ගර්භණී කාලයේ පළමු scan එකෙන් දරු පැටිය ඉන්න හැට් සජීවිව බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • If you want to know more details, call Lanka Hospitals on the following phone number.
    Lanka Hospitals
    0117 145 145
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...
    #anomalyscan

ความคิดเห็น • 335

  • @filmhous9139
    @filmhous9139 4 หลายเดือนก่อน +31

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙත් සියලුම අම්මා වරුන් ගෙත් කිරි සිහිනය සැබෑවෙවා.

  • @ruwaniwijesekara2924
    @ruwaniwijesekara2924 2 หลายเดือนก่อน +21

    මගේ බන්ඩියට සති 7යි දවස් 4ක් වගේ වෙනවා..මුල්ම ස්කෑන් එක කලා පැටිය චුටියට පේනව කිව්වා...අනේ ඒක ඇහුනමත් මාරම සතුටුයි..❤️
    මේ විස්තර කියල දෙන ඩොක්ටර් ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.🙏🙏
    මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත නිරෝගී දරු සම්පතක් වේවා අනෙක් අම්මාවරුන්ටත් පත්තිනි අම්මාගේ පිහිටෙන් නිරෝගී දරු පැටියෙක් ලැබේවා 🙏❤

    • @isharanilmini7069
      @isharanilmini7069 2 หลายเดือนก่อน

      ඔයාට සති 7 ස්කෑන් එකේදී බබාගේ heart beat එක ඇහුනද අම්මා..අනේ කියන්නකෝ මට

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 หลายเดือนก่อน +18

    මගෙත් පලවෙනි බබා අද ස්කෑන් කරන්නේ සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවා නිරෝගි සියලු අගපසගයෙන් යුත් දරුවෙක් වෙවා❤❤❤🙏

    • @Anu-mm2yb
      @Anu-mm2yb หลายเดือนก่อน

      මට කියන්න කො ඔයාට මෙන්සස් නතර වෙලා දවස් කීයකට පස්සෙද ඔයා පලවෙනි ස්කෑන් එකට ගියෙ.මොකද මට මේ මාසෙ පලවෙනිදා මෙන්සස් වෙන්න තිබුණේ ඒත් තවම නැ

    • @Anu-mm2yb
      @Anu-mm2yb หลายเดือนก่อน

      ඔයා ඉස්සෙල්ලම කරෙ මිඩ් වයිෆ් මිස්ට කතා කරපු එකද නැත්නම් ස්කෑන් එකට ගිහිපු එකද

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว +114

    මේදරුවාටත් මවටත් නිදුක් නීරෝගී දරු ප්‍රසූතියක් සදහා අවශ්‍ය ශක්තිය වාසනාව නොදඩුවම ලැබේවා..🙏🙏🙏

  • @kavithalakwindi2257
    @kavithalakwindi2257 ปีที่แล้ว +50

    හැම අම්මා කෙනෙක්ටම පත්තිනි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @waruninikesha6268
    @waruninikesha6268 ปีที่แล้ว +103

    මං දැකපු සැබෑ මනුෂ්‍යත්වය පිරි වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය ටිරාන් ඩයස් මහතා. ගොඩක් ස්තුතියිි වෛද්‍යතුමනි ❤

  • @upalisarath6547
    @upalisarath6547 4 หลายเดือนก่อน +11

    එ ඩොක්ටර්ට ගොඩක් පිං බබාගැනත් අම්මාගැනත් මේ තරම්ම හොදින් පරික්ෂක කරනවාට

  • @ayeshaharischandra2791
    @ayeshaharischandra2791 ปีที่แล้ว +34

    කරුණාවන්ත,නිහතමානී,මනුෂ්‍යත්වයෙන් පිරි ආදරණීය doctor , ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබතුමා මේ කරන මෙහෙයට බොහෝ පින්..

