ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා ශෝක්. Thankyou .අනවශ්‍ය බොරු හුරතල් ,කතා නැතුව ඉක්මනට කියනව හදන විදිහ ,,ඒකට thankyou
❤
Born hurathal kiuwenam. Apeammata. Neada😂😂😂😂
⁰
Pala pakay
PpPPPpppP😊😊pP😊😊P😊P😊pPaadam Pp😊PPp😊Pp😊PppPppp@@BuildYourPcBYP
මං මේක හැදුවා මාරම රහක් තිබ්බේ. දැන් ගොඩක් සැරයක් හැදුවා.ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ❤
❤️
අක්කි අපේ තාත්තාත් chef කෙනෙක් ,මට කන්න මේවා හදලා දීලා තියෙනවා .ඉතිං මම ඔයා කියලා දුන්න විදියට හදලා බැලුවා හරි ම රසයි ,Thanks අක්කි
😇😇😇😋
Army 💜️
I'm a ARMY
💜💜💜💜
❤😂😂😂niyamaiii rasaii thankssss😂😂😂
බන්ඩියෝ😍 (අක්කේ ) මන් හැදුවා මරුවට ආවා පට්ට👌👌😊 රසයි ගෙදර කට්ටිය ඩාම් වෙලා ඩූම් උනා 😉😋
😁👌
ඩූම් උනාද😂
චු වුනෙ නෙද්ද
මම අද හැදුව මේ විදියට චොප්සි එක.හරිම රසයි .ස්තූතියි ඔබට බොහොමත්ම 🙏❤
😍
මම මේක හදලා චිලිපේස්ට් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි හදලා කෑවා හරිම රසයි .කඩේකට ගිහින් කෑවා වගේ 😋😍
❤❤❤
මම හැදුවා අක්කා කියලා දුන්න විදිහට හරිම රසයි...අක්කිට ගොඩක් ස්තූති මේ විදිහට හරිම සරලව කෑම හදන්න කියලා දෙනවට
😍😍
මට වයස අවුරුදු 14යි. අම්මගේ ෆෝන් එකෙන් චොප්සි හදන්නේ කොහොමද කියලා සර්ච් කරාම ආපු හොඳම වීඩියෝ එක මේක. මම අද චොප්සි එක හැදුවා පුදුම රසක් තියෙන්නේ. Thank you so much for the video ☺️☺️
You’re most welcome ❤️
ඔබ වෙජිටබල් චොප්සි එක හදපු ක්‍රමය හරිම ලේසියි වගේ .ස්තුතියි ඔබට, අපට දැනුම ලබාදුන්නාට.
ස්තුතියි😍
පලවෙනි පාරට හැදුව මේ වීඩියෝ එක බලාගෙන. හරිම ලේසි විදියට පෙන්නල හදාගත්ත. බොහොම ස්තුති
😍❤️
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, )බී ලූනු ගෙඩියක්සුදු ලූනු බික් 4ක්ගම්මිරිස් තේ හැන්දක්ලුනුබටර් මේස හැන්දක්තෙල් තේ හැන්දක්විනාකිරි තේ හැන්දක්කෝන් පිටි මේස හැදි 1වතුර මේස හැදි 3තල තෙල් Some vegetables (carrots, beans, cabbage, potatoes) An onion4 cloves of garlicTeaspoon of pepperSaltTablespoon of butterTeaspoon of oilTeaspoon of vinegarTablespoon of cornflour 3 Tablespoons of water Sesame oil
කෝන් පිටි ඕනිමද
අනේ තෑන්ක්ස් නංගී මම ඉල්ලපු රෙසිපියක් ඔයා බොහොම සරලව කියා දුන්නට
අක්කෙ නම්පා සෝස් හදන හැටි කියා දෙන්නකො
Thanks
Kind aa ko
අනේ චූටි බන්ඩි FULL බට්ටිච්චී මං මේ RECIPE 1 සොයමින් HITIYE THANX A LOT & OYA KIYL DENA WIDIYAT MAGE BADA PIRuna.lassanai .voice 1 th.thawath ඉදිරියටම yanna,subha pathanawa .
