ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද බලලා අදම හැදුවා. හරිම රසයි. කෑම නම් ඉතින් MR kitchen තමයි.වැල් වටාරම් නැතිව කෙටියෙන් කියල දෙන නිසා අඩු වෙලාවකින් බලාගන්න පුලුවන්.😍😘♥️🏆✌
ඒකනම් ඇත්ත 🤩
ඔයාගෙ රෙසිපීස් හරිම වැදගත් . ඒවගේම අඩු වියදමින් හදන්නත් පුලුවන් . හරිම පැහැදිලියි .
ස්තුතියි .මම කේක් එක හැදුවා .හරියට ම ආවා .කොහොමත් මම ඔයා කියා දෙන කැම හදනවාමයි.❤️🌹
ඇත්තටම මරු අක්කී .. ඔයාගේ වීඩියෝ බලලා කෑම හදනවා පුලුවන් වෙලාවට.
ඔබතුමියගේ රෙසිපි එක බැලුවා මේ දැන් හදලා ඉවර උනේ ගොඩක් රසයි. මේ වගේ රෙසිපි තවත් දාන්න ලැබේවා ඔබතුමියට ස්තුතියි ❤️
ඔබතුමිය කියලා තියෙන විදිහට මම කේක් එක හැදුවා, ඇත්තටම හරිම රහයි. දැන් කේක් එකේ රහබැලුවා විතරයි. කොමෙන්ට් එකක් නොදැන්මොත් ඒක ඔබතුමියට කරන අසාධාරණයක්. හැමදාම මේ වගේම අලුත් රෙසපි දාන්න. ඔබතුමියට ජය! 🙏❤️
w
!)
@@leelawathifrenando5767 api kela gilinawa
❤❤
Mamath heduwa Hondata thibuna sthuthie
කියපු විදිහට මන් කේක් එක හැදුවා. අත්තටම රසයි.ස්තුතියි ඔබතුමියට...
මම මේ හදන ගමන් කේක් එක..හරිම ලස්සනට බේක් වෙන ගමන් තියෙන්නේ.. ලුණුමිරිස් වඩේ එක ඊයෙ හැදුවා..හරිම රසට ආවා..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..මම ටිකක් උයන්න කම්මැලි කෙනෙක්..ඒත් මේවා දකිද්දී ආස හිතෙනවා..තවත් රස රෙසපි අපිට කියල දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට අක්කෙ..😘❤️
Matath denna puluvanda 🥺
මොනා හරි කෑමක් කන්න හිතුන ගමන් බලන්නෙ M.R තමා,,,❤
Ow coz this is easy!!
❤
Ow ekanam aththa thamai❤
දැන් හැදුවේ මාරම රසයි ගොඩාක් පින් මෙච්චර ලේසියට කියලා දෙනවට❤❤❤❤
ඔයා කියපු විදිහට චොකලට් අයිස් ක්‍රීම් හැදුවා.👍 හරිම රසයි .ස්තූතියි ඔබට.
අනේ අක්කියෝ ඒක ගොඩක් රසයි..මාත් හැදුවා 🤤 මේ වගෙ රෙසිපි කියලා දෙනවට ගොඩාක් තෑන්ක්ස් 😘
හරිම ෂෝක් අදම හදනව අවං නැතිඅයටත් මෙික හැදියෑකි බුදුසරණයි
නියමයි short and sweet ඉතාමත් අගේට ඉදිරිපත් කලා ඩේටා කාලය නාස්ති නොකර ඔයාට ස්තුතියී ජයවේවා තෙරුවන් සරණයි
ඇත්තටම මාර රහයි ලේසියෙන් හදා ගත්තා තව මේ වගේ විඩියෝ දාන්න
ඔයාගෙ රෙසිපි හරියටම එනවා...එ නිසා මේකත් විශ්වාසයෙන් හැදුවා...කැරමල් එක නැතිව කේක් එකේ සීනි රස මදි..corn flour දාපු නිසා කැරමල් එක අවුල් ගියා...මේ රෙසිපිය ගැන එතරම් සතුටක් නෑ...ඔයාගෙ වැලිතලප රෙසිපිය,mashmellow රෙසිපිය ,හරියටම ආවා...දිගටම කරගෙන යන්න ...ස්තූතියි..😊
Karamal akata pan piti demmata kamak nadda
ඔයාගේ කෑම ජාති ලේසියෙන් හදන්න පුළුවන් .හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඔයාට.
ඔබතුමිය හැමදාමත් ලෙහෙසියෙන්, හරියටම කෑම ගැන කියලා දෙන එකගැන ගොඩක් ස්තුතියි 🙏🙏🙏
මේක හරිම ශෝක් රෙසිපු එකක්නේ..💪 ස්තූතී ඔයාට..❤
ශා...මරුනේ...අක්කගේ resipe නම් ඉතින් සුපිරියි , හදලා බලන්න හිතෙනවා දැක්කාම ...බුදුසරණයි
අැත්තටම සුපිරි. මම ඔබතුමිය කියලා දුන්න විදියට ම කැරමල් පුඩිං එකත් හැදුවා. ගොඩාක් ම රසට හරියට ම වරදින්නැතුව හැදුවා. මේ කේක් එකත් හදනවා අනිවාර්යෙන්ම. බොහොමත් ම ස්තූතියි කාලෝචිතව මෙච්චර ලේසියෙන් සරලව ක්ෂණිකව හදන රෙසිපි කියලා දෙන එකට . 👌👌👌💖💖💖
මමත් අද හැදුවා හරියටම ආවා ගොඩාක් ස්තුතියි ❤️❤️
දැන් හදන්න යන්නෙ ... thanks ඔයාට
මම දැන් තමයි හැදුවේ ඇත්තටම ලස්සනට ආවා ගොඩක් රහයි ඔය විදිහට ම ආවා ... ගොඩක් ❤
මං අද හැදුවා. හරිම රසයි. ස්තූතියි ඔයාට 😍
ගොඩක් පිං ඔබතුමියට...🙏🌹🌹
මේක ඊයේ හැදුවා මම.. ගොඩාක් රසයි වගේම ලස්සනට ආවා. ගොඩක් ස්තූතියි 🙂
මමත් හැදුවා හරිම ලේසියි ගොඩක් රසයි හොදට තිබුනා ❤
ඇත්තටම ඒක නම් පට්ට.🥧බලද්දිත් කටට කෙල උනණවා.😋
මාත් හැදුවා ..😋 ගොඩක් රසයි...thank you ❤️
මමත් හැදුවා කේක් එක හරිම රසයි..බොහොම ස්තූතියි 💖
මම හැදුව මාරම රසයි .. ඒ වගේම ලේසී අද දෙවනි පාරට හදන්න යන්නේ
Mama හැදුවා හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. Thank you
Math haduwa me cake eka. Harima rasai. Thank you akke. ❤
අනිවාර්යයෙන් හදලා බලන්නම් ස්තුති
🥞මොනවාහරි කෑමක් කන්න හිතුනොත් කෙලිම්ම search කරන්නේ MR Kitchen......😊❤
Mama oyage vidio eka balala ada tama isselama cake eka haduwe supiritama awa akkio hari rasai oyta godak tanks me wage vidio danawata😊😊😊
man oy kiyapu vidihata gamadema uyanawa harima rasai godak pin ❤🙏🙏
අපිත් හැදුවා හරිම රසයි bake වෙන්න හරියට ම මිනිත්තු 30 ගියා
සීනි වෙනුවට රටඉදි දාල හැදුවා . ඒකත් රහට ආවා. ඔයාට ස්තුතියි ❤️
Avan eke danavanam kohomada karanne
අක්කා ඔයා කිව්වා වගේම හැදුවා හරිම රසයි සීනි සේරප් එකට චොක්ලට් මෙල්ට් කරලා දැම්මා රසට තිබුනා
ඔයාගෙ recipe හදන්න ලේසි.thnkz dr❤️❤️❤️
මම ඔබතුමිය කීව විදිහටම හැදුවා.. හරිම රසයි .. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දුන්නාට.ඔබතුමිට බුදු සරණයි..
