දළදා ඉතිහාසය | History of Sacred Tooth |Neth Unlimited History Sri Lanka 120 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 256

  • @kapilarathnasinghe7327
    @kapilarathnasinghe7327 2 ปีที่แล้ว +10

    මාගේ ස්වාමී වු ලොව්තුරා සම්මා සම්බුදුරජානන් වහන්සේ ට නමස්කාර වෙවා.🙏🌺

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 2 ปีที่แล้ว +22

    සමහරක් ජනප්‍රිය ස්වාමින්වහන් වහන්සේලාගේ විකාර බණ අහනවට වඩා වෙදගත්, මේ වගේ වැඩ සටහනක් බලලා අද්‍යත්මිකත්වය දියුණු කරගෙනීම.

    • @asi9009
      @asi9009 2 ปีที่แล้ว +1

      Eeka nam aththa ❤️

    • @kumudukulasuriya3842
      @kumudukulasuriya3842 ปีที่แล้ว +4

      ඇත්තම කතාව.ලන්කාවෙ හමුදුරැවරැ තමන්ගෙ ඔනෙ එපාකමට ජිවිතෙ ගැටගහාන් එකතු කර කර වැඩි කරනවා.මෙ සර්ගෙ නිහඩ හඩ බොරැවෙන් විජ්ජාවෙන් තොරව පැහැදිලි කරනවා එ දර්මය ඇහෙනකොට මටනම් පුදුම සැනසිමක් දැනෙන්නෙ.

    • @dhashakasivasuriam3817
      @dhashakasivasuriam3817 ปีที่แล้ว +1

      Absolutely

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතී ඔබ දෙපලටම...❤️🌼🙏🌸

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

    මගේ අදහස නම් හාත්පසින්ම වෙනස්. සමහර තැනක අප අහලා තියෙනවා චුන්ද කර්මාර පුත්‍රයාගේ ගෙදරට වඩින්න ඉස්සෙල්ලා බුදු හිමි පවසනවාලු මෙය මා විතරක් වළඳවා, වෙන කිසිවකු එය නොගනීවා කියා. අනිත් අයට මෙය දිරවන්නේ නැතිලු. ඒක මහා විහිලු කතාවක්. ඒ විදියට බලනකොට බුදු හිමිටත් දිරවලා නෑනේ. ඇත්තටම චුන්ද කර්මාර ළඟට එතකොටත් උන්වහන්සේට ලෙඩේ හැදිලා හිටියේ. චුන්ද තමන් දන්න බෙහෙතක් හැදුවේ.
    ඔය වත්ත උදලු නොගෑවාම ගන සැරේට වැවෙන්නේ කලාදුරු. ඒකේ අලේ බඩේ අමාරුවට කියාපු බෙහෙතක්. ආලේ නිරීක්ෂණය කරන්න. බොන්සායි කරපු ඌරු පැටව් වගේ. මේ අල සෑහෙන ප්‍රමාණයක් ගෙන සෝදා කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලේ තම්බන්න. හොඳොට කොටා යුෂ ගන්න. ඊළඟට කුඩා යකඩ මෝල් ගහක් ගෙන පොල් කටු අඟුරුවල දමා හොඳට රත් වූ විට අර යුෂ කෝප්පෙ ඇතුලට බස්සන්න. බොන්න. එවෙලෙම ගුණ එනවා මා ඇස් දෙකට දැක්කේ ඇත. (මගේ නැන්දම්මාගේ අත් වෙදකමක්) මේකට මී පැණි දානවාද කියා මගේ ඔලුවට එන්නේ ම නැහැ. ඉතින් එදා ලෙඩේ තිබුණේ බුදු හාමුදුරුවන්ට විතරනේ. ආසාවට අනිත් අය වළඳන්නේ මොකටද? අවාසනාවට බෙහෙත ඇහැව්වේ නෑ. 120කට වඩා ආයු තිබුණු ඒ කාලේ අකාලයේ පිරිනිවන් පාන්න මොකක් හරි ලෙඩක් හැදෙන්නම එපායැ?

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    බොහොම පිං...

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි !!

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +3

    Thanks to professor somadeva's timely description of the sacred dalada tooth relic and its religious, political,social and cultural importance to the community. But How or whare did the custom of "relic veneration" originate.was it already existing in ancient cultural belief systems in India or elsewhere. prof somadeva's
    Suggestion of archiological excavations in muturajawela is exceptionally important one.many very ancient well preserved bog bodies and artifacts have been excaveted in bogs in ireland.among them is 5000 year old skeleton and early European iron age fleshed body. Furthermore it might help in halting muturajawela ransacked by nefarious activities.

