට උන්වහන්සේගෙ කොන්ඩෙ, රැවුල වැවිලා,බෙල්ල දලදා වහන්සේ හංගන් ඉන්න පැත්තට නමාගෙන
      ගෞරවයක් විදියට ඉදල තියෙන්නෙ මේ කාලය පුරාම.
      උන්වහන්සේ අපවත් වෙනකල්ම
      බෙල්ලෙ ඇද ඇරගන්ඩ බැරිවෙලා තියෙනවා මේක නිසා. ඉන්පස්සෙ උන්වහන්සේ දලදාව සුද්දන්ට බාරදීලා තියෙනවා .උන්වහන්සේ හිරේ දාලා තියෙනවා ඊට පසුව.
      මෙහෙ කොහෙවත් දලදාව නැති කරපු කතාවක් නෑ.

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 ปีที่แล้ว +1

    🇱🇰

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-sb5mo7mn3c
    @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน +1

    මොහුගේ ධාතු පරිනිර්වාණය වැරදයි දැන ගැනිමට අවශ්‍ය අය rply kranna

    • @user-sb5mo7mn3c
      @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน

      සමහරක් දෙවල් හරි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +1

    මහචාර්යතුමනි දෝන බමුන පිලිබදව වෙනත් කතා තිබේද ..?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    දන්න ඉතිහාසය පැහැදිලි කරගැනීමට උදව්වීම ගැන පිං...

  • @sagarawijewardhne2593
    @sagarawijewardhne2593 11 หลายเดือนก่อน +1

    සප්ත්ත පන්නි ගුහාවට පිවිසෙන මාර්ගය ආභයේ ඇති චක්‍රවාල ස0ගාට යනු කුමන ගොඩනැගිල්ලක් ද. එය මෙම ධාතු කතාවට සම්බන්ධයි නේද

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    E wena truth ananda himiyo rhath bawa laba thibune nha..e nisa un whaseta me parinirwanya dara ganimata goda aphasuuna

  • @user-sb5mo7mn3c
    @user-sb5mo7mn3c 3 หลายเดือนก่อน +1

    එත්කොට කිරවැල්ල පර්ම්පරව

  • @Anurasirivoice
    @Anurasirivoice หลายเดือนก่อน

    සමන් කැකුළු වගේනෙවෙයි.
    සමන් කැකුළු පැහැය.
    මුතු කැට වැනි නෙවෙයි
    මුතු පැහැ

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +4

    ඉන්දියාවේ දන්ත දාතුන් සහන්සේලා නැද්ද? කිසිම දාතුන් සහනසේ නමක් ඉන්දියාවේ නැත්ද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      Ramagrama stupa ඒ විකි පිටුවේ තියෙනව, එදා ඒ රජවරු 8 දෙනාට බෙදා දුන් ද්‍රෝණ අටෙහි ධාතූන්වහන්සේලා තැන්පත් කල දාගැබ් තිබූ තැන්

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

      ඉන්දියාවෙ මොනලබ්බක්වත්නැ බුදුරජ්න්ගෙ ජන්බුද්ධීපය මෙහෙලයයි

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐💐

  • @ajithkumara5841
    @ajithkumara5841 ปีที่แล้ว

    Mahacharya tumani buduhamuduruwo lankawe ipaduna kiyana katawa atta vistare denaganna kemati

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    ප්‍රශ්නයක්...
    බුදුරජාණන් වහන්සේට ශ්‍රාවයකයෝ කීයක් විතර ඉන්න ඇද්ද?
    පිරිනමන්න.... පාගමන් අපහසු වෙන් ගමන් කරද්දී... ළඟ හිටියේ කවුද?
    ඇයි මේ....?

  • @Anurasirivoice
    @Anurasirivoice หลายเดือนก่อน

    හකු නෙවෙයි "අඛු"
    අකු ධාතු කියන්නෙ
    කොලර්බෝ අස්ථිය මිසක හක්ක නෙවෙයි .