  • @maheshikamadhumadavi7449
    @maheshikamadhumadavi7449 ปีที่แล้ว +20

    මගේ ජීවිතයේ ගොඩක් ගරු කරන කෙනෙක් තමයි ඩොක්ටර්. ඉතාම කාරුණික දක්ෂ වෛද්‍යවරයෙක්. මගෙත් වෛද්‍යවරයා මෙතුමායි. මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායූ සැප ලැබේවා...! 🙏🙏🙏🙏

    • @sureshanidilini6608
      @sureshanidilini6608 ปีที่แล้ว

      Mee doctor inne koheda

    • @Shqni
      @Shqni 3 หลายเดือนก่อน

      අනේ මේ ඩොක්ටර් ගෙ නම්බර් එක දෙන්නකෝ

  • @kavisitha.4890
    @kavisitha.4890 ปีที่แล้ว +20

    මගේ ලෝකයේ දැකපු දේවියෙක් ටිරාන් සර් ❤

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 4 หลายเดือนก่อน +4

    පත්තිනි manyangema පිහිටයි සියලු gbinmawaruta ඔබ thumata බුදු sarani

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +10

    හරිම වැදගත් වැඩසටහනක්.. දැනුවත් කිරීම ගැන අගය කරනවා.ස්තූතියි ඩොක්ටර්.

  • @user-fi3hm7oe7f
    @user-fi3hm7oe7f 2 วันที่ผ่านมา

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ් කුසේ වැඩෙන දරු පැටියා ආරක්ෂා කර දෙත්වා!!!🙏🙏

  • @littlekids9937
    @littlekids9937 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්...මේ වගේ විඩියෝ තව දාන්න..මම ගොඩාක් ආසාවෙන් බලනවා...ගොඩාක් වැදගත් දේවල් හැමකෙනෙක්ටම..සුභ පතනවා ඩොක්ටර් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා..යේසු පිහිටයි

  • @dilrukshigurugamage9299
    @dilrukshigurugamage9299 ปีที่แล้ว +10

    මගේ බබා වත් ඔය විදියට ම තමයි ස්කෑන් කලේ ස්තුතියි ඩොක්ටර්...🙏🙏🙏

  • @thilininethmini6056
    @thilininethmini6056 ปีที่แล้ว +5

    Such a talented and kind hearted doctor. He really care about my self and my baby’s health. Now my baby turns to two month for end of this month.😊

  • @dushmanthakumarage8024
    @dushmanthakumarage8024 ปีที่แล้ว +13

    Doctor Tiran dias thamai mage scan kaleth. Eya harima friendly wagema harima karunawanthai. Eya harima hoda talented doctor kenek❤

    • @nilentikr
      @nilentikr ปีที่แล้ว

      Ane godak.pinna doccta

  • @chaminiprashakthi358
    @chaminiprashakthi358 ปีที่แล้ว +8

    I did my scans from Prof Tiran and I have really nice experience with him. ❤

  • @MadusihikaWejasinha-gc2pv
    @MadusihikaWejasinha-gc2pv 3 หลายเดือนก่อน +1

    මේ පිලිබදව දැනුවත් කරපු එකට Thank you doctor ..

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 29 วันที่ผ่านมา

    හරිම කරුණාවන්ත පොපෙස කෙනෙක් .දැක්කත් ඇති.දෙවිකෙනෙක් වගේ.නිදුක් නීරෝගී වේවා ❤🙏

  • @SujiChinthaka
    @SujiChinthaka 10 วันที่ผ่านมา

    සර් ළඟට ආව පළවෙනි දවසේ ගොඩක් බයෙන් ආවේ සර් වැඩිය කතා කරයිද නැද්ද කියලා ....ඒත් ආවාට පස්සේ තේරුනේ සර් මොනතරම් නිහතමානීද කියලා ...හරිම කාරුණිකව විස්තර කියලා දෙනවා...ඔබතුමා නිදුක් නීරෝගී වේවා...!!!❤❤❤❤❤

  • @DineshLakmal-s6f
    @DineshLakmal-s6f หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවත් නිරෝගිමත් දරුවෙක් වේවා ❤️🙏

