How to Get a Luxury Apartment with a 1% Monthly Payment Plan | Prime Lands | Cash Logics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #PrimeLands #YoloByPrime
    Contact Prime Lands
    www.primelands.lk
    Hotline: +94 704 033 033
    Whatsapp: +94 777 199 133
    Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
    Presenter & Director - Kelum Madhusanka
    Production Manager - Samith Roshan
    Post Production Supervision - Dasun Prabhashwara
    Editor - Sudeep Warnabharana
    Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
    Audio Operator - Akila Heshan
    Production - Ideahell
    Connect with Cash Logics on Social Media
    Instagram / cashlogics
    Facebook / cashlogics
    Tiktok vm.tiktok.com/...
    Business Inquiries :
    Web : www.cashlogics.lk
    Mail : info@cashlogics.lk
    What's App: 0712874415

ความคิดเห็น • 49

  • @janitholagama4695
    @janitholagama4695 5 วันที่ผ่านมา +23

    Real estate projects කියන්නේ ලංකාවේ GDP එකට ගොඩක් contribute කරන්න පුලුවන් sector එකක්.
    1. මේ වගේ real estate project එකක් කියන්නේ ලොකු community එකක්, ඒක මැනේජ් කරන්න වෙනම community management company එකක් ඕනේ, එ කියන්නේ security staff, gardnersla, cleaning කරන අය, pool එක බලා ගන්න අය වගෙ රැකියා සහ ඒ ආයතනය කරන office staff එක.
    2. මේ community එකට පහසුකම් සපයන ආයතන ඕනේ(Facility management companies) ඒ කියන්නේ electrician, plumbers, garabge management, sewerage management, අනෙකුත් නඩත්ත්තු කටයුතු කරන අය. මේකේනුත් ගොඩක් රැකියා අවස්ථා බිහිවෙනවා.
    3. සමහර අය මේවා ගන්නේ investment purpose. එයලා ගොඩක් වෙලාවට මේකෙ දෙනවා property management company එකක්ට. එයාලා තමයි මේක rent කරන්නේ, rent එක collect කරන්නේ සහ property එක බලගන්නේ. ඒ වගේත් රැකියා බිහිවෙනවා.
    4. එ වගේම මේ වගේ project එකක් අවට හැදෙන retail shops, saloons, laundries, nurseries, other public facilities. මේ වගේ දේවල් වලින් economy එකට ලොකු contribution එකක් එනවා.
    5. ඒ වගේම මේ වගේ projects වලට යටිතල පහසුකම් සපයන එකත් හරිම පහසුයි, sub station එකක් දාල cureent දෙන එක, පාරවල් ටික හදල ප්‍රවහන පහසුකම් ලබා දෙන එක. අන්තර්ජාල පහසුකම් ලබා දෙන එක, garbage manage කරන එක වගේ දේවල්.
    හැබයි මේ projects ලංකාවේ තාම වෙන්නේ national development plan, urban development plan එකකට නෙමෛයි. රජයන් කරන්න ඕනේ සංවර්ධනය කලයුතු ප්‍රාදේශ හදූනාගෙන මෙවැනි projects වලට ඕනේ infrastructure development එක කරලා private sector එකට අවස්ථාව හදල දෙන එක.
    තවත් දෙයක් දැක්කා comments මේ apartments වල ගාන වැඩියී කියලා. ඒකත් ඇත්ත, ඒකම තමයි ලංකාවෙ real estate industry එකක් විදිහට ප්‍රචලිත නොවෙන්න හේතුවත්. ගොඩක් over price වෙලා තියෙන්නේ. ඒකට තව developers ලා market එකට එන්න ඕනේ. Real estate payment plans, loan funding, regulations එන්න ඕනේ.