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +3

    බුදු ඉතිහාසයේ ඇත්තෙ දන්ත දාතුන් වහන්සේලා හේම මාලා සහ දන්ත කුමරුන් විසින් ලන්කාවට වැඩමවූ කතාව පමණි ....එසේනම් මහාචාර්‍ය තුමෙනි කේශ ධාතුන් ..ලලාට ධාතුන් ...සිවුරු ධාතුන් ...පාත්තර ධාතුන් ...සිදත කුමරුන්ගෙ මගුල් කඩුව වැනි බොහෝ ධාතුන් වහන්සේල ලංකාවට ආවෙ කොහොමද ...ඒ ගැන කිසිදු සදහනක් නැත්තෙ ඇයි ..බුදු ඉතිහාසයේ ...ඇලක්සැන්ඩර් කනින්හැම්ගෙ මුලාවට අපි තව කොපමන කල් රැවටී සිටිමුද ....ඔහුගේ වාර්තාවද වැරදි බැව් ඉන්ග්‍රීසි ජාතික ගවේශිකාවක් වූ බියට්‍රිස් නම් කාන්තාව කියා තිබෙනව නේද ....ලංකාවෙ ඇති බුදුන්ගෙ සෙල්ලිපි ගැන පුරා විද්‍යාවෙන් නිසි ගවේශනයක් නොකරන්නෙ ඇයි ...ඔබ තුමාගෙ අවධානයට මේ සියල්ල යොමු වේවා ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සිරිසේන අධමම වසලයාගේ ගොතම කියන එකාගේ කඩුව කියල වසලයන්ට කියල බොර්ඩ් එකක් හදල ගෙනත් ඉස්සරහින් තිබ්බ කියල දන්නව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      කිරිවෙහෙරෙ තැන්පත් කර ඇතැයි කියන දුටුගැමුණු රජතුමාගේ කඩුව වෙනුවට වසලයාගෙ ගොතම කියන එකාගෙ කඩුවලු

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඔච්චර දැවෙන්න එපා ..හිත සන්සුන් කර ගන්න ...ඔව් ඒ අපේ ගොතම බුදුන්ගෙ මගුල් කඩුවයි ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      @@k.n6067 බුදුරජාණන්වහන්සේගේ වසල සිරිත් තියෙනව කියන්නේ, ලංකාවේ කියන්නේ වසලයෝ

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 කිරි වෙහෙර ආසන්නයේ ඇති පුවරුවේ සඳහන් වන්නේ එම චෛත්‍යය තුල ඇත්තේ ගොතම බුදුරජාණන් වහන්සේගේ මගුල් කඩුව බවයි

  • @indikaindika1490
    @indikaindika1490 ปีที่แล้ว +1

    සර් අර කුරහන් ගල තියෙන්නෙ දෙල්ගමුව නේද , මම ඉන්නෙ ඇහැලියගොඩ අපට කිට්ටුයි එම ස්තානය .

    • @indikaindika1490
      @indikaindika1490 ปีที่แล้ว

      සර් මේක අතුරු ප්‍රශ්නයක්,ග්‍රාම නාමයක් පිලිඹද ප්‍රශ්නයක් ,මම ඉන්න ගමේ නම "අඹන් ඔලුව" ගම්මු කියන විදිහට "අබපු ඔලුවක් තිබූ නිසා මේ නම ආවාය යන්නයි", නමුත් සර් " අඹ " කියන වචනය වතුරට (ජලය) භාවිතා කරලා තියෙනවා නේද ඒ හා සම්බන්ද කාරනාවක් නිසා මේ නම හැදුනාද ? අබපු ඔලුවක කිසිදු සාදකයක් අදටත් සොයාගන්නනම් නැහැ .

    • @jayawanshaserasinghe5368
      @jayawanshaserasinghe5368 ปีที่แล้ว

      Delwala nowe delgamua

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว

    Salads samudu pihitai Mage daruwan athulu siyalu lo wesiyanta

  • @dileepdinendra6544
    @dileepdinendra6544 ปีที่แล้ว +4

    නුවන් අයියේ.... අකු දාතුව කියන්නෙ, හනු (හක්කේ) අස්ති නෙමේ. අකු දාතුව කියන්නේ උරහිසේ තියෙන " collarbones" වලට.

