Brand New Electric EV Electric Vehicle NETA | අඩුවට එන විදුලි වාහනය ලක්ශ 90 යි | Cash Logics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
    Presenter & Director - Kelum Madhusanka
    Production Manager - Samith Roshan
    Post Production Supervision - Dasun Prabhashwara
    Editor - Sudeep Warnabharana
    Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
    Audio Operator - Akila Heshan
    Production - Ideahell
    Connect with Cash Logics on Social Media
    Instagram / cashlogics
    Facebook / cashlogics
    Tiktok vm.tiktok.com/...
    Business Inquiries :
    Web : www.cashlogics.lk
    Mail : info@cashlogics.lk
    What's App: 0712874415
    #cashlogics #electricvehicle #netaelectricvehicle
    Music from #InAudio: inaudio.org/
    Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
    • (No Copyright Music) E...
    Music provided by "MokkaMusic" channel and inaudio.org
    Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
    Music provided by "MokkaMusic" channel and inaudio.org

ความคิดเห็น • 146

  • @savindu3169
    @savindu3169 หลายเดือนก่อน +34

    Price is too high ,they earn unrealistic profits , Dont be hurry you can buy chinese electric vehicles halfer than this price in near future .

    • @kingav-ch8cu
      @kingav-ch8cu หลายเดือนก่อน

      Haver sir lanka a the best fools bro 😂😂

  • @thisarasupunnadiranga8406
    @thisarasupunnadiranga8406 หลายเดือนก่อน +16

    ලංකාවෙ මිනිස්සු හරියට එකමුතු උනොත් මේවගේ වාහන ලක්ෂ 60ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans หลายเดือนก่อน +15

    මෙය නේපාලේ විකිනෙන්නේ ලක්ෂ 89.5 ට. නේපාලයේ වාහනවලට අය වෙන බද්ද ලංකාවට සාපේක්ෂව වැඩියි. එහෙම බැලුවම ඔය වාහනේ ලක්ෂ 80 වගේ මිලට දෙන්න පුළුවන් බදු සහිතව.
    බදු නැතිව නම් ඊට අඩු වෙයි.

    • @hasi2694
      @hasi2694 หลายเดือนก่อน +3

      එක එකාට පිනට සල්ලි දෙන්නෙ නැතිව මේවා අපිටම ගෙන්නගන්න පුළුවන් නම් 80ට ගන්න පුළුවන් වෙයි. හැබැයි service කරන්න හොද තැනක් තියෙන්නෙ ඕන.

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน +20

    BYD dolphin එකක් ලක්ෂ 40 යි.
    ඒවා ගෙන්වන්නේ නැත්තේ ඇයි .
    BYD කියන්නෙ 2024 ලෝකයේ වැඩියෙන් ම අලෙවි වූ ඉලෙක්ට්‍රික් කාර්

    • @nipundilshan6081
      @nipundilshan6081 หลายเดือนก่อน +7

      බය වෙන්න එපා බොසා ජෝන් කීල්ස් එකෙන් ගෙන්න ලෑස්ති වෙලා ඉන්නේ එයාලා තමා ලංකාවේ ඩීලර්ස්ල

    • @hasi2694
      @hasi2694 หลายเดือนก่อน

      @@nipundilshan6081 එක එකාට පිනට සල්ලි දෙන්නෙ නැතිව මේවා අපිටම ගෙන්නගන්න පුළුවන් නම් අඩු වෙයි. උන් හැදුව වගේ ගණන් කියන්නෙ

    • @malalachernobyl5594
      @malalachernobyl5594 หลายเดือนก่อน

      වහාන එක එක ඉම්පෝට් කලහම ගනන් වැඩිය් තොගේට ගෙනාපුවම ගනන් අඩුය්

  • @explorer726
    @explorer726 หลายเดือนก่อน +21

    ආා මෙච්චර අඩුවට දෙන්න එපා. හැමෝම ගයි.😂😂😂

    • @nelkaperera4045
      @nelkaperera4045 5 วันที่ผ่านมา

      😂😂😂😢😢😢

  • @nuwandammika4572
    @nuwandammika4572 หลายเดือนก่อน +8

    නියමයි අහන්න තියන දේ වටේ යන් නැතුව කෙලින්ම අහනවා.
    ❤❤❤❤❤

  • @yohanj25
    @yohanj25 หลายเดือนก่อน +10

    අඩුයි කිව්වේ අණ්ඩුවටද? රජය තවමත් Electric Vehicles වලට බදු ගහන එක අඩු කරලා එවා ප්‍රවර්ධනය කරන්නේ නැහැ, එයාලා තවමත් තෙල් සමාගම්වලටයි සලකන්නේ

