ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලැව් ගින්න ඉක්මනින් නිවේවා., සියලු සත්වයින් ආරක්ෂා වේවා
🙏🌹💚💙❤️🌍🌎🌏❤️💙💚🌹🙏
අනිත් රටවල් වලට ගිනි තියෙන එකාට වෙන දෙ
@@sameerafathima7457onna kiwwa gon kathawak😂 etakota palastineta wela tiyenne bomba pupuruwala allahge namen mini marana eke pratiwipakayada😂
@@sameerafathima7457eka hari sape wadinne bn
👌👌කර්මය 🙏 ඇමරිකාව මැදිහත් වෙලා ලෝකේ රටවල් කීයක මිනිස්සු මරනවද 🤔
සියළු සත්වයෝ සුවපත් වේවා.හැකි ඉක්මනින් මෙය ඉවරයක් දකීවා.
උතුම් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් ලැව් ගිනි නිවෙවා. ජනතාවට ඉක්මන් සැනසුම ලැබෙවා
අනේ ඒ කිසිම සතෙකුගේවත් ජීවිතේ හානි නොවේවා😮😮😢😢😢
මිනිස්සු නම් කොහොම හරි ජීවිතේ බේරගනියි.ඒත් අහිංසක සත්තු.
පලස්තීන උන් අඬන කොට හිනා උන උන් ඔහොම වෙලා මදි හිතන්න ඕන හැමෝගෙම ජි්විත එක හා සමානයි කියල
හිතපල්ලා ඒ අතින් ලංකාවේ අපට මොනාද තියෙන ප්‍රශ්ණ කියලා,,, ස්භාවික විපත් අඩූම රට ශ්‍රී ලංකා..❤❤
ඉදිරියේදී එයත් සිදු වේවි අධර්මය රජ වීමත් සමග
සුනාමි ජලගැලීම්
මොනවා වෙයිද කවුද දන්නෙ ඉදිරියේදි
@@ChamiduHashinthaඒක ඇත්ත
ඇයි, අපේ රටේ වුන දේවල් අමතකද ..හැම දේටම "චැං චුං" ගාන්ඩ එපා..අපේ රට වගේ නෙවේ එහෙ..අඩුම ගානේ මෙහෙ "නීතියක්" කියල දෙයක් තියෙනවද...එක එක රටවල් වෙනස්..ස්වහාවික විපත් ඕනෑම රටකට වෙන්ඩ පුලුවන්..කවදද වෙන්නෙ කියල කියන්ඩ කාටවත් බෑ.
බුදු දහම සත්තයි
අපි මේ පින්බිමේ උපදින්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...
රෙඩ්ඩ තමා.කන්නවත් නැති හිගන රටක්.ගංවතුර ගලනවා හැම අවුරුද්දෙම
පින්බිමට සුනාමියක් ඇවිත් 36,000 මලා😁
දැන් මේ පින්බිම අපට අහිමි වීගෙන යනවා
@@shuttlespace04ඒ උබ්ලා වගෙ වැල්ලෙ කරෝල කල්ලතෝනිනෙ මැරුම් කෑවෙ 😂
ඔයාට විතරයි හරියට තෙරූනෙ👍👍👍
උතුම් තෙරුවන් ගුණ බලයෙන් රැව් ගිනි නිවේවා සියලු සතුන් සුවපත් සුවපත් වෙත්වා ආරක්‍ෂාවෙත්වා❤❤❤
මොහොතකටවත් මේ සිදුවීම පිළිබද සතුටු වෙන්න එපා...මේ ගිනිගත්තේ තමන්ගෙ ගෙවල් දොරවල් නම් අපිට එය කෙසේ දැනේවිද.................ඇමරිකානුවන්ගෙ මොනදෝෂ තිබුණත් මේ මොහොතේ අප කල යුත්තේ ගිනිගෙන දැවෙන පිව්චෙන අන්ත අසරණ වූමිනිස් සත්ව ජීවිත සහ ගහකොළ ඇතුලු සොබාදහම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්දැයි වගකීමෙන් කල්පනා කිරීමයි..................🙏
අනිවාර්‍යෙන්ම අනුන්ගෙ විපතකදි සතුටු වෙන බහුතරයක් ඉන්නෙ ලංකාවෙ .ඒ අයට දනෙන දවසක් විපතක් උන දවසට ඒ දුක දැනෙයි මමත් අමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක්. මොන රටකට වුවත් මෙවන් විපත් නොවේවා හරීම දුකයි. Washington සිට
May God save them 😢😢😢😢
කොහොම උනත් අපි
අනිවාර්යෙන් ඒගොල්ලෝත් මිනිස්සු
නමුත් පලස්තීනයේ ලමයි මැරෙනකොටනම් උන් සතුටු වුනා, ඒකයි ස්වබාවයෙන්ම දන්ඩුවම් දුන්නා
ස්බාදර්මය මොන බලවතාටත් වඩා බලවත් ...ඇමරිකාව ලෝකෙටම දෙන ගින්දර උන්ටම පත්තුවෙනව....
