Vega Innovations ETX Electrateq Electric Three Wheeler | වේගා නවතම විදුලි ත්‍රීරෝද රථය ලක්ශ 29යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Chifuvideo
    @Chifuvideo 6 หลายเดือนก่อน +130

    මුන්ට අමු කැවිලා ලක්ෂ 29කට ත්‍රිවීල් එකක් ගන්නේ ඉතින් හාවෙක් තමයි, ඌ වැස්සටවත් ඉස්කෝලේ ගිය නැති එකෙක්

    • @__patriot_1776
      @__patriot_1776 6 หลายเดือนก่อน +2

      lankawa anduwata banapan, onama lankawe factory ekak ahanna kochara tax ekak aanduwen gahanawada kiyala.

    • @mathematicswithsanjeewa
      @mathematicswithsanjeewa 6 หลายเดือนก่อน

      😂​@@LifeShortsLk

    • @marksriyanjith4782
      @marksriyanjith4782 6 หลายเดือนก่อน +5

      Yako 10 laks walata denda bari nam wadak naha bro oka ganna welawe tawa kiyak Hari dala car ekak ekak gannawane ban podi 😂😂😂😂😂

    • @dragonstec8765
      @dragonstec8765 5 หลายเดือนก่อน

      මේක ඉලෙක්ට්‍රික් යකෝ 😂

    • @pckolla8716
      @pckolla8716 5 หลายเดือนก่อน +1

      eka tamayi.. yako used car ekak ganna puluwan bn hodama ekak 🤣🤣🤣🤣🤣

  • @rkg2899303
    @rkg2899303 6 หลายเดือนก่อน +72

    39ට දෙන්න පුලුවන් .29ට දෙන්න එපා

    • @janakaguruge5980
      @janakaguruge5980 6 หลายเดือนก่อน +2

      😂

    • @housemohuse8058
      @housemohuse8058 6 หลายเดือนก่อน +4

      නැහැ බං මේක පිට රටකට දෙන්න පුලුවන් ඩොලර් $70 000 විතර 😁😁😁

    • @amalvishwanath8888
      @amalvishwanath8888 6 หลายเดือนก่อน +3

      69 t unth aulk na 😅

    • @dilshancreation4172
      @dilshancreation4172 6 หลายเดือนก่อน +1

      🤣🤣🤣

  • @nuwandammika4572
    @nuwandammika4572 6 หลายเดือนก่อน +75

    පරණ ත්‍රිවීල් එකක් ලක්ෂ 10 ක්‌ දීලා ගත්තත් ඉතුරු ලක්ෂ 19 න් දවසකට පෙට්ට්‍රල් ලීටර් 3ගානේ ගැහුවත් අවරුදු 4ක්‌ දුවන්න පුළුවන්.
    29 පාඩුයි.
    ඒකත් ගන්න මාස 3 බලා ඉන්න ඕනි.
    මොකාද යකෝ ඔව්වා ඔච්චර ගන්න උන්.😂😂😂😂
    උන් මිනිස්සු වෙන්න බෑ.

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 6 หลายเดือนก่อน +3

      ❤❤❤මේකට බයින අය මේකෙ පොපෝමන්වත් දැකල නැතුව බයින්නෙ
      මේක බර දාගෙන වැඩි ආනතියක කන්දක් නගිනවා කිසි ගින්නක් නැතුව🤏

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 6 หลายเดือนก่อน +5

      Alto එකක් ගන්න පුළුවන් මුන්ට පිස්සු

    • @travelinglovers
      @travelinglovers 6 หลายเดือนก่อน +4

      ​@@Sanjana..sanju2386 ගින්නක් නැතුව. එක නම් වටිනවා ගිනි ගන්නෙ නැත්නම් 29ට පාඩු නෑ එහෙනම් 😂

    • @sugathweerasinghe462
      @sugathweerasinghe462 6 หลายเดือนก่อน +2

      😂

    • @pckolla8716
      @pckolla8716 5 หลายเดือนก่อน

      @@travelinglovers 🤣

  • @abdullmalik9105
    @abdullmalik9105 6 หลายเดือนก่อน +41

    Don't promote Threeweels

  • @sachiraasith1443
    @sachiraasith1443 6 หลายเดือนก่อน +48

    දේශිය එව්වානේ යකො යස්ස ගනන් වෙලා තීන්නේ දේශීය දේ වහාම තහනම් කරලා ආනයනයම කරපල්ලා තේරැමක් නෑ දේශීය උන් වීල් හදන්නෙත් කෝටිපතියන්ට ගන්න 😂😂😂

    • @marksriyanjith4782
      @marksriyanjith4782 6 หลายเดือนก่อน

      Ado sirawata ban mun Apita nan nemei meka hadala tiyenne. Gon harak tikak mun

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 6 หลายเดือนก่อน

      එළවළුත් හදන්නේ අපේ රටේ තමයි දඹුල්ලේ කිලෝ එක සීය කොළඹට එනකොට කිලෝ එක පන්සිය වෙනවා. ඒ වගේ අතරමැදි තප්පකුමාරලා පැනලා තියෙන්නේ

  • @trehanmunasinghe
    @trehanmunasinghe 6 หลายเดือนก่อน +35

    උත්සාහය හොදයි, නමුත් අපේ රටේ ජනතාවට ඔය මිල හරියන්නේ නෑ.... ලක්ෂ 29ට EV තීරෝද රථ කවුද ගන්නේ...
    ජපානයේ පොඩි වාහන, සියලු ආරක්ෂාව සහිතව ලක්ෂ 6 සිට තියෙනවා, අපේ කරුමේ තමයි.

