ගෙදර හාල් තියෙනවා නම් මේ වගේ සුපිරි කෑමක් හදා ගන්න පුළුවන් - උදේට රෑට මරු 👌Breakfast Dinner Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2022
  • සමහර දවස් වලට රෑට මොකුත්ම කන්න හිතෙන්නේ නෑනේ.. ඉතින් එහෙම දවසට ගැලපෙන Easy Dinner Ideas එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
    ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    #easydinnerideas #riceroti #bandifull
    ****************************
    අමුද්‍රව්‍ය
    හාල් 200g
    බත් 100g
    පොල්කිරි හෝ වතුර කෝප්ප 1.1/2
    යීස්ට් තේ හැන්දක්
    සීනි තේ හැන්දක්
    Rice 200g
    Cooked rice 100g
    Coconut milk or water 1.1/2 cup
    Yeast 1 tsp
    Sugar 1 tsp
    Salt
    ****************************
    We hope you enjoy the Simple healthy roti recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
    I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    how to make roti,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking,bandi full,vegetable roti,pol roti,pol roti recipe,coconut roti sri lanka,sri lanka pol roti,sinhala recipes,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 396

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +52

    සාම්බාර් රෙසපි එක - th-cam.com/video/5Mb_Cxn8Mb4/w-d-xo.html
    අමුද්‍රව්‍ය
    හාල් 200g
    බත් 100g
    පොල්කිරි හෝ වතුර කෝප්ප 1.1/2
    යීස්ට් තේ හැන්දක්
    සීනි තේ හැන්දක්
    Rice 200g
    Cooked rice 100g
    Coconut milk or water 1.1/2 cup
    Yeast 1 tsp
    Sugar 1 tsp
    Salt

    • @rusinitharushika3871
      @rusinitharushika3871 ปีที่แล้ว

      Akki quick diner akk hdna hati vedio akk krnnko

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว +1

      💕💕💕💕👍👍💕💕👍👍💕👍

    • @gress1823
      @gress1823 ปีที่แล้ว

      කැකුළු හාල් ම ඕනා ද

    • @gress1823
      @gress1823 ปีที่แล้ว

      වෙන හාල් දන්න බැරි ද

    • @sahanekanayake4895
      @sahanekanayake4895 ปีที่แล้ว

      Moanawada me nama mokadda

  • @ThisankaThisanka
    @ThisankaThisanka 3 หลายเดือนก่อน +1

    ඕනම කෙනෙකුට මේක හදන්න පුලුවන්.thanks akki oyata

  • @dissanayakanissanaka6222
    @dissanayakanissanaka6222 3 หลายเดือนก่อน +2

    හරිම රසයි. අපේ ගෙදර අයත් ආසාවෙන් කෑවා🥰

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว +2

    Thank you duwa .God bless you❤

  • @bhagyadivyanjali6395
    @bhagyadivyanjali6395 ปีที่แล้ว +8

    හෙට අනිවාර්යයෙන්ම හදනවා.. 😍❤️

  • @fathimashimla7239
    @fathimashimla7239 ปีที่แล้ว

    Rice kanna kamathi nathi podi lamaiye superb,thanks dear 👍👍

  • @rashmishanu2667
    @rashmishanu2667 ปีที่แล้ว +5

    ෂා මරු.. 👌

  • @sharaffaskin3042
    @sharaffaskin3042 ปีที่แล้ว +1

    Man ata try karala balanawa

  • @maduwanthisahan7045
    @maduwanthisahan7045 ปีที่แล้ว +37

    ඊයේ බලලා අද දවල්ට කන්න හැදුවා උනු උනුවේ මෙ සිතලේ මාරම රසයි ඉට්ලි වගේමයි ඒත් ඉට වඩා රසට අවා 🤤 තැන්කියු රෙසපි එකට හැමෝම ආසාවෙන් කෑවා 💗💗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +6

      ස්තුතියි😍

  • @harshakelum3733
    @harshakelum3733 ปีที่แล้ว +3

    Aththatama rasai akke..

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +3

    හරිම ලෙසියි ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @user-bl3mc9qz8w
    @user-bl3mc9qz8w 4 หลายเดือนก่อน +1

    හරිමලේසි recipe ekak thank you so much❤❤❤

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      Welcome😃

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +5

    මං හැදුවා . නියමයි . Thank you 💖💖💖💖

  • @siripalasiripala1560
    @siripalasiripala1560 ปีที่แล้ว +3

    මම.ආසමකෑමක්.හදනවිදිය.දැනගත්තට.ස්තුතීයී

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +2

    Superb recipe akkiyah..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @manjukajayawardena3968
    @manjukajayawardena3968 ปีที่แล้ว +1

    mamath haduwa dr.. Rasai... Thanks kiya dunnata

  • @dinithinisansala2238
    @dinithinisansala2238 11 หลายเดือนก่อน +5

    I just finished preparing this and it came out so well😍 thanks a lot for this great recipe

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      Glad you liked it❤️🤗

  • @SL_beauty_
    @SL_beauty_ ปีที่แล้ว +4

    I tried this recipe...its came out really well...thank you...