  • @arunakumara2347
    @arunakumara2347 ปีที่แล้ว +7

    අපේ දරැවා එන්න ඉන්නෙත් සැප්තැම්බර් 20.අපේ දරැවත් මෙහෙම තමයි ඉන්න ඇත්තේ.❤

  • @IsuruThissera
    @IsuruThissera 22 วันที่ผ่านมา

    මගේ බබාටත් සති 13ය්. මගේ දරුවා දරුවාත් සියලු අඟපසඟයන්ගෙන් යුත් නිරෝගී දරුවෙක් වේවා.. ❤️ සියලුම අම්මලාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා

  • @yasarasarathchandra7064
    @yasarasarathchandra7064 ปีที่แล้ว +9

    A friendly talented Doctor.Prof.Tiran Dias.

  • @UviniAmayuru-zy6ft
    @UviniAmayuru-zy6ft ปีที่แล้ว +13

    ගොඩක් පිං ඩොක්ටර් මමත් ඩව්න්සින් දරුවෙක් ඉන්න මවක් මටත් මේ පරික්ෂණය එදා කරගන්න තිබුනනම් මගේ දරුවත් අද මෙහම නොවන්නට ඉඩ තිබුනා

    • @SLMusicGallary
      @SLMusicGallary ปีที่แล้ว

      Mokakda ඩව්න්සින් kiyanna mokakda.danna nethi nisa ahanna

  • @akshalafernando5568
    @akshalafernando5568 ปีที่แล้ว +3

    Mage babawath gatte docter Tiran ,hes such talented docter 😊 thank you docter for everything

  • @sumali8398
    @sumali8398 ปีที่แล้ว +3

    ගොඩක්.ස්තුතියි ඩොක්ටර්.අපිත්.ලමයි හැදුවා.ඒත්.දැක්කෙ.අද ස්කැනින් එක

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว +5

    Thank you very much, Dr DR👩❤ & Prof.TD👨‍⚕👍

  • @lashikaherath7880
    @lashikaherath7880 ปีที่แล้ว +5

    ගොඩාක් වටින්ව.අනික් ස්කෑන් ගැනත් කියලා දෙන්න.👍🙏

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน +1

    Siyalu daruwo niduk wewa nirogi wewa....❤❤❤

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayaniki หลายเดือนก่อน

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නිදුක් නිරොගී සියලු අග පසගයෙන් යුත් දරු පැටියෙක් මටත් සියලු මව් වරුන්ටත් ලැබේවා..

  • @umeshisilva8039
    @umeshisilva8039 ปีที่แล้ว +3

    ඔබතුමට බොහොම පින් 🙏🙏🙏🙏

  • @anjaleews
    @anjaleews ปีที่แล้ว +3

    Thank you & a Great Video! Mn Prof.Tiran lagata tamayi mage babage delivery eka wenakanma giye. Prof.Tiran Lankawata godakma watina sampathak!!

  • @ramanikumari3144
    @ramanikumari3144 10 หลายเดือนก่อน +2

    ප්‍රදීප් ධර්ම දාසගෙ දොස්තර බිරිද හරිම ලස්සන යි

  • @littlekids9937
    @littlekids9937 ปีที่แล้ว +4

    Thank you doctor Tiran..❤️❤️God bless you

  • @bhagyamaduwanthi5852
    @bhagyamaduwanthi5852 ปีที่แล้ว +1

    Doctor man private nurse kenek wenna igenagannawa...mata me dewal godak wadagth....godaak thankz doctor ❤

  • @chamarakusumsiri3819
    @chamarakusumsiri3819 ปีที่แล้ว +6

    මගෙ පුංච් දොණිව දෑතට ගත්ත මිහිපිට දැකපු දෙවියෙක් තමයි professor tiran dias කියන්නෙ

  • @pubudugunathilaka618
    @pubudugunathilaka618 ปีที่แล้ว +1

    Best VOG Prof. Tiran Dias. ❤👌👨‍⚕️❤

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 ปีที่แล้ว +4

    Thank you so much doctor. Excellent explanation.