  • @damithdushmantha3129
    @damithdushmantha3129 6 หลายเดือนก่อน +32

    අපරාදෙ උබලගෙ project එක ලංකාවේ ඔය ගානට 3wheel ගන්න හරක් ඉන්න එකක් නෑ

  • @KollaInHomagama
    @KollaInHomagama 6 หลายเดือนก่อน +35

    පිස්සුද බං ලක්ශ 29කට Wheel එකක් ගන්න? මචෝ Nissan leaf used car එකකුත් japane ලක්ශ 30 ඇයි බං අපිට මෙහෙම කරන්නෙ අපිට වීල් එපා පුදුම කරුමයක් මේක. Tax නැති කරල Leaf ගෙන්න දියන්කෝ

    • @nuwangamacharige6600
      @nuwangamacharige6600 6 หลายเดือนก่อน +3

      Taxනැති කරන්න 225ම එලවන්න ඕනේ උන් වැඩිපුර විකිනෙන භාන්ඩ වලට වැඩිපුර tax ගහනවා.bmw එකකට වඩා Toyota වලට tax වැඩී.

    • @roshanbandara3982
      @roshanbandara3982 6 หลายเดือนก่อน

      kohenda huththo USD owata gewanna

    • @KollaInHomagama
      @KollaInHomagama 6 หลายเดือนก่อน

      @@roshanbandara3982 මට වැරදුනා රුපියල් ලක්ශ 30 ජපනේ

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 6 หลายเดือนก่อน +18

    අනම් මනම් වැල් බයිලා නෑ, on point ප්‍රශ්න ටික අහනවා උත්තරත් clear... Appreciate that 👌

  • @mylgf400l2
    @mylgf400l2 6 หลายเดือนก่อน +19

    මුලින්ම ලන්කාවේ හදපු එකට ගරු කරනවා නමුත් ලක්ෂ 29ක් වටින්නේ නැහැ. උපරිම ලක්ෂ 8යි. Electric Conversion Kit දැන් ගන්න තියෙනවා china wale low costly . පරන three wheel අරන් හදාගන්න පුලුවන් ලක්ෂ 5ක් 6කට. දැන් AI ටියෙන කලෙ මෙව ලොකු Technological දෙවල් නෙමේ. පොඩි ලමයිටත් තෙරෙනවා මෙක ලන්කාවේ විකුනන්න බැ.අනික මෙකෙ Advance Features නෑ
    . ලක්ෂ 10ට අඩුවෙන් විකුනන්න බැරිනම් Manufacturing නවතන්න.

    • @dayanfdo1
      @dayanfdo1 5 หลายเดือนก่อน

      බොරුවට manufaturing වලටසල්ලි invest කරලා ඇන ගන්න එපා. ඔය නිෂ්පාදනය නතර කරන්න. බලන්න මොන ක්‍රමයෙන් හරි රටේ මේ දේශපාලන දිශානතිය වෙනස් කරන්න. මුලින්ම ඒ වෙනුවෙන් invest කරන්න..😮

  • @amilarox8973
    @amilarox8973 6 หลายเดือนก่อน +17

    ඕක රෝක 4 ක් උනානම් ඔය ගාන vega එකටත් ගන්න අයටත් ප්‍රයෝජනවත් 👍

  • @danu5748
    @danu5748 6 หลายเดือนก่อน +30

    මුන් පිස්සු හරක් වෙගා කියලා. මගුලක් හැදුව. දැන් ත්‍රිවිල් එකක් හදල ලක්ෂ 29 🤣🤣🤣🤣 පලක් ඇති දෙයක් කරපල්ලා.බාජාජ් එකට වාඩා අඩු මිලකට හදපල්ලා නැත්තන් නිකන් හිටපල්ලා.

    • @rschandra568
      @rschandra568 6 หลายเดือนก่อน +3

      sira kathawa

    • @housemohuse8058
      @housemohuse8058 6 หลายเดือนก่อน +3

      ​@@rschandra568උං බං ලෝකෙ අල්ලන්න හදන්නෙ.......ඉස්සෙල්ලා රට අල්ලපල්ලා බං 😁😁😁😁😁

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 5 หลายเดือนก่อน

      @@housemohuse8058 me gaanata dila rata allai ....akak..

  • @damithperera5248
    @damithperera5248 6 หลายเดือนก่อน +12

    ලක්ෂ 29 හොදටම වැඩී. ඕක ලක්ෂ 10-15 ත් අතර උනානම් හොද තරගයක් දෙන්න පුළුවන්.

  • @pakaya8007
    @pakaya8007 6 หลายเดือนก่อน +17

    චන්දේ කාලේට ව්තරක් ඕවා පාරේ ගෙනියපන් 29 ලක්ෂ දිලා මොන පිස්සාද ඕක ගන්නේ 😂

  • @housemohuse8058
    @housemohuse8058 6 หลายเดือนก่อน +9

    ඕකට එක්කො තව රෝදයක් වැඩි කරලා .........29යි අනූනම දහාකටම දීපල්ලා 😁😁😁👍

  • @thushantharinda
    @thushantharinda 6 หลายเดือนก่อน +30

    මම දෙකක් ගන්නවා අම්මේ 29 මුන් ඇමරිකාව කියල ද දන්නෑ හිතන් ඉන්නේ

  • @salilasday8486
    @salilasday8486 6 หลายเดือนก่อน +13

    යකෝ ලක්ශ 29ට හොඳ නිසාන් මාච් එකක් ගන්නවනෙ.රෝද තුනක අවධානම් සහිත වාහනේකට ඔච්චර මුදලක් වියදම් කරන්න මිනිස්සුන්ට පිස්සු නෑ

