Doctor mata sathi 8 mage babage hard bitt aka weda ne kiwa .ath mata bidding weneth ne wamaneth yanawa thama eye thama kiwa doctor ahema wenne ai doctor
Doctor pregnancy mul kaledi kanna hoda nahai kiyala mokuth thiyanawada.? Samahara aya kiyanawa හතු kanna hoda naha kiyala.eka aththada?mata reply ekak denna doctor ..pinsidda wenawa oba thuma me karana mehewarata
මගේ කිරි සිහිනය හා අනෙක් අම්මාවරැන්ගේ කිරි සිහිනය බුදු සරනින් දෙවියන්ගේ පිහිටින් සෑබෑ වේවා!!!
සෑම කාන්තාවකගේම කිරි සිහිනය සැබෑ වේවා. ❤❤❤❤
අනේ මගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🤗❤
ජය ශ්‍රී මහා බෝසමිදුගේ පිහිටෙන් සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නුබ ඇතුලු දරුවන් බලාපොරොත්තු වෙන සියලු අම්මලාගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏
ජේසූ පිහිටයි !
Ane ikmnin oyage kiri sihinaya saba wenn oni..😊
ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා ❤
Budu saranai.. ikmaninma daru surathal belimata lebewa.. !
හදවතින්ම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ඔබ තුමා..බොහොම පින් ඔබ තුමන්ට ❤❤
ගොඩාක් වටිනවා ඩොක්ටර්...තැන්කු..❤ ඩොක්‍ටර් මට කලින් මිස්කැරෙජ් එකක් වුනා...මාස ගනක් ඉදලා බෙහෙත් බිලා තමා දැන් ප්‍රෙරේග්නට් වුනේ...මට සති 2ක් බොන්න බෙහෙත් එකක් දුන්නා එක ගර්බාසය බිත්ති හොදට හයි වෙන්නලු...එතකොට පරිස්සමෙන් ඉන්න කිව්වා...මන් වැඩට යන එකත් නතර කලා...
අනේ මගෙ කිරි සිහිනය සැබැ වෙවා කියන්නකෝ
Obage kiri sihinaya ekmanata sebe wewa.paththini maniyange pihitai
දළදා සමිදු පිහිටයි අම්මේ ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා
Obata nirogi daruwe labewa
Kiri sihinaya sebewewa!!!theruwan saranai ❤❤❤❤❤
Oygeth daru sihinaya සැබෑ වේවා
ස්තූතිය ඔබට...පැටියෙක් බලපොරොත්තුවෙන් ඉන්න මට ගොඩාක් වටිනව.. 🤝🤝
Oyage sihinaya ikmaninma itu wewa,,, bs!
බුදුසරණයි! ඔයාට
Doctor babage hard bitt aka weda ne kiwa ain karanna one kiwa dn sathi 8
Budusaranai oyata
Oyage hinaya hebe wenna kiyala man partana karanawa budu saranai
ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා.ගොඩක් පින් ඩොක්ට ඔබ තුමාට...🙏🙏🙏🙏
ඩොක්ට කථා කරන විදිය බලන් ඉන්න ආසයි ❤️❤️❤️❤️❤️❤️
thank u doctor . මම වැඩට ආවේ ගියේ bike එකේ. මම ගොඩක් බය වෙලා හිටියේ. මේක බැලුවම බය නැති උනා
ගොඩාක් ස්තුතියි ඩොක්ට ඔබතුමට මම වාහන පදින නිසා මම බයෙන් හිටියෙ මම හොයපු උත්තර ඔබගෙන් ලැබුන ප්‍රශ්න ගොඩකට ගොඩක් පින් ඔබට
ඇත්තටම අහන් ඉන්න ආස හිතෙන්වා කතා කරන විදිය පවා .....බොහොම ස්තුතියි ඔබතුමාට❤❤❤
මගේ කිරි සිහිනය සැබෑ වේවා
Paththini meniyange pihitai.. 🙏
මමත් ගොඩක් බයෙන් හිටියෙ මමත් බයික් එකෙ නිතරම යනවා එත් හරිම හෙමිට යන්නෙ ගොඩක් පරිස්සමින් එත් මම බයෙන් හිටියේ...
බොහොම ස්තුතියි ඔබතුමාට. මමත් දරැවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ මාසයේ. ඒත් බයකුත් තියෙනවා මම බයික් එකේ වැඩට යන නිසා.
ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක් කතා කරේ බයෙන් හිටපු හිතේ ප්‍රශ්න වලට පිළිතුරු තිබ්බා ගොඩක් thanxxx ඩොක්ටර්.. ♥️♥️
වෛද්‍ය තුමනි, බෙහෙවින්ම ස්තූතියි
🙏🙏
ස්තුතියි ඔබ තුමාට .වටිනා විඩියෝ සැමදමත් අපට ගෙනේන ඔබට ගොඩක් පිං.දැනුවත් කලාට තෙරැවන් සරනයි
ගොඩක් වැදගත් උපදෙස් ටිකක් ගොඩක් ස්තුතියි ...🙏🙏
Hamogema kiri sihine saba wewa
ගොඩක් වැදගත් කරුනු.බුදුසරනයි
වෛද්‍ය තුමනි ඔබට ගොඩක් ස්තුති
වැදගත් වැඩසටහනක්, thank you doctor
වැදගත් වැඩසටහනක් ,thank you doctor ❤
ගොඩක වටිනවා... ස්තුතියි ඔබතුමාට.... 👍
ගොඩාක් ස්තුතියි වෛදය තුමනි
ගොඩක් ස්තුතියි ඩොක්ටර්..
ඇත්තෙන්ම ගොඩක් වටිනා දෙයක් ඩොක්ටර් ❤❤
ස්තූතියි වෛද්‍යතුමනි,මම දිනපතා රැකියාවට යන මාස 7ක ගැබිණි මවක්.බස් රථයේ 30 km සහ 8km මෝටර් බයික් එකේ තරමක අබලන් පාරක යන්නේ.ඔබ තුමාගෙ වචන හිතට ශක්තියක්...
බය වෙන්න එපා අම්මේ...ඔබට නිදුක් නීරෝගී දිවියක් සහ දරු පැටියෙක් ලැබෙයි..
Budusaranai
Math ehmae baye htye
ගොඩාක් පිං ඩොක්ටර්..ඒත් මට එක ගැටලුවක් තියෙනවා...මම දැන් සති 12ක ගැබිනියක්..නිතරම හෙතුවක් නැතුව මට දුක හිතෙනවා..අඩන්න හිතෙනවා...ඩොක්ටර් මුලදි කිව්වා වගේ අමුතුම දුකක් බයක් ඇති වෙනවා...ගොඩක්ම එහෙම වෙන්නේ මගේ සැමියා මං ලග නැති වෙලාවට ගොඩක්ම...මුල් කාලයේ ඒක ගොඩාක් තදින්ම දැනුනා...දැන් ඒ තරම්ම නෑ...නමුත් හිටපු ගමන් හෙතුවක් නැතුව දුක හිතෙනවා...ඒක මානසික ලෙඩක්ද කියලත් බයයි වෙලාවකට
බුදුසරණයි! ඔයාට
බුදුසරණයි! ඔයාට
Ane mtath ahema wenawa
මම හිතන්නේ හෝමෝන වෙනස්කම් නිසා එහෙම වෙනවා.ඔයාගේ ඩොක්ටර් හමුවෙන්න ගියාම අහන්න .නිදුක් නීරෝගී දරුවෙක් බිහිවේවා බුදුසරණයි
Budu saranai !
ඉස්තුතියි ඩොක්ට ❤️❤️
Math dn amma kenek hari sathutui.....
Bohoma ස්තුති doctor godariyakma pin hemadema kiyala denawata 🙏🙏🙏
Ane thanks doctor .mage daruvata den sathi11 venava .ane mage petiya niduk nirogi daruvek veva.anith ammalageth hema prathanvakma ishta veva
හරීම වැදගත් ගොඩාක් පින් ලස්සනට කියලා දුන්නට 🤗🤗🤗
Godak sthuthi docter oba thumage upadeshanayata.budu saranai...!!
ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි 🙏
ඉතාම වටිනව පින් සිද්ද වෙනව
ගොඩක් වටින කරුනු දැනගන්න ලැබුනා වෛද්‍ය තුමනි🙏🙏🙏
බොහොම ස්තුතියි ඩොක්ටර්..
Ane matath ashirwada karanna. Kiri sihinaya ishta wenna 😊
Kiri sihinaya seba wewaa
ගොඩක් ඉස්තුති බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් පිං ඩොක්ට ❤❤❤🙏🙏🙏
ගොඩාක් පින් ඩොක්ටර් ❤
ස්තුතියි
Godak harawath kathawak.thank you Docter
බොහොම ස්තූතියි doctor…🙏
ගොඩක් පින් doctor
ස්තුතියි ඩොක්ටර්
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .ස්තුතියි ඩොක්ටර්
Thank you doctor, God bless you ❤
Thnku doctor ගොඩාක් hoda video ekk
ගොඩක් ස්තුතියි ඔබතුමාට...