  • @user-ye3ec9rn7c
    @user-ye3ec9rn7c หลายเดือนก่อน +17

    චාජ් කරන්න පැය දහතුනක් යනවා කියන්නේ මේ වාහනේ පදින්නේ දවසක් හැර දවසක් ද ? දන්නෙ නැතිනිසා අහන්නේ

    • @Nirmana1987.
      @Nirmana1987. หลายเดือนก่อน

      😂😂😂

    • @talkingnature620
      @talkingnature620 หลายเดือนก่อน

      E prashnm pratical na mchn eka chage ekkim 400km ynna puluwn ethkota msetm smnya pawichi krn kenekta 2prk chage krth athi

    • @user-ye3ec9rn7c
      @user-ye3ec9rn7c หลายเดือนก่อน +1

      @@talkingnature620 කොළඹ සිට කතරගමට කිමී 250 විතර තියෙනවා..ඒගිහින් වටේ ඇවිද්දොත් තව 50 තිබ්බොත් 300 වෙනවා ඉතිරි කිමී 100 චාජ් කරන්න පැය 13 කොහොමද පහුවෙනිද කොළඹට එන්නේ .සමීකරනයකින්හරි මේප්‍රශ්නෙ විසදන්න මේකේ එකෙක් නැහැ .😁😁😁😁😁

    • @kasha6121
      @kasha6121 หลายเดือนก่อน

      @@user-ye3ec9rn7c e gedara charge karanawanan thamai 13 hour yanne,charging points walin 30 min 80% puluwan kiyala kiyanne.

    • @janudabandara3443
      @janudabandara3443 หลายเดือนก่อน

      ​@@user-ye3ec9rn7cpaya 13k ynne ac bn. DC wlin charger kroth payak ynneth n

  • @indrapalamalawaraarachchi7485
    @indrapalamalawaraarachchi7485 หลายเดือนก่อน +19

    ඇයි ඔච්චර අඩුවට දෙන්නෙ😂😂😂😂😂😂

  • @Rakhitha
    @Rakhitha หลายเดือนก่อน +25

    මීහරකෙක් වගේ ඇහුවනෙ engine capacity එක කීයද කියලා 😂

  • @chathurat424
    @chathurat424 หลายเดือนก่อน +67

    අඩුවට එන ඉලෙක්ට්‍රික් කාර් එක ලක්ෂ 90,98 යි ඇයි එච්චර අඩුවට දෙන්නේ 😂

    • @liono118
      @liono118 หลายเดือนก่อน +4

      tax eka 0% ne local assemble karama.

    • @asoka1516
      @asoka1516 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @thilangafernando3385
      @thilangafernando3385 หลายเดือนก่อน

      th-cam.com/video/pgTXWrASe30/w-d-xo.html

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 หลายเดือนก่อน

      @@chathurat424 ලක්ෂ 98ට 400km දුවන වාහනයක් මිල වැඩියි තමයි.නමුත් වහලයේ Solar panel එකක් හයිකරලා නම් දිගුකාලීන වාසියක් ඒක.මූලික වියදම වැඩි වුනත් ඉන්ධන,ලිහිසිතෙල්,දුම්,වාර්තා එන්ජින් රෙපෙයාර් වගේ දේවලට යන වියදම ඉතිරියි.2030 වෙද්දි වරක් චාජ් කරලා 1000km දුර යන වාහනයක් පෙට්රල් වාහනයක මිලටම හෝ ඊට අඩුවට ගන්න පුලුවනි.මොකද බැටරි තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා.

    • @hasi2694
      @hasi2694 หลายเดือนก่อน +4

      එක එකාට පිනට සල්ලි දෙන්නෙ නැතිව මේවා අපිටම ගෙන්නගන්න පුළුවන් නම් අඩු වෙයි. උන් හැදුව වගේ ගණන් කියන්නෙ

  • @think_twice_02
    @think_twice_02 หลายเดือนก่อน +4

    වාහනය ලංකාවේ. මිළ ජපානයේ. මරු.

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 หลายเดือนก่อน +5

    Pre orders ගන්නේ th නැහැ market එකට ඇවිත් th නැහැ එතකොට pradarshana මට්ටමේ tiyena vega eka වගේම tamay ලංකාවේ මිනිස්සු nta tiyenne pradarshana බලලා සතුටින් ඉන්නy pare padinne පරණ ladi tikama tamay අපි pradarshana බල බල imu

  • @malalachernobyl5594
    @malalachernobyl5594 หลายเดือนก่อน +6

    දැන් කාලෙ කාර් ඇසෙම්බ්ලි කියන්නෙ අති අකාර්යක්ෂම ඉදියට යන්න බැරි හතරවෙනි ලෝකෙ බිස්නස් එකක්. ඕක චීනෙන් 100% ක ටැක්ස් එක්ක ලක්ෂ 75 කට අඩුය්.

    • @chula3155
      @chula3155 หลายเดือนก่อน

      ඔයා මොන ලෝකෙ ඉන්නවා කියලද හිතාගන ඉන්නෙ? 😂😂😂

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +9

    හරිම අඩුයි රැ100 මදි ලක්ෂ 98 😂

  • @user-hg6pk1wd8r
    @user-hg6pk1wd8r หลายเดือนก่อน +8

    BYD SUV එකම ලක්ෂ 60 - 70 වගේ ගානකට ලංකාවේ දෙන්න පුලුවන් වෙයි, ඊට වඩා මේක ඊට වඩා ගොඩක් අඩු වෙන්න ඕන, මේකේ මිළ පාලනය තියෙන්නේ මහජනතාව අතේ, වැඩි මිළට නොගෙන හිටියහම ඉබේම මිළ අඩුකරන්න වෙනවාමයි.

    • @dineshsiriwardena6993
      @dineshsiriwardena6993 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්. BYD කියන්නේ මීට වඩා Luxury වාහනයක්. මේක ලක්ෂ 50ට අඩුවෙන්න ඕන.

  • @amilanuwan6014
    @amilanuwan6014 หลายเดือนก่อน +3

    යකූ ඉලේක්ට්‍රික් වහනේ එන්ජින් ධාරිතව ඇහුවනේ මෙකා. 😅😅😅😅😅

  • @hapugodageeperera8840
    @hapugodageeperera8840 หลายเดือนก่อน +6

    හරි ලාබයි

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 หลายเดือนก่อน +1

    ලංකාවේ අහිංසක මිනිස්සුන්ට හිතන්නවත් බැරි මිලක්.කවදා වාහනයක් ගන්නද..😢

  • @bertieweligalla-fv6hh
    @bertieweligalla-fv6hh หลายเดือนก่อน +3

    හරි ලාබයි මොකද දන්නෙනහැ මෙචිචර අඩුවට දෙන්නෙ

  • @user-os6vy7hp4w
    @user-os6vy7hp4w หลายเดือนก่อน +5

    මිලියන 9.00 මේක රත්තරන් වලින්ද හදල තියෙන්නේ...

  • @dimanthagamage9895
    @dimanthagamage9895 หลายเดือนก่อน +4

    The car looks good, but the price is not cheap.

  • @PereraAjith
    @PereraAjith หลายเดือนก่อน +1

    මීහරක් වගේ මිළ ගණන් නියම කරන ගෝත්‍රික සෙට් එකට කියන්නේ . ඕනෙම Investment එකකට මිනිස්සු බලාපොරොත්තු වෙනවා යම්කිසි සාධාරණත්වයක් . මිළියන 9 ක් , ලක්ෂ 90 ක් කියන්නේ . මේ වගේ වාහනේකට කිසිම තේරුමක් ඇති මිළක් නෙමේ . BYD එකක් වුනත් ලක්ෂ 60 ට අඩුවෙන් දෙන්න පුළුවන් . මේක ලක්ෂ 50 ට අඩු වෙන්න ඕනේ !

