ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔නටන උණු වතුරට පාන් පිටි බිත්තරයි දැම්මාම ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|SUPER EGG RECIPE|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2022
  • #MRKITCHEN#EGGRECIPE#
    රෑ කෑමට අල ගෙඩියකින් විනාඩි 5න් සුපිරියට පැස්ටා හදමු
    • ✔රෑ කෑමට අල ගෙඩියකින් ...
    කොත්තුමී පැකට් එකෙන් සුපිරියට ෆ්‍රයිඩ් රයිස් හදමු
    • Video
    ලොකු ගණන් දීලා පාන් කනවට වැඩිය හාල් කෝප්පයෙන් හදාගන්න පුලුවන් සුපිරි කෑමක්
    • ✔පාන් කනවට වැඩිය හාල් ...

ความคิดเห็น • 923

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +78

    රෑ කෑමට අල ගෙඩියකින් විනාඩි 5න් සුපිරියට පැස්ටා හදමු
    th-cam.com/video/NeVWgC6CtQA/w-d-xo.html

  • @sewminikaralliyadda960
    @sewminikaralliyadda960 ปีที่แล้ว +32

    අක්කා මන් මේක අද හැදුවා හරිම රසට තිබ්බා අක්කට බොහෝම ස්තූතියි මේ වගේ වටින දේවල් කියලා දෙනවාට තවත් මේවගේ රෙසිපි අරන් එන්න බුදු සරණයි ❤❤❤

    • @user-ni6wm5oj8s
      @user-ni6wm5oj8s 3 หลายเดือนก่อน

      Lassanai ,godak watinawa ,harima pahadiliy

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว +51

    අක්කේ මන් මේක් ඊයෙ රෑ හැදුවා..හරිම රසයි..ගොඩක් ස්තුතියි අක්කේ..තව මේවගේ ලේසි රෙසිපි අරන් එන්න..congratulations ❤️❤️

  • @Namiya-ASMR
    @Namiya-ASMR 9 หลายเดือนก่อน +8

    කෑමක් හදන්න සුපිරියටම කියාදෙන චැනල් එකක්.මං ගොඩක් මෙයාගෙ වීඩියෝ බලලා කෑම හදලා තියේ..❤❤❤❤

  • @nbswarallanda7371
    @nbswarallanda7371 ปีที่แล้ว +10

    අනේහ් තැන්කිව් අක්කී... ඔයා ට්‍රයි කරන කෑම අපිටත් ඔයා කියලා දෙනවා ඇත්තටම මමත් ඒවා හරි ආසාවෙන් හදන්නෙ හරිම රසයි අක්කී තැන්කිව් ඔයාට ❤

  • @sumudushalika773
    @sumudushalika773 2 ปีที่แล้ว +13

    හරිම රසයි ,ඉක්මනින් හදා හදා ගන්නත් පුළුවන් .ස්තූතියි ඔබට💐👍

  • @pererachaminda9089
    @pererachaminda9089 2 ปีที่แล้ว +12

    මේවගේ වීඩියෝ එකක් ඉදිරිපත් කලාට ඔයාට බොහොම ස්තුතියි මේක අළුත් අත්දැකීමක් වෙයි බොහෝ දෙනෙකුට

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +32

    මට ඉන්නව බත් කන්නෙ නැති පුතෙක්.හරිම වටිනව ⁣ඔබ ඉදිරිපත් කරන වීඩියෝ.දෙවි පිහිටයි.ජයෙන් ජයම වෙිවා!

  • @geethapriyangani9030
    @geethapriyangani9030 2 ปีที่แล้ว +29

    ගොඩක් වටිනා අදහසක් ඔයාගේ කෑම වර්ග මම නිතර හදනවා .. ස්තුතියි ඔයාට ...නිදුක් නිරෝගි සුවය ලැබේවා !!

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      😘🥰🥰

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 2 ปีที่แล้ว +7

    අද කාලෙ හැටියට හරිම ප්‍රයෝජනවත්. ගොඩාක් ස්තුතියි. ඔයාගේ කෑම හුගක් මම හදලා තියනවා. හැම පෝය දවසකටම දන්සැල් බත හදනවා. ගෙදර හැමෝම බලාගෙන ඉන්නේ එදාට දන්සල් බත කන්න.

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @indranigoonewardena8949
      @indranigoonewardena8949 2 ปีที่แล้ว +1

      Noodles eka harima rasai. Wenasma rasak

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +15

    රස පාටයි හදන්නම හිතුන ගොඩක් ස්තුතියි නංගිය

  • @ovidunirmal7714
    @ovidunirmal7714 2 ปีที่แล้ว +13

    හරිම රසයි ඒක...ස්තුතියි ❣️❣️

  • @shakyasewmini3631
    @shakyasewmini3631 2 ปีที่แล้ว +54

    අක්කේ මං හැදුවා මේ නූඩ්ල්ස් එක හරිම රසයි 😘😘😘

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +4

    ස්තුතියි බෙහෙවින්ම ..හරිම වටිනා පණිවුඩයක් ...🌹🌹🌹🌹🌹

  • @AruniWickramasinghe-mh8uu
    @AruniWickramasinghe-mh8uu 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි පොඩි පුතාල දෙන්නාට හදල දෙන්න වටිනවා.ගෙදර නුඩිල්ස් නැතිවුනාම ආයෙ නමි දුක්වෙන්නැ ඔයා⁣ට පින් සිද්ධ වෙන්න

  • @ridgemonddiwakara1621
    @ridgemonddiwakara1621 2 ปีที่แล้ว +12

    හරි ලෙහෙසි නූඩල්ස් හදණ ක්‍රමයක්. ස්තුතියි ඔබට. මම අදම හදණව.

  • @nimaligabadage6828
    @nimaligabadage6828 2 ปีที่แล้ว +56

    නියමයිනේ හොද ට කියා දෙන ව නිකන් කාලය නාස්ති නොකර සුභ වේවා තෙරුවන් සරණයි

  • @thanushadananji473
    @thanushadananji473 2 ปีที่แล้ว +5

    ඒක නම් මරු අක්කි.. හදලම බලන්න ඕන..Thank you akka

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි. අනිවාර්යෙන්ම හදනවා මේ නූඩ්ල්ස් එක.තෙරුවන් සරණයි

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +24

    හරි අගෙයි ...! මේ කාලෙටත් ගැලපෙන දෙයක් . බොහොම ස්තූතියි 👍

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +26

    අද රැම හදන්න ඔ්න අක්කේ. ස්තුතියි. තව මේ වගේ රෙසපි ඔ්නේ අක්කේ.

  • @princessseneviratne9663
    @princessseneviratne9663 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටිනා කියා දීමක් .ස්තුතිවන්ත වෙමි .🌹

  • @grtkbandara3683
    @grtkbandara3683 2 ปีที่แล้ว +30

    රස පාටයි . අනිවාර්යෙන්ම ඉතින් හදනවා. ,🍴🍴🍴

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +2

      🥰🥰🥰

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +20

    අක්කේ ඊයේ කොත්තු මී ෆ්‍රයිඩ් රයිස් හැදුවා අද මේක හදනවා ❤️

    • @thilankawithana6757
      @thilankawithana6757 2 ปีที่แล้ว +1

      Rasai haduwa.chuttak sara wadiuna

    • @navod9570
      @navod9570 2 ปีที่แล้ว +3

      එල ඉක්මනට මැරුනා හැකි

  • @malansuranga3789
    @malansuranga3789 2 ปีที่แล้ว +15

    අද රෑ හදනමයි අක්කෙ . ස්තූතියි මේ රෙසිපි එක දුන්නට ☺️

  • @mohamedzafran9085
    @mohamedzafran9085 2 ปีที่แล้ว +97

    අක්කගේ හැම දාම video බලන අය මට like 👍 දාගේන යන්න

  • @sumithradilrukshi6937
    @sumithradilrukshi6937 8 หลายเดือนก่อน +1

    සුපිරි ගොඩක් ගොඩක් රසවත් thank you ගොඩක් පින්

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +1

    හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කියල දුන්න ස්තූති ඔබට ගොඩාක් ❤️❤️❤️🙏👍ජේසු පිහිටයි ...

  • @subhashinikarunarathna5877
    @subhashinikarunarathna5877 2 ปีที่แล้ว +10

    අපිත් හැදුවා . හරිම රසය් 😋

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +8

    💗🌷හොද රෙසපි එකක්⁣ ඔමිලටි එක හැදුව හොදට තිබුන ගොඩක් ස්තුතියි මිස් බුදුසරනයි..

  • @user-wi6ju7vd2n
    @user-wi6ju7vd2n ปีที่แล้ว +4

    ඒකනම් සුපිරි අපිත් හැදුවා ❤

  • @rohmichael2894
    @rohmichael2894 2 ปีที่แล้ว +10

    Great recipe. Healthy, affordable and good food for the family. Thanks 🙏

    • @malinijayasiri557
      @malinijayasiri557 2 ปีที่แล้ว

      Play
      👿💨 😲😱😂up mm we're going to pop g:bfhoB-);-):-D
      👗👉 👕👕👕
      👠🚧 🚧🚧🚧
      Back to 😂😂;-)u

  • @dilani3093
    @dilani3093 2 ปีที่แล้ว +10

    This is an Italian pasta recipe. Surely gonna taste pretty delicious

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +7

    ඔයාගෙ කෑම නම් සුපිර් 😍😋😋😋

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Onna mm haduwa niyamai harima rasai godaaak sthuthie oyata

  • @ChandrikaDinudinu
    @ChandrikaDinudinu 22 วันที่ผ่านมา

    Thank you so much akki oyage resipi okkoma vage mn haduva ❤❤

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +43

    ෂා..ඒක නම් නියමයි දුවේ . ම්ම්..රසවත් රෙසිපි එකක් . ස්තූතියි ඔයාට . සුභ දවසක් වේවා .. තෙරුවන් සරණයි දුව . 👌👌👌👌💐💐💐💐💕💕💕💕💕💕

  • @samanthaweerawardana1800
    @samanthaweerawardana1800 2 ปีที่แล้ว +7

    ගොඩක් රස පාටයි ☺☺☺ ඒක නං හදන්නම ඕනෙ thank u so much අක්කී 💜💜

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @himayanthinirosha7758
      @himayanthinirosha7758 2 ปีที่แล้ว +1

      මමත් හැදුවා. හොඳටම ආවා. හරිම රසවත්. මේවගේ අලුත් රෙසිපි කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි.

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว +1

      😘🥰🥰

  • @mousacell2448
    @mousacell2448 2 ปีที่แล้ว +2

    හරිම රසයි ඔයාහදන කෑම
    ගොඩාක් ස්තුතියි

  • @wathsalapremachandra1104
    @wathsalapremachandra1104 ปีที่แล้ว +2

    මාත් අදම හදනවා අක්කි.. තෑන්ක්ස් ලේසියෙන්ම මේ රෙසිපි එක කියලා දුන්නට....

  • @hmvbandara9662
    @hmvbandara9662 2 ปีที่แล้ว +3

    අපූරුයි හොඳ කටයුත්තක් බොහොම ස්තුතියි

    • @ramanifernando7395
      @ramanifernando7395 2 ปีที่แล้ว

      හරිම වැදගත් බොහොම ස්තූතියි මමත් හදලා බලනවා

  • @alphagame7811
    @alphagame7811 2 ปีที่แล้ว +6

    ගොඩක් හොද රෙසිපි එකක්.ඔයා පැහැදිලිව කියලා දෙනවා.ස්තුතියි ඔයාට.

  • @buddhikayasanthi4964
    @buddhikayasanthi4964 ปีที่แล้ว

    Rasatama awa. Oyage godaak recipe try karala balanawa. Hadannath harima pahasui. Thank you

  • @vineetha5846
    @vineetha5846 2 ปีที่แล้ว +4

    මම හෙට හදනවා ❤️❤️බොහොම ස්තුති යි

  • @shadowworld5922
    @shadowworld5922 2 ปีที่แล้ว +14

    ම්ම්ම් 👌👌 thank you මේ වගේ රෙසිපී දෙනවට😋 අනිවාරෙන් හදනවා 😁

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @sadunikwt7504
      @sadunikwt7504 2 ปีที่แล้ว

      Aekanm maru.

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      😘🥰🥰

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 2 ปีที่แล้ว +17

    Thank you අක්කේ මේ වගේ recipe එකක් දුන්නට ❤

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      🥰🥰🥰

    • @jayoddanushka
      @jayoddanushka 2 ปีที่แล้ว +1

      @@Chathuinjapan 🤪🤪🤪

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      @@jayoddanushka 😜😜😜👌

  • @Music585
    @Music585 ปีที่แล้ว

    Aththatama rasai oya kiyala dena kema.thank u apita me wage rasawath kema hadanna kiyala denawata

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +2

    Thank you M R kitchen for this lovely recipe. I made it today n it came out well. It tasted really yummy.

