ගැබ්ගැනීමකට එකතු විය යුතු හොඳම දවස්|සරැ කාලය|Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 819

  • @eduwithalvitigala4950
    @eduwithalvitigala4950 ปีที่แล้ว +342

    හරිම වැදගත් ඒ කරුණු.. මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ පුංචි පැටියෙක්ට.. මගේත් ඒ වගේම දරුවෝ බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා.!!❤️

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +11

      අනේ මමත් විවාහය උනේ මේ ලගදි...පුංචි පැටියෙක් මගේ ලගට එනක්න් බලන් ඉන්නේ...❤️

    • @piuminadeesha1810
      @piuminadeesha1810 ปีที่แล้ว +4

      බුදුසරණයි

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +3

      @@piuminadeesha1810 budusaranai 🙏

    • @nethsaladiwyanjali9716
      @nethsaladiwyanjali9716 ปีที่แล้ว +3

      ඉක්මනින් බලාපොරොත්තුව ඉටු වේවා

    • @damithkumara5938
      @damithkumara5938 ปีที่แล้ว +3

      Daruwek balaporothuwena hamamogema kiri sina etuweva b.sarani

  • @SitharaLakmali-br5el
    @SitharaLakmali-br5el ปีที่แล้ว +110

    මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය ලැබීමේ හීනය හැබෑ වේවා මේ මාගේ ප්‍රාර්ථනාවයි🙏❤🙏

  • @irankavishka9307
    @irankavishka9307 11 หลายเดือนก่อน +75

    මගේ වගේම හැම අම්මා කෙනෙක්ගේම මව් පදවිය.. ලැබිමේ හීනය හැබෑ වේවා ...මේ මගේ පාර්තනාවයි.....🥰🥰🥰🥰

    • @asankamanoj5516
      @asankamanoj5516 10 หลายเดือนก่อน +1

      ඔසප් වීම නැවතිලා දවස් කියකින්ද හරියටම එකතුවිම වෙන්න ඔනේ..?

  • @NadunLakmal-m3c
    @NadunLakmal-m3c ปีที่แล้ว +113

    මගෙ වගේම හැම ගැහැනියක්ම කැමති අම්මා කෙනෙක් වෙන්න. ඒ හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා !

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน

      අවුරුදු 55 පැන්නම pregnant වෙනවද 😢කියන්න දන්න කෙනෙක් 😢

  • @TbPiyadarsani
    @TbPiyadarsani 7 หลายเดือนก่อน +36

    මගෙත් අනෙක් දරුවන් නැති සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @Mymotherismycountry
      @Mymotherismycountry 2 หลายเดือนก่อน

      අවුරුදු 55 පැන්නම pregnant වෙනවද 😢කියන්න දන්න කෙනෙක් 😢

  • @sanduninilanka-f7c
    @sanduninilanka-f7c 4 หลายเดือนก่อน +23

    මමත් අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සෑබෑ වේවා.

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 4 หลายเดือนก่อน

      Mata help karapu doctor kenekge numbere dennam oya denma wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 4 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 8 หลายเดือนก่อน +7

    බුදු ගුණ බලයෙන් සියළු මවි වරැන්ගේ කිරි සිහිනය සැබැවෙිවා !!!.ස්තුතියි doctor .

  • @PradeepKumara-tu4mc
    @PradeepKumara-tu4mc 5 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩාක් වටිනවා. මගෙ මෙන්ම අනෙකුත් සියලුම අම්මලාගෙ කිරි සිහිනය හැබෑ වේවා..

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 3 ปีที่แล้ว +34

    ඔබගේ වැඩසටහන් ඉතාමත් පැහැදිලියි. වෛද්‍ය තුමියනි ඔබට ස්තූතියි ♥️

  • @buddikaruwan4519
    @buddikaruwan4519 ปีที่แล้ว +39

    මගේත් අනික් සියලු මවුවරුන්ගෙ දරු සිහිනය ඉෂ්ට වෙවා

  • @sakura-fb1sf
    @sakura-fb1sf ปีที่แล้ว +12

    මගේත්,සියලු දරුවන් බලාපොරොත්තුවන අම්මලාගේත් ඒ සිහිනය සැබෑ වේවා...

