Vega Innovations ETX Electrateq Electric Three Wheeler | වේගා නවතම විදුලි ත්‍රීරෝද රථය ලක්ශ 29යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
    Presenter & Director - Kelum Madhusanka
    Production Manager - Samith Roshan
    Post Production Supervision - Dasun Prabhashwara
    Editor - Sudeep Warnabharana
    Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
    Audio Operator - Akila Heshan
    Production - Ideahell
    Connect with Cash Logics on Social Media
    Instagram / cashlogics
    Facebook / cashlogics
    Tiktok vm.tiktok.com/ZSJymsDkc/
    Business Inquiries :
    Web : www.cashlogics.lk
    Mail : info@cashlogics.lk
    What's App: 0712874415
    #cashlogics #electricvehicle #vegainnovations
    Music from #InAudio: inaudio.org/
    Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
    • (No Copyright Music) E...
    Music provided by "MokkaMusic" channel and inaudio.org
    Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
    Music provided by "MokkaMusic" channel and inaudio.org

ความคิดเห็น • 438

  • @Mobilelegendfunny781
    @Mobilelegendfunny781 29 วันที่ผ่านมา +121

    මුන්ට අමු කැවිලා ලක්ෂ 29කට ත්‍රිවීල් එකක් ගන්නේ ඉතින් හාවෙක් තමයි, ඌ වැස්සටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක්

    • @LifeShortsLk
      @LifeShortsLk 29 วันที่ผ่านมา +6

      ඇයි බං වේග එකෙ ලොක්කනෙ පලවෙනි එක ගත්තෙ.. ඌ හාවෙක් වෙන්නැති. හැබැයි පොරත් ලීසින් කරලලු ගත්තෙ..😂😂😅 උගෙ පඩියෙං ගන්න අමාරුයි කියල .

    • @__patriot_1776
      @__patriot_1776 29 วันที่ผ่านมา +1

      lankawa anduwata banapan, onama lankawe factory ekak ahanna kochara tax ekak aanduwen gahanawada kiyala.

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa 28 วันที่ผ่านมา

      😂​@@LifeShortsLk

    • @marksriyanjith4782
      @marksriyanjith4782 25 วันที่ผ่านมา +5

      Yako 10 laks walata denda bari nam wadak naha bro oka ganna welawe tawa kiyak Hari dala car ekak ekak gannawane ban podi 😂😂😂😂😂

    • @dragonstec8765
      @dragonstec8765 20 วันที่ผ่านมา

      මේක ඉලෙක්ට්‍රික් යකෝ 😂

  • @nuwandammika4572
    @nuwandammika4572 29 วันที่ผ่านมา +74

    පරණ ත්‍රිවීල් එකක් ලක්ෂ 10 ක්‌ දීලා ගත්තත් ඉතුරු ලක්ෂ 19 න් දවසකට පෙට්ට්‍රල් ලීටර් 3ගානේ ගැහුවත් අවරුදු 4ක්‌ දුවන්න පුළුවන්.
    29 පාඩුයි.
    ඒකත් ගන්න මාස 3 බලා ඉන්න ඕනි.
    මොකාද යකෝ ඔව්වා ඔච්චර ගන්න උන්.😂😂😂😂
    උන් මිනිස්සු වෙන්න බෑ.

    • @freedommind2386
      @freedommind2386 28 วันที่ผ่านมา +2

      ❤❤❤මේකට බයින අය මේකෙ පොපෝමන්වත් දැකල නැතුව බයින්නෙ
      මේක බර දාගෙන වැඩි ආනතියක කන්දක් නගිනවා කිසි ගින්නක් නැතුව🤏

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 28 วันที่ผ่านมา +5

      Alto එකක් ගන්න පුළුවන් මුන්ට පිස්සු

    • @travelinglovers
      @travelinglovers 28 วันที่ผ่านมา +4

      ​@@freedommind2386 ගින්නක් නැතුව. එක නම් වටිනවා ගිනි ගන්නෙ නැත්නම් 29ට පාඩු නෑ එහෙනම් 😂

    • @sugathweerasinghe462
      @sugathweerasinghe462 26 วันที่ผ่านมา +2

      😂

    • @pckolla8716
      @pckolla8716 20 วันที่ผ่านมา

      @@travelinglovers 🤣

  • @rkg2899303
    @rkg2899303 29 วันที่ผ่านมา +70

    39ට දෙන්න පුලුවන් .29ට දෙන්න එපා

    • @janakaguruge5980
      @janakaguruge5980 29 วันที่ผ่านมา +2

      😂

    • @housemohuse8058
      @housemohuse8058 28 วันที่ผ่านมา +4

      නැහැ බං මේක පිට රටකට දෙන්න පුලුවන් ඩොලර් $70 000 විතර 😁😁😁

    • @amalvishwanath8888
      @amalvishwanath8888 24 วันที่ผ่านมา +3

      69 t unth aulk na 😅

    • @dilshancreation4172
      @dilshancreation4172 23 วันที่ผ่านมา

      🤣🤣🤣

  • @sachiraasith1443
    @sachiraasith1443 29 วันที่ผ่านมา +47

    දේශිය එව්වානේ යකො යස්ස ගනන් වෙලා තීන්නේ දේශීය දේ වහාම තහනම් කරලා ආනයනයම කරපල්ලා තේරැමක් නෑ දේශීය උන් වීල් හදන්නෙත් කෝටිපතියන්ට ගන්න 😂😂😂

