ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා බොහොම අවංක කෙනෙක් . මේ recipe එක කලින් you tube එකේ ගියා. ඒ බව මතක් කරලම video එක පටන් ගත් එක හොදා.
😍😍
Eka aththa
මාත් හැදුවා ...එවලෙ බලලා එවෙලෙම හැදුවා ...වැඩි වියදම් නෑ...ගෙදර තියෙන දේවල් වලින්ම එවෙලෙම හදා ගන්න පුලුවන් ...හරිම රස කෑමක් ..ඔයාට බොහෝම ස්තූතියි 😍😍
හැදුවෙ නැතත් පුරුද්දට වගේ නිතරම මේ චැනල් එක බැලෙනවා...කතාකරන විදිය තමයි ලස්සනම....😍
ස්තුතියි😍
Very good..yummy👍
රඝ,අැතිබලමු,හදලා😁😳
අනේ අක්කි මන් ඔන්න අදත් හැදුවා මගෙ හස්බන්ට ගෙනියන්න ඔයා කියපු විදියට බෝන්චී ♥️ ඇත්තමයි මාරම රසයි...වෙනදා කනවා වගෙ නෙමෙයි මන් ඒකට පොල් කිරි චුට්ටකුත් දැම්මා..thnx akki මේ වගෙ ලේසි tips කියා දෙනෝට...ආසාවෙන් බලනවා අහනවා try කරනවා දිවා පිනායන්න රස විදිනවා😍 ඉක්මනටම මිලියනයේ ටාගට් එක ගන්න ලැබේවා!! රිප් ඔනී අනිවා..මන් fb නෑ නැත්නම් කෑම 4ටෝ එවනවා😍..මන් දැන් අවුරුදු 2 හාමාරක් වගෙ තිස්සෙ ඔයාගේ ඔය හදන කෑම try කරලා බලනව🙂
ඔයාගෙ ගෝවා එක මම අදත් හැදුවා කලින් දවසකත් හැදුවා ඇත්තෙන්ම හරිම හරිම රසයි අඩු වියදමකින් ඉතාමත්ම රස කෑමක් ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හොද දේවල් අපිට කියල දෙනවට මම සුභ පතනවා ඔයාට
මං මෙි resapi එක බිත්තර වැඩියෙන් දාලා ගෝවා දාලා omlet එකක් විදිහට හැදුවා පටිට රසයි ඒක මං හැදුවෙි මෙික බලන්නත් කලින්.. මෙිකත් අවුලක් රහයි තැංකස් අලුත් දෙයක් කියලා දුන්නට...😊
බොරු සෝබන නෑ. අනවශ්‍ය දේවල් කිය කියා නැලවි නැලවි කාලෙ කන්නෙ නෑ...ඔයා great .thankyou .රසට ඇති. හදල බලන්නං.
Welcome😃
මමත් දැන් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ගෝවා කියලා හිතන්නවත් බැහැ. Thanks
මේක මම හැදුවා..ඇත්තටම හරිම රසයි..වෙනස් විදිහෙ කෑමක්..සැර වැඩිපුර එකතු කලොත් බයිට් එකටත් හොදයි..හරිම ලේසියි හදන්න.ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ..🙏🙏
😊❤️
රෑ පාඩම් කරද්දී කන්න දෙයක් හදන්න බලන්න you tube එකට අවෙ අක්කිගෙ video එක දැක්කට පස්සේ මේක හදනව කියල හිතුවා😁😁 thanks akki🥰❤️
Oya panadura balikada
මන් ඉස්සෙල්ලාම ඉව්වෙ 3 වසරෙදි .ලොකු අයියා තමයි කියලා දුන්නෙ . දැන් නම් 17 යි. 😁දැන්නම් රසට උයන්න පුලුවන් .ඔයාගෙ වීඩියෝස් බලලා ගොඩාක් කෑම හදනවා 😘❤️
☺️😍😍
සුපිරි 💐💐💐👍👍✌✌
ෂා නියමයිනේ ඔයා හොඳ ලමයෙක්නේ
Soine ane🥰
හදිසියේ කෑම හදාගන්න ඕන උනාම ඔයාගෙ රෙසිපි තමා අපිට ලේසියෙන් හදාගන්න පුලුවන් ...thanks akkiyoo 😍😍
මම මේක හැදුවා....හැබැයි මට කොතන හරි මොකක් හරි මග ඇරිලා තිබ්බා.....ඒ නිසා පොඩි තිත්ත රසක් ආවා....හැබැයි රසට තිබ්බ...💖
