✔රොටි කන්න කැමති අයට ලේසියෙන් හදාගන්න පුලුවන් සුපිරිම රොටියක්| egg roti|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #EGGROTI#MRKITCHEN#

ความคิดเห็น • 653

  • @90mm67
    @90mm67 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා මිස්..ගොඩාක් රසට තිබුනා..හැමෝම ආසාවෙන් කෑවා..මහත්තයා හිටියේ නෑ හදන වෙලාවේ..එයා තමයි මේවගේ රෙසපි වලට කැමතිම..එයා ආවහම එයාටත් ආයේම හදනවා..ස්තූතී මිස්

  • @kaushisenarathna8055
    @kaushisenarathna8055 2 ปีที่แล้ว +1

    අපිත් මේක හැදුවා.. ඇත්තටම ගොඩක් රසයි. ඉක්මණට හදාගන්නත් පුලුවන්. මේ වගේ රස කෑම හදන්න අපිටත් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤ තව තවත් මේ වගේ රස රෙසිපීස් ගොඩක් අපිට දෙන්න...❤❤💞

  • @janakajana1263
    @janakajana1263 2 ปีที่แล้ว +26

    අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි.😀😀

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +27

    ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම හදා ගන්න පුළුවන් කැමක් ❤️💐

  • @rushansanjeewa1604
    @rushansanjeewa1604 2 ปีที่แล้ว +4

    සූපිරි පෙල ගැස්මක් තුලින් හොදම ඉදිපත් කිරිමක්. විශිෂ්ටයි

  • @suki3717
    @suki3717 2 ปีที่แล้ว +8

    අම්මෝ අම්මෝ රස පාටයි..ගොඩාරියක් තැම්කූ😊❤️

  • @nandaniperis9537
    @nandaniperis9537 2 ปีที่แล้ว +4

    හරිම ලේසියි .පුදුම කෑම ඔයා හදන්නේ 😍😍

  • @himansharasanjali6641
    @himansharasanjali6641 2 ปีที่แล้ว +67

    ඇත්තටම මාර රසයි බිත්තර අප්ප කනවා වගේ. ගොඩාක් thanks. ගෑස් නැති නිසා කබලේ හදුවේ. කැරට්, ලීක්ස් ඒමත් එකතු කරා මම මාර රසයි

    • @robertsrimaaldissanayake342
      @robertsrimaaldissanayake342 2 ปีที่แล้ว +6

      යකඩෝ, හදලා කාලත් ඉවරද ?😳😳😳

    • @nelireeta5980
      @nelireeta5980 2 ปีที่แล้ว +4

      @@robertsrimaaldissanayake342 ow

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว +2

      Apiwat subscribe karala udauwak denna mis bs

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 2 ปีที่แล้ว +16

    අපි හැදුව. හරිම රසයි.❤❤❤

    • @ayoodyahansani6245
      @ayoodyahansani6245 2 ปีที่แล้ว

      බඩ පිපුනැද්ද????😢😢ඊස්ට්

  • @nimalisagarika1478
    @nimalisagarika1478 2 ปีที่แล้ว +4

    මාරම රසයී ... ඔයාට ගොඩාක් thanks ...😌😌

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว +1

      Apitat subscribe ekak denna mis puluwan nam bs

  • @kumdhar
    @kumdhar 2 ปีที่แล้ว

    හරිම ලේසි recipe එකක්. මම අද රෑට හදන්න හිතන් ඉන්නවා.
    Thank you for sharing the recipe.