😢 අනන්ත වු බුදු ගුණ බලයෙන් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏🙏
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
සියලු සත්වයෝ සුවපත් වේවා....😢😢😢❤❤❤❤
ලෝකේ මොන නීතිය තිබ්බත් ...ලොවම යටත් ස්වභාව ධර්ම නීතියට. මේ තමයි කුසල් අකුසල් වල ප්‍රතිඵල...අපිට නොපෙනන ගොඩක් දේවල් මේ ලෝකේ වෙනවා
Mamath ekata ekangai
බුදු බව අසනා නාමෙන් නොරින් දන්නා අරූ මෙකී සෝබා සංසාරේ. මොහෙදින් ඕවා කීවේ විහිළුවට නොවේ
ලංකාවෙ පොඩි දෙයක් උනාම කටිටිය කැගහනව පෙනෙද විපත කිසිම රටකටවත් සතුරෙකුටවත් සිදුනොවෙවා .දෙවිදුනි මෙය නිවා දමනන
සොබා දහම දඬුවම් දීමට පටන් ගෙන ඇත.මිනිසුනි පරිස්සම් වන්න.
Bambuwa sobadahama dewakopaya gasa mehayama
අපේ රට වාසනාවන් කිසිම කෙනෙකුට සතෙකුට කරදරයක් නොවේවා
පුලුවන් තරමි පින් රැස් කර ගන්න අපි කවුරැත් මැරෙනව
ලෝකයේ අහිකංසක මිනිස්සු ඉන්න රටවල් විනාස කලාට ස්වභාදහම දෙන දඩුවම්
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ .....කිව්වෙ ඕකට තමයි🙏
Kawda Diwulganeda kiwwe😂😂
@@sisirawijesingha uba lollekda?
@@sisirawijesinghaඋබෙ මහ එව්සි 😂
තෙරුවන්ගුණ බලයෙන්, වටිටක ජාතක බලයෙන් ඉක්මනින් ගින්න නිවෙිවා.
කර්මය නඩු අහනකොටා දඩුවම් පමනි
ලෝකෙ උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාව යි ❤❤❤❤
Yako udam annanne nathuwa ikman sahanaya prarthana karanna one welawak. Ane mnda kawada hadeida ape un
මේකෙම ඉදලා මේකෙම මැරිලා යන මීහරකුන් එච්චරයි දන්නේ ...ඒකනෙ බෝට්ටු අරගෙන හොරෙන් එන්නෙ මේ රටට ලෝකෙ පුරාම මිනිස්සු නේද ...රටේ ගෑනු දරුවන් රට රටවල වහල්කමේ ගිහිල්ලා මුගෙ බඩේ ගූ නැතත් පඩේ ගද යන්නේ නෑ ගොං ඌරා
යමක් උනාම කරදරයෙක් ඇතිවුණාම තමන්ගේ රට ඉදිරියෙන් තියාගන්න එක වැරදියි
❤❤❤❤❤❤
🤣🤣🤣🤣
සොබාදහමට පිටු පාන්න බෑ
මම තමයි ලොක්ක කියලා හිතාගෙන ඉන්න අයට ස්බාවයෙන් දෙන්නෙ ඉක්මන් සහනය ලැබේව
අනුන්ට ගිනි දෙනවා කියන්නේ ලේසි දෙයක් නොවෙයි.
අනෙ මනුස්සයො විතරක් නෙමෙයි සත්තුන්ගෙ ජිවිතත් ආරක්ශා වේවා,උතුම් ත්‍රිවිඩ රත්නයෙ බලයෙන්🙏🙏
ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක්. දෙවියන් වහන්සේට අපව ගලවා ගත නොහැකි බව නැවත නැවතත් ඔප්පු කරනවා....
අනිත් රටවල් අතර ගිනි අවුලුවන්න ගිහින් තමන්ගේම රටට ගිනි ඇවිල්ලා
ලොව අන් රටවලට සහ ජනයාට දෙන ගින්දර අද ඇමරිකාව තුලටම.....කළකම් පල දෙයි.සොබාදහම නිහඩව සිට නිසි වෙලාවට ක්‍රියාත්මක වේ.
කොසොල් රජතුමා දැක්ක හින වලින් එකක්..බත් මිට්ටියේ එක පැත්තක් තැම්බෙනකොට අනිත් පැත්ත අමු වෙලා ඇට්ට කුනා වෙනවා...බුදුහාමුදුරුවන් එකට කොසොල් රටතුමාට හොද පැහැදිලි කිරිමක් කලා අනාගතේ දවසක මෙහෙම දේවල් වෙනවා කියලා...අද ඇමරිකාවට වෙලා තියෙන්නේ එක එක පැත්තක ගිනි කදු අනිත් පැත්තේ හිම කුනාටු...කොයි තරම් ධනය බලය තිබුනත් ස්භාධහමටයි බුද්ද ධහමටයි පිටින් යන්න බෑ කාටවත්...
මෝහෝතක් .සිතන්න .අවසානය තියේන්නේ .සෝබාව .දහම අතේ .යහපත්ව හැසිරෙන්න
මුන් ලෝකෙ අනික් රටවලට කරන විනාශෙට සොබාදහමෙන් ව්පාක ලැබෙනව
ඒක වෙනම. කතාවක් බම් නමුත් මේ මිනිස්සු පෞ හිතපන් උඹට මෙහෙම දෙයක් උනොත් කෝමද 😡
අහිංසක සත්තුත් කොයිතරම් ප්‍රමාණයක් මැරෙනව ඇද්ද?
ස්වභාව ධර්මය දෙන දඬුවම් හිතා ගන්න වත් ,බැහැ.
සියලු දේනා දෙවියන්ගේ පිහිට ලැබේවා😢😢😢😢😢😢
තෙරුවන් සරණයි සියළුම දෙනාටම කිසිම කෙනෙකුට හිර හරයක් නොවේවා 🙏🙏🙏
කර්ම විපාක කියන්නේ ඕකට.ඉස්ලාමීය මිනිසුන් කොච්චර මරණවද😚
මුන්ට අනුන්ට කලකමි පලදෙන කාලය ඔය හොදට කුරුසය අදහන මීනිසුන්
ලංකාවේ වන විනාශය වහාම නවත්වා පරිසර සමතුලිතතාවය රැක ගැනීමට කටයුතු කල යුතුය!.
Please everyone pray 🙏 for America 😢
❤❤ God Bless USA ❤❤❤❤ අමෙරිකාව දෙවියන් වහන්සේ රැක දේවා ❤❤
ඉක්මනින් සියළුම ගිණි නිවන්න හැකි වේවා. ජිවත හානි නොමවෙවා. 🙏🙏🙏🙏🙏
අනිත් රට වලට ගිනී තියන ඒවගේ විපාක මේයයි "දීට්ට ධම්ම වේධනීය කර්මය" පවු අසරණ මිනිස්සු
මේ ලගදි ගංවතුරක් ඇවිත් කීයක් මලාඩ හිගන්නු?
බුදුන්ගෙ පිහිටෙන් ජෙසුස් වහන්සෙගේ පිහිටෙන් සියලුම මිනිසුන් සත්වයෙක් ආරක්ෂා වෙවා
මොන තාක්ෂණයත් පරාදයි ස්වභාදහම ඉදිරියේ
මිනිස්සුන්ට මොනවත් වුනාට කමක් නෑ. අනේ සත්තුයි ගස් ඒමයි විනාශ වෙන එක තමා අව්ල 😭
විශ්ව මාතාව ඔබ ගන්න තීරණය මේක 🙏
මගේ රට කොච්චර වාසනා වන්තද. සමහර මිනිස්සුන්ට අගයක් naha...
නොපමාව කුසලයේ යෙදෙන්න. රහසින්වත් පව් කරන්න එපා. පේනවා නේද ස්වභාවධර්මයෙන් දෙන දඬුවම්.. 😟
ඇමරිකාවේ ආයුධ බලයයි ධන බලයයි විනාශ වෙන්න ඕනෑ නමුත් මහජනතාවට කරදරක් වෙන්න හොඳ නෑ
ඒ අතින් ලංකාව කියන්නෙ දිව්‍ය ලෝකයක් ❤❤❤❤
හිරු...අහපං බැසිලා ජීවත් වෙනවාද කියලා ? අපරාදේ අපේ සල්ලි
හඳ ලේ වෙයි , ඉර අඳුරු වේ.
අනුන්ට දෙන ගින්දර ඇස් පනා පිටම පටිසන් දෙනවා..
ලාංකික අපගේ සංවේගය පළ කරමු. සොබා දහම විකෘති නොකිරීමට පාඩමක් ඉඟෙන ගනිමු. කිසිදු ජීවියෙකුට මෙවන් සොබාවික විපත් නොවේවා
I love ❤ USA.🎉🎉🎉❤❤❤
ස්වභාව දර්මයෙන් නඩු අහන දවසට යුද්ද ටැංකි වලින් කරන්න පුලුවන් දෙයක් නැ
හිතන්න, ඇමරිකාවේ බෝම්බ වලින් ඊශ්‍රායලය ගාසාවේ පාසල් වලට බෝම්බ දාන කොට එ පුංචි උන්ට මොනතරම් බයක් දැනෙන්න ඇතිද කියන එක. ස්වභාවධර්මය නඩු අහනවා.
වැඩේ කියන්නේ මහ උන්ගේ වැරදි වලට පොඩි උන් පලි බයිඩ්න් කාරයා ඔය ගින්නට අහුවෙලා පිච්චිලා ගියාට පව් නෑ
❤
උබල ඊලමෙ දෙමල මිනිස්සුන්ට බෝම්බ දාලා මැරුවෙ එතකොට ලක්ස ගනන් දෙමල.මිනිස්සු ?🤣
උබල දෙමල මිනිස්සු සමූල ගාතනය කල.නිසා තමා බංකොලොත් වුනෙ.දැන් අපතයන්ට කන්න හාලුත් නෑ🤣කාපං වහ හිගන්නො
උබල් මොන රටේ බෝම්බද දැම්මෙ?මුල්ලිවයික්කාල් ජන සංහාරයේදි😥40,000 දෙමල මිනිස්සු මැරුවා.සිංහල හමුදාවෙන්
pALASTEN, JANATA, SAPPAYA
True true
පලස්තීන පව් පලදී තිබේ
පල්ස්තීනය උබෙ හිල.අස්සෙඩ තියෙන්නෙ?🤣
ඊලමට ජයවේවා❤❤ ඊලමට කල දේට පව් උබලට පල දුන්නෙ.දැන් කන්න් හාලුත් නෑ.
පිස්සෙක්@@shuttlespace04
මෙය අමෙරිකාව පසුපසින් යන අනුර ලට හොද පඩම්
ඉක්මනින් ගිනි නිවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
අනුන්ට දෙන ගිනි තමන්ට පත්තුවෙද්දි දුවන්න පාර මදිවෙයයි කියන්නේ ඕකට තමයි.