    • @marksriyanjith4782
      @marksriyanjith4782 25 วันที่ผ่านมา

      Ado sirawata ban mun Apita nan nemei meka hadala tiyenne. Gon harak tikak mun

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 24 วันที่ผ่านมา

      එළවළුත් හදන්නේ අපේ රටේ තමයි දඹුල්ලේ කිලෝ එක සීය කොළඹට එනකොට කිලෝ එක පන්සිය වෙනවා. ඒ වගේ අතරමැදි තප්පකුමාරලා පැනලා තියෙන්නේ

  • @damithdushmantha3129
    @damithdushmantha3129 29 วันที่ผ่านมา +31

    අපරාදෙ උබලගෙ project එක ලංකාවේ ඔය ගානට 3wheel ගන්න හරක් ඉන්න එකක් නෑ

  • @santechlk5906
    @santechlk5906 29 วันที่ผ่านมา +31

    ෂා මරුනේ පටිටම සාදාරණයි මිල,මාත් හෙටම එකක් ඔඩර් කරන්න ඔනි,..එහෙම කියයි කියල හිතලද යකුනේ මෙික වෙලද පොලට දැන්මෙි,ඔයිට ලාබයි වැගන් ආර් එකක් අරන් හයර් දුවනඑක ,එක මෙයට වඩා පරිසර හිතකාමි ආදයමි ලාබ ලැබෙන ආයෝජනයක්

    • @pckolla8716
      @pckolla8716 20 วันที่ผ่านมา

      ou bn laksa 29 dila okak ganna puluwan nam uu wheel ekak aran hair yanne na ne 🤣🤣

    • @yasithmandinu1935
      @yasithmandinu1935 12 วันที่ผ่านมา

      මුන් හිතන්නේ අපිට සල්ලි වලට කරන්න දෙයක් නැ කියලා .

  • @thushantharinda
    @thushantharinda 29 วันที่ผ่านมา +30

    මම දෙකක් ගන්නවා අම්මේ 29 මුන් ඇමරිකාව කියල ද දන්නෑ හිතන් ඉන්නේ

  • @danu5748
    @danu5748 29 วันที่ผ่านมา +29

    මුන් පිස්සු හරක් වෙගා කියලා. මගුලක් හැදුව. දැන් ත්‍රිවිල් එකක් හදල ලක්ෂ 29 🤣🤣🤣🤣 පලක් ඇති දෙයක් කරපල්ලා.බාජාජ් එකට වාඩා අඩු මිලකට හදපල්ලා නැත්තන් නිකන් හිටපල්ලා.

    • @rschandra568
      @rschandra568 28 วันที่ผ่านมา +3

      sira kathawa

    • @housemohuse8058
      @housemohuse8058 28 วันที่ผ่านมา +1

      ​@@rschandra568උං බං ලෝකෙ අල්ලන්න හදන්නෙ.......ඉස්සෙල්ලා රට අල්ලපල්ලා බං 😁😁😁😁😁

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 21 วันที่ผ่านมา

      @@housemohuse8058 me gaanata dila rata allai ....akak..

  • @pakaya8007
    @pakaya8007 29 วันที่ผ่านมา +17

    චන්දේ කාලේට ව්තරක් ඕවා පාරේ ගෙනියපන් 29 ලක්ෂ දිලා මොන පිස්සාද ඕක ගන්නේ 😂

  • @damithperera5248
    @damithperera5248 29 วันที่ผ่านมา +11

    ලක්ෂ 29 හොදටම වැඩී. ඕක ලක්ෂ 10-15 ත් අතර උනානම් හොද තරගයක් දෙන්න පුළුවන්.

  • @mylgf400l2
    @mylgf400l2 28 วันที่ผ่านมา +15

    මුලින්ම ලන්කාවේ හදපු එකට ගරු කරනවා නමුත් ලක්ෂ 29ක් වටින්නේ නැහැ. උපරිම ලක්ෂ 8යි. Electric Conversion Kit දැන් ගන්න තියෙනවා china wale low costly . පරන three wheel අරන් හදාගන්න පුලුවන් ලක්ෂ 5ක් 6කට. දැන් AI ටියෙන කලෙ මෙව ලොකු Technological දෙවල් නෙමේ. පොඩි ලමයිටත් තෙරෙනවා මෙක ලන්කාවේ විකුනන්න බැ.අනික මෙකෙ Advance Features නෑ
    . ලක්ෂ 10ට අඩුවෙන් විකුනන්න බැරිනම් Manufacturing නවතන්න.