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මෙන්සස් හැදෙනකන් ගොඩාක් ආසාවෙන් හිටියෙ ඒ වගෙම ගොඩාක් දවසකට පස්සෙ අද මෙන්සස් හැදිලා, අනේ මටත් මගේ කිරි සිහිනය සෑබෑවේවා, මට පිහිට වෙන්න දෙවියනේ, මගේ කුසට නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් මාගේ කුසට එන්න

  • @preemamayomi7891
    @preemamayomi7891 ปีที่แล้ว +10

    මේ පිලිබඳව මා ලැබු crystal clear දැනුම.විනාඩි 5ට සුපිරි දැනුමක් dr.

  • @wasanasuranga5948
    @wasanasuranga5948 3 ปีที่แล้ว +68

    අනෙ doctor ගොඩක් ස්තුති හරිම වටිනා කරුණු ටිකක් මමත් දරුවෙක් බලාපොරොත්තු wen ඉන්නෙ

    • @nilanthini5510
      @nilanthini5510 2 ปีที่แล้ว +3

      Oyage kiri sihinaya ikmanin sebewewa theruwan saranaei

    • @sangeetheofficial2022
      @sangeetheofficial2022 ปีที่แล้ว +1

      Ikmanin oyage sihinaya sabawei.

    • @ruwankumara2336
      @ruwankumara2336 ปีที่แล้ว

      එකට මොකද කරන්න ඔින

    • @NilukaDilshan
      @NilukaDilshan 11 หลายเดือนก่อน

      ඔයාට තාම නැද්ද

    • @NilukaDilshan
      @NilukaDilshan 11 หลายเดือนก่อน

      තාම නැද්ද

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 ปีที่แล้ว +16

    ඔබෙත් මගෙත් කිරිසිහිනෙ සැබැ වේවා🥺

  • @pramithaeshani1151
    @pramithaeshani1151 ปีที่แล้ว +20

    මාත් දරුවෙක් බලාපොරොත්තු වෙනව ඒත් හදන්න විදියක් නැ ඒකට සුදුසු මානසික නිදහසක් නැ මට නැන්දම්ම නිසා.🥺 අඩුම මහත්තය වත් මන් එක්ක නැ 🥺

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +11

    බොහොම වටිනවා මිස් ඒක නම් මටත් ගොඩක් වටිනවා මටත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔසප් චක්‍රයේ හරි ආකාරව නැති එක

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 ปีที่แล้ว

      @@xgamer660 අනේ මේ තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා අනුන්ගේ සීනි කිරන්න එපා මං මොකක් දාගෙන හිටියත් තොට මොකද තොගේ වැඩක් බලාගන්

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 ปีที่แล้ว

      @@xgamer660 මම යන දිහාවක මයි යන්නන් ඔයාට එන්නේ කිව්වෙ නෑනෙ මාත් එක්ක යන්න ඒ හින්ද දුක් නොවී වැඩක් බලාගෙන ඉන්න අනුන්ගේ අසූචි බෙදා ගන්න එපා සහෝදරයා

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 ปีที่แล้ว

      😭😭

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +1

      @@xgamer660 තෝ හොඳ නම් තෝ පාඩුවේ ඉදපියක අනුන්ගේ මගුල් හොයන්න නැතුව

    • @nadeeshamadusanki9086
      @nadeeshamadusanki9086 3 ปีที่แล้ว

      @@xgamer660 හා පින්වත

  • @rajithadhananjaya1561
    @rajithadhananjaya1561 9 หลายเดือนก่อน +4

    මගෙවගෙම කිරිසිහිනය බලාපෙරෙත්තුවෙන්න හැම අම්මකෙනෙගම එ සිහිනය සැබැවෙවා

  • @sakunthalamaduwanthi975
    @sakunthalamaduwanthi975 ปีที่แล้ว +5

    Me loke daruwan නොමැති siyaluma amma warunge daru සිහිනය සැබෑ වේවා

  • @sanduniwathsala8965
    @sanduniwathsala8965 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා ඩොක්ටර් මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 2 ปีที่แล้ว +1

    Doctor dina 30,38,28,27,28,30,31,29 mewani osap chakkrayak ethi vita saru kalaya soya ganne kohomada

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 12 ชั่วโมงที่ผ่านมา

    මාත් ගොඩක් ආසාවෙන් හැබැ කරගන්න බලන් ඉන්න හිනයක් දරැ පැටියෙක් ❤

  • @NithashaNimali
    @NithashaNimali 2 หลายเดือนก่อน +1

    අනේ මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම වගේම දරුවෙක් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ගෙම ඒ සිහිනය සැබෑ වේවා .......

