Ape Miss - බුද්ධිමත් නිරෝගී දරුවෙකු බිහිකිරිමට ගර්භණී මවක් ගතයුතු විශේෂ ආහාර | Shyamalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 672

  • @radikasrimali8983
    @radikasrimali8983 ปีที่แล้ว +276

    මගේ පුංචි පැටියාත් නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පිරිපුන්ව මේ ලෝකෙට බිහිවේවා...!!!.. සෑම මව්වරුන්ගේ උතුම් දරු ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉෂ්‍ට වේවා..🙏❤️

    • @dilaksimadushika4139
      @dilaksimadushika4139 11 หลายเดือนก่อน +5

      උබෙත් මගෙත් සියලු අම්මාවරුන්ගේ නිදුක් නීරෝගි පිරිපුන් පැටියෙක් බිහිවේවා ...

    • @chathurandunu9655
      @chathurandunu9655 11 หลายเดือนก่อน +1

      theruwan saranai

    • @nihalnissanka-sn3vx
      @nihalnissanka-sn3vx 10 หลายเดือนก่อน +1

      Theruwan saranai

    • @medhani92msd58
      @medhani92msd58 10 หลายเดือนก่อน +1

      Budusaranai dennatama oyala

    • @RasikaSampath-rw4qc
      @RasikaSampath-rw4qc 10 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 8 หลายเดือนก่อน +49

    විශ්ව මාතාවගේ පිහිටෙන් සියලු අම්මාවරුන් ආරක්ෂා වේවා..රුව ගුණ ඇති අංග සම්පූර්ණ අවයව ඇති නිරෝගී දරුවන් සෑම මවකටම බිහි කිරීමට හැකි වේවා..මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලු දරුවන් සුවපත් වේවා..❤️

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 ปีที่แล้ว +235

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් ප්‍රාර්ථනා කරන සැම කාන්තාවකට ම දරුවන් ලැබේවා 💕😊

    • @thiyangasandasiluni395
      @thiyangasandasiluni395 ปีที่แล้ว +2

      අනේ ඔව් මටත් එසේම වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනව මටත් දැන් කුසට මාස 2 යි

    • @supinmadusanka4909
      @supinmadusanka4909 ปีที่แล้ว +1

      Daruwan balaporoththuwan inna man wagama siyalu kanthawanga kirisihinaya aiyanayaka daiyanga pihiten Saba Wawa!!!!!!

  • @සෝසප්රින්සස්
    @සෝසප්රින්සස් ปีที่แล้ว +110

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මට අගපසග පිරිපුන් චුටි දූ පැටියෙක් හම්බෙන්න ඕනි🥺🌍

    • @shaheenanethmi2435
      @shaheenanethmi2435 13 วันที่ผ่านมา

      Hemotamaa nirogimath lamayak lebewa

  • @sudathalahapperuma5385
    @sudathalahapperuma5385 ปีที่แล้ว +118

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සෑම අම්මා කෙනෙකුට නිරෝගිමත් දරුවන් ලැබේවා !!🙏🙏

  • @ajanthakumara119
    @ajanthakumara119 ปีที่แล้ว +38

    මගේ දරු පැටියාත් ආයුවෙන් වර්නයෙන් සැපයෙන් බලවත් සියලු අගපසගයෙන් පරිපූර්න ඣානවන්ත ගුනවන්ත කල්‍යාන මිත්‍රයෙකු වැනි වාසනාවන්ත පින් ඇති දරුවෙකු ලෙස ඉපදේවා....!!! මේ ලෝකේ සිටින සෑම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා....!!!

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +42

    මගේ කුසේ වැඩේන දරුපැටියා සියලු දෙවි දෙවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද යේන් බුදුසරණෙන් නීදුක් නීරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත දරු පැටියෙක් වෙවා 🙏🙏

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว +76

    Mage kuseth eannawa වාසනාවන්ත daru පැටියෙක් .pathtthini ammage පිහිටයි .සියලුම ammalage kiri sihin saba වේවා බුදු sarnai ජයවේවා

  • @SubodiJayasekara
    @SubodiJayasekara ปีที่แล้ว +57

    මගේ පුංචි පුතු පැටියා නීරෝගීමත් සියලුම අගපසගයන්ගෙන් යුත් දරුවෙක් වේවා....බුදු සරණයි ❤️❤️