    • @dayanfdo1
      @dayanfdo1 22 วันที่ผ่านมา

      බොරුවට manufaturing වලටසල්ලි invest කරලා ඇන ගන්න එපා. ඔය නිෂ්පාදනය නතර කරන්න. බලන්න මොන ක්‍රමයෙන් හරි රටේ මේ දේශපාලන දිශානතිය වෙනස් කරන්න. මුලින්ම ඒ වෙනුවෙන් invest කරන්න..😮

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 29 วันที่ผ่านมา +24

    ලක්ශ 29 ට කවුද බන් ඕව ගන්නේ 😂😂😂😂දුප්පතාගේ හිතවතා.ගාන වැඩී.ශොව් රූම් එකේ දාලා දුම් අල්ල අල්ලා ඉදපල්ලා

  • @trehanmunasinghe
    @trehanmunasinghe 29 วันที่ผ่านมา +35

    උත්සාහය හොදයි, නමුත් අපේ රටේ ජනතාවට ඔය මිල හරියන්නේ නෑ.... ලක්ෂ 29ට EV තීරෝද රථ කවුද ගන්නේ...
    ජපානයේ පොඩි වාහන, සියලු ආරක්ෂාව සහිතව ලක්ෂ 6 සිට තියෙනවා, අපේ කරුමේ තමයි.

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 29 วันที่ผ่านมา +23

    පොඩි මුදලක්නේ.. ඒ ගානට දෙන්ඩ එපා. දේශීය බඩුනේ.. 35 කට වගේ දෙමු...

    • @LifeShortsLk
      @LifeShortsLk 29 วันที่ผ่านมา +6

      මං හිතන්නෙ ඔය කම්පැනියෙ වැඩ කරන්නෙ වැඩි සමාජ් ආස්සරයක් නැති උන්.. 😂

    • @painter-wf5lu
      @painter-wf5lu 7 วันที่ผ่านมา

      තව අඩු කරන්න කියමු, 30 නං වැඩියි, අඩුම ගානෙ 50 කටවත් දෙන්න කියන්න, සාදාරනයක් තියෙන්න එපෑ😢

  • @amilarox8973
    @amilarox8973 29 วันที่ผ่านมา +16

    ඕක රෝක 4 ක් උනානම් ඔය ගාන vega එකටත් ගන්න අයටත් ප්‍රයෝජනවත් 👍

  • @salilasday8486
    @salilasday8486 28 วันที่ผ่านมา +12

    යකෝ ලක්ශ 29ට හොඳ නිසාන් මාච් එකක් ගන්නවනෙ.රෝද තුනක අවධානම් සහිත වාහනේකට ඔච්චර මුදලක් වියදම් කරන්න මිනිස්සුන්ට පිස්සු නෑ

  • @housemohuse8058
    @housemohuse8058 28 วันที่ผ่านมา +8

    ඕකට එක්කො තව රෝදයක් වැඩි කරලා .........29යි අනූනම දහාකටම දීපල්ලා 😁😁😁👍

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 29 วันที่ผ่านมา +17

    අනම් මනම් වැල් බයිලා නෑ, on point ප්‍රශ්න ටික අහනවා උත්තරත් clear... Appreciate that 👌

  • @prabanwsdb3499
    @prabanwsdb3499 29 วันที่ผ่านมา +14

    යකෝ ලක්ෂ 29 ට කාර් එකක් ගන්නවනේ.......
    මුං මේක ඇමරිකාව කියල වෙන්ටෑ හිතං ඉනේ 😂😂😂

  • @vishulab5533
    @vishulab5533 29 วันที่ผ่านมา +7

    වෙන රටවල් වල තමාගේ රටේ හදන වාහන ඒ රටේ මිනිස්සුන්ට ලාබෙට දෙනවා.. මේක ගන්න වෙලාවේ කාර් එකක් ගන්න පුළුවන් නේ 😂😂

  • @KollaInHomagama
    @KollaInHomagama 29 วันที่ผ่านมา +35

    පිස්සුද බං ලක්ශ 29කට Wheel එකක් ගන්න? මචෝ Nissan leaf used car එකකුත් japane ලක්ශ 30 ඇයි බං අපිට මෙහෙම කරන්නෙ අපිට වීල් එපා පුදුම කරුමයක් මේක. Tax නැති කරල Leaf ගෙන්න දියන්කෝ

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 29 วันที่ผ่านมา +3

      Taxනැති කරන්න 225ම එලවන්න ඕනේ උන් වැඩිපුර විකිනෙන භාන්ඩ වලට වැඩිපුර tax ගහනවා.bmw එකකට වඩා Toyota වලට tax වැඩී.

    • @roshanbandara3982
      @roshanbandara3982 29 วันที่ผ่านมา

      kohenda huththo USD owata gewanna

    • @KollaInHomagama
      @KollaInHomagama 29 วันที่ผ่านมา

      @@roshanbandara3982 මට වැරදුනා රුපියල් ලක්ශ 30 ජපනේ

  • @malalachernobyl5594
    @malalachernobyl5594 29 วันที่ผ่านมา +17

    ත්‍රි වීලයකට ලක්ෂ 29 ක් හෙවක් US$ 10000 ක් කියනන්නෙ අති විශාල මුදලක්. too expensive. අද කාලෙ ලංකාවෙ වාහන හැදිල්ල economically and practicality not feasible. පිටරටින් ගෙන්වන එක ප්‍රායෝගිකය් ඉතා ලාබය්. අපි අත්‍යාවශ්‍ය සහ අනෙක් රටවල් සමග තරගයට කල හැකි නිශ්පාදන කල යුතුය්. ඇපලෝ වැනි නවීන ඉස්පිරිතාල සය්ටම් වැනි මෙඩිකල් කොලෙජස් ඇතිකර තරඟකාරීව විදේස විනිමය විශාල ලෙස උපයා ගත හැකිය්. උගතුන් ලංකාවෙ රඳවා ගත හැකිය්.