  • @nalakaranaweera6895
    @nalakaranaweera6895 ปีที่แล้ว

    පසු ගිය program එකක " යක්කයන් " විසින් පූජා කරපු ලෙනක් පිලිබදව තියන පර්වත ලිපියක් gana සදහන් උනා. ඒ කී වෙනි program එකද ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඒ ගැන කිව්ව වීඩියෝ එක මතක නෑ. ඒ ගැන කියන වාර්තාව බලා ගන්න පුලුවන් "කූරගල ගවේශනය 2014 - අදියර 1- වාර්තාව" සර්ච් කරල හොයා ගෙන.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 ปีที่แล้ว

    බුදුන් ලංකාවේ හා ඉන්දියාවේ කියලා තර්ක විතර්ක කරන්නේ සමකාලීන උතුමන්ලා දෙදෙනෙක් හිටිය ද?

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 3 หลายเดือนก่อน

    Any small child can understand what U2 sitting there and trying to do. Be shame. Yourself.

  • @las6914
    @las6914 ปีที่แล้ว

    ගොඩාක් දාතු තියෙන්නෙ ලන්කාවෙ නම් ඒ දාතු ඉන්දියාවෙ ඉදන් ලන්කාවට ආපු විදිය ඉතිහාසය අසුරෙන් පැහැදිලි කරන්න

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      කවුරුන් හෝ මියගිය විට එම පුද්ගලයාගේ දේහය ලැබිය යුතු වන්නේ උපන් රටයි

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 10 หลายเดือนก่อน

      අන්නහරි මාත්කියන්නෙ මෙවාමෑහෙලයට ලැබුනෙ කොහොමද කවුද කොයිකාලෙද බාරගත්තේ කවුද කොහොමද දෙනන් උත්තර

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +4

    ත්‍රිපිටකයේ බුද්ධක නිකායේ බුද්ධවංශ පාළි වල ධාතුභාජනීයකථා වේ 1 ගාතාව ..මහාගොතමො ජිනවරො කුසිනාරම්හි නිබ්බුතො ධාතුවිහාත්ථාරිකං ආසි තෙසු තෙසු පදෙසතො. ඒකේ ධාතූ කියලා තියෙනවා . ඒකේ 6 සිට 10 ගාථාවේ සිංහල තේරුම මගේ පරිගනකයේ තියෙන ත්‍රිපිටකයේ දෙන්නැහැ. 10 ගාථාවේ තේරුම කුමක්ද ? උණ්හීසං සීහළ දීපේ ,බ්‍රහ්මලොකෙ ච වාමකං ; සිහළෙ දක්ඛිණක්ඛඣ්ච සබ්බාපෙතා පතිට්ද්ධිතා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      10. කාසාවඤ‍්ච බ්‍රහ‍්මලොකෙ වෙඨනං තිදසෙ පුරෙ පාසාණකෙ පදං සෙට‍්ඨං යඤ‍්චාපි අච‍්චුතිප‍්පදං නිසීදනං අවන‍්ති පුරෙ රට‍්ඨෙ අත්‍ථරණං තදා
      10. එකල්හි කසාවත බඹලෙව්හි ද හිස්වෙළුම තිදස් පුරයෙහි ද නිසදුන්සිවුර අවන්තිපුරයෙහි ද අතුරුණ කුරුරටෙහි ද පිහිටියේ ය.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      "උණ්හීසං සීහළ දීපේ" කියල එකක් නෑ, බුද්ධජයන්ති ත්‍රිපිටකයේ.

