අපේ පැරණි අහාර | Food history of Sri lanka | Neth fm Unlimited History 110 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 229

  • @himashamalinga1120
    @himashamalinga1120 2 ปีที่แล้ว +43

    මම ඇමරීකාවෙ chef කෙනෙක් මේ වැඩසටහන මට ගොඩක් වැදගත් උනා..

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +13

      ස්තූතියි අපි අහාර ගැන කරන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ වැඩසටහන ට ඔබේ උදව් අවශ්‍යයි

    • @himashamalinga1120
      @himashamalinga1120 2 ปีที่แล้ว +6

      @@sunchare අනිවාර්යයෙන්ම.....ඕනම මොහොතක දැනුම් දෙන්න උපරිම සහයෝගය ලබාදෙමි.

    • @indudissanayake2076
      @indudissanayake2076 ปีที่แล้ว

      ​@@sunchare8:48 8:49

    • @indudissanayake2076
      @indudissanayake2076 ปีที่แล้ว

      ​@@sunchare
      . 9:16

  • @dharmasene6459
    @dharmasene6459 2 ปีที่แล้ว +17

    කුළු බඩු යනු ''සැර -කටුකමෙන්ම රසය කුළුගන්වන --උත්තේජනය කරන වැනි තේරුම් දෙනවා විය හැකියි

  • @chamod_weerakon
    @chamod_weerakon 2 ปีที่แล้ว +16

    ආහාර පිළිබද දීර්ඝ වැඩසටහන ළඟදිම ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා... එය කාලීන අවශ්‍යතාවක් ...!

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +11

    මහත්මයා අපේ රට වෙනුවෙන් මම එය අකුරටම කරමි. ඒ වගේම ඔබ තුමන්ලගේ වැඩ සටහන බලන විට මම හැමදාම මොනව හරි අළුත් දෙයක් ඉගෙන ගන්නවාමයි. ස්තුතියි🙏🙏❤️❤️

  • @komarykumarri5324
    @komarykumarri5324 2 ปีที่แล้ว +11

    ඉතා වටිනා හැද්දින්වීමක් සුකීදිගායූකෝ ඔබ දෙපලට

  • @pubuduprabashana1359
    @pubuduprabashana1359 2 ปีที่แล้ว +16

    ඉතාම වැදගත්, ආහාර පිලිබදව දීර්ඝ වැඩසටහන ඉක්මණින්ම කරමු. මේ රට රැකගන්න එක ලොකු පිටිවහලක් වේවි.

  • @travellanka7181
    @travellanka7181 2 ปีที่แล้ว +5

    I am a student of the University of Colombo who learned from Prof. Raj Somadeva. He came to teach us for one subject unit. That's about the end of 2016. I still remember what he taught. I watched this series of programs and got a huge amount of information for my master's dissertation. Thank you so much for the valuable knowledge that is being shared for free. Thanks to the team including Nuwan!

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว +12

    සර්.ආහාර ගැන විස්තරාත්මක වැඩසටහනක් කරන්න.ඒ වගේම එම ආහාර රටාවන් වලට පරිනාමය වු ජිවවිද්‍යාත්මක පසුබිමත් පැහැදිලි කෙරුවොත් ගොඩාක් වටිනවා .

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 ปีที่แล้ว +18

    ඉතිහාසය තුළින් වර්තමානයට ලබාදෙන විද්වත් කථිකාව. ස්තූතියි...

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 ปีที่แล้ว +3

    සර් ,ගොඩක් වටිනවා මේක මේ වැඩසටහන make මමත්මේක මමත් chef කෙනෙක් දේවල් දැනගත්තා . මහත්තයට මේ වැඩසටහන දිගටම කරගෙන යන්නත් ඒ වගේම ආහාර පිළිබඳ විශේෂප්‍රෝග්‍රෑම් එකක් කරන්න ..ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා තොරතුරු හෙලිදරව්වක්, ඔබ දෙපොළ ට මගේ ස්තුතිය

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 ปีที่แล้ว +2

    මේ සාකච්ඡාව බොරලු ගොඩින් මතු වූ දියමන්තියක් 👍බොරලු වන්නේ අනෙක් මඩ කලතන u tube කතාවන්

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 ปีที่แล้ว +2

    ඔබ දෙපල මේ කරන මෙහෙවර අති විශිෂ්ට යි.ධීර්ඝායු වේවා .