රාජපක්ෂලා ඉක්මනට එහාට ගිහන් දාන්න
අනෙ අහින්සක වන සතුන් කොම බෙරෙන්නද පව් අහින්සකයො 🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුන්ට දෙන ගිනි තමයි ඔය
2004-12-26 පෝය දවසේ සුනාමිය හොදට අත් වින්දා
@@amilasilva2408ඒකෙන් මැරුනු පිරිසගේ නම් හොයල බලන්න බහුතරය බයිබලය අදහන්නන්
මේක ස්වබාවික න්‍යාස්ටික බෝම්බයක් විය හැක. මීට අවුරුදු 2කට උඩදී අමෙරිකාවේ හවනා දුපත් සමුහයේ දුපතකට ඇවිත් ඔය වගේම ඒ දුපත සම්පුර්ණයෙන්ම විනාශ උනා. යුද්දේ යම ඉල්ලන්න අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මේ සිදුවන විපත් වලින් වත් පාඩම් ඉගෙන ගන්න එකක් නැහැ. ඔය වගේ ලැව් ගින්නක් න්‍යෂ්ටික බලාගාරයක් අසල සිදු උනානම් කොයි දෙයියෝ ද බේරගන්න වඩින්නේ??????
අපේ රටේ වුනානම් වැහි පිරිතක් හරි කියලා
" HEVENLY FATHER PLEASE HELP!!!!! 🎉🎉🎉🎉🎉🇱🇷"
ගිණි තියපු මනුස්ශයා අල්ලගෙන උපරිම දඩුවම් ලබා දෙන්න ඕන ..පව්
දින 200 යද්දි ගින්නක් ආවාද කියලාවත් නැති වෙයි 😂 මෙහෙට ආවොත් ඕකක් බඩුම තමා 😂
@@S4MO_GAMING ඔව් එහෙම උනොත් මිනිස්සු බඩ ගින්නෙ මැරෙයි ලංකාවෙ.
පාපය කොතරම් දරුනුද ගින්නේන් තාම විනාශ වේන්නේ ...😔🤔
Ayyo please rescue everyone in usa❤❤❤🎉🎉.God bless you.
ලැව් ගිනි ඉක්මනින් නිවේවා
සොබා දාහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැ
Sri 🇱🇰 utumma rata❤❤❤Tarwan saranaiii 🙏🙏🙏
ඇත්තටම හොද දෙයක් තියෙනවා...මහ බෝසතුන්ගේ සත්‍ය ක්‍රියාව සිදු කරන්න..ඒ්ත් ඉතින් මුන් තඩි මිසදිටුවෝනේ
😢😢දෙවියනේ
කොච්චර බලවත් උනත් සොබාව දර්මයට යටත් වෙන්න වෙනවා 😆 අනික ගසා අහිංසක මිනිස්සු සළමයි අමු අමුවේ මැරුවේ උන නොමිලේ දීපු බෝම්බ වලින් සදාකල් ගින්නෙන් පිච්චි පිච්චි තමා ඉන්න වෙන්නේ අහිංසක සත්තු පව් 😢
ලැව් ගිනි නිවේවා!!!
අනුන්ට දෙන ගින්දර තමන්ට රිටන් එනකොට ඔහොම තමා ❤❤❤❤❤
හරියට හරි
අනේ උබලට කන්නත් නෑනෙ🤣🤣
ලංකාවෙ ඉගෙනගත්ත මිනිස්සු ඇමරිකාවෙ යනවා❤️🇺🇸අපේ Campus එකෙත් බරගානක් USA වල් MSC,PHD කරනවාඔය කාලක්න්නි හිගන බංකොලොත් රටේ ඉන් නෑ😂
@@PathiranaRenuka ඉදා හිගන්න රතු හාල්🍚🤣
ගංවතුරක් ඇවිත් ලංකාව විනාසවුනා නේඩ ලගදි🤣කියක් මලාඩ හිගන හැට්ට?
Amen ✝️
අනුන්ට දෙන ගින්දර තමන්ට එවිලෙනවා ....
මේවා අපිට සෑහෙන විදියට ඉදිරියෙදි දැනේවි!!!!
විශ්ව ශක්තිය යහපත් වේවාස්වභාව ධර්මය යහපත් වෙත්වාසියලු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවාරාගයෙන් තොර ද්වේශයෙන් තොරමෝහයෙන් තොරපිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා!සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
Ahinsaka sathunwath araksha wewa
Budu saranai e siyalu denatama
සියලු sathwayo ආරක්ෂා වේවා 😢
Tarwan saranin siyalu davi pihiten Gini niwewa .siyalu dana araksha wewa❤❤❤❤❤❤Siyalu sathwayo suwapth wewa
දෙවියන් වහන්සේ කුරිරු වෙලා..මිනස්සු සත්තු පව්..ඇයි මේ දෙවියාට ඇස් කන් නැතිද?
Yako dan usa president trump ne.😂
අනිත්‍ය කියන්නෙ මේකට තමයි.