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 මම download කරගෙන තියෙන ත්‍රිපිටකයේ ඔබේ ගාතාව 15 වෙනි එක. අනික 6-10 තේරුම දෙන්නෙත් නැහැ. ඒ 5 අඩු උනොත් ඔබේ අනුව 10 වෙනි ගාතාව වෙනවා. ඒ කියන්නේ බුද්ධජයන්තී ත්‍රිපිටකයේ ඒ 6-10 ගාතා නැහැ .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      @@angelonugara3125 මම කලින් දැම්ම බුද්ධජයන්ති ත්‍රිපිටකයේ තිබෙන 6 සිට 10 දක්වා ගාථාවල තේරුම් ඒවා මැකිල.. මේ ඒවා නැවතත් 6-9
      5. ශාරීරිකස්ථූප අටෙකි. නවවැනි කුම්භස්තූපය ද දසවැනි අඞ්ගාරචෛත්‍යය ද එකල්හි මැ පිහිටියේ යැ.
      6. එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්‍ධාරදේශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ.
      7. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්‍වප්‍රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ.
      8. භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රධාතු ද කොතුරුදඬු ද සිවුර ද මධුරායෙහි වෙයි, හඳනාසිවුර කුසඝර නම් තැන්හි වෙයි, පසතුරුණ කිඹුල්වත් පුරයෙහි වෙයි.
      9. ඩබරාව ද කාබහන ද පැළලුප්නුවර වෙයි, දියසළුව චම්පානගරයෙහි ද උණුලොම්දා කොසොල්දනව්යෙහි ද වේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      @@angelonugara3125 බුද්ධජයන්ති ත්‍රිපිටකයේ තියෙන්නේ ගාථා 13යි. මම දන්නේ නෑ කීයක් තිබිය යුතුද කියා. මොකක්ක්ද ඔය ලින්ක් එක. මේ ලින්ක් එක tipitakaඩොට්lk (ලින්ක් දාන්න බෑ සමහර වෙලාවට)

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว

    4 ම්හිදු රජු දළදාවට නේක විද උපහාර කල අතර 5 මිහිදු දළදා ව වටා රෙස් පැද්දාහුය.

    • @xhelaya9311
      @xhelaya9311 ปีที่แล้ว

      😆 ඒක

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ලංකාවෙ 5 වෙනි මිහිඳු කෙනෙක් හිටියා ඔය කියන එකා කොහෙස මිහිඳු

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 3 หลายเดือนก่อน

    So you try to make it right something you found out from the books somebody right you don’t know who right you read who right and now you trying to tell the my country Sri Lanka nation please believe me what I find out from the book 2500 years before something I found out Now you should believe me that the way you work we should believe you?

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +4

    ඇයි මහත්මයා ඔයකියන, සම්ප්‍රදාය ඉන්දියාවේ නැතේ? උපන් තැන, පිරිනිවන් පාපු තැන, ඉන්දියාවේ නම් ඇයි ඉන්දියාවේ බුධ ධර්මය නැතේ? ඇයි සම්ප්‍රදාය නැත්තේ? සාධාරණ සැකයක් පවතිනවා නේද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ කරන්නේ හින්දු අන්තවාදීන්ගේ කොන්තරක් එකක්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      ඉන්දියාවෙන් බෞද්ධයෝ තුරන් වෙච්ච හැටි අහගන්න පුලුවන් උසස්පෙලට බෞද්ධ ශිෂ්ඨාචාරය කරපු ලංකාව පුරා ඉන්න මිනිස්සුන්ගෙන්

    • @priyankan9687
      @priyankan9687 ปีที่แล้ว

      Tamuse mah modayk

    • @kisangasomacyril5724
      @kisangasomacyril5724 ปีที่แล้ว +2

      @@priyankan9687 මෝඩයා කවුද කියලා දකින පුළුවන් ප්‍රඤාවක් තියන අයට පමණයි. කෙනෙක් කියන දේ එලෙසම පිළිගන්නේ විචාර භුදියෙන් තොර ආගම් වල අය පමණයි. තථාගත ධර්මය ප්‍රඤාව තියෙන අයට දේශනා කලදේයක්, එ අය විචාර භුදියෙන් යුතුව දේවල් බලන, දකින අය. ඒම නිසා මෝඩයා කවුරු ද යන්න සිතා බලන්න.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      හින්දුඅන්තවාදීන් මිනිස්සු දඹදිව එන එක නවත්තන්න ලංකාවේ වසලයෝ හොයල කිව්ව බුද්ධගයා හදා ගන්න කියල.