  • @knowledgetv5308
    @knowledgetv5308 2 ปีที่แล้ว +4

    රාජකීය කීරවැල්ල පරපුර ගැන වැඩසටහනක් කරන්න එහෙම නැත්නම් කීරවැල්ලේ වසන්ත සෙනෙවිරත්න මහතා සමඟ වැඩසටහනක් කරන්නකෝ.

  • @malanierathnayake3232
    @malanierathnayake3232 10 หลายเดือนก่อน

    Thank you professor somadeva and nuwan ♥️🙏

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว +5

    තෙරවාදි නියම දහමේ හතු වර්ගයක් තමා වලදල තියෙන්නේ. ඇත්ත වහනවා.

    • @ensys1000
      @ensys1000 2 หลายเดือนก่อน

      You are 100% correct.

  • @mspjayanath5812
    @mspjayanath5812 3 หลายเดือนก่อน

    Obathuma ta deergaayu labewa dalada samidu pihitay 💕

  • @sampathperera3590
    @sampathperera3590 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට උදරාබාධය ඊට පෙරද සෑදී තිබුන්නක්.
    චුන්ද කම්මාර පුත්‍ර යනු කම්මල්කරුවකු නොවෙ.රන්කරුපුත්‍රයෙක්.බුදුරජාණන් වහන්සේ පාවා නුවර වැඩ සිටින්නෙ චුන්ද කම්මාර පුත්‍රයාගෙ අඹ වනයේ .
    බුදුරජාණන් වහන්සේ පැන් වැලදුවෙ මඩ වලකින් නොවේ අසලින් ගලාගිය කුඩා නදියකින්. ගැල් ගමන් කිරිම නිසා එම නදියෙ වතුර බොර වී තිබුනු බවයි සදහන්.
    ලෝහිත පක්ඛන්තිකා රෝගය වැලදුනෙ බුදුරජාණන් වහන්සේට පමණක් නොව සැරයුත් මහරහතන් වහන්සේත් පිරිනිවන්පානු ලබන්නෙ මේ රෝගයෙන්.එහිදි සදහන් වෙනවා සැරයුත් මහරහතන් වහන්සේට නොනවත්වා ලේ බඩයාමක් සිදුවුන බව.
    මේ සියලු කරුණු ත්‍රිපිටකයේන් උපුටා ගත් ඒවා වේ

  • @ගයාවැයිහේන
    @ගයාවැයිහේන 2 ปีที่แล้ว +2

    ඉතිහාසය තුළින් දෙන යතාර්ථය වටහා ගන්නට වර්තමාන පාලකයන්ට හැකි වූවා නම් මෙවන් පිරිපතක් අපේ රටට උරුම වන්නේ නෑ. Un limited history මා කැමති ම

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 2 ปีที่แล้ว +10

    පිටරට එකෙක් මොන ගොබ්බ ප්‍රශ්නෙ ඇහුවත් නුවන් ඒවමයි හොයාගන්නෙ. නුවන්ට ප්‍රශ්න වලට පිලිතුරු දෙනවට වඩා පිටරටවල් වල නම් ටික කියා ගන්නයි ඕන. ඒකත් එක විදියකින් පිටරටවල් වලට ගැති වීමක්. නුවන්, අපි දන්නව වෙන රටවල එවුන් මේක අහන බව, ඒක හැමදාම මතුකරන්න ඕන නෑ. අපේ රටේ එවුන් අහන ප්‍රශ්නත් මහාචාර්යතුමාට යොමු කරන්න.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +4

      හා ප්‍රශ්න එවන්න

    • @chamarama9349
      @chamarama9349 2 ปีที่แล้ว +10

      ඇත්ත.. මම මේ වැඩසටහනේ ප්‍රශ්න අහලා ඇති මුල ඉදලාම සෑහෙන ගොඩක්.....හැබැයී කවදාවත් එවාට උත්තර නම් ලැබෙන්නේ නෑ....දැන් අහන්නේ නෑ ඔය වැඩිහිටි පරම්පරාවේ තියන ගැතිකමක් ඔක....මම අන්තිමට ඇහුවේ ඇයී මේ පොලොන්නරු යුගයෙන් පස්සේ අගට "බාහු" තියන රජවරූන්ගේ නම වැඩීපුර රජවරූන්ට තියෙන්නේ කියලා...පස්සේ මමම හදාගත්ත අර්තකතනය තමයී මෙක ක්ෂත්‍රීයෝ (shashtriya) තමන් හදුන්වා ගන්න දාපු කොටසක් වෙන්න පුලුවන් කියන එක...
      කොහොමත් මේ වැඩසටහන වැදගත්.. අපි හැමොටම Bias සහ අඩුපාඩුකම් තියනවා..

