ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රයිස් කුකර් එකේ ස්ටිම් කරලා පාන් හදන්න මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද ??th-cam.com/video/hiYpTJDQiTI/w-d-xo.htmlකවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලාth-cam.com/video/_LEuoICqKpQ/w-d-xo.htmlගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්click.daraz.lk/e/_6GXT8
කෝන්පිටි ඕනමද
ඉස්සර වගේ නෑනේ ඔයා. One million නිසාද 😂😂😃 පන්ඩිත උප්ටියෙක් වගේ ඉන්නේ නැතුව ප්‍රශ්න අහන උන්ට රිප්ලයි කරොත් නරකද. ඔයා කීයක් හරි හම්බ කර ගන්නෙත් උන්ගෙ ඩේටා ටිකෙන් නෙ. 😏 ජනාධිපති පුටුවට යන එකාටත් ඕක තමයි වෙනවා ඇත්තෙ. 😂
Kon පිටි නැත්තම්
මම මේක හැදුවා.. පොල් කිරි එකට කරදමුංගු, කුරුඳු, කරාබුනැටි,සාදික්කා ,හකුරු කුඩු කරලා දැම්මා ..ගොඩාක් රසට ආවා
අම්මෝ කියවනකොටත් බඩගිනි හැදෙනවා...
අලුත්ම කෑමක්..මෙවන් අලුත් කෑම වර්ඟ හදාගන්නා ක්‍රම කියාදීම බොහොම වටිනව. ඔබට බොහොම ස්තූතියි ..👍
වෙනස්ම විදිහේ අලුත්ම දෙයක් බොහොම ස්තුතිය ඔයාට
th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.htmlFried coconut milk
මිස්ට ගොඩක් ස්තුති මමත් කැමති මෙ දේවල් ඉගෙන ගන්න මොකද මම හැමදාම මේ වැඩසටහන බලනවා පුලුවන්නම් දුරකථන අංකය දාන්න අවශ්‍ය උනොත් ව්ස්තර දැනගන්න
නියමයි. මිස්. දැනුවත්... කරාට. ස්තුතියි. 👍🙏
මේකෙ කමෙන්ට් දාල තියෙන සමහර උන්ට පිස්සුද මන්දා..හදන්න දෙයක් නැතුවට හදනවලු..මේක Leche frita කියල කෑමක්..උබලට කන්න බැරිනම් නොහදා හිටපල්ලා..අප්පිරියයි ගගා වැලලෙනව මෙතන.
Gammac broo
ඉතාමත්ම රසවත් කෑමක් බොහොමත්ම ස්තුතියි ඔබට
අළුත් අළුත් කෑම ජාති හදලා දානයා. ගොඩාක් ගොඩාක් ස්තුතියි මධු. බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපිට ලොකු දැනුමක් ලැබුන
ස්තුතියි අපවෙත මෙවන් වීඩියෝ ගෙන එන එකට.
Oyage hema video ekakatama thank you so much akke.puluwannan oya hadana ude dawal re kema menu tyena videos danna.budu saranai
ඔයා හදන කමනම් මරු අක්කි 👍
This recipe also in this channel th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.htmlFried coconut milk recipe. See this
කටට කෙලත් ඉනුවා😋
සීනි වෙනුවට මිරිස් කුඩු, ගම්මිරිස් දාලා සේවරි විදියට හදන්නත් පුලුවන් නේද ? අලුත් දෙයක් ගොඩාක් ස්තුතියි ඔයාට .💖💖
Ow
සීනී දාලා බැද්දම කන්න හිතෙන්නෙ නෑ
කිරි 500mlසීනි 50gලුනුකෝන් පිටි මේස හැඳි 3බිත්තර හෝ පාන් පිටි මේස හැඳි 3පාන් පිටි 50gහාල් පිටි හෝ කෝන් පිටිපාන් කුඩුබැද ගැනීමට තෙල්
ගොඩක් ස්තුතියි ඔබතුමියට ....
Kon piti wenuwata monda danna puluwan
Eka nam marai..dakketh adamai...Rasa athi godak..math hadanawa
අනිවාර්යයෙන්ම හදන්න ඕනේ
නියමයිනේ අදමයි දැක්කේ මෙ වගේ කැමක් බොහෝ ඉස්තුතියි දුවෙ ජේසු පිහිටයි.