Thank you😊
මම ඔයා ගෙ රෙසිපි එකට අනුව හැදුවා..හරිම රසයි,ඉක්මන්..ඒ වගේම ලේසියි දුව..ඔයාට ගොඩාක් ස්තුතියි ..
Thala thel dannama onida
ගොඩාක් පින් අපිට මේදේවල්කියල දෙනවට
අද තමා මේක හැදුවේ.. හරිම රසට, නියමට ආවා චොප්සි එක.. කඩේ එවට වඩා රසට.. ඒ වගේම හදන්නත් ලේසියි.. Thank you Akka !! ❤️
harima rasay sthuthiy oba thumiyata
Arhthatamada oya kiyanne
අනේ තෑන්ක්ස් අක්කි ❤️ මං කාලා තිබුනට හදන්න අමාරුයි කියලා හිතුවේ, ඒත් අක්කි ඒක ලස්සනට ලේසි විදියට කියලා දුන්නා 🥺❤️
ස්තූතියි ,ලේසියෙන් හදා ගත්තා👍👍
Mama meka hadala baluwa. Harima rasata awa. Attatama rasakaraka mokut oni ne. 👍
දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
ඇත්තටම ගොඩක් හොඳයි ,ස්තුති ,තෙරුවන් සරණයි 🌹💓🌹👍👍👍👍👍
😊
එල .. උයන්න මාත් ආසම කෙනෙක්... ඔයා මේක මරුවට කරනවා.. විඩියෝ එක color full නිසා බලන්න වුනත් ආසයි . නියමයි ජය වේවා..
ala
@@Bandifull qsd v
දැනුවත් කලාට ස්තුතියි මාත් මේ වගේ හදන්නම්කෝ❤❤❤❤
😊❤️
Wow!!! TH-cam එකේ දැක්ක හොඳම recipe එක!!! Thank you so much!!!🙏 ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. රසයී, ගුනයී, ලෙහෙසියී!!🙌
You’re welcome 😊
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ජයවෙවා 💞💞💞❤❤
අක්කි ඔයා හින්දා අවුරුද්දට ඒකත් හරි💯🤗
🤗
හැමදාම මන් ඕක බලන් හදනවා මන් අදත් හැදුවා හරි ම රසය් 🥺🥺🥺🥺මාරම රහය් පට්ට 🥺🥺🥺🥺තැන්කිවූ කියලා දුන්නට
You're most welcome😃
ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...මම අද ඔයා කියපු රෙසිපි එකට චොප්සි එක හැදුවා...ඇත්තටම හොදටම ආවා...රසත් ඒ වගේමයි...ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...❤️❤️❤️
මේක අමුතුම රසක්.ඒක වෙනම level එකක් ❤❤
❤️😊
මම චොප්සි 2 පාරක් ඔයාගේ රෙසිපි එකට හැදුවා, හරිම රසයි,ඒ දෙපාරදිම අල ඉක්මනට දිය වෙලා යනවනේ ලිපෙන් බාගන්නත් කලින් හේතුව මොකද කියන්නකෝ
ඔයා කලින් අල කපපු ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට කපා ගන්න.
අඩු වියදමෙන් හරිම රසට කන්න පුලුවන් මේ චොප්සි එක . බටර් වෙනුවට පොල්තෙල් දැම්මෙ මම බටර් දැම්මා නම් තවත් රස වෙයි 😋❤
වොයිස් එකනම් ලස්සනයි ..😁😁😁😍
Thank you 😊
@@Bandifull hmm well come ..❤️
අක්කියෝ ඔයා හදන රෙසිපි මරු
Thank you❤️
අක්කේ මාත් හැදුවා ඔහොම බලාගෙන අව්ලක් නැ රහට ආවා Thank you akke ❤️😘
You’re most welcome 💖
ඔයා හදන චොප්සිය හරිම අාසාවෙන් බැලුවා ඉතින් ඉක්මනින් හදලා රසගුන කින්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
ඉක්මනින් ම හදා ගන්න පුලුවන් වුනා ගොඩාක් ස්තුතියි ඔබට
ස්තුතියි දුව හරිම පහාහදිලියි 🙏🙏🙏🙏👍👍👍
බොහොම ස්තූතියි.සුවපත් වේවා
මාත් හැදුවා. හරිම රසයි 😊
Akki mamath try karala baluwa. Eka harima rasai. Thank you me wage rasa recipe kiyala denawata.