  • @Travel_With_Yaluwoo
    @Travel_With_Yaluwoo ปีที่แล้ว +2

    Super VOG in the world in my life. God bess u doctor

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩීයෝ එකක් 🙏

  • @kamalgunasekara5758
    @kamalgunasekara5758 ปีที่แล้ว +1

    Doctor Tiran Dias , deviyek wage Doctor kenek..manuashathwaya pirunu sebea Doctor kenek...nirogi dirgauu oba thumata

  • @anurasiriwanninayake8907
    @anurasiriwanninayake8907 3 หลายเดือนก่อน

    මමත් ආසයි ලමා රෝග විශේඣ වයිද්‍යවරියක් වෙන්න....🥺❤

  • @dilrukshidilrukshi5665
    @dilrukshidilrukshi5665 ปีที่แล้ว +3

    Best Doctor professor Tiran Sir💖

  • @user-ci1qs7ok1k
    @user-ci1qs7ok1k 5 หลายเดือนก่อน +1

    Doctor harima karuna wanthai.mage babageth doctor tiran❤

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 ปีที่แล้ว +5

    ශුභ පැතුම් ❤️

  • @madhukahansani2883
    @madhukahansani2883 ปีที่แล้ว +1

    Godak watina video ekak thank you doctor me wage dewal kiyala denawata

  • @piuminadeesha1810
    @piuminadeesha1810 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි !

  • @thanujadamayanthi3155
    @thanujadamayanthi3155 ปีที่แล้ว +2

    Mamat nipt test eka kala sir. Eka kale nine wells hospital eke. Eken kiwa high risk kiyala. passe oba thumage anormaly scan eka kala. mama godak bayen hitiye. Et oba thuma kiwwa mata baya wenna epa. Babata chandeillannat puluwan kiyala. ita passe tamai mage baya nati une. Oba thumata budu aneka warayak pin. Kiwwa wagema mata honda daruwk hamba una. Bs. Nirogi suwa labewa.

  • @geethikajenat1197
    @geethikajenat1197 ปีที่แล้ว +3

    ❤❤ගොඩක් වෙදගත් ❤️❤️❤️❤️❤️💕💕💕

  • @shashinihgallage4699
    @shashinihgallage4699 ปีที่แล้ว +2

    Mamath pregnancy eke scan kaleth, Mage babawa gaththeth professor Tiran Dias. Aththatama doctor godak manussakam tyana kenek.

  • @NadeekaAbhagaspitiya-py2wc
    @NadeekaAbhagaspitiya-py2wc ปีที่แล้ว +1

    Godak watina vidio ekak thank you

  • @sadunithakshila9512
    @sadunithakshila9512 9 หลายเดือนก่อน +1

    මන් ගියේ මගේ පලවෙනි.ස්කෑන් එකට සති 11න්

  • @ireshalakshani4782
    @ireshalakshani4782 ปีที่แล้ว +2

    droopy eyelids ( ptosis )රෝගය ගැන විස්තර කරන්න පුළුවන් ද. 🥺

  • @prasadanisadali5920
    @prasadanisadali5920 ปีที่แล้ว +2

    Ape docter,,mage babala thundenama mn me vidihata dakka,docter tiran nisa,,,harima hoda kenek,

  • @indikaherath842
    @indikaherath842 ปีที่แล้ว +1

    Best doctor professor tiran dias

  • @rastharoadkandynidukneroge1554
    @rastharoadkandynidukneroge1554 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දරුවන් ලැබේවා

  • @dushanbasnayaka4264
    @dushanbasnayaka4264 5 หลายเดือนก่อน

    Hospitalvala nm mechchra wela balnne nh... 🥺 godak hodai me pahadili kirima❤

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 ปีที่แล้ว +1

    Very important vidio mis .👍👍👍👍

  • @asankalakmal9593
    @asankalakmal9593 ปีที่แล้ว +2

    Thanks doctor 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    Ane harima watina,🙏🙏❤️❤️❤️❤️

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 ปีที่แล้ว +1

    Godakma proyojanawath ekak una. Api scan karanna giyata doctor hodai kiyana wachane witarai denne habai . Mat පෞද්ගලිකව prashna walata muna denna una wife ta. Mechchara dewala balanna puluwan kama thiyeddi kisima detail ekak apita dunne ne . Adu gane apita a de gena ahala dena ganna hari meka prayojanwath