    • @gunasiriwimalasiri7233
      @gunasiriwimalasiri7233 2 ปีที่แล้ว

      කියලා දුන්නට බොහොම ඉස්තුතියි

  • @wassanasihine.8247
    @wassanasihine.8247 2 ปีที่แล้ว +24

    සාමාන්‍ය විදිහට හදන රොටී වලට ආසම නෑ,, මේක නම් අලුත් අදහසක් ඒක හොදයි වගේ ..👍👍👍👍💝

    • @sanathgunathilaka3817
      @sanathgunathilaka3817 2 ปีที่แล้ว +1

      Oyage resipi harima rasay mamath aniwaryenma hadanawa hadala kiyannam

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Apitat subscribe karala help ekak denna ❤

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +22

    අම්මො ඔයා නම් රොට් expert කෙනෙක් ,ආයේ කතා දෙකක් නැහැ ,සුපිරි ඔයා හදන රොට් ,, මම ගොඩක් ඒවා හැදුවා ,, 😍🙏👌 නියමයි ,,😘

    • @chamarabandara4150
      @chamarabandara4150 ปีที่แล้ว

      Ammo aswaha katawaha😂😂😂😂😒💪😊

    • @chandramahagodage410
      @chandramahagodage410 3 หลายเดือนก่อน +1

      It ,s great I think I love eat it thank you so much

  • @ravindusandun9963
    @ravindusandun9963 2 ปีที่แล้ว +3

    එ කතාකරන විදිය මාරම පැහැදිලි.
    ලස්සනයි

  • @ishansandika7009
    @ishansandika7009 2 ปีที่แล้ว +307

    මේ වගේ කෙනෙක් විවාහ වෙන පිරිමියා ගොඩක් වාසනා වන්තයි 🙂🙂🙂🙂

    • @akshanlakshitha8181
      @akshanlakshitha8181 2 ปีที่แล้ว +12

      Ammapa bn

    • @hasarandalokumarambage239
      @hasarandalokumarambage239 2 ปีที่แล้ว +5

      Ooo ban

    • @mandinuashinsana6040
      @mandinuashinsana6040 2 ปีที่แล้ว +51

      මොන පිස්සුද ..මමත් marry කලේ මෙහෙම කෙනෙක් තමයි..හරියටම මාස තුනයි උයලා දුන්නෙ..අද මේ වෙන කොට මමමයි මට උයා ගන්නෙ..

    • @shenxgamage5894
      @shenxgamage5894 2 ปีที่แล้ว +4

      @@mandinuashinsana6040 ammoh ban

    • @danushkacostha6704
      @danushkacostha6704 2 ปีที่แล้ว +3

      Ow neda gass hadilane marenne 😂😂

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +5

    ඒ රොටි නම් ආසා හිතෙනවා.......😃👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනයි කියල දුන්නාට ස්තූතියි ඔයාට 🎂❤ ✴️

  • @nandanee7776
    @nandanee7776 2 ปีที่แล้ว

    මම.හදල බලන්න ඕන ඔයාට බුදු.සරනයි.මැනීක

  • @ShanthiGawarammana
    @ShanthiGawarammana 11 ชั่วโมงที่ผ่านมา

    Math හෙට හදනවා.thanks oyata

  • @kumaramax5180
    @kumaramax5180 2 ปีที่แล้ว

    අපිත් හැදුවා ඇත්තටම රසයි ඔයා නං දක්ෂයි

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +3

    තේරැවන් සරනයි ඔබට ස්තුතියි රසට ඇතිනේද

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Apitat subscribe ekak denna sir puluwan nam bs

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +6

    ඊස්ට් දාන්නම ඕන ද නංගි

  • @anomakulathunga2345
    @anomakulathunga2345 2 ปีที่แล้ว +1

    Thank you very much. I made this came out well. Easy n tasty. I follow you n get easy recipes that are so tasty ❤️

  • @gehanpradeep5373
    @gehanpradeep5373 11 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා හරිම රසයි ❤

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว +5

    Thank you dr... Ekanam niyamai.. ❤❤

  • @priyanthichandrika2722
    @priyanthichandrika2722 2 ปีที่แล้ว

    අපිත් හැදුව හරිම රසයි ගොඩක් ස්තූතියි ඔයාට...🙏

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි කන්නම හිතෙනවා ඔයාට බුදු සරනයි