    අනික ගොඩක් අය comment kala වගේ හදලා ඉවර නැති ගෙවල් ගන්න (off-plan sales වලට) ලංකාවේ මිනිස්සු බයයි. ඊට අවශ්‍ය නීති හා දැනුවත් බාවය ඇති කරන්න ඕනේ.
    උදා.
    1. Collections යන්න ඕනේ regulated, monitored (Escrow account) bank account එකකට. ඒ account එක, රජයේ අදාල ආයතනය හා බැංකුව හා developer සමග link වෙන්න ඕනේ.
    2. Developer කියන්නෙ ඕනේ එයගේ development budget එක කීයද. කවුද එයාගේ main contractor කියලා.
    3. රජයේ අදාල ආයතනයේ සහ bank එක ensure කරන්න ඕනේ, අපි ගෙවන සල්ලි මේ project එකේ construction එකට පමණක් collection account එකෙන් භාවිතා කරන බවට.
    ඊට අමතරව
    අනෙකුත් comments වලනම් ගත යුත්තක් නැහැ,
    1. “තණකොළ පෑගෙන්න ඕනේ” - . අපිට තාම තෙරෙන්නේ නැහැ, මේ පුංචි රටේ තියෙන ඔක්කොම ඉඩම් ටික ගොඩ කරලා, ඔකොකොම කෑලෑ ටික කපල තණකොල පාග පාග ඉන්න හැමතැනම ගිනිපෙටිටී ගිනිපෙටිටී ගෙවල් හදන එක මොන තරම් අපරාදයක් කියල සහ ඒක ලංකාව වගේ පොඩි රටක sustain කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි කියලා. භූමිය කියන්නේ ලංකාවට තියෙන ඉතාම සීමීත, අසීමිත වටින සම්පතක්.
    2. “සද්දෙට party එකක් දාන්න බැහැ” - . ඇයි අපිට අනිත් එවුන්ට ඇහෙන්න party දාන්න ඕනේ.අපි හිතන්නේ අපිට ආතල් නම් අනිත් එවුන්ටත් ඒ ආතල් එක එහෙමම දැනෙන්න ඕනේ කියල. හැබැයි මම සද්දෙට party දානකොට එහා ගෙදර එකාට සනීප නැත්නම්, ඌට හෙට exam එකක් නම්, ලග ගෙදරක පොඩ් සද්දෙටත් ඇහරෙන බබෙක් ඉන්නවනම්. අපිට මොකද, මට යාලුවො එක්ක party එකක් දාන්න ඕනේ නම්, මම ඒක දානවා. ඒක ගමේ ඉන්න අනිත් එවුන්ටත් ඇහෙන්ත් ඕනේ.
    3. “සද්දෙට sex කරන්න නැහැ” - .ලෝකේ ගොඩක් රටවල මිනිස්සු දැන් ජීවත් වෙන්න මේ වගෙ apartments වල.එවුන් කොහොමද දැන්නේ ඒක කරන්නේ.
    1980 වගේ වෙන කොට ලංකාව රටක් විදිහට තිබුනු තැනයි, අනිත් රටවල් තිබුනු තැනත් එක්ක ලංකාව 2024 තියෙන තැන comparison එකක් කරන්න. අනිත් ඔක්කොම ‍රටවල් technology, quality of life, infrastructure වලින් ඉස්සරහට යන කොට, මේ වගේ ප්‍රථමික යල්පැන ගිය අදහස් එක්ක අන්තිමට අපිට උනේ බංකොලොත් රටක ජීවත් වෙන්න. අපි පොඩි කාලේ ඉදලා අහුනු දැකපු දේම නෙමෛයි මුලු ලෝකෙම කියන්නේ.

    • @GihanMadusanka-wj9cv
      @GihanMadusanka-wj9cv 4 วันที่ผ่านมา

      වටින කමෙන්ට් එකක්

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 6 วันที่ผ่านมา +19

    මේවා හරිහැටි නොදැන තමන්ට ලැබෙන සංතෝෂම් වෙනුවෙන් කතා කරන යුටියුබර්ලාට හොඳ පාඩමක් කියා දෙන්න ඕන😢😢

    • @sankuma4965
      @sankuma4965 11 ชั่วโมงที่ผ่านมา

      ඔව් තිබුන තැනත් හොයාගන්න බැරි වෙච්ච ප්‍රොජෙක්ට් තිබුන රටක් මේක.

  • @sdvlog69
    @sdvlog69 8 วันที่ผ่านมา +17

    අක්කර 13 apartment 476 කියන්නේ එකක 3 හිටියොත් අඩුම ගානේ 1500 ජීවත්වන ලොකු high density concrete ගමක්.

