✔කඩෙන් ගන්න සුප්කැට කෘතිම රසකාරක නැතුව ගෙදර හදමු|homemade chicken stock cubes|💓m,r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 577

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +54

    කෑම විතරක් නෙමෙයි මේවගේ දේවල් තමයි ගොඩක් වැදගත් .
    රසකාරක නිසා විනාශ වෙන ජීවිත වලට ඔය නීරෝගී සුවය ලබා දෙනවා. ස්තුතියි කියල වැඩක් නැහැ ගොඩක් පින්

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +105

    කොච්චර ආස උනත් සුප් කැට ගේන්නෑ රසකාරක නිසා...මේක ගොඩක් වටිනව .ස්තූතී .

  • @susara9368
    @susara9368 2 ปีที่แล้ว +188

    නංගි ඔයා කරපු මේ video එකට බොහොම පිං... අපේ දරුවන්ට විෂ කවන අම්මලා ට වටින දෙයක්

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว +1

      💥💥💥💥💥💥💥💥💥💥💕💕💕

    • @Nsew-hx3tl
      @Nsew-hx3tl 2 ปีที่แล้ว +9

      ඔව් ඇත්තටම ඒක නම් ගොඩක් වටිනවා. අම්මලාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් පෙන්නුව එක නම් සෑහෙන්න වටිනවා

    • @muzammilgafoor9751
      @muzammilgafoor9751 2 ปีที่แล้ว +1

      Sis corn piti aniththekka monawetha

    • @diane427
      @diane427 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕👍👍👍👍🙏🙏🙏

    • @SuwarnaZoysa-ik7pd
      @SuwarnaZoysa-ik7pd ปีที่แล้ว

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +64

    හරිම වටිනවා දැන් කඩවල තියෙන්නේ කල් ගිය රසකාරක දාපු සුප් කැට නිසා මෙය ඉතාමත් වටිනවා දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🙏

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +57

    ඇත්තටම ගොඩක් වටින රොසිපි එකක් 👍 කෘතිම රසකාරක ආහාරයට ගැනීම නිසා වෙනම වාට්ටුවක් අපේක්ෂා රෝහලේ වෙන් කරලා තියෙනවා ඇත්තටම මේවගේ රෙසිපි ඒකක් කියලා දීලා අපේ රටේ ගොඩක් ළමයින්ගේ ජීවිත රැකගන්න දැක් වූ කාර්ය අගය කල යුතුමයි ගොඩක් ස්තුතියි ♥️🥰♥️

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 ปีที่แล้ว +19

    මේක හරිම වැදගත්. කෘතීම රසකාරක අඩංගු මැගී වර්ග නිසා පිලිකා වැනි දරුනු ලෙඩ වලට ගොදුරු වෙලා ඉන්න මිනිසුන් අපි දැකල තියෙනවා. සමහර රෝහල් වල මැගී වාට්ටුව කියල නම් පවා තියෙනවා. මිනිසුන් බිලිගන්න ආයතනයක නමක් ප්‍රසිද්ධ කරන්නේ අහිංසක මිනොසුන් බේරාගන්න ඕන නිසා. සමහර ප්‍රසිද්ධ නර්ස්ලා පවා වස කවන ඇඩ් වල පෙනී සිටිනවා. එහෙම බැලුවාම ඔබ කරන්නේ සමාජයට හරවත් සමාජ සත්කාරයක්. වසවිසින් තොර ආහාර රටාවක් පුරුදු කරමු. සමාජයට බේදා හරිමු. ඔබට ජය.

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 ปีที่แล้ว +4

    මම ඔයාගෙ රෙසිපි හැම වෙලාවෙම හදලා බලනවා ඒවා හරියටම හරි. මම පළමුවෙන්ම අත් හදා බැලුවේ චිලි පේස්ට් එක. ඒකෙන් මම හිතුවා කිසිඳු කෙනෙකුට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොමැති රෙසිපි එකක් නිසා ස්වයං රැකියාවකට යොමු වෙන්න. බොහොම බොහොම පින් ඔයාට . 🙏🙏🙏❤️❤️❤️

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +30

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ...චිකන් නැතිව ම බැරි කාලෙ මෙි වගෙ ස්වාභාවිකව හදාගන්න අපිව දැනුවත් කලාට .....බුදුසරණයි