බොහොම isthuutiy ඔබතුමාට
thanks doctor harima watina wadsathanak
වටිනා video ekak❤❤
Doctor pregnant kaleta cream bavita karna aka prashnyak weida?
ස්තුතිය බුදු සරණයි 💓💓💓💓💓🙏
ගොඩාක් පින් ඩොක්ට
Thank you DOctor
Godak watinawa...daruwek balaporoththuwen inne idiriyata...thanks doctor
Godak pin doctar oba thumata
Thanks doctor godak visthara danagata
Doctor mata sathi 8 mage babage hard bitt aka weda ne kiwa .ath mata bidding weneth ne wamaneth yanawa thama eye thama kiwa doctor ahema wenne ai doctor
Godaaak sthuthi doctor harima wadagath video ekak🙏🏻🙏🏻oba thumata pin💖
Thank you Doctor💜
Doctor mg akka kenekg babek badedima nathi una😢 kattiy kiynne kamak nisa kiyl ema kama thiyenwada
ගොඩක් වටිනවා... ස්තූතියි ..
ස්තුතිය
ස්තූතී doctor🥰
Budusarani doctor
ගොඩාක් වටින කතාවක් ඩොක්ට ගොඩාක් ඉස්තුති❤❤❤
බොහොම ස්තූතියි..ඔබතුමාට
Gdk watina adahas oba thumage program eken apata labewa. Bohoma pin obata me karana sewawata.
Godak watinawa tanks doctor
Thank you doctor! Doctor man pregnant kyala nodena dathe prashnayak nisa xtray ekak gaththa..eka prashnayakda doctor?
Doctor mensas wela saru kale patan gattama ekatu wela dawas 5.6k witara giyama kalalaya tenpat weddi una hembirisawa enawada doctor
Thanks doctor godak watina video ekak...❤
Very important. Thank you dr
Dr ane mata dan sathi 6 dawas3 mata gurupata srawayak pita wenawa
ගොඩක් .වාටින්න..දෙවාල්.කියල ඔයා.අපි ටා.කියන්නේ .බුදු සරණයි
බුදු සරනයි ගොඩක් වටිනා වැඩසටහන් ස්තූතියි
Thanks doctor godak pin
Mata hart eke gasma wadi nisa prolomet ekai,mirtazopine ekai masayak biuwa.mama pragnat kiyala danne nathuma.eka babata prashnayak weida doctor.
Thank u doctor godak watinwa godak pahadili💚
Godak watinwa ... oba thumata pin ....
Thank u sir. Sir pregnant kale manasika suwathawaya gana.gedara ayagen labiya uthu sahaya gana upades tikak denna. Garbani ammala godak Ayya thamange mahaththaya Nisa gedara anith Aya Karana dewal nissa manasikawa karadarawalata munadenawa.
Godak watinawa doctor.thanks
Thanks Doctor From Canada
Thanks doctor b.s 🙏🙏🙏🙏🙏🙏
Doktar mata masayi man ampre inne mata kegallta yanna oni.mage gedarta she.man niwdu wata awama danne hodida da doktar.mata bus akevyand
Doctor oba thumawa contac Karaganda vidihak kiyanna puluwanda
Ane godak godak text Dr.🙏🙏 godak bayen hitiye.🙏😇
Budusaranai
Ratakaju hoda nadda docter
Oba tumata godak pin me vage deval apita kiya dunnata.
Thank you doctor godak dewal igenagaththa godaaaaaak pin ❤❤❤❤
Doctor pregnancy mul kaledi kanna hoda nahai kiyala mokuth thiyanawada.? Samahara aya kiyanawa හතු kanna hoda naha kiyala.eka aththada?mata reply ekak denna doctor ..pinsidda wenawa oba thuma me karana mehewarata
Apita wagema ape daruwantath hoda upades isthuthii doctar
Godak isthuthi, godak pin doctor.
Doctor L.R.T kalahama babala lebenawada mata masa dekaha marak mensas hedhunnehe apahasutha godak thiyenawa
Wotar bag eke wathura wadi wimen thiyena balapan tikak kiynnko