  • @santechlk5906
    @santechlk5906 6 หลายเดือนก่อน +31

    ෂා මරුනේ පටිටම සාදාරණයි මිල,මාත් හෙටම එකක් ඔඩර් කරන්න ඔනි,..එහෙම කියයි කියල හිතලද යකුනේ මෙික වෙලද පොලට දැන්මෙි,ඔයිට ලාබයි වැගන් ආර් එකක් අරන් හයර් දුවනඑක ,එක මෙයට වඩා පරිසර හිතකාමි ආදයමි ලාබ ලැබෙන ආයෝජනයක්

    • @pckolla8716
      @pckolla8716 5 หลายเดือนก่อน

      ou bn laksa 29 dila okak ganna puluwan nam uu wheel ekak aran hair yanne na ne 🤣🤣

    • @yasithmandinu1935
      @yasithmandinu1935 5 หลายเดือนก่อน

      මුන් හිතන්නේ අපිට සල්ලි වලට කරන්න දෙයක් නැ කියලා .

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 6 หลายเดือนก่อน +24

    ලක්ශ 29 ට කවුද බන් ඕව ගන්නේ 😂😂😂😂දුප්පතාගේ හිතවතා.ගාන වැඩී.ශොව් රූම් එකේ දාලා දුම් අල්ල අල්ලා ඉදපල්ලා

  • @hdchamil7593
    @hdchamil7593 6 หลายเดือนก่อน +13

    මිල වැඩි වෙන්නේ ලිතියම් අයන් බැටරි ව්ල ගනන් වැඩි නිසාලු..ඉතින් ඉස්සරවෙලා පෙට්‍රල් එකක් හදපල්ලකෝ..ඉංදියන් ඒවාට දේශීය වෙලද පොලේ තරගයක් දෙන්න පුලුවන් විදියට..මේ ලෝකේ කනිජ තෙල් තව අවුරුදු ගානකට ඇති වෙන්න තියනවා..මේ වෙනකොට හොයාගත්තු නිධි වල විතරක්..හොයාගත්තු නැති ඒවත් තව තියනවා..මුන් මේ මීට අව්.20 කට විතර කලින් කියපු දෙයක් ඔලුවේ තියාගෙන ලෝකේ තෙල් ඉවර වෙයි කියලා ඉලෙක්ට්‍රික් ඒවා හදන්න ගත්තා...ඒකයි උනේ..මිනිස්සුන්ට අඩු මිලකට වාහනයක් හදපල්ලා..නැත්තං ඉතිං ඕවා හදලා තොපි තම්බං කාපල්ලා...

    • @panoramablue9191
      @panoramablue9191 6 หลายเดือนก่อน +1

      මැටි ෙටා පරිසරය ගැන හිතපන් වැස්සකට වත් ෙතා් ඉස් ෙකා ෙල ගි ෙය නැ ෙ තයි

    • @dasuninduwara270
      @dasuninduwara270 6 หลายเดือนก่อน

      I don't think so, i made a 50Ah battery pack 72v cost me arround 250k, incase vega 100Ah cellls it might arround 350k-400k

    • @dasuninduwara270
      @dasuninduwara270 6 หลายเดือนก่อน

      ​@@panoramablue9191no, lithium battery harmful to the environment than gasoline

    • @russiandiaries5171
      @russiandiaries5171 6 หลายเดือนก่อน

      @@panoramablue9191Battery charge karanna Current eka hadanne kohomada ?

    • @panoramablue9191
      @panoramablue9191 6 หลายเดือนก่อน

      @@russiandiaries5171 ජල විදුලිෙයන් /සුර් ්‍ය පැනල් වලින්

  • @vishulab5533
    @vishulab5533 6 หลายเดือนก่อน +7

    වෙන රටවල් වල තමාගේ රටේ හදන වාහන ඒ රටේ මිනිස්සුන්ට ලාබෙට දෙනවා.. මේක ගන්න වෙලාවේ කාර් එකක් ගන්න පුළුවන් නේ 😂😂

  • @wattakkapoosa
    @wattakkapoosa 6 หลายเดือนก่อน +11

    ලංකාවෙ හැම දේම අසාදාරණයි

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 6 หลายเดือนก่อน +23

    පොඩි මුදලක්නේ.. ඒ ගානට දෙන්ඩ එපා. දේශීය බඩුනේ.. 35 කට වගේ දෙමු...

    • @painter-wf5lu
      @painter-wf5lu 5 หลายเดือนก่อน

      තව අඩු කරන්න කියමු, 30 නං වැඩියි, අඩුම ගානෙ 50 කටවත් දෙන්න කියන්න, සාදාරනයක් තියෙන්න එපෑ😢

  • @malalachernobyl5594
    @malalachernobyl5594 6 หลายเดือนก่อน +17

    ත්‍රි වීලයකට ලක්ෂ 29 ක් හෙවක් US$ 10000 ක් කියනන්නෙ අති විශාල මුදලක්. too expensive. අද කාලෙ ලංකාවෙ වාහන හැදිල්ල economically and practicality not feasible. පිටරටින් ගෙන්වන එක ප්‍රායෝගිකය් ඉතා ලාබය්. අපි අත්‍යාවශ්‍ය සහ අනෙක් රටවල් සමග තරගයට කල හැකි නිශ්පාදන කල යුතුය්. ඇපලෝ වැනි නවීන ඉස්පිරිතාල සය්ටම් වැනි මෙඩිකල් කොලෙජස් ඇතිකර තරඟකාරීව විදේස විනිමය විශාල ලෙස උපයා ගත හැකිය්. උගතුන් ලංකාවෙ රඳවා ගත හැකිය්.

