✔නටන උණු වතුරට පරිප්පු එකතු කෙරුවොත් ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|lentil super recipe|💓
ฝัง
- เผยแพร่เมื่อ 1 ต.ค. 2024
- #mrkitchen #mrkitchenrecipe #parippu#
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk...
කරවල රසට හදන රහස්
• ✔මේ විදියට කරවල හැදුවො...
හවස තේ වෙලාවට අපේ ගෙදර
• ✔හවස තේ වෙලාවට අපේ ගෙද...
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk/e/_6GXT8
😁😁😁🙏🙏🙏🙏
Ii
මට කියන්න පුලුවන්ද , ෆලූඩා හදනකොට fresh Milk දානවා වෙනුවට කිරිපිටි වර්ගයක් දිය කරලා දාන්න පුලුවන්ද ? එහෙම දැම්මොත් බඩේ අජීර්ණයක් වගේ හැදෙන්න පුලුවන්ද ? කිරිපිටි දානවානම් කොයි විදිහටද දාන්න පුලුවන් කියලා කියන්න පුලුවන්ද ? ( කිරිපිටි දියකරලා උණු කරලා , වගේද ? )
A
Own Business LWLWLW
මං හැදුව. ඝෝටටත් යැව්ව. ඌ කාල කියනව අපරාදෙලු ලංකාවෙන් පැනල ආවෙ කියල. මං කිව්ව හිටියනන් උඹට තව කොච්චර පරිප්පු අපි දෙනවද කියල.
😄😄😄😄😄😄😄😄
වැඩි කියවිලි නෑ. පිළිවෙලයි.පැහැදිලියි.නියමයි.ස්තුතියි 💜️💐
ඔයාගේ රෙසිපි හරියටම හරි 🥺 ඔයාගේ වීඩියෝ බලලා මං ගොඩක් කෑම වර්ග හැදුවා, ඒවා හරියටම හරී. ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට ❤️🥺
Ekanam aththa hari lesi hari rasai 💪
Boru kiyanna epa
@@music-vx8sk hadala blnd 🤨terei
@@nimeshadarshani3822 hadala balala thiyenne melo rahak nh
@@music-vx8sk 😂
අක්කාගේ රෙසිපි එකතු කරලා දස නමකට දානයක්ම පිලියෙල කලා...
මොනවද නම්
@@e233su 🤨
සාදු සාදු සාදු... අපිත් එ පින අනුමෝදන් වෙනවා...
ඉතාම ඉක්මනින් සහ කෙටියෙන් අවශ්‍ය දේ පිළිවෙළට සිත් ගන්නා සුළු අයුරින් කියාදෙන ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤️👍
අලුත් අදහසක් , මේ පිටි ගුලිය ඉඳිආප්ප වගේ පිටි ටිකක් උඩට මිරිකළා noodles හදාගන්න පුළුවන් වෙයි නේද
ඔයාගේ විඩීයෝ හරිම ලේසියි.මම ගොඩක් රෙසපි හැදුවා.ඒ වාගේ මෙතෙක් හදලා රස කියන්නම්.🥰🥰🥰
වාව් මරු උනු වතුරට පරිප්පු දාන එක විතරයි අමාරු🙄
අක්කේ ගෝල්ෆේස් එකේ තීන ඉස්සෝ වඩේ එකයි අර චක්නි එකෙයි රෙසිපි එක දෙන්නකෝ
Mmmm
Hii , මට ඔයාගෙන් දැන ගන්න ඕනි දෙයක්. අපි පහන් පත්තු කරන්න ගන්න එළගි තෙලුයි කෑම වලට දාන එළගි තෙලුයි ජාති දෙකක් ද නැත්නම් එකම ජාතියද කියල කියන්නකෝ
වර්ග 2ක් dr.