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 ปีที่แล้ว +9

    Thank you so much for the lovely recipe

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    👍👍👍 නියමයි ❤❤❤ රසයි 💯💯

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape song balala subscribe ekak denna mis puluwanm bs

  • @manjulasilwa3520
    @manjulasilwa3520 2 ปีที่แล้ว +2

    හරිම රසයි😘😘😘I love you👫

  • @manjuwasantha-ei2zk
    @manjuwasantha-ei2zk ปีที่แล้ว

    අපි හැදුව මාරම රසයි

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 2 ปีที่แล้ว +11

    ඊස්ට් නොදා බේකින් පවුඩර් දාලා හදන්න බැරිද.

    • @sewmisanjana1180
      @sewmisanjana1180 2 ปีที่แล้ว

      බ්‍රේකින් ෆවුඩර් වලින් හදන්න පුලුවන්ද

    • @tharindudilshanthotagamuwa1794
      @tharindudilshanthotagamuwa1794 2 ปีที่แล้ว

      අපි හැදුවා.හැබයි ඔය වගේ පිපෙන්නෙ නෑ.ඒත් රසයි.

    • @anomakulathunga2345
      @anomakulathunga2345 2 ปีที่แล้ว

      බේක් කරන කොට යීස්ට් වෙනුවට බේකිං කුඩු ආදේශ කළ හැකියි. 1:1 ප්‍රමිතියකට. බේකිං කුඩු වල මුහුන් වේගය (levening) යීස්ට් වල තරම් නැහැ . ඒ කියන්නෙ බේකිං කුඩු නිසා බේක් කරන දේ ඉක්මනට පිපෙනවා ඒත් යීස්ට් තරම්ම නෑ 🙂

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +45

    ගොඩාක් රසවත් කෑමක් දුව . තේරුම් කිරිම ඉතා පැහැදිලියි . ජයවේවා ඔයාට . සුභ රාත්‍රියක් වේවා . තෙරුවන් සරණයි දුවේ . 👌👌👌💐💐💐💖💖💖

    • @gunawardana7558
      @gunawardana7558 2 ปีที่แล้ว

      E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda

    • @gunawardana7558
      @gunawardana7558 2 ปีที่แล้ว

      E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda

  • @S_DuBLls.N6501
    @S_DuBLls.N6501 2 ปีที่แล้ว +1

    Thanks mewage video danawata ❤️❤️ oyage hema deyak ma සාර්ථක wenna kiyala prarthana karannawa 👍👍

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape song balala puluwan nm apiwat subscribe karala denna mis bs

  • @shanthiswarna8691
    @shanthiswarna8691 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා පුදුමරසක් මම දැන් බිස්නස් එකට මෙි රොටි එක හදනවා ඔයාට බොහොමත්ම ස්තුතියි සහෝදරිය මෙිවාගේ විඩියෝ නැවත කරන්න අපි බලන් ඉන්නවා

  • @faithc2306
    @faithc2306 2 ปีที่แล้ว +1

    Harima rasai. Thank u recipe ekata. .

  • @pushpakumari2889
    @pushpakumari2889 2 ปีที่แล้ว +1

    Apith haduwa godak rasai godak thankz kiyala dunnata

  • @dilupalakmali4020
    @dilupalakmali4020 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. හරිම රසයි👍👍👍

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว

    මම දැම්මේ නයි මිරිස් සුපිරි 👍👍👍👍👍

  • @danangi4826
    @danangi4826 2 ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසයී...🥰🥰🥰

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Puluwan nam ape song balala subscribe ekak danna mis bs

  • @rukanthajayasekara8801
    @rukanthajayasekara8801 2 ปีที่แล้ว

    ස්තූතියි මිස් මමත් හදනව .බිත්තර 1 එක රොටියකට මදිද

  • @amarasinhaanandaba1923
    @amarasinhaanandaba1923 2 ปีที่แล้ว +1

    මාමත් හදලා බැලුවා හොදටම තිබ්බා . 👍

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ස්තුතියි. මිස්. නියමයි.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි

  • @cristinanishanthi1962
    @cristinanishanthi1962 5 หลายเดือนก่อน

    මම මේ හදන ගමන්.

