මේකේ රස නම් ඔයා විස්වාස කරන්නේ නෑ - පොල් කිරි අයිස් ක්‍රීම් 🤩 Coconut Ice Cream Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Simple Coconut Ice Cream Recipe
    ****************************
    Here's an easy coconut ice cream recipe that you can day make at home. Yes, it's true that ice cream of different flavors is easily available in the market. But making your own ice cream recipe takes the excitement of a simple ice cream lover to the next level, and what better than the very classic coconut vanilla ice cream!
    The most important about this vanilla ice cream recipe is, it is made using only 2 ingredients. coconut milk and condensed milk. So basically it is a coconut ice cream recipe. Most of you asked me how to make ice cream without any machine, so here is the full guide to make your own ice cream without cream, machine, eggs or any heavy stuff.
    We hope you enjoy the video and will make your own coconut icecream using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    coconut ice cream,coconut ice cream recipe,no bake desserts,Biscuit Ice Cream,ice cream,අයිස් ක්‍රීම්,ice cream recipe,bandi full,ice cream recipe sinhala,how to make ice cream,sinhala recipe,vegan ice cream recipe,අයිස්ක්‍රීම් රෙසිපි,Dairy-Free,Dairy-Free Ice Cream,Vanilla Ice Cream,Coconut Ice Cream,vanilla icecream,banana ice cream,bandifull
    #bandifull #icecreamrecipe #coconuticecream
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 1.4K

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +398

    Thick Coconut cream 250ml
    Banana 5- 6
    sugars or honey 3 tsp
    පොල් ගෙඩියක පොල් කිරි
    කෙසෙල් ගෙඩි 6ක් පමණ
    සීනි හෝ පැණි
    කෙසෙල් කන්නේ නැති කෙනෙක්ට අබ, අලිපේර ආදේශ කයක් විදිහට ගන්න පුලුවන්

    • @denethheshan2822
      @denethheshan2822 2 ปีที่แล้ว +20

      මේ ඔක චොකලට් විදියට හදන්න බැරිද

    • @IshkMuhammadh
      @IshkMuhammadh 2 ปีที่แล้ว +8

      @@user-pg5dq2pg7y අඹ

    • @imarshanitharaka3976
      @imarshanitharaka3976 2 ปีที่แล้ว +10

      Thanks for great idea. I will add something more, you can use a transparent bag(use refregarator safe one) to refregerate coconut milk,then it will separate in to two layers, we can make a small hole at the bottom by using a pin,then thin milk will goes out first. We can separate condensed part easily.

    • @sudarshanikalupahana3942
      @sudarshanikalupahana3942 2 ปีที่แล้ว +4

      Kliiiii

    • @safrassafras7604
      @safrassafras7604 2 ปีที่แล้ว +2

      Akke 2 milk eka ganne nedada

  • @chinthakaherath7856
    @chinthakaherath7856 ปีที่แล้ว +92

    මම අද හැදුවා අයිස්ක්‍රීම් ඒක.හරිම රසයි.අඩු වියදමින් රස,ගුන නියම කෑමක්.thanks අක්කේ.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      Most welcome😃

    • @lochananishamini3003
      @lochananishamini3003 ปีที่แล้ว

      Uwgsiffjashfdjfksgsissjdhjahgjgjafghahhjagjjggghsksggjs❤❤❤❤❤❤❤❤❤❤❤❤gUwsuagssfssgsgshssiewosgkdjauwjwkkwyjigwwjuwiuksjishjkkhjyh

    • @user-xm5sz1xz5o
      @user-xm5sz1xz5o 7 หลายเดือนก่อน

      Wenila demmd oya

    • @ajithranasinhe4071
      @ajithranasinhe4071 5 หลายเดือนก่อน +1

    • @MaitriPala
      @MaitriPala 5 หลายเดือนก่อน

      ගොඩාක් රසයිද🎉

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +71

    ice cream පෙරෙතයන් වන මා වැනි අයට මේක නියමයි අක්කේ.
    ස්තුතියි.