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +3

    විදුලි කාර් නම් කොහොමත් සෙට් නැ උපරිම අවුරුදු 04 වගේ එපාර ලෙඩ දෙන්න ගත්තාම හදන්න ගියාම පට්ට වියදමක් යන්නේ ඉට වඩා හොදයි ඉන්ධන කාර් එකක් අරන් අවුරුදු ගානක් පට්ට ගහතැහැකි 👍🔥

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน

      ඉන්දන ගනන් යනව ලගදි 3 ගුනයක් සහ ෙලා් ෙක ඉන්දන ඉවර ෙවිගන යනව

    • @ruwanneelawala1118
      @ruwanneelawala1118 หลายเดือนก่อน

      එහෙම ඒවා ගේන්න දෙන්නේ නැහැ දෙන්නේ electric nam ඉතිං ඒවා ta hadagahennay වෙන්නේ නේද

    • @maheshsan5397
      @maheshsan5397 หลายเดือนก่อน

      @@panoramablue9191 Electric වාහනේක උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන් පලවෙනි Owner ට විතරයි එකත් පොඩි KM ගානක් යනතුරු. Battery capacity අඩු වීමත් එක්ක වාහනේ වටිනාකම Gasoline car එකකට සාපේක්ෂව ඉතා ඉක්මනින් අඩු වෙනවා. නඩත්තු වශයෙන් ගත්තාම මුලිකව Engine oil වල පිරිවැය විතරයි මේවගේ ඉතුරු කරගන්න පුළුවන් පොඩි ගානක් ඒ ඇරුනම Coolant, Gear oil, Washer fluid, Brake fluid, Brake pads වගේ දේවල් මෙවගේත් මාරු කරන්න වෙනවා. මේවගේ නඩත්තු නැ කියල කවුරු හරි කියනවාම් පිස්සෙක් තමයි. Maintenance + Battery cost එකත් එක්ක බැලුවම Gasoline වාහනේකට යන එක තමයි පොකට් එකට ලාබ. පවිච්චියේ හැටියට පමණයි තෙල් වියදමත්.

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd หลายเดือนก่อน +7

    Byd එනකල් ඉන්න....

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 หลายเดือนก่อน +2

      BYD ඇවිල්ලා තියෙන්නේ.තව Zeekr,Geely Galaxy,Xpeng,Neo,GWM,Cherry,Saic වගේ චීන සමාගම් හදන වාහන ගනනාවක් තියෙනවා.ඒවාත් ආවාම මිල තව බහිනවා.චීනයේ වරක් චාජ් කරලා 120km යන්න පුලුවන් පොඩි වාහනයක් වෙන්නේ ලංකා මුදලින් ලක්ෂ 15යි.

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd หลายเดือนก่อน

      @@mudithmahendrajith8082 byd suv eke starting price gena adahasak nedda bn...math dekka eeye officially lonch kala needa

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 หลายเดือนก่อน +1

      @@RunForgood-ip6dd BYD Qin L PHEV එක ලීටරයට 30km දුවනවා.චීනයේ මිල ඇ.ඩො.14000/=යි.

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd หลายเดือนก่อน +1

      @@mudithmahendrajith8082 ලන්කාවේදී ප්‍රයිස් කෝම වෙයිද කියලා බැලුවේ....බන්....එනි වේ තෑන්ක්ස් මචෝ

    • @hc45gthbbfusid
      @hc45gthbbfusid หลายเดือนก่อน

      @@mudithmahendrajith8082 bro mama dakka wuling mini ev kilyala car ekak $3000 withra wenne china wala km 110-120 withara yanna pluwan.