  • @uppalahansamali9
    @uppalahansamali9 ปีที่แล้ว +2

    මම ඔයාගෙ රෙසිපි ගොඩාක් බලලා කෑම ජාති හදනව.ඔයා ලස්සනට අඩු වියදමින් ලේසියෙන් හදන්න පුළුවන් විදිහට කියලා දෙනවා වගේම ඔයාගෙ වොයිස් එක ලස්සන නිසා අහගෙන් ඉන්නත් පුළුවන.සුබ පතනව ඔයාට ඉදිරියටත් මේ වගේ රස රෙසිපි ගොඩාක් අපිට දෙන්නා ඔයාට ශක්තිය ලැබේවා කියලා

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar 2 ปีที่แล้ว +37

    කාලයට ගැලපෙන වටිනා වීඩියෝ එකක් හොඳට කෙටිවම පැහැදිලි කිරීමක්. thanks

  • @srimalisasandara9781
    @srimalisasandara9781 2 ปีที่แล้ว +19

    ඇත්තටම ගොඩක් වටිනවා සෞඛ්‍යාරක්ෂිත විදිහට සුප් කැට ගෙදරම හදාගෙන කෑම වලට එකතු කරන එක.එතකොට රසයි ගුණයි දෙකම නොඅඩුව තියෙනවා.බොහොම ස්තූතියි මේ වගේ වටිනා සහ ඉක්මනට පහසුවෙන් හදාගන්න පුලුවන් කෑම අපිට කියලා දෙනවට.හරිම ආසාවෙන් යූ ටියුබ් චැනල් එක බලන්නෙ අක්කේ ❤️❤️

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 2 ปีที่แล้ว +4

    ඒකනම් ගොඩක් වටිනා video එකක් වස විස නැතුව බය නැතුව ආහාරයට ගන්න පුළුවන්

  • @gaminikarunathilaka8460
    @gaminikarunathilaka8460 2 ปีที่แล้ว +7

    ඒක නම් මාරයි වස විස නැතුව කන්න උගන්නනවට බොහොම ස්තූතියි.

  • @sbpriyanthi6730
    @sbpriyanthi6730 2 ปีที่แล้ว

    වස විශ නැතුව මේ විදිහේ සුප් කැට හදන්න කියල දුන්නාට ඔයාට ගොඩාක් පින්

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.අපට මෙවැනි බොහෝ දේවල් නොමිලේම හදාගන්න කියා දිම ගැන .තව තවත් අලුත් දේවල් ඉදිරිපත් කරන්න.අපි අශාවෙන් බලනවා .නැවතත් ඔබට ස්තුතිය.

  • @shamalperera8472
    @shamalperera8472 2 ปีที่แล้ว +11

    බොහෝම පින්...ඔබට....තෙරුවන් සරනය් ....ඉතාමත් වටින....පනිවුඩයක් ...ඔබ දුන්නේ....maggi වස කන අයට....කන හරහා මොලයට...

    • @shalikasandamali3357
      @shalikasandamali3357 ปีที่แล้ว +1

      Corn piti kiyanne badairigu neda

    • @shamalperera8472
      @shamalperera8472 ปีที่แล้ว

      @@shalikasandamali3357 ow corn powder eka hadanne ..bada irigu walin thamai....eken karanne api hadana kama..hodata set karala dena eka

  • @amaliamali1680
    @amaliamali1680 2 ปีที่แล้ว +1

    ඔනිම කරලා තිබුන video එකක් අක්කේ.ඔයාට ගොඩාක් පින්.ඇත්තමයි ඔයා නම් මරු ♥️

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 ปีที่แล้ว +4

    හැමෝටම වටිනා වීඩියෝවක්..බුදු සරණ යි ඔයාට

  • @shaniumesha7262
    @shaniumesha7262 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව...මන් ආසම කුකරි චැනල් එක..ලේසීයෙන්ම හදාගන්න කියලා දෙනවා..ඒ රෙසිපි ඇත්තටම රසයි

  • @sanuriweerasooriya5903
    @sanuriweerasooriya5903 2 ปีที่แล้ว +11

    ගොඩක් වටින දෙයක් කියල දුන්නට ස්තූතියි ❤️

  • @KoDA-969
    @KoDA-969 2 ปีที่แล้ว +3

    බොහොම අහම්බෙන් දකින්න ලැබුනු වටිනා වීඩීයෝවක්. හැමෝම කෘත්‍රිම රසකාරක අන්තර්ගත සුප් කැට කන්න එපා ඒවායේ පිළිකාකාරක අන්තර්ගත වෙනවා කිව්වට කාටවත් පුළුවන් කමක් තිබ්බේ නෑ ඒ වෙනුවට ආදේශකයක් යෝජනා කරන්න. පොඩිඋන් විතරක් නෙවෙයි සුප් කැටයේ ආදීනව කියල දෙන ඔය කියන වැඩිහිටියන් පවා කැමතියි කටට රසට කෑම ටිකක් කන්න. විශේෂයෙන්ම හැමෝටම අමාරු මේ වගේ කාලෙක අඩු වියදමින් වස විසෙන් තොර ආහාර රස ගන්වනයක අවශ්‍යතාව මොනතරම් ද කියන එක Comment section එකේ comments කියවනකොට තේරෙනවා!
    ඔබට ජය වේවා 💓