  • @nethudasucreation8144
    @nethudasucreation8144 2 ปีที่แล้ว +62

    අක්කි මං ඒක හැදුවා,, ගොඩක් රසට තිබුනා,,, 👍👌👌 ගොඩක් ස්තුතියි ඔයාට ❤🙏🕊️ තවත් මේ වගේ ලේසි රෙසිපි අරන් එන්න,, 🎀🎀 තෙරුවන් සරණයි 🙏🙏

  • @shashikashashi-et2ww
    @shashikashashi-et2ww ปีที่แล้ว +13

    බන්ඩිපුල් ගැන නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි . අඩු වියදමෙන් රස කෑම හදාගන්න පුලුවන් . ඔයත් ලස්සනයි ඔයාගෙ වීඩියෝත් ලස්සනයි නංගී ❤️❤️❤️❤️ thank you රස රෙසිපි ගේනවට බන්ඩියෝ ❤️❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @beneetadilrukshi6505
    @beneetadilrukshi6505 ปีที่แล้ว +7

    නැන්දෙ අපි ඔයා කියපු රෙසිපි එකට අයිස් හැදුවා නියමයි රසට තිබුනා බොහොම ස්තූතියි ඔයාට ඒ වගේ දේවල් තව හදන්න ඔයාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @nilunilu5049
    @nilunilu5049 2 ปีที่แล้ว +58

    කොහොමද නංගී මෙහෙම හදන්න දැන ගත්තේ..ලොකු ගණන් දිලා අයිස් කන්න අමාරැයි හදලම රස කියන්නම්.. ස්තූතියි ඔයාට

  • @yehansawirangi5405
    @yehansawirangi5405 2 ปีที่แล้ว +24

    මමත් හැදුවා අක්කි.. අඹයි,අන්නාසි දාලා 😍 හරිම රසයි අක්කි .... thank you so much 😘❤️ god bless you and all the best 😍❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Welcome & god bless you😊

    • @waruniayesha7179
      @waruniayesha7179 2 ปีที่แล้ว

      Oya meka aththatam hduwada yaaluu.. matath hdalblann asai

    • @yehansawirangi5405
      @yehansawirangi5405 2 ปีที่แล้ว +1

      @@waruniayesha7179 hmm ow attatama hduwa abai annasi dala hduwe harima rasai hadala blnn ❤️😍

    • @foodhub7482
      @foodhub7482 2 ปีที่แล้ว +1

      Mage chanle ektth enn🙃

    • @umarathnayaka641
      @umarathnayaka641 2 ปีที่แล้ว

      Annasi walin awlak නැද්ද

  • @anujayaweera2065
    @anujayaweera2065 2 ปีที่แล้ว +5

    මාත් හදන්න අවශ්‍ය දේවල් හදලා (පොල් කිරි, කෙසෙල්) ෆ්‍රිජ් එකට දැම්මා. හෙට උදේට හදනවා. Mn oya hadapu godak dewal heduwa. Ada thama comment 1k damme dr. Thanks.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

    • @kumudukumudu6449
      @kumudukumudu6449 2 ปีที่แล้ว

      ඔයා මේක හැදුව ද

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 ปีที่แล้ว +38

    ස්තූති ඩාර්ලින් මන් ඔයාගේ ගොඩක් රෙසිපි හදලා තියනවා හරිම ලේසියි හදාගන්න.❤️❤️🥰🥰

  • @thevasuthan7815
    @thevasuthan7815 2 ปีที่แล้ว +16

    Akke mata අවුරුදු 11 යි මම හදන hama recipe ekakma oyage recipe oyage recipe hari ලේසි ...ඔයා සුරන්ගනාවියක් වගේ හරි ලස්සනයි 💗💗💗💗

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much nangi❤️

    • @chamodikasundya9947
      @chamodikasundya9947 2 ปีที่แล้ว +1

      ඔව් මටත් අවුරුදු 11 මම අක්කි එක්ක එකතු වෙලා මේක හැදුවා...හරිම රසයි...thank you so much අක්කි

