අශෝක රජුගෙ ගේ උපායට අපේ තිස්ස අහසුවුනා ද ? | Unlimited History Episode 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #UnlimitedHistory, #NU1sVlog
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    www.youtube.co....
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 241

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +19

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සින්හලෙනම් නම් සින්හල අකුරෙන්ද ඉන්ග්‍රිසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සින්හල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සින්හල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @sisimewan5826
    @sisimewan5826 4 ปีที่แล้ว +38

    ඉතාමත්ම අගෙයි මහාචාර්ය තුමනි. ඔබතුමන් ගේ ශාස්ත්‍රීය පර්‍යේෂණ ඉතාමත්ම තුලනාත්මකයි. ඔබ ජාතියේ වාසනාවට පහල වූ හෙලයෙක්.ඔබතුමන්ට.. ජය.

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 ปีที่แล้ว +18

    සුන්දර ඉතිහාසයක ශාස්ත්‍රිය පර්යේෂණ බුද්ධිමත් බවින් ඉතා විශිෂ්ටයි, මහාචාර්ය තුමනි,, ඔබ තුමා අප ජාතියේ ගුරු පියෙකි,,, බුදුසරණයි

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +9

    මට අහම්බෙන් වගේ බලන්න ලැබුණු වැඩසටහනක්.මම දැන් පළමු වැඩසටහනේ සිටම බලන්න පටන් ගත්තා.අපේ අතීත කතාව ඉතාමත් නිරවුල්ව පැහැදිලි කර දෙන මහාචාර්ය තුමනි ඔබ තුමාට ත්,නිවේදක මහත්මයාටත් මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +12

    ආකර්ෂණීය තාර්කික පැහැදිලිකිරීම් අදහාගන්න බැරිතරම්..
    ගුරු උතුමනි ඔබතුමන්ට දීර්ඝායු නීරෝගී සුව පතමි..

  • @jayameanu2486
    @jayameanu2486 4 ปีที่แล้ว +25

    බලන්න ඉතිහාසය මාහාචාර්්‍ය තුමා පරිඝණකයටත් දත්ත කියවිමටත් වඩා ෙමතුමා ෙග් දත්ත ගබඩාව දැනුම අතිවිශිෂ්ඨයි ඔබට දිඝායු ඔ ෙබ තර්ක විතර්ක විශිෂ්ටයි ෙනත් නාලිකාවට ස්තුතියි කරනවනමි වැඩ සටහන් ෙමන්න

    • @adheeshamunasinghe2950
      @adheeshamunasinghe2950 4 ปีที่แล้ว +1

      @@MaheshMahesh-yw6dw මොනවද බන් වෙනස් කරන්නේ

    • @jihansanethaki9307
      @jihansanethaki9307 4 ปีที่แล้ว

      @@MaheshMahesh-yw6dw ස්තූතිවන්ත වෙනවා,ඔප්පු කල හැකී සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න,

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 4 ปีที่แล้ว +7

    මෙම වැඩසටහන... වටිනා බුද්ධි මෙහෙයුමක් ලෙස මට හැගේ.විද්‍යනූකූල අපේ ඉතිහාසය කුතුහලය හා සරල රසවත් ව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් නුවන් මහතාටත්, මහාචාර්ය රාජ් සෝමදේව මැතිදුන් ටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර මාගේ උත්තමාචාරය මෙයින් පුද කර සිටිමි.

  • @nidahasasoyaa
    @nidahasasoyaa 4 ปีที่แล้ว +23

    සුපිරි!
    මේ වැඩසටහන සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවා ඇසිය යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම නහරයකටම මේ වැඩසටහන ගැලිය යුතුයි. ජය!

  • @sugatjbalasuriya5173
    @sugatjbalasuriya5173 4 ปีที่แล้ว +11

    ඉතාමත් හොඳ වැඩසටහනක් ... ස්තුතියි මහන්සි උන හැමෝටම ♥️♥️♥️

  • @user-bf3wt5nv5m
    @user-bf3wt5nv5m 4 ปีที่แล้ว +6

    අනර්ඝ .වැඩ .සටහනක් .
    තවත් .මෙවැනි .ඉතිහාසය .
    ඇසිමට.ළැබෙිවා.

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 ปีที่แล้ว +5

    අදටත් දකුනෙ මිනිසුන් අනෙකුත් ලාංකිකයන්ට වඩා වෙනස් ස්වභාවයක් දරන්නෙ මේ හේතුව නිසාමද කියල මට හිතෙනවා...

  • @nipunnethmika11
    @nipunnethmika11 4 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .සිව්හෙලය දිනේවා .❤️👍🙏🇱🇰

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +6

    This is excellent program. Many Sri Lankans living overseas watch this program. Thank you very much.

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 4 ปีที่แล้ว +22

    ජාතියේ පිනට පහල වු විද්වතානනේ චිරාං ජිවතු

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 ปีที่แล้ว +5

    අපි දැන් යකඩ පිටින් ගේනව 😪

  • @user-hv1xq9ou1n
    @user-hv1xq9ou1n 3 ปีที่แล้ว +12

    අශෝක අදිරාජ්‍යා සංස්කෘතික ආක්‍රමණයක් කරා ඒක 100%ක් ඇත්ත.