අපි den Heduwa me cake eka හරිම රසවත් ගොඩක් ස්තුතියි! ඉදිරියට මේ වගේ දේවල් කරන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් හදින්වාදීම ගැන
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි❤❤
ඇ ත් තෙන් ම. ඔයාගේ. රස. කෑම. අගේ. කරනවා. ස්තුතියි. මිස්. මෙහෙ. අයට. මේ. විදියට. හදලා. දෙන්නම්. 🙏👍👍👍👍❤️🌹
එකනම් සුපිරියක් සිස් ❤️
කෝන් පිටි වෙනුවට වෙන දෙයක් ගන්න බැරිද අක්කේ
ඒක නම් නියමයි හදල බලන්නම් ස්තූතියි ඔබතුමියට ජයවේවා
ඔයාගේ videos හරිම වටිනවා,බලන්න ආස හිතෙනවා.Short and sweet.ස්තුතියි ඔයාට.
Mamath heduwa.niyamai hodatama heduna..thawa aluth dawall danda.
අක්කේ !! 🤗 මේ දැන් තමයි කේක් එක හදල රහ බැලුවෙ. කේක් එක හරිම soft, හරිම රසයි..😋 මේක තමා මන් හදපු පළවෙනිම කේක් එක 🎂 අපේ ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😋🍰😊🎗️ඔයාලත් අනිවාර්යයෙන්ම හදල බලන්න මේ video එකේ තියෙන විදියටම හැදුවොත් මේ වගේම එනවා...🎬😍 හැමදාම මේ වගේ ගෙදර තියෙන ජාති වලින් ඉක්මණට රසට හදන recipe කියල දෙනවට Thank you අක්කෙ!! 😘❤️Thank you soo much ...!!!💌
harima rasaii akki gdr ayath rasi kiuwa oyt godak pin
Ammoo mara lassanai e wagema rasa athi hadala blnna oona ekanm
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
Mama heduwa.hondata awa.duwe oyta godak sthuthi.
Math heduwa godak rasay.thank you
දැක්ක ගමන් කටට කෙල උරණව මම මේ කෑම එක අදම හදනවා
Attatama godak rasaiiii me cake eka.mamt ada haduwa.oyata godak ස්තූතියි mee wage recepies apita kiyala denawata.teruwan saranai
හදල. බලන්ඩ. ඕනැ. දකින. කොටනම්. රසයි. වගෙ. ස්තූතියි. ඔබ. තුමියට
හරිම රසයි මම අද හැදුවා
හරිම රහයි ගොඩක් ලේසියි ..🙏🙏🙏
ඒකනම් මරු....🥺❤️
Rice cooker ekee hdnna barida
I like your video very easy and quick thanks Mr
Math ada haduwa harima rasai harima lesiyen hada g plwn una tnx akki ❤️😍
Mama dan tamai dakke hadala balannam har lesi krmayak thaks.
Dekkama kanna hithenwa ane rasa patata thiynw as dekata 👌👌
අද. නං දාපු ගමන් බැලුවා
ඉතාම ලස්සනයි වර්ණනත් ස්තූතියි ඔයාට ❣️🌷❣️🌷❣️🌷❣️🌷
ඔයාට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏 ආදරෙයි hode
මමත් අද බලලා ැදම හැදුවා හරිම අපුරැයි ඇත්තටම හොදයි❤❤❤❤❤ පතේ
Good idea and good luck ❤❤❤❤❤❤❤❤❤
කේක් එකනං නියමෙට ආව අඩිය ඩිංගක් පිච්චුනා දර ලිපේනෙ හැදුවෙ කෝන් ෆ්ලවර් තිබුනෙත් නෑ නිකං කෑව ඉතිං නියමයි
MR සුපිරි 👌👍🥰🌹
🙏 ...කේක් එක හැදුවා ...😘😘😘😘😘 හරිම රසයි....