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 5 วันที่ผ่านมา

      මැජික් නෙවෙයි බන් ලෝකේ එහෙම තමයි.ලංකාවේ තියෙන සීමිත ඉඩම් මදි වෙනවා අපි ඉක්මනට මේවා කරේ නැත්ත්න්.සත්තු ටිකට ඉන්න තැනක් නැතිවෙනවා.අර සජියා ගෙවල් හදනවා වගේ හැදුවොත් මරුවට තියෙයි

    • @damai4603
      @damai4603 วันที่ผ่านมา

      ඔව් milniumcity වගෙ ගෙවල් 2000/ අතුරැගිරියෙ

    • @nuwarahadaya
      @nuwarahadaya วันที่ผ่านมา +1

      කිරිබත්ගොඩ නගරයේ කොහෙද මේ අක්කර දහතුන තියෙන්නේ?. හන්දියේ නම් මෙතරම් විශාල ඉඩමක් නෑ. හරියටම කියන්නකො කොතැනද තියෙන්නේ කියලා.
      මලාපවහන ක්‍රමය මධ්‍යමද, කේවලද?
      පදිංචි වුණාට පස්සේ නඩත්තු ගාස්තු වශයෙන් මාසෙට කීයක් ගෙවන්න වෙනවද?

  • @roycearthur8060
    @roycearthur8060 8 วันที่ผ่านมา +8

    Beautiful project! . Jayawewa 🎉💝🇱🇰

  • @donamie2808
    @donamie2808 8 วันที่ผ่านมา +12

    මොනව උනත් පයට තනකොල ගහක් පෑගෙන්න නැත්තන් මොකටද. සද්දයක් දාන්න බෑ. සිංදුවක් කියල යාලුවෙක් එක්ක ගෙදර ආතල් එකක් ගන්න බෑ. සෙක්ස් ලයිෆ් එකෙත් ඕනෙ විදිගට සද්ද බෑ. කොයි දේ කලත් බිත්තියෙන් එහා පැත්තෙ අල්ලපු ගෙදරට ඇහෙනව. මොකටද ඔහොම ජීවත් වෙල.

  • @skillsimmigration92
    @skillsimmigration92 8 วันที่ผ่านมา +23

    කොටි තුනකට. කොළඹ apartment එකක් ගන්න පුළුවන් 😂😂 මොනවටද කිරිබත්ගොඩ කොටි තුනකට තාම හදපු නැති අපාට්මන්ට් එකක් ගන්නෙ . කොටි 2 නම් කමක් නෑ ගාන ගාන වැඩියි Colombo එක්ක සන්සන්දනය කිරීමෙදි මොලෙ නැති අය ආයොජනය කරයි😂😂

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 7 วันที่ผ่านมา +4

      ඩොකියුමන්ට් හරියට බලන්න... පගා දීලා කරන පොජෙක්ට්... අන්තිමට ගෙවපු සල්ලිත් නැතිවෙයි...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 วันที่ผ่านมา +7

    ගානවැඩියි 👌

  • @dexterperera1101
    @dexterperera1101 7 วันที่ผ่านมา +1

    Tell hidden payments and what’s additional security and other charging amount

  • @-SOSriLanka
    @-SOSriLanka 8 วันที่ผ่านมา +3

    මන් හිතන්නෙ මේකෙ ගොඩක් Apartments මේ වෙනකොටත් විකිනිලා තියෙන්නේ 🤔🤔🇱🇰

    • @pali516
      @pali516 6 วันที่ผ่านมา +2

      @@-SOSriLanka එච්චරටම බුරැවෝ ඉන්නවද? එච්චරටම විකිණිලානම් ඇයි ඇඩ් දාන්නේ.
      ඔයාගේ මෝඩ සිතිවිල්ලක්

  • @maleeshawijeratna1276
    @maleeshawijeratna1276 4 วันที่ผ่านมา +2

    Thama kottawa prime urban art project eke super market ekawath dala na. 😂
    Oya pennana okkoma labeida?