  • @duminduharshana3162
    @duminduharshana3162 8 หลายเดือนก่อน +2

    හැම දෙනාටම ඒ වාසනාවන්ත දවස උදා වේවා❤

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ඔබට ..දිර්ඝායූශ ලැබේවා

  • @DushaniShashikala
    @DushaniShashikala หลายเดือนก่อน

    Math daruweku balaporothuwen inne.mai mahathayai daruweku hadan nathuwa auruddak vithara hitiya .dan api daruwek hanna mulinma sukranu athulath kara. dan masa dekak vithara ekata hitiya eth daruwek pilisida ganimak sidu une na.ekata hethuwa kiyanna puluwanda .

  • @AmilaDilshan-r4u
    @AmilaDilshan-r4u 27 วันที่ผ่านมา

    හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 3 ปีที่แล้ว +26

    මම මේ ගැන සිතමින් සිටීමට පුරුදු වෙලා ඉන්නවා.අපි තවම තනිවම ජීවත් වීමට හේතු මොනවාද කියලා හිතනවා.

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +1

    Garbasaya ewath karapu kenekuta lengikawa ekvema hodada doctor

  • @Shashi-rs9rt
    @Shashi-rs9rt 2 ปีที่แล้ว +5

    Doctor ආබාධ සහිත දරුවන් බිහි වන්නේ ai dctr plz reply කරන්න. අන්ධ ගොළු බිහිරි ලමයි බිහි වීමට හේතු මොනවාද. Ai එහෙම වෙන්නේ.

  • @shalikagunawardane5532
    @shalikagunawardane5532 ปีที่แล้ว +2

    Doctor ඔබට හැකිනම් Sleep Walking පිළිබඳ ව කියා දෙන්න. එමගින් සිදුවිය හැකි අනතුරු, එය මග හරවා ගන්නේ කෙසේද යන්න කියා දෙන්න ?🙏🙏

  • @sajeewanimesh9598
    @sajeewanimesh9598 ปีที่แล้ว +3

    ඔසප් වෙන්න දින දෙකක් විතර තියලා එකතු උනාට හැදෙන්නෙ නැද්ද... අවසාන කාලේ හැදෙන්නෙම නැද්ද...

  • @lakminipriyadarshani3908
    @lakminipriyadarshani3908 ปีที่แล้ว +1

    Loop ekak dala hitapu kenak eka aein krama cochchara kalayak yanawada aya pergant wenna doctor

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +1

    doctor saru kalayedi pitawena sudu srawaya ekka e athare yantham rathu patata thiyenne ay.bade kakkuma ekka thamay srawaya pita une

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Jesmin Sherin-den oyata masen masata period hedanawa da sis?

  • @shanishani5185
    @shanishani5185 ปีที่แล้ว +1

    Osap wimata dawas dekakata kalin lingikawa ekathu unoth babek hadenawada

  • @venurasamitha8968
    @venurasamitha8968 2 ปีที่แล้ว +5

    2022.05.10 මට අසනිප ( ඔසප්) වුනේ සරැ දවස කවදද?

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Venura Samitha-me masa leda hedunada sis?

  • @u.g.p.a.bandara
    @u.g.p.a.bandara หลายเดือนก่อน

    ජනවරි හැදුනට පස්සෙ අගෙස්තු 27 එක පරටම කැටයක් විතරක් ගියා එද ඉදන් බඩො පැත්තක් රිදෙන්න ගත්ත තමත් විඩොන් ,, බඩ රිදෙනව එකට හෙතුව කියන්න පුලුවන්ද

  • @sachimaduthilakawardana2471
    @sachimaduthilakawardana2471 2 ปีที่แล้ว +3

    අනේ doctor .. ඔසප් කාලයේ දින ගනන් වෙනස් උනොත් සරැ කාලය හොයාගන්නේ කොහොමද

  • @sududhoni6451
    @sududhoni6451 2 ปีที่แล้ว +1

    Ethakota docter mensas hadila dawas 6 passe ekata hitiyoth geb genim sidda wenne nedda

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Sudu Dhoni-ne ehama wenne ne oya pregnancy da try karanne sis?