  • @moderninfo
    @moderninfo 23 วันที่ผ่านมา

    BYD dolphin එකක් ලක්ෂ 40 යි. ලංකාවෙ මිනිස්සු හරියට Vote Karanna

  • @barneycasting8331
    @barneycasting8331 หลายเดือนก่อน +1

    මම රජයේ සේවය්කයෙක්.අපේ vehicle permit එකෙන් මේක ගන්න පුළුවන්. අපේ රජයේ සේවා ස්ථානයේ නොමිලේ charge කරගන්නත් වැඩ සටහනක් තියෙනවා...

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 หลายเดือนก่อน

      කාලකන්නි රජයේ සේවකයන් මුන්ට මේ තරම් පහසුකම් තියෙද්දි හැමදාම වැටුප් විශමතා වර්ජන ,තොපි වැටුප් ගන්නේ අහිංසක දුප්පත් මිනිසුන් සහ පුද්ගලික අංශයේ සේවකයන් ගේ බදුමුදලින්

    • @user-cv7id5fp9z
      @user-cv7id5fp9z หลายเดือนก่อน +1

      Eh kiwwe, Maha bankuwe, ehema nathnam. Parliament eke wenda oney, Umbalata nan Ithin Mona aduwakda,,puluwan Tharen bedaganilla.

  • @danushkafernando7308
    @danushkafernando7308 หลายเดือนก่อน +1

    හිනා වේලත් බැ නොවිත් බෑ😂😂😂😂😂😂

  • @thuwanrishad5035
    @thuwanrishad5035 หลายเดือนก่อน +3

    Let BYD arrive at the market..

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 หลายเดือนก่อน +2

    this is a Chinese one. I look forward to hear about the VEGA electric car which I am sure willbe a very good vehicle produced here.

  • @suranga-kx5ho
    @suranga-kx5ho หลายเดือนก่อน +1

    Indian ladiyak da?BYD nam supiri..

  • @ChathuraXMR1
    @ChathuraXMR1 หลายเดือนก่อน +5

    98ක්? කෝටියයි කියලම කියන්න. 😅

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +3

    මොකක්ද බන් ලාභ ඔකේ තියෙන්නේ බොඩියයි බැටරි ටිකයි අවුරැදු 2කකින් බැටරි පැක් එක සවුත්තු වුනහම මොකද කරන්නේ? මම දැන වසර 7/8කලින් ඉලෙක්ටික් බයික් එකක් ලංකාවට අපු වෙලාවක ගත්ත .වසර තුනක් විතර ගෙදර අය පැද්ද ඉටපස්සේ බැටරි පැක් එක ලෙඩ දුන්නා එක දාගන්න තිබුනේ නැ .තවම කොට උඩ

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 หลายเดือนก่อน +1

      බැටරි තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා.ඔය බයිසිකලේ බැටරියයි දැන් එන E.V. වලට දාන බැටරියයි අහසට පොලව වගේ .දැන් චීනයේ CATLසමාගම හදන බැටරි කි.මී මිලියනයක් යන්න හැකි.අනික බැටරිවට වසර 8ක වගකීමක් ලැබෙනවා.

  • @nayanajithpemasiri9481
    @nayanajithpemasiri9481 หลายเดือนก่อน +2

    NETA grave yard ekk tiyenwa china wala aluthma ewa... Pissuwak tiyeda 9million walata ganna

  • @asankapriyankara-oo5zh
    @asankapriyankara-oo5zh หลายเดือนก่อน +1

    Wagon r එකක් අරන් ලක්ශ 50කට විතර තෙල් ගහනවා යකෝ ඉතුරු ලක්ශ 40ට 😁😁😁🤣🤣🤣

  • @nelkaperera4045
    @nelkaperera4045 5 วันที่ผ่านมา

    කාට හරි ඔළුවේ අමාරුවා තිබ්බොත් ගනී

  • @ranganakarunarathne2639
    @ranganakarunarathne2639 หลายเดือนก่อน +5

    Laksha 90i kiyanne aduda? Machan uba Lankaweda?