    • @danu5748
      @danu5748 6 หลายเดือนก่อน +3

      මුන්ට පිස්සු

  • @ShanthaPHewa
    @ShanthaPHewa 6 หลายเดือนก่อน +22

    උඹල මහන්සි වෙලා අව්රුදු ගානක් ඉලෙක්ට්‍රික් කාර් එකක් හදල හොඳ වැඩක් කර එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්. හැබැයි උඹලගේ ත්‍රීවීලය විකුනන්නේ ලක්ෂ 29 ට නම් උබලම තියාගනින් මල ජරාව.. ලංකාවේ හදලා මොන වගේ ටැක්ස්ද උඹල එකතු කරේ 29 ක් වෙන්න.. හදන මුන්ටත් පිස්සු. ගන්න හිතං ඉන්න ගොබ්බයොන්ටත් හොඳටම පිස්සු..

    • @dreamsense9660
      @dreamsense9660 6 หลายเดือนก่อน

      උබල චීනෙන් හරි ,ඉතියෝපියාවේ න් හරි ගෙනාවා නම් ගෙවයි.ඉරිසියාකාර මුඩු ලාංකික යෝ.යකෝ කීයක් ගෙව්වත් ඒක තියෙන්නේ ලන්කාවේ ඇතුලෙමයි 3:32

    • @danushsl7803
      @danushsl7803 6 หลายเดือนก่อน

      ​@@dreamsense9660 එහෙනන් උබ ගනින්...ලන්කාවෙ නෙවේ...දිවියලෝකෙ හැදුවත් හැම බඩුවකම උපරිම වටිනාකමක් තියනව.එතනින් එහාට ඒක ගන්නෙ නෑ මිනිස්සු

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 5 หลายเดือนก่อน

      @@dreamsense9660 ithin uba ganin.. anith un e ganata wahana ganiy..ane nikam palayan bn.. boru jathi aale. laksha 29k dila ekak aran pennahan. ubatath salli apu gaman gihin wahanayak ussan ei loweth. boru line allanna epa.

  • @Lankanlife
    @Lankanlife 6 หลายเดือนก่อน +10

    තව වටිනවා..ලක්ස 30ක් ම කරපල්ලා..මේඩ් ඉන් සිරිලංකාත් නෙව් 😪

  • @prabanwsdb3499
    @prabanwsdb3499 6 หลายเดือนก่อน +14

    යකෝ ලක්ෂ 29 ට කාර් එකක් ගන්නවනේ.......
    මුං මේක ඇමරිකාව කියල වෙන්ටෑ හිතං ඉනේ 😂😂😂

  • @PradeepDiwakara
    @PradeepDiwakara 6 หลายเดือนก่อน +13

    මුන්ට මේක රෝද තුනක් කියලා අමතක වෙලාද දන්නේ නැහැ......

  • @thusithagunawardhana59
    @thusithagunawardhana59 6 หลายเดือนก่อน +11

    ෂා මරු car එකක්. 29ට ඔය car එක හොදයි . ඒක නෙවේ ඔයාලගේ threewheel එක ගැනත් කියන්න. 😂😂😂😂

  • @sooriyabandara3724
    @sooriyabandara3724 6 หลายเดือนก่อน +6

    පිටරට අය ඩොලර් 10000 කට ගනීවිද ත්‍රිරෝද රථයක් ගනිවිද

  • @Shan_one_and_only
    @Shan_one_and_only 6 หลายเดือนก่อน +5

    කාර් එක විකුනල මේක ගන්න ඉන්නෙ මම 😂

  • @hasangakeshan5037
    @hasangakeshan5037 6 หลายเดือนก่อน +12

    Laksha 29kata Three wheeler ekak 😂

  • @chamindakarunarathna7705
    @chamindakarunarathna7705 6 หลายเดือนก่อน +6

    මුං පිස්සෝ ලක්ෂ විසි නවයක් දීලා ත්‍රීවිල් එකක් ගන්නේ කවුද ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්නවනේ

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 6 หลายเดือนก่อน +4

    ත්‍රීවීල් එක ලක්ෂ 29 කියන්නෙ හිතහල්ලකො මුන්ගෙ කාර් එකේ ගාන

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 6 หลายเดือนก่อน +1

    ලංකාවෙ එවුන්ට කිසිම දෙයක් හදන්න දෙන්න එපා ,රටින්ම ගේන්න පුළුවන් තරම්

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 6 หลายเดือนก่อน +4

    අඩෙ ඕක ඔච්චර ගානක් දාල විකුණන්න හිතන් ඉන්නවනම් හැඩේ වත් වෙනස් කරපල්ලා. සෙල්ලම්ගෙදර කාඩ් බෝඩ් කාර් වගේ. පිස්සු තමයි මුන්ට.😂😂😂

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 6 หลายเดือนก่อน +3

    ගත්ත එකාට ජීවිතේට
    විකුණගන්න බැරිවෙනවා!