Welcome😃
රසවත් ආහරයක් බොහොම ස්තුති..🤗🤗🤗 තෙරුවන් සරනයි !!
😊💝
අද මම මේක හදලා බැලුවා අක්කේ.මේක නම් හරි ම රසයි.😊😊
ලෙසියට හොදටම කියා දුන්නා බුදු සරණයි සුභ ගමන්
බොහොම ස්තුතියි 😊
😂😂😂❤❤❤ ලේසි ක්‍රමයක් කියලා දුන්නට Thank you soo much අක්කි❤❤❤❤
ඇත්තටම මේ චැනල් එක මාර වටිනවා සුපිරියට චොප්සි එක ආව පට්ට රසයි ඔයාට සුබ ආනාගතයක්❤❤❤💪💪
Akki Ada MN meka haduva niyamayii.tnk you akke tava mevage video Danna🥰🥰🥰
Thank you too🤗
You are a great cooking instructor🏅thanks dear 😘
You’re welcome 💝
සුපිරි..👍👍👍
🤩🤩😍😍😍🥰🥰🥳
අද මමත් හැදුවා. නියමෙට හරි ගියා. thanks u.
Niyamai dear..Meka godak watinawa mata nam..man asama kamak..Thank you so much.😍😍😍
Most welcome 💝
මන් අද හැදුවා. සුපිරියට අවා අක්කේ. 😄
ගොඩක් වටිනවා , බොහොම ස්තුති පැහැදිලිව කියා දෙනවා
Clearly explained. Very good. Nice recepy. Thanks. God bles u.
Thanks a lot
Sahayoge dunna ❤️❤️❤️ ape peththath avith yanna🤗🤗🤗❤️❤️❤️
🙄
@@m.r.pganganatha7120 fjfksk
Kiyala dena he kema waragyakma saralawa ikmanata hadanna puluwan widiyata kiyala dena ekata godak thanz akki😁😁😊😊
අනේ මගේ ආසම කෑමක් 😋❤️
Honda wadak
හරිම ලස්සනට සලරවකියල දෙනවා ගොඩක් ස්තුතියි
අද හදනවා tnq ❤️
මම හැදුවා රසයි.Thanks
තෙරුවණ් සරණයි ස්තුතියි 🙏🌹
මමත් හැදුවා.රසට ආවා.thanks
Thank you
Good job and excellent 👍😘 ජය වේවා ..!! Congratulations Dear👍😘ලස්සනට ඔයා කියලා දෙනවා ඔක්කොම සහෝදරිය😘 බුදුසරණයි ..!!
මාත් හැදුවා. හරි රසයි thanks akka👍👍👍👍
Awwww 😊😍
Delicious😋😍👏ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
Duwa ethama pehediliwa Kiya dunna thank you. 🌷🌷🌷🌷🌺🌺🌺🌺😃❤️❤️❤️
🥰🥰
මරු රසට ආවා අක්කි.❤❤
හරිම රසයි අක්කී මාත් හැදුවා ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘
Woow subtitels .its most usefull
Thank You 😊
Easy recipe nam bandi full thamai.❤️
Woow super👌😋ආසම කැමක්.thanks dear ❤️
You’re welcome darling 😊
;naK-katavalaNh
Thanks fr your quick chopsy recepi. Good Luck 🌹🌹🌹
නියමයි අක්කෙ ෂෝක් ඔයාට සුභ පැතුම්
බොහොම ස්තුතියි 😊💖
Thanks අක්කා jesus පිහිටයි
Mama meka haduva ane akki marama rahai apita meva kiyala dena oyata thanx you adarei😊
ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි
godak rasawath kamak.....ikmanin pahasuwen hadanna puluwan vidiyata kiyala dunna.....godak hodayi obata suba pathum
Niyamai
හරිම රසයි අපිත් හැදුවා 🤝🤝🤝🤝
Thanks nangi නොදන්නා දෙයක් dena gatta
Anytime 😊
හරිම රසවත්
Wife wadata giya mama haduwa podi un 3 denatath balenma kawwa passe un asawen kawa Thanks nangi
Apit haduwa harima rasai😋
Thank you for this easy method.