  • @anirahewage1869
    @anirahewage1869 หลายเดือนก่อน +6

    Honda adu...9million😅😮

  • @gayansagara9700
    @gayansagara9700 หลายเดือนก่อน +1

    අනේ හරි අඩුයි නේද. කෝටිපතියන්ට විතරද ඕව..😮😮

  • @ruwanmorawaka3791
    @ruwanmorawaka3791 หลายเดือนก่อน +1

    ලක්ෂ 90 ක් දිලා අරගෙන අවුරුදු 5න් ලීෆ් එකට වුන දේමද වෙන්නේ 😭😭😜

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg หลายเดือนก่อน +2

    Sale ද ඔච්චර අඩු 😂😂😂😂

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน +1

    අපොයි මෙච්චර ගණන් චයිනීස් විදූලි කාර් ළගදීම එනවා අඩු මිලට ගන්න එපා

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 หลายเดือนก่อน +1

    ගෑනියේ කියාපන් කෝ බොඩිය ගැනත්😂😂😂

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv หลายเดือนก่อน +1

    After service nehe..ekata laksha 5i

  • @ishanok
    @ishanok หลายเดือนก่อน +2

    40ta denawanan gannawa. Nathnam epa...

  • @mohammedfarismohammedfarsa4111
    @mohammedfarismohammedfarsa4111 หลายเดือนก่อน +1

    Vehicle mafai never end in Sri Lanka

  • @samanpriyanath
    @samanpriyanath หลายเดือนก่อน +1

    Price too high. At Thailand current price below 30,00000

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i หลายเดือนก่อน +1

    අම්මේ ලක්ස පහට හයට ගත්තට තියෙන පැට්‍රල් අඩිය ඊට වඩා හොඳයි

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 หลายเดือนก่อน +1

    ලක්ෂ 90ක් කියන්නේ ලාබයි කියන්න තරම් දැන් අපි හරි දියුණුයි ඈ?😅😅

  • @n.awimalasena4987
    @n.awimalasena4987 22 วันที่ผ่านมา

    Vehicle permit එකට දෙනවද

  • @madushanka2473
    @madushanka2473 หลายเดือนก่อน +3

    ලක්ෂ 90 ක් කියන්නෙ අඩුයිද?

  • @lahirusammera520
    @lahirusammera520 หลายเดือนก่อน +2

    Too expensive price compared with other countries electric car,

  • @user-lx2dt2zi5h
    @user-lx2dt2zi5h หลายเดือนก่อน +3

    ඉංදියන් යට්බඩක් බොරු වැඩක්

  • @wattakkapoosa
    @wattakkapoosa หลายเดือนก่อน +3

    ඉක්මනින් ගන්න ඕන 😊

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka หลายเดือนก่อน

      ඉලෙක්ට්‍රක් වාහන නම් තනිකරම ලෙඩ ගොඩවල් 👍

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 หลายเดือนก่อน

      Gaana adu hsndada???😅😅😅

    • @wattakkapoosa
      @wattakkapoosa หลายเดือนก่อน

      @@harshahettiarachchi5494 😒

    • @wattakkapoosa
      @wattakkapoosa หลายเดือนก่อน

      @@WimalawiraDisanayaka 😒

  • @ashokasenarath4246
    @ashokasenarath4246 หลายเดือนก่อน

    After 8 yrs the customer what would be the situation of the vehical? What will be the cost of e- battery

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +4

    ගොඩක් ලාභයී 😪

    • @chula3155
      @chula3155 หลายเดือนก่อน

      හිලක් වත් ඇති එකනෙ ලාබ 😂😂😂

  • @SLMemeHubVideo
    @SLMemeHubVideo หลายเดือนก่อน +2

    Dimo batta eta wada hondai 🤣

  • @suddaisrael138
    @suddaisrael138 หลายเดือนก่อน +5

    අවුරුදු 10 පරණ ලදරම් ලක්ශ 100 එහා කියද්දි මේව වටිනව මේ ගානට

  • @himalfonseka9587
    @himalfonseka9587 หลายเดือนก่อน

    Jetour Letour දැන් මෙහේ වැඩියෙන්ම යන වාහනයක් හරි ප්‍රසිද්ධයි කවද හරි ගන්නේ එයින් එකක් තමයි... 😮

  • @gich33
    @gich33 หลายเดือนก่อน +1

    අඩුවට එන විදුලි වාහනය ලක්ශ 90 යි! 🤣
    ලක්ශ 90 අඩුද?

