Vega vs Bajaj re Electric Three-wheeler comparison | What is the best Electric three-wheeler in 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • New vega vs Bajaj re Electric Threewheel comparison | What is the best Electric threewheel in 2024

ความคิดเห็น • 31

  • @kasunchathuranga660
    @kasunchathuranga660 9 หลายเดือนก่อน +12

    යකෝ වේගා කියන්නෙ චන්දෙ කාලෙට විතරක් මතුවෙන අත්බූත වාහනයක්

  • @youthgarageTharusha
    @youthgarageTharusha  9 หลายเดือนก่อน +5

    Copyright ප්‍රශ්නයක් නිසා නැවත පල කරන ලදි ❤

  • @arshadAH94
    @arshadAH94 8 หลายเดือนก่อน +3

    Vega❤❤❤❤❤

  • @kumararathnayaka9925
    @kumararathnayaka9925 3 หลายเดือนก่อน +1

    වේගා ත්‍රීවිල් එකක් ගන්නවාට වඩා කාර් එකක් ගන්න පුළුවන් මීට වඩා අඩුවට ආරක්ෂාත් හොදයි

  • @shamilabd-ullatheef2201
    @shamilabd-ullatheef2201 3 หลายเดือนก่อน

    Now in Sri Lanka - 20L to buy a three wheeler. Well done! what an improvement in quality of life

  • @namalijayasekara692
    @namalijayasekara692 6 หลายเดือนก่อน +2

    I like vega tree weeler

  • @nalinroshan694
    @nalinroshan694 7 หลายเดือนก่อน +4

    මාගේ අම්මේ ලක්ෂ විස්සක් වැඩියි

  • @sajithkasun6574
    @sajithkasun6574 6 หลายเดือนก่อน +1

    Vega

  • @BuddhikaDehigama
    @BuddhikaDehigama 4 หลายเดือนก่อน +1

    ගාණ වැඩි

  • @QubitTechnologies
    @QubitTechnologies 6 หลายเดือนก่อน +1

    vega three wheel is strong+comfortable

  • @chamathlakshan9798
    @chamathlakshan9798 7 หลายเดือนก่อน +1

    Vega Good ❤❤

  • @sidathsenna
    @sidathsenna หลายเดือนก่อน

    වේගා එක සුපිරි.. කොහොමත් ඉන්දියාවෙ උන්ට අපි එක්ක හැරෙන්නවත් බෑ කොලිටි එකත් එක්ක..ලංකාවෙ මිනිස්සුත් තමන්ගෙ ආකල්ප වලින් මිදිලා ලංකාවෙ දේවල් මිලදී ගන්න මීට වඩා ඉදිරියට එන්න ඕනා නිශ්පාදකයොත් සාධාරණ මිලකට දෙන්න උපරිම උත්සහා කරන්න ඕනා. රජයත් රීරි මාංශ උරා කන්න බදු ගහන්නැතුව ලංකාවෙ දේ අඩුවට ජනතාවට දෙන්න පුළුවන් විධිහට නිෂ්පාදකයට පහසුකම් දෙන්න ඕනා.. ඔය විධිහට කළොත් ඔය ඉන්දියන් ලඩි වලින් මේ රට පුරවගෙන රටේ සල්ලි උන්ට පුදලා ආයෙ උන්ගෙන ණය ගන්න ඕනා නෑ...

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o 5 หลายเดือนก่อน

    ඇත්ත අඩුව දුන්නොත් මකට් වෙයි ලංකාවෙ නිසා බජාච් අඩුව දුන්නත් වැඩීය දුන්නත් මකට් වෙච්ච වහනයක්
    අමතර එන්ජීමක් නොමති නිසා සමාගන් වලට වැඩී පිරි වැයක් යන්නෙ නැහැ වහනයට යන්නෙ නැහැ තවද ඇන්ජිමක් සයිත වහනයක් නිපද වන්න යන කාල සිමවට අඩු කාල සිමාවක් තමයි ඉලැක්ට්‍රික් වහනයක් නිපද වන්න යන්නෙ මෙ හැම වාසියම දෙන්න ඔනෙ පරි බොකියාට මිසී සමාගමට නොවෙ තම මකට් එක හැදෙනවා කියන්නෙ තවත් සමාගමක් හැදෙනවා කියන එක😮

  • @user-ps5vj4yr7y
    @user-ps5vj4yr7y 6 หลายเดือนก่อน +3

    ඉන්දීයන් ජරාව එපා

  • @prasabro6876
    @prasabro6876 7 หลายเดือนก่อน

    Vega🎉

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน

    මාසෙකට චාට් කරන්න යන වියදමයි මාසෙකට පැට්‍රෝල් වලට යන වේදමයි ගන්න මුදල හැටෙන් බෙදුවාම ලාභ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් අවුරුදු පහක් නිසයි හැටෙන් බෙදන්නේ

  • @Don-ll1ch
    @Don-ll1ch 3 หลายเดือนก่อน

    ඉන්දියාවේ ජරාවට වඩා මේ වාහනය හොදට ඩිසයින් කරල තියෙනව,අපේ මිනිස්සු දක්ශය,හැබැයි මෙතන තියෙන්නෙ දේශපාලන කතාවක් මේකෙ CEO ඉදල මේ කරන්නෙ දේශපාලන කැම්පේන් එකක්,හැබැයි මේකෙන් පේනවා ලංකාවේ ඉන්ජිනේරුවන් හොද වැඩ්ඩො කියල,මේ දේශපාලන සංස්කෘතිය වෙනස් උන දාට අපේ රට දියුණු වෙයි

  • @pradeepjy1
    @pradeepjy1 2 หลายเดือนก่อน

    පිටරට අය ම්ෙක ගත්තත් ලංකාවෙ උන තමයි ගනනෙ නැත්තෙ

  • @jfcharles1283
    @jfcharles1283 4 หลายเดือนก่อน

    Sirlakan verpoova

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho 7 หลายเดือนก่อน

    ගානත් අවුලක් නැ බජජ් කාර් එකට ගැහුවනම් Ac එහෙම දාල ගැහුවනම් මරැ

  • @parse360
    @parse360 7 หลายเดือนก่อน +1

    අනේ එපා

  • @mudithapriyadarshana3321
    @mudithapriyadarshana3321 3 หลายเดือนก่อน

    Car හොඳයි,ඔය මඟුල් වලට වැඩිය.

  • @user-hf1uy3hn5u
    @user-hf1uy3hn5u 6 หลายเดือนก่อน

    Laksha 20k wedei

  • @sisirakarunarathne5505
    @sisirakarunarathne5505 8 หลายเดือนก่อน +1

    Wega wega ආය දෙකක් නෑ

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 2 หลายเดือนก่อน

    Weladapole Mila anuwa balana wita karayak mema milata ganimata hakiyawethibed di oya Mula threewala gana sitha wadak natha

  • @abdulmajeedabdulsalam3375
    @abdulmajeedabdulsalam3375 3 หลายเดือนก่อน

    Vega price vedi

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb 7 หลายเดือนก่อน +2

    ලක්ශ 20 කට වීල් එකක් ගන්න පිස්සුද බන් 😂

  • @inokagayani4437
    @inokagayani4437 หลายเดือนก่อน

    මාම නන් බාජාජ

  • @Azr900
    @Azr900 หลายเดือนก่อน +1

    No bajaj we want Vega ❤