    • @thevasuthan7815
      @thevasuthan7815 ปีที่แล้ว

      @@chamodikasundya9947 ඔයා කොහේ එක්කනෙද්ද අපි යාලුවෝනේ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 11 วันที่ผ่านมา

      Mta 19 thama thaniyama uyala na 😂❤

  • @udeshikakarunarathna661
    @udeshikakarunarathna661 2 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුතියි 🙏💕👍💐 ඒවගේ ම 🍦 දැන් ගන්න බැරි නිසා මේවගේ ක්‍රමයක් ගොඩාක් වටිනවා 😘😘

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 ปีที่แล้ว +50

    අපි හැදුවා 😍 හැබැයි තාම ෆිජ් එකෙ.ඇත්තටම කීවොත් හදන ගමන්

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +7

      😲😍

    • @rashminimesha7061
      @rashminimesha7061 2 ปีที่แล้ว +2

      Apith hadna gammn

    • @kavindukaveesha215
      @kavindukaveesha215 2 ปีที่แล้ว +3

      රසද?

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      @@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @sitharadewmini3714
      @sitharadewmini3714 ปีที่แล้ว

      @@Bandifull akke kesel wenuwata gaslabu ganna puluvanda

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +30

    අයෙ කඩෙන් අයිස් ක්‍රීම් 🍦 ගේන්නෙ නෑ... මේ විදිහට හදල මරුනේ..😀😀😍

    • @DanulSenadeera
      @DanulSenadeera 2 ปีที่แล้ว

      ඔයාල දැම්මෙ අබ ද කෙසෙල් ද අලිපේර ද 🥭🍌🍐

    • @Mano__music
      @Mano__music ปีที่แล้ว

      budusaranai

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි... මේ වගේ සරල ක්‍රම තමයි ප්‍රායෝගික...

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත්

  • @kalpanidilini9201
    @kalpanidilini9201 ปีที่แล้ว +4

    මම අද මේ ice cream එක හැදුව හරිම රසයි 👍 .ඔබ තුමියට ගොඩක් ස්තූතියි .වියදම අඩු මේ වගේ රෙසපි කියල දෙන ඔබට 🙏

  • @prabathindika8450
    @prabathindika8450 2 ปีที่แล้ว +26

    අපිත් හැදුවා හරිම රසයි 🤤🤤🤤🤤🤤

  • @hansineedesilva5690
    @hansineedesilva5690 2 ปีที่แล้ว +25

    Wow🥰😍... Great Idea...Thank you so much akkiii...😋🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Welcome😃

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +40

    Woww ඒක නම් නියමයි රසට ඇති . 😍❤️❤️

  • @chaminikeshala8489
    @chaminikeshala8489 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මං දවස් 3ක්ම හැදුවා. හරිම රසයි. thank you.💖💖

    • @dishani7689
      @dishani7689 2 ปีที่แล้ว

      Dr ඔයාලා හදපු එකේ කෙසෙල් රස ගොඩක් ආවද.මන් හදපු එකේ කෙසෙල් රස විතරයි කන්න බෑ

    • @chaminikeshala8489
      @chaminikeshala8489 2 ปีที่แล้ว

      @@dishani7689 කෙසෙල් රස එනවා. ඒත් වැනිලා චුට්ටක් එහෙම දැම්මම ලොකුවට කෙසෙල් රසම ආවෙ නෑ. බබාලා ආසාවෙන් කෑවා.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍

  • @awanthimadumali9438
    @awanthimadumali9438 2 ปีที่แล้ว +3

    අනේ හරිම ශෝයි ඒක නම්.හදලම බලල රස කියන්නම් .අපිට පොල් ගෙදර තියෙනවා.ඔයාගෙ තියෙන්නෙ හරිම ලෙසියෙන් හදන්න පුලුවන් කෑම .මන් ඊයේ තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.