    • @danu5748
      @danu5748 29 วันที่ผ่านมา +3

      මුන්ට පිස්සු

  • @SriLankaClips
    @SriLankaClips 28 วันที่ผ่านมา +10

    ලංකාවෙ හැම දේම අසාදාරණයි

  • @thusithagunawardhana59
    @thusithagunawardhana59 29 วันที่ผ่านมา +11

    ෂා මරු car එකක්. 29ට ඔය car එක හොදයි . ඒක නෙවේ ඔයාලගේ threewheel එක ගැනත් කියන්න. 😂😂😂😂

  • @hdchamil7593
    @hdchamil7593 29 วันที่ผ่านมา +11

    මිල වැඩි වෙන්නේ ලිතියම් අයන් බැටරි ව්ල ගනන් වැඩි නිසාලු..ඉතින් ඉස්සරවෙලා පෙට්‍රල් එකක් හදපල්ලකෝ..ඉංදියන් ඒවාට දේශීය වෙලද පොලේ තරගයක් දෙන්න පුලුවන් විදියට..මේ ලෝකේ කනිජ තෙල් තව අවුරුදු ගානකට ඇති වෙන්න තියනවා..මේ වෙනකොට හොයාගත්තු නිධි වල විතරක්..හොයාගත්තු නැති ඒවත් තව තියනවා..මුන් මේ මීට අව්.20 කට විතර කලින් කියපු දෙයක් ඔලුවේ තියාගෙන ලෝකේ තෙල් ඉවර වෙයි කියලා ඉලෙක්ට්‍රික් ඒවා හදන්න ගත්තා...ඒකයි උනේ..මිනිස්සුන්ට අඩු මිලකට වාහනයක් හදපල්ලා..නැත්තං ඉතිං ඕවා හදලා තොපි තම්බං කාපල්ලා...

    • @panoramablue9191
      @panoramablue9191 28 วันที่ผ่านมา

      මැටි ෙටා පරිසරය ගැන හිතපන් වැස්සකට වත් ෙතා් ඉස් ෙකා ෙල ගි ෙය නැ ෙ තයි

    • @dasuninduwara270
      @dasuninduwara270 25 วันที่ผ่านมา

      I don't think so, i made a 50Ah battery pack 72v cost me arround 250k, incase vega 100Ah cellls it might arround 350k-400k

    • @dasuninduwara270
      @dasuninduwara270 25 วันที่ผ่านมา

      ​@@panoramablue9191no, lithium battery harmful to the environment than gasoline

    • @russiandiaries5171
      @russiandiaries5171 24 วันที่ผ่านมา

      @@panoramablue9191Battery charge karanna Current eka hadanne kohomada ?

    • @panoramablue9191
      @panoramablue9191 23 วันที่ผ่านมา

      @@russiandiaries5171 ජල විදුලිෙයන් /සුර් ්‍ය පැනල් වලින්

  • @sooriyabandara3724
    @sooriyabandara3724 29 วันที่ผ่านมา +6

    පිටරට අය ඩොලර් 10000 කට ගනීවිද ත්‍රිරෝද රථයක් ගනිවිද

  • @Lankanlife
    @Lankanlife 29 วันที่ผ่านมา +10

    තව වටිනවා..ලක්ස 30ක් ම කරපල්ලා..මේඩ් ඉන් සිරිලංකාත් නෙව් 😪

  • @chamindakarunarathna7705
    @chamindakarunarathna7705 28 วันที่ผ่านมา +6

    මුං පිස්සෝ ලක්ෂ විසි නවයක් දීලා ත්‍රීවිල් එකක් ගන්නේ කවුද ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්නවනේ

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 29 วันที่ผ่านมา +4

    ත්‍රීවීල් එක ලක්ෂ 29 කියන්නෙ හිතහල්ලකො මුන්ගෙ කාර් එකේ ගාන

  • @hasangakeshan5037
    @hasangakeshan5037 29 วันที่ผ่านมา +12

    Laksha 29kata Three wheeler ekak 😂

  • @abdullmalik9105
    @abdullmalik9105 29 วันที่ผ่านมา +39

    Don't promote Threeweels

  • @SUMALLIIYA
    @SUMALLIIYA 27 วันที่ผ่านมา +5

    කාර් එක විකුනල මේක ගන්න ඉන්නෙ මම 😂

  • @ShanthaPHewa
    @ShanthaPHewa 29 วันที่ผ่านมา +22

    උඹල මහන්සි වෙලා අව්රුදු ගානක් ඉලෙක්ට්‍රික් කාර් එකක් හදල හොඳ වැඩක් කර එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්. හැබැයි උඹලගේ ත්‍රීවීලය විකුනන්නේ ලක්ෂ 29 ට නම් උබලම තියාගනින් මල ජරාව.. ලංකාවේ හදලා මොන වගේ ටැක්ස්ද උඹල එකතු කරේ 29 ක් වෙන්න.. හදන මුන්ටත් පිස්සු. ගන්න හිතං ඉන්න ගොබ්බයොන්ටත් හොඳටම පිස්සු..

