අපේ රටේ පුංචි කාර් සිහිනය සැබෑ කළ Micro Car සමාගම ! 😲 - Micro Car Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Discover the story of Micro Cars Sri Lanka, the nation’s first and only automobile manufacturer. Established in 1999, Micro Cars is renowned for producing affordable, high-quality vehicles tailored to local needs. With a focus on innovation and partnerships with global brands like SsangYong and Geely, this homegrown company is shaping Sri Lanka's automotive future. Watch to learn more about their journey and impact on the industry! 🚗🇱🇰 #MicroCars #SriLanka #AutomobileInnovation
( video clips getting from Micro Car Company TH-cam channel for educational purpose and getting aware people regarding importance of f Micro Cars Sri Lanka)
මයික්‍රෝ එකේ බස් එක නම් සුපිරියක්. නැවත නිශ්පාදන පටන් ගන්න පුලුවන් නම් මේ කාලෙට ලංකාවට ඉතාම වැදගත් බස් රථයක්.
❤️❤️
ඵක තමයි නෙද අපරාධයක් අපේ රටට අහිමි කරපු
@@MadhuWijekoonvlog මේ වීඩියෝ එක මෑතකදි මයික්‍රෝ ප්ලාන්ට් එකට ගිහින් ගත්තු එකක් ද?
මයික්‍රෝ එකෙන් එක බස් එකක් විතරයි හැදුවේ.
අනික්වා ගෙන්වා බෙදාහැරීම විතරයි
@@Sanojjbjayasundara වෙන්න ඇති. මගේ මතකෙ හැටියට ඒ බස් එක රජයට හෝ එවකට ජනාදිපති මහින්ද රාජපක්ශට පරිත්‍යාග කලා.ඒක සම්පූර්ණයෙන් වායු සමනය කල සුපිරි බස් එකක්. ඒ වගේ බස් වර්තමානයේ පොදු මගී ප්‍රවාහනයට එකතු වෙන්න ඕනි.
අපේ රටේ සම්පත් මේවා..ස්තුතිය දැනුවත් කිරීමට
❤ thank you
මේ ආයතනය දිනෙන් දින දියුණු වේවා❤️🙏🙏🙏🙏 අපේ රටත් දියුණුවට පත්වේවා❤️❤️❤️
❤️❤️
මම brand new car එකක් ගත්තා 2015 දී, අදටත් ඒක පාවිච්චි කරනවා, නියම වාහනය.
❤️❤️❤️
පිටරටින් ආනයනය කරන විට රජයට 200% බද්දක් ගෙවිය යුතු බැවින් ඔබගේ එම දේශීය කාර් එකේ මිල සැහෙන්න අඩුද? එකේ මිල සහ Engine CC ගණන කොපමණද?
ළඟදි ගත්තා MPV එකක් 2006. දැනටනම් ඕන උන හැම Parts එකක්මත් හම්බුනා.. ජපන් ඒවත් හරියනවා ❤
හරිම ආඩම්බරයි ...පුළුවන් තරම් රටේ මිනිස්සු දැනුවත් කරන්න...සුභ ගමන්..
🌷🌷🌷🌷
❤️❤️
ඔයාගෙ පැහැදිලි කිරීම් හරි ලස්සනයි
බොහොම ස්තුතියි 😍
හරිම ආඩම්බරයි , ලාංකකයින් වඩ වඩා දැනුවත් කරන්න. සියරට දේ සිරි සැප දේ..ජයවේවා ..!!!