  • @chamaripunchihewa6871
    @chamaripunchihewa6871 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩ සටහනක්.ස්තුතියි.ආසාවෙන් අභගෙන හිටියා.

  • @MaheshNawaratne
    @MaheshNawaratne ปีที่แล้ว +3

    ඉතාමත් අගනා වැඩසටහනක්..❤️
    අනිවාර්යෙන්ම සියලුම වෙළඳ දැන්වීම් නරඹා ඔබට සහ රටට සහයෝගයක්
    ලබා දෙනවා..
    මහේෂ් නවරත්න... පැරිසිය..

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +3

    හරම වටිනව මෙහෙම කෑම වර්ග ගැන තේරුම් කරල දෙන එක දිගටම කරගෙන යන්න පුළුවන් නම් අපේ රටේ ඇත්තන්ගෙ වාසනාව තමයි.💯💯💯💯🌻🌻🌻🌻

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 2 ปีที่แล้ว +2

    Thanks for your great effort

  • @manelbrenda3353
    @manelbrenda3353 2 ปีที่แล้ว +2

    Even i am in abroad so anxiously follow your talk .lots of things to learn .God bless you both 🙏❤️

  • @dgnkumara6825
    @dgnkumara6825 2 ปีที่แล้ว +4

    නුවන් මහත්මයා ඔබ තූමා ගැන නිවැරදිව කියවා ගත්තෙ ඉරිදා රූපවාහිනි වැඩසටහන්.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ රජ් සොමදෙව සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GemunuPerusinghe
    @GemunuPerusinghe 3 หลายเดือนก่อน

    Insightful programme. Love to hear. ❤

  • @solomonperera
    @solomonperera 2 ปีที่แล้ว +7

    After you mentioned not to skip commercial Advertisements , I made it a practice to click the commercial link and spend a few seconds just to facilitate the originator of the video gets the benefit. Thanks for educating the public.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      Tks Solomon

  • @rachelperera4168
    @rachelperera4168 ปีที่แล้ว +3

    ඔබතුමා ට බොහොමත්ම ස්තුතියි , මේ දැනුම අපිට දෙනවට. අපේ ඉතිහාසය පුදුම ආසාවෙන් අහගෙන ඉන්නෙ.ඒ වගේම තමයි අපේ රට ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා.
    ඔබ තුමන්ලා මුල් තැන අරන් මේ දේවල් සමාජගත කරන්න...
    මට විශ්වාසයි අපේ රට ලෝකයෙන්ම අංක 1 වෙන බවට.
    මගේ රටේ මොනවද නැත්තෙ ...😍

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +1

    Thank you!

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 2 ปีที่แล้ว +1

    Thank you very much for presenting this very interesting information on our cuisine. The recommendation on bearded cooks is intriguing.

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +1

    thank you so much....🌷🌷🌷

  • @travelingspirit9381
    @travelingspirit9381 ปีที่แล้ว +1

    Watching all the way from USA. Thank you nuwan and professor for this valuable information I was missing about my homeland… very interesting and invaluable…

  • @Desilv334
    @Desilv334 2 ปีที่แล้ว +2

    දැනුම බෙදන ඔය දෙපලට දීර්ඝායුෂ වේවා! ❤️

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +2

    හරිම වටිනව සර් ..ගොඩක් ස්තුතියි.

  • @nimalr5111
    @nimalr5111 2 ปีที่แล้ว

    Your service is so great!

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว +3

    thanks !

  • @dilmanuwanthi977
    @dilmanuwanthi977 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියී

  • @krishanmax1884
    @krishanmax1884 ปีที่แล้ว +2

    නියමයි

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +3

    "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියලා දනින් වැටිලා නැත්නම් බිම දිගා වෙමින් වැඳ වැටිලා තමන්ව පාලනය කරවා ගත්තු රට වැසියෝ ඒ ස්වයං භූ දෙවියන් වහන්සේ වෙනුවට ඒලියන් යක්ෂයාට රට පාවා දීලා, "ස්වයං ජාත ඇල් වී" වෙනුවට ඒලියන් වී වර්ග වපුරලා පෝර-කෘමිනාශක නැතුව අස්වැන්න නැහැ කියා විලාප නගද්දී, තමනුත් ඒලියන් සත්තු බව නොවැටහෙන්නේ මුං ඔක්කොම ඒලියන් ණය මතම යැපෙන දීන-ජරා හැත්තක් නිසයි. ඇත්ත... පද්ධතිය කඩා වැටී ඇත. ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වන අතර 226 සමඟ ඔවුන්ගේ සියලුම ඡන්දදායකයින් එකවර අතුරුදහන් විය යුතුය.
    පරිස්සම් වෙයව්!!! බොරුවට හා වාසියට පංසල් යන රට පාවාදෙන දුෂ්ඨ ගිහි/ පැවිදි අන්දරේලා මුල්පුටුවල !!!
    එංගලන්තෙ ගලින් තැනුව බේරෙ පරන මැති සබේ
    "අසූ අටේ කාලි" බිව්ව රුධිරය පිරිලා තිබේ
    කලු ඇඳගත් කලා රිටුන් ගලවති ගෝටගෙ කඹේ
    කරටි කපා තැඹිලි බිව්වොතින් තොපිටත් ජය ලැබේ
    ඉතිහාසය පුණරාවර්තනය වන්නේ ඇයි? හොරු අල්ලන රහස මොකද්ද? කම්බ හොරු මොක්කුද? කනප්පුව කියන්නේ තැටිය මැදට ගහපු ත්‍රීශුලය. ත්‍රීශුලය අත දරන්නේ "ශිව" හෙවත් "සාවා". ඒ කියන්නේ හරකුන්ට අධිපති "කාපිරි දෙයියා". "තැටිය මැද්දෙ කළු කරාපු... පහන් තිරේ මැදට ආපු... හනුමන්තත් පුදුම හිතනවා..." හොරු අල්ලන අනිත් ක්‍රමය "අංජනන්" බැලීම. ඒකට එන්නේ කළු පල්ලිය අරක්ගෙන ගින්දරටම ආකර්ශණය වෙන හනුමන්තා. ලෝක හොරු මොක්කුද කියන එක දැං රහසක් නෙමෙයි. "පනිත" මහ රජුගේ ක්‍රි.පූ. සෙල්ලිපි තියෙන අතුරුගිරියෙ ලෙන්-පංසලේ අවුරුදු දහස් ගණනක් වැඩසිටිනා දෙවියෝ තුන්දෙනයි. ඒ "කාපිරි දෙයියෝ", "සුමන සමන් දෙයියෝ" සහ විශ්ණු දේව නමවන ස්වරූපය වන "බුදු රජාණන්" වහන්සේ. සියළු මානව වර්ග මෙන්ම ඒ නිසාම ත්‍රිත්වය ලෙස හෝ 3x3 ලෙස පෙණෙන "ස්වයං භූ" දෙවියන් ද බිහිවුණේ "මායා" රටේ. සමස්තයම තියෙන්නේ "පනිත" මහ රජුගේ හිතේ. විශ්ව මායාව බිහි කළ තැන මායා රට. කැමති නම් දෙවියන්ගේ හෝ බුදුන්ගේ හිතේ කියල හිතාගත්තට වරදක් නැහැ වගේම "පාරභෞතික විද්‍යාව", "ක්වොන්ටම් යාන්ත්‍රණය", "ප්‍රමාද තේරීම් ක්වොන්ටම් මකනය" වැනි විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. ඊජිප්තුවේ සිට මිනිසුන් නිර්මාණය කර යුරෝපය ජනාවාස කරද්දී ඇස් ඉස්මතුවෙන ලෙස රූප ඇන්ඳේ එබැවින්. නිරීක්ෂකයා නිසා බිහිවන සියල්ල ඔහුම විනාශ කරනවා. ඊශ්වර කිව්වත් සමන් කිව්වත් කල්කි කිව්වත් එකයි. ඒ තමයි "සත්‍යය".
