Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Midwife lk - ගැබ්ගත් පසු වැඩ කරන්නේ කොහොමද ? | working during Pregnancy
    නිලුක්ෂි තිලකසිරි
    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
    මනෝවිද්‍යා උපදේශිකා
    #Midwife#NilukshiThilakasiri#

ความคิดเห็น • 517

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +139

    මේ වගේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවනම් මේ රට සුරපුරයක් කරන්න පුලුවන්.. අම්මගේ හිත නොරිදා කතා කරන ලස්සන.. හරිම අගෙයි මිස්. සුබ පැතුම් ඔබ දෙදෙනාටම.. ❤❤❤❤

    • @MalaneGamagi
      @MalaneGamagi 10 หลายเดือนก่อน

    • @yr-rp3tw
      @yr-rp3tw 10 หลายเดือนก่อน

      ඒම මිස්ලා ගොඩක් ඉන්නවා ❤

    • @SithumiSithumi-dt6yg
      @SithumiSithumi-dt6yg 5 หลายเดือนก่อน

      Apita ina miss mahata wedi kiyla baya krnwa jewite awadanm kiyla mta epa wela tiyenne miss😢

  • @thinusenaya2460
    @thinusenaya2460 ปีที่แล้ว +145

    මගේ බබා හම්බෙන්න ඉද්දී මාත් වගා කරා.කිසිම අපහසුවක් නැතුව බබා ලැබුනා.හැම අම්මා කෙනෙක්ම නීරෝගි වේවා.බබාලත් නීරෝගි වේවා...

  • @hansikaaberathna5192
    @hansikaaberathna5192 ปีที่แล้ว +161

    මාත් මාස තුනක බඩ දරු අම්මා කෙනෙක් අනේ මිස් මේ කතාව බොහෝම වටිනවා.මාත් තනියම තමා මිස් හැමදේම කරගන්නේ ❤️බුදු සරණයි හැම අම්මා කෙනෙක්ටම ❤

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @nethrakatuwawala2230
      @nethrakatuwawala2230 ปีที่แล้ว +1

      ඕනෑම කාන්තාවක් දැනගතයුතු කරුනුකාරනා රාශියක් මේ හරහා කතාකෙරුන.වටින වැඩක් 🙏 ඉදිරියටම කරගෙන යන්න කියල සුභපතනවා 👍

    • @harshanivarnakulasuriya5984
      @harshanivarnakulasuriya5984 ปีที่แล้ว

      Nandammala nathuwa monawa unath,dennatama Sathutin beda ganna puluwan,duka unath,Sapa unath..

    • @sakuniudeshika1372
      @sakuniudeshika1372 ปีที่แล้ว +1

      Am atta card eka liyanna gihin payak balan hitiya liuwe passe enna kiuwa...

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 10 หลายเดือนก่อน

      Me misla hodai.ape cl gathtat answar karnewatna

  • @nilunilushi91
    @nilunilushi91 ปีที่แล้ว +78

    සියලුම ගැබිනි මව් වරුන්ට සහා දරුපැටවුන්ට තෙරුවන් සරනයි ...දෙවි රැකවරනයි......❤❤❤❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +67

    හරිම කාරුණික ආදරණීය මිස් කෙනෙක් , ඒකට පලමුවෙන් ස්තුතිය වගේම ගෞරව කරන්න ඕන එතුමියට ..
    ගැබිනි හැමෝටම , හිරුනි දෝණි ආදර්ශයක් වගේම ආශීර්වාදයක් වේවා !
    තුණුරුවන්ගේ සරණයි !

  • @villagelife5885
    @villagelife5885 ปีที่แล้ว +190

    මේ අම්මා පව් ... බුදු සරණයි අම්මාටත් ලැබෙන්න ඉන්න දරුවාටත් නීරෝගී දරු පැටියෙක් ලැබේවා ........

  • @samanthachaminda6147
    @samanthachaminda6147 ปีที่แล้ว +26

    මෙි වගේ හරිම කරැණාවන්ත මිඩිවයිප් මිස් කෙනෙක් දැක්කමයි මගේ ඇස් වලට කදුථ ත් ආවා අපේ ගමිවල ඉන්න මිස්ලා දිහා බැලුවම මමත් බබලා ලැබෙින්න ඉන්න කාලේ හැම වැඩක්ම තනියෙන් කරගත්තේ එත් බබ⁣ාලා නිරෝගිව හිටියා

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 ปีที่แล้ว +58

    හරිම කාරුණික, නිරහංකාර මිස් කෙනෙක්. දැක්කත් හිත පිරෙනවා. ❤ ඒකට අපිට ඉන්න මිඩ් වයිෆ්ලා. කතා කරන්නෙම හිත රිදෙන විදිහට. නොදන්න දෙයක් අහන්නත් බයයි. ඒ තරම් මූසලයි නපුරුයි.

    • @rasangishehan562
      @rasangishehan562 ปีที่แล้ว +1

      Ane ekanam aththa akke.danne nethi deyak ahaganneth puduma bayakin.

    • @nadeeshamadumali1997
      @nadeeshamadumali1997 ปีที่แล้ว +1

      @@rasangishehan562 ඔව් නංගා.. මොනවා කරන්නද ඉතින්. 😥

    • @amayadilrukshi605
      @amayadilrukshi605 10 หลายเดือนก่อน

      Ekanam eththa

    • @asankanihal5279
      @asankanihal5279 10 หลายเดือนก่อน

      Magin
      Oya...mis.kinik.dawasak..guti.noka.giyi.99.yin.