  • @harischandra475
    @harischandra475 6 หลายเดือนก่อน +4

    ඇත්තටම මිනිස්සුන්ට විහිලු සපයන්ඩ එපා , තමුසෙලා

  • @kumararathnayaka9925
    @kumararathnayaka9925 5 หลายเดือนก่อน +1

    උබලාම ඕක පැදපල්ලා
    ගමනක් යනගමන් බැට්ට්‍රිය බැස්සොත් පැය 5ක් චාජ් ගහගෙන ඉන්නකොට ආස හිතෙයි

  • @buddhimmi
    @buddhimmi 6 หลายเดือนก่อน +1

    තව මාස දෙක තුනක් හිටිය නම් 35ට වගේ දෙන්න පුලුවන් 😅😅

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 6 หลายเดือนก่อน +1

    ඇයි ලක්ෂ විසි නමයක් දීල මේ වගේ ත්‍රීවිල් එකක් ගන්නේ වැගන් R එකක් ගන්නේ නැතුව😂😂😂

  • @Travelbytuk
    @Travelbytuk 6 หลายเดือนก่อน +5

    Laksha 29k 😅 safety features monawada tiyenne ?

  • @ravikumara3965
    @ravikumara3965 6 หลายเดือนก่อน +1

    ඕක අරන් ගිහින් කෞතුකාගාරයේ තියපන් මිනිස්සු බලලා යයි 😅

  • @dknvwnvfwj166
    @dknvwnvfwj166 5 หลายเดือนก่อน +1

    Air bag තියෙනවද

  • @supunstudio
    @supunstudio 6 หลายเดือนก่อน +5

    mun hnikrma karnne me boruwak munta meka production kargnna ba ekai me gana wadi boruwata ekk haduwa kila media walta tolk danna witrai hadnne, normaly 3 wheel ekk hadnna masa 3k yanwa kinne thnikarma boruwak bari magul nokara idapalla bn vega nathuwa wesa kia dagnin okta

  • @mithejinendra1981
    @mithejinendra1981 6 หลายเดือนก่อน +3

    ලක්ෂ විසි නමයක් නෙවෙයි බං ඕක ලක්ෂ පහළොවක් තමයි වටින්නේ උඹලට පිස්සුද අපි ගොන්නුද

  • @bertieweligalla-fv6hh
    @bertieweligalla-fv6hh 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙය ප්‍රායොගිකද ලක්ෂ 29 දෙනකොට english number කාර් එකක් ගන්න පුලුවන්නෙ

  • @sameerapeiris
    @sameerapeiris 5 หลายเดือนก่อน +1

    Export කරන්න කතාව... කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ😂

  • @WIMOMART-bu5qf
    @WIMOMART-bu5qf 6 หลายเดือนก่อน +1

    ඕක Export කරලා අපි ඉන්දියාවෙන් පරන ත්‍රීවිල් ගේමු.....

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 6 หลายเดือนก่อน +1

    May ganan walata kawda gannay

  • @rangasenadheera2829
    @rangasenadheera2829 6 หลายเดือนก่อน

    Moter eka kilo watts kiyanda?

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 6 หลายเดือนก่อน +1

    අනේ ලංකාවට ගිය කළක්...ඇඩුනුත් එනව ,හිනහත් යනව,පිස්සු කියලත් හිතෙනව.ලක්ශ 29 ත්‍රි වීල් එකක්😂

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 6 หลายเดือนก่อน +2

    රත්තරන් වලින් හැදුවත් ත්‍රීවීලර් නම් පාරට කරුමයක්.

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 6 หลายเดือนก่อน

    Hello, why not try supercaps instead of Li batteries. Supercaps can be made with graphite or activated carbon. May be you ask gosl for funding on research. You have the ideal setup for that research. I am sure you will succeed. All the best!.
    The biggest advantage is that supercaps can be charged very fast. Perhaps in seconds. I have imported few of them (10F at 5v) from China and US. These are very low capacity ones.

  • @express6468
    @express6468 6 หลายเดือนก่อน +1

    ප්‍රැක්ටිකල් නෑ කියලා හිතෙනවා. ලංකාවේ දේ අගය කරන්න ඕනේ තමයි ඒක ඇත්ත. එහෙමයි කියලා තේරුමක් නැති වැඩකට ඔච්චර මුදලක් වැය කරලා වැඩක් නෑ. ලක්ශ 10ට petral three wheel එකක් අරන් ඉතුරු සල්ලි වලට අවුරුදු ගානක් තෙල් ගැහුවත් පාඩු නෑ. එන්ජින් වාහනයක් කැඩුනත් ශේප් එකේ හදාගන්න පුලුවන්. ඒ වගේම අවුරුදු 20ක් හරි පාවිච්චි කරන්න පුලුවන්. මේවා එහෙම නෙමේ උපරිම අවුරුදු 5ක් වගේ ගියාම battery level එක බහිනවා. ඊට පස්සේ අර තෙල් වලට ගියපු නැති සල්ලි සේරම දීලා battery එක දාගන්න වෙනවා. එතකොට ඉතින් petral වාහනයක ඔයිල් ටිකයි සර්විස් ටිකයි කරලා පාවිච්චි කරත් පාඩු නෑ. ඕක ලක්ශ 10ක් නම් ශේප් ටිකක්.