  • @malindumihisara09
    @malindumihisara09 8 วันที่ผ่านมา +9

    අනේ පය්ය 1% සීන් එක තියේ ඩුබායි වල apartment එකක් තියේ....එකෙත් මේ විදියට යන්නේ....උන් එක කරෙ අවුරුදු ගානකට කලින්...මුන් නිකන් අපි මුලින්ම කරා වගෙ

  • @vishakaedirisinghe6164
    @vishakaedirisinghe6164 5 วันที่ผ่านมา +1

    Only in kiribathgoda,any other area

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 7 วันที่ผ่านมา +2

    Karoki. Kiyanne. Winasayak. Otanata. Ena. Ganu. Minisun. Ekka.

  • @lkshortvideos2359
    @lkshortvideos2359 9 วันที่ผ่านมา +6

    Oya 10-15 year executive, senior executive level eke job ekak karana knkda? Ehenam oyata neme me video eka. 😢

  • @-SOSriLanka
    @-SOSriLanka 8 วันที่ผ่านมา +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Good.

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 6 วันที่ผ่านมา +1

    බලන්න ඔය කතාකරන මනුස්සයගේ වංචා සහගත බව

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 9 ชั่วโมงที่ผ่านมา

    අතේ සතයක්වත් නැතිව මෙික බැලුවෙි ඇයි කියා හිතන මම 🤨

  • @dexterperera1101
    @dexterperera1101 7 วันที่ผ่านมา +4

    No need pool and gym with out all this chargs cost

  • @rhthenul
    @rhthenul 9 วันที่ผ่านมา +20

    Need more details about real estate ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 4 วันที่ผ่านมา

    Beautiful

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 6 วันที่ผ่านมา +2

    රාජපක්ෂලාටම හොඳයි !!!

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 6 วันที่ผ่านมา

    Parn kallai wathura veduruwai mata ganna puluwan. Orka mata pinata denna. 😢

  • @champikadushanthi1397
    @champikadushanthi1397 6 วันที่ผ่านมา

    Thawa cities Wala Meka hadanawada

  • @mindadatheekshana391
    @mindadatheekshana391 3 วันที่ผ่านมา +1

    Danube Theory 😂😂

  • @sunethrasune927
    @sunethrasune927 8 วันที่ผ่านมา

    🎉hmba kara gena prim land lo kohe geniyanda mada yankota arn yanewa wage sdrana milkta ona vikubana

  • @rositahettiarachchi7775
    @rositahettiarachchi7775 2 วันที่ผ่านมา

    Mune idan sarwangema kapati paata wahenawa

  • @PathmaRathnayaka-j8x
    @PathmaRathnayaka-j8x 7 วันที่ผ่านมา +2

    පිස්සු තමයි

  • @SwarnaHettiarachchi-y4b
    @SwarnaHettiarachchi-y4b 6 วันที่ผ่านมา

    Me idam 21 n passe aran nathi bari minisunta denna one...mage adahasa ekai...

    • @prabha9323
      @prabha9323 6 วันที่ผ่านมา

      Ube ata2 dipn nathibari ekkta vikunaganna 😂

    • @GihanMadusanka-wj9cv
      @GihanMadusanka-wj9cv 4 วันที่ผ่านมา

      මුලින්ම උබෙ ඉඩම දීපන් 😂😂

  • @ranilwickramasinghe-en6hh
    @ranilwickramasinghe-en6hh 8 วันที่ผ่านมา

    Mr thusitha ennawada.

    • @jagodgelayantharukmalj.lru8607
      @jagodgelayantharukmalj.lru8607 7 วันที่ผ่านมา

      Malabe dala thbba prime g to oup da me thusitha innawada thusithage number eka denna puluwanda

  • @niroshalakmal8667
    @niroshalakmal8667 9 วันที่ผ่านมา

  • @Jaya34566
    @Jaya34566 4 วันที่ผ่านมา

    Homagama, pitipana paththe thiyana apartments monada

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 6 วันที่ผ่านมา

    ලොකු බොරූවක් කරන්නේ !!!!

  • @roycearthur8060
    @roycearthur8060 8 วันที่ผ่านมา +2

    Beautiful project! . Jayawewa 🎉💝🇱🇰