  • @subodhasandamali4820
    @subodhasandamali4820 ปีที่แล้ว +22

    අපේ ගම අනුරාදපුර පීනගම අපිට ඉදපු මිඩ්වයිෆ් නිමේශා .... එයාට ට්‍රාන්සර් එකක් ඇවිත් ගියා 😢😢එයා හරී..... හොදයි අහිංසකයි අපි එයාට ගොඩක් ආදරෙයි එයා අපි දාලා වෙන තැනක වැඩටගියත් අපි එයාට හැමදාමත් එක වගේ ආදරෙයි....❤❤❤❤ ඔයාටත් ගොඩක් ස්තූති මිස්😊

  • @PrabanyaYasassi-lq7fo
    @PrabanyaYasassi-lq7fo ปีที่แล้ว +20

    මිස්ට බොහොම පින් මේ වගේ වටින දේවල් වලින් සමාජය දැනුවත් කරනවට.මිස්ට මේ වගේ දැනුවත් කිරිම් ඉදිරියටත් කරන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලනවා 😊

  • @prasadikawanigaarachchi9575
    @prasadikawanigaarachchi9575 ปีที่แล้ว +22

    මිස් කියන දේවල් ඇත්ත මහන්සි වේලා වැඩ කරන තරමට පහසුයි බබා ලැබෙන්න ගියාම.මමත් බබා ලැබෙන්න දින ලං වෙනකම් වැඩට ගියා.ඇත්තටම මගේ බබා නිරෝගීව ඉන්නව dan අවුරුදු 1 1/2ක් වෙනවා.

  • @maneeshadewmini3333
    @maneeshadewmini3333 ปีที่แล้ว +26

    අනේ අක්කිට නිරෝගීමත් දරුවෙක් ලැබෙන්ට කියලා ප්‍රාර්තනා කරනවා....බුදුසරනයි❤❤❤

  • @MmaMadu-kq5cp
    @MmaMadu-kq5cp 10 หลายเดือนก่อน +9

    ඔයාටත් දරුවාටත් පත්තිනි මෑනියන්ගෙම පිහිටයි නිරොගි දරැසමිපතක්ම ලැබේවා පත්තිනි මෑනියන්ගෙම පිහිටයි ❤❤❤❤

  • @ranuranu2169
    @ranuranu2169 ปีที่แล้ว +19

    Miss මන් අහමිබෙන් මෙික දැක්කෙ .. මගේ පුතාට දැන් අවුරුදු 5යි.. අනේ මිස් මට බබා ලැබෙද්දි මිස් තමා ළඟ හිටියේ.. මිස් එදා කිවිවා ගෙදර ගියාම නුග සෙවණ බලන්න කියලා.. මිස් ගොඩාක් හොදයි වෙන අය වගේ නපුරැ නැහැ..

  • @DamayanthiSuddi
    @DamayanthiSuddi 10 หลายเดือนก่อน +5

    මට මාස හතරක් වෙලත් තාම වමනෙ සහා ඇඟට පන na සේලයින් අරන් මෙ ඉන්මෙ කන්න තියා වතුර ටිකක් බොන්නත් අප්පිරියයි
    මන් kammali කෙනෙක් නෙමයි මට මෙහෙම ඉන්න එකත් අමාරුයි
    මන් kamathi වැඩ ටික කරන් කාලය ගත කරන්න බලමු දෙවියන්ට උදෙ හවස කියන්නෙ මට මෙ අපහසු තා ටික ඉක්මනින් හොද වෙන්න කියලයි🙏
    මේ අම්මටයි දරු පැටියාටයි නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏❤❤❤

  • @krishanchandima395
    @krishanchandima395 ปีที่แล้ว +45

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවුල් සෞඛ්‍ය නිළධාරිනියක්. අපේ ගම්වල ඉන්න සම හරක් පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් එක්ක බලනකොට ඔබ තුමිය අම්මා කෙනෙක් 💖

  • @SamindikaIshan
    @SamindikaIshan 10 หลายเดือนก่อน +3

    ❤️❤️හරිම හොද ලස්සන මිස් කෙනෙක්.. මේ කතාව ප්‍රෙග්නට් වෙන්න ඉන්න අම්මලට වගේම ප්‍රෙග්නට් අම්මලටත් වටිනා දෙයක් බොහොම ස්තුති මිස්..තෙරුවන් සරණයි.... ❤️❤️🌹🌹🌹

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 ปีที่แล้ว +15

    ඇත්තමයි .. මමත් වැඩ කරා. හරියටම මාස හතක් ප්‍රසූත නිවාඩු ලැබෙනකම් ..
    මම වැඩ කරේ ලංකාවෙන් පිට.. වයසක ලෙඩ වෙච්ච වීල් චෙයාර් එකේ ඉන්න ආච්චි අම්ම කෙනෙක් බලාගන්න එක. හරි විදියට බර උස්සන එක, නැවෙන එක ඒ හැමදේම දැන ගෙන කරා.. 😊 දරුවා ලැබුනට පස්සේත් මාස තුනෙන් මම ආයෙම වැඩ පටන් ගත්තා.. කිසිම කරදරයක් උනේ නෑ..

    • @shashikaladilrukshi6379
      @shashikaladilrukshi6379 ปีที่แล้ว

      Oyata puluwan nm mata kiynnkoo nawena eka bra ussana ekai gana math inne rata

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 ปีที่แล้ว

      @@shashikaladilrukshi6379 oyage babaqa pennna yana vog doctor gawa nedda e wisatara kiyala dena upades dwna kenek. Hariyata lankawe midwife wage. Eyagen ahaganna. Matath eya tamayi kiyala dunne. ❤

  • @virajdakshitha9531
    @virajdakshitha9531 ปีที่แล้ว +33

    හැමෝටම නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටියෙක් ලැබෙවා සාදු සාදු සාදු පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +16

    ටිකක් පාට අඩු උනාට හරිම ලස්සන අම්මෙක්.. ❤❤❤

  • @AA-mj8cq
    @AA-mj8cq ปีที่แล้ว +4

    අනේ හරි වටිනවා mis මන් මාස 3ක බබෙක් ඉන්න අම්මා කෙනෙක් mis කියපු දේවල් ගොඩක් වටිනවා අපිට 🙂