  • @sandaru972
    @sandaru972 6 หลายเดือนก่อน +1

    ඇයි මෙච්චර අඩුවට දෙන්නෙ😂 35ක් වත් කියන්නෙපැයි

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 6 หลายเดือนก่อน +1

    තොපිට ගහන්න ඕන බලු වලිගයෙන් ,ලංකාවෙ අහිංසක ජනතාව සූරාගෙන කන්න හදනවට

  • @Laktalk
    @Laktalk 6 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 Patta labai oyalata paduine🥺🥺🥺🥺🥺🥺

  • @mohammadameerkhan9753
    @mohammadameerkhan9753 24 วันที่ผ่านมา

    Ado car ekakata yanna puluwan ne bang

  • @ALL-g1t6f
    @ALL-g1t6f 6 หลายเดือนก่อน +1

    watinawa❤❤❤❤

  • @SameerajpdWickramasinghe
    @SameerajpdWickramasinghe 6 หลายเดือนก่อน +1

    දේශීය දේශීය කියල උඩ පැනපු උන්ට සැපද

  • @Lakeylove
    @Lakeylove 6 หลายเดือนก่อน +3

    වීල් එක කවුතුකාගාරෙට දාන්න වෙන්නෙ.😂

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 6 หลายเดือนก่อน +2

    ❤❤❤මේකට බයින අය මේකෙ පොපෝමන්වත් දැකල නැතුව බයින්නෙ
    මේක බර දාගෙන වැඩි ආනතියක කන්දක් නගිනවා කිසි ගින්නක් නැතුව🤏🤘
    වීඩියෝ ටිකක් හොයල බලන්න

    • @vipulshirantha6290
      @vipulshirantha6290 6 หลายเดือนก่อน

      ඒ වීඩියෝත් මීට කලින් බැලුව ඒවත් බලල තමයි කියන්නෙ තෝ හිතුවද අපි බත් කන හරක් කියල

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 6 หลายเดือนก่อน

      @@vipulshirantha6290 නෑ හරෙකුටත්වඩා අන්ත කුලප්පු වෙන ජෙපියෙක්🤣🤣💩

    • @sachiraasith1443
      @sachiraasith1443 6 หลายเดือนก่อน

      අදිනැපෑ යකෝ ලස්ස 29ක් දීලා ගන්න වාහනයක් කදු 😂😂😂12ශ්‍රී වීලුත් අදිනවා බර දාලා වැඩි ආනතියක හැබැයි කිසි ගින්නක් නැතුව ලස්ස 29ක්.පුච්චන්න් දෙයක් නෑ

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 6 หลายเดือนก่อน

      @@sachiraasith1443 කැමති කෙනෙක් කැමති එකක් ගනියි බං අපි මොකටද ලේ පුච්චා ගන්නේ
      ඒ ගානට ගන්ඩ බැරි උනත් ඒත් විල් එක පට්ට ඒකයි කිව්වේ
      (ඒක මගේ මතය😁😁🤘)

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 6 หลายเดือนก่อน

      ඕනෙ එකාගනී නැති එකා නිකන් ඉදී උබල නටන්නැතුව හිටපල්ල🤘😁🤣

  • @explorer726
    @explorer726 6 หลายเดือนก่อน +4

    ලක්ෂ 29ක් දීලා 3වීල් එකක් ගන්නවට වඩා හොඳයි ඒ සල්ලිවලින් බිස්නස් එකක් පටන් ගනින්. ඒක දියුණු කරගෙන ගේමක් ගහපල්ලා.
    මේවා ගන්න එවුන්ට පිස්සු වෙන්න ඕන ලක්ෂ 29ක්?
    😂😂😂
    දේශීය කියලා වැලලෙන්න ඕන නෑ. මේකේ ඉඩත් නෑ. පාන් ⁣ගෙඩියක් වගේ

  • @iroshansuranji1144
    @iroshansuranji1144 6 หลายเดือนก่อน +7

    ලක්ෂ 29 😂

  • @lito_Sir
    @lito_Sir 6 หลายเดือนก่อน

    ජපානයේ අලුතින් ම නිපදවන වාහන ලොකු ටැක්ස් ගෙව්වට පස්සෙත් මෙච්චර මිල වෙන්නෙ නැහැ.This product price is highly unpractical .😂😂😂😂😂

  • @vipulshirantha6290
    @vipulshirantha6290 6 หลายเดือนก่อน +1

    යකෝ දේසීය වෙලද ඉලක්ක කරල යමක් හදන වෙනම් ඒකෙ මිලත් දේසීය ගැනුම්කරුවන්ට දරන්න පුලුවන් ගානක් වෙන්න ඕන තොපි ඕක හැදුවේ රන් ආලේප කරලද නිකුන් කාලය කන කාලකණ්ණි