  • @damayanthirupasinha737
    @damayanthirupasinha737 2 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා ❤❤

  • @shashikaamali594
    @shashikaamali594 9 หลายเดือนก่อน

    Mensas heduna dawase idanda dina gaana hadanne.nethnam menses nathara una dawase iadanda dina gaana hadanne miss

  • @DinukaLakshan-js5db
    @DinukaLakshan-js5db ปีที่แล้ว

    Samawenna. 7 mase mesas hedun ne den 8 maseth awa man peknatda Nedda sathi deka thunakata kalin man gedaradi muthra chek kala mokuth dena ganna lebun ne mata poddak wistara karanna pin

  • @senusas6615
    @senusas6615 2 ปีที่แล้ว

    Doctor,daruwek pilisida gaththata passeth kiri patata shrawayan pitawemawada

  • @DailyDos545
    @DailyDos545 ปีที่แล้ว +1

    Dr hormona palana petho bona duration ekedi lingika ekathu weem karanna hoda nadda

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      Oya VOG doctor kenekgen ahanna man numbere dennam

  • @musicyp9309
    @musicyp9309 ปีที่แล้ว

    Doctor geb genimak welada kiyala denaganna kochhara dawas yanawada wamanaya wagee yanne ekathuwela dawas kiyakinda

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 10 หลายเดือนก่อน

    Mage dawas 32 ta 34 සැරයක් හැදෙන්නේ mensa athakota සරු කාලය balana කොහොමද dr

  • @nimminirosha593
    @nimminirosha593 2 ปีที่แล้ว

    Mata udau karanna puluwanda mama akatuune2022.8 14 Dina mata 2022.817 mesas haduna a ai kiyannako

  • @hansikakalhari
    @hansikakalhari หลายเดือนก่อน

    මගෙ වගෙම අනිත් අම්මලාගෙත් කිරි සිහිනය සැබැ වෙවා 🙏🙏

  • @sajithasela5685
    @sajithasela5685 2 ปีที่แล้ว

    Ape daruvo Dennek masa 6. Masa 3 bade innakota nati una Dan kenek hada ganna ona ekata podiupadesak denna puluhunda... Ai mehema Venna mokadd hetuva

  • @gihanicharuka2803
    @gihanicharuka2803 4 หลายเดือนก่อน

    Mis mata 27 mesas haduna adama adu una nawath 31 mesas haduna kohomada saru kalaya soyaganne

  • @dinudinushika2395
    @dinudinushika2395 ปีที่แล้ว

    Ethakota miss ada e kiyapu srawaya pita wuna nam ada ekathu wimak sudu wunata kamak nadda

  • @ajithbandara7377
    @ajithbandara7377 ปีที่แล้ว

    Doctor mage sukranu wala sudu patata yanne sukranu yaddi eke podi podi keli wage yanna onida

  • @AmandaSadamini-r7b
    @AmandaSadamini-r7b 5 หลายเดือนก่อน +1

    මගෙත් සියලුම මවුවරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏❤❤

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 4 หลายเดือนก่อน

      බිංදුවයි බිංදුවයි නවයයි හයයි පහයි පහයි එකයි හතරයි බිංදුවයි පහයි බිංදුවයි හයයි හතරයි

    • @Geetha_Anjali44
      @Geetha_Anjali44 4 หลายเดือนก่อน

      Mata help karapu doctor kenekge numbere dala thiyanne oya wtsp eken upadesayak labaganna puluwan eya inne rata don't worry dr eya kiyanna upadesayak follow karanna success wei

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +13

    බොහොම වැදගත් වැඩසටහනක්.

  • @sumudupriyangika4896
    @sumudupriyangika4896 ปีที่แล้ว

    Mis piliwelata hadennne e kohoma unath haduna da idan dawas 14 weni dawasa saru dawasada kiyanmako

  • @madhushikaRathnayaka-t9v
    @madhushikaRathnayaka-t9v 2 หลายเดือนก่อน

    Etkot doctor mensas wenna dina pahakata witara kalin ekathu unoth prashnyk wenna puluvn d doctor

  • @UdanaPunsara
    @UdanaPunsara 9 วันที่ผ่านมา

    දවස් 28,30,31,29 ඒවගේ එක එක මාසවල එක එක දින ගනනින් මෙන්සස් වෙද්දිත් ඩිම්බය පිට වෙන්නෙ මෙන්සස්වෙලා දින 14කින්ද