    • @ashansangeeth5098
      @ashansangeeth5098 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ඊට කලින් සංස්කෘතියක තිබිබා ද,e wenakan oya gas ,gal walata wandata sanwaindanathamaka agmak thibbda.
      Jaina,bharama agam walata wada buduudhama labime aula mokkada,
      Widesha samabatha wala arumuma oa thama specialy india ehemai,

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 7 หลายเดือนก่อน

      ​@@fai3379 ගනන් ගන්න එපා සහෝ අපේ රටේ සමහර අයට කෙළෙහි ගුණේ කියන එක නෑ !!!! අපේ රටේ සංස්කෘතිය අශෝක රජතුමා මිහිදු හිමියන් වැඩමවා දියුණු කරා මිස ආක්‍රමනය කලේ නෑ !!! මුන්ට තියෙන්නේ හෙළ මාන්නයක් මුන් කියන විදිහට බැලුවොත් අශෝක රජතුමා ගස් ගල් වැන්ද අපේ ආගමත් ආක්‍රමනය කරලා නේ ! තව ටික දවසිකින් මුන් මිහිදු හිමියනුත් ආක්‍රමනිකයෙක් කියයි!!! අපිට අශෝක අධිරාජ්‍යා බුදු දහම නොදුන්නා නම් අනිවාරෙන් අපිටත් සෙට් වෙන්නේ අර කුකුල් බෙලි කපන හින්දු ආගම !!!

  • @kgunasena6117
    @kgunasena6117 4 ปีที่แล้ว +4

    ඔබතුමා අපට වටිනා පුත්කාලයක්

  • @janithfernando2323
    @janithfernando2323 4 ปีที่แล้ว +9

    The answers are so elaborate, each word greatly measured and rich.

  • @DDMS1988
    @DDMS1988 3 ปีที่แล้ว +5

    සර් මොකක් හරි ලොකු දෙයක් ඉතාමත් පරිස්සමින් පහදනවා... ඵ්කට ගොඩක් පින්...

  • @helamansoya674
    @helamansoya674 3 ปีที่แล้ว +4

    අපේ ඉතිහාසය විවරණය කරනා ඔබ තුමන්ලාට හද පිරි තුති

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +2

    ඇත්ත අපි පොඩිකාලෙ අපේ මාම ගොඩ වී වගාකරා බල්ලැහැලගල කදුපාමුල
    කිතුල්ගල පලාත...

  • @upaliranjan8878
    @upaliranjan8878 4 ปีที่แล้ว +2

    thank you very much Mr somadewa great explanation

  • @samankumara167
    @samankumara167 4 ปีที่แล้ว +2

    හරියට හරි අපි අශෝකගෙ මනෝමූල මෙහෙයුමකට අහුවුනා

    • @samankumara167
      @samankumara167 4 ปีที่แล้ว +1

      13 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න 1919ගිලන්රත සේවය

  • @tharikamadumali7702
    @tharikamadumali7702 2 ปีที่แล้ว +1

    Great job 👏. Nawattana epa digatam karagena yanna. Sir ge katha kirime hekiyawa ithanath anargai

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว +1

    Ethamath හොඳ වැඩ සටහන සතුටු i දැනුවත් කිරීම ගැන teruwan saranai samata

  • @lakshanranuka1871
    @lakshanranuka1871 4 ปีที่แล้ว +1

    Great discussion 👍👏👌

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට ත් නෙත් ෆ්ම් කාර්ය මංඩලය ට ත් බොහෝම ස්තුතියි

  • @maneldammika3775
    @maneldammika3775 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි බොහොම

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 2 ปีที่แล้ว +1

    හොද වැඩක්...❤️❤️

  • @theodorathelmatheaterfound2987
    @theodorathelmatheaterfound2987 20 วันที่ผ่านมา

    Excellent explanation

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 ปีที่แล้ว +1

    Hoda wada satahanak nalu niliyange opafupa walata wada ape parani ithihasaya ahanna labimath sathtak mamath hamadamath ahanawa meya present karana neth fm akatah mahacharya thumatah aya hasuruwana nuwan mahathatah thsnks

  • @asokatissakumara3179
    @asokatissakumara3179 4 ปีที่แล้ว +4

    මුලින් සඳහන් කළ ආකාරයේ අට පට්ටම් හැඩ ඇති ගල් කණුව බිමදිම බලාගන්න පුළුවන් විල්ගම්වෙහෙර පුදබිමේ දී, එය මේ දිනවල පිළිසකර කරමින් පවතින්නේ , සේරුවාවිල පූජා භූමියේ සිට කිලෝමීටර් පහක පමණ දුරකින් තියෙන්නේ ,,, ලංකාපටුන ට යන පාරෙ

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 ปีที่แล้ว +1

    Budu saranai danatam godak estuti nodana torturu maham kiyala dana obadpalat budu saranai

  • @thaicheeshanaka9676
    @thaicheeshanaka9676 3 ปีที่แล้ว

    Very interesting.
    Thank you for conducting valuable program like this.

  • @indikamahinda
    @indikamahinda 4 ปีที่แล้ว +16

    රුහුණේ දස බෑ රජවරු ගැන කතාවෙනකොට මට මතක් වුනේ බුදුන්ගේ කාලෙ හිටියයි කියන සමගියෙන් රැස්ව, සමගියෙන් කතාබහ කොට, සමගියෙන් රාජ්‍ය පාළනය කල ළිජ්චවී රජදරුවො ගැන. බොහොම සමානයි නේද???

    • @nilminihewa1106
      @nilminihewa1106 4 ปีที่แล้ว +4

      ලිච්චවීන් උන්නේ යාල සීමාවේ.
      ඒවා ඉදිරියෙදි එලියට ඒවි. දැන්ම එලියට අආවොත් කුලප්පු වෙන කට්ටියක් ඉන්නවා

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 4 ปีที่แล้ว +5

    Good luck professor

  • @nishanthaedirisinghe4412
    @nishanthaedirisinghe4412 4 ปีที่แล้ว +5

    රාජ් සෝමදේවන්,තිලක් කන්දේගමයන් කියන්නෙ අපේ රටේ අමිල සම්පත්. මෙච්චර දැනුම් ගබඩා රටේ තියාගෙන මේ මිනුස්සුන්ගෙන් වැඩ ගන්න බැරි එක පුදුම අවාසනාවන්ත තත්වයක් රටේ

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @khp7425
    @khp7425 4 ปีที่แล้ว +10

    දේවානම්පියතිස්ස රජු හිසනැමුවෙි අසෝකට නොව බුදුදහමටයි.දේවානම්පියතිස්ස රජු බුදුදහමට හිසනමපු නිසයි අදත් අපි බුදුදහමෙි ආශිර්වාදය ලබන්නේ.