    • @xhelaya9311
      @xhelaya9311 2 ปีที่แล้ว +4

      මම ප්‍රශ්න අහන එකයි අහන උනන්දුවයි අඩුකර ගත්තා හෝ අඩු උනා.. හැබැයි කිසිම අහිතක් නෑ.. සහෝදරයා කියන කතාව මටත් දැනිලා තිබුනා.. රුපියල බාල්දු වෙද්දි ඩොලරයේ අගය ඉහල යනවා නිරායාසයෙන්ම... කොහොම උනත් නුවන් ඇතුලු මහාචාර්යතුමාගේ කැපවීම මා ඉතා ඉහලින් අගේ කරනවා...🙏

  • @nilukdarshana7794
    @nilukdarshana7794 11 หลายเดือนก่อน +1

    Good program

  • @balasooriyaas
    @balasooriyaas 2 ปีที่แล้ว +4

    සුකර මජ්ජව පැහැදිලිව ම සුකර මාංශ නොවෙයි. ඒ වචනයෙහි තේරුම සූකරයන් කැමති වන යන්නයි. සූකරයන් උන්ගේ මස්වලට නැමති වෙනවාද? එය සූකරයන් කන්න කැමති අල වර්ගයක් විය හැකියි.

    • @malithprathibha1799
      @malithprathibha1799 2 ปีที่แล้ว

      සූකර රෝගය යනු ඌරු හතු වළඳා හැදුනු රෝගයකි ඌරු මස් නෙමෙයි.

    • @sunimalfernando9354
      @sunimalfernando9354 2 ปีที่แล้ว

      ථෙරවාදයේ සුුකර මාංශ ය
      මහායානයේ හතු වර්ගයක්

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 2 ปีที่แล้ว

      ඔයා කොහොමද ඒක කියන්නේ 😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 ปีที่แล้ว

      Me aya kiyawanne kuruseta galapena ethihasa,siyalla vikurthi Vela,

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      Hela ethihasaya වසලයා බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න දඟලන වසලයෙක්

  • @sanathprasanna7866
    @sanathprasanna7866 2 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි පසුගිය කාලයේ දකුණු පළාතේ හමුවූ සම්පූර්ණ පෞරාණික ඇටසැකිල්ල පිළිබඳව පර්යේෂණ කොට තිබෙනවා ද ?
    එසේනම් ඉන් අනාවරණය වූ අලුත් කරුණු හා කාල නිර්ණය පිළිබඳව හෙළිදරව් වී තිබෙනවා ද ?

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว

    Thanks

  • @dikshanrajapaksha40
    @dikshanrajapaksha40 2 ปีที่แล้ว +1

    🙏👌

  • @amaliseneviratne2481
    @amaliseneviratne2481 2 ปีที่แล้ว +1

    👍

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 11 หลายเดือนก่อน +1

    🎉

  • @mahindavijithasammu2450
    @mahindavijithasammu2450 5 หลายเดือนก่อน

    My question is,cucenara Nu war to kalaneyta how many kilometer?

  • @with1931
    @with1931 2 ปีที่แล้ว +2

    අනික් තුන්දෙනා කවුද සර් ලෝකයට බලපෑම් කල

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 ปีที่แล้ว

      යෙසුස් ක්‍රිස්තුස් වහන්සේ , මොහොමඩ් නබි තුමා , ශාන්ත පාව්ලු අපොස්තුලු වරයා විය හැකියි.

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว +2

    බුදු වරු මස් මන්ස පිලි වලදන් නැහැ. රස තහන්නාව නැති කර උතුමාන් සහ මෛත්‍රි කරන උතුමන් තව සතේකුගේ මස් කන්නැහැ.

    • @nilminihewa1106
      @nilminihewa1106 2 ปีที่แล้ว

      ow. hathu wargayak kiya thamayi kiyanne

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 2 ปีที่แล้ว

      ඔයාට කිව්වද බුදු හාමුදුරුවෝ 😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

    • @sampathperera3590
      @sampathperera3590 ปีที่แล้ว

      ආමගන්ධ සුත්‍රය බලන්න.පෙර බුදුරජාණන් වහන්සේ ගැනත් තියෙනවා ඒකේ

  • @kelumperera........
    @kelumperera........ 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @mudiyanselageranatungaresh1006
    @mudiyanselageranatungaresh1006 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    The time machine by H.G. Wells a book that I borrowed and returned to my 😢Grandmothers house. A little library . However these books were taken by people and never returned.