  • @aniruthaprimal5808
    @aniruthaprimal5808 ปีที่แล้ว +1

    Godak watina wedasathank doctor sthuthiy obathumiyata

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 ปีที่แล้ว

    බුදුසරණයි ❣️👍

  • @DushmanthiChanika
    @DushmanthiChanika 5 หลายเดือนก่อน

    theruwan saranai doctor ❤❤❤❤❤❤❤

  • @nimeshapiriyangani5668
    @nimeshapiriyangani5668 ปีที่แล้ว

    Ane e ammata budu saranai

  • @heshaniweerakkody6651
    @heshaniweerakkody6651 ปีที่แล้ว +1

    Tiran dayas sir athtatama hoda doctor kenek.mage babawa baluweth me sir thamayi

  • @UshaDharshini-mb7nc
    @UshaDharshini-mb7nc 4 หลายเดือนก่อน

    Very informative ❤

  • @UdayanthiAnuruddika-lz7hz
    @UdayanthiAnuruddika-lz7hz ปีที่แล้ว +1

    Babek nathuwa godak duk vidina ammala innawanm pro.Thiran dias lagata baya nathuwa yanna.ethuman salli passe yanne.hamotama eka wage salakana karunawantha doctor kenek.

  • @samanthapushpakumara2369
    @samanthapushpakumara2369 7 หลายเดือนก่อน

    Taruwan saranin siyalu davi pihiten
    Mauwarunta labenna Inna daruwan
    Niduk nieerogi siyalu aga pasagayngen sampurna wasana wantha daruwan labewa

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    Thank you very much ,very good vidio .

  • @harshakoreanlanguage762
    @harshakoreanlanguage762 ปีที่แล้ว +2

    Mage jivithe mata hamuunu hodama doctor .budu saranai doctor .

  • @dinushikaindu808-vl7su
    @dinushikaindu808-vl7su ปีที่แล้ว +2

    28 vayasa mata 3 year daruwek innawa mama kamathi daruwek nethi kanakta daruwek adala denna mama nuwareliya thanke you

  • @wathsala7587
    @wathsala7587 ปีที่แล้ว +8

    අපේ ඩොස්තර මහත්තයා.❤❤❤❤❤හරි හොදයි.....

    • @user-ru1cq4cf4y
      @user-ru1cq4cf4y 6 หลายเดือนก่อน

      Me dokta mona hospital akeda inne

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 ปีที่แล้ว +3

    මේ මහත්මයාව මුනගැහෙන්න පුලුවන් කොහෙදීද ,ලොකු උදව්වක්,කුරුණෑගල මං

    • @yasarasarathchandra7064
      @yasarasarathchandra7064 ปีที่แล้ว +1

      Colombo inne.lanka hospital, ninewells,leesons Ragama,Hemas hospital

  • @krishmiwj4815
    @krishmiwj4815 7 หลายเดือนก่อน

    😢down sindram වුණොත් ඊට පසු පියවර මොකක්ද කියලා දැන ගන්න පුළුවන් ද doctor.

  • @GimhaniMadushika-x7l
    @GimhaniMadushika-x7l 8 วันที่ผ่านมา

    මගේ ගැබ් ගෙලේ දිග 4mm කීවා .ඒක හරිද . මේ doctor කියනවනෙ 2 කට වඩා වැඩි උනොත් හොදයි කියල

  • @dhanushkakumarasirei7611
    @dhanushkakumarasirei7611 2 หลายเดือนก่อน

    mage daruwath niduk nirogi daru patiyek wenna kiya wish krnn.daruwo labenna inna ammalata ts.niduk nirogi darupatiyan bihiwewa

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +1

    Great video ❤❤️🙏

  • @adsbha6192
    @adsbha6192 ปีที่แล้ว +2

    මාස 3.5 ක ගර්භණී මවකට වමනෙ යන්නෙ ඇයි? එයාගේ ඊට කලින් වතාවෙදි කලලය නැතිඋනා.මේක සාමාන්‍යිද?