වෙනස්ම විදියේ රස කෑමක්.පාන්පිටි දාන්න බැරිද නංගි 🥰🥰🥰
ඒක තමයි
කෝ රිප්ලෙ
කෝන් පිටි නැතුව ලේසියෙන් හදන්න පුලුවන් කෑම එක්ක් කියල දෙන්නකෝ
රස පාටයි 👍👍👍👍
අරකට හොඳයි...සුපිරි කෑමක්..🌹🌹🌹
මෝලට🤣🤣🤣
අලුත් කෑමක් ස්තුතිය
ඒකනම් නියමයි අක්කේ 😋❤🔥 👌
Looks great
අලුත්ම කෑමක්. ස්තූතියි දුව..........💐
Thanks for sharing with us. A good recipe
ඒක නම් හොද රසයක් ඇති😋😋
Thanks , I will try
හරිම ගුනයි කාලා බලන්න❤️-ජයරත්න මල් ශාලාව
Bye bn
Appata siri
Ammo😶
ඇයි එහෙම කියන්නෙ
මල් ශාලාව ක්ද 😱😱😭😭👈👈
රසට ඇති මේක නම් පොල් කිරි නෙ ❤❤
කන්න ආසයි.මටත ඕනනෙ.
වෙනසකටත් එක්ක අවුරුදු කෑම මේසයට තියන්නත් හදලා ගන තියෙන්නෙ...මං හෙට හදනවා මේක 😁
රස පාටයි.අක්කි ඔයා හැමදාම අමුතු කෑම හදනවා.මරු අනේ.
Pol kiri nisa stomach problems enne nathda
Oya hadanna kama hamadamath niyama duwe budu saranai
Niyamayi.harima rasayi...mmmmmmmm.....👍👍👌❤👏👏👋👋👋❤❤❤❤❤😍theruvan saranayi 🙏🙏🙏
හදලා බලන්න ඔිනා. රස අැති . බොහොම ස්තුතියි.අළුත් කෑමක්
Fried coconut milk recipe. th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Air fryer eke fry karata Kamak nadda ?
Pol kiri wenuwata fresh milk dala haduwoth hariyata eida? 👀
Cheese cube wagee😋
Superb Superb. Thank you dear
කෝන්පිටි කිරි මිශ්‍රණය ට ගම්මිරිස් කෑලි මිරිස් කුඩු දමල හොද නැත්දස්තුතියි අලුත් ම දෙයක් එය.
🤤 a new dish I'll too try I wish you the best💚
Con piti naththm monada dann puluwn
රසවත් කෑමක් වගේ.. 🙂
Thanks ane 😍😍😍 rasa patai
සිනි නැතුව මිරිස් ලුණු දාාලා හදන්න ඕනේ. ස්තුතියි
මමත් ඕකමහිතුවා දකිද්දි
Math hithuwa
කෝන් පිටි වෙනුවට ගන්න පුලුවන් මොනවාද
Wow. Thank you M.R.Kitchen. Jayawewa.
Fridge ekk naththn හයි wenna kochchara welawak thiyenna onada
Con flour වෙනුවට පාන් පිටි කමක් නැද්ද?
thank you miss oyata godak pin
ලස්සනයි මරු
Oka sarata hadanna puluwanda seeni daanne nathuwa
Saa eeka niyamai istuti suwapath diviyak weewa
නියම කෑමක්
ෂා...නියම කෑමක්...
හොඳයි
Mewa kal thiyaganna puluwanda 🤔
polkiri atha ram guna deyak neme neda හර්ඩ වස්තුවට
නියමය්🎉
Rasa patai ne 😋😋😋 oya knife eka gaththe kohinada hodata kapenawada kiyanna puluwanda?
Your channel is ideal for desserts. Keep up and thanks
Thanks dear
රසයි වගේ
Hari pudumai, thanks, kawatah asa M R KITCHIEN
What a recipe....🥰
Use karana lipata current eka yanne kohomada kiyanna puluwanda
Akke oya gdk lesi widiyta apta kama hdanna kyl denwa, oyt godak pin... akke kos temparaduwak hdnn kyla dennako, kos mallumak...