  • @chanikajayamini3591
    @chanikajayamini3591 ปีที่แล้ว

    Dahaya mesas heduna nam koi kaleda saru kale ane doktar kiyanna

  • @ikarunathna5689
    @ikarunathna5689 ปีที่แล้ว

    Mensas hadila iwarauna dwsem ho mensas atahrthur lingikawa ekthu unoth daruwek labenn ida tiynwd

  • @sankalakshan7885
    @sankalakshan7885 2 ปีที่แล้ว

    Easy glide eka pawichchi karanna hodada daruwek hadanna iddi

  • @malijayawardana5743
    @malijayawardana5743 11 หลายเดือนก่อน

    Dawas 5 k kalin hedune me mase kawa dawath aehema wela na.athakota kohomada saru dawasa hoyanne

  • @dushmanthakumara6357
    @dushmanthakumara6357 ปีที่แล้ว

    Dotar mata dotar wa cantak kara ganna oni . Kohomada karanne

  • @AchiniSenethma
    @AchiniSenethma 4 หลายเดือนก่อน

    Mensas une 8 hoda une 13 mge saru dawasa hoyagnne kohomd kawadda

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 3 ปีที่แล้ว +1

    Ane mata babek na thama koitharam parissamin ae wanuwanma palan karath hama masema kapaviman balan hitiyath yhama babek hadanne nane ai aee puduma dukak nata 42 dan hadaganna bari waida masas hadanneth na piliwelakata

  • @sumuduharshika8130
    @sumuduharshika8130 2 ปีที่แล้ว

    Doctor mata mensas hedila den masayak wenawa adu wenne.ekata man mokadda karanna ona doctor.

  • @ashawari58
    @ashawari58 3 ปีที่แล้ว +9

    හරිම පැහැදිලි doctor ..budu saranai 🌹🌹💕💕💕

  • @නවෝනවෝචැනල්
    @නවෝනවෝචැනල් 2 ปีที่แล้ว

    Dokta math daruwek balaporoththuwen inne osapweema hodawela dina 5kin wage inna hoda nadda 10 wana dine wenakan inna onida ekathu wenna

  • @lakshanis9916
    @lakshanis9916 ปีที่แล้ว

    Docter mama jadel karala galawala masayak wenawa mata tama piriyad hadune naha lingikawa ekatu unoth daruwek labenna idida nathnam opas wimak sidda wenna onada danna aya hari kiyannako

  • @NishaPunchiheva
    @NishaPunchiheva 5 หลายเดือนก่อน

    මගේත් දරැසමිපතක්බලාපොරෝතු වෙන සැම අහිමි කිරි සිහිනය සැබැවෙිවා

  • @nayomipriyadarshani1648
    @nayomipriyadarshani1648 ปีที่แล้ว

    Ane math godak aswen inn punchi petiyekta.ikmnta e de lebei kila wiswasa karwa.dr kiypu dewal krla blanwa

  • @dilrukshidil8792
    @dilrukshidil8792 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් එක්ක පුද්ගලිකව කතා කරන්න පුළුවන් ද

  • @roshanbuddika3383
    @roshanbuddika3383 2 ปีที่แล้ว

    Ane doctor man badala auruddai masa 4 wanawa thawama mah daru patiyak ane mis pin sidda wai mata babak one beth gannawath misge nombera dannako

  • @lakshikalakshika2709
    @lakshikalakshika2709 2 ปีที่แล้ว

    Wayasa 42passe babala hadanna berida hamba wenna inne netda

  • @keshanikaumini324
    @keshanikaumini324 ปีที่แล้ว

    Mis mata danaganna oni deyak mage prashnaya thama mage husband inne special forces eya enne masa 3k masa 4kt serayak eya eddi mage saru kalaya pahu wennath puluwan ethakota mata daruwek labenna thiyana sambawithawa aduda nath nm eka prashnayak nadda ..
    E wagema anith prashnaya thama mata dan aurudu 21kai sthawarayak hadan inne daruwek nadaththu karanna puluwan namuth husband kiyanawa eyage course iwara unama hadamu kiyl ethakota eyt ganta dawas 21n niwadu enna puluwan nath nm eyt mawa maga arei kiynawa mata salaka gnna bari wei kiyl eya bayaii eth godak aya kiynawa ehema idl apita babala nathi weilu ehema una aya innawalu eth api kisima deyak pawichchi karanne ne ehema unath e wage dewal wenawada ??apita 23k 24k wenakn hitiyoth