Most welcome😃
මිනිසුන් වෙනුවෙන් නොමිලේ මෙවැනි දේ සිදුකරන එක නම් අගය කරන්න වටිනවා ඔබතුමි
Apith haduwa akki yooo ooo oka puduma rasak ne akke ammoooo😊😍😌😇😆😅😊😙😘😚😗😎
Awwww Thanks 😊😍
1 million views...Congratulations akki...❤😍
Thank you darling 😍
කටහඩට තමා...🙂👌
Tnx sister Mage kemathima kemakMata kohomada haddanne kiyala danne nethuwa hitiya Den denagatta godak tnx oyata👍🙏👍🙏
හරිම පහසුයි ! 👌😊 හොඳින් කියලා දුන්නා..
Mamath me chopsi eka haduwa. Harima rasai akkiyo.... 👍😲
Thanks for a flavoursome vegetable dish. Reminds me of my mum’s cooking back in SL served with fish. Tonight we tried it at home in Perth with fish too. Delicious and simple.
@@Bandifull wow peautiful 👍 from jaffna living Swiss
ගොඩාක් ස්තුතියි නංගී ඔයාට .බුදු සරනයි හොදේ .🙏
මම ආසම කෑමක් thank you ❤
තෑන්ක්ස් අක්කියෝ ඔයාගෙ වීඩියෝ බලලා දැන් මන් කුස්සියේමයි 😁
ඒක නම් රස පාටයි 😊
Harima rasa patai mamath hetama hadanawa 🙏❤️
🤗❤️
Easy preparation and simple words with nice language voice throw to understand, Thanks so much.
මේ දැන් හැදුව මේක බලාගෙන 😌 සුපිරියටම තියෙනව.
ගොඩක් රසවත් කෑමක්
අපිත් හැදුවා හරිම රසය් අක්කා 😊
Short and sweet 👍
Oya katha karanakota adare hithenawane🤗🤗😘
😊😍
Kon flover venuwata danna berida wena deyak
Puluwan kiripiti
Thanks akki.mata oni wela thibba recipe ekak.man godak asai oya chopci ekata.hadala balannam.😊👍👍❤
You’re welcome darling 💝
I also made this. It was delicious. Thank you very much...❤❤
Most welcome 😊
ඔයා ශෝක්. Thankyou .අනවශ්‍ය බොරු හුරතල් ,කතා නැතුව ඉක්මනට කියනව හදන විදිහ ,,ඒකට thankyou
❤
Born hurathal kiuwenam. Apeammata. Neada😂😂😂😂
⁰
Pala pakay
Pp
P
P
Pppp
P😊😊p
P😊
😊P😊
P😊p
Paadam
Pp
😊P
Pp😊
Pp😊
Ppp
Pppp
@@BuildYourPcBYP
මං මේක හැදුවා මාරම රහක් තිබ්බේ. දැන් ගොඩක් සැරයක් හැදුවා.ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්.
ගොඩක් ස්තුතියි ❤
❤️
අක්කි අපේ තාත්තාත් chef කෙනෙක් ,මට කන්න මේවා හදලා දීලා තියෙනවා .ඉතිං මම ඔයා කියලා දුන්න විදියට හදලා බැලුවා හරි ම රසයි ,Thanks අක්කි
😇😇😇😋
Army 💜️
I'm a ARMY
💜💜💜💜
❤😂😂😂niyamaiii rasaii thankssss😂😂😂
බන්ඩියෝ😍 (අක්කේ ) මන් හැදුවා මරුවට ආවා පට්ට👌👌😊 රසයි ගෙදර කට්ටිය ඩාම් වෙලා ඩූම් උනා 😉😋
😁👌
ඩූම් උනාද😂
චු වුනෙ නෙද්ද
මම අද හැදුව මේ විදියට චොප්සි එක.හරිම රසයි .ස්තූතියි ඔබට බොහොමත්ම 🙏❤
😍
මම මේක හදලා චිලිපේස්ට් එකකුයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි හදලා කෑවා හරිම රසයි .කඩේකට ගිහින් කෑවා වගේ 😋😍
❤❤❤
මම හැදුවා අක්කා කියලා දුන්න විදිහට හරිම රසයි...අක්කිට ගොඩක් ස්තූති මේ විදිහට හරිම සරලව කෑම හදන්න කියලා දෙනවට
😍😍
මට වයස අවුරුදු 14යි. අම්මගේ ෆෝන් එකෙන් චොප්සි හදන්නේ කොහොමද කියලා සර්ච් කරාම ආපු හොඳම වීඩියෝ එක මේක. මම අද චොප්සි එක හැදුවා පුදුම රසක් තියෙන්නේ. Thank you so much for the video ☺️☺️
You’re most welcome ❤️
ඔබ වෙජිටබල් චොප්සි එක හදපු ක්‍රමය හරිම ලේසියි වගේ .ස්තුතියි ඔබට, අපට දැනුම ලබාදුන්නාට.