    • @chamodadewmini9772
      @chamodadewmini9772 2 ปีที่แล้ว +1

      කියන්න හොදද අනිවාරෙන්..ම..මට හිතෙනො තෙල් රහ ඇති කියල

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍😍

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 2 ปีที่แล้ว +43

    අදමයි දන්නේ පොල් වලින් අයිස්ක්‍රීම් හදන්න පුළුවන් කියලා. Thank

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

    • @cheramidealwis1063
      @cheramidealwis1063 2 ปีที่แล้ว +1

      Onema plant milk akakin hadanna පුළුවන්

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 ปีที่แล้ว +4

    I made this ice cream ooh my god it's so delicious! It's very easy to prepaire as well. Really I ask from every body should be prepaire. Thanks dear your recipe.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome 😊

  • @user-qr1ex3ku3k
    @user-qr1ex3ku3k 4 หลายเดือนก่อน +1

    මමත් හැදුවා කෙසෙල් රහක් එනවා ගොඩක් රසයි ස්තූතියි

  • @ayesha754
    @ayesha754 2 ปีที่แล้ว +9

    Mamath haduwa akki harima rasai .
    Thank you so much 🍦🍦 🥰

  • @padminiranasinghe3532
    @padminiranasinghe3532 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් හොඳයි මේවගේ දෙයක් කියලා දුන්න eka ....thanku

  • @Catwalk.lk369
    @Catwalk.lk369 2 ปีที่แล้ว +63

    Thank you akki 💕මට වයස 16 මන් උයන්න පුරුදු උනේ ඔයාගෙන් අක්කි❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +11

      You're most welcome nangi❤️

    • @eshanhot9273
      @eshanhot9273 2 ปีที่แล้ว +1

      Good luck 💛

    • @sanjumax
      @sanjumax 2 ปีที่แล้ว +1

      😁

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      @@eshanhot9273 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @dilshanahangama8189
    @dilshanahangama8189 2 ปีที่แล้ว +16

    මම අද හැදුවා හරිම රසට අවා thanks අක්කෙ🤗❤️ මම අක්කා අද දාපු චොක්ලට් අයිස් ක්‍රිම් එකත් හදලා බලනවා🤗

    • @rashminimesha7061
      @rashminimesha7061 2 ปีที่แล้ว +1

      Oya haduwada Mona wage da Rasa

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      🤗😍

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      @@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ පොල් තිබෙන රටක් ඉතා වටිනා කෑමක් කුඩා දරුවන් ට වයසක අයටත් හොදයි ගුණයි ඉතා ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඔබට ජය වේවා 🙏 🌹 ❤

    • @himaliharshika3381
      @himaliharshika3381 ปีที่แล้ว

      අමු කිරිද දාන්න ඕනි

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @MadusihikaWejasinha-gc2pv
    @MadusihikaWejasinha-gc2pv 8 หลายเดือนก่อน +1

    මමත් මේ අයිස් ක්‍රීම් එක හැදුවා නියමයි අක්කි supper ... 💞

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน +1

      ❤️

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +117

    මේ අයිස් ක්‍රීම් එකේ රස butterscotch ice - cream එකේ රසට සමාන ඇති🤤💯
    Much love aiya and akki ✌️💝

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +12

      😍😍

    • @nimashachathumali3051
      @nimashachathumali3051 2 ปีที่แล้ว +12

      Colour එකත් ඒ වගේ නේද

    • @teamwiki_wikiplayys
      @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +9

      @@nimashachathumali3051 ඔව් flakes මොනවහරි තිබ්බනං ඒකමයි

    • @foodhub7482
      @foodhub7482 2 ปีที่แล้ว +3

      Mage chanle ektth enn🙃

    • @arunamalierangika3198
      @arunamalierangika3198 2 ปีที่แล้ว +2

      @@Bandifull 😉😍

  • @dilueshi2734
    @dilueshi2734 2 ปีที่แล้ว +11

    මමත් හැදුවා අලිගැටපේර දාලා හරිම රසයි.ස්තූති ඔයාට ❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      😍😍