Thank you❤️
චීනයේ Geely,Xpeng,Li Auto,GWM,Cherry වගේ සමාගම් වල E.V. රථ මෙහි ගෙනත් එකලස් කලොත් හොදයි.මොකද චීන වාහන වලට 100%ක බදු ඇමරිකාව ගහන නිසා චීන E.V. මෙක්සිකෝවටගෙනත් එතනින් එකලස් කරලා ඇමරිකාවට බදු නැතිව අරන් යන්න හැකියි.රටින් ගේන වාහන වලට ලොකු බද්දක් ගහනවා ලංකාවේ.නමුත් චීන E.V. මෙහි එකලස් කරලා සාපේක්ෂව අඩු මිලට දෙන්න හැකියි.දැන් චීන වාහන ඉස්සර වගේ ලෙඩ දෙන්නේ නෑ.Geely Galaxy,X peng G6,Xeekr x7 වගේ වාහන මිලත් අඩුයි කල්පැවැත්මත් වැඩියි.ඕසතේලියාවේ ගොඩක් ජනප්රියයි.ලංකාවේ අයට රස්සාවල් ලැබෙනවා.ලංකාවටඑදා පටනම කෙලවපු ඉන්දියාව නමැති පිලිලිය නිසා තමා මේවාට වැට බදින්නේ
අනිවාර්යයෙන්ම
මම ආසම කාර් එක තමා පැන්ඩා
❤️❤️
ඔබේ පැහැදිලි කිරීම ස්තරම්. නොදකින දේවල් සමාජගත කිරීම ගොඩක් වැදගත්. මේවා දැක අපිත් නව මාවතකට යායුතුයි. ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි ❤️❤️
I bought a micro trend when I returned to Sri Lanka as I wanted to support local production. But sad to say the after sale is very poor. I'm wanting a shutter winding cable.
😌
Thats what they missed verry badly. If they can provide a good after sale service, then people will believe them
Agreed very bad after service they charge huge ammounts when we visit there place for extra care when outsiders can do the same thing for half the price and the factory it self lies to custommers and charge for faults that arnt even on the car....Faced it because my grand farther has a micro panda and now he has givem up because every day when he visits the micro company for a service they tell him something is wrong and charges more and more even the repairs are really bad now and takes a lot of time and some parts are not even with them.
මදයම අදිවේගී මාර්ගය ගැන විස්තරයක් අවශ්‍යයි
අනිවාර්යෙන් කරන්නම් 😍
Micro Panda.... ❤❤❤❤❤❤❤ Perfect since 2016 ❤❤❤❤❤❤
❤️❤️❤️
Harima wedagath niyamai digatama karagena yanna
Thank you ❤️
නියමයි වීඩියෝ ඵක ,විනාඩි 8, ට හොදටම ඇති ,අනිත් වීඩියෝ වලටත් මෙම කාලයම ගන්න 👍👍💎💎💎
බොහොම ස්තුතියි ❤️
මගේ දෙවැනි වාහනය 2012 මිලට ගත්ත මයික්‍රෝ ට්‍රෙන්ඩ් රථය අවුරුදු 7 ක් පාවිච්ච් කරලා තමයි විකුණුවේ අළුත් එකකට යන්න. සුපිරිම වාහනයක් ❤❤❤❤❤❤
මගේ ගාව මයික්‍රෝ වෑන් එකක් තිබුනා ඒක බලන් ඉදිද්දි දිරනවා වගේ.. ඒ වාහනේ එන රෙපෙයාර් මයික්‍රො කම්පනයටවත් හදන්න බැරි වුණා ඒ නිසා මයික්‍රො කියනකොටම ඇඟ හිරි වැටෙනවා..
😌😌
sea side ekeda
Micro mpv junior 3 van.. china hafei minyi hafei සමාගමේ නිෂ්පාදනයක් .. hafei සමාගම වාහන නිෂ්පාදනය නැවත්තුවා විතරයි මෙහේ micro සමාගමත් මේ වාහනේ අත ඇරලා දැම්මා.. ලංකාව ඇතුළත පාට්ස් ගෙන්වන agentsලා නැත්තං අපි ඉවරයි මේ වෙන කොට
මේව හදල දේශිය වෙලද පොලට කාර් ඉදිපත් කරනව .ලංකාවෙ අය කාර් ගන්නෙ අව්.5 පාවිච්චියට නොවෙයි .අමාරුවෙන් ගන්න වාහනයක අමතර කොටස් නොමෙති වීම නිසා මේව පිලිබදව දෙපාරක් හිතනවා .ඒ යාන්ත්‍රනය හදනකම් ප්‍රශ්නයක් වේවි .
Lankawe sama Harak minissu hithana vidiya. Vahane hadana eka vitharai karanne, passe Gonnu dala thamai Edan yanna venne.
මේක හොඳයි. මුලින්ම අඩු quality එක තියන වාහන උපරිම මිලට දෙන්න යන්නේ නැතුව මිනිස්සුන්ට අඩුවට දීලා පටන් ගන්න ඕන.. 2අරදි හදාගෙන ඉස්සරහට යනකොට දවසක් එනවා perfect වාහන perfect ප්‍රිස් එකකට දෙන්න පුළුවන් වෙන. අපේ උන්ටත් මේවා quality ය බාලයි..නමුත් ඉන්දියාවේ පුරුදුවෙන්න ගහනේව ගෙනල්ල අගේට පදිනවා. මයික්‍රෝ ඒවගේත් මේ හැමෝම කියන අඩුපාඩු ටික හදාගන්න පුලුවන්නම් වටිනවා. ❤
2016 idan micro car thama padinne. Ape rate de watinawa. Minissu banna apita micro car gaththata. Eth adatath api pasu thawenne nm naha. Micro trend ekak thibba, dn padinne Panda cross ekak. Adarei mage car ekata ❤❤
❤️❤️
රජයේ අවධානය යොමුවිය යුතු තවත් තැනක්.
සුපිරී දිගට මේවගේ වීඩියෝ කරන්න❤
Yhank you ❤️අනිවාර්‍යෙන් කරන්නම් ❤️
මේ කියපු හැම වාහනයක්ම වර්තමානය වන විට Discontinued තත්වයේ පවතිනවා. දැනට එකළස් කිරීම සිදුවන්නේ Chery Tiggo SUV රථය පමණයි. Ssangyong සමාගම KGM ලෙස නව සන්නාමයක් යටෙත් Torrez EVX නමින් විදුලි රථය මෙරට අලෙවි කිරීම සිදුකරනවා
❤❤
Japan nissan march k11 2002...එකක් පදින්නෙ අවුරුදු 20ක්... අදටත් මාකට්...ව්කුණන්නෙ නෑ, කවදාහරි දවසක සුජීවත්ව සිට් යොත් යකඩ වලට දෙනවා.. නිකන්... එ තරම් වට්න වාහනයක්... තෙල් කරන එක ට්කක් අඩුයි... ඔච්චරයි අඩුව...10-12... එකත් කාලයක් එක්ක 15 වගෙ කරනවා...❤❤❤
❤️❤️❤️
පැන්ඩා කර් අලුතෙන් හදනවද තාම දන්නැති නිසා අහන්නෙ.
නෑ assembly කරේ චිනෙන් ගෙනාවා මෙහෙ ෆිට් කරා
දැන් චිනේ ඒ model හදන්නේ නෑ
@@kasuntheeksana5819 ම්ම්ම්
2011 දි ගත්තා Panda එකක්. ඒක ඇත්තටම හොඳ control, performances තියන comfortable කාර් එකක්. Fuel efficiency එක තමයි තිබ්බ එකම අවුල.
❤️
ලංකාවේ ඕනැම දෙයක් හදන්න පුළුවන්,, නමුත් කොමිස් කාරයින් දේශීය නිශ්පාදන වලට ඉඩ දෙන්න නැහැ.
This is very positive. we must appreciate that. ❤❤
Real scenario is to make a vehicle in Sri Lanka, we don't have infrastructure build parts on us own yet. A vehicle required more than 300 individual unit and yet to conduct research and development to achieve it.
❤️❤️❤️
Documentary එකට මුලින්ම script එකක් ලියනවද??..හැබැයි වැඩේ කොලිටි ලස්සනයි, ඔයාගෙ කටහඩත් හරිම අහන් ඉන්න ප්‍රියයි....
Cheers..