ස්තුතියි😍
පලවෙනි පාරට හැදුව මේ වීඩියෝ එක බලාගෙන. හරිම ලේසි විදියට පෙන්නල හදාගත්ත. බොහොම ස්තුති
😍❤️
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්. හදලා බලන්නකෝ. 😊
කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, )
බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුනු
බටර් මේස හැන්දක්
තෙල් තේ හැන්දක්
විනාකිරි තේ හැන්දක්
කෝන් පිටි මේස හැදි 1
වතුර මේස හැදි 3
තල තෙල්
Some vegetables (carrots, beans, cabbage, potatoes)
An onion
4 cloves of garlic
Teaspoon of pepper
Salt
Tablespoon of butter
Teaspoon of oil
Teaspoon of vinegar
Tablespoon of cornflour
3 Tablespoons of water
Sesame oil
කෝන් පිටි ඕනිමද
අනේ තෑන්ක්ස් නංගී මම ඉල්ලපු රෙසිපියක් ඔයා බොහොම සරලව කියා දුන්නට
අක්කෙ නම්පා සෝස් හදන හැටි කියා දෙන්නකො
Thanks
Kind aa ko
අනේ චූටි බන්ඩි FULL බට්ටිච්චී මං මේ RECIPE 1 සොයමින් HITIYE THANX A LOT & OYA KIYL DENA WIDIYAT MAGE BADA PIRuna.lassanai .voice 1 th.thawath ඉදිරියටම yanna,subha pathanawa .
Thank you😊
මම ඔයා ගෙ රෙසිපි එකට අනුව හැදුවා..හරිම රසයි,ඉක්මන්..ඒ වගේම ලේසියි දුව..ඔයාට ගොඩාක් ස්තුතියි ..
Thala thel dannama onida
ගොඩාක් පින් අපිට මේදේවල්කියල දෙනවට
අද තමා මේක හැදුවේ.. හරිම රසට, නියමට ආවා චොප්සි එක.. කඩේ එවට වඩා රසට.. ඒ වගේම හදන්නත් ලේසියි.. Thank you Akka !! ❤️
harima rasay sthuthiy oba thumiyata
Arhthatamada oya kiyanne
අනේ තෑන්ක්ස් අක්කි ❤️ මං කාලා තිබුනට හදන්න අමාරුයි කියලා හිතුවේ, ඒත් අක්කි ඒක ලස්සනට ලේසි විදියට කියලා දුන්නා 🥺❤️
ස්තූතියි ,ලේසියෙන් හදා ගත්තා👍👍
Mama meka hadala baluwa. Harima rasata awa. Attatama rasakaraka mokut oni ne. 👍
දැක්කාම රසවත් බව පේනවා තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්
😍
ඇත්තටම ගොඩක් හොඳයි ,ස්තුති ,තෙරුවන් සරණයි 🌹💓🌹👍👍👍👍👍
😊
එල .. උයන්න මාත් ආසම කෙනෙක්... ඔයා මේක මරුවට කරනවා.. විඩියෝ එක color full නිසා බලන්න වුනත් ආසයි . නියමයි ජය වේවා..