Denwath therunada palastenayath oya wagema neda winasa karanna eda dunne. Sobadahama deepu daduwamak. Eath siddawela thiyana deta dhukai 😢
Return1😮😮😮😮
😢
ලැව් ගින්න ඉක්මනින් නිවේවා., සියලු සත්වයින් ආරක්ෂා වේවා
🙏🌹💚💙❤️🌍🌎🌏❤️💙💚🌹🙏
අනිත් රටවල් වලට ගිනි තියෙන එකාට වෙන දෙ
@@sameerafathima7457onna kiwwa gon kathawak😂 etakota palastineta wela tiyenne bomba pupuruwala allahge namen mini marana eke pratiwipakayada😂
@@sameerafathima7457eka hari sape wadinne bn
👌👌කර්මය 🙏 ඇමරිකාව මැදිහත් වෙලා ලෝකේ රටවල් කීයක මිනිස්සු මරනවද 🤔
සියළු සත්වයෝ සුවපත් වේවා.හැකි ඉක්මනින් මෙය ඉවරයක් දකීවා.
උතුම් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් ලැව් ගිනි නිවෙවා. ජනතාවට ඉක්මන් සැනසුම ලැබෙවා
අනේ ඒ කිසිම සතෙකුගේවත් ජීවිතේ හානි නොවේවා😮😮😢😢😢
මිනිස්සු නම් කොහොම හරි ජීවිතේ බේරගනියි.ඒත් අහිංසක සත්තු.
පලස්තීන උන් අඬන කොට හිනා උන උන් ඔහොම වෙලා මදි හිතන්න ඕන හැමෝගෙම ජි්විත එක හා සමානයි කියල
හිතපල්ලා ඒ අතින් ලංකාවේ අපට මොනාද තියෙන ප්‍රශ්ණ කියලා,,, ස්භාවික විපත් අඩූම රට ශ්‍රී ලංකා..❤❤
ඉදිරියේදී එයත් සිදු වේවි අධර්මය රජ වීමත් සමග
සුනාමි ජලගැලීම්
මොනවා වෙයිද කවුද දන්නෙ ඉදිරියේදි
@@ChamiduHashinthaඒක ඇත්ත
ඇයි, අපේ රටේ වුන දේවල් අමතකද ..හැම දේටම "චැං චුං" ගාන්ඩ එපා..අපේ රට වගේ නෙවේ එහෙ..අඩුම ගානේ මෙහෙ "නීතියක්" කියල දෙයක් තියෙනවද...එක එක රටවල් වෙනස්..ස්වහාවික විපත් ඕනෑම රටකට වෙන්ඩ පුලුවන්..කවදද වෙන්නෙ කියල කියන්ඩ කාටවත් බෑ.
බුදු දහම සත්තයි
අපි මේ පින්බිමේ උපදින්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...
රෙඩ්ඩ තමා.
කන්නවත් නැති හිගන රටක්.
ගංවතුර ගලනවා හැම අවුරුද්දෙම
පින්බිමට සුනාමියක් ඇවිත් 36,000 මලා😁
දැන් මේ පින්බිම අපට අහිමි වීගෙන යනවා
@@shuttlespace04ඒ උබ්ලා වගෙ වැල්ලෙ කරෝල කල්ලතෝනිනෙ මැරුම් කෑවෙ 😂
👌👌කර්මය 🙏 ඇමරිකාව මැදිහත් වෙලා ලෝකේ රටවල් කීයක මිනිස්සු මරනවද 🤔
ඔයාට විතරයි හරියට තෙරූනෙ👍👍👍
උතුම් තෙරුවන් ගුණ බලයෙන් රැව් ගිනි නිවේවා සියලු සතුන් සුවපත් සුවපත් වෙත්වා ආරක්‍ෂාවෙත්වා❤❤❤
මොහොතකටවත් මේ සිදුවීම පිළිබද සතුටු වෙන්න එපා...මේ ගිනිගත්තේ තමන්ගෙ ගෙවල් දොරවල් නම් අපිට එය කෙසේ දැනේවිද.................ඇමරිකානුවන්ගෙ මොනදෝෂ තිබුණත් මේ මොහොතේ අප කල යුත්තේ ගිනිගෙන දැවෙන පිව්චෙන අන්ත අසරණ වූමිනිස් සත්ව ජීවිත සහ ගහකොළ ඇතුලු සොබාදහම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්දැයි වගකීමෙන් කල්පනා කිරීමයි..................🙏
අනිවාර්‍යෙන්ම අනුන්ගෙ විපතකදි සතුටු වෙන බහුතරයක් ඉන්නෙ ලංකාවෙ .ඒ අයට දනෙන දවසක් විපතක් උන දවසට ඒ දුක දැනෙයි මමත් අමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක්. මොන රටකට වුවත් මෙවන් විපත් නොවේවා හරීම දුකයි. Washington සිට
May God save them 😢😢😢😢
කොහොම උනත් අපි
අනිවාර්යෙන් ඒගොල්ලෝත් මිනිස්සු
නමුත් පලස්තීනයේ ලමයි මැරෙනකොටනම් උන් සතුටු වුනා, ඒකයි ස්වබාවයෙන්ම දන්ඩුවම් දුන්නා
ස්බාදර්මය මොන බලවතාටත් වඩා බලවත් ...ඇමරිකාව ලෝකෙටම දෙන ගින්දර උන්ටම පත්තුවෙනව....