ඔයාගේ වැඩේ බලාගෙන මම හැදුවා විනාඩි 15 ක් විතර ගියේ.ඇත්තටම රසයි
Thank you❤️
මම ඔක ගොවා මල්වලින් හදනවා මේ රටවල ගොවා මල් තියෙනවා ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ♥♥👍
සුදූ...ඔය විදිහටම ඕකට කොහිල අල දාලා හදලා කාලා බලන්නකො කොහොමද කියලා..green chillie දාන්න. කට්ලට් වගේ පොඩි ගුලි හදාගන්න.. කැමතිනම් gravi එකක් හදාගෙන ඒකට දාලා කන්නත් පුලුවන්. 🙂
නියමයි😊👌
කියන්න බැරි උනා. මම මේක හදල බැලුවා. මාර රසක් තියෙනවා මේකේ.. මගෙ මහත්තයා ගෝවා උයලා කන්නේ නැ. මෙහෙම හැදුවා විතරයි නිකනුත් කෑවා. තැන්ක්ස් අනේ මේ වගේ recipe අරන් එනවාට... 🤗 🤗 🤗
මාත් හැදුව .මාරම රහයි .උනුවෙන් කද්දි තමා ගොඩක්ම රහ 😌❤️thanks akki
මන් හදන කෑම වල නම් මම වත් දන්නේ නෑ හදන්නෙ එකක් හැදෙන්නෙ තව එකක් හැබැයි ඔයාගේ රෙසිපිස් නම් මන් ගොඩක් හදලා තියෙනවා 😁 මන් තාම 8 වසරේ ඔක මොකද්ද ගනන් හදනවා වගේ තමයි උයනවා කියන්නෙත් 😐❤️😋කන්න ගියහම නම් එපා වෙන්නෙ නෑ ❤️😋
😂
☺️😍
ඒ කියන්නෙ 2005න් පස්සෙත් උයන්න පුළුවන් කෙල්ලො ඉන්නවා නෙහ් ?
@@prasanchamika3086 මට තියෙන ප්‍රශ්නේ 8 වසරේ උන් ගාවත් ෆෝන් දැන්ම ඉදන්
Hjji
මන් ඔයා හදන එවා විතරයි හදන්නෙ . මොකද අනිත් චැනල් වල ඒවා මට හදන්න බැ. ඔයා ගෙ වඩෙ රෙසිපි එක පට්ට 💞💕💖
මමත් හැදුවා හරිම රසවත්.දරුවන් ආසවෙන් කෑව.ඔයගෙ කෑම රෙසපි ලෙසි හදන්න.මන් කඩල පිටි දැම්මේ .👍👍👍
අයියො අක්කෙ,ඊයෙ රෑ කැමට මට හිතුනා ගෝවා වෙනස් විදියකට හදන්න,මාත් බැලුවෙ ගෝවා වලින් වෙජි මීට් බෝල් ටිකක් හදන්න,ඒත් වැඩේ දෙල් උනා බැදලා කෑවා නම් කන්න පුළුවන් ඒත් මං බැඳලා ඉව්වනේ...😐 එතකොට දියවුනා,දන්නවා නම් මේක හදනවා කමක් නැ ආයම දවසක ස්නැක් එකකට හදාගන්නවා..😆🙊💕thank u soo much අක්කෙ මෙ වගේ easy recipe කියලා දෙනවට 🙊💞
Agalawatthadfccbank
kiwwa eka hari, delwalinuth oi wagema rasata hadiiyaki,,
@@jinsirii.i186 😂මං කිව්වෙ වැඩේ දෙල් උනා කියලා,වැඩේ වැරදුනා කියලා...ඒත් මං නම් හිතන්නැ දෙල් වලින් පුළුවන් කියලා 😕
මම ඔයාගෙ මෙි රේශිපිය හැදුවා හරිම රසයි කන්නත් අසයි තැන්කිවු මෙි වගේ රේශිපිය කියලා දෙනවාට.බුදු සරනයි ඔයාට 💐💐💐
ඒක්නම් රසම රස පාටයි සුද්දී හදන්නම ඕනේ රෙසිපි එකක් නන්ගි ආදරෙයි හැමදාමත් බුදුසරණයි 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
බුදු සරණයි
නියමයි ඒක නම් මාත් හදල බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! ඔයාට සුභ දවසක් බුදුසරණයි !
ස්තුතියි සුභ දවසක්
බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻
හරිම රසයී. ගෝවා කන්න අපේ ගෙදර අය කැමති නෑ. මේක හැදුවා මම හැමෝම කෑවා.