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 2 ปีที่แล้ว +28

    ඒක නම් ගොඩක් වැදගත් වීඩියෝ එකක්...💖

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි . මෙහෙම හදාගන්න පුලුවන්කම තියෙද්දීනේ කඩෙන් වස අරන් කන්නේ. හරිම වටින වීඩියෝ එකක් .

    • @pushpatharanga4464
      @pushpatharanga4464 2 ปีที่แล้ว

      Kon piti වෙනුවට wena piti wargayak demmata kamak nathida

  • @seniruyasas5973
    @seniruyasas5973 2 ปีที่แล้ว +11

    සෑහෙන වටිනවා...ගොඩක්ම නියමයි❤️😍

  • @RiyazaRizwan-x1t
    @RiyazaRizwan-x1t ปีที่แล้ว

    Godak vatina receipy eakak.godak thanks oyata.oyage video aasavan balanava.odata kiyala dhenava.oyata dheergayusa weva.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතිය් ..ගොඩක් වටිනවා ...පුළුවනි නම් එලවළු සුප් කැටත් හදන හැටි කියල දෙන්න ..😘👌

  • @vijayakumara7981
    @vijayakumara7981 2 ปีที่แล้ว +2

    හරිම වටින video වීඩියෝ එකක්.එළවළු සුප් කැට හදන වීඩියෝ එකක් කරන්න.

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +15

    ඒකනං ගොඩක් හොද රෙසපි එකක්😍තැන්කූ අක්කේ

  • @ayeshabadurdeen8782
    @ayeshabadurdeen8782 2 ปีที่แล้ว

    නිතරම පාවිච්චි kharana nisa godakma වටිනා deyk ..thank u 🙌🙌🙌💛🇱🇰🇰🇼

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +2

    ෂා නියමයිනේ පිලිකා කාරක නැතිව දරවන්ට කටට රසට දෙන්න පුලුවන් දැන් අමිමලාට

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Godak lesiyenma hadanna kiyala dunne.Godak sthuthi Godak Watina video1k Dergayousa Labewa ❤

  • @ravindhiranrewathi5925
    @ravindhiranrewathi5925 2 ปีที่แล้ว +3

    Use full 🖐🏿

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว

    ඔයාගෙ කටහඬ වෙනස්.... ඉක්මනින් සුවපත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ..😘

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කාලීන අවශ්‍යතාවයට හොඳ විසඳුමක් . ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් . 🙏🙏🌸🌸🌸💐💐💐❤❤❤❤❤

  • @kanthiperera8419
    @kanthiperera8419 ปีที่แล้ว

    Godak watina recipe ekak. Man kawada wath gedara ta genne naha soup kata rasakaraka nisa. Man me widihata haduwa. Hondata awa. Thank you very much .

  • @thiliniperera2095
    @thiliniperera2095 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතී .
    කාලයට ගැලපෙන වීඩියෝ එකක් .🙏🙏🙏

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 2 ปีที่แล้ว +1

    ස්තුතියි අනේ ඔයාට මෙවගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @anu-q9l
    @anu-q9l 2 ปีที่แล้ว +1

    මෙහෙම එකක් හොය හොය හිටියෙ ගොඩක් වැදගත් විඩියො එකක් අක්කෙ ගොඩක් ස්තුතියි 👍

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ... මාත් හදන්න ඉන්නේ... ගොඩාක් ස්තූතියි කියලා දුන්නා ට... මම ඔබතුමිය කියලා දුන්න කෑම වර්ග ගොඩක් හදලා තියෙනවා ... හැම එකක්ම සාර්ථයකයි...ගෙදර තියන බඩු වලින්ම හදන නිසා ඇත්තටම ආසයි හදන්න ❤❤

  • @dinushasilva2034
    @dinushasilva2034 2 ปีที่แล้ว

    ගොඩක්ම වටිනා video එකක්, තව තව මෙවැනි වටිනා දේවල් කරන්න සුභපැතුම්

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว

    මම අදයි සුප් කැට හදන්න ගන්නේ....Thank you so much....