  • @taneeshasilva5770
    @taneeshasilva5770 ปีที่แล้ว +1

    Mn haduwa dn.harima rasai.gedara ayath kawa akke.thank uu😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 ปีที่แล้ว +4

    ම්ම්ම්ම් රස ඇති ❤️

  • @madusankajayarathna7511
    @madusankajayarathna7511 ปีที่แล้ว +2

    Harima rasa cooking recipe ekak. Mamath haduva. Thanks bandi full

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 5 หลายเดือนก่อน

    Superb👍👍

  • @ruwandarshanaruwandarshana8398
    @ruwandarshanaruwandarshana8398 ปีที่แล้ว +2

    මාත් හැදුවා රසයි thanks

  • @dinushinawodya9348
    @dinushinawodya9348 ปีที่แล้ว +2

    Harima rasai nangi .hada gnat hari ikmanta puluwn una .mg mahatthaya godak asawen kewa .

  • @Reneyaonline2168
    @Reneyaonline2168 ปีที่แล้ว +4

    Akki මම හැදුවා හරිම රසයි ❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @suranganimanike7152
    @suranganimanike7152 ปีที่แล้ว +1

    Math hadala balanna ona ලංකාවට apu ගමන් den hadanna kema warga godak තියෙනවා .thenkyou ඔයාට ගොඩක් isthuthiy 👍👍👍❤❤

  • @priyanthakumara2145
    @priyanthakumara2145 ปีที่แล้ว +3

    Niyamai math haduwa 😍😍

  • @caloriicount6627
    @caloriicount6627 ปีที่แล้ว +6

    I’m going to try this recipe 🥰 Thank you so much

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy to help 😊

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Welcome😃

  • @ahmedjassim8993
    @ahmedjassim8993 ปีที่แล้ว +1

    Thawath hoda guna karma hadaway danna thank full to you

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      You're most welcome😃

  • @imalkaweerasingha8840
    @imalkaweerasingha8840 ปีที่แล้ว +1

    Thank you so much nanga.. mage bath kanna hora babata hariyanama recipe ekak.. ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      😍😍

    • @imalkaweerasingha8840
      @imalkaweerasingha8840 ปีที่แล้ว

      @@Bandifull nangi.. korean rice cake recipe eka ikmanin hadaganna widiyak try karanako..

  • @MarryFernando
    @MarryFernando 5 หลายเดือนก่อน +1

    Weyi❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว +1

    Thanks mama hadala balanawa

  • @sameerachathuranga8935
    @sameerachathuranga8935 11 หลายเดือนก่อน

    math hadanawa.rasai wage.😊

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      ස්තුතියි😍

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +2

    ස්තුතියි 👍👍👍👍👍

  • @sharaffaskin3042
    @sharaffaskin3042 ปีที่แล้ว +2

    Ane thank you akki

  • @cutemochi4983
    @cutemochi4983 ปีที่แล้ว +8

    පිරිසිදුව ලස්සනට හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් කෑම වර්ග ගැන වීඩියෝ ගේනවට ස්තූතී අක්කියෝ...🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️😋😋 අනික ගෙදරදි හදන්න දෙයක් නෑ.අක්කි හදනකොටම බන්ඩිය ෆුල් වෙලා ඉවරයි..පිරිසිදුව ලස්සනට කෑම ව්ක හදන නිසා ඇහැ අහකට ගන්න හිතෙන්නේ නෑ....😝😝😝😝😝😝😝😋😋😋😋❤️❤️❤️❤️🌸🌸🌸

  • @rusinitharushika3871
    @rusinitharushika3871 ปีที่แล้ว +1

    Thank U akki meka hadla balnwa heta....akki ane quick diner vedio akk krnnko

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Hadala rasa kiyanna nangi ❤️

  • @erangirathnayka6927
    @erangirathnayka6927 ปีที่แล้ว +1

    Mth haduwa ...paripputh ekka..harima rasai

  • @fathimaaamra
    @fathimaaamra ปีที่แล้ว +3

    Idli❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 11 หลายเดือนก่อน

    Niyamai.👍👍👍👍👍❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      Thank you❤️

  • @ireshikamadushani9015
    @ireshikamadushani9015 7 หลายเดือนก่อน

    Meka mn dan thunparakata vada haduva 🤤 puduma rasak thiyenne 🤤 idly vagemai.. thank you so much me vage deval kiyala denavata

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      😊

  • @mallikapeiris5873
    @mallikapeiris5873 ปีที่แล้ว +2

    මමත් හැදුවා . 👍 . Thank u miss . තෙරුවන් සරනයි 🙏🙏🙏 ඔයාට .