    • @dilueshi2734
      @dilueshi2734 2 ปีที่แล้ว

      Cream ekak wage hadune

    • @lawindichathurika3297
      @lawindichathurika3297 2 ปีที่แล้ว

      දෙහි දානවද අලිගැටපේර වලටත්

    • @dilueshi2734
      @dilueshi2734 2 ปีที่แล้ว

      @@lawindichathurika3297 ඔවු දැම්මා.අබුල් චුට්ටක් තිබුනම හොදයි

    • @lawindichathurika3297
      @lawindichathurika3297 2 ปีที่แล้ว

      @@dilueshi2734 ♥️♥️

  • @samanthikaudayakumari8829
    @samanthikaudayakumari8829 2 ปีที่แล้ว +6

    අපිත් හැදුවා හරිම රසයි.😍 🤩තවත් මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් ඒවා හදන්න. 😁

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      අනිවාර්යෙන් 😍

  • @user-sd3ln4qz9o
    @user-sd3ln4qz9o 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය් .පලවෙනි පාරට මෙහෙම හදන්න පුලුවන් කියලා දන්නෙ

  • @nalikakothalawala22
    @nalikakothalawala22 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි..මේ කාලෙට හොදටම වටිනවා.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @smilewithkum
    @smilewithkum 2 ปีที่แล้ว +2

    thanks අක්කා...මන් හැදුවා මේ ice cream එක....ගෙදර අය හරිම ආස උනා..

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว +3

    Thanks මේ වගේ කාලෙක ලේසි recipe අරං එනවට

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 ปีที่แล้ว +2

    mn try cala🖤 aththatama meca maarama rasayi🥰
    thank you dear 🥰 oyge reciapez aththatama godac watinawa🖤
    keep going on dear♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @Supun_Sandaruwan.
    @Supun_Sandaruwan. 2 ปีที่แล้ว +20

    අද හදනවා අක්කි තැන්කියූ 😘😘

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Welcome😃

  • @Kusum.1984
    @Kusum.1984 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට. ඔබට ..ජේසු පිහිටයි.

  • @rwkwickramarathna
    @rwkwickramarathna 11 วันที่ผ่านมา +5

    999 Subscribers ❤

  • @sewwandwikramasinha431
    @sewwandwikramasinha431 2 ปีที่แล้ว +1

    Math haduwa ice cream eka...Hari rasay...MN waraka walin hada baluwa...ekath harima rasai...hodata awa...thanks a lot...

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @nadeekapiyumalee9992
    @nadeekapiyumalee9992 ปีที่แล้ว +3

    මමත් හැදුවා. ගෙදර තිබුන නිසා ප්ලම්ස්, රටකජුත් දැම්මා. හරිම රසයි.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊❤️

  • @himalidealwis3335
    @himalidealwis3335 ปีที่แล้ว +12

    Thanks for the vegan recepie. Definitely gonna try this out.

  • @shehara117
    @shehara117 ปีที่แล้ว +7

    ගොඩක් රසයි අයිස් ක්‍රීම් එක 💓💓😍😍😋😋😋

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @hashinimasha1917
    @hashinimasha1917 9 หลายเดือนก่อน

    අනේ...අදයි විඩියො එක දැක්කේ ..මාත් හදන්නම ඔනේ...කඩෙ තියන ලොකූ කලයක් තියා ගෙන කන රසකාරක ගොඩක් දාලා හදන 🍦 වලට වඩා ගුනාත්මක 🍦 එකක්.. superbbb ❤❤❤