  • @mangalagunasekara1935
    @mangalagunasekara1935 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @onefoodaday1709
    @onefoodaday1709 2 ปีที่แล้ว

    Somadewa mahathata godak adarei.aeth oba thuma kiyana hamadema hare nowei. Oba monawa kiwath aeya hama dema hare nowei.potha patha dhanumama hare yaikkiwa nohaki.eita aeha giya eithihasa thathtu viththi obe manasa wehesa soya ganna.somadewayan kiyanne yam kisei thanaka ho pothaka liya thibena visthara pamanai.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @dulshandesilva9649
    @dulshandesilva9649 ปีที่แล้ว +2

    පසේනදි කියන්නෙ ප්‍රසන්නජිත් කියන නමද? බුද්ද චරිතය ගැන ඉන්දියන් වැඩසටහන් පෙලක පසේ නදි කොසොල් රජුට කිව්වෙ ප්‍රසන්නජිත් කොසල රජු කියල.

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 ปีที่แล้ว

    Necrotizing Enterocolitis. Pronunciation නෙක්‍රොටයිසින් එන්ටෙරොකොලයිටිස්

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +7

    මෙරට ප්‍රශ්නවලටත් උත්තර දෙන්න උත්සාහයක් ගන්නවා නම් හොඳ යි.

  • @thimalrama3406
    @thimalrama3406 ปีที่แล้ว

    🎉❤

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹

  • @gaminimahawithana377
    @gaminimahawithana377 2 ปีที่แล้ว

    ♥️

  • @rajeevherath807
    @rajeevherath807 2 ปีที่แล้ว

    👍🙏

  • @solomonperera
    @solomonperera 2 ปีที่แล้ว +1

    🌴🌴🌹🌹🌹🌹

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️👍🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Mama daapu comment ekata laebuna pilithurata prathi pilithuraklivvama eka post karanna avahira kale biyagulu kama nisaa neda?

  • @ruwanlk9920
    @ruwanlk9920 ปีที่แล้ว +1

    යකෝ..එක චිවර දාරියෙක් වැදි බන කිය කියා ..ජම්බුද්වීපයේ.ව්‍යංගෙන් ලංකාවෙ උපන්නා කියනව .එලියට බැහැලා ප්‍රසිද්ධියේ කියපල්ලකො ඒක එහෙම නෙමේ කියලා...

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍👍👍💪💪💪🇱🇰

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @sugathbandara9279
    @sugathbandara9279 2 ปีที่แล้ว +7

    අදත් හීන් සැරේ ථේරවාදී බුදුදහමට දුන්නා නේද වැඩේ.. එක පැත්තකින් බුදුන්වහන්සේව අගය කරන ගමන් අනිත් පැත්තෙන් හෙමින් සිරුවේ බෞද්ධයාගේ විස්වාසයට ටික ටික පහර දෙනවා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +3

      "The death of Buddha: a medical enquiry" කියල ලිපියක් තියෙනව, ඒකේ ඔය කථාව කියල තියෙනව. අර "මම ගියා අවුකන බුදුන්ටත්, දෑස් දුන් මිනිසා සොයා " කියල ලිව්ව එකත් ඔය වගේ මතභේදාත්මකයි. කවුරු මොනව කිව්වත්, තුනුරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව පලුදු වෙන එකක් නෑ නේද?

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 බුදුන්වහන්සේ යනු කවුරුන්ද, නිවැරැදි ධර්මය යනු කුමක්ද වාගේ කාරනා ගැන ප්‍රාමානික දැනුමක් ලබා ගන්න යමෙකුට සෑහෙන්න කාලයක් යනවා. අසත්‍ය මත, විකුර්ති කිරීම්, නොදන්නා කමින් වරදවා කරන ලද පැහැදිලි කිරීම් වාගේ තව බොහෝ ලෙස වැරදි සහගත වූ ආකල්ප විවිද පොත් පත්, මාද්‍ය ආදී විවිද ක්‍රම වලින් සිදුවන සමාජයක ජීවත්වන හා ජීවන ගමන තරගයක් සේ දුවන මිනිස්සුන්ට නිවැරැදි දේ වටහා ගන්න අපහසූයි. ඒ අයට ආමන්ත්‍රනය කිරීමේදී බොහෝ පරිස්සම් සහගත විය යුතුයි. මොකද නිතරම වැරදි කොනෙන් අල්ලා ගන්න නිසා. බුදුදහම ටික ටික වැනසෙනවාට අකමැතිනම් බුදුදහම ඉක්මනින් පිරිහෙන සමාජයක මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න ඕන. අනවශ්‍ය විකාර දොඩවන්නේ නැතුව.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว +2