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    Mn illapu resapi ekak thans mage akka adarei 💓🥰💖

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 6 วันที่ผ่านมา

    මාත් හදන්න ඕනෙඑඑ රසයි wageeeee.. තැන්ක්ස් පැටියෝ ♥️

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      😊❤️

  • @sharaffaskin3042
    @sharaffaskin3042 ปีที่แล้ว +1

    Akki dhana hema resipibakak ma man hathala balanawa

  • @nelunikaatipola3756
    @nelunikaatipola3756 ปีที่แล้ว +23

    මාත් හැදුවා.ඇත්තටම රසයි.වියදමත් අඩුයි.සුපිරි රෙසිපි එකක්.thanks අක්කී❤️❤️

  • @user-bj5bm1ws2s
    @user-bj5bm1ws2s 6 หลายเดือนก่อน

    මාත් හැදුවා 😊 ලේසියෙන්ම හදාගත්තා රසම රසයි 🤗

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      🥰

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe ปีที่แล้ว +4

    ශා මරු අප්පා 😍👏

  • @user-uj4ux9ww2w
    @user-uj4ux9ww2w ปีที่แล้ว

    Kekulu sahal nethuva kiri samba wage sahala pavichchi karanna puluvanda akki

  • @harindridesilva9702
    @harindridesilva9702 ปีที่แล้ว +15

    ඉට්ලි වගේ 😍😍 මේ කාලේ උදු මිල වැඩි නිසා මේ විදිහට හදාගන්න තිබ්බා නම් නියමයි 👍❤️

  • @slvibes4706
    @slvibes4706 5 หลายเดือนก่อน

    Thank you very much for your Recepi 👍Mrs

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      My pleasure 😊

  • @niroshanilanthi84niroshani48
    @niroshanilanthi84niroshani48 ปีที่แล้ว +1

    Thank you akki

  • @runethsadew6449
    @runethsadew6449 10 หลายเดือนก่อน

    Math heduwa harima rasai

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      ස්තුතියි😍

  • @jithminivindaya8453
    @jithminivindaya8453 ปีที่แล้ว

    මේකත් අනිවාර්යයෙන් හදලා බලනවා .😍🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Hadala rasa kiyanna ❤️

  • @MarryFernando
    @MarryFernando 4 หลายเดือนก่อน

    Weyi❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    හොඳයි ස්තුතියි ජයවේවා!

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් 😊

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว +1

    Wow 😳😳😳

  • @safeenafarzan223
    @safeenafarzan223 ปีที่แล้ว +1

    Mamath eeye balala ada udeta heduwa hebei Haal pengenna daala nevei haalpiti valin harima soft ekata aawa saambar ekakuth heduwa kalin hadapu kaara chutney th thiyenawa chicken hodith thiyenawa idly valata Yana viyadamata vadaa harima adu viyadamakin heduwe bohoma sthuthi oyata 😍😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @dinithidinekshi2845
    @dinithidinekshi2845 ปีที่แล้ว +3

    පළවෙනි කමෙන්ට් එක 😌😁
    ආටා පිටිවලින් රෙසිපි එකක් කියන්නකෝ
    තව ස්වීට් රෙසිපි එක්ක් 😒😒

  • @madushanka3098
    @madushanka3098 ปีที่แล้ว +4

    අපි හැදුවා අක්කා. නියමයි 😚😚

  • @NethmiKavindya-j5j
    @NethmiKavindya-j5j 6 วันที่ผ่านมา

    Thanks..........

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      Welcome

  • @malithithathsara5983
    @malithithathsara5983 ปีที่แล้ว +1

    Wow

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 3 หลายเดือนก่อน

    මාත් හැදුවා,මාරම ලස්සනයි.ගොඩාක් ස්තූතියි අක්කේ❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊😊❤️

  • @fazalfazal8216
    @fazalfazal8216 ปีที่แล้ว +2

    akke math heduwa iye ude..watur netuwa pol kiri daala.. eththatama godak rasai...gedra kattiya hemoma aswen kewa..oyata godak thanks akke meka hadana widiha pehadiliyen kiyala dunnata...me wage hoda kema tawat aran ewit api wage ayata kiyala denna... gd bless you akki