  • @srsorahamed7321
    @srsorahamed7321 2 ปีที่แล้ว +2

    Dony oyage video keti nisai MN hamadama balanne.gb

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว +12

    Looks very yummy.different method.thankyou.👌👏👍

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +5

    දැන් රට යන විදියට මෙහෙම ඒව තමයි කන්න වෙන්නෙ 🙏 ස්‍තුතියි දුව 👏💐👏💐👏💐👏💐👏💐👏💐👏💐

  • @kalpapabasara8527
    @kalpapabasara8527 2 ปีที่แล้ว +4

    ඊස්ට් ප්‍රමාණය වැඩි නැද්ද.?

  • @wasanaguruge1601
    @wasanaguruge1601 ปีที่แล้ว +1

    පුළුවන් නම් යීස්ට් නොදා කෑම හදන්න උගන්නන්න යීස්ට් වලින් අස්ථි දිරනවා කියලා තමයි අහලා තියෙන්නේ.ඒක ඔයාට ලොකු පිනකුත් වෙයි.ස්තූතියි

  • @rosehieler5234
    @rosehieler5234 2 ปีที่แล้ว

    Mamath heduva rasai. Thanks oyata

  • @dilrukshaman373
    @dilrukshaman373 2 ปีที่แล้ว +29

    මේ වගේ රස කෑමක් හදන හැටි කියලා දුන්නට බොහොම ස්තූතිය 👌😊

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏👍👍👍👍👍

  • @crazybro2597
    @crazybro2597 2 ปีที่แล้ว

    rata inna apita meeka godak prayojanavath, godak sthuthi

  • @SanuliAmaya
    @SanuliAmaya หลายเดือนก่อน

    මේක පෑන් එකේ විතරද හදන්න ඕනේ ❤❤❤

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 2 ปีที่แล้ว +1

    niyamai suddiii apit hadannmkoo thank youu

  • @radeeshrathnayaka9778
    @radeeshrathnayaka9778 2 ปีที่แล้ว +1

    Supirrr akka..patta rasaii💛

  • @madushanirajapakshe5015
    @madushanirajapakshe5015 2 ปีที่แล้ว +12

    මාත් හැදුවා . හරිම ලේසියි .රසම රසයි 😋❤️

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว +1

      Apitat subscribe ekak denna mis bs

  • @wathsaladamayanthi5817
    @wathsaladamayanthi5817 2 ปีที่แล้ว +11

    නියමයිනේ රස පාටයි ඔයා හරි ලස්සනට කියලා දෙනවා thanks ❤❤❤❤

    • @renukawillora9659
      @renukawillora9659 2 ปีที่แล้ว

      ඇත්තමයි short and sweet අහගෙන ඉන්නත් ආස හිතෙනව

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Mis apitat subscribe ekak denna puluwanda. Bs

  • @adithyaindushani9-bcell535
    @adithyaindushani9-bcell535 2 ปีที่แล้ว +12

    ආප්ප සෝඩා දාල හදන්න බැයිද?🤗

  • @sylviemendis2274
    @sylviemendis2274 2 ปีที่แล้ว +2

    So fine, thanks

  • @vandanaperera8858
    @vandanaperera8858 2 ปีที่แล้ว +21

    අපේ තාත්තා මේක හදලා මං ඇහුවට මට රෙසිපිය කිවුවේ නෑ මට .😁 මමම හොයා ගත්තා මම කොහොම හරි 😁

  • @wathsalanuwanthi8275
    @wathsalanuwanthi8275 2 ปีที่แล้ว +3

    Akke roti keeyak hadanna puluwanda oya pramanen

  • @lalithpriyashantha5640
    @lalithpriyashantha5640 2 ปีที่แล้ว +5

    හරිම රස කෑම එකක් .මමත් හැදුවා .thanks ඔයාට

  • @swtboy941
    @swtboy941 2 ปีที่แล้ว +2

    Harima rasai akki😋

  • @AshfaASalam
    @AshfaASalam 2 ปีที่แล้ว +1

    Hi!! Love this recipe!!Are you using an induction cooktop? Does it take a lot of electricity? Can you please do a video about it?