      මෙතන බුදු දහමට නිගා වෙන යමක් කියවුනාද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      ඌරු මස් කාලෙ ලේ පාචනය ගිහිල්ල මැරිලා ගියා කියල තමයි සමහර එවුන් කියන්නේ. ඒක අවුලක් නෑ නේද?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      @@sugathbandara9279 ඌරු මස් කාලෙ ලේ පාචනය ගිහිල්ල මැරිලා ගියා කියල තමයි සමහර එවුන් කියන්නේ. ඒක අවුලක් නෑ නේද?

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Suukara rogayak kiyanne uuranta vaepandena rogayakne. Ayi budu himiyanta ehema apahaasa karanne? Panditha kama honda vunaata baka panditha kama honda naehae. Eka thamayi ohoma pisu vikaata title daanne. Uuranta kisi sambandha kamak e rogaye naehaene . Suukara maddava kiyana hathu vargaya vaelanduvama lede adu vunaa kiyala eka suukara r9gayak venne kohomada?
    Mata therenne naehae me ugath pissanta mak velaada kiyala. Mun kaepila penna hadanne anthima asikkitha kaethama kaetha vidiyata.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 ปีที่แล้ว +1

      හරකෝ title එක විතරක් බලන්නෙ නැතුව වැඩසටහන් බලනව .මහාචාර්ය තුමා කියන්නෙත් හතුවර්ගයක් විය හැකි කියල . Title එක එහෙම දාන්නෙ මිනිස්සුන්ට බලවන්න ,ඒක මහාචාර්ය තුමා කරන දෙයක් නෙවෙයි .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 ปีที่แล้ว +1

    Auke thiyena mokakdha athi wade? Minisunta dhan kanna naha. Wadswadam ugayaka nastaawashesa nedha mewain pilibimbu wenne? Owaye oyatharam anuhas thiyenawanam me wenakota lankaawata kiri ithirilaa thiyenna ona nedha?

  • @abccba7935
    @abccba7935 2 ปีที่แล้ว

    Lord Buddha never partook animal flesh.
    Was born into Jaina Hindu family, was vegetarian.
    Sukara Maddawa is a kind of mushroom
    On the other hand It is not logical for such a noble person to partake flesh from killing of an animal, and encourage killing

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 3 หลายเดือนก่อน

    Methuma awidini pusthakalayak!

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Lohitha pakkhandikaa kiyanne le atheesaaraya. Eya ul varata haedune dasa masakin pirinivan paanna adhishtaana kala velaave. Sak devindu paemina upasthaana kala pasu samaadhi balen dasa masakata yatapath kara gaththa. Pirinivan paanna thun masakata pera aayu sanskaraya ath haeriya.
    Naevatha rogaya haedunama yatapath kara gaththe nae budu sirurath peedaavata path vana bava lokayaata penveema pinisa. Suukara maddavayen rogaya mathu vunath vedanaa adu vunaa.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    🍁🌷🍁🌷🍁🌷🍁🌷🍁🌷🍁🌷🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐💐

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +1

    භක්ති වන්තයන්ට , මහා දාර්ශනිකයන් වහන්සේ පිළිබඳ තමන් සිතන හා දැනගත් පිරිසිදු ඉතිහාසක් බලාපොරොත්තු වීම ලොකුම කනගාටුව.
    බෞද්ධයො දන්නැ රෝගයක් වැලදීමට හෝ රෝගයට ඹෂධයක් වශයෙන් හතු වර්ගයක් හො මස් වර්ගයක් වැලදුවාට එයින් හොද හො නරක ශරීරටය මිස ප්‍රඥාවට කිසිදු හානියක් නොවනබව.
    බුද්ධි වර්ධනයට ඹෂධය යතාර්ථවාදී දැනුමයි.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      මේක ඇතුලේ නයට කැහැ කැහැ ඉන්නේ නැතුව ගිහින් යථාර්ථය අවබෝධ කරගන්නකෝ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +1

    කුසිනාරා නුවර මහ පරිනිබ්බාන චිතකය සියසින් දැක්කොත් ..........