Monada oya kanna puluwanda
Super akkiyo👍👍
ඒකනම් මරු
Thanks akka
Meka kochchara kal thabaganna puluwanda
පාන් පිටි හාල් පිටි මිශ්‍රනය ඕනමද බදින්න කලින් තවර ගන්න,බිස්කට් කුඩු එහෙම අත්‍යවශ්‍යද
කෝන් පිටි වෙනුවට ගන්න දෙයක් නැද්ද
හාල් පිටි
පුලුවන් ,හාල්පිටි ගන්න
Pan piti barida
@@villagelife5885 hal piti bedalada gnne?
@@shalikakumarathunge6851 ඒක නම් දන්නේ නෑ වීඩියෝ එකේ කියනවනේ කෝන් පිටි හරි හාල් පිටි හරි ගන්න කියලා ,බැදලා නෙවෙයි වෙන්න ඇති මං හිතන විදියට...
කෝන් පිටි වෙනුවට පුලුවන්ද හාල් පිටි ගන්න ..
Godak rasai akke mare maru
සුපිරි
නියමම
කෝන් පිටි වෙනුවට දාන්න දෙයක් නැද්ද
බොහොම ස්තූතියි හදලා බලලා කියන්නං
මැසෙන්ජර් වලට දාන්න
Okat pol kiri wenuwat fresh milk gmma puluwan da
Niyamai👌
Pan piti ganna barida kiri ekata danna
නියම කෑමක් , මමත් හදලා බලන්න ඕනැ...........👍
අනේ මගේ කටට කෙල උනනවා.... 😍😍😍😍
නියම කෑම ක්
දැක්කමත් ආසයි 😘
අනේ ෂෝක් ❤️
Onna mn dan haduw ammai appachchi godk asawen kewa. Oyge sarala iganwim nisa mn dn kama hdnw. Ithin dn mn pawle hoda duwa 😁
Kolostorol hada gannada...
Seeni. danne nathuwa dawillatath hadanna puluwan neda
Akke oyage kam nam marai..godak soban awa nemai..wadi viyadam na ikmanin hada ganna pluwan.thans apat mewa kiyal denwata oyat..
Fried coconut milk recipe See this also th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Oyage chanal eka harima vatinava akke
පොල්කිරි බැදලා අහනකොට නම් ටිකක් අප්‍රිය ජනකයී වගේ
Matath ehema hegimak tamai awe
රයිස් කුකර් එකේ ස්ටිම් කරලා පාන් හදන්න මෙච්චර ලේසියි කියලා දැනගෙන හිටියද ??
th-cam.com/video/hiYpTJDQiTI/w-d-xo.html
කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා
th-cam.com/video/_LEuoICqKpQ/w-d-xo.html
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk/e/_6GXT8
කෝන්පිටි ඕනමද
ඉස්සර වගේ නෑනේ ඔයා. One million නිසාද 😂😂😃 පන්ඩිත උප්ටියෙක් වගේ ඉන්නේ නැතුව ප්‍රශ්න අහන උන්ට රිප්ලයි කරොත් නරකද. ඔයා කීයක් හරි හම්බ කර ගන්නෙත් උන්ගෙ ඩේටා ටිකෙන් නෙ. 😏 ජනාධිපති පුටුවට යන එකාටත් ඕක තමයි වෙනවා ඇත්තෙ. 😂
Kon පිටි නැත්තම්
මම මේක හැදුවා.. පොල් කිරි එකට කරදමුංගු, කුරුඳු, කරාබුනැටි,සාදික්කා ,හකුරු කුඩු කරලා දැම්මා ..ගොඩාක් රසට ආවා
අම්මෝ කියවනකොටත් බඩගිනි හැදෙනවා...
අලුත්ම කෑමක්..මෙවන් අලුත් කෑම වර්ඟ හදාගන්නා ක්‍රම කියාදීම බොහොම වටිනව. ඔබට බොහොම ස්තූතියි ..👍
වෙනස්ම විදිහේ අලුත්ම දෙයක් බොහොම ස්තුතිය ඔයාට
th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Fried coconut milk
මිස්ට ගොඩක් ස්තුති මමත් කැමති මෙ දේවල් ඉගෙන ගන්න මොකද මම හැමදාම මේ වැඩසටහන බලනවා පුලුවන්නම් දුරකථන අංකය දාන්න අවශ්‍ය උනොත් ව්ස්තර දැනගන්න
නියමයි. මිස්. දැනුවත්... කරාට. ස්තුතියි. 👍🙏
මේකෙ කමෙන්ට් දාල තියෙන සමහර උන්ට පිස්සුද මන්දා..හදන්න දෙයක් නැතුවට හදනවලු..මේක Leche frita කියල කෑමක්..උබලට කන්න බැරිනම් නොහදා හිටපල්ලා..අප්පිරියයි ගගා වැලලෙනව මෙතන.