😢 අනන්ත වු බුදු ගුණ බලයෙන් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏🙏
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
සියලු සත්වයෝ සුවපත් වේවා....😢😢😢❤❤❤❤
ලෝකේ මොන නීතිය තිබ්බත් ...ලොවම යටත් ස්වභාව ධර්ම නීතියට. මේ තමයි කුසල් අකුසල් වල ප්‍රතිඵල...අපිට නොපෙනන ගොඩක් දේවල් මේ ලෝකේ වෙනවා
Mamath ekata ekangai
බුදු බව අසනා නාමෙන් නොරින් දන්නා අරූ මෙකී සෝබා සංසාරේ. මොහෙදින් ඕවා කීවේ විහිළුවට නොවේ
ලංකාවෙ පොඩි දෙයක් උනාම කටිටිය කැගහනව පෙනෙද විපත කිසිම රටකටවත් සතුරෙකුටවත් සිදුනොවෙවා .දෙවිදුනි මෙය නිවා දමනන
සොබා දහම දඬුවම් දීමට පටන් ගෙන ඇත.මිනිසුනි පරිස්සම් වන්න.
Bambuwa sobadahama dewakopaya gasa mehayama
අපේ රට වාසනාවන් කිසිම කෙනෙකුට සතෙකුට කරදරයක් නොවේවා
පුලුවන් තරමි පින් රැස් කර ගන්න අපි කවුරැත් මැරෙනව
ලෝකයේ අහිකංසක මිනිස්සු ඉන්න රටවල් විනාස කලාට ස්වභාදහම දෙන දඩුවම්
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ .....කිව්වෙ ඕකට තමයි🙏
Kawda Diwulganeda kiwwe😂😂
@@sisirawijesingha uba lollekda?
@@sisirawijesinghaඋබෙ මහ එව්සි 😂
තෙරුවන්ගුණ බලයෙන්, වටිටක ජාතක බලයෙන් ඉක්මනින් ගින්න නිවෙිවා.
කර්මය නඩු අහනකොටා දඩුවම් පමනි
ලෝකෙ උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාව යි ❤❤❤❤
Yako udam annanne nathuwa ikman sahanaya prarthana karanna one welawak. Ane mnda kawada hadeida ape un
මේකෙම ඉදලා මේකෙම මැරිලා යන මීහරකුන් එච්චරයි දන්නේ ...ඒකනෙ බෝට්ටු අරගෙන හොරෙන් එන්නෙ මේ රටට ලෝකෙ පුරාම මිනිස්සු නේද ...රටේ ගෑනු දරුවන් රට රටවල වහල්කමේ ගිහිල්ලා මුගෙ බඩේ ගූ නැතත් පඩේ ගද යන්නේ නෑ ගොං ඌරා
යමක් උනාම කරදරයෙක් ඇතිවුණාම තමන්ගේ රට ඉදිරියෙන් තියාගන්න එක වැරදියි
❤❤❤❤❤❤
🤣🤣🤣🤣
සොබාදහමට පිටු පාන්න බෑ
මම තමයි ලොක්ක කියලා හිතාගෙන ඉන්න අයට ස්බාවයෙන් දෙන්නෙ ඉක්මන් සහනය ලැබේව
අනුන්ට ගිනි දෙනවා කියන්නේ ලේසි දෙයක් නොවෙයි.
අනෙ මනුස්සයො විතරක් නෙමෙයි සත්තුන්ගෙ ජිවිතත් ආරක්ශා වේවා,උතුම් ත්‍රිවිඩ රත්නයෙ බලයෙන්🙏🙏
ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක්. දෙවියන් වහන්සේට අපව ගලවා ගත නොහැකි බව නැවත නැවතත් ඔප්පු කරනවා....
අනිත් රටවල් අතර ගිනි අවුලුවන්න ගිහින් තමන්ගේම රටට ගිනි ඇවිල්ලා
ලොව අන් රටවලට සහ ජනයාට දෙන ගින්දර අද ඇමරිකාව තුලටම.....කළකම් පල දෙයි.සොබාදහම නිහඩව සිට නිසි වෙලාවට ක්‍රියාත්මක වේ.
කොසොල් රජතුමා දැක්ක හින වලින් එකක්..බත් මිට්ටියේ එක පැත්තක් තැම්බෙනකොට අනිත් පැත්ත අමු වෙලා ඇට්ට කුනා වෙනවා...බුදුහාමුදුරුවන් එකට කොසොල් රටතුමාට හොද පැහැදිලි කිරිමක් කලා අනාගතේ දවසක මෙහෙම දේවල් වෙනවා කියලා...අද ඇමරිකාවට වෙලා තියෙන්නේ එක එක පැත්තක ගිනි කදු අනිත් පැත්තේ හිම කුනාටු...කොයි තරම් ධනය බලය තිබුනත් ස්භාධහමටයි බුද්ද ධහමටයි පිටින් යන්න බෑ කාටවත්...
මෝහෝතක් .සිතන්න .අවසානය තියේන්නේ .සෝබාව .දහම අතේ .යහපත්ව හැසිරෙන්න
මුන් ලෝකෙ අනික් රටවලට කරන විනාශෙට සොබාදහමෙන් ව්පාක ලැබෙනව
ඒක වෙනම. කතාවක් බම් නමුත් මේ මිනිස්සු පෞ හිතපන් උඹට මෙහෙම දෙයක් උනොත් කෝමද 😡
අහිංසක සත්තුත් කොයිතරම් ප්‍රමාණයක් මැරෙනව ඇද්ද?