  • @ImeshaMadumali-iq7gw
    @ImeshaMadumali-iq7gw 9 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ ස්ටින දරුවා නිරෝගි අගපසගෙන් සම්පූර්ණ් දරුවෙක් වේව🙏🙏 දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා වගේම දරුවන් බලපොරොත්තුවෙන් ඉන්න අම්මලාගෙත් බලපොරොත්තු ඉශ්ට වේවා🙏

  • @dulanjalisadareka3943
    @dulanjalisadareka3943 5 หลายเดือนก่อน +12

    මගෙ කුසෙත් පින්වත් දරුවෙක් වැඩෙනවා. මගෙ දරු පැටියා සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් දරු පැටියෙක් වේවා ❤️

  • @puuji-w5k
    @puuji-w5k ปีที่แล้ว +23

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑ වේවා.අගපසග වලින් පිරිපුන් දරු පැටියෙක් ලැබේවා 🥺🙏

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa9366 11 หลายเดือนก่อน +10

    මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසඟයෙන් පිරිපුන් නීරෝගී දරුපැටියෙක් වේවා

  • @madushanilukshi6849
    @madushanilukshi6849 ปีที่แล้ว +27

    මට පුංචි කෙලිපැටියෙක් ලැබේවා නිරොගි දරැ සමිපත් සැම මවකටම ලැබේවා

  • @nishaperera3875
    @nishaperera3875 3 หลายเดือนก่อน +6

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ කුසේ ඉන්න දරුවා නිදුක් නීරෝගී බුද්දිමත් අන්ගසම්පූර්න බබෙක් ලැබේවා..සෑම අම්මා කෙනෙක්ගෙම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +25

    මගෙ කුසෙ වැඩෙනා දරැපැට්යා නිරෝගිව සියලු අගපසගයන් පරිපුර්ණ වාසනාවන්ත දරැසම්පතක් ලැබේවා🙏🙏

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 11 หลายเดือนก่อน +14

    සියලුම මවුවරුන්ගෙ සිහින සැබෑවේවා🙏🙏🙏

  • @wasanachathurangani8017
    @wasanachathurangani8017 ปีที่แล้ว +15

    මගේ පුංචි පුතු පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා

  • @nimaliranganawijerathna1194
    @nimaliranganawijerathna1194 ปีที่แล้ว +12

    Mage kuse sitina daru petiyath අංග සම්පූර්ණ ,නිරෝගී ,වාසනාවන්ත දරු පැටියෙක් ලෙස වාසනාවන්ත මොහොතක බිහි කරන්න ලැබේවා ...❤️❤️❤️සියලු මව්වරුන්ට ද ඒ වාසනාව ලැබේවා ..❤️❤️

  • @thilinidilrukshika6564
    @thilinidilrukshika6564 ปีที่แล้ว +20

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගෙ පැටියා නිරෝගිමත් ලස්සන ගුණගරුක පින්වත් දරු සම්පතක් වේවා !!!

  • @chamarakumara8978
    @chamarakumara8978 4 หลายเดือนก่อน +5

    මාගේ බිරිදගේ කුසේ තැම්පත්ව සිටිනා දරුවන් සියලුම නිරෝගිමත් අවයව තිබෙන බුද්ධිමත් ,නිරෝගිමත් ,පෝෂදායි ,ගුණ නුවනින් යුත් පිංවන්ත දරුවන් ලෙස මේ ලෝකයට බිහි වේවා!
    මේ ලොකයේ සිටිනා සියලුම දරුවන් ලැබෙන සිටිනා මවු වරුන් සහ ලැබෙන දරුවන් නිදුක් නීරෝගිමත්ව බිහි වේවා!

  • @ChamikaPradeep-z6s
    @ChamikaPradeep-z6s 3 หลายเดือนก่อน +3

    මගේ පුංචි බබාත් වාසනාවන්ත අගපසගයන්ගෙන් පිරිපුන්ව නිදුක් නීරෝගීව මේ ලෝකෙට බිහි වේවා.....සියලු මව්වරුන්ගේ කිරි සිහිනයත් මේ අයුරින්ම සැබෑ වේවා...