  • @malipushpa3012
    @malipushpa3012 ปีที่แล้ว +2

    අනේ ඉතින් ඔය සර් මහා ලොකුවට බුදුන් ගැන වර්නණා කරනවා.ඔච්චරම උන්වහන්සේ ගැන හදවතේ හැගීමක් තියෙනවානම් අර රරුවන්වැලි සෑයේ සලපතල මළුවේ බුදුන්ගෙ පා පහස ලබපු සිරිපතුල් පාග පාග යනවා අනේ ඒ ගැනත් කතා කරන්න කෝ. ඒ සිරිපතුල් ටික අවුරුදු ගානක් තිස්සේ ඉදන් මිනිස්සු පාග පාග පව් පුරවා ගන්නවා ඔබතුමාට ඒ ගැන සිතිවිල්ලක් නැද්ද .බොරු දේවල් නිර්මාණය කර කර රස කර කර මෙ අහින්සක මේ රටෙ මිනිස්සු තවත් මුලා නොකර මේ රටේ සත්‍ය බුද්ධ ඉතිහාසය සමාජගත කරන්න උන්වහන්සේගෙ සත්‍ය දහම මතු වෙලා තියෙන වෙලාවේ මිනිසුන්ට මේ සසරින් එතරවෙන්න මග පාදන්න ඔබ තුමාටත් සසරින් එතරවෙන්න ඒ කුසල් ශක්තියත් උපකාරවෙිවි.සුවපත් වේවා

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      ඕවා බුදුරජාණන්වහන්සේගේ පාද ස්පර්ශ ලැබු ඒවා නොවේ. නමුත් ඕවා පෑගෙන්න දාන එක නුසුදුසු බව අපි දනිමු.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සිරිසෙන අධමම වසලයාගේ පචාර්ථයේ වසලයත් ඔය පචය කියා කියා රටපුරා ඇති ඔව්ව පෙන්න පෙන්න බුදුරජාණන්වහන්සේ ලංකාවෙලු

    • @malipushpa3012
      @malipushpa3012 ปีที่แล้ว

      සුවපත් වේවා!!

    • @user__i_
      @user__i_ ปีที่แล้ว +1

      ඒ මොකක්ද එතන තියෙන සිරි පතුල .
      ලෝකෙටම තියෙන්නෙ සිරිපතුල් 4යි නෙ.

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 ปีที่แล้ว

      මෙ කතා කරන්නෙ ඩොලර්

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +6

    හක්කේ කථාවක් නොවේ හකු ධාතුව නොවේ, "අකු ධාතුව" කියන්නේ අර කොලර් බෝන් (Collar bone) එක කියලයි වැඩි දෙනාගේ මතය

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      අක්ඛක:::::: අකු ඇටය; උරහිස. (පාලි - සිංහල ශබ්දකෝෂය)

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      අක්ඛක.පු ගලග ඇටය, කණ්ඨයේ (බෙල්ලේ) කෙළවර පිහිටි ඇටය, ගලසර ඇටය. පසඇටින් කරන ක්‍රීඩාව සූදුකෙළිය