ඔව් Script එකක් හදා ගන්නවා.. බොහොම ස්තුතියි ❤️❤️
හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤🎉️👌
බොහොම ස්තුතියි ❤️
ඉතා හොඳ පැහැදිලි කිරිමක්. ❤
Great video♥♥
Thank you 🤗
Well done ❤
Keep it up Sri Lanka 🎉❤🎉❤🎉❤😮
❤️❤️
මගෙ ඉස්සිල්ලාම ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න වාහනෙ තාමා micro panda car එක❤😊
❤️❤️❤️
😅😅😅😅😂
පැහැදිලි කීරීම අනර්ඝයි.
❤️❤️
මුන් බොරු කරන්නෙ ...ලංකාවේ එක වාහනය ක් වත් හදන්නේ නෑ.ඔක්කොම චීනෙන් ගෙන්නනවා පාට්ස් හැටියට .....ඉස්සර නම් හැදුවා ...දැන් කරන්නෙ වාහන එකලස් කරන එක විතරයි.එකේ micro කියලා මුන්ගෙ නම ගහනවා.මිනිස්සු හිතන්නෙ micro panda කියන්නෙ ලංකාවේ හදන එකක් කියලා.ලංකාවෙන් ගන්නෙ සීට් කවර ,ටයර් වගේ පොඩි දේවල් විතරයි ....Engine ,චැසි,ලයිට් ..ඔක්කොම චීනෙන් ගෙන්නනවා.....ඒකෙන් මුන් පට්ට ලාභයක් ගන්නවා ..මොකද මුන් ආන්ඩුවට කියන්නෙ ලංකාවේ හදනවා කියලා .ඒක හින්දා මුන්ට tax ගහන්නෙත් අඩුවෙන් ......
ඒ කියන්නේ සියයට 60 ක දේශීය අමුද්‍රව්‍ය යොදහන්නවා කියන්නේ බොරුවක් ද? පිටරටින් ආනයනය කරන විට රජයට 200% බද්දක් ගෙවිය යුතු බැවින් මෙම දේශීය කාර් වල මිල ආනයනය කරන මිලෙන් භාගයකටත් වඩා අඩුද?
මාරම ආඩම්බරයක් දැනෙනො❤️
❤️❤️❤️
Micro mpv van ekk gan hitjn inne ,e gana danna aya innwd? ලෙඩ තෙල්,පාර්ට්ස් තියේ ද
Supiriii video eka nan ❤️ Mamath panda cross ekak use karanne 🙊❤️
❤️❤️
වාහන ආනයනයට හදිස්සි වෙන් නැතුව micro ආයතනයට ආරක්ෂණයක් දිය යුතුයි. මේවා රජයවල් කරන්න ඕනේ වැඩ. අවාසනාවට ජෙපි ආණ්ඩුව ඔක්කොටමකලින් වාහන ගෙන්නන්නයි හදන්නේ.
කොපමණ හොඳයිද අපේ රටේ නිෂ්පාදන වෙන වාහන ගන්න තිබෙනවා නම් අපේ ලොකු පුතා ගත්තෙත් පැන්ඩා කාර් එක .දැනට වසර 4 ක් වෙනවා හොඳයි දැන් පොඩි පුතාට වුවමනා වෙලා තිබෙනවා එයාට වුවමනා ට්කක් ලොකු වාහනයක් ඔබතුමා ල ලග තිබෙනවා ද ගන්න දේශීය වාහන ගන්න තිබෙනවා නම් කොපමණ හොඳයි ද මම අද තමා දන්නෙ පොල්ගහවෙල තිබෙනවා කියලා පෑලියගොඩ නැති වුනාම කොම්පැණිය වැහිලා කාර් ගත්තු ම්නිස්සු අමාරැවෙ කියලා ම්නිස්සු කිවුවා මිසක් ඔහෙ තිබෙනවා කියලා කවුරුත් කීවේ නැහැ දැන ගත් එකට සතුටුයි වාහන තිබෙනවා ද දැන් ගන්න නම්බර් එකක් දෙන්න කතා කරන්න ස්තුති ජයම වේවා !