Gammac broo
ඉතාමත්ම රසවත් කෑමක් බොහොමත්ම ස්තුතියි ඔබට
අළුත් අළුත් කෑම ජාති හදලා දානයා. ගොඩාක් ගොඩාක් ස්තුතියි මධු. බුදු සරණයි ඔයාට
ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපිට ලොකු දැනුමක් ලැබුන
ස්තුතියි අපවෙත මෙවන් වීඩියෝ ගෙන එන එකට.
Oyage hema video ekakatama thank you so much akke.puluwannan oya hadana ude dawal re kema menu tyena videos danna.budu saranai
ඔයා හදන කමනම් මරු අක්කි 👍
This recipe also in this channel
th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Fried coconut milk recipe. See this
කටට කෙලත් ඉනුවා😋
සීනි වෙනුවට මිරිස් කුඩු, ගම්මිරිස් දාලා සේවරි විදියට හදන්නත් පුලුවන් නේද ? අලුත් දෙයක් ගොඩාක් ස්තුතියි ඔයාට .💖💖
Ow
සීනී දාලා බැද්දම කන්න හිතෙන්නෙ නෑ
කිරි 500ml
සීනි 50g
ලුනු
කෝන් පිටි මේස හැඳි 3
බිත්තර හෝ පාන් පිටි මේස හැඳි 3
පාන් පිටි 50g
හාල් පිටි හෝ කෝන් පිටි
පාන් කුඩු
බැද ගැනීමට තෙල්
ගොඩක් ස්තුතියි ඔබතුමියට ....
Kon piti wenuwata monda danna puluwan
Eka nam marai..dakketh adamai...Rasa athi godak..math hadanawa
අනිවාර්යයෙන්ම හදන්න ඕනේ
නියමයිනේ අදමයි දැක්කේ මෙ වගේ කැමක් බොහෝ ඉස්තුතියි දුවෙ ජේසු පිහිටයි.
වෙනස්ම විදියේ රස කෑමක්.පාන්පිටි දාන්න බැරිද නංගි 🥰🥰🥰
ඒක තමයි
කෝ රිප්ලෙ
කෝන් පිටි නැතුව ලේසියෙන් හදන්න පුලුවන් කෑම එක්ක් කියල දෙන්නකෝ
රස පාටයි 👍👍👍👍
අරකට හොඳයි...සුපිරි කෑමක්..🌹🌹🌹
මෝලට🤣🤣🤣
අලුත් කෑමක් ස්තුතිය
ඒකනම් නියමයි අක්කේ 😋❤🔥 👌
Looks great
අලුත්ම කෑමක්. ස්තූතියි දුව..........💐
Thanks for sharing with us. A good recipe
ඒක නම් හොද රසයක් ඇති😋😋
Thanks , I will try
හරිම ගුනයි කාලා බලන්න❤️-ජයරත්න මල් ශාලාව
Bye bn
Appata siri
Ammo😶
ඇයි එහෙම කියන්නෙ
මල් ශාලාව ක්ද 😱😱😭😭👈👈
රසට ඇති මේක නම් පොල් කිරි නෙ ❤❤
කන්න ආසයි.මටත ඕනනෙ.
වෙනසකටත් එක්ක අවුරුදු කෑම මේසයට තියන්නත් හදලා ගන තියෙන්නෙ...මං හෙට හදනවා මේක 😁
රස පාටයි.අක්කි ඔයා හැමදාම අමුතු කෑම හදනවා.මරු අනේ.
Pol kiri nisa stomach problems enne nathda
Oya hadanna kama hamadamath niyama duwe budu saranai
Niyamayi.harima rasayi...mmmmmmmm.....👍👍👌❤👏👏👋👋👋❤❤❤❤❤😍theruvan saranayi 🙏🙏🙏
හදලා බලන්න ඔිනා. රස අැති . බොහොම ස්තුතියි.අළුත් කෑමක්
Fried coconut milk recipe.
th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Air fryer eke fry karata Kamak nadda ?