Thanks akki me kalete gelepene paridi sulu viyedamakin hadaganne puluwang vidihate Thank you
,apith hadala baluwa hari rasai ❤
ස්තුතියි ❤👍ලේසියෙනම ලිපේ තියලා 🎂 කේක් හදන්න කියලා දුන්නට.ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ ශ්‍රෙයාර් කලා යාලුවට හදන්න .
වීඩියෝ එක ගොඩක් වැදගත්.අනේ හැබැයි එක පාර ඕන ingredients දාලා තියනවනම් හොදයි ❤️❤️
Thank you so much 👍❤❤🌺
Akki rice cooker eke baida..pls rply
ඔයා නම්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
Niyamai ne hadala balanna one.tnx
godak rasai ...math heduwa..thank you akki 😍
Harima pahadili rasawath kama lesiyen Kiya Dena oba thumiyata gidak sthuthi wada wadagath me kale Adu viyadamin rasawath kema hadanna Kiya Dena eka boho pin
හරි පැහැදිලි ස්තුතියි ඔබට
හරිම රසයි
රසයි අක්කි
කෝන් පිටි නෑ.නැත්තන් අද හදන්න තිබුනා.ආස හිතුනා 😋😋
KAMATHI NAM BUTTER ICING TIKAK HADALA COLOURING DALA DANNA.CORN PITI MIXTURE EKAMA NODA
Harima lassanai .watina sithuwili .obathumiyata goddaaaaak sthuuthi .
Me dessert 1ka sarthakawa awa.pan cake tast 1k.tea time 1kata good😋.habai sugar caramel 1ka nam piti nodammoth hodai😖.api ayeth caramel 1k haduwa.itapasse shape.
Very Eesy & Soft CakeThank you ❤
ස්තූති ඔබට ජය අත්වේව👍👍👍
මන් මෙ විඩියෝ එක බලාන්න කලින් මෙක haduwa hari rasai oya me dan oyage vidiyo eka dakke habai udin karamal nam damme na
අපිත් හැදුවා..❤❤❤
ow harima rahai apith haduva 😃mama oyage fan kenek
Wow ane niyamai .. ❤
අද බලලා අදම හැදුවා. හරිම රසයි. කෑම නම් ඉතින් MR kitchen තමයි.වැල් වටාරම් නැතිව කෙටියෙන් කියල දෙන නිසා අඩු වෙලාවකින් බලාගන්න පුලුවන්.😍😘♥️🏆✌
ඒකනම් ඇත්ත 🤩
ඔයාගෙ රෙසිපීස් හරිම වැදගත් . ඒවගේම අඩු වියදමින් හදන්නත් පුලුවන් . හරිම පැහැදිලියි .
ස්තුතියි .මම කේක් එක හැදුවා .හරියට ම ආවා .කොහොමත් මම ඔයා කියා දෙන කැම හදනවාමයි.❤️🌹
ඇත්තටම මරු අක්කී .. ඔයාගේ වීඩියෝ බලලා කෑම හදනවා පුලුවන් වෙලාවට.
ඔබතුමියගේ රෙසිපි එක බැලුවා මේ දැන් හදලා ඉවර උනේ ගොඩක් රසයි. මේ වගේ රෙසිපි තවත් දාන්න ලැබේවා ඔබතුමියට ස්තුතියි ❤️
ඔබතුමිය කියලා තියෙන විදිහට මම කේක් එක හැදුවා, ඇත්තටම හරිම රහයි. දැන් කේක් එකේ රහබැලුවා විතරයි. කොමෙන්ට් එකක් නොදැන්මොත් ඒක ඔබතුමියට කරන අසාධාරණයක්. හැමදාම මේ වගේම අලුත් රෙසපි දාන්න. ඔබතුමියට ජය! 🙏❤️
w
!
)
@@leelawathifrenando5767 api kela gilinawa
❤❤
Mamath heduwa Hondata thibuna sthuthie
කියපු විදිහට මන් කේක් එක හැදුවා. අත්තටම රසයි.ස්තුතියි ඔබතුමියට...