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +6

    මමන් ඔය වගේ ම ගොඩක් දූක් වින්දා දරැවා හබ්බ වෙන්න ඉන්දි හොදායි ගොඩක් හැබායි බිත්ති මැටි ගහන්න එපා එක නම් හොද නැ වෙන ඔනි වැඩැක් කලාට කමක්නැ හොද මිස් කෙනෙක් අපීට හිටපූ මිස් හොදායි අපිට හිටපූ මිස් ගෙ නම මොනිකා මට හරිම ආදරෙයි මිස් ඔයාටන් නිදූක් නිරෝගි දරැපැටියෙක් ලැබේවා කිසිම කරදරයක් නැතූව නිදූක් නිරෝගි සුවය ලැබේවා තවතව සක්තිය දහිරිය ලැබේවා මිස් ටත් නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sandukaushalya-qe7so
    @sandukaushalya-qe7so ปีที่แล้ว +39

    බුදු සරනයි පත්තිනි මෑනියන්ගෙ පිහිටයි අම්මටයි බබාටයි ඒ තාත්තාටයි❤

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว

      බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

    • @dilaniwijesinghe
      @dilaniwijesinghe ปีที่แล้ว

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +8

    අම්මාටත් බබාටත් තෙරුවන් සරණයි ❤
    ඔයා ගොඩක් ශක්තිමත් අම්මා කෙනෙක් ❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 ปีที่แล้ว +7

    මමත් අවසානය වෙනකන් වැඩ කලා. මාස 5 වෙනකන්ම dancing කලා..හැබැයි මාස 5 පස්සේ මාරම අමාරුවෙන් හිටියේ.ඈවිදින්නවත් බැරි වුනා. ඉතින් මට මේ විදියට වැඩ කලාට ඒක මට ටිකක් අවාසියට උනා.

    • @MalshaChathurangi-u4b
      @MalshaChathurangi-u4b 10 หลายเดือนก่อน

      Ow ekath hithanna ona.weda karanawa kiyla onawata wedi kranna giyoth iwarai.

  • @prasanthiperera972
    @prasanthiperera972 ปีที่แล้ว +249

    ගෙදර නෑ කියලා ඉන්න තැන හොයාගෙන යනවා තියා බබා ලැබුනමවත් ගිහින් එක්කන් එන්නවත් බැරි මිස්ලා මෙහෙ ඉන්නෙ.

    • @ruwanimadushika4019
      @ruwanimadushika4019 ปีที่แล้ว +2

      Koheda

    • @sachithrapriyadarshani2641
      @sachithrapriyadarshani2641 ปีที่แล้ว +7

      අම්මෝ අපේ මිස් නම් දේවතාවියක්... අපි බබාගෙ බර කිරන්න ගියෙ නැතත් කෝල් කරනව ඇයි කියල.

    • @venulachandima9549
      @venulachandima9549 ปีที่แล้ว

      hamoma ehema na

    • @vimukthithilakarathnathila8292
      @vimukthithilakarathnathila8292 ปีที่แล้ว +4

      ඒකට මිහින්තලේ ඉන්න Midwife ලා ගන්න පඩියට සාදරානයක් කරන්න නෑ අපි එයාව හොයන්යන් ඕනි 🤔

    • @isharaprabath-z2f
      @isharaprabath-z2f ปีที่แล้ว

      ape samadhi miss wage.math dawasak gedara nathiwa wada karana thanatama awa mawa hoyan

  • @RanHeesara
    @RanHeesara 9 หลายเดือนก่อน +3

    මාත් 2වෙනි මසෙ ඉදන්ම ගඩොල් තමා කැපුවෙ මිස්.තනියම.මහත්තය හිටියෙ නැ .හැබැයි මට දරැව හම්බෙන්ඩ ගිහින් අමරු උනා.ගර්බනි මවුවරැන්ට දලදා සමිදු පිහිටයි !

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +7

    අනෙ මිස් මාත් බබාලා දෙන්නෙක් හම්මබෙන්න ඉද්දී කුලියට ගියා මහන්සි කියල , එකක් නොමැතිව මම ත් දුක් වින්දා . බබාලත් කිසිම ප්‍රශ්නයක් නොවී හම්බුනා .ගොඩක් අම්මලා බයයි බබාට මොනා හරි වෙයි කියල ඒත් මාස තුනෙන් පස්සේ ටිකක් මහන්සි කියල හිතන්න එපා . ❤

  • @sat901
    @sat901 ปีที่แล้ว +7

    අනේ හරිම කරුනාවන්ත ම්ස් කෙනෙක් ඉතාමත් වැදගත් කරුණු රැසක් ඒක්ක වටිනා වීඩීයෝ එකක් ❤❤❤

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 10 หลายเดือนก่อน +2

    හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි 🥺🙏🤍🥰 සතුටින් පරිස්සමින් ඉන්න 🥺🥰🙏🤍 එයා හරිම ලස්සනයි 🥺🥰🤍 හැම කෙනෙක්ගෙම මේ කිරි සිහිනය බුදු සරණින් 🥺🥰🙏🤍 පත්තිණි මැණියන්ගෙ පිහිටෙන් සෑබෑ වේවා 🥰🙏🤍🥺

  • @sisirasenarathna212
    @sisirasenarathna212 9 หลายเดือนก่อน +4

    හැම අම්මාකෙනෙක්ටම බුදු සරණයි මාත් ගැබිනි මවක් මාත් වැඩ ගාමට යනවා ඔයාලා හැමොගෙම ආශිර්වාදය දෙන්න