  • @samuelsamarasinghe633
    @samuelsamarasinghe633 2 ปีที่แล้ว

    Urumas kala rebadagiya eka ei wahanne

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      ඔබ දන්න ඔය වචනයෙන් කිව්ව වගේ වෛද්‍ය පර්යේෂකයන්ගේ වචනයෙන් සහ අනිත් රටවල්වල මිනිස්සුන්ගෙ වචනයෙන් කියල දුන්නේ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      වහන්න දෙයක් නෑ, ඒක ත්‍රිපිටකයේ චුන්ද සූත්‍රයේ සඳහන්, "ලෝහිතපක්ඛන්දිකා" කියල

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว

      Samuelsamarasimghe @ උබලාගෙ ගේසුස් බඩගින්නෙ බල්ලෙක් වගේ එල්ලිලා මළේ. 🖕🖕🖕🖕🤣🤣🤣🤣🤣

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว

    බුදුන් ඉන්දියවෙ නම් ඉන්දියාව එපා වුනේ ඇයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      කොහෙද ඉන්දියාව එපා උන දෙයක් බුදුහාමුදුරුවො දේශනා කරෙ බුදුහාමුදුරුවො දේශනා කරෙ මගෙ දහම චිරාත් කලක් පවතින්නෙ ලක්දිව බව,කොහොමත් ඉන්දියාවෙ කියන්නෙ 62 දර්ශනය ඇති,විවිධ මත ඇති රටක්,ඒ වගෙ ගැටුම් ඇති සමාජයක බුදුවරැ පහල උනාට ඇතැම් අය නිවන් අවබෝධ කරාට කාලයක් යද්දි මිසදිටු අය ප්රභල වෙනවා දකින්න ඇති,ඉතින් ඒ නිසා ධර්මය රකින්නෙ අපි යැයි දේශනා කරන්න ඇති,අනික බ්රාහ්මන ආගම නැවත ප්රචලිත වෙද්දි,⁣අභ්‍යන්තර අරගල තියෙද්දි එහෙම කරා,එච්චරයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว

    👃👃👃🙇👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏😴

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

    th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 ปีที่แล้ว

    buduhimiyo lankawe hitiya kiyana moda pisso me kathawa ahanna ona

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +1

      බුදුන්වහන්සේ ලංකාවේ හිටියා කියා කියන්නවත්, බුදුන්වහන්සේ ලංකාවට වැඩියා කියා කියන්නවත් පුරාවිද්‍යා සාක්ශි නෑ..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@sugathbandara9279 පුරාවිද්‍යාත්මක සාක්ෂි තමයි සොලොස්මස්ථාන. (බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩිය බව කියන)

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 මහාචාර්යවරයා ඒවා පිලිගන්නේ නෑ.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 2 ปีที่แล้ว

      @@sugathbandara9279 That is because Dr. Somadeva being an Archaeologist needs archaeology evidence to confirm that Lord Buddha visited Sri Lanka.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      @@ajithjayasekera756 පුරාවිද්‍යාත්මක සාදක නැති දේවල් මහාචාර්යවරයා කීයක් නම් මේ වැඩසටහනේදී සමාජගත කරාද? අනිත් කාරනාව, යමක් ගැන පුරාවිද්‍යා සාදක නෑ කියන්නේ එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයිනේ.. මහාචාර්යවරයා බුදුදහමේ එන දිව්‍යලෝක හා දෙවිවරු ගැන විස්වාසකරන්නේ නෑ. පෙර බුදුවරු සීටියා කියා විස්වාස කරන්නේ නෑ. මහාචාර්යවරයා තනිකරම බටහිර අදහස්වලට ගැතිකෙනෙක්. ඒකයි ඇත්‍ත.

  • @chamindapathirana3691
    @chamindapathirana3691 2 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි අශෝක යන නමින් ශිලා ලේඛන නොමැති බවත්, සෙල්ලිපි තිබෙන්නේ දේවානම් පියදස්සි රාජා යන නමින් බවට පරණ පොතකින් මා දැක ඇත. හැකි මොහොතක ඒ පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      In Conversation with Professor Romila Thapar: The Inscriptions of Emperor Ashoka, ඔය වීඩියෝ එකේ, ඔය ප්‍රශ්නය අහනව, ඒක 19 වෙනි සියවසේම විසඳුනා කියනව