  • @ShashiniHimesha-tu5vh
    @ShashiniHimesha-tu5vh ปีที่แล้ว +9

    Pathithini මෑණියන්ගේ පිහිටෙන් mata නිදුක් නිරෝගී punchi puthteku ලැබේවා .සියලු මව්වරුන් tath නිදුක් නිරෝගී දරුවන් ලැබේවා

  • @pradeepsamarawickrama5377
    @pradeepsamarawickrama5377 ปีที่แล้ว +6

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැවා හැමදෙයින්ම පරිපූර්ණ ලස්සන දූ පැටියෙක් වේවා❤

  • @ChanakaChathuranga-b9e
    @ChanakaChathuranga-b9e 4 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයෙන් පිරිපුන් නීරෝගී දරු පැටියෙක් වේවා ..සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthiprasanna7341
    @vimukthiprasanna7341 8 หลายเดือนก่อน +2

    සියලු අගපසගයන්ගෙන් යුතු නිදුක් නිරෝගී මලක් වගේ ලස්සන දරු පැටියෙක් මගේ කුසේ වැඩී මේ ලෝකෙට කිසිදු උපද්‍රවයකින් තොරව බිහිවෙවා❤❤❤🙏🙏🙏💝💝💝

  • @PumudiChamathka
    @PumudiChamathka ปีที่แล้ว +7

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මට ද දරුවන් ලැබීමට සිට්න වෙන මව් වරැන්ට ද සියලු අගපසගයෙන් සම්පුර්න දරැවන් ලැබේවා 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sandunikanishadi5059
    @sandunikanishadi5059 10 หลายเดือนก่อน +1

    මගේ කුසෙහි වැඩෙන දරුපැටියා නිරෝගී.සියලුම අගපසගයන්ගෙන් යුත් පිංවන්ත දරුපැටියෙකු වේවා..❤

  • @MRMRsDissanayake
    @MRMRsDissanayake 10 หลายเดือนก่อน +3

    සත් පත්තිනි මෑණියනගේ පිහිටෙන් සියළු අඟපසඟයන්ගෙන් යුතු දරු පැටියෙක් බිහි කරන්නට ඔබට,මට හැකි වේවා....

  • @sachee1204
    @sachee1204 10 หลายเดือนก่อน +1

    මගේ දරු පැටියාත් නිදුක් නිරොගිමත්ව මෙ ලොකෙට බිහි වෙවා ..සියලු අම්මාවරුන්ගේ පර්තනා ඉශ්ට වෙවා 🙏මටත් මගේ දරුවටත් සියලු දෙවියන්ගේ අරක්ශාව ලැබේවා ..අනිත් මව්වරුන්ටත් සියලු. දෙවියන්ගේ අරක්ශාව ලැබේවා 🙏🙏

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අගපසගයන්ගෙන් පරිපූර්ණ ගුණවත් නැණවත් දරුවෙකු විදිහට මේ ලෝකෙට බිහි වේවා🙏🙏🙏 දරු ගැඹක් දරා සිටින සියලුම මව්වරුන්ගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා...🙏🙏 මට මෙන්ම සියලුම මව්වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරාක්ෂාව නිරතුරුව ලැබේවා... කරදර බාධක නොවේවා...🙏🙏 තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @MonikaAyomi
    @MonikaAyomi 3 หลายเดือนก่อน +2

    මගේ පුංච් පැටියා පරිපුර්ණ වූ ලස්සන පැටියෙක් මේ ලෝකෙට බිහිවේවා පත්තිනි මෑණියන්න්ගේ පිහිට ලැබේවා 🙏

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +20

    අපි පැංචෙක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ නිසා මිස්ගේ videos බලනවා අවශ්‍ය දේවල් note book එකක ලියාගෙන තියාගන්නවා හුගාක් ස්තුති මේ කරන උදව්වට

  • @chamilsafari7392
    @chamilsafari7392 หลายเดือนก่อน +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අගපසඟ පිරිපුන් නිරෝගීමත් දරුවන් මට ලැබේවා !!!!!❤❤❤❤ සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනි සැබෑ වේවා !!!❤❤

  • @HarshiniDilrukshi-f3l
    @HarshiniDilrukshi-f3l ปีที่แล้ว +3

    මගේ චුටි මැනිකාත් නිදුක් නිරෝගී අගපසගයෙන් පිරිපුන්ව මේ ලෝකෙට බිහිවෙවා..සියලුම මවු වරැ කිරි සිහින සැබැවේවා..🙏🙏🙏❤

  • @WarunaShantha-yy9ki
    @WarunaShantha-yy9ki 11 หลายเดือนก่อน +5

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි හැම අම්මා කෙනෙකුට ම.