හොද වැඩක්. හරිම රසයි වගේ . මමත් හදලා බලන්න ඕනා.💐
සුබ දවසක් වේවා මම සෞදි අරාබියේදී හැදුවා හරිම රසයිමම තව කැරට් බ්‍රෂ් කරලා දැම්මාඔය විදියමයි හොදයි ඔබ තුමියටබුදුසරණයි
මගේ ආසම එළවළුවක් තමයි ගෝවා. අනිවාර්යෙන් හදන්න ඕනේ.. අක්කි ඔයා හදන කෑම නම් නියමයි.
Thank you nangi❤️
Math haduwa රසම රසයිස්තූතියි ඔයාට හරිම ලේසිපාසු විදිහට හදාගන්න පුළුවන් ❤️👍👍
ඔයාටත් ගොඩක් ස්තුතියි
මාත් හැදුවා.ගොඩාක් රසයි අක්කි🥺♥️තැන්ක් යූ ඔයාට.මේ වගේ රෙසිපිස් ගොඩාක් ගෙන්න♥️☺️
මං අද හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි💜️❤️
Kiyapu eka hodai
Aththatma loku.wenasak...try karala balannm..tnx..and all the best ....
රස පාටයි අක්කී..9 වෙනි comment එක මගෙන්😍😍
😍
eggs noda hadagnna puluwanda mokda mge husband vegitariyn aytnm hadladenna meka hoda resipy akak 🤗
මෙක පිලිපීන අය හදන දෙයක් මාගෙ room mateහදනවා නිවාඩු දවසටඑයා නම් carrot green chillicorn flour. වගේ එළවළු එකතු කරනවාඅනිවාර්යෙන් මාර රසවත්
මාත් හැදුවා අනේ 😊😊😊හොදටම ආවා සුපිරි TNX
මන් අද හැදුුවා හරිම රසයි මගේ චුටි පුතයි දුවයි අාසාවෙන් කෑවා මහත්තයා ගෝවා වලට කැමති නෑ එ්ත් අද එයා හරි අාසාවෙන් කෑවා තෑන්ක්ස් අක්කේ මෙි වගේ රෙසිපි කියලා දෙනවට ❤
❤️❤️
අක්කි මේ වගේම ලූණූ වලින් හැදුවා නේද ඒකනම් ගොඩක් රසයි අක්කි..❤️😍
Ane oyage resepi harima pahasui hadanna loku viyadamak yannet ne. Thanks nangi.
මේක නම් පට්ට රසයි..ආයේ ලොකු ගෝවා ගෙඩියක් ගෙනත් හදන්න ඕනේ
හොස්ටල් එකේ ඉදලත් මාත් හැදුවා හරිම රසයි ලේසියි
🤗❤️
බිත්තර වෙනුවට alternatives පොල් කිරි චුට්ටක් දැම්මොත් අවුල් වෙයිද
බිත්තර වෙනුවට කඩල පිටි එකතු කරන්න 🤗
Oya gowa kAma ekanam marama mara rasai godak hoda recipe ekak Aththamai.සෝස් එක්කනම් නියමයි👌😋🤤
Thank you 🤗❤️
math heduwa akke eththatama godak rasai anee.adarei oyata budusaranaii.😍😘😘😘😘😘😘😗
Thank you so much😍
මේකට බිත්තර වෙනුවට ආදේශකයක් දාලා හදන්න බැරිද අක්කේ
කඩල පිටි එකතු කරන්න
Oya widihatama kesel muwath hadala balann .harima rasai
අක්කි... අපිත් අද මේක හැදුවා ..රසටම ආවා.. හැමෝම ආසාවෙන් කෑවා..Thanks for ur recipe ...♥️
Most welcome😃
Aththatama oyage aluth recipes tiyenawa..
Akki mamath haduva harima rasai thank you so much 🤗🤗😊
දැක්කාම රස ඇති කියලා හිතෙනවා. ස්තුතියි ඹයාට
මාත් ඕක හදනවා.. තම්බන්නේ නැතිව හැබැයි. හොදට ඉදෙනවා.
මම ඔයාගේ රෙසිපි ඒක try කලා. ඇත්තටම කියන්න ඕනේ මාර ම රසයි. chicken වගේ.❤❤😋
ඔයාගේ රෙසිපි නියමයි අක්කේ. පැහැදිලිව කියලා දෙනවා.
මේක මං හැදුවා රසයි ඇත්තටම ❤️🥰
හදන කොටම කට ට කෙළ unanavaa,රසවත් ඇති ,කරලා බලන්න ඕනි ,ජයවේවා .
Thank you 😊
අපි හැදුවා .. හරිම රසයි
Man meka haduwa nangi june wala ape gedara partiyakata.godak rasai eth man haduwe thawa elawalu jathi godak damma.haththamai godak rasai nangi.aluth dewal kiyala denawata thaks nangi
මම ඔයාගේ රෙසිපි බලනවා....එ් වගේ ම හදනවා....