  • @lakad
    @lakad ปีที่แล้ว +12

    මගෙ බාප්පගෙ දුව. මුල් පදිංචිය නුවර. තාත්‍තා නැති උනා. අම්ම නන්ගි එක්ක නුවර ඉන්නෙ. සෑහෙන්න ප්‍රශ්න තියන පවුලක්. මේ වගේ මහන්සි වෙන කෙනෙක්ට උදවු කරන්න පුළුවන්නම් වටිනවා. ඇත්තටම මමත් අද මේ වීඩියෝ එකෙන් දන්නෙ අංජු නන්ගි වැඩ කරනවා කියලා. අනුරාධපුර ඉන්නෙ

    • @sigithisigithi9439
      @sigithisigithi9439 ปีที่แล้ว

      Ane eya ගොඩක් podi wage.pau

    • @onelasanjeewani6022
      @onelasanjeewani6022 ปีที่แล้ว

      Kohomada udau karanne meyata

    • @lakad
      @lakad ปีที่แล้ว

      @@onelasanjeewani6022 මේ youtube channel එක හරහාම සම්බන්ධ කරගන්න බලන්න. මට පෞද්ගලිකව කතා කරල විස්තර අරන් දෙන්නත් පුළුවන් නමුත් ඒ වගේ වැඩ හින්දා ලංකාවෙ අය අයුතු ප්‍රයෝජන අරන් තියනවානෙ. මන් ගැනත් එහෙම හිතන්න පුළුවන්. ඒකයි මැදිහත් වෙන්න බැරි

    • @donmudit2257
      @donmudit2257 9 หลายเดือนก่อน

      Dan baba hambela a-t-i neda...me lamayage wayasa kiyda ?...aluth wisthra monwda?

    • @lakad
      @lakad 9 หลายเดือนก่อน

      @@donmudit2257 ඔව් බබා හම්බ වෙලා. අම්මගෙ වයස අවුරුදු 21

  • @ParkMinsadi_99
    @ParkMinsadi_99 ปีที่แล้ว +15

    අනෙ එයා.. බුදු සරණයි ! නිරෝගීව දරුවව බිහි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්නෝන.❤️❤️ මමත් මාස හතක් husband ගෙ ගෙදර ඉදලා දැන් delivery එකට අම්මා ගාවට ආවා... ගොඩාක් බර වැඩ කරන්න නම් ගෙදර අය දෙන්නෙ නෑ. ඒත් මට මේ දවස් වල මගෙ වැඩයි ගෙදර වැඩයි කරගන්න පුළුවන්. මමත් මුල් මාස තුනෙ විතරයි ටිකක් අපහසුවෙන් හිටියෙ.. ඊටපස්සෙ මටත් මගෙ ගෙදර වැඩ කරගන්න පුළුවන්... 😇

  • @shammikadushmanti3916
    @shammikadushmanti3916 ปีที่แล้ว +1

    අපේ ගමේ midwife miss හරිම හොදයි.අම්මා කෙනෙක් වගේ.මම private hospital එකක delivery කරත් pregnant දවසෙ ඉදන් අදටත් හොයල බලනවා. Vaccine , බර හැමදෙයක්ම ( දුවට දැන් අවුරුදු 3 යි).

  • @niroshanisihara2005
    @niroshanisihara2005 9 หลายเดือนก่อน

    මගේ කුසට මාස 4ක්.මමත් හොදට මහන්සි වෙලා වැඩ කරනවා.ටිකක් අමාරුයි තමයි.ඒක වැඩිය හිතන්නෑ.පනිවිඩේට ගොඩක් ස්තූතියි මිස්.

  • @suty4635
    @suty4635 ปีที่แล้ว +1

    අනේ කවුරු හරි උදව් කරන්න...අදවත් උදව්වක්බලන් මේක කමෙන්ට් එක දාන්නෙ මං මීට කලිනුත් කමෙන්ට් දැම්මා අපේ කතාව අහපු කට්ටියත් ඇහුවා විතරයි එකම එක අපි වගේ අහිංසක එක්කෙනෙක් උදව් කලා පුළුවන් විදියට රුපියල් දාහක් දීලා ඒකෙන් මගෙ අම්මට බෙහෙත් අරන් හාල් ටිකක් ගත්තා එයාට බෙහෙත් බිව්වට ඇග පන නැහැ හැමදාම මෙහෙම ඉල්ලනවා නෙවෙයි අසරණ කමට අපිට බලන්න කවුරුත් නෑ තාත්තා නැති වෙලා අම්මගෙ කවුරුත්වත් තාත්තගෙ කවුරුවත් බලන් නෑ ඒ නිසා උදව් ඉල්ලන්නෙ අනේ පුළුවන් අය උදව් කරන්න 😔 අපිට හාල් කිලෝ එකකින් හරි කමක් නෑ අපි වෙන්නප්පුවෙ මං ඉස්කොලේ යනවා අවුරුදු 18 ක් මේ සැරේ A/L bio කරන්නෙ ඉස්කොලේ වැඩ එක්ක ජොබ් එකක් කරන එක මට ගොඩක් අමාරුයි
    අපි පිහිටක් වෙන්න ලොකු පිනක් 071 712 0484.ස්තූතියි

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +63

    මේක රගපැමක් මට හිතෙන්නෙ මේක විඩියො එකක් විතරයි එත් මේ පනිවිඩෙ වටිනව මිස් ගෙදර ට ගිහින් ගෙදර නැති නිසා තමා මිස් මෙතනට යන්නෙ කියල පස්සෙ කැම කන්න ගෙදර යනව කිවුවම මිස් අහනව ගෙදර ලගද කියල එතකොට මිස් ගෙදර ට ගිහින් ආව නම් දුර ප්‍රමාණය දන්නවනෙ 😂

    • @vindyaudeni1160
      @vindyaudeni1160 ปีที่แล้ว +6

      Ane matath eka hithuna.hebei hoda panividayak denne.