  • @gihanihansika8922
    @gihanihansika8922 10 หลายเดือนก่อน +5

    මගේ පුංචි පැටිත් සියලු අගපසගයෙන් යුතුව කුසෙහි වැඩෙත්වා.

  • @Indekapradeep
    @Indekapradeep 2 หลายเดือนก่อน +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙත් සියලුම අගපසග වලින් පිරිපුන් නිරොගිමත් දරුවෙක් බිහි වෙවා,!

  • @NisadiKariyawasam
    @NisadiKariyawasam 21 วันที่ผ่านมา

    විශ්ව මාතාවගේ පිහිටෙන් බුදුන්ගේ සරනින් මාගේ දරු පැටියා ඇතුලූ මේ ලොකේ සියලු දරුවෝ සහා සියලු සත්වයෝ සුවපත් වේවා..🙏🏻🙏🏻❤️

  • @masiksanjuka
    @masiksanjuka หลายเดือนก่อน

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ පුන්ච් පැටියත් නිදුක් නිරෝගි සියලු අගපසගයන්ගෙන් පිරිපූන්ව මේ ලොකේට බිහිවේවා... සියලු මව්වරුන්ගේ උතුම් දරු පාර්තනාවන් ඒ අයුරින්ම ඉෂ්ට වේවා.

  • @nethmiindika6428
    @nethmiindika6428 ปีที่แล้ว +10

    සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏

  • @nethu1778
    @nethu1778 16 วันที่ผ่านมา

    මගෙ දරුවාත් නිරෝගී,අගපසගයෙන් පරිපූර්න දරුවෙක් වේවා.සියලු අම්මලාගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @LakiduMadu
    @LakiduMadu ปีที่แล้ว +4

    මගෙ පුන්චි පැටියත් සියලු අගපඟයන්ගෙන් පිරිපුන්ව නිදුක් නිරෝගීව වැඩේවා

  • @piyumishehani-p4b
    @piyumishehani-p4b 5 หลายเดือนก่อน +1

    මගෙත් දරුවන් බලාපොරෝතුවෙන් සිටින අනික් අම්මාලගෙත් දරු සිහිනය ඉක්මනින් සැබැ වෙවා.පත්තිනි මැණියන්ගෙ පිහිටයි

  • @MaduMadu-y9s
    @MaduMadu-y9s หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගී දරුවෙක් ලැබේවා ❤ දරුවන් ප්‍රාර්ථනා කරන සෑම කෙනෙක්ටම නීරෝගී දරු සම්පතක් ලැබේවා🙏

  • @PgnmwijesinghePgnpwijesinghe
    @PgnmwijesinghePgnpwijesinghe 6 หลายเดือนก่อน +1

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏

  • @viraniprasangika3544
    @viraniprasangika3544 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා පුතෙක් වේවා. නීරෝගී සියලූ අගපසගයෙන් පිරිපුන් පින්වත් දරු පැටියෙක් වේවා

  • @athulaPradeep-m7s
    @athulaPradeep-m7s ปีที่แล้ว +3

    Mage kuseth punchi patiyek innawa.mage punchi patiyek wagema siyaluma ammawarunge Kiri sihinaya Saba wewa....oyata godak sthuthi apita me hamadema kiyala denawata 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @DSPalihawadana
    @DSPalihawadana หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏

  • @AnushaKumudini-q5d
    @AnushaKumudini-q5d 2 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරු පැටියා කිසිම ලෙඩක් නැති නිරෝගී දරු පැටියෙක් වේවා🙏🙏🙏

  • @donidoni4559
    @donidoni4559 11 หลายเดือนก่อน +2

    මගෙත් අනිත් අම්මලාගෙත් දරුවන් නිදුක් නීරෝගී ප්‍රසන්න පෙනුමක් ඇති අගපසගයෙන් පිරිපුන් නීරෝගී දරු පැටියෙක් වේවා.🙏🙏

  • @AthukoralaLasanthi
    @AthukoralaLasanthi 6 หลายเดือนก่อน +1

    සියලු මව්වරුන්ගේ kiri sihinaya සැබෑ weva ...budusaranaei .