ස්වභාව ධර්මය දෙන දඬුවම් හිතා ගන්න වත් ,බැහැ.
සියලු දේනා දෙවියන්ගේ පිහිට ලැබේවා😢😢😢😢😢😢
තෙරුවන් සරණයි සියළුම දෙනාටම කිසිම කෙනෙකුට හිර හරයක් නොවේවා 🙏🙏🙏
කර්ම විපාක කියන්නේ ඕකට.ඉස්ලාමීය මිනිසුන් කොච්චර මරණවද😚
මුන්ට අනුන්ට කලකමි පලදෙන කාලය ඔය හොදට කුරුසය අදහන මීනිසුන්
ලංකාවේ වන විනාශය වහාම නවත්වා පරිසර සමතුලිතතාවය රැක ගැනීමට කටයුතු කල යුතුය!.
Please everyone pray 🙏 for America 😢
❤❤ God Bless USA ❤❤
❤❤ අමෙරිකාව දෙවියන් වහන්සේ රැක දේවා ❤❤
ඉක්මනින් සියළුම ගිණි නිවන්න හැකි වේවා. ජිවත හානි නොමවෙවා. 🙏🙏🙏🙏🙏
අනිත් රට වලට ගිනී තියන ඒවගේ විපාක මේයයි "දීට්ට ධම්ම වේධනීය කර්මය" පවු අසරණ මිනිස්සු
මේ ලගදි ගංවතුරක් ඇවිත් කීයක් මලාඩ හිගන්නු?
බුදුන්ගෙ පිහිටෙන් ජෙසුස් වහන්සෙගේ පිහිටෙන් සියලුම මිනිසුන් සත්වයෙක් ආරක්ෂා වෙවා
මොන තාක්ෂණයත් පරාදයි ස්වභාදහම ඉදිරියේ
මිනිස්සුන්ට මොනවත් වුනාට කමක් නෑ. අනේ සත්තුයි ගස් ඒමයි විනාශ වෙන එක තමා අව්ල 😭
විශ්ව මාතාව ඔබ ගන්න තීරණය මේක 🙏
මගේ රට කොච්චර වාසනා වන්තද. සමහර මිනිස්සුන්ට අගයක් naha...
නොපමාව කුසලයේ යෙදෙන්න. රහසින්වත් පව් කරන්න එපා. පේනවා නේද ස්වභාවධර්මයෙන් දෙන දඬුවම්.. 😟
ඇමරිකාවේ ආයුධ බලයයි ධන බලයයි විනාශ වෙන්න ඕනෑ නමුත් මහජනතාවට කරදරක් වෙන්න හොඳ නෑ
ඒ අතින් ලංකාව කියන්නෙ දිව්‍ය ලෝකයක් ❤❤❤❤
හිරු...අහපං බැසිලා ජීවත් වෙනවාද කියලා ? අපරාදේ අපේ සල්ලි
හඳ ලේ වෙයි , ඉර අඳුරු වේ.
අනුන්ට දෙන ගින්දර ඇස් පනා පිටම පටිසන් දෙනවා..
ලාංකික අපගේ සංවේගය පළ කරමු. සොබා දහම විකෘති නොකිරීමට පාඩමක් ඉඟෙන ගනිමු. කිසිදු ජීවියෙකුට මෙවන් සොබාවික විපත් නොවේවා
I love ❤ USA.🎉🎉🎉❤❤❤
ස්වභාව දර්මයෙන් නඩු අහන දවසට යුද්ද ටැංකි වලින් කරන්න පුලුවන් දෙයක් නැ
හිතන්න,
ඇමරිකාවේ බෝම්බ වලින් ඊශ්‍රායලය ගාසාවේ පාසල් වලට බෝම්බ දාන කොට එ පුංචි උන්ට මොනතරම් බයක් දැනෙන්න ඇතිද කියන එක. ස්වභාවධර්මය නඩු අහනවා.
වැඩේ කියන්නේ මහ උන්ගේ වැරදි වලට පොඩි උන් පලි බයිඩ්න් කාරයා ඔය ගින්නට අහුවෙලා පිච්චිලා ගියාට පව් නෑ
❤
උබල ඊලමෙ දෙමල මිනිස්සුන්ට බෝම්බ දාලා මැරුවෙ එතකොට ලක්ස ගනන් දෙමල.මිනිස්සු ?🤣
උබල දෙමල මිනිස්සු සමූල ගාතනය කල.නිසා තමා බංකොලොත් වුනෙ.
දැන් අපතයන්ට කන්න හාලුත් නෑ🤣කාපං වහ හිගන්නො
උබල් මොන රටේ බෝම්බද දැම්මෙ?
මුල්ලිවයික්කාල් ජන සංහාරයේදි😥
40,000 දෙමල මිනිස්සු මැරුවා.සිංහල හමුදාවෙන්
pALASTEN, JANATA, SAPPAYA
True true
පලස්තීන පව් පලදී තිබේ
පල්ස්තීනය උබෙ හිල.අස්සෙඩ තියෙන්නෙ?🤣
ඊලමට ජයවේවා❤❤
ඊලමට කල දේට පව් උබලට පල දුන්නෙ.
දැන් කන්න් හාලුත් නෑ.