    ඊශ්වර් සත්‍ය හේ... සත්‍යයහී ශිව හේ... ශිවහී සුන්දර් හේ... සත්‍යම් ශිවම් සුන්දරම්... //
    "රාම-හනුමා" සුන්දර බව කීම හෝ එසේ දැකීම මුලාවකි. පවතින එකම සත්‍යය ඊශ්වර හෙවත් විනාශයයි. එසේම "සුන්දර" ගේන්නේත් "ගින්දර" හෙවත් විනාශයයි. "මුං ඔක්කොම හොරු මල්ලි මම විතරයි සුදනා" කියන අංජනං හනුමා වගෙම කනප්පු ත්‍රීශුලේ රාම ලොක්කාත් ලොකුම හොර නායක. ඔය සුන්දර සක්කිළියා ලව්වා තමයි ගෙරි වික්‍රමසිංහ උඩරට පරංගින්ට පාවාදෙන්න හැදුවේ. ඒක හරිගියේ නැති නිසා ගෙරි වික්‍රමසිංහම පාවාදීම කරළා මැරුම් කෑවා. ඌ මේ ආත්මෙදිත් දිනේශ් බොරළුගොඩයා එක්ක එකතුවෙලා අපේ මහප්පගෙ පුතා කිත්සිරි මෙවන් රණවක මරා දැම්මේ "හිකනලා පාටලී" උඩට ගන්න. ඌ මේ රූකඩේ පාවිච්චි කරලා සිංහල බෞද්ධ ප්‍රජාව ගොනාට අන්දනවා. සුන්දර අන්දරේ කතානායක මරලා ඔටුන්නක් දාගෙන උඩරටට ලංසි ගෙන්නුවා. ගෙරි වික්‍රමයගෙ අනිත් ඉත්තා "අරිෂ්ඨෙ ත්‍රී වෙන්ඩ පෙරන" එකා ඔක්කොම පාවා දීලා ඌ රජ වෙන්න බැලුවා. උපදින වාරයක් පාසා මේ හැතිකරේ එකම වරද කරළා හිස් ගැසුම් කනවා. මේ දහ ජරා විශම චක්‍රය නැත්නම් සංසාර ගමන මෙතැනින් නවතා දමා මුං හැත්ත බුරුත්තම නිවන් යවන්න ඕනෑ. නැත්නම් ලංකාවට ගැලවීමක් නැහැ. 1977 බලය ගත්තට පස්සේ ගෙරි වික්‍රමසිංහ අළු පාට "මිට්සුබිශි" ජීප් එකේ මගේ පියාගේ වම් පැත්තෙන් වාඩිවෙලා ගිහින් ලොක්කා වගේ දකුණු පැත්ත අරගෙන වේදිකාවට නැගලා මුල් පුටුවේ වාඩිවුණා විතරයි පුටුව කඩා වැටිලා වම් අතේ වෙදැඟිල්ලේ කරටිය කැපී වෙන් වුණා. ඒ තමයි උගේත් උගේ ගෑණි ඉලංගකෝන් මැණිකේ ඇතුලු 226 යේම කරටි කැපී වෙන්වීමේ සංකේතය. සිංහයා හිටියත් නැතත් සියල්ල එලෙසම සිදුවෙනවා. අන්දරේ හිරේ ගියේ කතානායකට ලොක්ක කිව්වට නෙමෙයි. ඉස්සරත් එහෙමයි. සුන්දර කෝනාර් කටු වලේ වැටුණේ නීතියට එරෙහි වීමෙන්. ඊට පස්සෙත් අන්දරේ රට පාවා දුන්නා ඉංග්‍රීසි සුද්දන්ට. "කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති මෙමට.... පන යන්නට වීය පලු වීර ගස් යට...". සුද්දට රට පාවාදී කැලේ හැංගී සිටියදී ඌ හේවායන්ගෙන් හිස් ගැසුම් කෑවා. දැනුත් එච්චරයි ඇතුලෙ හිටියත් එලියෙ හිටියත්. චීනාවක රාජසිංහගේ සොහොනේ දපලා සිංහයා මතුරනවා. දපලා ඉන්නේ සොහොනේ. ඒ නිසා සිංහයා ගිනි ගන්නවා ............