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว

    ගොඩක් .පින් .ඔයාට
    හැමදාම .වට්න දෙයක්.
    කියල දුන්නාට

  • @shiromasandamali8949
    @shiromasandamali8949 2 ปีที่แล้ว +7

    වාව් අක්කා නියමයි ගොඩාක් ස්තුතියි ❤️❤️

  • @dineshanishani4988
    @dineshanishani4988 2 ปีที่แล้ว +6

    Wow, ekanam niyamai 🙂 tnx 😍❤️

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 ปีที่แล้ว

    Godak watina video ekak..✌️✌️

  • @rasikarasika515
    @rasikarasika515 2 ปีที่แล้ว

    මම ඔයාගෙ විඩියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ විඩියෝ බලන්න ආස හිතෙනවා

  • @rashmi220
    @rashmi220 2 ปีที่แล้ว

    Meka harima lesi. Man balapu anith sup kata recepy hari amarui... Thanks

  • @klavindj7
    @klavindj7 3 หลายเดือนก่อน

    I prepared this recipe guys it's very tasty can't believe thank you so much sister for your useful recipes

  • @inoslife
    @inoslife 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ හරිම වටින වීඩියෝ එකක් 😊

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +16

    හරිම වටිනවා

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 2 ปีที่แล้ว

    Harima asai meka kiyala dunnata
    Godak watina dewal kiyala denawata thank you..

  • @Blackpink468
    @Blackpink468 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් 👍💕....

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක්.බොහෝම ස්තුතියී ඔබට .ජය වේවා .

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 หลายเดือนก่อน

    නියමයි නංගි මම ඕක හදනවා ❤

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තුතියි සුප් කැට හදන ක්‍රමය කියලා දුන්නාට .

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වටිනවා .... ❤

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds หลายเดือนก่อน

    හරිම අපූරු යි..ස්තුතියි

  • @wathsalakumari8001
    @wathsalakumari8001 ปีที่แล้ว +1

    Meka rasai. Mn heduwa

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා ස්තුතියි !!!

  • @wajirarathna3609
    @wajirarathna3609 2 ปีที่แล้ว

    තැන්ක්ස් .ගොඩක් වටිනවා හදලා බලන්නම් මමත් කඩෙන් සුප් කැට ගේන්නේ දැන් ගොඩක් ගනන් ඒ නිසා මේක ගොඩක් වටිනවා ❤️❤️❤️❤️❤️❤️

    • @nisansalaherath2219
      @nisansalaherath2219 2 ปีที่แล้ว

      Kadawal wala thiyena sup keta knna hoda nha 😢

    • @wajirarathna3609
      @wajirarathna3609 2 ปีที่แล้ว

      Ok thank mee widiyata gedarahadannamkoo

  • @rakithaSampath
    @rakithaSampath 2 ปีที่แล้ว +1

    මේකනම් ෆට්ට...

  • @niroshalakmali7992
    @niroshalakmali7992 2 ปีที่แล้ว

    Harima watina vedio ekak good luck

  • @anneperera1684
    @anneperera1684 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක හරිම වටිනවා .. 🙏🙏🙏❤️❤️❤️

  • @asirimanoj7723
    @asirimanoj7723 2 ปีที่แล้ว +1

    Aththatama hodayi

  • @manopriyanthi6947
    @manopriyanthi6947 ปีที่แล้ว

    Niyamai..godak pin...wasa wisa nathi kama hadanna kiyala denawata..👌👌

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකත් ස්තුතියි ඔබට

  • @sha3215
    @sha3215 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩීයෝ එකක්

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    ෂා.. නියමයි නේ...

  • @nayomishashikala4779
    @nayomishashikala4779 ปีที่แล้ว

    Godak asawen video eka bsluwa mn.ayenam kaden genne na.goda dodaaak thanks oyata 😍😍

  • @champhajewarani7271
    @champhajewarani7271 8 หลายเดือนก่อน

    හරිම වැදගත් 🙏🙏🙏

  • @dilhanidammika6578
    @dilhanidammika6578 2 ปีที่แล้ว

    Anee oyata godak ස්තුති maat hadala banna oni watina vedio ekak

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 2 ปีที่แล้ว

    Me vedio ekanam marama watinawa akke.mama ada deweni paratath heduwa..oyata godak pin.🙏😘

  • @kanthiperera8419
    @kanthiperera8419 ปีที่แล้ว

    Nangi oya hadapu widihatama mama soup kata haduwa. Thank you very much.

