සාමාන්‍ය දරු උපතකදී දැන ගතයුතු කරුණු.
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #pregnancycare #pregnancycare #pregnancyjourney #postpregnancy #Subfertility
සාමාන්‍ය දරු උපතකදී දැන ගතයුතු කරුණු.
උපදෙස් සහ ඉදිරිපත්කිරීම,
ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය චන්දන ජයසුන්දර
නවලෝක රෝහල මීගමුව / ද සොයිසා කාන්තා රෝහල කොළඹ /
වෛද්‍ය පීඨය සහ ජාතික රෝහල කොළඹ.
විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න,
මීගමුව 0317777777
ගම්පහ 0335777777
Follow Nawaloka Hospital Negombo
/ nawaloka_hospital_negombo
/ nhnegombo
/ nawaloka_neg
ස්තූති .
කාගෙන්වත් කිසිම දෙයක් අහන්න වෙන්නෙ නැති වෙන්න ඩොක්ටර්ම හැමදේම කියල දෙනවා. ❤💐 දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඩොක්ටර්ට
රජයේ රෝහල් වලත් අම්මා ගේ හයියට තාත්තාට ලග ඉන්න දෙනවානම් හොදයි ඩොක්ටර් ❤😊
රජයේ රෝහල් වල ඔය දේවල් නෑනේ doctor 😔කාටවත් ලග ඉන්න දෙන්නෙත් නෑ.
Line home eke nam,mage deliver ekedi mage Amma hitiya mage laga.
දැන් ටික ටික රජයේ රෝහල් වලත් ඒ නිදහස දෙනවා
හොද පැහැදිලි කිරීමක් docter.thank you so much.
බොහොම ස්තුතියි ඩොක්ටර් දිර්ගයුස ලැබෙවා😍😍
Thank you dr budusaranai
Thank you doctor 🎉
Valuable video..❤️ Thank you so much doctor..
Thank you doctor
Dr are u available in Kandy
Thankyou Doctor.Apiwa danuwath karata
Txz doctor
Our docter thank you so much n God bless you
Thank you so much ❤
Doctor gen onama deyak ahala dana ganna puluwan .harima nihathamani charithayak oba.jesu pihitai
Soysa eketh gadara ayawa laga thiyaganna denawa nam
Kasal eke denwa
Rajaye rohal wala katawath laga inna dennene doctat
Tnx doctor
සර් නොර්මල් ප්‍රසුතයේදී දමන මැහුම් කැඩිලා කල් ගත උනොත් නැවත මැහුම් දාන්න පුලුවන් ද.
Doctor mata dan sathi 38 thama baby harila be
Thank you so much dockter
oba thumanta pin bohoma hoda pahadili kirimak ..mn forsas inne..ape waif la ithin thaniyama dara ganna onane docter
Doctor oya kiyana dhewal ayi rajaye hospitiol wala naththe
අනේ දන්න කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරන්න.
Normal baby deliver කලාම අම්මාව කැත වෙනවද?
එකද දැන් ගොඩක් අය C section කරගන්නේ
Docter mage palaweni baba normal hambaune. Dan mama 6 month pregnant. Mage pekaniya lagama herniya ekak thiyenawa. Mata me para normal delivery karanna puluwanda? Herniya eka nisa tikak apahasui. C section ekak karana eka hodaida?
Aniwarenma hospital ekadi husband Inna oni maii etana
Rajaye rohal wala katawath inna denne neni doctor
Denwa kasal eke
Bohoma pin doctor danunuwath karata
owa na bn raje ewalaaa😂😂
Soysa hospital eke deliver eka welawata lga thiygna denne nda kawath dnna kenk kiynko plz
Kasal eke nm denwa
Doctor ඕනෙම හොස්පිටල් එක්ක හස්බන් එක්කන් යන්න පුලුවන්ද ලේබරූම් එකට
Bila ghnwa doctor
Soysa hospital eke laga inna denne nada katawath
Me doctorge nama mokada
චන්දන ජයසුන්දර ඩොක්ට
Thank you doctr
Thank you doctor 🙏
thank you doctor
Thank you doctor
Thanks doctor