  • @ravindusachith2224
    @ravindusachith2224 2 ปีที่แล้ว +7

    ඒක නම් මාරයි හදලම බලන්න ඔනී... 😋😋

  • @samadhiyashodara6455
    @samadhiyashodara6455 2 ปีที่แล้ว +3

    Anee mn hoya hoya hitiya recipe ekak. Thnkuu so much akkaa..❤️❤️❤️

  • @Dr.Fasrina
    @Dr.Fasrina 2 ปีที่แล้ว +4

    නියමයි 😍👌♥️ Thanks for Ur sharing

  • @harshasenanayaka9751
    @harshasenanayaka9751 2 ปีที่แล้ว +3

    🥺💗 අක්කගෙ recapi මාරම ලස්සනයි රසයි ලේසියි හදාගන්නත්🤩🥺💗

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +4

    ඔන්න අක්කි මුලුන්ම බැලුවා අනිවාර්යයෙන් try karanawa ❤️🥰🥰

  • @anushakaluarachchi9130
    @anushakaluarachchi9130 2 ปีที่แล้ว +22

    අනේ තව ලේසි අයිස්ක්‍රීම් රෙසිපි දෙන්නෝ 🤩🤩

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +4

      Sure

    • @sachininavodya1248
      @sachininavodya1248 2 ปีที่แล้ว

      Mamat heduwa tama kewe ne akkiyooo mn hari asai me wage kema hadanna

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      @@sachininavodya1248 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @Dhushii
    @Dhushii 2 ปีที่แล้ว +3

    මං හැදුවා ..ඇත්තටම ගොඩාක් රසයි....😋🍧 Thank you sooo much Akkaa..!🥺❤️

    • @foodhub7482
      @foodhub7482 2 ปีที่แล้ว +1

      Mage chanle ektth enn🙃

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍

  • @c.d.s.l8152
    @c.d.s.l8152 2 ปีที่แล้ว +1

    මෙකනම් නියමයි .ගොඩාක් රස පාටයී 👍👍👍👍අපිට මේකට පොල් කිරි වෙනුවට එළ කිරි පාවිච්චි කරන්න බැරිද.

    • @harshanidinusha7755
      @harshanidinusha7755 2 ปีที่แล้ว +2

      පුළුවන් .මිල්ක්මේඩ් දානව සමහරු .එළකිරි වෙනුවට තමයි පොල් කිරි කියන්නෙ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      පුළුවන්

  • @siyathnimthaka
    @siyathnimthaka ปีที่แล้ว +4

    මම ඕක හැදුව අඹවලින් හැදුවේ ගොඩක් රසට ආවා thank you akki

  • @mudithavkl5587
    @mudithavkl5587 2 ปีที่แล้ว +1

    මමත් හෙදුවා ❤ හරිම රසයි 🤩
    මෙ වගෙ 🍦 රෙසෙපි ගොඩාක් ඔනෙ 😊
    ඔයාගෙ channel එකෙ විතරයි තෙරෙන විදිහට කියන්නෙ 😁 සමහර channel වල කියන දෙවල් මටනම් තෙරෙන්නෙ නෙ 🙄 මෙ කලෙ ice cream කන එකනම් හීනයක් 😒 thanks අපිත් එක්ක වගෙ රෙසෙපි share කර ගන්නවට 😊❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome 😍

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 2 ปีที่แล้ว +22

    This is amazing dear..for sure I'm gonna make this 🥰🥰

  • @jalithasupeshala9578
    @jalithasupeshala9578 ปีที่แล้ว +1

    අක්කි අයිස්ක්‍රීම් වලට වැනිලා දාන්න ඔනිද

  • @sasidukavishka7928
    @sasidukavishka7928 ปีที่แล้ว +5

    මත් හැදුවා පට්ට🥰🥰

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    මේක නම් හදන්නම් ඕනේ recipi එකක් බොහෝම ස්තූතියි සුද්දි බෝලේ..🥰🙏😍

  • @shamadilukshani4687
    @shamadilukshani4687 2 ปีที่แล้ว +6

    අක්කේ මම මේක හැදුවා රසට ආවා 🤗

  • @sasra4618
    @sasra4618 ปีที่แล้ว +1

    අනේ මාත් හැදුවා ඒක මාරම රසයී අක්කේ❤️‍

  • @Hasi_era
    @Hasi_era 2 ปีที่แล้ว +25

    Bandi full එකේ තමා හොද experiment type videos කරන්නේ. ඉක්මනට වීඩියෝ එක බලල ඉවර කරන්න පුළුවන් බොරු කැටයම් නෑ වෙලාව කන්නේ නෑ