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you 😊😍

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว +1

    Thankyou

  • @rohanapushpakumara1823
    @rohanapushpakumara1823 ปีที่แล้ว +3

    Mama meka haduva bohoma ස්තුතියි අක්කෙ තව රේසිපි තියනවනම් එවන්න

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Wooow

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 2 หลายเดือนก่อน +10

    යීස්ට් වෙනුවට පොල් වතුර හරි බේකින් පවුඩර් හරි ග්ත්තට කමන් නැද්ද .........අනේ කියන්නකෝ

    • @rashmianjalee4130
      @rashmianjalee4130 6 วันที่ผ่านมา

      Aneee oyata ehema karala hari giyada kiyannako dear

  • @fathimarizayarizaya2257
    @fathimarizayarizaya2257 ปีที่แล้ว +1

    Can add coconut milk to this recipe

  • @amandi281
    @amandi281 10 หลายเดือนก่อน

    Thankyou ❤😊

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      You're welcome 😊

  • @madushasewwandi8935
    @madushasewwandi8935 ปีที่แล้ว +2

    Ane shook akke oyanm maru recipe thamai genne.akke chocolate gato cake akak kiyala dennakoo

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      හදමු 🤗

  • @nadeeshanadeesha1334
    @nadeeshanadeesha1334 ปีที่แล้ว

    YUMMY

  • @isurikasandipani123
    @isurikasandipani123 ปีที่แล้ว +2

    👌❤️

  • @NelumSulochana-jn9sd
    @NelumSulochana-jn9sd 9 หลายเดือนก่อน

    Wooooooow

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      Thank you❤️

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 10 หลายเดือนก่อน

    Thanks ❤

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      You're welcome 😊

  • @fathimarukshana
    @fathimarukshana 11 หลายเดือนก่อน

    Akka meka Naadu haal walin hadanna puluwanda….bath ekathu nokara

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db 10 หลายเดือนก่อน

    Thank you❤❤

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      You're welcome 😊

  • @achinikaushalya3821
    @achinikaushalya3821 ปีที่แล้ว +2

    👍👍

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Matu nanga supiri ❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @saubaggayavijayamali8968
    @saubaggayavijayamali8968 ปีที่แล้ว +2

    Kotapu hal piti walin kohomada hadanne,

  • @AnjuAnju-mx4xw
    @AnjuAnju-mx4xw ปีที่แล้ว +1

    Mn heduwa harima soft ekata lassanata rasata awa 😍thank u so much 😘😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @aishurashmi4127
    @aishurashmi4127 ปีที่แล้ว +3

    අක්කා මේක අවන් එකේ දාන්න බැරිද?දානවා නම් කොහොමද එහෙම හදන්නෙ?කොච්චර වෙලාවක් දාන්න ඕනෙද?අවන් එකේ දානවා නම් කප් කේක් ට්‍රේ එකේ හදන්න පුළුවන් නේද අක්කා?plz rply 🥰

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 ปีที่แล้ว +2

    සුපිරී අක්කී❤😘

  • @rohinisujatha
    @rohinisujatha ปีที่แล้ว +1

    Oya hadana hamadema hariyanawa akkiyo🤍🥀

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @raveeshanethum434
    @raveeshanethum434 ปีที่แล้ว

    😍Mekath aniwaryen hadanawa😋

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +2

    😋😋😋

  • @rithmirithmi8181
    @rithmirithmi8181 ปีที่แล้ว +2

    Ada hadanawa😁

  • @amalipeiris9487
    @amalipeiris9487 ปีที่แล้ว

    Thetha hal piti gannawa nam grams kochchara ganna ooneda bath 100g pramanayata ?

  • @sanjeewachandrakumara2696
    @sanjeewachandrakumara2696 ปีที่แล้ว +1

    👍👍👍

  • @nisantharajakaruna4135
    @nisantharajakaruna4135 ปีที่แล้ว +1

    රසයි.හරිද🤗🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน

    Etlim tamai mn oyvidiytm. Hdanwa 😅❤

  • @Lasantha-fi2qo
    @Lasantha-fi2qo ปีที่แล้ว

    Very good

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thanks😍❤️

  • @iresha.s5835
    @iresha.s5835 ปีที่แล้ว +2

    උදේට meka haadanava nam raata anala tibboth pipila vadi vena ekak nadda

  • @chathudemel4953
    @chathudemel4953 ปีที่แล้ว

    Hadalama balanna oni....👍

  • @fathimarizayarizaya2257
    @fathimarizayarizaya2257 ปีที่แล้ว

    Can steam in idli steamer

  • @srsorahamed7321
    @srsorahamed7321 ปีที่แล้ว +1

    Maru . TNX 💖 dony

  • @IshanSachira
    @IshanSachira ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @shajinishajini367
    @shajinishajini367 ปีที่แล้ว +2

    අක්කා ඔයා ලස්සන යි අනෙ 😽☺️😍😍😉😉🤙👍👍🤗🤗🤗💗💗💗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍💖