Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Midwife lk-ගැබිණි සමයේ අවසන් මාස තුන පරිස්සම් වෙන්නේ කොහොමද? Pregnancy Third Trimester
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwifelk#NilukshiThilakasiri#
හුගාක් ස්තූති මිස්. 😍❤️🙏 ඇත්තටම මට මහත්තයා ගේ ආදරේ හුගාක් තවත් ඕනී කියලා දැනෙන කාලෙක තමා දැන් මං ඉන්නේ. ❤❤❤
ඔබ හරිම දක්ෂ විදිහට පැහැදිලි කරනවා.
මට VOG sir කිව්වේ එකට ඉන්නවනම් කොන්ඩම් යූස් කරන්න.. ඒත් වඩාත් හොඳ සෙක්ස් නොකර ඉන්න තරමට කියලා කිව්වා
කාට හරි කියන්න පුළුවන් ද ක්ලිනික් එක මාරු කරන්න මොනවද ඕන විස්තර කියලා
මිස් මට සති 19දවස් 2ය් මිස් දැන් ටික දවසක ඉදන් මට රෑට නින්ද යන්නෙ නෑ ඒවෙලාවට බඩ ටිකක් රිදෙනවා බබා දගලනවා දැනෙනවා මේ මගෙ පලවෙනි බබා අනේ මොකක් හරි ප්‍රස්නයක්ද මිස් අනේ කියන්නකෝ❤
Midwife kenek gen wiya yuthu sewawa gana wisthara karannako mis
Apita inna mis lamaya labenna iddi baluwrth na hamba unata passe desarayai awe
ගොඩක් kal ඉඳලා mage හිතේ thiduna prasnayakata හොඳ පිළිතුරක් ලැබුණ . කාගෙන්වත් අහන්න lejja හිතුනා . Thank you miss❤❤❤
Mis hakmana vada සටහන godak hodayi ❤api godak deval igena gatta mista godak pin
Miss, Epidural Injection එක ගැන පැහැදිලි කිරීමක් කරන්නකො. එමගින් ප්‍රසූත වේදනාව අඩුවෙනව කියලා නිර්වින්දන වෛද්‍යවරයෙක් කිව්ව, එතකොට එ Epidural Injection එක නිසා පසුකාලීනව Side Effect එහෙම එනවද? පැහැදිලි කිරීමක් කරනව නම් වටිනවා.
Up
🦁
🦁🦁
හොද පැහැදිලි කිරීමක් මිස් .ගොඩක් ස්තුතියි
මිස් මන් සති 36ක අම්මා කෙනෙක්..බබාගෙ වර්ධනය හොදට තිබුනා..ඒත් සති 36 scan එකේදී කීවා බබාගේ ඔලුව පොඩියි කියලා...මොලේ හොදට වර්ධනය වෙලා තියන්නෙ කීවා ..එහෙම ගැටලුවක් නෑ කීවා..බබා හම්බුනාට පස්සේ නෝමල් විදියට ඔලුවෙ වර්ධනය සිදු වෙනවද මිස්..මට ඔබ තුමියගෙන් පිලිතුරක් ඕනි මිස්
Miss mta dn sathi 23i thama baba harila na kiyla vog doctor kiwa eka prashnaykda .mokdda krnna one mis ekata ...
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️
Mis oyta pin sidda wei mata dan sathi 26imata plcenta ek phatin tiyenne mage .baba mata danenewa bade udinuth daglnwa yti badeth daglnwa ithin yati bate daglna eka prshnykda.anika mehema unhma baba masa 7N hamba wenwa kiymwa godk aya .ane mn godk byen innmis mata mokuth karnna hithenneth na.ane mata mekta pilithurak denna mis
ගොඩක් ස්තූතියි මිස්
GODAK STHUTHI MISS.OBA THUMIYAGE UPADES WALATA GODAK GARU KARANAWA MAMA HADAWATHINMA.
Mis mata mekta aniwaren reply ekak oni.mta dn sathi 32 mn iye watuna hbei danis deka bima thiyauna bada selawimak una eka babata gataluwak weida
Godak stutiyi mis
ඉස්තූති මිස් ගොඩක් දේ දැනගත්තා
Mis mata danaganna puluwan da 5. 7. 9 Dinawala ekata hitiyoth puthekda hadaganna puluwannamda
ගොඩක් ස්තුතිය මිස්❤🎉
Thanks you miss.
සති26 දැන් යන්නේ එයට මළපහ දියර වාගේ යන්නේ මොකද දන්නෑ
Mis Mata masa6k wage ath bandiya podi aka prashnayakda
🙏🙏🙏
Mis mata mis ekka kathakaranna ona mata godak prashna thiyanawa.mata no eka ewanna mis.mista godak pin.