    • @MrGimmy1234
      @MrGimmy1234 4 ปีที่แล้ว +3

      යථාර්ථය දකින්න . මේවා දේශපාලන උපායමාර්ග .

    • @ashanmalitha4099
      @ashanmalitha4099 4 ปีที่แล้ว +3

      Mihidu maha rahathan wahansege piya parapurata garahana epa

    • @MrGimmy1234
      @MrGimmy1234 4 ปีที่แล้ว

      @@ashanmalitha4099 මේක ගැරහීමක්ද? ඇත්ත ඇති සැටියෙන් දකින එක ගැරහීමක් වෙන්නේ කොහොමද ?

    • @ashanmalitha4099
      @ashanmalitha4099 4 ปีที่แล้ว +3

      @@MrGimmy1234 mihidu maha rahathan wahanse lankawata wadiye nathnam balanna thibuna wale wal na kelehi guna nathi kama

    • @bodhuhela752
      @bodhuhela752 4 ปีที่แล้ว

      ඔය සියල්ල ගෙතූ කතාවලට අර්ත දැක්වීම්. මිහිඳු හිමි හිටියෙත් බුද්ධාගම තිබුනෙත් බුදුහාමුදුරුවෝ හිටියෙත් මේ පින් බිමේ. හෙල බොදු ඉතිහාසය නිවැරදි කිරීම ලිපිටික
      කියවලා ඒ ගැන කොමව්ට් ලියන්න.

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 4 ปีที่แล้ว +2

    Great....I appreciate it

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Budusaranai dirga aysa lebewa 🙏🙏🙏🙏🙏❤️❤❤❤❤️

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 ปีที่แล้ว +1

    great task.thanks

  • @chandanigamage6289
    @chandanigamage6289 4 ปีที่แล้ว +6

    විෂිශ්ඨයි මහාචාර්ය තුමනි, ස්තුතියි නුවන්, සිංහල බෞද්ධ දරුවො ඇසිය යුතුම කතාවක් .
    කලවම් වෙවී ආපු පවුල් වල අයට නම් මේ කතාව රිදෙනවා ඇති .
    නුවන් කරුනාකරල පුලුවන් නම් අතීතයේ ප්‍රදේශ ගැන විග්‍රහ කරද්දී වර්තමානයේ ඒ කොහෙද යන්න හදුන්වා දෙන්න ,
    අද වැඩ සටහනේ අශෝක රජ තුමා බලය පතුරවපු ප්‍රදේශ අනාවරණය කලා, ඒ සේරම අතීතයේ හදුන්වා දුන් නම් ,

  • @s.smayadunne9678
    @s.smayadunne9678 3 ปีที่แล้ว +5

    මෙතුමා නිසා මේ විශය පිලිබද කුතුහලය ඉතාමත් වැඩි උනා.

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว +9

    නානා රූ ප විහේසිකා: නොයෙක් රූප වේශ ඇති ?
    නානාධිමුක්තිකා: නොයෙක් අධිමුක්ති ඇති : නොයෙක් මානසික ඉර්ධි /මායම් ඇති ?

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว +1

    very important idias ! thank you. FRANCE.

  • @gamithachandrasekara
    @gamithachandrasekara 3 ปีที่แล้ว +1

    "නානායක්ඛා" කියන පදය ඇහෙනකොට බොහෝවිට දකුණේ ජීවත්වන "නානායක්කාර" පෙළපත් නම දරන පිරිස මතක් වුනා. මේ පද දෙක අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද ?

  • @ianashlon1154
    @ianashlon1154 4 ปีที่แล้ว

    obathumage danum dhaarithaawaya vishmithai.. theruwan saranai.

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 3 หลายเดือนก่อน

    Teruwan saranai oba Tumalate

  • @ruwank.
    @ruwank. ปีที่แล้ว

    මහාචාර්ය තුමාට සහ වැඩසටහන මෙහෙයවන නුවන් මහතාට සැමදාමත් නිදුක් නිරෝගී සුවය පතමි

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 4 ปีที่แล้ว +1

    Plz send your program notification. if possible 🙏🙏🙏

  • @malithfernando4791
    @malithfernando4791 10 หลายเดือนก่อน +1

    Great

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 4 ปีที่แล้ว +7

    මේ වැඩෂටහන ඉතාමත් හොදයි මේව මේවිදිහට හෙලිකරනවට ඔබතතුමන්ලට ගොඩාක් ස් තූති .මට පොඩි ප්‍රශ්නයක් මතූඋනා පුලුවන්නම් පිලිතුරක් දෙන්න.අර දාගැබ් තුල නිර්මානය කරලා තියන අටපට්ටම් ගල් කුලුන .ස්වර්නමාලී ව්ගේ දාගැබ්වල මේකාලෙ වෙනකොට ගලවල පිටින් තියෙන්නේ ඇයි.එතකොට කව්රුන්හෝ ගර්බයට හනිකරලද .