තුන් දෙනෙක්ට නෙවේ හතර පස් දෙනෙක්ටම කෑවැහැකි.අර දාන සෝස්,මිරිස්,ලූනු නිසා හොඳයි.අද හැදුව මම්.හැදුවෙ අපරාදෙ කියල හිතුන 😒...සොරි මෙහෙම කියන්න වෙච්ච එකට මෙලෝ රහක් නෑ 😔
මේ සේරම විනාඩි දහයෙන් කරන්න පුලුවන්ද?
නියමයි දූව අලූත් රේසිපියක්..
හරිම රසට ආවා නංගි.නියම රෙසිපිය අපේ බබාලා ආසාවෙන් කෑවා .මම ආයේ කඩෙන් පැස්තා ගේන්නේ නෑ.ඔයාට බොහොම ස්තූතියි.බුදු සරණයි
Woooow නියමයි රෙසිපි එකනම් 💚💙
අපිත් හැදුවා . හරි රසයි. ඔයාට ගොඩක් ස්තුතිය .
Unu wathurata dammama diya wenne nadda
ඔයාගෙන් බලල කොත්තු හදල හරියට හරි ගියා කඩෙ වගෙ රහයි ෆ්හැන් නිකම් ගෙදර අය ඉස්සරහ වැඩ්ඩ වගෙ ඉන්නෙ 😁
ඔයාගේ සාර්ථකත්වය පේනවා මදූ අක්කේ අර හැමෝම එයාට මඩ ගහනවා කියලා කියන චැනල් එකේ කාන්තාව කරන්න හිතන්නේවත් නැති නිර්මාණ අක්කෙ ඔයා කරන්නේ 😍 හැමෝටම මඩ ගගහා ඒ වගේ දේවල් ගැන කතාකරන්නවත් කාලය වෙන් නොකර හොද රෙසිපි අරන් එන ඔයාටයි, bandi full එකේ අක්කියි, අනෝමා ආන්ටි මන් හරිම ආසවෙන් බලන කුකින් චැනල්
මම අද හැදුවා මාරම රසයි . ටිකක් හයිය වුනා රහට තිබුනා 👍👍👍😋😋
Wow nice recipe
This is very valuable for nowadays
අක්කේ හතු රෙසිපි එකක් දෙන්නකෝ
අලුත් ekak thank for sharing අක්කේ
Thanks, very useful. You will be able to eat with another two. But this would be enough just for me.
අක්කගෙ රෙසිපි නම් නියමයි❤️❤️🫁😍
මම හැදුවා හරිම රසයි කොත්තු එකක් වගේ. ස්තුතිය ඔබට..
හැමදාමත් wage adath wenas widiye කෑමක් rasa patai
ඔයා ලේසියෙන් හදන්න පුලුවන් කෑම කියල දෙන එක ගොඩක් වටිනවා.
ලස්සන වැඩක් පෝශ්‍ය දායි කෑම වේලක් ,ගොඩාක් පිං
අම්මේ අක්කෙ ඔයා නම්.....🤣🤣
Oyage video hama ekak ma balanawa..
Kama walata wada ඔයාගෙ කටහඬ මාරම රහයි....❤😘
Math hadala beluwa harima rasai
Hot water ekata nuddles add kalama diya wenawa wage neda .
Ane harima rasai thank you akkai❤️🧡💛💚💙💜🤎🖤🤍
Oya haduwada
මාරම ලේසියි මම අනිවාර්යයෙන්ම හදනවා අදම 👍
වැඩේ කියන්නේ අපිට කරන්ට් නෑ
මේ කාලෙට ගැලපෙනම රෙසිපි ..තවත් මේ වගෙ අඩු අමුද්‍රව්‍ය යොදා ගෙන හදන රෙසිපිස් ඕනී ..තැන්ක්ස් අක්කී .එක වේලක් මෙකෙන් පිරිමහ ගන්න්න පුලුවන් ❤️😋🍜
හාල් පිටි දානවනම් කෝමද දාන්න ඕනි අක්කි..බැදලද
අනේ ඇත්තටම නියම recipe එකක්
Niyamai අනිවාර්යයෙන් hadanawa
Duwa oya great 👍
කඩල පරිප්පු වලින් හදන්න බැරිද මේක
Excellent puthe ...