    • @AF-ku4zw
      @AF-ku4zw 2 ปีที่แล้ว

      Hi Ashfa I use induction it is not consume much power Google & see for last one month I'm using you need induction pans for it I love my induction.

  • @manoripushpakumari8097
    @manoripushpakumari8097 2 ปีที่แล้ว

    Math haduwa. Harima Rasai Thanks.

  • @chanakakalum8480
    @chanakakalum8480 2 ปีที่แล้ว

    මරු😌

  • @chethiprasangika5454
    @chethiprasangika5454 3 หลายเดือนก่อน +1

    මේ රොටිය හාල් පිටි වලින් හදන්න පුලුවන්ද 😃

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 ปีที่แล้ว

    godak rasai mamath heduwa.thanks.

  • @kulasiritha
    @kulasiritha 2 ปีที่แล้ว

    Mamath heduwa.harima rasai.

  • @diroshibiyanwila3821
    @diroshibiyanwila3821 2 ปีที่แล้ว +2

    මේ ප්‍රමාණය රොටී කීයකටද

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +6

    Maruuuu akki adarei obata godaak godak sthuthiyi!!! ❤️❤️❤️❤️

  • @ssin2550
    @ssin2550 10 หลายเดือนก่อน +1

    මම කීපවාරයක්ම හැදුවා . මතක හිටියෙ නෑ රෙසිපි එක නැවත බල බල හැදුවා . හරිම රසයි . රසාාාා⁣යි . ❤

  • @mfr3697
    @mfr3697 2 ปีที่แล้ว +47

    ඔය cooker එකේ කාර්යක්ෂමතාව කොහොමද sis. විදුලිය අධිකව වැය වෙනවද බදින්න පුලුවන් ද ඒ පාඩමකුත් ගේන්න

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 2 ปีที่แล้ว +6

      හොද අදහසක්

    • @nandaniaruna8253
      @nandaniaruna8253 2 ปีที่แล้ว +2

      මේ ඉන්ඩක්ශන් කුකර් එක මමත් පාවිච්චි කරනවා ලොකු විදුලි යක් වැය වන්නේ නැහැ හැබැයි ඒකට ආන්සර් කරන භාජන වෙනම කඩෙන් ගන්න ඕන ,ගින්දර අඩු වැඩි කරන්න පුලුවන්

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 2 ปีที่แล้ว

      @@nandaniaruna8253 Thank You 🌷

    • @shansaniekanayaka2869
      @shansaniekanayaka2869 2 ปีที่แล้ว

      Ane ou matath ona...matath thiyenawa cooker ekak..eth eka use karanne ne

  • @Pramodya-l4w
    @Pramodya-l4w 8 วันที่ผ่านมา +1

    පැහැදිලි ව කිවුව ඔයා හැදුවා ස්තුති යි ඔයාට 🌮🌮🌮🌮

  • @malikamalika2749
    @malikamalika2749 2 ปีที่แล้ว +1

    Pattai 👍👍👍👍🌟🌟🌟

  • @muthunimanthika4413
    @muthunimanthika4413 4 หลายเดือนก่อน +2

    appa soda danna berida ist wenuwata

  • @ayeshadilhani7852
    @ayeshadilhani7852 2 ปีที่แล้ว

    Math haduwa akki..rasaaaay...