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว +3

    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව
    මිස්ටර් රෝහණ වීජේවීර අරගල 2ක් කලා
    මිනිස් ජීවිත සහ දේපළ විනාශ කලා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    අවසාන තීන්දුව ඉතිහාස ගත කලා
    මිස්ටර් රෝහණ විජේවීරට සහ එයාට කඩේ ගිය සියළු දෙනාටම
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න පරාජය උරුම උරුම කරන ලදී
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව
    මිස්ටර් වේළුපිල්ලේ ප්‍රභාකරන් අරගල 4 ක් කලා
    මිනිස් ජීවිත සහ දේපළ විනාශ කලා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    අවසාන තීන්දුව ඉතිහාස ගත කලා
    මිස්ටර් ප්‍රභාකරන්ට සහ එයාට කඩේ ගිය සියළු දෙනාටම
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න පරාජය උරුම කරන ලදී
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයට එරෙහිව
    මිස්ටර් අනුර කුමාර දිසානායක එයාගෙ කුළුදුල් අරගලය කලා
    මිනිස් ජීවත සහ දේපළ විනාශ කලා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් අවසාන තීන්දුව ඉතිහාස ගත කලා
    මිස්ටර් අනුර කුමාර දිසානායකට සහ එයාට කඩේ ගිය සියළු දෙනාටම
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න පරාජය උරුම කරන ලදී
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    මිනිසුන්ව නිර්මාණය කරන්නේ
    අරගල කරන්න නෙමෙයි
    ආදරය කරන්න
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    අපේ සදා ආදරණීය අම්මිලව උපයෝගී කරගෙන
    අපිට ආදරේ කරන හැටි කියලා දෙනවා
    බුදු හාමුදුරුවෝ උපයෝගී කරගෙන ඉතාමත් නිවැරැදිව නිර්මල පිවිතුරු ආදරය කරන ආකාරය දේශනා කරලා තියෙනවා
    එය පන්සිල් රැකගෙන අසරණ සරණය කිරීම යනුවෙන් හදුන්වනවා
    ඒවා තඹයකටවත් ගනන් ගන්නෙ නැතුව
    අරගල කරන බක පන්ඩිතයෝ සහ චන්ඩි සියළු දෙනාටම
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න දඩුවම් කරනවා
    තහනම් වචනය අරගලය
    නිවැරැදි වචනය ආදරය
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව
    බක පන්ඩිතකමයි
    චන්ඩිකමයි පැත්තකින් තියලා
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඇයි අල්ලා දෙවියෝ හෝ මහම්මත්තුමා නැත්තෙ ඔබේ සරණ, පිහිට ලැයිස්තුවේ.

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770
      භාශාවෙන් වල වචන වෙනස් වුනාට ක්‍රියාව වෙනස් වන්නේ නැත
      සොභාවධර්මයද විවිධ නම් වලින් හදුන්වනව
      වචන වල පැටලෙන්නෙ නැතුව ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගෙන තමන් ලද වාසනාවන්ත මිනිස් ජීවිතයේ සුන්දර බව අත්විදින්න පුරුදු පුහුණු වෙන්න

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 ปีที่แล้ว

      Alvitigala inne angoda neda

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      මගේ ප්‍රශ්නය ඇයි හැලුවේ, අල්ලා දෙවියෝ හෝ මහම්මත්තුමාගේ නම, ඔබ පතන සරණෙන් සහ පිහිටෙන් යනුයි. බිලියන් 2කට වඩා ඉන්න මුස්ලිම් අයට ඔය ඔබ දොඩවන දේ අදාල නැද්ද? එයත් මැව්වලු නේද ඔය මොකක්ක්ද එක

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770
      සොභාවධර්මය
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය
      සර්වබලධාරී අල්ලා දෙවියන් වහන්සේ
      භගවාන්
      මහා බ්‍රහ්ක්මය
      Nature
      The Way of nature
      මේ හැම නමකින්ම හදුන්වන්නෙ
      මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන සොභාවධර්මය බව කරුණාවෙන් අවබෝධ කරගන්න
      අරගලකාරයා
      ත්‍රස්තවාදීයා
      පාතාලයේ සොල්දාදුවා
      දීසාපාමොක්
      සැමියා
      පූජකයා
      ධනපතියා
      දේශපාලකයා
      කලා කාරයා
      ඇස්දෙකට පේන්න තියෙන මෙම බහුබූත
      අස්වාභාවික චරිත බව දන්නේ නැතුව
      කරගහගෙන
      විදින්න තියෙන ජීවිතය විදවන ඔයාලට
      සොභාවධර්මය අවබෝධ කරගැනීමට ආත්ම ශක්තිය නැති නිසා වචන පටලවාගෙන දගලනවා
      බුදු සරණයි
      ජේසු පිහිටයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว

    ඔක්කොම නොවේ දැනට 60/100ක්‌ බොරු...
    ඉදිරියේ දී.. තවත් දේවල් එයි.
    සිව්රු 100ක්‌ නම් අදහස් සීයයි....