  • @sumedaedirisinha2101
    @sumedaedirisinha2101 ปีที่แล้ว

    Doctor mage deweni daruwa mata peshar awilla nethi una aye daruwek hadanna berida mata

  • @velamita
    @velamita ปีที่แล้ว

    mis mata wayasa 29k wenawa auruddaka idan babek balaporoththuwen inne eth thama na .mage bara th 38i .. man doc meet wenna wei da

  • @kasunmadushan2249
    @kasunmadushan2249 4 หลายเดือนก่อน

    මගේ සහ අනික් මව් වරුන්ගෙත් කිරි සිහිනය සෑබෑ වේවා💗 💖

  • @nelunimadhushani2696
    @nelunimadhushani2696 2 หลายเดือนก่อน

    Jadel eka dala hitiye.ethakota mensas hadune naha.dana galawala inne babek hadanna.thama mensas hadune naha.api ekathu unoth sarthaka weida doctor. Ripley please

  • @chanchalaheshani6752
    @chanchalaheshani6752 ปีที่แล้ว

    Menss haduna dawse ekathu unoth pregnt wenawada .plz reply ekk oni doctor

  • @niroshakumari346
    @niroshakumari346 2 ปีที่แล้ว +1

    Doctoer mta danaganna one menses wela kochchara kalayak gatha unamada lingikawa ekathu unath pregnent wennatthe..mta dabagnna one paul sanwidanayak nomathiwa lingikawa ekathuwenna puluwan dawas teenawada kyla

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Nirosha Kumari-oya doctor kenek gen upadesayak gattada sis?

  • @chanukarajapaksha5615
    @chanukarajapaksha5615 9 หลายเดือนก่อน

    Doctor mensus patn gtte 14ra ivara une 17th 18t venida kisim arkshitha upkrmayak pavichi nokara ekata hityoth pregnut veemak sidd venvvda

  • @බව්වාමල්ලී-ඛ6ළ
    @බව්වාමල්ලී-ඛ6ළ 2 ปีที่แล้ว

    Doctor mensas dawasata kalin dawase lingikawa ekathu unoth gab ganimak wenna puluwanda

  • @ChathuriNayomika
    @ChathuriNayomika 9 หลายเดือนก่อน +9

    කිරි සිහිනය හැම කෙනෙක්ම හැබෑ වෙව්වා❤

  • @DL12323
    @DL12323 8 หลายเดือนก่อน +1

    Thank you doctor😊

  • @sudugunarathna730
    @sudugunarathna730 4 หลายเดือนก่อน

    සෑම අම්මා කෙනෙක්ගේ දරැ සිහිනය සැබෑ වේවා ❤❤

  • @nilangamadushani7806
    @nilangamadushani7806 ปีที่แล้ว

    Doctor mama mensas nawathila dawas 6n ekathu una .ayema 7 wenidawaseth ekathu una.shukranu athulata gihin nawatha eliyata enawa doctor .thawa 7 weni dawase ekathu unata passe rudiraya pita wenawa bindu bindu .eka digatama newei .kadin kada wage.mama mekata doctor hambawenna onada.

  • @ayomiranasinghe2320
    @ayomiranasinghe2320 2 ปีที่แล้ว

    Madam mata piriyat haduna masa 24 mada maga saru dawasa gana danuwat karanna goodk pin

  • @btsarmy5605
    @btsarmy5605 ปีที่แล้ว

    අනේ මිස් මට මේ ගැන තව හොඳට විස්තර දැන ගන්න පුළුවන්ද

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 ปีที่แล้ว

    lrtකරලා තියෙන්නේ ඒක අයින් කරන්න පුලුවන්ද මට කියන්නකෝ නමිිබරේ දෙන්නකෝ

  • @qr6995
    @qr6995 2 ปีที่แล้ว +34

    දැන් ගොඩාක් පිරිමි වදයි,නමුත් සමාජයේ චෝදනාව එන්නෙ කාන්තාවට,වද ගෑනි කියලා,මම මීට අවුරුදු 15කට විතර කලින් සි0හල වෙද මහත්වයෙක් ලග වැඩ කරා,ඔහුගේ වයස අවුරුදු 70ක් විතර ඇති,දරුවන් නැති වයස අවුරුදු 24/25 වයස් වල කෙල්ලෝ දෙන්නෙකුට වෙද මහත්තයා ලස්සන දූලා දෙන්නෙක් හදලා දුන්නා,අර කෙල්ලෝ දෙන්නා අපරාදේ නැන්දම්මාගෙන් බැනුම් අහලාතියෙන්නේ වද ගෑනු කියලා,අන්තිමට කෙල්ලෝ දෙන්නම සරුයි,උන්ගේ හස්බන්ලා තමයි වද,