Thank you😊
ගොඩක් රසයි අක්කේ නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@Bandifull ❤️❤️
කඩල පිටි දැම්මම ගොඩක් රසයි.
මාත් හැදුවා හරිම රසයි අක්කි..❤thank you oyta🤗
මට හිතෙනවා අල ගෙඩියකුත් තම්බලා දැම්මොත් තවත් රසවෙයි කියලා.😋😋😍
මමත් මේ විදිහට හදල බලනව.ඇත්තටම ගොඩක් රස ඇති.
මං මේක හැදුවා ඇත්තටම පට්ට රසයි. මස් වගෙ තමයි. මේ දෙවනිපාරට හදන්න බලන්නෙ.. thank you oyt
අද හැදුව. මේක නම් පුදුම රසයි! Thanks අක්කෙ ❤️
Most welcome nangi❤️
Math ada haduwa harima rasai bath kannath maru ❤️😍😍 tnx akki 😘
අපිත් හැදුවා මාරම රසයි..😜😜😜 ස්තුති ඔයාට🎁🎁🎖️️🎖️️🎖️️🎖️️
😊😯
මමත් හැදුවා.හරිම රසට තිබුනා.❤❤❤
❤️
Elawalu thambanne nethiwa hadanna godak hodai hemadema amuwen anagena thele bedaganna.supiri
😊
මාත් හදන්න ඕනි..ම්ම්ම්ම් රස පාටයි..👍👍👍
හරිම රසයි මාත් හැදුව❤
Vegitarian kaama tkakuth hadanna kyala dennako..🙁
හදමු
Akki🥰 mang oyage hema recipe ekakma vage hadala thiyanava akki..really superb 😍
මම ඕක හැදුවේ **පාන්කුඩු දාාලා****පිටි වර්ග නැතිව**😋😋😋😋ඒකත් yummmy 😋
Math hadala baluwa harima rasai😍😍♥️♥️♥️
මාත් හදල බැලුව අක්කි.මාරම රසයි.😋♥️
I tried this recipe . It was good. TKS 4 sharing
Glad you liked it
Me recipe ekatama gowa wenuwata polos thambala podi karala hadaganna puluwan. Nikanma wade wage kannath puluwan. ekath passe one nam cook karala uyaganna puluwan meatballs wage...
😯😍
Hadisi lesi rasa kamaknm bandi full thama❤️❤️
ඇත්තටම මමත් මේ රෙසිපිය අරාබි චැනල් එකක මම දැක්කා ඔන්න මමත් අද හදන්න තමයි මේ සූදානම් කරන්නේ
Man ada me kema eka heduva. Harima rasai. Tnx oyata ❤️
Thank you api aniwarayen hadanawa❤❤👍👍
Eka nm harima rasa ptai... thnk you akkaaa😍
Niyamaiii akkiiiyooi budu saranai
Vegi ayata biththara wenuwata monada danne
කඩල පිටි එකතු කරන්න පුළුවන්
@@Bandifull thanks 👍
මම සෞදි යේ දි හැදුව කොත්තමල්ලි කොළ දාන්න ඕනේ ගොඩක් රස යි
Meka math haduwa harima rasai ❤️😍😋
සුපිරි කැම අපි හැදුවා 👍😋😋
මාත් හැදුවා මාර රසයි අක්කෙ ❤️
Akki oka tostare hadanna barida
කන්න ආසයි ඒඋනාට. තෙල්වැඩිනේ.ආසයි.තෙල් කන්නබයයි😂😂😂😊
😌🤭
Hi akki mama yesterday thamai oyage video peluwo yesterday evening mama me recipe hathela beluwa verry testy make babath aasaweg kewa THANKS 😊
Corn flour danna puluwanda piti wenuwata?
Pluwan
මේකටම හතු ටිකක් එකතු කරන්න තවත් රසයි
😋❤️
ඔන්න ඒක හැදුමා මං අද. රසට තිබ්බා 😋🌧️
මෙකම සලාද කොල වලින් හදන්න පුලුවන්ද.?
Thank you akki . Apith haduwa marama rasai ❤
මාත් හැදුවා .. ඇත්තටම රසයි ❤🌝
Meka rasai.apith haduwa.thank you
හරිම රසයි අක්කි ❤
oya kiyala dena widiyata tamai mamanam asama.
ඔයා බොහොම අවංක කෙනෙක් . මේ recipe එක කලින් you tube එකේ ගියා. ඒ බව මතක් කරලම video එක පටන් ගත් එක හොදා.