  • @danukannangara309
    @danukannangara309 2 ปีที่แล้ว +3

    Oyage resipy godak hadala thiyei mekath aniwaryenma hadanawa♥️

  • @nadeeimasha
    @nadeeimasha 2 ปีที่แล้ว +3

    ගොඩක් හොද රෙසපි එකක් ස්තුතියි..👌👌❤️❤️

  • @shashikalavidarshani6198
    @shashikalavidarshani6198 ปีที่แล้ว

    Heduwa. Rasama rasai.....👏👏 nudles prashn iwarai thenk you

  • @sahranaThaseem
    @sahranaThaseem 2 หลายเดือนก่อน

    Looks so delicious .I should try. ...Thank you sister.

  • @kalyanijayasuriya3590
    @kalyanijayasuriya3590 2 ปีที่แล้ว +3

    හරිම රසයි අක්කා නූල්ඩස් එක.thanks akka.❤️

  • @rasanjalilakmali2133
    @rasanjalilakmali2133 2 ปีที่แล้ว +5

    හරිම රසයි අපිත් හැදුවා 🍜

  • @anuraranaweera2683
    @anuraranaweera2683 2 ปีที่แล้ว +2

    Brilliant,Superb Respect Ma'am ❤️👍💓 ඇත්තටම මෙ කාලෙට මාර වටිනවා.ගොඩාක් ස්තුතියි

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

    • @Chathuinjapan
      @Chathuinjapan 2 ปีที่แล้ว

      😘🥰🥰

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama9816 2 ปีที่แล้ว +1

    Thank you so much very valuable and economical

  • @vinudi0249
    @vinudi0249 2 ปีที่แล้ว +40

    අක්කේ බිත්තර වෙනුවට add කරන්න පුලුවන් දෙයක් නැද්ද ?ඔයාගෙ recipe අපි ගොඩක් හදනවා..හරිම පහසුයි.රසයි..

  • @chathumi7567
    @chathumi7567 2 ปีที่แล้ว +21

    මං අද හැදුවා හරිම රසයි😍❤.. ස්තුති 😍❤️

  • @SithuSanjana-yj8fl
    @SithuSanjana-yj8fl 3 หลายเดือนก่อน

    Akke man meka ada haduva aththatama godak rasai bohoma sthuthiy oyage recipie ekata 🥰❤️

  • @iyendraweerasinghe2601
    @iyendraweerasinghe2601 6 หลายเดือนก่อน

    I made this. So testy. I ate with fish curry. Thank you so much ❤

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +26

    අද හැදුවා අක්කේ චුට්ටක් හයියයි වගේ ටිකක් පැස්ටා වගේ ..තැන්ක් යූ ..😘😘

  • @priyangikamanel4845
    @priyangikamanel4845 2 ปีที่แล้ว +3

    මේක නම් හදන්නම ඕන ....🍴🍴🍴🍴😋😋

  • @nirosharathnayake9434
    @nirosharathnayake9434 2 ปีที่แล้ว

    Ane oww
    Wal vataram , kiyawanne nathiwa, ikkmanin , pahadiliywa, kiya dunna. THANKS apage kalaya,, data,, pirimahala dunnta❤️❤️❤️❤️

  • @isankalakmali6296
    @isankalakmali6296 ปีที่แล้ว +1

    Adama hadanawa.niyama wadak.

  • @angelherft1
    @angelherft1 2 ปีที่แล้ว +3

    looks very delicious and easy. Thanks for sharing🙏♥

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +4

    රස ඇති කියල හිතෙනව.හදලම බලන්නම්

  • @randunumanike2468
    @randunumanike2468 ปีที่แล้ว

    Teruwan saranai පුතේ ඔයා දක්ෂ නිර්මාණශීලි දරුවෙක් .ස්තුතිවන්ත වෙමි. ♥️🍀🍀🍀

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c 7 หลายเดือนก่อน

    ස්තුතියි බොහෝම අලුත් දෙයක් කියල දුන්නාට

  • @christophersenior6200
    @christophersenior6200 2 ปีที่แล้ว +24

    ඒක නම් ඇත්තටම රස තමයි.🌾

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +3

    Great and easy recipe thank you 👍

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +2

    ෂා.....නිමනේ. අලුත්ම විදිහට නූඩ්ලස් එකක්. දෙර හදලා පිරිසිදුවට රසට. ස්තුතියි ගොඩාක් මධු. බුදු සරණයි

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    Patta. Patta...Maru. Maru..thank. you..