Thanks ...
🌺🌺❤❤🌹🌹❤❤🌺🌺
කොත්තු වගෙ....
දැක්කමත් ආසයි 🙏 ගොඩාක් ස්තූති තෙරුවන් සරනයි 🙏
ඔයාට ..ස්තුතියි
Thanks akka.... aluthma recipe ekak... kalin kiyala dunna 🍜 ekath rasai...💓💓💐💐
වාව් සුපිරි අක්කෙ❤️😻 අනිවාරෙම් හදනවා
Katada me boru karanne
wooow niyamai❤❤❤❤
Akke mn me noodles eka heduwa harima rasata thibuna tanks me wage lesiyen hadagnna puluwn recipe kiyl denawata 😘
පාම්පිටි ඇලෙන්නවා
Puthe oyage videos harima pahadili, saralai, hadana kaamath harima agei, thanks, Theruwan Saranai!
Wooooow akki niyamai 😍❤️❤️
Niiiice. Something new. Thanks for sharing.
podi parippu wenuwata loku parippu ganna barida
ඔයා හදන කෑම හරි රසයි මමත් කෑම හැදුවා
Parripu blender karanne mulinma wathra tikak ekathu karanwada
අනේ ඔය පිටි තුනී කරන බෝඩ් එකට කියන නම මොකද්ද 🥺
Godaaak sthuthie hadala rasa kiyannamko oyata
අගෙයි .!!! ගොඩක් ස්තුතියි ඔයාට .
Wooow මේ කෑමත් නියමයි අක්කේ 😍🤤 දකිද්දි කටට කෙල උනනවා 😁🤭❤️
ස්තුතියි
ඒක නම් අනිවා අදම හදනවා
Hmm harima rasai math headuwa
Thanks Lot Mad.
Ane baluwmth kela gilenw😍oyge recipies nm perfect aa😘
Thank akka godak vatina video ekak 😃😃❤️❤️😊😊😋
Okata kadala parippu ganna පුළුවන් da akka
❤️
💐👌
Aka podiyata kadunada. . Kaduvada akka
Wow
Niyamayine akkai.oyage kema මම හදනවා. හරියටම එක පාරින් හරියනවා.හරිම විදිහට කියා දෙනවාට ගොඩක් ස්තුතියි.කොත්තු කන්න කැමති බාබාලට නියමයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks 😊
wel wataram nathiwa ithamath pahadiliwa video gena dena oba thumiyata godal sthuthi theruwan saranai
ඒක 👌
Mata kiynnko kohomada.rasata vegie,rais ekk hadana hetie............
❤️🌹
Oyata dawe phitai
හදලා කියන්නේ. රස ඇති තමයි.
Thanks dr. Hadala balannamko.
Supperb. 👍
👍
🎉
Akke lunu danna amtk unane 😭 watura eke thambaddi lunu dammoth awlda 🙄
Gudo Gudo
Thank you.
තුන් දෙනෙකුට නෙවෙයි ඕක මටත් මදි
👍
Parippu thambalada blender kara ganne
Oh wow😍😍
Mwka pittu bamduwakin mirika ganna berida
වටිනව විඩියො එකක්
Akkiyoo iye ra api meka haduwa..ane harima rasata thibuna😋😋 chuttak withara haiya wage una eth harima rasata thibba niyamai..😋
Kadala parippu walin haduwata kamak nadda..
Aththatama kamak nadda kadala parippu walin haduwata. Hadanna puluwanda akkiyo
ජයවේවා මරු
👍👍👍👍👍👍👍
Very nice I will be doing it
Excellent explainnation
මරු...........