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    It's great program

  • @wasanthiperera8339
    @wasanthiperera8339 ปีที่แล้ว +1

    Proposer kenek unat.hoda manussaya kamk tiyena.docter kenek

  • @priyankapriyanka5767
    @priyankapriyanka5767 ปีที่แล้ว +2

    Doktawa munagehenne kohomada.mageth dewani baba masa 5nethiuna.sisakarala gaththe.ayeth babek hadanna balaporoththuwen inne. Mm at bayk denenawa dokta .mage sisa karapu eke podi gediya kk ahuwenawa udin wage.aye babek heduwata prasnayak nedda dokta.mekata pilithuraj denna pinsidda wei dokta

  • @anurasiriwanninayake8907
    @anurasiriwanninayake8907 3 หลายเดือนก่อน

    Thankuu madam🥺🧚

  • @shalinkavinga9303
    @shalinkavinga9303 ปีที่แล้ว +1

    Very important introduction doctor

  • @Shevo595
    @Shevo595 7 หลายเดือนก่อน

    Great doctor

  • @admishanulya8556
    @admishanulya8556 ปีที่แล้ว

    Thank you Dr.

  • @dhanushkakumara4079
    @dhanushkakumara4079 ปีที่แล้ว +2

    අනේ මිස් මටත් miscarriage 3 උනා.මට doctorwa hambenna puluwanda.උපදෙස් ටිකක් ගන්න.plz reply miss

    • @lakminikarunathilaka1261
      @lakminikarunathilaka1261 ปีที่แล้ว

      Doctor ninewells ekata enawa. Hospital ekata cl karala channel karanna

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 ปีที่แล้ว +2

    Man nam dakapu hodama manussakamak thiyena doctor kenek

  • @thilinikaushalya7631
    @thilinikaushalya7631 3 หลายเดือนก่อน +1

    මට සති 10 මම අද මුලින්ම පෙන්නුවෙ ඩොක්ටට..මගෙ වොට බැග් එක විතරයි පෙනුනෙ දරුවා පෙන්නෙ නැ කිවුවා මෙ වෙනකොට හරි නම් බබා පොඩියට පෙන්න ඔනෙලු මිස් කිවුවෙ..වොට බැග් එක විතරක් හැදෙන අවස්තා තියෙයිලු දරුවෙක් නැතුව..මට වමනයක් කැම අප්පිරිය කමක් වත් නැ .මගෙ ඉස්සෙල්ල බබා නම් මුලින්ම පෙන්නපු ගමන් දරුවා පෙනුවා..මෙහෙම වෙච්ච අම්මලා ඉන්නවද අනෙ මට කියන්න මට හෙන බයයි 😔 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 😔

    • @primalkaprimalka9092
      @primalkaprimalka9092 3 หลายเดือนก่อน

      Eka vithatak thiyenawa nm vojta pennala hariyata scen karala balanna ❤

    • @ruwaniwijesekara2924
      @ruwaniwijesekara2924 2 หลายเดือนก่อน +1

      බයවෙන්න එපා අම්මා පත්තිනි අම්මාගේ පිහිටෙන් ඔයාටවත් පැටියටවත් කරදරයක් නොවේවා අම්මා 🙏

    • @lakshikaprasadani4039
      @lakshikaprasadani4039 2 หลายเดือนก่อน

      ඔයා විෂ්වාසය තියා ගන්න. මටත් දෙවනි බබාට ඔහොම වුනා අනේ.පලවෙනි සති දෙකක් විතර වමනය අමාරුකම් තිබුනා.ඉට පස්සේ එ්වා මුකුත්ම නෑ. පලවෙනි ස්කෑන් එකෙන් කිව්වා ඔයාට වගේ වෝටර් බෑග් විතරයි බබාලා නෑ කියලා අයින් කරන්න එන්න කියලා සතියකින් එ් මට කව්වේ සති 12න්. අයින් කරන්න යන්න කලින් ගෙදරදි අමාරු වෙලා හොස්පිටල් ගියා ඉට පස්සේ බඩ වොෂ් කලා. මට හිටියේ නිවුන් බබාලා වොටර් බෑග්2ක් තිබුනා. දැන් මට ඉට පස්සේ පුතෙක් ඉන්නවා එයා දැන් පෙර පාසල්.දැන් එක්කෙනෙක් හම්බ වෙන්න ඉන්නවා සති දහයයි.ඔයා බය වෙන්න එපා මට වගේ නෙවෙයි වෙන්න අැති ඔයාට එහෙම වුනත් අායමත් බබාලා හැදෙනවා. ඔයාට බුදු සරනයි