    • @irushivinodani6038
      @irushivinodani6038 ปีที่แล้ว

      යීල දවසේ මේවගේ ලේසි රෙසිපියක් ගේන්න

    • @aselahh8841
      @aselahh8841 ปีที่แล้ว +1

      Kesel nathuha hadana kema

    • @user-ij1zk9gq7d
      @user-ij1zk9gq7d ปีที่แล้ว

      Ape amma chanel eka thamaa හොඳම

    • @Hasi_era
      @Hasi_era ปีที่แล้ว

      @@user-ij1zk9gq7d අපේ අම්මා එකේ පිහිය හෝදන්නත් විනාඩි 5ක් විතර කියලා දෙනවා. වෙලාව කනවා. ජීවිතේට බලන්නේ නෑ . වෙන වැඩක් නැති අයට හොඳයි

  • @shohagamage8760
    @shohagamage8760 2 ปีที่แล้ว +2

    thank u so much mama aniwaren meka hadanawa😋

  • @derikjanakakumara7585
    @derikjanakakumara7585 ปีที่แล้ว +4

    හරිම රසයි මමත් හැදුවා හරිම ලාබයි Thanks akka

  • @wggagurusinghe9617
    @wggagurusinghe9617 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මම හදල බැලුවා හරිම රසයි හරිම ලේසියි

    • @Bandifull
      @Bandifull  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @wmsk5745
    @wmsk5745 2 ปีที่แล้ว +5

    ඉක්මනිම්ම හදන්න ඕනි,ස්තූතියි ඔයාට❤

  • @sachiyah4083
    @sachiyah4083 2 ปีที่แล้ว +2

    අනේ තෑන්ක්ස් අක්කි අනිවාරෙන්ම හදනවා ඔයාට fb එකට ෆොටෝඩ් දාන්නම් හදලා❤️❤️❤️

  • @user-qe3oh2jf6w
    @user-qe3oh2jf6w 2 ปีที่แล้ว +4

    අනේ ඒක මරු මාත් හදනො අද මේක බලම්❤️

  • @AkilaInduwara-x6h
    @AkilaInduwara-x6h 8 วันที่ผ่านมา

    😮😮akki mamath හැදුවා හරිම rasai😊😊

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      ❤️

  • @ashwathashu351
    @ashwathashu351 2 ปีที่แล้ว +4

    I love da your voice and coconut iscrem resep 💐💐💐💐💐 love you akka iam sri lanka support forever 🇱🇰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you so much😍

  • @onasha7658
    @onasha7658 2 ปีที่แล้ว +28

    This video will be very useful for the vegans, thanks ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Welcome😃

    • @sooriya1360
      @sooriya1360 2 ปีที่แล้ว

      Onasa,, hello cousin

  • @zoyahettiarachchi3089
    @zoyahettiarachchi3089 2 ปีที่แล้ว +3

    Akke api haduva kesel venuvata aba🥭 dala ice cream .... Marama rasai
    Thank you ❤️

  • @mali-hs9gx
    @mali-hs9gx 2 ปีที่แล้ว +1

    අක්කි මන් ඵ්ක හැදුවා රසම රසයි😍 thank you

    • @foodhub7482
      @foodhub7482 2 ปีที่แล้ว

      Mage chanle ektth enn🙃

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍😍

  • @ureshamihirani7855
    @ureshamihirani7855 2 ปีที่แล้ว +5

    Math hoya hoya hitiya video ekak...😘😘😘

  • @mohammedaayan5429
    @mohammedaayan5429 2 ปีที่แล้ว +1

    Super method I like madam. idont like banana so any match fruit tell me

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Avacdo, Mango, Pineapple 🤗

  • @vadrcookingvlog
    @vadrcookingvlog 2 ปีที่แล้ว +6

    Nice sharing sister

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @peharaperera
    @peharaperera 2 ปีที่แล้ว +2

    Akki thanks oyage recipes walata ...hadala balanawa aniwaren 🥰

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @wasundarabandara7307
    @wasundarabandara7307 2 ปีที่แล้ว +3

    ගොඩාක් රස ඇති නෙද නoගි ලoකාවට ආපු දවසක අනිවාර්යයෙන්ම හදනවා ❤️

  • @ruwaninadeesha2886
    @ruwaninadeesha2886 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් වටිනව අක්කියෝ.අද මම හදනවා.🌹🌹🌹🌹