😍😍
Eka aththa
මාත් හැදුවා ...එවලෙ බලලා එවෙලෙම හැදුවා ...වැඩි වියදම් නෑ...ගෙදර තියෙන දේවල් වලින්ම එවෙලෙම හදා ගන්න පුලුවන් ...හරිම රස කෑමක් ..ඔයාට බොහෝම ස්තූතියි 😍😍
හැදුවෙ නැතත් පුරුද්දට වගේ නිතරම මේ චැනල් එක බැලෙනවා...කතාකරන විදිය තමයි ලස්සනම....😍
ස්තුතියි😍
Very good..yummy👍
රඝ,අැතිබලමු,හදලා😁😳
අනේ අක්කි මන් ඔන්න අදත් හැදුවා මගෙ හස්බන්ට ගෙනියන්න ඔයා කියපු විදියට බෝන්චී ♥️ ඇත්තමයි මාරම රසයි...වෙනදා කනවා වගෙ නෙමෙයි මන් ඒකට පොල් කිරි චුට්ටකුත් දැම්මා..thnx akki මේ වගෙ ලේසි tips කියා දෙනෝට...ආසාවෙන් බලනවා අහනවා try කරනවා දිවා පිනායන්න රස විදිනවා😍 ඉක්මනටම මිලියනයේ ටාගට් එක ගන්න ලැබේවා!! රිප් ඔනී අනිවා..මන් fb නෑ නැත්නම් කෑම 4ටෝ එවනවා😍..මන් දැන් අවුරුදු 2 හාමාරක් වගෙ තිස්සෙ ඔයාගේ ඔය හදන කෑම try කරලා බලනව🙂
ඔයාගෙ ගෝවා එක මම අදත් හැදුවා කලින් දවසකත් හැදුවා ඇත්තෙන්ම හරිම හරිම රසයි අඩු වියදමකින් ඉතාමත්ම රස කෑමක් ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ හොද දේවල් අපිට කියල දෙනවට මම සුභ පතනවා ඔයාට
ස්තුතියි😍
මං මෙි resapi එක බිත්තර වැඩියෙන් දාලා ගෝවා දාලා omlet එකක් විදිහට හැදුවා පටිට රසයි ඒක මං හැදුවෙි මෙික බලන්නත් කලින්.. මෙිකත් අවුලක් රහයි තැංකස් අලුත් දෙයක් කියලා දුන්නට...😊
බොරු සෝබන නෑ. අනවශ්‍ය දේවල් කිය කියා නැලවි නැලවි කාලෙ කන්නෙ නෑ...ඔයා great .thankyou .රසට ඇති. හදල බලන්නං.
Welcome😃
මමත් දැන් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ගෝවා කියලා හිතන්නවත් බැහැ. Thanks
මේක මම හැදුවා..ඇත්තටම හරිම රසයි..වෙනස් විදිහෙ කෑමක්..සැර වැඩිපුර එකතු කලොත් බයිට් එකටත් හොදයි..හරිම ලේසියි හදන්න.ගොඩාක් ස්තූතියි ඔබ තුමියට ..🙏🙏
😊❤️
රෑ පාඩම් කරද්දී කන්න දෙයක් හදන්න බලන්න you tube එකට අවෙ අක්කිගෙ video එක දැක්කට පස්සේ මේක හදනව කියල හිතුවා😁😁 thanks akki🥰❤️
Welcome😃
Oya panadura balikada
මන් ඉස්සෙල්ලාම ඉව්වෙ 3 වසරෙදි .ලොකු අයියා තමයි කියලා දුන්නෙ . දැන් නම් 17 යි. 😁දැන්නම් රසට උයන්න පුලුවන් .ඔයාගෙ වීඩියෝස් බලලා ගොඩාක් කෑම හදනවා 😘❤️
☺️😍😍
සුපිරි 💐💐💐👍👍✌✌
ෂා නියමයිනේ ඔයා හොඳ ලමයෙක්නේ
Soine ane🥰
හදිසියේ කෑම හදාගන්න ඕන උනාම ඔයාගෙ රෙසිපි තමා අපිට ලේසියෙන් හදාගන්න පුලුවන් ...thanks akkiyoo 😍😍
Welcome😃
මම මේක හැදුවා....හැබැයි මට කොතන හරි මොකක් හරි මග ඇරිලා තිබ්බා.....ඒ නිසා පොඩි තිත්ත රසක් ආවා....හැබැයි රසට තිබ්බ...💖
ඔයාගේ වැඩේ බලාගෙන මම හැදුවා විනාඩි 15 ක් විතර ගියේ.ඇත්තටම රසයි
Thank you❤️