ala
❤️
@@Bandifull qsd v
දැනුවත් කලාට ස්තුතියි මාත් මේ වගේ හදන්නම්කෝ❤❤❤❤
😊❤️
Wow!!! TH-cam එකේ දැක්ක හොඳම recipe එක!!! Thank you so much!!!🙏 ගොඩාක් ප්‍රයෝජනවත් වුනා. රසයී, ගුනයී, ලෙහෙසියී!!🙌
You’re welcome 😊
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ජයවෙවා 💞💞💞❤❤
😊
අක්කි ඔයා හින්දා අවුරුද්දට ඒකත් හරි💯🤗
🤗
හැමදාම මන් ඕක බලන් හදනවා මන් අදත් හැදුවා හරි ම රසය් 🥺🥺🥺🥺මාරම රහය් පට්ට 🥺🥺🥺🥺තැන්කිවූ කියලා දුන්නට
You're most welcome😃
ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...මම අද ඔයා කියපු රෙසිපි එකට චොප්සි එක හැදුවා...ඇත්තටම හොදටම ආවා...රසත් ඒ වගේමයි...ගොඩාඩාඩාඩාක් ස්තූතියි ...❤️❤️❤️
❤️
මේක අමුතුම රසක්.ඒක වෙනම level එකක් ❤❤
❤️😊
මම චොප්සි 2 පාරක් ඔයාගේ රෙසිපි එකට හැදුවා, හරිම රසයි,ඒ දෙපාරදිම අල ඉක්මනට දිය වෙලා යනවනේ ලිපෙන් බාගන්නත් කලින් හේතුව මොකද කියන්නකෝ
ඔයා කලින් අල කපපු ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට කපා ගන්න.
අඩු වියදමෙන් හරිම රසට කන්න පුලුවන් මේ චොප්සි එක . බටර් වෙනුවට පොල්තෙල් දැම්මෙ මම බටර් දැම්මා නම් තවත් රස වෙයි 😋❤
❤️
වොයිස් එකනම් ලස්සනයි ..😁😁😁😍
Thank you 😊
@@Bandifull hmm well come ..❤️
අක්කියෝ ඔයා හදන රෙසිපි මරු
Thank you❤️
අක්කේ මාත් හැදුවා ඔහොම බලාගෙන අව්ලක් නැ රහට ආවා Thank you akke ❤️😘
You’re most welcome 💖
ඔයා හදන චොප්සිය හරිම අාසාවෙන් බැලුවා ඉතින් ඉක්මනින් හදලා රසගුන කින්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
❤️
ඉක්මනින් ම හදා ගන්න පුලුවන් වුනා
ගොඩාක් ස්තුතියි ඔබට
😍😍
ස්තුතියි දුව හරිම පහාහදිලියි 🙏🙏🙏🙏👍👍👍
ස්තුතියි😍
බොහොම ස්තූතියි.සුවපත් වේවා
😊
මාත් හැදුවා. හරිම රසයි 😊
Thank you😊
Akki mamath try karala baluwa. Eka harima rasai. Thank you me wage rasa recipe kiyala denawata.
Welcome😃
රසවත් ආහරයක් බොහොම ස්තුති..🤗🤗🤗 තෙරුවන් සරනයි !!
😊💝
අද මම මේක හදලා බැලුවා අක්කේ.මේක නම් හරි ම රසයි.😊😊
Thank you❤️
ලෙසියට හොදටම කියා දුන්නා බුදු සරණයි සුභ ගමන්
බොහොම ස්තුතියි 😊
😂😂😂❤❤❤ ලේසි ක්‍රමයක් කියලා දුන්නට Thank you soo much අක්කි❤❤❤❤
Welcome😃
ඇත්තටම මේ චැනල් එක මාර වටිනවා සුපිරියට චොප්සි එක ආව පට්ට රසයි ඔයාට සුබ ආනාගතයක්❤❤❤💪💪
❤️
Akki Ada MN meka haduva niyamayii.tnk you akke tava mevage video Danna🥰🥰🥰
Thank you too🤗
You are a great cooking instructor🏅thanks dear 😘
You’re welcome 💝
සුපිරි..👍👍👍
🤩🤩😍😍😍🥰🥰🥳
අද මමත් හැදුවා. නියමෙට හරි ගියා. thanks u.