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 ปีที่แล้ว +4

    මන් හැදුවා අක්කේ හරිම රසයි.🙈😘❤️ thank you so much 😊

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 ปีที่แล้ว +1

    Thank you. I will try out. Good clear instructions.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @jeewayethothenna_ayeshasan3895
    @jeewayethothenna_ayeshasan3895 2 ปีที่แล้ว +3

    නියමයි. මාත් හදලා බලනවා ❤️🤗

  • @udarisenadheera2001
    @udarisenadheera2001 ปีที่แล้ว +1

    අක්කි මේකට cocoa powder add කර ගන්න පුලුවන් නේද ?

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Cocoa powder දලා හදන icecream රෙසිපි එකතු තියනවා නංගි. එක බලන්න

  • @Reinolds_Recipes
    @Reinolds_Recipes 2 ปีที่แล้ว +12

    Would love to taste this :)
    You make me hungry haha… thank you again for sharing! Subscribed 🙏❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      You're most welcome😃

  • @chathurikachathurika3292
    @chathurikachathurika3292 2 ปีที่แล้ว +2

    ලස්සනයි අත් දෙකම ඔයාගෙ 👌❤ රෙෂිපි එක 👌❤

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +6

    Thanks akke මට කිරි mix උන මොකුත් කන්න බෑ ඇලජික් කොටින්ම අයිස් ක්‍රීම් එකක්වත් මේක හදලා කනවා දැන් 😊❤️❤️

  • @ashokakumara8348
    @ashokakumara8348 2 ปีที่แล้ว +1

    Oyage hama kama wattoruwakma gedara thiyanadeyakin hadannapuluwan weemama godak watinawa. Thank you. B. S. Mama Dilhani

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි😍

  • @prabathindika8450
    @prabathindika8450 2 ปีที่แล้ว +4

    එකනම් මරැ හදන්නම ඔනි ❤️❤️

  • @samlasachini4271
    @samlasachini4271 2 ปีที่แล้ว +2

    Tanks akka

  • @dinushikarasanjalee5085
    @dinushikarasanjalee5085 2 ปีที่แล้ว +3

    ශා නියමයි අක්කි රස පාටයි 😍👍

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    නියමයිනේ කෙසෙල් ඉවරයි ගෙනාපු ගමන් හදනවා ඔයා ස්තුති 🌷🌷🌷🌷🌷🌷

  • @dewminethma4485
    @dewminethma4485 2 ปีที่แล้ว +3

    කෙසෙල් දාන්නම ඕනෙද අක්කී.....

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      කෙසෙල් නැතුව ඕනෙම creamy පලතුරක් දාන්න පුලුවන්. පලතුරු වෙනුවට milkmaid එකතු කරන්නත් පුලුවන්.

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna6899 2 ปีที่แล้ว +2

    Api oka ona tharam kala thiyenawa ....ape amma owa hadala ice cream machibe 1ke danawa athaaota soya ice wage apita cones kanna puluwan....

  • @vinodthilina7225
    @vinodthilina7225 2 ปีที่แล้ว +8

    Math haduwa. Harima rasai😋
    Thank you so much 😊❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @asanthijanani2598
    @asanthijanani2598 2 ปีที่แล้ว +2

    අක්කි ටකෝස් හදන විදියත් කියලා දෙන්නකෝ මන් ගොඩක් වීඩියෝබැලුවා ඒ වුනාට තේරුනෙ නෑ ඔයාගෙ වීඩියෝස් තේරේනවා අක්කි අනේ කියලා දෙන්නකෝ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      හදමු

  • @kaviyachamodi7968
    @kaviyachamodi7968 2 ปีที่แล้ว +4

    ඔන්න අපි අද හදනෝ තාම කිරි ෆ්‍රිජ් එකෙ 😚

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +1

    ගෙඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන්සරණයිි .

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි....

  • @mathishamathisha4521
    @mathishamathisha4521 5 หลายเดือนก่อน +1

    හරිම රසයි අක්කෙ මෙවගෙ රෙසිපි අරන් එන්න බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ❤️