    • @bodhuhela752
      @bodhuhela752 4 ปีที่แล้ว +4

      නාරන්විට සුමනසාර හාමුදුරුවෝ සෑය හදන්න ඉස්සර පින්තූරය දැක්කනම් ඔබ ඔය ප්‍රස්නය
      අහන්නේ නෑ. තිබුනේ වල්බිහිවූ කන්දක්.ඒ පින්තූරය ලඟක් වෙනකම් ඔතන තිබුනා.
      රජ කාලයේ ගල් කුළුන ඉස්සුවාට සුද්දන්ගේ කාලයේ ඔවා උස්සන්න පහසුකම් තිබුනේ නෑ
      යූටියුබ් එකේ සමහරවිට ඒ පින්තූරය ඇති. උත්සාහකර බලන්න.

  • @srilankacricketwith3379
    @srilankacricketwith3379 4 ปีที่แล้ว +2

    ජයින ආගමට සම්බන්ධ ප්‍රතිමා ලන්කාවෙ ඇතිබවට ඉන්දියානු ජයිව භක්තිකයින් අදටත් විශ්වාස කරනවා , මට පෞද්ගලිකව ඔවුන් එය ප්‍රකාශ කර තිබෙනවා, මම ඉන්දියාවේ ඉගෙනීම අවසන් කරපු සිසුවෙක්...මම ඔවුන්ගෙන් ඇහුවම ඒකට උදාහරණ ඔවුන් මට කිව්වෙ සමාධි පිලිමය ජයින පිලිමයක් කියල , නුවන් මහත්තයෝ මම බොහොම බැගෑපත් වෙනව මේ ගැන අදහසක් ගන්න පුලුවන් නම් රාජ් සෝමදේව මහතාගෙන් ...තෙරුවන් සරණයි

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +3

      රොබට් නොක්ස් ගේ එදා හෙළදිව පොතේ නග්න තාපසයන් ගැන සඳහන් වෙනවා. ඔවුන් ජෛන සාධුවරුන් විය යුතුයි.

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 ปีที่แล้ว +7

    "කාල අශෝක" මේ දිවයිනේ වාසය කල අශෝක. "චණ්ඩ අශෝක" නැතිනම් චණ්ඩගුප්ත අශෝක ඉන්දියාවේ හිටපු එක්කෙනා. ධර්ම සංගායනා පැවැත්වුයේ කාල අශෝක. මහාවංශයේ මේ දෙන්නා හදුන් වන්නේ මෙහෙම නමුත් පරිවර්තනය කරලා තියෙන්නේ දෙන්නම එක්කෙනෙක් විදියට. කාල අශෝක ගැන සෙල්ලිපි පවා හමු වී ඇත.

    • @khp7425
      @khp7425 4 ปีที่แล้ว +1

      කාලාසෝකගෙ කාලයේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වුවා.ධර්මාසෝකගේ කාලයේ තුන්වන ධර්ම සංගායනාව පැවැත්වුවා.චන්ඩාසෝකමයි ධර්මාසෝකවුනේ.කාලාසෝක රජකලේ බුද්ධපරිනිර්වානයෙන් වසර100කට පසුව.චන්ඩාසෝක(ධර්මාසෝක)රජවුනේ බුද්ධ පරිනිර්වානයෙන් වසර 218කට පසුව .දෙදෙනාම සිටියේ ඉන්දියාවෙි.

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 ปีที่แล้ว

      @@khp7425 කාල අශෝක රජ කලේ ජම්බුදීපය කියලද සදහන් වෙන්නේ?

    • @khp7425
      @khp7425 4 ปีที่แล้ว +1

      @@RajithaWijayaratne ඔවි කාලාසෝක රජකලේ ඉන්දියාවේ .ඔහුගේ අනුග්‍රහයෙන් විසාලාමහනුවර වාලුකාරාමයේදි දෙවන ධර්ම සංගායනාව කාකණ්ඩපුත්ත යස මහරහතුන්වහන්සේගේ සංවිධායකත්වයෙන් පැවැත්වුවා.ත්‍රිපිටකයත් අටුවාත් කියවල නැති බෞද්ධයන් අසරණයි .

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 ปีที่แล้ว

      @@khp7425 ජම්බුදීපයද ඉන්දියාවද? මේවා තැන් දෙකක් නොවැ!

  • @janithfernando2323
    @janithfernando2323 4 ปีที่แล้ว +1

    So thoughtful about the people with physical deficiencies

  • @sandhyadesilva3107
    @sandhyadesilva3107 ปีที่แล้ว +1

    Plz who can send me the 1st programme link

  • @user-qf1ib6yd6w
    @user-qf1ib6yd6w 5 หลายเดือนก่อน

    කාලයේ වැලිතලාවෙන් පුහුදුන් මිනිසුන්ගේ මනස විකෘති වෙලා.අද කාලේ මිනිස්සුන්ට බල තෘෂ්ණාව,තමන්ගේ තරාතිරම,ලොකුකම්,පොඩි අද කාලේ ඉන්න දේශීයත්වය,අධ්‍යාත්මය කෙලෙසන අවස්ථාවාදී රට පාළුවෝ තමන්ගේ ආකල්ප ඉදිරිපත් කරාට බුද්ධිමත් මිනිස්සු තමන්ගේ අධ්‍යාත්මය ගොඩනගා ගත යුතුය.අපේ ශ්‍රී ලංකා මාතාව අප හැදූ අම්මට පයින් ගසපු යුගයක මතධාරීන්ට බොහෝ දේවල් කිව හැක.අපට වැරදුනේ එතන. වැරදුනු තැන් නිවැරදි වෙන දිනය ස්වභාව දහම නමැති මාතාව කාට කාටත් දැන මුතුකම් ලබා දේවි.ඉතිහාසය වළලලා, පොතට සීමා වුන මිනිස්සුන්ට අධ්‍යාත්මය ගැන නොතේරෙයි.එක එක අය ලියන කියන දේවල් එයට පෙරළල මෙහෙට පෙරලලා කතා කියන්න හරි දක්ෂයි. ආදි මුතුන් මිත්තන්ට ගරහන එක තමාගේ ආකල්ප සංවර්ධනය නොවූ බව තහවුරු කරයි.හෙළයන්ට වැරදුනේ එතන.පරගැතියන්ට හිස නමල වැඩ කරන්නේ පුහුදුන් මිනිසුන් සෑම දෙනාටම තම තමන්ගේ අඩුපාඩු පෙනීම පළමුව සිදුවිය යුතුය.එවිට රට නිවැරදි වෙයි.අනුන්ගේ දේවල් කියනව කියවන්න අපේ අය හරි දක්ෂයි.සැම දෙනා එකතු වීවැරදුනු තැන නිවැරදි කරගමු.අනුන්ගේ දේවල් නොසයා.