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා viidio එකක් 🙏❤❤🌹🌹

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 2 ปีที่แล้ว +1

    Thanks both sides of the most important things d
    important

  • @chamodijayawardana4564
    @chamodijayawardana4564 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වැඩසටහනක් මේක මට මමත් එක්කෙනෙක් එක්කෙනෙක්ද ගොඩක් සන්තෝසයි මං මං ගැන❤️

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    I come back to this video Prof. conveys our culture in such a simple yet concise manner. This is a truly beautiful expression of the nature of our reality. It truly sad that these days most of our people feel our traditions to be unintelligent and pointless.
    Thank you Professor and Mr. Nuwan 👌🙏

  • @cambridgecommerce-srilanka5923
    @cambridgecommerce-srilanka5923 2 ปีที่แล้ว +3

    Excellent work

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 ปีที่แล้ว +1

    Very valuable information 🙏🏻

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว +1

    Puduma. tharam...ahagena. Inna. Asai. Sir..thank. You..

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +1

    Very good video......

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +1

    ගොඩක් 🙏 ස්තුතිය

  • @dilinasupuni9800
    @dilinasupuni9800 2 หลายเดือนก่อน

    ❤ interesting discussion

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 ปีที่แล้ว +1

    Very good progamme

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +1

    Excellent explanation

  • @yasindu_112
    @yasindu_112 ปีที่แล้ว +1

    Excellent program❤

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 ปีที่แล้ว +6

    We need attitude changes more than the system changes about our traditional knowledge.

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni 2 ปีที่แล้ว +1

    ස්තූතියි සර්. ඉතාම වැදගත් සාකච්ඡාවක්. 💐💐💐
    ස්තූතියි නුවන් 💗

  • @thilinagallage4443
    @thilinagallage4443 2 ปีที่แล้ว +5

    ජූඩ් කියන්නේ ක්‍රිස්තියානි කාරයෙක් වගෙයි......ඒකනේ කන්ද උඩ දේශනයක්...ගැන කිව්වේ ...☝😂

  • @anuraamithodana5599
    @anuraamithodana5599 2 ปีที่แล้ว +2

    ඉතා අගෙයි වැඩ සටහන

  • @upulbandara9775
    @upulbandara9775 2 ปีที่แล้ว +1

    Good. Vedio

  • @dilipkumara5449
    @dilipkumara5449 2 ปีที่แล้ว +5

    අතීත සූප ශාස්ත්‍රය පිළිබඳව සම්පූර්ණ වැඩසටහනක් කරනවනම් ගොඩක් වටිනව..පාසල් විෂයමාලාවෙ ඉතිහාසය 10 ශ්‍රේණිය පොතෙත් ඒ පිළිබඳව යම් ප්‍රමාණයක් අන්තර්ගතයි...

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว +2

    හැමදාම වගේම අදත් අගෙයි.

  • @priyanthakumara3282
    @priyanthakumara3282 2 ปีที่แล้ว +1

    Very good and very nice bro

  • @sprodrigo146
    @sprodrigo146 2 ปีที่แล้ว +1

    බොහොම කැමැත්තෙන් බලන වැඩසටහනක්.පට්ට

  • @kawshgayathri2574
    @kawshgayathri2574 2 ปีที่แล้ว +2

    බුදුසරනයි

  • @riswanriswan2466
    @riswanriswan2466 ปีที่แล้ว

    V v v good

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 2 ปีที่แล้ว +3

    එල නුවන් අය්යා . Advertisement ස්කිප් නොකර අහන් ඉන්නවා

  • @kamalp.alahakoon1720
    @kamalp.alahakoon1720 2 หลายเดือนก่อน

    අගෙයි!

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว +1

    Eththatama hodai,denagena hitiye ne add sikip kalama e adala kenata salli hmbenne ne kiyala.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +4

    මම නම් හැම මාසේම මුදල් දානවා අපේ හරක් ඉන්නවා මුදල් දාන්න එපා කියලා වැලලෙන .. මමත් දැන්වීම් ස්කිප් කලා ස්තුතියි දැනුවත් කලාට 🙏❤ බුදුසරණයි

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      දැන්විම් ස්කිප් කරන්න එපා කියලයි කිව්වෙ 😀

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      ජවිපෙ කාඩර්ලනෙ ඒ. මල්ශාලා කාරයා කැමති මිනිස්සු වැඩි වැඩිය මැරෙනව නම්. සාමාන්‍යයි.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 2 ปีที่แล้ว +5

    ආර්ථික ප්‍රශ්නයට හේතුව ඩොලර් වල රිංගවීම නෙමෙයි.. ආර්ථික ප්‍රශ්නයට හේතුව මහින්දලා රනිල්ලා මෛත්‍රීපාල ඇතුළු හැමෝම රට හොරා කෑම ...අපි මොකටද පිළිගත් බැංකුව හරහා එවන්නේ අඩු මුදලට...මෙච්චර කාලයක් පිටරටක ඉඳලා සල්ලි එව්වට අපිට හම්බ වෙච්ච සෙතක් නැහැ... අපි රටට ආදරේ කරන්න කලින් අපි අපිට ආදරේ කරලා ඉන්න ඕනා.. එක තමයි සහෝදරයා පළවෙනි කාරණාව.. අදාල නැහැ මොකක්ද හෙට වෙන්නේ කියලා.. තනි තනියෙන් හැදෙමු.. එතකොට රට හැදෙයි..