මම ඔක ගොවා මල්වලින් හදනවා මේ රටවල ගොවා මල් තියෙනවා ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට ♥♥👍
😍😍
සුදූ...ඔය විදිහටම ඕකට කොහිල අල දාලා හදලා කාලා බලන්නකො කොහොමද කියලා..green chillie දාන්න. කට්ලට් වගේ පොඩි ගුලි හදාගන්න.. කැමතිනම් gravi එකක් හදාගෙන ඒකට දාලා කන්නත් පුලුවන්. 🙂
නියමයි😊👌
කියන්න බැරි උනා. මම මේක හදල බැලුවා. මාර රසක් තියෙනවා මේකේ.. මගෙ මහත්තයා ගෝවා උයලා කන්නේ නැ. මෙහෙම හැදුවා විතරයි නිකනුත් කෑවා. තැන්ක්ස් අනේ මේ වගේ recipe අරන් එනවාට... 🤗 🤗 🤗
Welcome😃
මාත් හැදුව .මාරම රහයි .උනුවෙන් කද්දි තමා ගොඩක්ම රහ 😌❤️thanks akki
Welcome😃
මන් හදන කෑම වල නම් මම වත් දන්නේ නෑ හදන්නෙ එකක් හැදෙන්නෙ තව එකක් හැබැයි ඔයාගේ රෙසිපිස් නම් මන් ගොඩක් හදලා තියෙනවා 😁 මන් තාම 8 වසරේ ඔක මොකද්ද ගනන් හදනවා වගේ තමයි උයනවා කියන්නෙත් 😐❤️😋කන්න ගියහම නම් එපා වෙන්නෙ නෑ ❤️😋
😂
☺️😍
ඒ කියන්නෙ 2005න් පස්සෙත් උයන්න පුළුවන් කෙල්ලො ඉන්නවා නෙහ් ?
@@prasanchamika3086 මට තියෙන ප්‍රශ්නේ 8 වසරේ උන් ගාවත් ෆෝන් දැන්ම ඉදන්
Hjji
මන් ඔයා හදන එවා විතරයි හදන්නෙ . මොකද අනිත් චැනල් වල ඒවා මට හදන්න බැ. ඔයා ගෙ වඩෙ රෙසිපි එක පට්ට 💞💕💖
Thank you❤️
මමත් හැදුවා හරිම රසවත්.දරුවන් ආසවෙන් කෑව.ඔයගෙ කෑම රෙසපි ලෙසි හදන්න.මන් කඩල පිටි දැම්මේ .👍👍👍
😍😍
අයියො අක්කෙ,ඊයෙ රෑ කැමට මට හිතුනා ගෝවා වෙනස් විදියකට හදන්න,මාත් බැලුවෙ ගෝවා වලින් වෙජි මීට් බෝල් ටිකක් හදන්න,ඒත් වැඩේ දෙල් උනා බැදලා කෑවා නම් කන්න පුළුවන් ඒත් මං බැඳලා ඉව්වනේ...😐 එතකොට දියවුනා,දන්නවා නම් මේක හදනවා කමක් නැ ආයම දවසක ස්නැක් එකකට හදාගන්නවා..😆🙊💕
thank u soo much අක්කෙ මෙ වගේ easy recipe කියලා දෙනවට 🙊💞
Welcome😃
Agalawatthadfccbank
kiwwa eka hari, delwalinuth oi wagema rasata hadiiyaki,,
@@jinsirii.i186 😂මං කිව්වෙ වැඩේ දෙල් උනා කියලා,වැඩේ වැරදුනා කියලා...ඒත් මං නම් හිතන්නැ දෙල් වලින් පුළුවන් කියලා 😕
මම ඔයාගෙ මෙි රේශිපිය හැදුවා හරිම රසයි කන්නත් අසයි තැන්කිවු මෙි වගේ රේශිපිය කියලා දෙනවාට.බුදු සරනයි ඔයාට 💐💐💐
ස්තුතියි😍
ඒක්නම් රසම රස පාටයි සුද්දී හදන්නම ඕනේ රෙසිපි එකක් නන්ගි ආදරෙයි හැමදාමත් බුදුසරණයි 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
බුදු සරණයි
නියමයි ඒක නම් මාත් හදල බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! ඔයාට සුභ දවසක් බුදුසරණයි !
ස්තුතියි සුභ දවසක්
බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻🌵🌻
ස්තුතියි😍
හරිම රසයී. ගෝවා කන්න අපේ ගෙදර අය කැමති නෑ. මේක හැදුවා මම හැමෝම කෑවා.