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

    • @chamindapathirana3691
      @chamindapathirana3691 2 ปีที่แล้ว

      දයාබර ලොකු අයියේ බුදු හාමුදුරුවෝම කියලා තියෙනවා මම කිව්වා කියලා පිලිගන්න එපා කියලා. ඒ වගේම කොසොල් රජතුමාගේ සිහින 16 ක් ගැනත් කියලා තියෙනවා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      නිකන් ගොන් කතා කියන්නෙ එපා ඉන්දියාවෙ ඕනතරම් අසෝක සෙල්ලිපි තියෙනවා,ඔය වයඹ දිග.ප්රෙදශ වලට ආක්‍රමන එද්දි නිකන් ගල් කනු,ගල් පුවරැ හිතලා කඩලා අැති ඒක වෙනම එකක්,හැබැයි යකෝ අදටත් ඇති යකෝ මන් ගාව පොතක් තියෙනවා එවන්න ද,අනේ යකකෝ එහෙ ඉතිහාසය ගැන දැනගන්න එහෙ වැඩසටහන් ටිකක් බලන්න,ඇති

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ​@@dtakamalakirthidissanayake9770🥰🥰🥰හැබැයි රොමිලා තාපර් ඇයි කියන්නෙ බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙමේ කියලා ඕක අල්ලන් ⁣අපෙ බුදුහාමුදුරුවො මෙහෙ කියන උන් උඩ පැන්නා,දැන් video එක නැ

  • @janithaupendra7138
    @janithaupendra7138 2 ปีที่แล้ว

    ලෝකය ගෝලාකාරය් නම් පැහැදිලි කිර්‍ර්මක් අව්‍ශ්‍ය්. NASA එකෙන් කියන හැම දේම පිලිගන්න තරම් ලොකේ මිනිස්සු අද මෝඩ් නෑ. Moon landing එකත් අද බොරුවක් කියල ඔප්පු වෙල ඉවරයි. 🙏🏾

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +5

    බුදුන් උපන්නේ ලංකාවේ .......අයියො ....එකවත් දන්නේ... නෑ....🤔😂😂😂😂🇱🇰🐲

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +6

      ඔව් ඒ ලංකාවේ උපන් බුදුන්වහන්සේ උපන්නේ මීරිගම මැන්චෝසන් සාමි ආරාමයේ. මීට වසර 10 කලින්.නම ගොතම. පියාගෙ නම මීවනපලානේ සිරිසේන. සහෝදරයෝ ඉන්නවා එක්කෙනෙක් වියරු දොස්තර කෙනෙක් නිස්සංක කියලා. තව කෙනෙක් හිටියස් හීනෙන් පුරාවිද්‍යාව කරපු වෙන්න බැරිද ජනිත්. තව සහෝදරියන් ගොඩක් හිටිය .මට ඒ අයගෙ නම් අමතකකයි.මේ ගොල්ලෝ ඒකවත් දන්නේ .....නෑ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +2

      දැන් එයි බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ රොත්ත, වසලයෝ ගෝත්‍ර මෙහෙ හදා ගත්ත පාවානුවරවල් ගැන දොඩවන්න

    • @isurudasanayake3845
      @isurudasanayake3845 2 ปีที่แล้ว +6

      ඔව් ඔව් අල්ලාහ් , ජේසුස් , ඔක්කොමලා මෙහෙ ඉපදුනේ.... රාවන , රාම, විශ්ණු, නිඝන්ඨ නාථ පුත්ථ , ඔක්කොමලා මෙහෙ ඉපදුනේ.... පස්සෙ සුද්දෝ වෙනස් කරා ..😌😌

    • @lslyjayawardhna6395
      @lslyjayawardhna6395 2 ปีที่แล้ว +1

      punnakku beema nawathwanna

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว

      මොකුත් කියන්න එපා, සේරම බුදුවරුන් බිහි උනේ ලංකාවෙ. ලංකා රාජධානි බිහි උනේ පෘථිවිය සූර්යයාගෙන් වෙන් වෙන්නත් කලින්. ඩයිනෝසරයින් වද උනේ රාවනාගෙ න්‍යශ්ඨික බෝම්බ වලින්.