  • @Prasadi9
    @Prasadi9 2 ปีที่แล้ว +3

    Akki thakkadi recipe eka oni

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +5

    🙂 yummy ♥️ delicious 🤗🤗

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว

      වෙනස්ම විදිහකට අල බදිමු ..එන්න අපේ පැත්තට th-cam.com/video/Ea7NLujRp6M/w-d-xo.html

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน

    🌹❤👑ගොඩක් ස්තුති ඔයාට මිස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම

  • @samandeshapriyamallawaarac8851
    @samandeshapriyamallawaarac8851 8 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා රසයි

  • @rathnakumari4037
    @rathnakumari4037 2 ปีที่แล้ว +4

    ඒකනම් රස පටයි සොයා සෝස් දන්නම ඔනෙද

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +5

    හදන්ඩ ඔනී
    හදලා කන්ඩ ඔනී 😋

    • @2gaming-n6s
      @2gaming-n6s 10 หลายเดือนก่อน

      කළ රෙන්ඩ ඕනේ😅

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว

    නියමයි. ගොඩක් ස්තුතියි ! ඔයාට, කියල දුන්නට.

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොද කෙනෙක් ස්තූතියි.

  • @hansikavindi9941
    @hansikavindi9941 2 ปีที่แล้ว +4

    ඒකනම් හදනවමයි😍😍

  • @shamalisenevirathne9524
    @shamalisenevirathne9524 2 ปีที่แล้ว +6

    අනේ පරාට හදලා ශිතකරනයේ දලා කල් තියා ගන්න විඩියෝ එකක් කරන්නකෝ😊

  • @dinishiyaashani647
    @dinishiyaashani647 2 ปีที่แล้ว

    Mn meka haduwa hodata thibuna...poddak piti eka kadena gathiyak thibuna eth haduwa rasata thibuna thank you😍😍

  • @hemasriyakudahetti7147
    @hemasriyakudahetti7147 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.ස්තුතියි

  • @jayathusiriwardhana8664
    @jayathusiriwardhana8664 2 ปีที่แล้ว +3

    හෙට රෑට අපේ ගෙදර පොඩී පාටි එකක් ඉතින් dinner එකට මේක match කියලා මට හිතෙනවා.

  • @douglasjayathunga3003
    @douglasjayathunga3003 2 ปีที่แล้ว +3

    Me den hadanawa

  • @dhammikaliyanage8809
    @dhammikaliyanage8809 2 ปีที่แล้ว

    Duwa oya hadhana hama kamakma harima asawen bala innaw a god bless you daùghter

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හදනවාthanks❤️❤️

  • @chandigamachchi9141
    @chandigamachchi9141 2 ปีที่แล้ว +1

    Harima shoak..balamu hadala

  • @lakmalilakmali8906
    @lakmalilakmali8906 2 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කේ එක ගොඩක් රසට තිබ්බා.අයේ මේ වගේ video එකක් ඔනි.Thanks හදන විදිය කියා දුන්නාට...😋😋😋😋

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔයාට ආදරෙයි හැමදාම

  • @prabodimamorawaka9452
    @prabodimamorawaka9452 ปีที่แล้ว

    Hodata pahadili karanava. Thank you ❤️❤️

  • @kkww4760
    @kkww4760 ปีที่แล้ว

    ගොඩක් හොඳට kiyala දෙනවා tankuuu ..❤

  • @kanthikanthi358
    @kanthikanthi358 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමියට !

  • @priyanthanigamuni459
    @priyanthanigamuni459 หลายเดือนก่อน +1

    Me noodles eka mama heduwa harima rasi 😚💗

  • @upullasantha8001
    @upullasantha8001 ปีที่แล้ว

    Marama rasak akki..blpu gmn API haduwaa..HrimA rasaii..oyt godak pin

  • @SunithaSunitha-pi3nf
    @SunithaSunitha-pi3nf 2 ปีที่แล้ว

    Dan mama hadanna yanna thanks nange oyata jesu pihetai

  • @muhammadnauman4146
    @muhammadnauman4146 ปีที่แล้ว

    Mamath try karaa ! But not good ! Something something missing!!whatever good for breakfast thanks a lot!!!!

  • @binthimazahima2196
    @binthimazahima2196 2 ปีที่แล้ว +1

    Very nice. Thanks a lot.

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    Thank you so much.
    Matath hadanna one.
    Moma hadanawamai
    gedara noodles.