මම මේ හදන ගමන් කේක් එක..හරිම ලස්සනට බේක් වෙන ගමන් තියෙන්නේ.. ලුණුමිරිස් වඩේ එක ඊයෙ හැදුවා..හරිම රසට ආවා..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..මම ටිකක් උයන්න කම්මැලි කෙනෙක්..ඒත් මේවා දකිද්දී ආස හිතෙනවා..තවත් රස රෙසපි අපිට කියල දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට අක්කෙ..😘❤️
Matath denna puluvanda 🥺
මොනා හරි කෑමක් කන්න හිතුන ගමන් බලන්නෙ M.R තමා,,,❤
Ow coz this is easy!!
❤
Ow ekanam aththa thamai❤
දැන් හැදුවේ මාරම රසයි ගොඩාක් පින් මෙච්චර ලේසියට කියලා දෙනවට❤❤❤❤
ඔයා කියපු විදිහට චොකලට් අයිස් ක්‍රීම් හැදුවා.👍 හරිම රසයි .ස්තූතියි ඔබට.
අනේ අක්කියෝ ඒක ගොඩක් රසයි..මාත් හැදුවා 🤤 මේ වගෙ රෙසිපි කියලා දෙනවට ගොඩාක් තෑන්ක්ස් 😘
හරිම ෂෝක් අදම හදනව අවං නැතිඅයටත් මෙික හැදියෑකි බුදුසරණයි
නියමයි short and sweet ඉතාමත් අගේට ඉදිරිපත් කලා ඩේටා කාලය නාස්ති නොකර
ඔයාට ස්තුතියී ජයවේවා තෙරුවන් සරණයි
ඇත්තටම මාර රහයි ලේසියෙන් හදා ගත්තා තව මේ වගේ විඩියෝ දාන්න
ඔයාගෙ රෙසිපි හරියටම එනවා...එ නිසා මේකත් විශ්වාසයෙන් හැදුවා...කැරමල් එක නැතිව කේක් එකේ සීනි රස මදි..corn flour දාපු නිසා කැරමල් එක අවුල් ගියා...මේ රෙසිපිය ගැන එතරම් සතුටක් නෑ...ඔයාගෙ වැලිතලප රෙසිපිය,mashmellow රෙසිපිය ,හරියටම ආවා...දිගටම කරගෙන යන්න ...ස්තූතියි..😊
Karamal akata pan piti demmata kamak nadda
ඔයාගේ කෑම ජාති ලේසියෙන් හදන්න පුළුවන් .හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඔයාට.
ඔබතුමිය හැමදාමත් ලෙහෙසියෙන්, හරියටම කෑම ගැන කියලා දෙන එකගැන ගොඩක් ස්තුතියි 🙏🙏🙏
මේක හරිම ශෝක් රෙසිපු එකක්නේ..💪 ස්තූතී ඔයාට..❤
ශා...මරුනේ...අක්කගේ resipe නම් ඉතින් සුපිරියි , හදලා බලන්න හිතෙනවා දැක්කාම ...බුදුසරණයි
අැත්තටම සුපිරි. මම ඔබතුමිය කියලා දුන්න විදියට ම කැරමල් පුඩිං එකත් හැදුවා. ගොඩාක් ම රසට හරියට ම වරදින්නැතුව හැදුවා. මේ කේක් එකත් හදනවා අනිවාර්යෙන්ම. බොහොමත් ම ස්තූතියි කාලෝචිතව මෙච්චර ලේසියෙන් සරලව ක්ෂණිකව හදන රෙසිපි කියලා දෙන එකට . 👌👌👌💖💖💖
මමත් අද හැදුවා හරියටම ආවා ගොඩාක් ස්තුතියි ❤️❤️
දැන් හදන්න යන්නෙ ... thanks ඔයාට
මම දැන් තමයි හැදුවේ ඇත්තටම ලස්සනට ආවා ගොඩක් රහයි ඔය විදිහට ම ආවා ... ගොඩක් ❤
මං අද හැදුවා. හරිම රසයි. ස්තූතියි ඔයාට 😍
ගොඩක් පිං ඔබතුමියට...🙏🌹🌹
මේක ඊයේ හැදුවා මම.. ගොඩාක් රසයි වගේම ලස්සනට ආවා. ගොඩක් ස්තූතියි 🙂
මමත් හැදුවා හරිම ලේසියි ගොඩක් රසයි හොදට තිබුනා ❤
ඇත්තටම ඒක නම් පට්ට.🥧
බලද්දිත් කටට කෙල උනණවා.😋
මාත් හැදුවා ..😋 ගොඩක් රසයි...thank you ❤️