    • @kasunrandheera2515
      @kasunrandheera2515 2 ปีที่แล้ว

      Mamath inne rata sahodaraya.oya oyage gamana thaniyama yanna.oyata suba gaman.mage amma thaththa inne lankawe mage yaluwoth.api ekathuwela godayannam.

  • @chathu-be8fu
    @chathu-be8fu 8 หลายเดือนก่อน +1

    Grazie mille ❤

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 ปีที่แล้ว +4

    ManyThanks to prof somadeva and nuwan for unearthing the hidden ancient knowledge of health conscious srilankan cuisine.perhaps its knowledge was experimented and accumulated and used from prehistoric times for survival of the fitest humans.i wonder why only well propotioned bearded men were allocated the task as chefs.was the beard considered anti bacterial.for obvious resons female cooks deemed unclean.

  • @wimalasirikumarathunga4299
    @wimalasirikumarathunga4299 2 ปีที่แล้ว +1

    hamadama ahanawa

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +10

    යටවර කියන්නේ මාතලේ මහනුවර වත්තේගම පාරෙ තියෙන ගමක්.මාතලෙන් ආවොත් උකුවෙලට ආසන්නම ගම. යටවර කවියා කියන්නේ යටවර ගමින් ආ කවියා වෙන්න බැරිද?.

  • @warnakulabudrawabuddika5144
    @warnakulabudrawabuddika5144 2 ปีที่แล้ว +1

    මේ ආහාර පිළිබදව සවිස්තරාත්මක වැඩ සටහනක් ගෙන එන්න. බොහොමත්ම ස්තුති පුර්වකව මේ වැඩසටහන නරඹනවා..

  • @chariduc5592
    @chariduc5592 ปีที่แล้ว

    thank you sir,

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Most welcome

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +2

    සංස්කෘතිය රකින, ගොඩගන්න ඔබතුමන්ලාට පිං. ලියන්න ඇරයුම් කළ නිසා යටහත්ව ලියමි.
    විදි තිලක අධි තිලක නිති වාසල වීරසේකර මුදියන්සේලාගේ දොන් ඩෑනියෙල් මගේ මවගේ පියායි. (එදා දොස්තර කම අපට අවසර තිබිලා නෑ). මගේ සීයා රැකියාවට කර ඇත්තේ තේ වත්තෙන් වත්තට පය ගමනින් යමින් මහනුවර සිට නුවර එළියට ගිහින් යුරෝපීය ලෙඩට කම්කරුවන් vaccinate (එන්නත්) කිරීමයි. ඉතිං මිනිස්සු එතුමාට කිව්වේ දොස්තර මහත්තයා කියලයි.
    මගේ අම්මා ඉව්වේ ගිණි ගල් වලින් හැදුව දර ලිපෙයි. ඒ දවස් වල (1950ස් වල) දර විකුණුවා. අපේ ගෙදර කුස්සියේ මැටියෙන් හදපු ලිපේ ගින්දර ක්‍රමයෙන් උඩට යන විදිහට බෑවුම දර දාන පැත්තට තියලා දුම ඉහලට ගිහිං දුම් බටෙන් අහසට යන්න අම්මා හැදෙව්වා මට මතකයි.
    දර වර්ග, දහයියා සහ පොල් කුඩු පුළුස්සලා ඇතිලි, මුට්ටි, මැටි භාජන සැකසුව විදිහ කරුණාකර කියා දෙන මෙන් ඉල්ලමි.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว +1

    👍🙏

  • @Topnotch95
    @Topnotch95 2 ปีที่แล้ว

    👍👍👍

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว

    Harema wedagath dewal katha karanne.dawasama unath ahagena inna puluwan.pro,Rajh somadewayanuth,Nuwan sir, bohomathma pin.

  • @citizendiaries1966
    @citizendiaries1966 ปีที่แล้ว

    Sir your a genius born to be archeologist.....