  • @miky1000ful
    @miky1000ful 3 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණින් මට, කායික මානසිකව නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා.. ❤

  • @SanduniApsara-z1v
    @SanduniApsara-z1v 7 หลายเดือนก่อน +1

    මගෙ කුසෙ වැඩෙන දරුපැටියා සියලු අගපසගයාන්ගෙන් යුතු නිරොගි දරුපැටියෙකු වෙවා❤❤

  • @Lifewithkaushi
    @Lifewithkaushi หลายเดือนก่อน

    මගේ කුසෙත් වැඩෙනවා පිංවන්ත දරු පැටියෙක්.පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා මට වගේම දරු පැටියෙක් කුස දරාගෙන ඉන්න සෑම අම්මා කෙනෙක්ටම.සියලුම අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @slkidssenudi3891
    @slkidssenudi3891 3 ปีที่แล้ว +41

    ගොඩක් ස්තූතියි ! ම්ස්.ඔබතුමිය ගොඩක් බුද්ධිමත් වගේම හරිම නිහතමානීව කියලා දෙනවා හැමදේම ..ඔබතුමිය ගොඩක් ලස්සනයි .ස්තූතියි ! ඔබට❤ මට දැන් සති 33 😍

    • @kumuduliyanage4162
      @kumuduliyanage4162 2 ปีที่แล้ว

      කිරි මෝර මාලු කන්න හොද නැද්ද

  • @rroshan5397
    @rroshan5397 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිය අපේ මිස් ❤❤❤❤❤

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 2 ปีที่แล้ว +7

    අනේ ඔබ තුමියට හුඟක් පින් මේ දේවල් පැහැදිලි කරනවට....

  • @KarunarathneJGD
    @KarunarathneJGD 2 หลายเดือนก่อน

    Maage kusaye wedena Daru patiyada..anikuth siyaluma mawwarunge kusayanhi wedena Daru pataunda neerogimathwa bihi wewa..❤budu saranai

  • @donidoni930
    @donidoni930 ปีที่แล้ว +4

    මිස්ට ගොඩක් පින් මෙ හැමදෙයක්ම කියනවට

  • @lahirumadushanka1215
    @lahirumadushanka1215 16 วันที่ผ่านมา

    Mage daru patiyata paththini ammage rakawaranayama lebewa.mn wagema anith ammalatath esema wewa. Bs

  • @vichithrasankani7639
    @vichithrasankani7639 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා..ගොඩක් පිං ඔබතුමියට..❤

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +12

    ගොඩාක්ම වටින පාඩමක් මිස්..බුදු සරනයි.ගොඩක් පින් මිස්ට

  • @athulakumara8266
    @athulakumara8266 ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩාක් පින් මිස් මේ වගේ වීඩියෝ අපි වෙනුවෙන් දානවට....🙏🙏🙏🙏

  • @ruwanchamenda7167
    @ruwanchamenda7167 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනට කියලා දුන්නා ස්තුතියි මිස්

  • @dhanushkachamara8120
    @dhanushkachamara8120 2 ปีที่แล้ว +12

    ඉතාම වැදගත් විස්තර කිරීමක්..ස්තූතියි

  • @deepthideepthi8403
    @deepthideepthi8403 ปีที่แล้ว

    ගොඩක් ආසයි මිස්ගේ කතා වලට ගොඩක් ස්තුතියි

  • @madhumadhumali427
    @madhumadhumali427 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුති අපේ මිස් ❤️❤️🌷

  • @lohitasampath3371
    @lohitasampath3371 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය් මැඩම්🙏🙏🙏🙏🥰🥰🥰🥰

  • @nkhbaby1079
    @nkhbaby1079 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතිය අපේ මිස්ට

  • @ishadimalsha8418
    @ishadimalsha8418 11 หลายเดือนก่อน

    Daruwan balaproththuwen inna saama mawakata nirogimath daru sampathak labewa ! Mage kusathula sitina darupatiya nirogimath kisima karadarayak nathuwa me loketa bihiwewa🙏🙏🙏🙏

  • @wannihami4678
    @wannihami4678 9 วันที่ผ่านมา

    වටිනා අදහස් 🎉

  • @dilushikalakmini6149
    @dilushikalakmini6149 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූති මිස් හරිම වැදගත් තොරතුරු අපට ලබා දෙනවට බුදු සරණයි සියලුම දෙනාට

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්...🙏❤️
    ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා... ❤
    ස්තූතියි❤😊

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් මිස්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @raveenadilki213
    @raveenadilki213 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මිස්. ඔබතුමිය ගොඩක් පින්

  • @MalaJayaweera-u9i
    @MalaJayaweera-u9i 8 วันที่ผ่านมา +1

    Matath daruwek labenna kiyala oyala hamoma prarthana karanna.... .