  • @nihalseelawansha18
    @nihalseelawansha18 หลายเดือนก่อน

    ලංකාවෙ බුදුන් ඉපදුනා කියන අය මේව බලන්න,තමුන්ලා කොතරම් ප්‍රාතමිකද බලන්න.

  • @mood8422
    @mood8422 4 ปีที่แล้ว +2

    සර් සුමේරියන් ශිශ්ටාචාරය ගැන අදහසක් දක්වන්නකො

  • @chamilameegoda971
    @chamilameegoda971 2 ปีที่แล้ว +3

    මහින්දාගමනයට කලින් බෞද්ධ දර්ශනය රට තුල පැවතින්න ඇති. තවත් ආගම් ගණනක් තියෙන්න ඇති. මහින්දාගමනයට පසුව ඒ කියන්නේ අශෝක රජු බෞද්ධ උනාට පසුව තම යටත් විජිතයද බෞද්ධ විජිතයක් කිරීමට ගත් උත්සහයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව බෞද්ධ දර්ශනය රට තුල පුළුල්ව ව්‍යාප්ත වෙන්න ඇති.

  • @wpgeeth
    @wpgeeth 2 ปีที่แล้ว +2

    චීනුන්ට මේ ටික කියල බය කරල අඬවන්න ඕන. මේව ගූගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ඇහුනම කොනකට වෙලා අඬයි.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 ปีที่แล้ว +6

    මම ඊශ්‍රායලයේ වැඩ කරන්නේ....කරුණු දෙකක් පිළිබඳ ඓතිහාසික කරුණු සහ මූලාශ්‍ර දැනගන්න කැමතියි කැමති ඔබ තුමාගෙන්....පළවෙනි කාරණය පිළිබඳ කියනවා නම්
    1)මැදපෙරදිග සහ ඊශ්‍රායලයට සම්බන්ධ බෞද්ධ දර්ශනයෙ ව්‍යාප්තියට අදාළ ස්ථාන ඒ වගේම ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර කරලා දෙන්න ..
    2) ප්‍රථම ධර්ම දේශනාවට කලින් ලංකාවේ වෙළඳ දෙබැවකට කේස ධාතු පූජා කරා කියන කතාවෙන් සහ එම කේශධාතු වලින් චෛත්‍යක් කෙරෙව්වා කියන සිද්ධිය මම අහල තියෙනවා.. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීමට පෙර චෛත්‍ය වන්දනාව සහ බෞද්ධයින් බිහි වුණා කියන මතය ඔප්පු කරන්න හොඳ මූලාශ්‍රයක් නේද ... එම චෛත්‍යය අද කොහෙද තියෙන්නේ... ඒ කතාවට අදාළ නියම පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය මූලාශ්‍ර තියෙනව ද ?

    • @bodhuhela752
      @bodhuhela752 4 ปีที่แล้ว +4

      ඔබ සොයන චෛත්‍යයත් අදාල විස්තරත් මේ යූනාලයේම තියනවා. පලමුව " හෙල බොදු
      ඉතිහාසය නිවැරදි කිරීම " වැඩසටහන් කියවලා ඉන්පසු බාමියන් බුද්ධ ප්‍රතිමා අමූලික
      බොරුවක් බලන්න. තවත් අවශ්‍යනම්' බුදුන් උපන්නේ ලංකාවේද ' ආදියත් බලන්.

    • @samankumara167
      @samankumara167 4 ปีที่แล้ว +1

      බහුබූත මිහිඳු මහරතන් වහන්සෙ කියන්නෙ ඉන්දීය චරපුරුශයකි

    • @dinuka6601
      @dinuka6601 ปีที่แล้ว

      සතයසොයා යු ටියුබ් නාලිකා ව බලන්න

    • @dinuka6601
      @dinuka6601 ปีที่แล้ว +1

      විශ්වකර්ම යුටියුබ් නාලිකාවේ් ආචාර්ය සුුරිය ගුනසේකර මහතාගේ වැඩසටහන් බලන්න ඔබ ඉන්න රටේ ඉන්නෙ අපේ හෙලයො ,පලස්තීනය,පලස ක් ලෙස දුටුවේ අපේ රටෙන් ගිය හෙලයෝ

    • @Bravo-King
      @Bravo-King 10 หลายเดือนก่อน

      මහත්මය, එම චෛත්‍ය ත්‍රිකුණාමල ප්‍රදේශයේ හිරි ගඩු සෑය නමින් තියෙනව. මුල් නම සිරි ගඩු සෑය (සිරි = බුදුන් වහන්සේ හදුන්වන නාමයක්, ගඩු = කෙස් / මයිල්, සෑය = චෛත්‍ය)

  • @kavindumalinga2380
    @kavindumalinga2380 4 ปีที่แล้ว

    supiri program eka😘😘😘

  • @harshandulanja7305
    @harshandulanja7305 4 ปีที่แล้ว +1

    1.බුදුන් වහන්සේ ගැන බුද්ධ කාලයේ ඉන්දියාවේ ලියඋන යම් දේ තිබේදැ?
    2. ශ්‍රී ලංකාව එවකට ඉන්දීය සාගරයේ නාවික කේන්ද්‍රය ක් ව තිබුනී නම් එදවස වෙලදාමෙ ගිය හෙලයන් ගැන හෝ මෙරටින් වෙනත් රටකට ගොස් පදිංචි ඌවන් ගැන සාක්ෂි තිබේද?