    • @chathurangafernando438
      @chathurangafernando438 2 หลายเดือนก่อน +1

      නිදුක් නිරෝගිමත් අංග සම්පූර්ණ ලස්සන දරුපැටියෙක් ලැබේවා ....❤

    • @lakshikaprasadani4039
      @lakshikaprasadani4039 2 หลายเดือนก่อน

      @@chathurangafernando438 ❤

  • @judefernando906
    @judefernando906 ปีที่แล้ว

    Thank you

  • @TharushiDananjana-xo5bj
    @TharushiDananjana-xo5bj ปีที่แล้ว +2

    Mata laban mase thiyenne , NT scan
    Eta kalin egena visthara densgaththa eka godak watinawa, thnks doctor 😍😍😍😍😍

    • @dilushilakshika5357
      @dilushilakshika5357 ปีที่แล้ว +1

      NT scan eka hma Private hospital ekem krnne na neda.

    • @hasinifernando5167
      @hasinifernando5167 ปีที่แล้ว

      @@dilushilakshika5357 doctor tiran dias inna hospital valin karaganna puluvan..
      Habai lankave inna hama vog kenekma me vage scan karanne naa..

    • @sandunimaduwanthi6795
      @sandunimaduwanthi6795 ปีที่แล้ว +1

      ​@@hasinifernando5167 doctor tiran inna hospital thiyena place monada kiyanna puluwanda dr 🥺

    • @hasinifernando5167
      @hasinifernando5167 ปีที่แล้ว

      @@sandunimaduwanthi6795 watthala hemas
      Lessons hospital ragama
      Ninewells hospital
      Lanka hospital
      Asiri hospital
      Browns hospital

  • @sajana875
    @sajana875 ปีที่แล้ว

    very good video!

  • @sujanilasanthika8425
    @sujanilasanthika8425 5 หลายเดือนก่อน +1

    doctor ane mata kiyanna puluwanda mata den sathi 6k wenawa mn ada scan kara mage penne water bag aka vitharai a ai kiyala kiyanna puluwanda doctor 🙏🙏

    • @user-cf7fd1iz1j
      @user-cf7fd1iz1j 5 หลายเดือนก่อน +1

      අනේ මටත් ඔය විදිහටම කිවුවා...ගොඩක් බයෙන් ඉන්නෙ දැන්....

    • @koshalapriyanganirathnayak9763
      @koshalapriyanganirathnayak9763 5 หลายเดือนก่อน

      ​@@user-cf7fd1iz1j😢

  • @ireshakumari2098
    @ireshakumari2098 ปีที่แล้ว +1

    Dr මට කියන්න පුළුවන් ද හැම scan කරන තැනකම මේ hamadema බලන්න පුළුවන් හැකියාව ක් tiyenawa ද කියලා.. මන් පොළොන්නරුව inne. Ekai dr

  • @asha117
    @asha117 12 วันที่ผ่านมา

    ඩොක්ට සති 6 දවස් 7 බබාව පේන්නෙ නැද්ද මට මේකට උත්තරයක් දෙන්නකෝ🤔

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs ปีที่แล้ว

    Mage vog. U r such a resource to thz country

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Godak watina video doctor
    Thanks so much

  • @yasarabatti2727
    @yasarabatti2727 ปีที่แล้ว

    Godak hoda wadasstahanak. Mama dan yanneth docter tiran dias gawata mata ilaga para yanna thiyenneth me scan ekata