  • @kaveeshakavindi1841
    @kaveeshakavindi1841 2 ปีที่แล้ว

    Godak watina deyak me video Eka nam Thawa me wage video issarahatath karanna akke ❤️

  • @subhashinikumari9598
    @subhashinikumari9598 2 ปีที่แล้ว +2

    Supiriy❤️😘😘😘

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 2 ปีที่แล้ว

    Hoda video akak...thanks

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +2

    Harima watinawa me recipe eka

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 2 หลายเดือนก่อน

    Bohoma sithuthui kadenganawatewads💐💐💐

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 2 ปีที่แล้ว

    වටිනවා ගොඩක්ම. රසකාරක නැති නිසා මෙහෙම කෑම recipe share කරනවට ගොඩක්ම ස්තූතියි ඔබට.

  • @anuradhikodikara1899
    @anuradhikodikara1899 2 ปีที่แล้ว +2

    හරි ම වටිනවා අක්කා .thank you ♥️♥️♥️👧

  • @shaminilakshani4498
    @shaminilakshani4498 2 ปีที่แล้ว

    Eka nam maru akke

  • @piyumimadhushani9675
    @piyumimadhushani9675 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි 🥰💖

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Niyamai ne....

  • @shamensilva1155
    @shamensilva1155 2 ปีที่แล้ว +15

    අපේ අක්කත් හැදුවා එක මරු 😁

    • @dilshangelo
      @dilshangelo 2 ปีที่แล้ว +1

      Set වෙන්න තියෙන්නෙ deep freezer එකේද ? ඒ කියන්නෙ fridge එකේ උඩ කොටසේද ?

    • @LN-co2sq
      @LN-co2sq 2 ปีที่แล้ว

      Hodata hayyata set unada dr.mn haduwa rasath e wagemay eth set une na fesar dalath

  • @kapilasampathudekumara451
    @kapilasampathudekumara451 ปีที่แล้ว

    Oyge vido MN nitarama balanawa.... awa hadalath balanawaa...

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා.👍👍👍

  • @ruwankumara8206
    @ruwankumara8206 ปีที่แล้ว

    ගොඩාක් වට්නා ඔබතුම්‍ මෙ කරන සත්කාරයට ගොඩාක් පින්

  • @janithchathura2110
    @janithchathura2110 2 ปีที่แล้ว

    Godak watinawa bohoma pin🙏💌

  • @keshanimadushika2390
    @keshanimadushika2390 2 ปีที่แล้ว

    Video eka dakka gaman math haduwa.. Hodata awa.. Thank you❤

    • @LN-co2sq
      @LN-co2sq 2 ปีที่แล้ว

      Set unada mge set unema na

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතියි ,හදල බලන්නම්

  • @ShamilaKahawita-e9l
    @ShamilaKahawita-e9l ปีที่แล้ว

    Shaaaà.......maru

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 2 ปีที่แล้ว

    අනේ අක්කේ මාරම වටිනවා..👍👍👍👍

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 6 หลายเดือนก่อน

    මමත් හැදුවා සුපිරි

  • @nandaniperis9537
    @nandaniperis9537 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝවක් .👍👍

  • @sadu2006
    @sadu2006 5 หลายเดือนก่อน

    Ane oyt godk pin♥️

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว

    ❤💯💯💯👍👍👍🙏❤ තෙරුවන් සරණයි.දෝණීට හරිම අගේ කරන්න ඕනා.ඔයාගේ දක්ෂතාවයට වෂ වීෂ කනවාට වැඩිය හොදයි.ගෙදරදි හදා ගෙන දරුවන්ට කෑමට ගන්න බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤

  • @niroshaliyanage
    @niroshaliyanage 2 ปีที่แล้ว

    Harima watina video ekak nangi,bohoma pin oyata

  • @UK-rw8ll
    @UK-rw8ll 2 ปีที่แล้ว +17

    බොහොම වැදගත් 🙏

  • @eragikasarojani1533
    @eragikasarojani1533 6 หลายเดือนก่อน

    Thanks nangi.oyagen godak dewal igena gannawa.

  • @kalpanishanulyasilwa6546
    @kalpanishanulyasilwa6546 2 ปีที่แล้ว

    Aniwaren hadanawa..oya nm superrr❤❤😍