මමත් හැදුවා කේක් එක හරිම රසයි..බොහොම ස්තූතියි 💖
මම හැදුව මාරම රසයි .. ඒ වගේම ලේසී අද දෙවනි පාරට හදන්න යන්නේ
Mama හැදුවා හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. Thank you
Math haduwa me cake eka. Harima rasai. Thank you akke. ❤
අනිවාර්යයෙන් හදලා බලන්නම් ස්තුති
🥞මොනවාහරි කෑමක් කන්න හිතුනොත් කෙලිම්ම search කරන්නේ MR Kitchen......😊❤
Mama oyage vidio eka balala ada tama isselama cake eka haduwe supiritama awa akkio hari rasai oyta godak tanks me wage vidio danawata😊😊😊
man oy kiyapu vidihata gamadema uyanawa harima rasai godak pin ❤🙏🙏
අපිත් හැදුවා හරිම රසයි bake වෙන්න හරියට ම මිනිත්තු 30 ගියා
සීනි වෙනුවට රටඉදි දාල හැදුවා . ඒකත් රහට ආවා. ඔයාට ස්තුතියි ❤️
Avan eke danavanam kohomada karanne
අක්කා ඔයා කිව්වා වගේම හැදුවා හරිම රසයි සීනි සේරප් එකට චොක්ලට් මෙල්ට් කරලා දැම්මා රසට තිබුනා
ඔයාගෙ recipe හදන්න ලේසි.thnkz dr❤️❤️❤️
මම ඔබතුමිය කීව විදිහටම හැදුවා.. හරිම රසයි .. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දුන්නාට.ඔබතුමිට බුදු සරණයි..
අපි den Heduwa me cake eka හරිම රසවත් ගොඩක් ස්තුතියි! ඉදිරියට මේ වගේ දේවල් කරන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් හදින්වාදීම ගැන
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි❤❤
ඇ ත් තෙන් ම. ඔයාගේ. රස. කෑම. අගේ. කරනවා. ස්තුතියි. මිස්. මෙහෙ. අයට. මේ. විදියට. හදලා. දෙන්නම්. 🙏👍👍👍👍❤️🌹
එකනම් සුපිරියක් සිස් ❤️
කෝන් පිටි වෙනුවට වෙන දෙයක් ගන්න බැරිද අක්කේ
ඒක නම් නියමයි හදල බලන්නම් ස්තූතියි ඔබතුමියට ජයවේවා
ඔයාගේ videos හරිම වටිනවා,බලන්න ආස හිතෙනවා.Short and sweet.ස්තුතියි ඔයාට.
Mamath heduwa.niyamai hodatama heduna..thawa aluth dawall danda.
අක්කේ !! 🤗 මේ දැන් තමයි කේක් එක හදල රහ බැලුවෙ. කේක් එක හරිම soft, හරිම රසයි..😋 මේක තමා මන් හදපු පළවෙනිම කේක් එක 🎂 අපේ ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😋🍰
😊🎗️ඔයාලත් අනිවාර්යයෙන්ම හදල බලන්න මේ video එකේ තියෙන විදියටම හැදුවොත් මේ වගේම එනවා...🎬😍
හැමදාම මේ වගේ ගෙදර තියෙන ජාති වලින් ඉක්මණට රසට හදන recipe කියල දෙනවට Thank you අක්කෙ!! 😘❤️
Thank you soo much ...!!!💌
harima rasaii akki gdr ayath rasi kiuwa oyt godak pin
Ammoo mara lassanai e wagema rasa athi hadala blnna oona ekanm
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
Mama heduwa.hondata awa.duwe oyta godak sthuthi.