  • @channapradeep9443
    @channapradeep9443 2 ปีที่แล้ว +3

    💖💖💖💖

  • @wathsalafernando9757
    @wathsalafernando9757 2 ปีที่แล้ว +1

    😊

  • @yes8124
    @yes8124 2 ปีที่แล้ว +1

    Ow oyala ewanna doler ape paula innawa ewata waga kiyanna ayubo wewa maharajanani

  • @chamod_weerakon
    @chamod_weerakon 2 ปีที่แล้ว +7

    මෙම පොත pdf හෝ අන් අයුරිකින් ලබා ගත හැකි ... ක්‍රමයක් තිබේද

  • @shanakapradeep238
    @shanakapradeep238 2 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ගයුශ වේවා!

  • @champikaru5260
    @champikaru5260 ปีที่แล้ว +3

    සර් අපෙ ආච්චි ඉන්නකොට ගහෙන් උදේට හැලිල තියෙන දූරියං මල් උයනව , කෙසෙල් මුව වගෙ.. හරිම රහයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      👍

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 2 ปีที่แล้ว +7

    සර්ට වැඩිය නිවේදකයානේ කතාකරන්නේ😂😂

  • @prasadfernando90
    @prasadfernando90 ปีที่แล้ว +1

    Mage nutrition lectures walata gadak dewal aragaththa. Thanks great job

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Keep watching

  • @sfinlondon
    @sfinlondon 11 หลายเดือนก่อน

  • @ajanthaweerakoon6506
    @ajanthaweerakoon6506 ปีที่แล้ว +2

    සාගතයට නියම පිළිතුර නූතන තාක්ෂණය හා ඊශ්‍රායලය කෘෂිකර්මය පිළිබඳ ඔබට යමක් ඉගෙන ගන්න ඕනේ නම් ඊශ්‍රායලය කුශිකර්මය ගැන හදාරන්න

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 ปีที่แล้ว

    ❤❤❤

  • @danathsadakan9836
    @danathsadakan9836 ปีที่แล้ว

    සර් මේ ආහාර වල වර්තමානයේ භාවිත නම් ටිකත් කියන්නකො.ගොඩක් වටිනවා අද වැඩසටහන.

  • @danedane3689
    @danedane3689 2 ปีที่แล้ว

    mage rattata oba tumanam enna manikk Sr 🙏🙏🙏

  • @aravindadesilva-chef
    @aravindadesilva-chef 2 ปีที่แล้ว

    nice

  • @noyelpriyanth
    @noyelpriyanth ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +3

    👍👍👍🙏🙏🙏👏

  • @chaminda43
    @chaminda43 2 ปีที่แล้ว +1

    🙂🙂🙂🙂

  • @champikakothalawala9572
    @champikakothalawala9572 ปีที่แล้ว +2

    වැඩසටහන බලන්න තියෙන ආසාව වැඩි කමට වෙළද දැන්වීම් skip කලා කලින්. අද ඉදලා skip නොකර ඉවසීමෙන් බලන් ඉන්නවා.❤

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 2 ปีที่แล้ว +4

    අපි මෙච්චර කල් මොනාද කලා තියෙන්නේ මෙි තරමි වටිනා ආහාර තියෙත් දි

  • @SriLink
    @SriLink 10 หลายเดือนก่อน +1

    🙏♥️🙏

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 2 ปีที่แล้ว +5

    අපේ පුරාණ කෑමවල ගුණාගුන වසවිස නෑතිකම
    පෑරෑණ්නෝ හොයාගත්තේ කෙසේද?

  • @mindspace2587
    @mindspace2587 ปีที่แล้ว +1

    ape desheeya wee warga gana vidio ekak karanna sirta puluwanda

  • @sudeerafonseka6274
    @sudeerafonseka6274 2 หลายเดือนก่อน

    සර්ගෙ බසත් හරිම රසවත්..!

  • @keshansalinda6864
    @keshansalinda6864 ปีที่แล้ว +2

    මහනුවර සූප ශාස්ත්‍ර පොත මිලදී ගැනීමට ඇති පොත් ප්‍රකාශකයකු සිටිනවා නම් දැනුවත් කරන්න.

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว

    ආදරෙයි මගේ රටට

  • @sampathdon1200
    @sampathdon1200 2 ปีที่แล้ว +2

    ඩොලර් එවන්නම්..පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැත්තව ගෙදර යවන්න බලන්න ඉස්සෙල්ලම