Welcome😃
Niyamai dear..Meka godak watinawa mata nam..man asama kamak..Thank you so much.😍😍😍
Most welcome 💝
මන් අද හැදුවා. සුපිරියට අවා අක්කේ. 😄
Thank you❤️
ගොඩක් වටිනවා ,
බොහොම ස්තුති පැහැදිලිව කියා දෙනවා
❤️
Clearly explained. Very good. Nice recepy. Thanks. God bles u.
Thanks a lot
Sahayoge dunna ❤️❤️❤️ ape peththath avith yanna🤗🤗🤗❤️❤️❤️
🙄
@@m.r.pganganatha7120 fjfksk
Kiyala dena he kema waragyakma saralawa ikmanata hadanna puluwan widiyata kiyala dena ekata godak thanz akki😁😁😊😊
😊❤️
අනේ මගේ ආසම කෑමක් 😋❤️
Honda wadak
හරිම ලස්සනට සලරවකියල දෙනවා ගොඩක් ස්තුතියි
😊❤️
අද හදනවා tnq ❤️
Welcome😃
මම හැදුවා රසයි.Thanks
තෙරුවණ් සරණයි ස්තුතියි 🙏🌹
😊
මමත් හැදුවා.රසට ආවා.thanks
Thank you
Good job and excellent 👍😘 ජය වේවා ..!! Congratulations Dear👍😘ලස්සනට ඔයා කියලා දෙනවා ඔක්කොම සහෝදරිය😘 බුදුසරණයි ..!!
❤️
මාත් හැදුවා. හරි රසයි thanks akka👍👍👍👍
Awwww 😊😍
Delicious😋😍👏ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
Welcome😃
Duwa ethama pehediliwa Kiya dunna thank you. 🌷🌷🌷🌷🌺🌺🌺🌺😃❤️❤️❤️
🥰🥰
මරු රසට ආවා අක්කි.❤❤
😍
හරිම රසයි අක්කී මාත් හැදුවා ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘
❤️
Woow subtitels .its most usefull
Thank You 😊
Easy recipe nam bandi full thamai.❤️
😊❤️
Woow super👌😋ආසම කැමක්.thanks dear ❤️
You’re welcome darling 😊
;na
K-katavala
Nh
Thanks fr your quick chopsy recepi. Good Luck 🌹🌹🌹
Thank you❤️
නියමයි අක්කෙ ෂෝක් ඔයාට සුභ පැතුම්
බොහොම ස්තුතියි 😊💖
Thanks අක්කා jesus පිහිටයි
Welcome😃
Mama meka haduva ane akki marama rahai apita meva kiyala dena oyata thanx you adarei😊
😊❤️
ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි
godak rasawath kamak.....ikmanin pahasuwen hadanna puluwan vidiyata kiyala dunna.....godak hodayi obata suba pathum
බොහොම ස්තුතියි 😊
Niyamai
හරිම රසයි අපිත් හැදුවා 🤝🤝🤝🤝
Thank you 😊
Thanks nangi නොදන්නා දෙයක් dena gatta
Anytime 😊
හරිම රසවත්
බොහොම ස්තුතියි 😊
Wife wadata giya mama haduwa podi un 3 denatath balenma kawwa passe un asawen kawa
Thanks nangi
Welcome😃
Apit haduwa harima rasai😋
Thank you 😊
Thank you for this easy method.
Most welcome😃
මිනිසුන් වෙනුවෙන් නොමිලේ මෙවැනි දේ සිදුකරන එක නම් අගය කරන්න වටිනවා ඔබතුමි
❤️
Apith haduwa akki yooo ooo oka puduma rasak ne akke ammoooo😊😍😌😇😆😅😊😙😘😚😗😎
Awwww Thanks 😊😍
1 million views...
Congratulations akki...❤😍
Thank you darling 😍
කටහඩට තමා...🙂👌
Tnx sister
Mage kemathima kemak
Mata kohomada haddanne kiyala danne nethuwa hitiya
Den denagatta godak tnx oyata👍🙏👍🙏