Godak pin miss❤❤
Iskan vela sathi ganam waradenawada
Thank you mis❤❤
You're welcome 😊
Godaak sthuthi mis
මට මාස 9 ❤️
Miss Mt poddak Katha Karanna puluwan da miss WA account Kara ganna vidihak denna puluwanda
Mis mata sathi 29i.saran sarata bada ridanna ai mis
Thanks you mis
අනේ මිස් සෙම වැඩී වෙලා බෙහෙත් ගත්තා සති 29 යි ඒක ප්‍රශ්නයක් නෙවෙයි නේද😢
Maaa satiyak hospital idala iye awe SEMA wadi wela 😢kaniula gahala behet widdda Duma alluwwa behet bonna dunna tawat behet bonawa😢
thanks
මිස් මට සති 31යි හතිය ආවනේ හොස්පිටල් නතර කර 1ක දවසක් තියාගත්ත දැන්නම් අඩුයි.. ඒත් අවුලක් වෙයිද dog
Miss mama pregnat amma kenek dan sathi 31i.mge blood group eka B negative.eka bade inna daruwata balapanawda
Amma hospital ahla danuwath wenn negative nam kalin ayal krnn one dewal tikk tiynwa ...
මට ඇත්තටම Urine infection එකක් ආවා...තාමත් වේදනා විඳිනවා... කෝකටත් ප්‍රෙග්නට් කාලේ පරිස්සම් වෙන එක හොඳයි..
Mannam kawadawath oya issara idan ena dewal anugamanaya karam ns 🎉
මිස් මගේ පුතා මාස 8 දී බන්ඩියේදිම නැති උනා 3kg උපත් බර හේතුවක් හොයන්න අමාරුයි කිව්වා ඒ මොකද මිස්..
Ane ai e ema une 😢
ඩොක්ටර්ස්ලා හේතුවක් කිව්වේ නැද්ද අම්මා
Ane mtath ehema una masa8n
😢
Mis mata wadagath prashna tikak thiyanawa misga nambar akak dannako.pls.matA dAn sathi 28
Amma kenek wage 😊
Misගැබ් ගෙල ට මැහුම් දාල තියෙන එක ගැටලුවක් නැද්ද
Mis man inne loku hithe wedanawakin mokada mata ayeth kawadawath babek hadaganna bari nisa 😢😢
Ai a..dr sunil fernando gawata yanna wattala hemas hospital
Mis mata sati 29i welawen welawata kondei,badei kekkumak enwa eka samnyaida?
Ane matath ehemai oya monawada kare....
Godk pin mis
මිස් මට වයස 21 මගේ අත් දෙකේම අත යට කිහිල්ලේ ගෙඩියක් තියනවා එක පැහැවලා එක ඇතුලේ තියන ඉස්ම ටික අරන් දැම්මට පස්සේ එක ලොකු වලක් වගෙ තියනවා අනික එකක් ඇවිල්ලා එකේ තියන ඉස්ම සුද්ද කරාට පස්සේ ආයේ තව එකක් මතු වෙලා එනවා තව තැනකින්
විසප්පු දාල කෙල්ලෙ,ඕව දිගට දිගට එනව 5ක් 6ක් විතර, ම්ට කොච්චර බෙහෙත් ගත්තත් අර ඇතුලෙ තියෙන කොස්ස අයින් කරත් අඩුවක් උනේ නෑ 7ක් විතර ආව අන්තිමට ආපු වෙලාවෙ මාව හොස්පිටල් නැවත්තුව,ඉන්ෆියුශන් ඇන්ටිබයෝටික් දුන්නම තමා නැවතුනේ
Matath mage jiwithe man hoyana sex leben na. Man adare wagema godak sex forward demand girl kenek eth eya ema na.mona karanmada itim 😢 man iwasala innwa.randu kalath eya ema tama. Den babath bandiyene ❤️
❤😢😢😢
😢😢😢😢❤
ගැබිගෙල මැහුමක් දාලා තියන එක නිසා ගැටලුවක් වෙයිද
😊
Mis මට ලිංගිකව එකතු වෙන්න ආසාවක් නැහැ මට sathutak dennenne නැහැ මහත්තයාව සතුට ු කරන්න කැමති වුණත් මට මොන දේ කලත් ආසාවක් නැහැ මම මානසිකව වැටිල ඉන්නේ ඇයි මට මොකුත් දැනෙන්න නැත්තේ
අපි ඒ ගැන කතා කරමු
අනේ මටත් එහෙමයි. පොඩ්ඩක්වත් ආසාවක් නෑ. මහත්තය ඒ ගැන අහන්නෙවත් නෑ පව් කියලත් හිතෙනව.
මටත් එහෙමයි කැමැත්ත නෑ
😔😔😔
Matath emai.mata ridenawa.man hiyana widiyata eya man ekka inna dan na 😢
Mis mage wife pregnant api ekata iddi wifeta duburu pata shawayak yanawa e ai
Man beluwa vedio ekak ema unoth inna epa kyla
❤❤❤❤❤❤❤❤❤
මිස් වෙල්වල කලු අල කොල කන්න හොදයි ද
Ala jathi knna honda na made hadena
Ala kola godak ushanai epa
Dedarala thinne mageth. E lady kypu de venas vidiyt kynn thinne matath
Thanks
Thankyou miss ❤
Thank you miss ❤
You're welcome 😊
Thank you miss
Most welcome 😊
❤️❤️❤️
❤❤❤❤❤
Thank you miss❤
❤
Thank you ❤
You're welcome 😊
Thank u mis ❤
❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