    • @ajithjayasekera756
      @ajithjayasekera756 4 ปีที่แล้ว +1

      Maldives was populated by Sinhalese and the religion there was Buddha Dhamma. At a time when a Queen was ruling Maldives one Arab trader took power over the island and converted the Queen to Islam and the whole island became a Muslim country. As far as I can remember this happened about 500 years ago. Over time almost every Buddhist monument was destroyed by the Muslims and there's hardly anything to see today.
      The archaeologist H.C.P. Bell has given some descriptions/sketches of dagabo's he saw in the early 1900's but the Muslims have vandalised these as well after that. That is why the government must ensure that Buddhist monuments in the East of SL exist for the future generations, otherwise the extreme elements in the East will systematically destroy them. The same thing happened to Bahamian Buddha statues in Afghanistan, which is a crime against humanity.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Mewage. Watina DeWal ahanna lebune pinakat🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡

  • @buddhikasanath
    @buddhikasanath 4 ปีที่แล้ว

    thanks.......

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

    How is possible to have diplomatic ties between the Achaemenid court and Maurya Empire, when Maurya Empire was founded, the Achaemenid empire had already gone?

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 4 ปีที่แล้ว +2

    සමාවෙන්න. වෙනත් රටක රාජ්‍ය කකුධ භාණ්ඩවලින් තවත් රටක රජවිය නොහැක. මෙය ඉන්දියන් ඉතිහාසයෙන් ඔප්පු වේ. ක්‍රි.ව.924-935 දක්වා ලංකාවේ රජ කළ දප්පුල රජුගේ කාලයේ දී, 1 වෙනි පරාන්තක නම් චෝළ රජ පඬි රට ආක්‍රමණය කළේය. එවිට පඬි රජ තම කකුධ භාණ්ඩ රැගෙන අපේ දිවයිනට උදව් පතාගෙන ආ නමුත් , ඒ අවස්ථාවේ අපේ රටේ තිබු යුද්ධයක් නිසා රජුට උදව් කළ නොහැකි විය. එහිදී පඬි රජු තම කකුධ භාණ්ඩ ආරක්ෂාවට තබා ගියේය. එවිට චෝල රජ අවු.13ක් බලා ඉඳ අපේ 4 වන උදය රජුගේ කාලයේදී ලංකාව ආක්‍රමණය කර එම කකුධ භාණ්ඩ රැගෙන ගොස් පඬි රටේ රජ විය. එසේ නම් අශෝක රජුගේ කකුධ භාණ්ඩවලින් දේවානම් පියතිස්ස රජ, රජ වුයේ අසෝක රජුගේම මගධයේය. කොහොමත් අශෝක රජු තම කකුධ භාණ්ඩ රටින් පිට කළා නම් මගධ රට අරාජිකය. වන්සත්හප්පකාසිනියට අනුව අශෝක රජු කකුධ භාණ්ඩ සමග විරේක ගුලිද ඒවා ඇත. ඒ වන විට අපේ තිස්ස රජු මාරක රෝගයකින් පෙලී තිබුණු බව අපට සිතිය හැක්කේ මිහිඳු හිමි මෙහි රජෙක් මැරෙන තුරු වේදිස නුවරට වී බලා සිටි නිසාය. මැරෙන්න සිටියේ මුටසිව රජු නම් දේවානම්පියතිස්ස රජුට දෙවන අභිෂේකයට තියා පලවෙනි අභිශේකයකටවත් යා නොහැක. එසේ නොවේද මහාචාර්යතුමනි.

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 3 ปีที่แล้ว +1

      ඔබව නැවත දැකීම සතුටක් තිලකා රන්දෙනි මැතිණියනි. වරක් මට ඔබව කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මුණ ගැසුනා.. එහිදී අභිමාණී හෙලංකා හා සුසුම්ලා යකින්නී යන ග්‍රන්ථ දෙකම ඔබතුමියගේ අත්සන සහිතව ලබා ගැනීමට මාහට හැකිවූවා.. දීර්ඝායුෂ වේවා මැතිණියනි.. ❤️

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      @@pandulamasdushanka1131 ස්තුතියි. ඔබටත් දීර්ඝායුෂ වේවා.

    • @pandulamasdushanka1131
      @pandulamasdushanka1131 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel ඔබව සම්බධ කර ගැනීමට දුරකථන අංකයක් ලබාදිය හැකිද...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      0718434566. 0766270525

    • @dinuka6601
      @dinuka6601 ปีที่แล้ว +1

      පුරා විදු ලොක්කොත් හෙලයා අන්දනවා

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว

    Exactly, i too was of that view abot Asoka, but hills being greater urban and happening centers than the planes and coasts is an opinion.

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 4 ปีที่แล้ว +1

    Adath e janayama thama inne.උදාහරණයක් hetiyata oba dedena mama ekinekata wenas muhunu

  • @amilaranasingha5911
    @amilaranasingha5911 2 หลายเดือนก่อน

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 4 ปีที่แล้ว +1

    Kindly explain the king Dharma Asok who was in india and the the King Dharma Asoka who is describing in Buddha dharma is same or any different?