Pol kiri wenuwata fresh milk dala haduwoth hariyata eida? 👀
Cheese cube wagee😋
Superb Superb. Thank you dear
කෝන්පිටි කිරි මිශ්‍රණය ට ගම්මිරිස් කෑලි මිරිස් කුඩු දමල හොද නැත්ද
ස්තුතියි අලුත් ම දෙයක් එය.
🤤 a new dish I'll too try I wish you the best💚
Con piti naththm monada dann puluwn
රසවත් කෑමක් වගේ.. 🙂
Thanks ane 😍😍😍 rasa patai
සිනි නැතුව මිරිස් ලුණු දාාලා හදන්න ඕනේ. ස්තුතියි
මමත් ඕකමහිතුවා දකිද්දි
Math hithuwa
කෝන් පිටි වෙනුවට ගන්න පුලුවන් මොනවාද
Wow. Thank you M.R.Kitchen. Jayawewa.
Fridge ekk naththn හයි wenna kochchara welawak thiyenna onada
Con flour වෙනුවට පාන් පිටි කමක් නැද්ද?
thank you miss oyata godak pin
ලස්සනයි මරු
Oka sarata hadanna puluwanda seeni daanne nathuwa
Saa eeka niyamai istuti suwapath diviyak weewa
නියම කෑමක්
ෂා...නියම කෑමක්...
හොඳයි
Mewa kal thiyaganna puluwanda 🤔
polkiri atha ram guna deyak neme neda හර්ඩ වස්තුවට
නියමය්🎉
Rasa patai ne 😋😋😋 oya knife eka gaththe kohinada hodata kapenawada kiyanna puluwanda?
Your channel is ideal for desserts.
Keep up and thanks
Thanks dear
රසයි වගේ
Hari pudumai, thanks, kawatah asa M R KITCHIEN
What a recipe....🥰
Use karana lipata current eka yanne kohomada kiyanna puluwanda
Akke oya gdk lesi widiyta apta kama hdanna kyl denwa, oyt godak pin... akke kos temparaduwak hdnn kyla dennako, kos mallumak...
Monada oya kanna puluwanda
Super akkiyo👍👍
ඒකනම් මරු
Thanks akka
Meka kochchara kal thabaganna puluwanda
පාන් පිටි හාල් පිටි මිශ්‍රනය ඕනමද බදින්න කලින් තවර ගන්න,බිස්කට් කුඩු එහෙම අත්‍යවශ්‍යද
කෝන් පිටි වෙනුවට ගන්න දෙයක් නැද්ද
හාල් පිටි
පුලුවන් ,හාල්පිටි ගන්න
Pan piti barida
@@villagelife5885 hal piti bedalada gnne?
@@shalikakumarathunge6851 ඒක නම් දන්නේ නෑ වීඩියෝ එකේ කියනවනේ කෝන් පිටි හරි හාල් පිටි හරි ගන්න කියලා ,බැදලා නෙවෙයි වෙන්න ඇති මං හිතන විදියට...
කෝන් පිටි වෙනුවට පුලුවන්ද හාල් පිටි ගන්න ..
Godak rasai akke mare maru
සුපිරි
නියමම
කෝන් පිටි වෙනුවට දාන්න දෙයක් නැද්ද
බොහොම ස්තූතියි හදලා බලලා කියන්නං
මැසෙන්ජර් වලට දාන්න
Okat pol kiri wenuwat fresh milk gmma puluwan da
Niyamai👌
Pan piti ganna barida kiri ekata danna
නියම කෑමක් , මමත් හදලා බලන්න ඕනැ...........👍
අනේ මගේ කටට කෙල උනනවා.... 😍😍😍😍
නියම කෑම ක්
දැක්කමත් ආසයි 😘
අනේ ෂෝක් ❤️
Onna mn dan haduw ammai appachchi godk asawen kewa. Oyge sarala iganwim nisa mn dn kama hdnw. Ithin dn mn pawle hoda duwa 😁
Kolostorol hada gannada...
Seeni. danne nathuwa dawillatath hadanna puluwan neda
Akke oyage kam nam marai..godak soban awa nemai..wadi viyadam na ikmanin hada ganna pluwan.thans apat mewa kiyal denwata oyat..
Fried coconut milk recipe
See this also
th-cam.com/video/51ZcWvFXtHs/w-d-xo.html
Oyage chanal eka harima vatinava akke
පොල්කිරි බැදලා අහනකොට නම් ටිකක් අප්‍රිය ජනකයී වගේ
Matath ehema hegimak tamai awe