    • @dreamsense9660
      @dreamsense9660 26 วันที่ผ่านมา

      උබල චීනෙන් හරි ,ඉතියෝපියාවේ න් හරි ගෙනාවා නම් ගෙවයි.ඉරිසියාකාර මුඩු ලාංකික යෝ.යකෝ කීයක් ගෙව්වත් ඒක තියෙන්නේ ලන්කාවේ ඇතුලෙමයි 3:32

    • @danushsl7803
      @danushsl7803 26 วันที่ผ่านมา

      ​@@dreamsense9660 එහෙනන් උබ ගනින්...ලන්කාවෙ නෙවේ...දිවියලෝකෙ හැදුවත් හැම බඩුවකම උපරිම වටිනාකමක් තියනව.එතනින් එහාට ඒක ගන්නෙ නෑ මිනිස්සු

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 21 วันที่ผ่านมา

      @@dreamsense9660 ithin uba ganin.. anith un e ganata wahana ganiy..ane nikam palayan bn.. boru jathi aale. laksha 29k dila ekak aran pennahan. ubatath salli apu gaman gihin wahanayak ussan ei loweth. boru line allanna epa.

  • @harischandra475
    @harischandra475 28 วันที่ผ่านมา +4

    ඇත්තටම මිනිස්සුන්ට විහිලු සපයන්ඩ එපා , තමුසෙලා

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 28 วันที่ผ่านมา +4

    අඩෙ ඕක ඔච්චර ගානක් දාල විකුණන්න හිතන් ඉන්නවනම් හැඩේ වත් වෙනස් කරපල්ලා. සෙල්ලම්ගෙදර කාඩ් බෝඩ් කාර් වගේ. පිස්සු තමයි මුන්ට.😂😂😂

  • @PradeepDiwakara
    @PradeepDiwakara 29 วันที่ผ่านมา +12

    මුන්ට මේක රෝද තුනක් කියලා අමතක වෙලාද දන්නේ නැහැ......

  • @Travelbytuk
    @Travelbytuk 29 วันที่ผ่านมา +5

    Laksha 29k 😅 safety features monawada tiyenne ?

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 28 วันที่ผ่านมา +3

    ගත්ත එකාට ජීවිතේට
    විකුණගන්න බැරිවෙනවා!

  • @supunstudio
    @supunstudio 29 วันที่ผ่านมา +5

    mun hnikrma karnne me boruwak munta meka production kargnna ba ekai me gana wadi boruwata ekk haduwa kila media walta tolk danna witrai hadnne, normaly 3 wheel ekk hadnna masa 3k yanwa kinne thnikarma boruwak bari magul nokara idapalla bn vega nathuwa wesa kia dagnin okta

  • @rangasenadheera2829
    @rangasenadheera2829 29 วันที่ผ่านมา

    Moter eka kilo watts kiyanda?

  • @Lakeylove
    @Lakeylove 29 วันที่ผ่านมา +3

    වීල් එක කවුතුකාගාරෙට දාන්න වෙන්නෙ.😂

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 24 วันที่ผ่านมา +2

    රත්තරන් වලින් හැදුවත් ත්‍රීවීලර් නම් පාරට කරුමයක්.

  • @iroshansuranji1144
    @iroshansuranji1144 หลายเดือนก่อน +7

    ලක්ෂ 29 😂

  • @express6468
    @express6468 28 วันที่ผ่านมา +1

    ප්‍රැක්ටිකල් නෑ කියලා හිතෙනවා. ලංකාවේ දේ අගය කරන්න ඕනේ තමයි ඒක ඇත්ත. එහෙමයි කියලා තේරුමක් නැති වැඩකට ඔච්චර මුදලක් වැය කරලා වැඩක් නෑ. ලක්ශ 10ට petral three wheel එකක් අරන් ඉතුරු සල්ලි වලට අවුරුදු ගානක් තෙල් ගැහුවත් පාඩු නෑ. එන්ජින් වාහනයක් කැඩුනත් ශේප් එකේ හදාගන්න පුලුවන්. ඒ වගේම අවුරුදු 20ක් හරි පාවිච්චි කරන්න පුලුවන්. මේවා එහෙම නෙමේ උපරිම අවුරුදු 5ක් වගේ ගියාම battery level එක බහිනවා. ඊට පස්සේ අර තෙල් වලට ගියපු නැති සල්ලි සේරම දීලා battery එක දාගන්න වෙනවා. එතකොට ඉතින් petral වාහනයක ඔයිල් ටිකයි සර්විස් ටිකයි කරලා පාවිච්චි කරත් පාඩු නෑ. ඕක ලක්ශ 10ක් නම් ශේප් ටිකක්.