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +4

    බුදුන්ගේ ආදාහනය කල ස්ථානය තිබෙනවා. මෙහි ආදාහන පිටිකවද නිරුපද්දීතව තෙබෙනවා. හොදින්ම දැක ගත හැක. ඔබලා කිසිම පරීක්ෂණයක් මෙම ස්ථානයේ කරලා නැහැ. ඉන්දියාවේ තියන බොරු තවත් පැහැදිලි කරමින් ජනගත කිරීම මහා කේදවාචකයක්. ඔබලා ඉන්දියාවේ උවමනාව වෙනුවෙන් පෙනිසිටීම කණගාටුවට කරුණක්. හැබැයි 2025 සිට් ඉදිරියට ඔබලා කියූ සියළුම දේ බොරු බව දරුවෝ දැන ගනීවි. Unisco ආයතනය සහ NASA ආයතනය මේ බව පැහැදිලිවම දන්නා බව ඒම ආයතන වල කටයුතු කරන අය දන්නවා. ඉන්දියාවේ දාතු වල ශාක්ෂි තියනවද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      අර සිදත ගොතම කියල සිරිසේන අධමම වසලයා හදා ගත්ත එකාද?, අර රුක් අත්තන ගස් ගැන දොඩවන වසලයන්ගෙ එකාද?, ඇරියමග්ගවසලයාගෙ එකාද? ලොරි රියදුරුගෙ එක්ලස්සපනස්දාහක එවුන්ද?

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 oba athi mahath athi usasda ...minisunta agawrawa kreemen walakinna ...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      @@k.n6067 බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්නේ වසලයෝ, උන් බෞද්ධ විරෝධි වසලයෝ

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 කමක් නැහැ ...අපේ බුදුන් අපි වසලයො ටික රැක ගන්නම් ඔබ ඉන්දියානුවෙක් විදිහට ඉතාම උසස් කුලයක ඉපදි උසස්ම උසස් අයෙකු ලෙස අනුන්ට අපහාස කරමින් දිවි ගෙවන්නකො ...අඩු ගානෙ බුදුන්ගෙ වසල සිරිත අද්‍යනය කරන්නකො ...මා හරි උගතා මා හරි ජගතා කියන මානසික රෝගයෙන් මිදෙන්න පුලුවන් වෙයි .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      @@k.n6067 බුදුරජාණන්වහන්සේගේ වසල සිරිත් තියෙනව කියන්නේ, ලංකාවේ කියන්නේ වසලයෝ

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 ปีที่แล้ว +1

    mirigama p[ssu companiya meka ahanna

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว

    ඔය තමයි මේ දූපතේ සක්විති රජුන් සහ බුදුන් ආදාහනය කළ සම්මත ක්‍රමය.

  • @bandulaperera8550
    @bandulaperera8550 ปีที่แล้ว

    ශරඉර කොටස් දතු බවට පත් කලේ ඔයාලා.
    ඔයාලට පිස්සුඩ ?
    දත් වලට වදින්න ගොඋතම කීවෙ නෙත. පිස්සුඩ. මිත්‍යාව ව්පුරන්න එපා.

    • @Nandasenaa
      @Nandasenaa ปีที่แล้ว +1

      උබ තමයි ඔක්කොම දන්නේ අනේ පලයන් යන්න

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +4

    සුද්දාගේ පොත නියමෙට කට පාඩම් කරලා ඒ ඔස්සේ ගියොත් මහා විනාශය ක් වෙනවා...සත්තයි.......🤔😥😥😥😥😭😭☸️🙏☸️

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +4

      අලුතෙන් පිස්සෙක් ඇවිල්ලා වගේ. පිස්සෙක් ද කාගේ හරි වහලෙක්ද්ද්?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +3

      අර සිරිසේන අධමම වසලයා හිරිවඩුන්නේ හදා ගත්ත බුද්ධගයාවද?

  • @janakabandara5004
    @janakabandara5004 10 หลายเดือนก่อน

    විකුර්ති ඉතිහාසයක් නිර්මානය කිරීමට ඔබ හරිම දක්සය්.

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    👍👍👍🎉️🎉️🎉️🙏🙏🙏

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    Shakya wansikyan kawama dawath musa wada nokiyu wanshashyak...

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gaminimahawithana377
    @gaminimahawithana377 ปีที่แล้ว

    ♥️