පිස්සෙක්@@shuttlespace04
මෙය අමෙරිකාව පසුපසින් යන අනුර ලට හොද පඩම්
ඉක්මනින් ගිනි නිවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
අනුන්ට දෙන ගිනි තමන්ට පත්තුවෙද්දි දුවන්න පාර මදිවෙයයි කියන්නේ ඕකට තමයි.
රාජපක්ෂලා ඉක්මනට එහාට ගිහන් දාන්න
අනෙ අහින්සක වන සතුන් කොම බෙරෙන්නද පව් අහින්සකයො 🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුන්ට දෙන ගිනි තමයි ඔය
2004-12-26 පෝය දවසේ සුනාමිය හොදට අත් වින්දා
@@amilasilva2408ඒකෙන් මැරුනු පිරිසගේ නම් හොයල බලන්න බහුතරය බයිබලය අදහන්නන්
මේක ස්වබාවික න්‍යාස්ටික බෝම්බයක් විය හැක. මීට අවුරුදු 2කට උඩදී අමෙරිකාවේ හවනා දුපත් සමුහයේ දුපතකට ඇවිත් ඔය වගේම ඒ දුපත සම්පුර්ණයෙන්ම විනාශ උනා. යුද්දේ යම ඉල්ලන්න අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මේ සිදුවන විපත් වලින් වත් පාඩම් ඉගෙන ගන්න එකක් නැහැ. ඔය වගේ ලැව් ගින්නක් න්‍යෂ්ටික බලාගාරයක් අසල සිදු උනානම් කොයි දෙයියෝ ද බේරගන්න වඩින්නේ??????
අපේ රටේ වුනානම් වැහි පිරිතක් හරි කියලා
" HEVENLY FATHER PLEASE HELP!!!!! 🎉🎉🎉🎉🎉🇱🇷"
ගිණි තියපු මනුස්ශයා අල්ලගෙන උපරිම දඩුවම් ලබා දෙන්න ඕන ..පව්
දින 200 යද්දි ගින්නක් ආවාද කියලාවත් නැති වෙයි 😂 මෙහෙට ආවොත් ඕකක් බඩුම තමා 😂
@@S4MO_GAMING ඔව් එහෙම උනොත් මිනිස්සු බඩ ගින්නෙ මැරෙයි ලංකාවෙ.
පාපය කොතරම් දරුනුද ගින්නේන් තාම විනාශ වේන්නේ ...😔🤔
Ayyo please rescue everyone in usa❤❤❤🎉🎉.God bless you.
ලැව් ගිනි ඉක්මනින් නිවේවා
සොබා දාහමට නොවන අවනත ලොවෙ කිසිවක් නැ
Sri 🇱🇰 utumma rata❤❤❤
Tarwan saranaiii
🙏🙏🙏
ඇත්තටම හොද දෙයක් තියෙනවා...මහ බෝසතුන්ගේ සත්‍ය ක්‍රියාව සිදු කරන්න..ඒ්ත් ඉතින් මුන් තඩි මිසදිටුවෝනේ
😢😢දෙවියනේ
කොච්චර බලවත් උනත් සොබාව දර්මයට යටත් වෙන්න වෙනවා 😆 අනික ගසා අහිංසක මිනිස්සු සළමයි අමු අමුවේ මැරුවේ උන නොමිලේ දීපු බෝම්බ වලින් සදාකල් ගින්නෙන් පිච්චි පිච්චි තමා ඉන්න වෙන්නේ අහිංසක සත්තු පව් 😢
❤
ලැව් ගිනි නිවේවා!!!
අනුන්ට දෙන ගින්දර තමන්ට රිටන් එනකොට ඔහොම තමා ❤❤❤❤❤
හරියට හරි
අනේ උබලට කන්නත් නෑනෙ🤣🤣
ලංකාවෙ ඉගෙනගත්ත මිනිස්සු ඇමරිකාවෙ යනවා❤️🇺🇸
අපේ Campus එකෙත් බරගානක් USA වල් MSC,PHD කරනවා
ඔය කාලක්න්නි හිගන බංකොලොත් රටේ ඉන් නෑ😂
@@PathiranaRenuka ඉදා හිගන්න රතු හාල්🍚🤣
ගංවතුරක් ඇවිත් ලංකාව විනාසවුනා නේඩ ලගදි🤣කියක් මලාඩ හිගන හැට්ට?
Amen ✝️
අනුන්ට දෙන ගින්දර තමන්ට එවිලෙනවා ....
මේවා අපිට සෑහෙන විදියට ඉදිරියෙදි දැනේවි!!!!
විශ්ව ශක්තිය යහපත් වේවා
ස්වභාව ධර්මය යහපත් වෙත්වා
සියලු සත්වයින්ගේ සිත් පිරිසිදු වී කෙලෙස් ගති සිතින් දුරුවේවා
රාගයෙන් තොර
ද්වේශයෙන් තොර
මෝහයෙන් තොර
පිරිසිදු සිතම නිරතුරු ක්‍රියාත්මක වෙත්වා!
සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
Ahinsaka sathunwath araksha wewa
Budu saranai e siyalu denatama
සියලු sathwayo ආරක්ෂා වේවා 😢
Tarwan saranin siyalu davi pihiten
Gini niwewa .siyalu dana araksha wewa❤❤❤❤❤❤
Siyalu sathwayo suwapth wewa