    • @nimalidilrukshi3560
      @nimalidilrukshi3560 ปีที่แล้ว +1

      Ou Anika gadol kapnna mechchara hoda adumk adinneth na ragapaamak thama Anika Boru e lamaya awwe weda krnna nathiwa athi

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 ปีที่แล้ว +9

      රගපෑම කරන්නෙ මම මේ ඒ අම්මගේ සැබෑ තත්ත්වය

    • @NiroshanWijesooriya-
      @NiroshanWijesooriya- ปีที่แล้ว +1

      @@nilukshithilakasiri4535 ඔයා ඉතින් කරන්නෙ ඔයාගෙ යුටුබ් චැනල් එකෙන් ගොඩ යන එකනේ 😁

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 ปีที่แล้ว +4

      @@NiroshanWijesooriya- අනිත් අයටත් පනිවිඩයක් දෙමින් ස්තුතියි

  • @nimeshmanjula4748
    @nimeshmanjula4748 ปีที่แล้ว +1

    මගෙ බබත් ලැබෙන්න ඉන්නකොට ගොඩක් වැඩ කරා...බබා ලැබෙද්දි ගොඩක් පහසු උනා...අපේ මිසුත් හරි හොදයි
    .😊😊

  • @kamarypop65
    @kamarypop65 9 หลายเดือนก่อน +2

    අද කාලෙ බබා හමිබුන අමිම කෙනෙක්වත් බලන්න එන්නැ අපෙ ගමෙි මිඩිවයිටිල ,ඒ අතින් මම නමි දැක්ක එකම කෙනා ඔයා,හිරුනි විතරක් නෙමෙි ඔයා බලන හැම අමිම කෙනෙක්ම වාසනාවන්තයි,හරිම ආඩිබරයි අපේ රටෙි ඔයා වගේ අය හරිම දුර්ලබයි මිස් ❤ බුදු සරනයි ඔයාට ❤ 🌹🌹🌹👑මම බහරේන් වලින් සුභ පතනව ඔයාට මිස් ,මෙි වගේ දුවෙක්,හදා වඩා ගත් දෙමමාපියන්ට දිිර්ගායු ලැබේවා ,නිරෝගි සුවය ලැබේවා 🙏🙏❤🌹

  • @thejanidayananda6691
    @thejanidayananda6691 ปีที่แล้ว +20

    පව් ඒ අම්මා. හරි දුකයි ලකාවේ ගැහැනු අය දුක් විදින හැටි දැක්කම

    • @NadikaNadika-p3g
      @NadikaNadika-p3g 13 วันที่ผ่านมา

      Oyalata wage sapA nathiaya kochchara innawada athapaya dila thiyenne putu rathkaranna newe wadakaranna Jim walata yana sallith ithurui

  • @GsghsJshshs
    @GsghsJshshs 10 หลายเดือนก่อน

    අනේ මිස් ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාගේ සේවය හොදට කරනව අපේ ගමේ කෙනානම් පාරට විතරයි එන්නේ ඡේසු පිහිටයි මිස් ඔයාට

  • @Funnyandcuteanimals645
    @Funnyandcuteanimals645 ปีที่แล้ว +2

    ගොඩක් අය එයාලගෙ මිඩ්වයිෆ් මිස්ල ගැන අප්‍රසාදයෙන් කතා කරාට අනේ අපේ ගමේ ඉන්න මිස්ල හරිම හොඳයි ❤️

    • @nimeshakalphani5226
      @nimeshakalphani5226 10 หลายเดือนก่อน

      අපෙ මිස් ගොඩාක් හොදයි

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 10 หลายเดือนก่อน +1

    මමත් බාබා ලැබෙන කන් වැඩට ගියා... හොදට ඇවිද්ද... දැන් බබා ගොඩක් ක්‍රියාශීලී....

  • @SajanimadhurangiSajanima-yb3wr
    @SajanimadhurangiSajanima-yb3wr ปีที่แล้ว +27

    ගොඩක්ම හොද මිස් කෙනෙක් ඇත්තටම .🙏🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน

    Mama pregnant...dn sathi 28k...mata ගඩොල් kapanna tiya gedara weda tika ivara karaganneth දවල් 2vithara wenwa....re weddi කකුල් ridenawa inna be...me කෙල්ලට බුදුසරණ❤❤❤❤

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 10 หลายเดือนก่อน +1

    මැදගම මිස් රසිකා ඇයත් ඇයට සම්බන්ධ සියලුම,අම්ම්ලා ,බබාලා.,පවුල් සෞබය සංවිධානය සම්බන්ධ මව්වරුන් ගැන හොයලා බලන ආදරණිය මිස් කෙනෙක්.නවමැදග ම.

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว

    මිස් තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න සක්තිය දයිරිය ලැබේවා දෙවියන්ගේ ආරක්ෂාව පිහිට පිලිසරන රැකවරණය ලැබේවා ඔබතුමියට

  • @ayeshaayeshaddd4546
    @ayeshaayeshaddd4546 8 หลายเดือนก่อน +2

    මාත් මාස 4 ක ගැබිනියක්. මට වයස 35. පලවෙනි බබා. මාත් ගෙදර වැඩ තනියම කරන්නේ. මාත් ආසයි ගොඩක් වැඩ කරන්න. හැබැයි මට නම් ගෙදර වැඩ ටික කරලා කෑම හදලා ඉවර වෙද්දී ගොඩක් මහන්සි. ටික දුරක් පයින් ගියාම මාර මහන්සි. පොලට ගිහින් බඩු ගේන්නෙත් මං. ඒ ඇවිත් පුදුම විදියට ඇගට අමාරුයි. ඒ ඇයි කියන්න තේරෙන්නේ නෑ.අපේ ගමේ මිඩ්වයිෆ් මිස් නම් ගොඩක් හොදයි. හැම මාසෙම ගෙදර එනවා. හරිම කරුණාවන්තයි