  • @singha4758
    @singha4758 2 ปีที่แล้ว +1

    මහාචාර්ය ලේබලය ගහගෙන නින්දා කරන්න එපා භාග්‍යවතුන් වහන්සේ ට

    • @hkgsrimal765
      @hkgsrimal765 2 ปีที่แล้ว

      ගොං හරකො අහගන් එ මනුෂ්‍ය කීයල දෙන්නදේ එක එක හොරුන්ගෙ බොරු නොහා ගොන් නාම්බ

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +1

      @@hkgsrimal765 එලදෙන තොට අමාරුද මහාචාර්ය ගොනාට ගහනකොට 🤣🤣🤣🤣

    • @hkgsrimal765
      @hkgsrimal765 2 ปีที่แล้ว

      @@singha4758 ගොං වස්ස තොපී වගේ කාලකන්නී පන්ඩීත අවජාතකයෝ ඉන්නකල් රටම ඉවරයී දන්න මීනීහෙක් කීයල දෙනකොටත් අහගන්න බැරී අවජාතකය තෝ

    • @hkgsrimal765
      @hkgsrimal765 2 ปีที่แล้ว

      @@singha4758 මට තේරෙනද තෝත් හොර පන්සල් කාරයෙක් එකයී තොට රීදුනේ අවජාතය

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว +1

      @@hkgsrimal765 සිරිමල් පුතා මහාචාර්ය පදයට හෙ⁣ාදට නටපන් 🤣🤣🤣🤣

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 2 ปีที่แล้ว

    Boru kiyanna epa, Mokakda Uru rogaya Budunta weladuna

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 ปีที่แล้ว

      ලෝහිත පක්ඛන්දිකා කියල සඳහන් වෙන්නේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      ඒ ලිපිය හොයාගෙන කියවගෙන ඒකට අභියෝග කරන්න පුලුවන් ඔබට!

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      සූකර මස් හෝ සූකර හතු මිශ්‍ර ආහාරයක් වලදලා බුදුන්වහන්සේ ලෙඩ උනා මිසක සූකර ලෙඩක් බුදුන්වහන්සේට හැදුනේ නෑ. මෙයාලා කරන්නේ අසරන බෞද්ධයන්ගේ මනසට පහර ගහන එක.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 සූකර මස් හෝ සූකර හතු මිශ්‍ර ආහාරයක් වලදලා බුදුන්වහන්සේ ලෙඩ උනා මිසක සූකර ලෙඩක් බුදුන්වහන්සේට හැදුනේ නෑ. මෙයාලා කරන්නේ අසරන බෞද්ධයන්ගේ මනසට පහර ගහන එක.

    • @malithprathibha1799
      @malithprathibha1799 2 ปีที่แล้ว

      ඌරු හතු වළඳා රෝගයක් බුදුන්ට වැළඳුනා

  • @singha4758
    @singha4758 2 ปีที่แล้ว

    තොපිට වගේ සූකර රෝග හැදුනෙ නෑ .මහා ලොකු ටෝක් දෙනව ශාක්‍ය මුනි භගවා. කිය කියා .බලපන්කෝ ඇස් ඇරල මාතෘකාව දිහා .ගරහන්න එපා. අසම සමයි තථාගතයාණෝ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      ඔය ගැන කියන "The death of Buddha: a medical enquiry" ලිපියේ මෙහෙම "He succumbed to the disease pig-bel" එකක් තියෙනව. ඒක සිංහලට හරවපුවහම ඔහු ඌරු බෙල් රෝගයට ගොදුරු විය,

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 පස්චාත් මරණ පරීක්ෂණය කරල එතකොට භාග්‍යවතුන් වහන්සේගේ . සුද්දා සරණ ගියාම ඔහොම වෙනව 😂

    • @singha4758
      @singha4758 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 පොරක් වෙන්න ඔනිමනම් වෙන දෙවල් කතාකරන්න .

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@singha4758 ඉස්කෝලේ 6,7 පන්තියේදී තමයි මට, ඔය ලේ අතීසාර කථාව බුද්ධාගම පාඩමේදී මුලින්ම ඇහුනේ. එදා එයින් මම බරපතල ලෙස අපහසුවට පත්වුනා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@singha4758 ඒ ලිපියට අනුව ඔය "ලේ අතීසාර" කියන ඔය ලෙඩේට වෙන රටක මිනිස්සු කියන නමක් ඔය PIG-BEL කියන්නේ. එච්චරයි.

  • @vishakawettasinghe5605
    @vishakawettasinghe5605 2 ปีที่แล้ว +1

    Countries with Highest Buddhist Population..
    ලොව වැඩිම බෞද්ධයන් පිරිසක් ජීවත්වෙන රටවල්...
    th-cam.com/video/jcu4brSfJJU/w-d-xo.html

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 2 ปีที่แล้ว

    Thanks

  • @nuwanharshana2665
    @nuwanharshana2665 2 ปีที่แล้ว

    👍

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේ ඉන්නේ හෙල ඉතිහාසය කියල නම් දාගෙන ඉන්න වසලයාගේ වීරයා අඬනව වැරදුනු කුරුමාණම වසලයා