  • @fernandobuddhika6664
    @fernandobuddhika6664 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ⁣ඔබතුමියට

  • @rashmikasiriwardhana1913
    @rashmikasiriwardhana1913 3 ปีที่แล้ว +18

    මිස් pregnant අයට නිදාගන්න ඕන පැත්ත, කෙලින් අතට දිගා වෙලා ඉන්න හොඳ නැද්ද, ඉන්න හොඳ ඉරියව් මොනාද, මේ කාලේ කරන්න ඕන exercises මොනවද කියලා video ekk krnnko

  • @ravirohana8365
    @ravirohana8365 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය miss ගොඩක් වටිනා me කියලා dena dewal

  • @oshi324
    @oshi324 3 ปีที่แล้ว +8

    Mn asama misge karunawantha kamata mis amma kenek wage thanks mis

  • @hiroshiperera7360
    @hiroshiperera7360 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය මිස්.....

  • @sachigaya
    @sachigaya 7 หลายเดือนก่อน

    Mage kuse wedena daruwa sema melowa eliya dakinna inna daruwan nirogiwa wedewa..pinwantha daruwo wewa...budu saranai...

  • @NilkaNishendrani-vi5bw
    @NilkaNishendrani-vi5bw ปีที่แล้ว

    Mage daruwa nirogimath wasanawantha darupatiyek lesa bihiwewa.mage daruwata budu saranai.anith darupatiyan araksha wewa!

  • @dilansampath7391
    @dilansampath7391 3 ปีที่แล้ว +3

    Misge vidiyo okkoma mn balanawa. Good mis

  • @B.Art-Fairy
    @B.Art-Fairy 4 หลายเดือนก่อน

    ❤ "අපේ" මිස් වැඩ කරන්නෙ මොන ඉස්පිරිතාලෙ ද? මිස් ඉන්න තැනක දරුව ලැබෙනව නම් අනේ ආසයි🎉

  • @AsankaLalith-q9x
    @AsankaLalith-q9x 9 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැටියා හොදින් වැඩෙන්නට ඔනි

  • @lakshmanruwanruwan2242
    @lakshmanruwanruwan2242 3 ปีที่แล้ว +1

    Thankyou mis ගොඩක් වටිනා දෙයක්

  • @shavinigayathri552
    @shavinigayathri552 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.

  • @radikakumarasinghe7468
    @radikakumarasinghe7468 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මිස්
    මේ දැනුමත් කිරීම් වලට.
    මිස් මට pcos තියනවා ඒ සදහා pcositol take 1 capsule daily after breakfast.
    Migraine සදහා ද tryptanol , tenolol 25g බෙහෙත් ලබා ගන්නවා.
    මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මිස්.
    මම මොනවාද කරන්න ඕනේ මිස් ????

  • @SigiriyaRasthaHostel
    @SigiriyaRasthaHostel ปีที่แล้ว

    ගොඩාක් පින් මිස්

  • @KISTUBE
    @KISTUBE 3 ปีที่แล้ว +3

    Thanks miss.
    Yogurt walata amatharawa. Kiri (mi kiri) aharayata gaththta kamak nedda..

  • @seelaw7498
    @seelaw7498 9 หลายเดือนก่อน

    Very good video budusaranai 🙏

  • @ඉන්දිකකුමාර-ව7ඤ
    @ඉන්දිකකුමාර-ව7ඤ 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ම්ස් ඔබට

  • @sameeraajith341
    @sameeraajith341 7 หลายเดือนก่อน

    thak you miss godak hoda karunu tikak sambandawa apiwa denuwath karata

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe5879 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්

  • @nishidarshana1489
    @nishidarshana1489 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය මිස් 🙏🙏🙏❤️❤️

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 11 หลายเดือนก่อน

    ගොඩාක් පිං මිස් ❤❤❤

  • @geeshanisandeesha1515
    @geeshanisandeesha1515 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති මිස් 🙏🙏🙏

  • @dganulawathi656
    @dganulawathi656 ปีที่แล้ว

    Thank you...godak pin.sema mawakagema kiri sihinaya seba weva....🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