    • @bodhuhela752
      @bodhuhela752 4 ปีที่แล้ว

      මා මේ විස්තර ලබාගත් ලිපිය දැනගැනීමටනම් ඊමේල් ලිපිනය එවන්න. මෙන්න ඒ විස්තර.
      අසෝක යන නම මතුවන්නේ අපගේ අල්ප පුස්කොල පොත් ප්රිමානයකය. එයිනුදු සංස්කෘත
      පොතක්වන “ අසෝකාවධානය” (අසෝකගේ කතා ඇතුලත් 2වන ශත වර්ෂයේ ලියනලද )
      හා පාලි පොත් වන මහාවංය හා දීපවංශයෙනි. බහුලව ප්ර චලිත නොවූවත් අසෝකලා දෙදෙ
      නෙක් ඇත. ඉන් චන්ඩ අසෝක ඉංදියාවේ සඳහන් අතර, කාල අසෝක මේ දිවයිනේ හා
      බිම්බිසාර අජාසත්ත ලාගේ රජ පෙලපතට අයත්ය. පරිවර්තනයේ කරනලද දෝශයක්
      හේතුවෙන් කාල උපසර්ගය ඉවත්කරන ලදී. කාලා සෝක විසින් බොදු දහමට උදව්
      කිරීමත් ලෝකයේ නොයෙක් රටවලට දූතයන් යැවීම හා ධර්ම පචාරය ද සිදුකලාය.
      කාල අසෝක ජම්ඹුද්දීපයේ නොහොත් නාග හෙලයේ සිය පාලනය ගෙනගියේය.
      චන්ඩ අසෝකගේ වැඩිමහල් සහෝදරයාගේ පුතු වූයේ ගිහිකල මිහිඳු මා හිමිය. ජන්ඩ
      අසෝක හා මිහිඳු මාහිමි අතර වයස පරතරය අචු 10 කි. වැඩිමහල් සහෝදරයා තම
      දරුපවුල චන්ඩ අසෝකගෙන් ගලවා ගැනීම සඳහා රටින් පිටුවහල් කරනලදී.

  • @eroshshaman3743
    @eroshshaman3743 4 หลายเดือนก่อน

    ❤🎉

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว +1

    මාලදිවයින. Wage රටවල් samaga thibu sambandatha monawada

  • @gchinthaka
    @gchinthaka 3 ปีที่แล้ว

    @prof Somadewa, why we should think we are the best in the world even though we can find so many things can be found a way ahead form us. let’s talk independently. Can we compare civilizations with the time frame?

  • @ianashlon1154
    @ianashlon1154 4 ปีที่แล้ว +1

    bell gahanne ai video eka asse

  • @gimhan6978
    @gimhan6978 ปีที่แล้ว +1

    ඉතින් සර් වර්ශා කාලෙට කදු උනත් නාය යන්න පුලුවන්නේ ගංගා පිටාර ගලනවා වගේ 😐

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 11 หลายเดือนก่อน

    මහත්මයාණෙනි,, ඉදින් එදා මහ නගරයක් බිහි වුනිනම් ..ඉන්ද්‍රකීලයක් තැබුවේ ඇයිදයන්න මා දැන් දැන ගතිමි..මන්ද ඉන්ද්‍ර යනු අකුණු විය යුතුමය කීලය ලෙස බදින්නා හදුන්වන නිස ...එදා අකුණු බැද තබන්නා යන නූතන තේරුමින් යොදාගන්න ඇති යි සිතමි...
    පසු කාලීනව..සංස්කෘතික බවුද්ධ උරුමය යටතේ ධාතූන්ගේ ආරක්ශාව ඉන්ද්‍ර හරහා භාවිතා කිරීම ..වුනා විය නොහැකිද

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

    Why did the Professor say Darius I was the most powerful ruler of the Achaemenid Empire? Some say the founder of the Achaemenid Empire, Cyrus the Great was the most powerful emperor

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 3 ปีที่แล้ว +1

    අප රටේ ඉතිහාසය ඇයි පාසල් පෙලපොතට ඇතුලත් කරන්න බැරි?

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

    ලිඛිත ඉතිහාසයේ කුවේණිය පවා ජාත්‍යන්තර වෙළෙදාමේ යෙදී සිටියා. පණ්ඩුකාභය රජුගේ කාලේ පටන් මහාවංසයේ තියෙනවා විදේශ වෙළදුන් සඳහා අනුරාධපුර නගරයේ බටහිර පෙදෙසේ ශාලා ඉදිකර තිබූ බව. එහෙව් අප අශෝක රජු සමග මොනවා බෙදාහදා ගන්න ද?

    • @upulabeygunarathna2185
      @upulabeygunarathna2185 2 ปีที่แล้ว

      ඔබ මහා වංශය ප්‍රතික්ෂේප කරන ගමන් එයින්ම උදාහරණ අරගන්නවා.... එහෙම දෙපැත්තටම වැනෙන්නේ නැතුව එක ස්ථාවරයක සිට කරුණු ඉදිරිපත් කරන්න....

    • @dinuka6601
      @dinuka6601 ปีที่แล้ว

      මහා සෑය තිස්ස ස්වර්මාලි සෑය නොවේ සත්‍යසොයා යුටියුබ් නාලිකාව බලන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      @@upulabeygunarathna2185 මගේ අරක්කු මටම ගහනවා කියා අහලා නැද්ද? මා මහාවංසයෙන්මයි මහාවංශයට ගහන්නේ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@dinuka6601 කොහේ මහාසෑයවල් තිබුණත් මට අදාළ නැත. මගේ සටන අනුරාධපුරයේ තියෙන රුවන්වැලිසෑය වෙනුවෙන්

  • @kumarabandara3307
    @kumarabandara3307 8 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් ධර්ම දේශනා කරපු කාලෙම අපේ සිංහල අර්හතුන් වහන්සේලා බුදුන් වහන්සේගේ ධර්ම දේශනා තේරුම් කිරීමට සිංහල පොත්පත් ඒ දවස් වලම ලියළ තියෙනවා .(කූරුන්දි අට්ඨ කතා,පච්චරිය අට්ඨ කතා.......)අවශ්‍ය කෙනෙකුට පෙන්නන්ඩ පූළුවන්.