    • @shanikamadushani4470
      @shanikamadushani4470 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @qr6995
      @qr6995 ปีที่แล้ว

      @@shanikamadushani4470 ඔයාටත් එහෙම අත්දැකීම් තියනවද ?

    • @nayanarohini7061
      @nayanarohini7061 ปีที่แล้ว +2

      Mt a weda mahattayage namber eka denna ko akke pliz

    • @nayanarohini7061
      @nayanarohini7061 ปีที่แล้ว

      Denawada namber eka pliz akki

    • @qr6995
      @qr6995 ปีที่แล้ว +1

      @@nayanarohini7061 දැන් නංගි ඒ වෙදමහත්තයා මැරිලා ඇති,ඔයා කාටහරි හොද කෙනෙකුට කියලා උදව්ව කර ගන්න,

  • @svzgzgzg4473
    @svzgzgzg4473 2 ปีที่แล้ว

    Doctor Mata docterwa sambanda Kara ganna vidiyak Nedda

  • @sachinianuththara5134
    @sachinianuththara5134 7 หลายเดือนก่อน

    Dr mta ජනවාරි 9mensas une, me mase ada 20mensas une.ethkota mage saru kale kawdda 😢

  • @anurahb3976
    @anurahb3976 3 ปีที่แล้ว +3

    අවුරුදු 50 පසු ඔසප් නතර වෙලා නම්,ශ්ක්‍රනු යෝනිගත වීමෙන් පිලිසින්ද ගැන්වීමට හාකියාවක් තිබේද .පහදා දෙන්න .

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +9

    හරිම වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර් අද ගෙනවිත් තියෙන්නේ ගොඩක් ස්තුතියි

    • @housemohuse8058
      @housemohuse8058 3 ปีที่แล้ว +4

      බලන්න ඔයාගෙ කමෙන්ට් එක කොචර ලස්සනද කියලා........ඔයාට මේ වගේ ලස්සන කමෙන්ට් එකක් කවුරු හරි දුන්නොත් ඔයා ...කොච්චර සතුටට පත් වෙයිද නේද .....හොඳ දේවල් කලාම කාගෙත් හොඳ ප්‍රසංසා ලැබෙනවා.....................................ඒත් ඉතින් ටික් ටොක් වලටනම් මම හිතන්නෙ නැහැ .😑

  • @GayathriKalani
    @GayathriKalani หลายเดือนก่อน

    Math asawen inne e unata tam nane hama parama test kal okkom negetiw

  • @Randikakarunarathna
    @Randikakarunarathna 4 หลายเดือนก่อน

    මිස්.ලිංගිකව එකතු උනාට පස්සේ.යෝනියෙන් සෘක්කානු එලියට ගැලීමෙන් කියවෙන්නේ සෘක්කානු අතුලට ගිහින් නොමැති බවද?

  • @h.m.udayani.herath5042
    @h.m.udayani.herath5042 3 ปีที่แล้ว

    Dockta osaf vema sidu ve dina gananakta pasu lingikawa ekathu vemata pera mithuri pethi ganimen gab ganimak sidu wenawada

  • @omeshikapriyadarshani2779
    @omeshikapriyadarshani2779 2 ปีที่แล้ว +1

    Ane doctor Mata mensus une 3 wenida mage saru dawasa kawadada

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Omeshika Priyadarshani - oyata me mase mensus hedunada sis?

  • @sachinichamoda9229
    @sachinichamoda9229 2 ปีที่แล้ว

    Mata masen masa bina maruvenavane Mis,babek habanna asai eth bane

  • @pathminipathmini8191
    @pathminipathmini8191 3 ปีที่แล้ว +6

    බොහොම පැහැදිලි ඩොක්ටර් ❤❤❤❤