😍😍
හොද වැඩක්. හරිම රසයි වගේ . මමත් හදලා බලන්න ඕනා.💐
සුබ දවසක් වේවා මම සෞදි අරාබියේදී හැදුවා හරිම රසයි
මම තව කැරට් බ්‍රෂ් කරලා දැම්මා
ඔය විදියමයි හොදයි ඔබ තුමියට
බුදුසරණයි
ස්තුතියි😍
මගේ ආසම එළවළුවක් තමයි ගෝවා. අනිවාර්යෙන් හදන්න ඕනේ.. අක්කි ඔයා හදන කෑම නම් නියමයි.
Thank you nangi❤️
Math haduwa රසම රසයි
ස්තූතියි ඔයාට හරිම ලේසිපාසු විදිහට හදාගන්න පුළුවන් ❤️👍👍
ඔයාටත් ගොඩක් ස්තුතියි
මාත් හැදුවා.ගොඩාක් රසයි අක්කි🥺♥️තැන්ක් යූ ඔයාට.මේ වගේ රෙසිපිස් ගොඩාක් ගෙන්න♥️☺️
Welcome😃
මං අද හැදුවා,ඇත්තටම ගොඩාක් රසයි💜️❤️
Thank you❤️
Kiyapu eka hodai
Aththatma loku.wenasak...try karala balannm..tnx..and all the best ....
Welcome😃
රස පාටයි අක්කී..9 වෙනි comment එක මගෙන්😍😍
😍
eggs noda hadagnna puluwanda mokda mge husband vegitariyn aytnm hadladenna meka hoda resipy akak 🤗
මෙක පිලිපීන අය හදන දෙයක් මාගෙ room mate
හදනවා නිවාඩු දවසට
එයා නම් carrot green chilli
corn flour. වගේ එළවළු එකතු කරනවා
අනිවාර්යෙන් මාර රසවත්
😍😍
මාත් හැදුවා අනේ 😊😊😊
හොදටම ආවා සුපිරි TNX
Welcome😃
මන් අද හැදුුවා හරිම රසයි මගේ චුටි පුතයි දුවයි අාසාවෙන් කෑවා මහත්තයා ගෝවා වලට කැමති නෑ එ්ත් අද එයා හරි අාසාවෙන් කෑවා තෑන්ක්ස් අක්කේ මෙි වගේ රෙසිපි කියලා දෙනවට ❤
❤️❤️
අක්කි මේ වගේම ලූණූ වලින් හැදුවා නේද ඒකනම් ගොඩක් රසයි අක්කි..❤️😍
😍
Ane oyage resepi harima pahasui hadanna loku viyadamak yannet ne. Thanks nangi.
මේක නම් පට්ට රසයි..ආයේ ලොකු ගෝවා ගෙඩියක් ගෙනත් හදන්න ඕනේ
😍😍
හොස්ටල් එකේ ඉදලත් මාත් හැදුවා හරිම රසයි ලේසියි
🤗❤️
බිත්තර වෙනුවට alternatives පොල් කිරි චුට්ටක් දැම්මොත් අවුල් වෙයිද
බිත්තර වෙනුවට කඩල පිටි එකතු කරන්න 🤗
Oya gowa kAma ekanam marama mara rasai godak hoda recipe ekak Aththamai.සෝස් එක්කනම් නියමයි👌😋🤤
Thank you 🤗❤️
math heduwa akke eththatama godak rasai anee.adarei oyata budusaranaii.😍😘😘😘😘😘😘😗
Thank you so much😍
මේකට බිත්තර වෙනුවට ආදේශකයක් දාලා හදන්න බැරිද අක්කේ
කඩල පිටි එකතු කරන්න
Oya widihatama kesel muwath hadala balann .harima rasai
අක්කි...
අපිත් අද මේක හැදුවා ..
රසටම ආවා.. හැමෝම ආසාවෙන් කෑවා..
Thanks for ur recipe ...♥️
Most welcome😃
Aththatama oyage aluth recipes tiyenawa..
😍😍
Akki mamath haduva harima rasai thank you so much 🤗🤗😊
දැක්කාම රස ඇති කියලා හිතෙනවා. ස්තුතියි ඹයාට
ස්තුතියි😍
මාත් ඕක හදනවා.. තම්බන්නේ නැතිව හැබැයි. හොදට ඉදෙනවා.
😍😍
මම ඔයාගේ රෙසිපි ඒක try කලා. ඇත්තටම කියන්න ඕනේ මාර ම රසයි. chicken වගේ.❤❤😋
Thank you❤️
ඔයාගේ රෙසිපි නියමයි අක්කේ. පැහැදිලිව කියලා දෙනවා.