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 28 วันที่ผ่านมา +1

    May ganan walata kawda gannay

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 29 วันที่ผ่านมา +3

    ලංකාවේ hadanawata wada hodai indian or chaina genwna eka.ලංකාවේ salli pita yanna epa kiuwata ලක්ෂ 10 pita giyath ලක්ෂ 19 ඉතුරුi. ඇත්තටම ලංකාවේ ai mehem wenne

  • @naturesrilanka4037
    @naturesrilanka4037 29 วันที่ผ่านมา

    Ahapu prashna tika nam sira. Good interview!

  • @mithejinendra1981
    @mithejinendra1981 29 วันที่ผ่านมา +3

    ලක්ෂ විසි නමයක් නෙවෙයි බං ඕක ලක්ෂ පහළොවක් තමයි වටින්නේ උඹලට පිස්සුද අපි ගොන්නුද

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 27 วันที่ผ่านมา +1

    දැන් නිකන් වීල් ඉලෙක්‍රික් කරන්න පුළුවන් ඒක ලාභයි 😂

  • @bertieweligalla-fv6hh
    @bertieweligalla-fv6hh 20 วันที่ผ่านมา +1

    ඇත්තටම මෙය ප්‍රායොගිකද ලක්ෂ 29 දෙනකොට english number කාර් එකක් ගන්න පුලුවන්නෙ

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 28 วันที่ผ่านมา +1

    ලක්ෂ 29 ක් පාඩු නැද්ද වේගා එක ට

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir 28 วันที่ผ่านมา +1

    Thopita amu kawiladhe ban ලක්ෂ 29kata car akak aran පදිනවා fall prdac akak lankaway මිනිසුන්ට aran padinna puluwan ganakata wikunapan owa ganna lankaway බූරුවන් na

  • @sameerapeiris
    @sameerapeiris 18 วันที่ผ่านมา +1

    Export කරන්න කතාව... කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ😂

  • @magefm8472
    @magefm8472 28 วันที่ผ่านมา

    laksha 29 wadi weel ekak wena ratakan car ekak ganath puluwan lankawe tex adu unam math hamatoma ganna puluwa

  • @KrishanthaWijesinghe-fm6ir
    @KrishanthaWijesinghe-fm6ir 28 วันที่ผ่านมา +1

    Lankaway මිනිසුන්ට ganna puluwan ගාණකට danna barinam oka wahala dapan owa ganna බූරුවන් lankaway na

  • @samithdissanayaka5846
    @samithdissanayaka5846 29 วันที่ผ่านมา +3

    යකෝ Alto එකක් ගන්නවනේ 😂

  • @Filmmora166
    @Filmmora166 17 วันที่ผ่านมา +1

    Air bag තියෙනවද

  • @buddhimmi
    @buddhimmi 23 วันที่ผ่านมา +1

    තව මාස දෙක තුනක් හිටිය නම් 35ට වගේ දෙන්න පුලුවන් 😅😅

  • @sandunhk-fz6jm
    @sandunhk-fz6jm 24 วันที่ผ่านมา

    meka withray charge karanne api gedara eletric weda kaann thahanamd r/w upades dunne

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 27 วันที่ผ่านมา

    Hello, why not try supercaps instead of Li batteries. Supercaps can be made with graphite or activated carbon. May be you ask gosl for funding on research. You have the ideal setup for that research. I am sure you will succeed. All the best!.
    The biggest advantage is that supercaps can be charged very fast. Perhaps in seconds. I have imported few of them (10F at 5v) from China and US. These are very low capacity ones.

  • @chandanawasantha9786
    @chandanawasantha9786 29 วันที่ผ่านมา +1

    Laksha 30k dila three weel kattak ganna pumke amaruwk thiyena un innawada oke hari gana laksha 12k wati

  • @tharu6923
    @tharu6923 29 วันที่ผ่านมา +1

    දැන් කොලබ ඉන්න කෝටිපතියො ටික ඕක ඇරන් පදියි බිස්නස් එකක් කරන්න දන්නැති කාලකණ්නි

  • @damithdepapriya4828
    @damithdepapriya4828 29 วันที่ผ่านมา +1

    Track da munta alto ekak arn ac eke ynva ita vda hodai 😂

  • @ravikumara3965
    @ravikumara3965 24 วันที่ผ่านมา +1

    ඕක අරන් ගිහින් කෞතුකාගාරයේ තියපන් මිනිස්සු බලලා යයි 😅

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 25 วันที่ผ่านมา +1

    අනේ ලංකාවට ගිය කළක්...ඇඩුනුත් එනව ,හිනහත් යනව,පිස්සු කියලත් හිතෙනව.ලක්ශ 29 ත්‍රි වීල් එකක්😂

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 24 วันที่ผ่านมา

    එළවළුත් හදන්නේ අපේ රටේ තමයි දඹුල්ලේ කිලෝ එක සීය කොළඹට එනකොට කිලෝ එක පන්සිය වෙනවා. ඒ වගේ අතරමැදි තප්පකුමාරලා පැනලා තියෙන්නේ

  • @sajanakarunarathna5248
    @sajanakarunarathna5248 29 วันที่ผ่านมา +1

    practical na. me milata aththama 3wheeler ekak oni manussek nm meka purchase krnne na. Ithin product eka fail. mkd company ekakin asawata awrudu 10k vthr spend krla prodcut ekak hdnne kali 10k vthr hdanna neweine.