  • @with1931
    @with1931 3 ปีที่แล้ว

    දෙමටමල් විහාරය tiyenawa sir

  • @buddikaabeykoon1150
    @buddikaabeykoon1150 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Helenamexcali
    @Helenamexcali 4 ปีที่แล้ว +3

    *එ කියන්නෙ මෙකල රනිල් ලා මහින්දල මොඩිට නැවෙනව වගෙ එ කාලෙ හිටපු උනුත් ඉන්දියාවට නැවිල එ කියන්නෙ අපි සිංහයො නෙවෙ හිවල්ලු* ද ? 😂🐕

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +2

    ❤❤

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰beautiful programme,asoka was a talented student of kautilys so. He conqueue us silently that is what happend but sad thing is what are evidence about srilankan culture and literacy before buddism came.
    Why devamapiyathisa accept whole.😂😂

  • @tremeze-shoponlinestore5181
    @tremeze-shoponlinestore5181 4 ปีที่แล้ว +1

    mahawanshaye mulpitapath thiyenawada .?

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +1

    ලංකාවේ විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල හෙල්මලු වගාව හැටියට වී වගාව සහ අනෙකුත් වගාවන් කළා.

  • @jayaminasampath4497
    @jayaminasampath4497 4 ปีที่แล้ว

    Piliwelata update karanna eps 1 /2/3 lesa

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +1

    ගිලුනා නෙවෙයි රහතන්වහන්සේලා රුවන්වැලිසෑයේ පාදම ගිල්ලුව.

  • @hiranthikoshalaperera6457
    @hiranthikoshalaperera6457 9 หลายเดือนก่อน

    👏👏👏

  • @gamindabandara7683
    @gamindabandara7683 2 ปีที่แล้ว +1

    Ape gameth කන්දුවල ගොඩ වී වගා කරල තියෙනව කියල අපේ තාත්තල කියල තියෙනව. එයාල පොඩි කාලෙ ඒ හේන් වගා කරාලු ,කලවාන....

  • @yasanthar1
    @yasanthar1 10 หลายเดือนก่อน

    Could we ask the professor whether Tissa (king of Sri Lanka) was related to king Asoka. It is known that Asoka’s youngest brother was Tissa. This is in Wikipedia. I am wondering if Devanampiya Tissa was sent by Asoka to rule Thambapani.. as a viceroy. That could explain why his own children Mahinda, and Sangamitta were sent to convert Tissa to Buddhism. I also don’t know why Mutasiva has a name related to Siva. Was he a Siva worshipper? Or could it be that Mahanaga was the actual son of Sri Lankan king, and Devanampiya Tissa an Indian king, brother of Asoka? Thanks

  • @user-bd3rr5iv6j
    @user-bd3rr5iv6j 4 ปีที่แล้ว

    මහැදුරුතුමනි , ලක්දිව පෙර පැවැති භාෂා ව්‍යවහාර පිළිබඳ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය තුළින් හෙළිවන තොරතුරු කවරේද? සංස්කෘත පාලි හාෂාද්වයෙහි බලපෑම ත්‍රීව ලෙස ඇති වීමට ප්‍රථම හෙළ වැසියන් උපයෝගී කොටගත් ව්‍යවහාර මාධ්‍ය ලෙස පෙන්වා දිය හැක්කේ කුමක්ද ?

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว +2

    මහාචාර්ය සෝමදේව මහතාට ත් නුවන් මහතාටත් ඉතාමත්ම ස්තුති වන්ත වෙනවා මේ සාකච්චාව ගැන. ක්‍රිස්තු පුර්ව යුගයේ ශිලාලේඛන වාර්තා ඇතුලත්, මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ The inscriptions of Ceylon, Vol. 1, පොත ඇසුරින් 'දෙවනපිය' විරුදාවලිය භාවිතා කල රජවරුන්ගේ පෙළගැස්මක් සකස් කර ගත හැකි උනා. ප්‍රධාන සෙල්ලිපි පෙළ මෙසේ දැක්විය හැකියි. IC338 to IC341, IC46, IC550, IC994, IC1018 to IC1027, IC556 to IC567, IC424 and IC236 (IC stands for Inscriptions of Ceylon). :)

  • @dilanthaperera2865
    @dilanthaperera2865 4 ปีที่แล้ว +1

    I heard that buddha was born in eastern Iran, Morden day afghanistan, Is it true?

  • @dharmasene6459
    @dharmasene6459 4 ปีที่แล้ว +1

    1)රුකුර ,නරඹ වචන හෙළ වචන බව සිදත් සඟරාවේ කියා ඇත්තේ කෙලෙසද ..2) දෙවියන්ට ප්‍රිය දහමක් වන බුදුදහම අනුගත වූ පුද්ගලයෙක් කිරීම සඳහා තිස්ස ව නැවත අභිෂේක කළා වෙන්නත් බැරිද.. එය බලපෑමක් ම විය හැකිද මම ධර්මසිරි සෙනෙවිරත්න ඇමරිකාවේ සිට --

    • @user-bd3rr5iv6j
      @user-bd3rr5iv6j 4 ปีที่แล้ว

      රූකුර නරඹ ඈ හෙළදිව නිපන් නම්