  • @amilaaponso7267
    @amilaaponso7267 6 หลายเดือนก่อน +1

    මේ මහත්තයා කියන විදිහට 150km ක් යන්න full charge Karanna unit 10යි යන්නේ. ඒත් පලවෙනි unit 10 විතරයි රුපියල් 25ට ලැබෙන්නේ, ඊට පස්සෙ වැඩිවෙන unit ගානට ගාන වැඩි වෙනවා. පලමු unit 10න් charge කරලා මාසේම දුවන්න පුළුවන් නම් ඒ කතාව හොඳයි... 😂😂😂😂 එහෙම නැතුව හයර් දුවන මනුස්සයෙක්ට දවස් දෙකෙන් දෙකට full charge කරන්න ගියොත් මාසේට unit 150ක් යනවා.... 😂😂😂😂😂 එතකොට ගෙදරට එන සාමාන්‍ය විදුලි බිලට අමතරව unit 150ක් එකතු වෙනවා 😜😜😜😜 එතකොට කොහොමද light බිල මහත්තයෝ... ඒ ටිකත් කියලා දෙන්නකෝ please.... 😂😂😂😂 නැත්නම් light බිල එනකොට ඔයාලගේ අම්මලා මතක් කරයි මේක ගන්න මිනිස්සු 😂😂😂😂. ඊට වැඩිය හොඳ නැද්ද මහත්තයෝ පෙට්‍රල් ගහගෙන දුවන්න පුළුවන්, අඩු ගානට ගන්න පුළුවන් ත්‍රීවිල් එකක් හැදුවනම් 😅😅😅😅. හොඳ සල්ලි කාරයෙක්ට ඇරෙන්න සාමාන්‍ය ත්‍රීරෝද රථ හිමිකරුවෙකුටනම් ඔය කියන ගණන්වලට මේක ගන්න හම්බවෙන්නේ නැහැ.... එහෙම කවුරු හරි ගන්න හැදුවොත් වහාම අටපට්ටමට කියන්න හොඳේ... ඌ නම් මනුස්සයෙක් වෙන්න බැහැ..... 😜😜😜😜 වාහනේ වටිනාකම ලක්ෂ 29යි. finance එකක් දාලා ගන්න ගියොත් ලක්ෂ තිස් අටක් විතර වෙයි... 😂😂😂😂😂 හරි සන්තෝසයි... 😅😂🤪😜 අපේ දේ අගයන්න ගිහිල්ලා ඇරගන්නවට වැඩිය හොඳයි, ඉන්දියාවෙන් ගේන එකක් අඩු ගානට අරගෙන පෙට්‍රල් ගහගෙන, රෙපෙයාර් කරගෙන දුවන එක... 😂😂😂😂 හාද?... 😅😅😅

  • @lakmalgamage6747
    @lakmalgamage6747 6 หลายเดือนก่อน +1

    mun okkhoma eki

  • @youd7493
    @youd7493 6 หลายเดือนก่อน +2

    අවුලක් නෑ බන් අපි පස්සෙ ගන්නම් දැන් හදන ඒව exportම කරපන්, අපි ගැන හිතල වදවෙන්න එපා😂

  • @ChampikaNirosh
    @ChampikaNirosh 2 หลายเดือนก่อน

    The made in china has ones priced around 500,000/=, and their specs are largely similar or better. If there’s a unique selling point we’ve overlooked, consider patenting it and partnering with a Chinese company. It seems like there’s a flaw in your business model, my friend.

  • @dhanushkaperera9173
    @dhanushkaperera9173 6 หลายเดือนก่อน

    දුප්පත් මිනිහෙකුට ලංකාවේ වාහනයක් ගන්න එක හීනයක් පමනි..🤔2900000

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 6 หลายเดือนก่อน +1

    දැන් නිකන් වීල් ඉලෙක්‍රික් කරන්න පුළුවන් ඒක ලාභයි 😂

  • @nuwanudayanga8032
    @nuwanudayanga8032 6 หลายเดือนก่อน +2

    ලැම්බෝගිනිය කෝ

  • @nilanthasanjeewaperera5544
    @nilanthasanjeewaperera5544 6 หลายเดือนก่อน

    තව වටිනවා😀😀😀

  • @CodeWithRush
    @CodeWithRush 6 หลายเดือนก่อน

    Our humble senior Indunil Aiya ❤❤

  • @thusitharathnayaka2055
    @thusitharathnayaka2055 6 หลายเดือนก่อน +1

    උබලම තියාගන පැදපල්ලා

  • @naturesrilanka4037
    @naturesrilanka4037 6 หลายเดือนก่อน

    Ahapu prashna tika nam sira. Good interview!

  • @risaraautohouse3846
    @risaraautohouse3846 5 หลายเดือนก่อน

    VEGA දැන් අවුරුදු 5ක් විතර තිස්සේ හදල තියෙන්නෙ වාහන 8යි. දැන් බජාජ් එක මේ විදියට EV කරල ලක්ෂ 25 දෙනවලු මේ වෙනකොට බජාජ් 100 තිබෙනවලු. VEGA ගන්න LIST එකේ ඉන්න ඕනේ කියනවා VEGA පැත්තක තියලා දැන් එයාලා බජාජ් PRAMOTE කරනවා. මම දැක්ක නිසා කියන්න පුළුවන්. බජාජ් වගේ කසිකබලකට වඩා VEGA එක QUALITY ගාණ ලක්ෂ 6 විතර උනා නම් වටිනවා. බජාජ් නම් ඉතින් ලක්ෂ 4 වගේ තමයි තියෙන්න ඕන

  • @chamariSewvandika
    @chamariSewvandika 3 หลายเดือนก่อน

    Vega එක ලංකාවෙ සමාගමක්ද ?

  • @dilantharaka8974
    @dilantharaka8974 6 หลายเดือนก่อน

    Unit 10 dawasata ,masseta 300,Mase tariff ekkata gdr bill ekka heduwoth (30 day) rs 45 wadi.thwa isthawara gasthuth ekka beluwoth ai waha kanna wenne.ganan hadala balanna Tikkak 15 da nethtam 45 da wadi kyla

  • @amilaaponso7267
    @amilaaponso7267 6 หลายเดือนก่อน +1

    හිකෙනුත් පුනා... 😂😂😂😂😂😂

  • @chandanawasantha9786
    @chandanawasantha9786 6 หลายเดือนก่อน +1

    Laksha 30k dila three weel kattak ganna pumke amaruwk thiyena un innawada oke hari gana laksha 12k wati

  • @prabathnandika2666
    @prabathnandika2666 6 หลายเดือนก่อน

    Indian wala lak 4,5..vahane ganne puluwan...