    • @SabeethaSadamali-o5o
      @SabeethaSadamali-o5o 8 หลายเดือนก่อน

      ඔයා කොහෙද අක්කේ...අවුරුදු කීයට පස්සෙ ද මේ බබා හම්බවෙන්න ඉන්නෙ..මටත් තාම බබාලා නෑ අක්කේ ඒකයි අහුවේ😊

  • @shamalikoshila3501
    @shamalikoshila3501 5 หลายเดือนก่อน

    හරිම ආසයි මිස්ගෙ වැඩසටහන් බලන්න.ජීවිතේට හරි වැදගත් බොහොම ස්තූතියි මිසමිස්

  • @shahanarinsan143
    @shahanarinsan143 9 หลายเดือนก่อน

    බබාලා දෙන්නාටම මම හරි හරියට වැඩ කලා. පත්තිනි මෑණියන්ගේ පිහිටින් අමාරුවක් නැතුව බබා ලැබුණා. මේ දර පැටියාටත් එහෙමම වෙයි කියලා හිතනවා

  • @shanu5045
    @shanu5045 ปีที่แล้ว +1

    මමත් වැඩ කරනවා, මට දැන් මාස 3 හමාරක්, ඉතින් බර පොඩ්ඩක් ඉස්සුවට ප්‍රශ්නයක් නෑ නේද? මට ඇත්තටම බයයි, මොකද මේ මගේ පලවෙනි බබා.. 🥰

  • @WaruniSonali-yb8eu
    @WaruniSonali-yb8eu ปีที่แล้ว +8

    අනේ මිස් ඔයා ගොඩක් නිහතමානීව සේවය කරනව.ඔබ තුමියට පිං..ඔබ තුමිය වගේ මේ හැම පවුල් සෞඛ්‍ය නිලදාරිනියක්ම හිටියනම්..

  • @diliniDusha
    @diliniDusha 9 หลายเดือนก่อน +8

    හොඳ පනිවිඩයක් මිස්.ඔයා හරිම හොදයි.
    අනෙ මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ
    මටත් ආශිර්වාද කරන්න පිංවත් අම්මලා.

    • @sasikaerandi341
      @sasikaerandi341 4 หลายเดือนก่อน

      Oyage kirisihanaya ikaminma me masayaema sabawenawami. Uthum jayashri maha bodeye pihiten, sathpaththini maniyenge ashirwadayen lowthura budusarani oyata niduk nirogimath daru patiyek ikmaninma oyage kusata enawami.
      Math awrudu 4 k giyata passe mage sihinya saba una. Oyath ikamninm amna kenek wenna mama prathna karanawa

  • @aaraadhisneha3469
    @aaraadhisneha3469 ปีที่แล้ว +5

    අනේ මෙහෙම මිස්ලත් ඉන්නවා දැකීමත් සතුටක්. මට බබාලා 3ක් ඉන්නවා එකම බබෙක්වත් බලන්න මිඩ්වයිෆ් කෙනෙක් ආවෙ නෑ කතා කරලවත්
    ඇත්තටම කලකිරීමක් තියෙන්නෙ ඒ ගැන. මට ගොඩාක් ගැටලු තිබුනා .

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว +1

    හරීම කාරුණිකව කතා කරනවා මටත් ඇඩුනා මිස් ඔයාට වරදින්නේ නැහැ ජය පතනවා ❤❤❤

  • @surangilahiruka1511
    @surangilahiruka1511 ปีที่แล้ว +11

    අපේ ගමේ මිඩ්වයිෆ් නම් අප්පිරියයි..ඔක්කොම පාවිච්චි කරන උපත් පාලන ගමේ අනිත් ගෑනුත් දන්නව..අප්පිරියයි..ඒ අතින් මෙහෙම කෙනෙක් දැක්කම ආසයි..බුදු සරනයි..

  • @ShehaniApsara-kl4oe
    @ShehaniApsara-kl4oe 9 หลายเดือนก่อน +1

    මිස් මං ප්‍රෙරෙග්නට් වෙලා මාසයකට පස්සෙ මට හොදටම උන ගත්තා 102/ 103ට උන අවා. දවස් දෙකක් උන තිබ්බා 3වෙනි දවසෙ ලේ යන්න ගත්තා 3වෙනි දවසෙත් හොදටම උන මට දැන ගන්න ඕනෙ මට උන හැදුන නිසාද මෙක උනේ කියලා උන හැදෙන්න කලින් දවසෙ මන් බිච් එකේ නැව මිස් මට තෙරෙන්නෙ නැ ඇයි මෙහෙම උනේ කියලා 😢😢😢😢

  • @pavithrarajasinhe6672
    @pavithrarajasinhe6672 25 วันที่ผ่านมา

    මිස් මට මෙන්සස් හැදෙන්න තිබ්බෙ 6, මට ඇගෙ අමාරුකම් ගොඩාක් ආවා, 11 ස්ට්‍ර්ප් චෙක් කරත් නොමල්, එදා මාව ලිස්සලා වැටුනා 😢 බඩ වැදුනා ටැංකියේ , ඉට පහුවෙනිදා මෙන්සස් උනා, ලෙ කැටි කැටි යනවා ම්ස්, මට මෙකට පිලිතුරක් දෙන්නකෝ😢😢😢

  • @دانه-ل6ش
    @دانه-ل6ش ปีที่แล้ว +13

    මේ අම්මාට සියලු දෙවී රැකවර්නයි❤❤❤❤

  • @danu1117
    @danu1117 ปีที่แล้ว +9

    Thank you miss . Miss nam puduma hoda kenek . Kathawa hitha niwanwa. Man godak kamathi missge vediyo balanna ,ahanne . Ada godak hoda message ekak. 😘😘😘

  • @niroshapriyangani3863
    @niroshapriyangani3863 ปีที่แล้ว +9

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් ම්ස් ඒ වගෙම ඒ පුංචි පවුලටත් බුදු සරණයි 🙏 ❤