  • @heshanfernando9659
    @heshanfernando9659 29 วันที่ผ่านมา +1

    29😂Ada kollekdaaa bike ekk gnna pluwndaa blpn parana wahanaa okkoma gnnn mun palanaaa Milak kalakanniii

  • @WIMOMART-bu5qf
    @WIMOMART-bu5qf 22 วันที่ผ่านมา +1

    ඕක Export කරලා අපි ඉන්දියාවෙන් පරන ත්‍රීවිල් ගේමු.....

  • @Laktalk
    @Laktalk 29 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 Patta labai oyalata paduine🥺🥺🥺🥺🥺🥺

  • @sajanakarunarathna5248
    @sajanakarunarathna5248 29 วันที่ผ่านมา

    salli thyena kenek me welawe indian 2wheeler ekak wagema ekak adu mudalakata haduwoth loku sale ekak thiyei.

  • @nimeshnayanajith62
    @nimeshnayanajith62 28 วันที่ผ่านมา

    Laksha 30k dila car ekak ganna puluwan three wheeler mokatada

  • @wasanthakumara846
    @wasanthakumara846 28 วันที่ผ่านมา

    මේක වසර ගානක ඉඳල වෙලඳපොලට එනවා පාරෙ යන එකක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ.

  • @prabathnandika2666
    @prabathnandika2666 25 วันที่ผ่านมา

    Indian wala lak 4,5..vahane ganne puluwan...

  • @indikasampath4199
    @indikasampath4199 20 วันที่ผ่านมา

    Rate minissunta ganna puluwan vidiyata product karanna ona nethna kitharam watina nirmana karath wedak naa vikinenne nethnam kitharam quality nirmana karath wedak naa balanna india onama vehicle ekak aduwata a rate minissunta ganna puluwan ape rate un hodaba ewa thamai hadanne eth minissunta gannath be company ekata vikunannath bee awasane wenne dannema nethuwa company eka wetrnawa awasan pitarata wala vehicle thamai market venne

  • @upulherath3133
    @upulherath3133 28 วันที่ผ่านมา

    Finishing madi

  • @CodeWithRush
    @CodeWithRush 23 วันที่ผ่านมา

    Our humble senior Indunil Aiya ❤❤

  • @chandanawasantha9786
    @chandanawasantha9786 29 วันที่ผ่านมา +1

    Dawasata5k nowei ban masrkata ekak hadapan lankawe bath kana harak innawa un oka gani

  • @risaraautohouse3846
    @risaraautohouse3846 21 วันที่ผ่านมา

    VEGA දැන් අවුරුදු 5ක් විතර තිස්සේ හදල තියෙන්නෙ වාහන 8යි. දැන් බජාජ් එක මේ විදියට EV කරල ලක්ෂ 25 දෙනවලු මේ වෙනකොට බජාජ් 100 තිබෙනවලු. VEGA ගන්න LIST එකේ ඉන්න ඕනේ කියනවා VEGA පැත්තක තියලා දැන් එයාලා බජාජ් PRAMOTE කරනවා. මම දැක්ක නිසා කියන්න පුළුවන්. බජාජ් වගේ කසිකබලකට වඩා VEGA එක QUALITY ගාණ ලක්ෂ 6 විතර උනා නම් වටිනවා. බජාජ් නම් ඉතින් ලක්ෂ 4 වගේ තමයි තියෙන්න ඕන

  • @dilantharaka8974
    @dilantharaka8974 25 วันที่ผ่านมา

    Unit 10 dawasata ,masseta 300,Mase tariff ekkata gdr bill ekka heduwoth (30 day) rs 45 wadi.thwa isthawara gasthuth ekka beluwoth ai waha kanna wenne.ganan hadala balanna Tikkak 15 da nethtam 45 da wadi kyla

  • @RuwanGlanton-rk2rk
    @RuwanGlanton-rk2rk 29 วันที่ผ่านมา +1

    29 k Madi nedda
    45k ma kiyala wedi Pura business kara ganna

  • @bandulajayasundara1659
    @bandulajayasundara1659 29 วันที่ผ่านมา

    ගාන ගොඩක් වැඩියි Broo.lanka product එකක්නේ,flexible price එකකට දෙන්ඩ අපි ගන්නම් අනිවාර්‍යයෙන්ම

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 24 วันที่ผ่านมา +1

    watinawa❤❤❤❤

  • @nilanthasanjeewaperera5544
    @nilanthasanjeewaperera5544 25 วันที่ผ่านมา

    තව වටිනවා😀😀😀

  • @thusithaniroshan4955
    @thusithaniroshan4955 29 วันที่ผ่านมา +1

    ape unta kelawenne issellama hada allanna yanawane, ekai aula. rate minissunge, rate thathwe balala ona product ekak hadanna. me rata thawa aurudu 2kwath yanakan me widihama thama. ubala owa exportma karapalla.