  • @trawalandmarvelgirl9757
    @trawalandmarvelgirl9757 2 ปีที่แล้ว +3

    අනේ අක්කි Cookies හදන්න යි Choco චිප්ස් හදන්න යි කියලා දෙන්න පුලුවන් ද

  • @dulanifernando3771
    @dulanifernando3771 29 วันที่ผ่านมา

    පාන්පිටි, යිස්ටි,සීනි, තෙල් ශරීරයට අහිතකර ප්‍රතිඵල ලබාගත හැකිය. දියවැඩියාවට හොඳම නැත.

  • @shama4355
    @shama4355 ปีที่แล้ว

    මම ada හැදුවා හොඳයි rasai
    බිත්තර නැතිව හදන්න පුළුවන් වෙයි da
    Monawage මාළු wak හොඳයි da kiyana 👍👍👍

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +5

    ස්තූතියි

  • @sandamalithilakarathne6958
    @sandamalithilakarathne6958 ปีที่แล้ว +1

    ෆෑන් එකක් නෑනෙ මේක හදන්න😭

  • @dianadisanayake2561
    @dianadisanayake2561 2 ปีที่แล้ว +19

    ඒක නම් නියමයි.. මාත් හදන්න ඕන ඒක 😊
    Thank u ❤

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว +1

      Apitat subscribe ekak denna mis

  • @anushamadushani3461
    @anushamadushani3461 2 ปีที่แล้ว +5

    අනේ් අපි හැදුවා හරිම රසවත් ....ස්තූතියි

    • @bajauwatv8794
      @bajauwatv8794 2 ปีที่แล้ว

      Ape song balala subscribe ekak denna mis

  • @ppbinara
    @ppbinara 9 หลายเดือนก่อน

    ❤Thankyou nangi.oyage recipes hadanna harima lesi.rasai

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +14

    මෙකත් හදනවාමයි😍😍

    • @nadeesha3630
      @nadeesha3630 2 ปีที่แล้ว

      අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ

  • @pathumvimukthi117
    @pathumvimukthi117 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා රහනෑ බොරු බොරු රහයි😍😍😍😍

  • @sparckypro1067
    @sparckypro1067 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබට.💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +17

    මේක දාපු දවසෙම මම හදලා බැලුවා එදානම් ගෙදර වැඩි දෙයක් තිබුනේ නෑ.පරිප්පු උයලා තෙම්පරාදු කරලා ඒකත් එක්ක තමයි කෑවේ.ඒත්ගෙදර අය රහයි කිය කිය කෑවා .අද ඌරු මස් උයලා රොටි හැදුවා අන්තිමට හදපු මටවත් කන්න ඉතුරු උනේ නෑ😂😂.පුදුම රසක්.

  • @kumaraudaya492
    @kumaraudaya492 2 ปีที่แล้ว

    lipe hadanna puluwanda?lipe hadanawam monawage bajanayakada hadanna puluwan?roti thetiye hadanna puluwanda

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +1

    තෙරුවන්.සරණයි.ඔයාට ❤❤❤

  • @lifepoem5404
    @lifepoem5404 2 ปีที่แล้ว +2

    යීස්ට් නොදා හදන්න බැරි ද

  • @nilminiperera1120
    @nilminiperera1120 ปีที่แล้ว

    Budusaranai 🌻🌻🌻🌻😍😍😍🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸👍👍👍👍👍🙏🙏🙏🙏

  • @sanukvijan269
    @sanukvijan269 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ඈ....පට්ට ☺️❤

  • @indranidamayanti7676
    @indranidamayanti7676 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිළියි. ඉක්මනින් හදාගන්න පුළුවන්....

  • @mallikadamayanthi6183
    @mallikadamayanthi6183 2 ปีที่แล้ว +2

    Akke ist ara vena mukuthma danna barida

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏💖💖💖

  • @carmenbamunuarachchi8223
    @carmenbamunuarachchi8223 2 ปีที่แล้ว

    Plz tell us about your new cooker. 🙏