  • @rosiniparanagama7400
    @rosiniparanagama7400 ปีที่แล้ว +2

    මමත් ජොබ් එකක් කරනවා මට බාබා ලැබෙන්න ඉද්දි හිටපු මිඩ්වයිෆ් මිස් කවදාවත් මාව බලන්න ගෙදරට ඇවිත් නෑ. නිවාඩු දවකටවත් අවින් නෑ 😢😢😢

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +11

    දැක්ක හොදම program එකක්.ගොඩක්ම හොද මිස් කෙනෙක් ඇත්තටම

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +2

    අනේ ස්වභාවධර්මයේ දෙවියන්ගෙන් පිහිට ලැබෙන්න ඔනි මේ අම්මට.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dewminiekanayaka5736
    @dewminiekanayaka5736 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි මේ පුංචි අම්මටත් ඒ පැටියටත් නිදුක් නීරෝගී ලස්සන දරැ සම්පතක් ලැබේවා හිරැනි සහෝදරිය. ❤❤ 🙏 මිඩ්වයිෆ් මිස්ටත් ගොඩාක් ස්තූතියි මේ වාගේ අත්දැකීම් එක්ක වීඩියෝ ලබා දෙනවාට ❤️😇

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว

    ගොඩක් අය මිඩ්වයිෆ් මිස්ලට බැනල තියෙනව.මට නම් හම්බුනු හැම මිස් කෙනෙක්ම හරිම ආදරනීයයි.කරුනාවයි.

    • @Saumyatharindu-t2l
      @Saumyatharindu-t2l 11 หลายเดือนก่อน

      Hama kenama ehema nha dear. Ape paththe inna ganu kena hamawelema pupura pupura inne. Deyak ahnnath bayai.😢 call kalath baninawa.. eyalama sasi waladi kiyanwa ammage hitha riddanna epa adawanna epa kiyala eyalama e napurukam krnwa ammalata.

  • @nadeeshalakmali8425
    @nadeeshalakmali8425 ปีที่แล้ว +15

    මේ මිඩ්වයිෆ් මිස් ඇත්තටම කොහෙද ඉන්නේ♥️😍හරිම ආදරණීයයි🌷

    • @priyantharox5770
      @priyantharox5770 ปีที่แล้ว +6

      Anuradhapura hospital 1e 21 ward 1e

    • @nadeeshalakmali8425
      @nadeeshalakmali8425 ปีที่แล้ว

      ඒ අම්මලා ගොඩක් වාසනාවන්තයි😍මිස් වගේ කෙනෙක් මුණ ගැහෙන්න.කතා කරන වචනයක් ගානේ හදවත සුවපත් වෙන හඩක් මිස්ට තියෙන්නේ ❤🌷

    • @shyamaleerajapaksha4850
      @shyamaleerajapaksha4850 ปีที่แล้ว +1

      Anuradhapura hospital eke inne harima hodai.harima adaraneeyai

  • @buddikadilhani510
    @buddikadilhani510 ปีที่แล้ว

    Anee eya ගොඩාක් අහිංසක amma kenek , ලස්සනයි , hema balaporoththuwakma ඉෂ්ට wenna one . Budusaranaii ❤❤

  • @dineshdias227
    @dineshdias227 ปีที่แล้ว

    අපේ midwife miss මේ වගේ. එයාගේ රාජකාරිය හරියටම කරනවා. කාටවත් වෙනසක් කරන්නැ. එහෙම අය හරිම අඩුයි.

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu ปีที่แล้ว +1

    අම්මාටයි බාබාටයි තෙරුවන් සරනයි

  • @pasindupriyankara8245
    @pasindupriyankara8245 9 หลายเดือนก่อน +1

    Ahamben me vedeo eka dakke .strong mindset ekk tynea kellk.obatumiyageth service eka godak appriciate keranawa.ammakenk wage mewage adren hamotama hellp kranna labewewa jyawewa.

  • @kppshaymali3887
    @kppshaymali3887 ปีที่แล้ว +2

    ඒක බොරුවක්. මට මුල් මාස 3ට කලින් පොඩි පොඩි වැඩ කරලක් bleed වුණා. දුර ගමන් ඇවිදින්න එපා හෙමිහිට ඇවිදින්න කියලා doctor ලා කිව්වා. මුල් මාස 3ට කලින් වැඩ කරන එක අවදානම්

  • @dilmaheshi8979
    @dilmaheshi8979 ปีที่แล้ว

    ආදරණීය මිස් කෙනෙක්. තෙරුවන් සරණයි හැම අම්මා කෙනෙක්ටම.

  • @ashininathasha8194
    @ashininathasha8194 ปีที่แล้ว +4

    මටත් ගොඩාක් හොද මිස් කෙනෙක් ලැබුනා

  • @madushaprasadini886
    @madushaprasadini886 9 หลายเดือนก่อน

    අපේ මිස් වගේ. හැමදෙයක්ම හොයලා බලනව ❤❤❤❤

  • @ShiyaniJulika-jk8gs
    @ShiyaniJulika-jk8gs 9 หลายเดือนก่อน +2

    තැන්කිවි මිස් ......වාසනාවන්ත අනාගතය ක් හිමිවේවා

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 10 หลายเดือนก่อน

    මුලින්ම මිස්ට ස්තුති වෙන්න ඕනේ ආදරණීය වචන වලට.❤❤❤

  • @SajeewaPerera-nq8cz
    @SajeewaPerera-nq8cz 9 วันที่ผ่านมา

    අපෙ මිස් හරි හොඳයි .හරි කරුනාවන්තයි.මිස්වගෙම❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน

    Paw ane mata hari dukai....eth mara ආදර්ශමත් mis කෙනෙක්...❤❤❤

  • @universe8021
    @universe8021 ปีที่แล้ว +3

    වාසනාවන්ත දරු පැටියෙක් ල⁣ැබේවා කියා පතනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maduaimatathmadu1495
    @maduaimatathmadu1495 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි මිස් ඒ වගේම ඒ අම්මටත් තෙරවන් සරනයි

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว +7

    මමත් ඔහොම ගඩොල් කැපුවා පුතා හම්බ වෙන්න ඉද්දි මොනවා කරන්නද එවුනාට කිසිම අමරැවක් නැතිව පුතා හම්බ වුනා

  • @suga-os3ox
    @suga-os3ox ปีที่แล้ว +2

    අනේ ගොඩක් හොඳ මිස් කෙනෙක් ❤❤❤❤❤

  • @ayeshadilhani7175
    @ayeshadilhani7175 ปีที่แล้ว +30

    බුදු අම්මේ මෙහෙම මිස්කෙනෙක් දැක්කාමයි අපේ ගමේ ඉන්නවා මුසල මිස් කෙනෙක් කතාකරන්න දන්නේ නැ අම්මා කෙනෙක්ට නෝනා හමු වගේ එද්දි ගෙදර ඉන්න ඕන නැත්නම් හැම ගැනි එක්කම බනිනවා සියබලන්ඩුව 😂😂😂😂😂😂 අපේ ප්‍රාස්නයක් වත් කියන්න බැ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +2

      👍ගොඩක්ම හොද මිස් කෙනෙක් ඇත්තටම

    • @sithumitharushika7125
      @sithumitharushika7125 ปีที่แล้ว +1

      Ape miss nm godaak hodai me miss wage thamai harima karunawanthai

    • @ayeshadilhani7175
      @ayeshadilhani7175 ปีที่แล้ว

      අපේ ගමේ නැති උනාට හතර වටෙම ඉන්න මිස්ලා හරි කරුනාවන්තයි මන් දන්නවා .....

  • @sasankamadhushani3230
    @sasankamadhushani3230 ปีที่แล้ว +3

    මාත් හරිම ආසයි හොඳ මිඩ්වයිෆ් මිස් කෙනෙක් වෙන්න

  • @NipunBashitha
    @NipunBashitha 7 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලි කරනවා මිස් .❤️❤️❤️

  • @thakshilaamali5838
    @thakshilaamali5838 11 หลายเดือนก่อน +1

    මටත් ගොඩක් වටිනවා මේ video එක. Thank you මිස්

  • @europelankalondon4264
    @europelankalondon4264 ปีที่แล้ว +6

    This Midwife lk programme is one of the most important programme the country needs now. People or women think that pregnancy is a sickness. This midwife is giving the motivation to make the women to be self sufficient. Thank you for your efforts to make a change for better. Please educate the less privileged people to eat a healthy diet with what they get from the garden etc. Please talk to them of the nutritional value of all vegetables ,jack fruit and the other nutritional things that are readily available in the vicinity.

  • @W.K.K.DanushkaWannikankanamge
    @W.K.K.DanushkaWannikankanamge 8 หลายเดือนก่อน +1

    ළමයෙක් බඩට ආවම රටේ නැති සෝබන දාන අයට හොදයි ,ඒ උනාට ගොඩක් මහන්සි වෙන්න එපා,මමත් සෑහෙන බර ඉස්සුවා, සුපුරුදු පරිදි වැඩ කරා,හැබැයි වැඩිපුර කරේ වමනෙ දාපු එක, මාස එකහ මාරෙන් පස්සෙ ඔලුව උස්සන්න බැරි තරමට වමනෙ

    • @ashayasathsarani908
      @ashayasathsarani908 7 หลายเดือนก่อน

      Ane akkee..mata dan sathi 6k. Eeth wamanewath giye na thawa. Oyata wamane ynna gtte masa ekaamaren passeda

  • @DilshaMaduwanthi-k7z
    @DilshaMaduwanthi-k7z 9 หลายเดือนก่อน +1

    අපිටත් මෙ වගෙ මිස් කෙනෙක් හිටියනම් ආදරෙන් කතා කරනවා.❤❤❤

  • @wasanasewwandi9693
    @wasanasewwandi9693 ปีที่แล้ว +12

    හිරුනි හරිම ලස්සනයි

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 11 หลายเดือนก่อน +1

    ආදරණීය මිස් කෙනෙක්❤❤❤

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක් තැන්කිව් මිස් ඔයාට මේ දැනුවත් විම කලාට❤

  • @isharamadushani4203
    @isharamadushani4203 5 หลายเดือนก่อน

    මේ වගේම ආදරණීය මිස් කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා... ❤❤❤

  • @dilkipavithra4880
    @dilkipavithra4880 ปีที่แล้ว +2

    Ape mis nam hari hodai....hari karunawanthai.....masekat sarayak gedara enawa.api gana hodata hoya balanawa.......

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 ปีที่แล้ว +5

    දැක්ක හොදම program එකක්.

  • @DiwanthiMalsha
    @DiwanthiMalsha 8 หลายเดือนก่อน +2

    ඒකට අපේ ගමේ හිටපු මිඩ් වයිෆ්...පෞද්ගලිකව දෙයක් දැනගන්න කතාකරොත් එලිවෙද්දි ඒක ස්තීරවම මුලුගමටම කියලා 😂

  • @LakmaliVithanage-jc3dj
    @LakmaliVithanage-jc3dj ปีที่แล้ว +6

    අනේ අපිටත් ඔබ තුමිය වගේ පවුල් සෞක්‍ය සේවිකාවක් හිටියා නම්.

  • @Kunji12
    @Kunji12 10 หลายเดือนก่อน

    ගොඩාක් හොද පනිවිඩයක්

  • @sandasadali9214
    @sandasadali9214 9 หลายเดือนก่อน +1

    මං ගොඩක් ආදරේ මේ මිස්ට.❤❤❤