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน +2

    😂😂😂 LR 98 😂😂😂 සුළු මුදලක් 😂😂😂

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh หลายเดือนก่อน +2

    Puduma labayak kattiya Pana Pana Gai balagena hitapalla

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 หลายเดือนก่อน

    Main point not discussed, this car made where? I think Indian but still it's worth for this vedio if they had mentioned the make.

  • @harischandrahemakumara
    @harischandrahemakumara หลายเดือนก่อน +3

    රටේ තිබෙන තත්වය නිසා අධික ලාභ ලබන්න උත්සාහ කරන ආයතනයක් ,ඔය වාහනය ලක්ෂ හතලිහයි වටින්නේ

    • @nelkaperera4045
      @nelkaperera4045 5 วันที่ผ่านมา +1

      මේ ගොල්ලනේ ඉන්දියාවේ ත්‍රිවිල්ලඩ promote කරෙත් මෙහේ

  • @kasunkulanga
    @kasunkulanga 22 วันที่ผ่านมา

    Kohoma unath price eka kelinma kiwwa eka watinawa

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i หลายเดือนก่อน +1

    මේවා ගේන ගොන් බූරුවන්ට ගහන්න ඕනේ

  • @AsankaSampath-y1y
    @AsankaSampath-y1y 21 วันที่ผ่านมา

    Mama Ganna kamathi vaga laksire trivial Eka mulika gavima adu karala danawanam API wage duppath minsunta Eka sahenna watinawa oya wahanayath salli Kara muda lalilata dunnothe tuwarisam walata Sri Lanka we duppath janathawata deyiyangema phita thamy Vega ayatanaya kalamanakara mahatunge awadanay sadha palakarana ladi

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +1

    එන්ජිමක් තියනවනම් එක රෙපයාර් කරගෙන දුවන්න පුලුවන් ඔවට නම් අහුවෙන්න එපා?

    • @panoramablue9191
      @panoramablue9191 หลายเดือนก่อน +1

      පරිසරය ගැන හිතන්න මතකද මිට මාසයකට උඩදි ලංකාව ගිනිගත්ත වැස්ස නැතිව රස් ෙන

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 หลายเดือนก่อน

      විශාලම බැටරි සමාගම වන CATL වසර 5ක් පුරාම Zeero Degridation බැටරියක් හදලා තියෙනවා.එහෙම බලද්දි ඒ බැටරිය ලෙඩ නැතිව වසර 20ක් හෝ කි.මී.ලක්ෂ 15ක් දුවන්න පුලුවනි.නිවසේ සූර්ය පැනල් සහ බැටරි හයි කරගත්තා නම් මූලික වියදම වැඩිවුනාට ඉතිරියත් වැඩියි.ඉන්ධන ලිහිසිතෙල් සරවිස් චාජ්,එන්ජින් රෙපෙයාර් මොකුත් නෑ.2030 පහුවෙද්දි බැටරි බලෙන් අහසේ යන ගුවන්යානාත් එනවා. මීට වසර 20ට පෙර හිතුවාද ටෙස්ලා සෙමි ටර්ක් පාරේ දුවයි කියලා.

    • @hc45gthbbfusid
      @hc45gthbbfusid หลายเดือนก่อน

      @@mudithmahendrajith8082 tesla semi thama realse karla naha market ekata cycber truck eka withrayi realse kalra thiyane

    • @hc45gthbbfusid
      @hc45gthbbfusid หลายเดือนก่อน

      @@mudithmahendrajith8082 anika thama oya battery thiyane testing and resch stage eke owa market ekata awith market eke stable wenna thawa 10 years wath yayii. mathkdad hybrid apu kale minisu hybrid walata banna dan wagon r eka wage hybrid car walata hoda market ekak thiyanwa