Thank you❤️
මේක මං හැදුවා රසයි ඇත්තටම ❤️🥰
😍
හදන කොටම කට ට කෙළ unanavaa,රසවත් ඇති ,කරලා බලන්න ඕනි ,ජයවේවා .
Thank you 😊
අපි හැදුවා .. හරිම රසයි
😍
Man meka haduwa nangi june wala ape gedara partiyakata.godak rasai eth man haduwe thawa elawalu jathi godak damma.haththamai godak rasai nangi.aluth dewal kiyala denawata thaks nangi
Welcome😃
මම ඔයාගේ රෙසිපි බලනවා....එ් වගේ ම හදනවා....
Thank you😊
ගොඩක් රසයි අක්කේ නියමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
@@Bandifull ❤️❤️
කඩල පිටි දැම්මම ගොඩක් රසයි.
මාත් හැදුවා හරිම රසයි අක්කි..❤thank you oyta🤗
Welcome😃
මට හිතෙනවා අල ගෙඩියකුත් තම්බලා දැම්මොත් තවත් රසවෙයි කියලා.😋😋😍
මමත් මේ විදිහට හදල බලනව.ඇත්තටම ගොඩක් රස ඇති.
මං මේක හැදුවා ඇත්තටම පට්ට රසයි. මස් වගෙ තමයි. මේ දෙවනිපාරට හදන්න බලන්නෙ.. thank you oyt
😍😍
අද හැදුව. මේක නම් පුදුම රසයි! Thanks අක්කෙ ❤️
Most welcome nangi❤️
Math ada haduwa harima rasai bath kannath maru ❤️😍😍 tnx akki 😘
Most welcome😃
අපිත් හැදුවා මාරම රසයි..😜😜😜 ස්තුති ඔයාට🎁🎁🎖️️🎖️️🎖️️🎖️️
😊😯
මමත් හැදුවා.හරිම රසට තිබුනා.❤❤❤
❤️
Elawalu thambanne nethiwa hadanna godak hodai hemadema amuwen anagena thele bedaganna.supiri
😊
මාත් හදන්න ඕනි..ම්ම්ම්ම් රස පාටයි..👍👍👍
Thank you❤️
හරිම රසයි මාත් හැදුව❤
❤️
Vegitarian kaama tkakuth hadanna kyala dennako..🙁
හදමු
Akki🥰 mang oyage hema recipe ekakma vage hadala thiyanava akki..really superb 😍
Thank you❤️
මම ඕක හැදුවේ
**පාන්කුඩු දාාලා**
**පිටි වර්ග නැතිව**😋😋😋😋
ඒකත් yummmy 😋
😍😍
Math hadala baluwa harima rasai😍😍♥️♥️♥️
මාත් හදල බැලුව අක්කි.මාරම රසයි.😋♥️
Thank you❤️
I tried this recipe . It was good. TKS 4 sharing
Glad you liked it
Me recipe ekatama gowa wenuwata polos thambala podi karala hadaganna puluwan. Nikanma wade wage kannath puluwan. ekath passe one nam cook karala uyaganna puluwan meatballs wage...
😯😍
Hadisi lesi rasa kamaknm bandi full thama❤️❤️
😍😍
ඇත්තටම මමත් මේ රෙසිපිය අරාබි චැනල් එකක මම දැක්කා ඔන්න මමත් අද හදන්න තමයි මේ සූදානම් කරන්නේ
Man ada me kema eka heduva. Harima rasai. Tnx oyata ❤️
Welcome😃
Thank you api aniwarayen hadanawa❤❤👍👍
Most welcome😃
Eka nm harima rasa ptai... thnk you akkaaa😍
Welcome😃
Niyamaiii akkiiiyooi budu saranai
Vegi ayata biththara wenuwata monada danne
කඩල පිටි එකතු කරන්න පුළුවන්
@@Bandifull thanks 👍
මම සෞදි යේ දි හැදුව කොත්තමල්ලි කොළ දාන්න ඕනේ ගොඩක් රස යි
😍
Meka math haduwa harima rasai ❤️😍😋
😍
සුපිරි කැම අපි හැදුවා 👍😋😋
Thank you❤️
මාත් හැදුවා මාර රසයි අක්කෙ ❤️
Thank you😊
Akki oka tostare hadanna barida
කන්න ආසයි ඒඋනාට. තෙල්වැඩිනේ.ආසයි.තෙල් කන්නබයයි😂😂😂😊
😌🤭
Hi akki mama yesterday thamai oyage video peluwo yesterday evening mama me recipe hathela beluwa verry testy make babath aasaweg kewa
THANKS 😊