Math heduwa godak rasay.thank you
දැක්ක ගමන් කටට කෙල උරණව මම මේ කෑම එක අදම හදනවා
Attatama godak rasaiiii me cake eka.mamt ada haduwa.oyata godak ස්තූතියි mee wage recepies apita kiyala denawata.teruwan saranai
හදල. බලන්ඩ. ඕනැ. දකින. කොටනම්. රසයි. වගෙ. ස්තූතියි. ඔබ. තුමියට
හරිම රසයි මම අද හැදුවා
හරිම රහයි ගොඩක් ලේසියි ..🙏🙏🙏
ඒකනම් මරු....🥺❤️
Rice cooker ekee hdnna barida
I like your video very easy and quick thanks Mr
Math ada haduwa harima rasai harima lesiyen hada g plwn una tnx akki ❤️😍
Mama dan tamai dakke hadala balannam har lesi krmayak thaks.
Dekkama kanna hithenwa ane rasa patata thiynw as dekata 👌👌
අද. නං දාපු ගමන් බැලුවා
ඉතාම ලස්සනයි වර්ණනත් ස්තූතියි ඔයාට ❣️🌷❣️🌷❣️🌷❣️🌷
ඔයාට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏 ආදරෙයි hode
මමත් අද බලලා ැදම හැදුවා හරිම අපුරැයි ඇත්තටම හොදයි❤❤❤❤❤ පතේ
Good idea and good luck ❤❤❤❤❤❤❤❤❤
කේක් එකනං නියමෙට ආව අඩිය ඩිංගක් පිච්චුනා දර ලිපේනෙ හැදුවෙ කෝන් ෆ්ලවර් තිබුනෙත් නෑ නිකං කෑව ඉතිං නියමයි
MR සුපිරි 👌👍🥰🌹
🙏 ...කේක් එක හැදුවා ...😘😘😘😘😘 හරිම රසයි....
Thanks akki me kalete gelepene paridi sulu viyedamakin hadaganne puluwang vidihate Thank you
,apith hadala baluwa hari rasai ❤
ස්තුතියි ❤👍ලේසියෙනම ලිපේ තියලා 🎂 කේක් හදන්න කියලා දුන්නට.ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ ශ්‍රෙයාර් කලා යාලුවට හදන්න .
වීඩියෝ එක ගොඩක් වැදගත්.අනේ හැබැයි එක පාර ඕන ingredients දාලා තියනවනම් හොදයි ❤️❤️
Thank you so much 👍❤❤🌺
Akki rice cooker eke baida..pls rply
ඔයා නම්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
Niyamai ne hadala balanna one.tnx
godak rasai ...math heduwa..thank you akki 😍
Harima pahadili rasawath kama lesiyen Kiya Dena oba thumiyata gidak sthuthi wada wadagath me kale Adu viyadamin rasawath kema hadanna Kiya Dena eka boho pin
හරි පැහැදිලි ස්තුතියි ඔබට
හරිම රසයි
රසයි අක්කි
කෝන් පිටි නෑ.නැත්තන් අද හදන්න තිබුනා.ආස හිතුනා 😋😋
KAMATHI NAM BUTTER ICING TIKAK HADALA COLOURING DALA DANNA.CORN PITI MIXTURE EKAMA NODA
Harima lassanai .watina sithuwili .obathumiyata goddaaaaak sthuuthi .
Me dessert 1ka sarthakawa awa.pan cake tast 1k.tea time 1kata good😋.habai sugar caramel 1ka nam piti nodammoth hodai😖.api ayeth caramel 1k haduwa.itapasse shape.
Very Eesy & Soft Cake
Thank you ❤