  • @Nirmana1987.
    @Nirmana1987. หลายเดือนก่อน +1

    Price toooo high 😅

  • @mangalaariyaratne2540
    @mangalaariyaratne2540 หลายเดือนก่อน +1

    Too expensive

  • @user-im3cc4tw9l
    @user-im3cc4tw9l หลายเดือนก่อน +1

    Laksha 90 koheda yako adu

  • @sihinatharakatharaka9207
    @sihinatharakatharaka9207 หลายเดือนก่อน

    2014 apu vezel gotabaya pakaya rata bara.ganiddi 2nd hane tibbe laksha 38/45 athara den aurudu 10/ 12 parana ladi laksha 90/100 kiyanakota meka brandnew ne laksha 70/75 k vagenam shape

  • @kingav-ch8cu
    @kingav-ch8cu หลายเดือนก่อน +1

    මුංගෙ කතා මුන්ටම හොඳයි ඔය ගොබ්බ වහන ඔච්චර ගණන්වලට වටින්නේ නෑ ඊට වඩා හොඳයිනේ ඉඩමක් කඩමක් ගන්න එක මේවා පදින්න තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි අසාමාන්‍ය මිනිස්සුන්ට 😂😂🤢

  • @jayalathsd
    @jayalathsd หลายเดือนก่อน +2

    Mokata Vikunnanda -__-

  • @ranjithtennakoon7853
    @ranjithtennakoon7853 หลายเดือนก่อน

    Who can withstand to This much of price for a uncertaint electric vehicle in the introductory period.this price should be less than 4m max.who can believe you how long you import this vehicle and provide after sale service, 😢😢

  • @krishanthakumara5699
    @krishanthakumara5699 หลายเดือนก่อน

    Jarawa

  • @futurestepmaker
    @futurestepmaker หลายเดือนก่อน

    Yako okata adui kiylada kiyanne oya ganata europe inna ekekta brandnew oita bagetah aduwen okama ganna puluwan
    Nedakin 😢

  • @aselasrikantha1333
    @aselasrikantha1333 หลายเดือนก่อน +2

    උඹට පිස්සුද බන් 😂

  • @naturevideos2655
    @naturevideos2655 หลายเดือนก่อน

    1 m nam watinawa😅

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน

    අපෝ ලාබ වැඩියි.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මුන් ඇයි මිනිස්සු මෙච්චර ගසාකන්න හදන්නෙ

  • @ajithwarnasuriya54
    @ajithwarnasuriya54 หลายเดือนก่อน

    Laksa 90 nam mokadda aduwa

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv หลายเดือนก่อน

    Price ia fu#### high😢😂

  • @rush2999
    @rush2999 หลายเดือนก่อน

    Yako mun hitanne salli gas tiynwa kiyla da pol buruwo

  • @ranganakarunarathne2639
    @ranganakarunarathne2639 หลายเดือนก่อน

    Darithawakuth naha😅

  • @swarnamalkanthi6248
    @swarnamalkanthi6248 หลายเดือนก่อน

    Ochchara labeta denna epa.😅😅😅

  • @kelumprasad8393
    @kelumprasad8393 หลายเดือนก่อน

    Laksha 90 aduda modayo.

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 หลายเดือนก่อน

    Owa thopima thiyaganiyaw yako aduma wenne kotiyada

  • @PasinduJayampathi-wb6qb
    @PasinduJayampathi-wb6qb หลายเดือนก่อน +1

    පිස්සුද උට්ටෝ 🤮😂

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 หลายเดือนก่อน +1

    😂😂

  • @naturevideos2655
    @naturevideos2655 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @amithchuti1569
    @amithchuti1569 หลายเดือนก่อน

    Labai ne ammage huththa

  • @sapumal54
    @sapumal54 หลายเดือนก่อน

    This is Bull Shit

  • @LANAHHExY
    @LANAHHExY หลายเดือนก่อน +1

    Me gobba gani danna deyak na

  • @indikajayasooriya7445
    @indikajayasooriya7445 25 วันที่ผ่านมา

    ආනයනය කරපු වාහන සියල්ලම ප්‍රදර්ශණ මට්ටමේම තියාගන්න තමයි වෙන්නේ. ඔය ගනන් වලට මොනාද ගන්නේ.