  • @supunstudio
    @supunstudio 6 หลายเดือนก่อน +1

    pissuda yako munta minissunwa hurakanna blagena thmi mewa eliyata danne mokekwath ganna epa mewa me ganan walata

  • @nimeshnayanajith62
    @nimeshnayanajith62 6 หลายเดือนก่อน

    Laksha 30k dila car ekak ganna puluwan three wheeler mokatada

  • @rumeshmadusanka980
    @rumeshmadusanka980 4 หลายเดือนก่อน

    Ammoo thawa watinawa. Oka araganna unta deveni parata vikunaddi thamai kelawenne

  • @housemohuse8058
    @housemohuse8058 6 หลายเดือนก่อน +1

    යකෝ මේක රත්තරං වලින් හැදුවත් 3 වීල් එකක් නෙ 😁😁😁😁😁 රෝද හතරක් ගන්න එක හොදයි බං..........මේක ලොකු අසාධාරණයක් ......තව තවත් ඉස්සරහාට ඉන්දියන් කාරයාගේ බජාජ් එකම විකිනෙයි එතකොට .......උබලට වෙන්නෙ උන්ට වයිර කරන්නයි.....(යකෝ ලංකාවෙ පාරිබෝගිකයාගේ ආදරය සහා විස්වාසය දිනාගනිං මහාත්තයෝ චීනෙයි ඉන්දියාවයි ගැන කතා නොකර............මේක හුගක් දුප්පත් රටක් කියන එක අමතක කරන්න එපා)...........හරියට තමුන්ලා මේක කලොත්....ඉන්දියන් බජාජ් වලට මිනිස්සු තිත තියයි දන්නවාද 👍 ඒක තියෙන්නෙ උබලගෙ අතේ 😁😁😁👍

  • @sisirarajakaruna3602
    @sisirarajakaruna3602 6 หลายเดือนก่อน +1

    29 laks walata ganna pissuda

  • @rizanawaz2723
    @rizanawaz2723 6 หลายเดือนก่อน +1

    29 lks 😂

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 6 หลายเดือนก่อน +1

    ලක්ෂ 29 ක් පාඩු නැද්ද වේගා එක ට

  • @gamagesaman5389
    @gamagesaman5389 6 หลายเดือนก่อน +1

    පිස්සු තමයී ලක්ෂ 29 threeweel එකක් ගන්න

  • @mithejinendra1981
    @mithejinendra1981 6 หลายเดือนก่อน +1

    මම හදලා දෙන්නම් බං ත්‍රීවිල් එකක් hybrid කරලා ලක්ෂ දහයකට. ඕනෙම පැට්‍රල් ඩීසල් වාහනයකට හයි කරලා දෙන්නම් ත්‍රීවිල් වලට

    • @newfilms7147
      @newfilms7147 6 หลายเดือนก่อน

      Sirada kiyanne...

  • @dilshancreation4172
    @dilshancreation4172 6 หลายเดือนก่อน

    ඕක රෝද 4ක් වෙලා ලක්ශ 29 උන නම් කොච්චර වටිනවද😥
    ලංකාවේ මිනිස්සු එච්චර අවාසනාවන්ත ද😐

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 5 หลายเดือนก่อน

      roda 4 wechchagaman kotiya paninawalu.. e anithima rode laksha 70k withara watinavalu.🤣

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 6 หลายเดือนก่อน +3

    ලංකාවේ hadanawata wada hodai indian or chaina genwna eka.ලංකාවේ salli pita yanna epa kiuwata ලක්ෂ 10 pita giyath ලක්ෂ 19 ඉතුරුi. ඇත්තටම ලංකාවේ ai mehem wenne

  • @world-ds6bf
    @world-ds6bf 5 หลายเดือนก่อน

    අපිත් කැමති දේශිය දෙවල් හැදෙනවට.. එත් මේ ගානට CAR එකක් ගන්න පුලුවන්...

  • @mithejinendra1981
    @mithejinendra1981 6 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා බං පෙට්‍රල් වාහනයකට කිලෝමීටරයකට රුපියල් පහළොවයි යන්නේ බයිලා ගහන්න එපා. ලීටරයකින් අවම කිලෝමීටර විසිපහක් දිව්වොත් කිලෝමීටර් 25න් බෙදන්න තුන්සිය හැත්තෑව

  • @lasanthakumara1260
    @lasanthakumara1260 6 หลายเดือนก่อน +1

    Attatama පාඩුවක් ...😂😂😂😂😂

  • @isuruvfx4377
    @isuruvfx4377 6 หลายเดือนก่อน

    මෙයාලා global market එක target කරලා මෙහෙම estimate එකක් දීලා ඇත්තේ. අමතක කරන්න එපා 2000 පස්සේ අපි ගොඩක් luxurious car's, motor bike, import කරාට බහුතරයක් ඉන්දියාවේ මිනිස්සුන්ට තිබ්බේ මදුරු බයිසිකල් විතරයි කියලා.

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 5 หลายเดือนก่อน

      indiawai lankai dan kothnada kiyala internet eke gahala balanna.. api me inne warthamane

  • @magefm8472
    @magefm8472 6 หลายเดือนก่อน

    laksha 29 wadi weel ekak wena ratakan car ekak ganath puluwan lankawe tex adu unam math hamatoma ganna puluwa