  • @freedommind2386
    @freedommind2386 28 วันที่ผ่านมา +2

    ❤❤❤මේකට බයින අය මේකෙ පොපෝමන්වත් දැකල නැතුව බයින්නෙ
    මේක බර දාගෙන වැඩි ආනතියක කන්දක් නගිනවා කිසි ගින්නක් නැතුව🤏🤘
    වීඩියෝ ටිකක් හොයල බලන්න

    • @vipulshirantha6290
      @vipulshirantha6290 28 วันที่ผ่านมา

      ඒ වීඩියෝත් මීට කලින් බැලුව ඒවත් බලල තමයි කියන්නෙ තෝ හිතුවද අපි බත් කන හරක් කියල

    • @freedommind2386
      @freedommind2386 28 วันที่ผ่านมา

      @@vipulshirantha6290 නෑ හරෙකුටත්වඩා අන්ත කුලප්පු වෙන ජෙපියෙක්🤣🤣💩

    • @sachiraasith1443
      @sachiraasith1443 28 วันที่ผ่านมา

      අදිනැපෑ යකෝ ලස්ස 29ක් දීලා ගන්න වාහනයක් කදු 😂😂😂12ශ්‍රී වීලුත් අදිනවා බර දාලා වැඩි ආනතියක හැබැයි කිසි ගින්නක් නැතුව ලස්ස 29ක්.පුච්චන්න් දෙයක් නෑ

    • @freedommind2386
      @freedommind2386 28 วันที่ผ่านมา

      @@sachiraasith1443 කැමති කෙනෙක් කැමති එකක් ගනියි බං අපි මොකටද ලේ පුච්චා ගන්නේ
      ඒ ගානට ගන්ඩ බැරි උනත් ඒත් විල් එක පට්ට ඒකයි කිව්වේ
      (ඒක මගේ මතය😁😁🤘)

    • @freedommind2386
      @freedommind2386 27 วันที่ผ่านมา

      ඕනෙ එකාගනී නැති එකා නිකන් ඉදී උබල නටන්නැතුව හිටපල්ල🤘😁🤣

  • @nilame8553
    @nilame8553 29 วันที่ผ่านมา

    Docter kenekta wage anagathe ganna puuwn

  • @tharu6923
    @tharu6923 29 วันที่ผ่านมา +2

    ලක්ෂ අටකට නම් අව්ලක්නෑ

  • @nishanvlogs2399
    @nishanvlogs2399 23 วันที่ผ่านมา

    ලක්ෂ 29යකට ඔය දෙපර හැන්ද ගන්න ඕනෙද.හොර ඇමතිලාට අනුමත කළ නිලධාරීන්ට ඕකෙ න් කීයක් යනවාද.

  • @RuwanGlanton-rk2rk
    @RuwanGlanton-rk2rk 29 วันที่ผ่านมา +1

    Rata yawaddi koootiyak vithara weida

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 29 วันที่ผ่านมา

    ලක්ශ 29ක් දීලා ත්‍රිවීල ගන්නෙ කවුද ,කොහොමද ලංකාවේ නිශ්පාදනයක් දියුණු කරන්නෙ.....

  • @mithejinendra1981
    @mithejinendra1981 29 วันที่ผ่านมา +1

    මම හදලා දෙන්නම් බං ත්‍රීවිල් එකක් hybrid කරලා ලක්ෂ දහයකට. ඕනෙම පැට්‍රල් ඩීසල් වාහනයකට හයි කරලා දෙන්නම් ත්‍රීවිල් වලට

    • @newfilms7147
      @newfilms7147 28 วันที่ผ่านมา

      Sirada kiyanne...

  • @nandanarathnayake5595
    @nandanarathnayake5595 24 วันที่ผ่านมา

    Thpi. Raththaran. Walin ai. Maka. Haduve makala raththaran ganan kiyala dannade nodakin apathayo

  • @ravikumara3965
    @ravikumara3965 24 วันที่ผ่านมา

    Japane laksha 10ta 650 cc wahana gannawa meeta wada labaiyi

  • @anuradissanayake2043
    @anuradissanayake2043 24 วันที่ผ่านมา

    Thaa watina ai may role karala ahawal thana gaha ganin

  • @emkh.g7736
    @emkh.g7736 28 วันที่ผ่านมา

    issarawela hadapalla minissunta ganna puluwan deyak owa ballo ganivi ochchara ganak dila 😂 japan car ekk gannapuluwan

  • @topbest6140
    @topbest6140 25 วันที่ผ่านมา

    Features ටිකක් අඩු කරල හරි Bajaj වීල් එක්ක තරගකාරි මිලකට දුන්නොත් හොද sale එකක් වෙයි කියල හිතෙනව..

  • @shcsenarathna2593
    @shcsenarathna2593 29 วันที่ผ่านมา

    Vega, please Wait and have a discuss with next government , and try to give a competitive price against import market .
    Or else close down your expensive innovation .😮

  • @sachinidilhara-xl6cf
    @sachinidilhara-xl6cf 28 วันที่ผ่านมา

    ratak washayen lejai api wage dupath ayage hina boda kalata 3vil ekath 29

  • @malindasheshan2245
    @malindasheshan2245 23 วันที่ผ่านมา

    Japan car ekak gannwnae bn 29