දැන් parts තියනවා ඕන තරම්. Micro වලටම නම ගිය ගරාජ් තියනවා. හොදට වෙලාවට service එක කරනවානම් කිසි අවුලක් නෑ.මගේ ලග panda එකක් තියනවා දැන් 9 years.. තාම ඉතා හොද මට්ටමේ stability and comfortable නියමයි
❤️❤️
කියන්නකෝ ඔයා දන්න Micro ම ගරාජ් ලොකු උදව්වක්. මගෙත් තියනවා වෑන් එකක්.ඒකට ඕන නිසා. Micro ගැන දන්න අයම හදන එක හොදයි. Parts ගන්න තැනුත් තියනවනම් කියන්නකෝ
@@Geethalkalindu , highwayautoengineering - horana, priyadarshanaauto care, modify kollo search karala balanna
nethnam company danna.. hebei tikak gana wediwei.. highwayauto - horana tikak shape
@@vimanagment3940 අම්මටසිරි Thankyou මචන්♥️
Great 👍
❤️
මටත් micro panda car එකක් තියෙන්නේ 2015 ගත්තේ kv number එකක් .AC Powerful නැ නමුත් car එක හොඳයි
අවුරුදු 5ක් පැදලා මම විකුනලා දැම්මේම AC නැති නිසා.
Ape de Agaya Kala Uthui❤ Pita Rata ewa Ganne Nathiwa...Ganillako ape Rate dewal Vitharakma❤❤❤❤
Must concor African market. Huge one. Try from east Africa
Yes
But they use 60% local things. Must appreciate
Adare hithuna vido aka dakala aniwaren micro wahanayak tamai gane .❤❤❤❤❤
❤️❤️
Godak sathutui.lankawe wahanayak adu mudalata ganna labenawanam.❤❤❤❤
❤️❤️❤️
Anyway it is good enterprises to develop our country. It creates job opportunities. Income to the country. We bless to go ahead.
❤️❤️
Thanks
Welcome
නිස්පාදනයක් කරන එක හොඳයි .
මුලින් මයික්‍රෝ එකෙ ෆ්‍රිවිලෙජ් කියලා පොඩි කාර් එකක් ලක්ෂ 3 ගානටත් පොඩි වැන් එකක් ලක්ෂ 5 ගානටත් හැදුවා . එවා නැති කලෙ ඇයි .
එවා දුප්පත් මිනිසුන් වෙනුවෙන් අඩු මුදලට හැදුවා නම් දැන් ඉන්දියාවේන් බයික් ත්‍රිවිල් ගෙන්න වෙන්නෙ නැ
ලංකාවට මේ නිෂ්පාදන දානවද. 2024 micro panda තියෙනවද
තවම හදනවා ද? මිල ගනන් දන්නවද ?
i have micro panda cross, super
❤️❤️
Ther😢 pleasident rather than buying from overseas this is a good 😊opportunity for you to buy these for your new members of parliament! We value local technology and local market for those! We are proud of Micro! Good Luck!😂🎉❤😊
😁😁
ඉතා හොඳ වැඩසටහනක් .
Thank you❤️
C.G.R එක ගැනත් දාන්න පුලුවන්ද
අනිවාර්යයෙන් ඉස්සරහට කරන වීඩියෝ එකකින් කරන්නම්
ඔයාට ගොඩක් ස්තූතියි
❤️❤️
Central expressway phase 1
❤️❤️
Great job
❤❤
මේ miro වාහන වලට මෙරට තුල අඩු ඉල්ලුමක් නිර්මානයවී ඇත්තේ අමතර කොටස්වල හිගය සහ ඉතාම දුර්වල micro සමාගමේ ඉතාමත් දුර්වල after sales service එක නිසා.
Ow
Great ❤❤
❤️❤️
Nice 😮
Thanks ❤️❤️
What has happened to micro privilege vehicle,is there a scarecity for spareparts,
👍👍👍
❤️❤️❤️
🎉👍👍👍
❤️❤️❤️
තාම panda production යනවද..
Superb
Thank you! Cheers!
මේ වීඩියෝ එකේ ගොඩක්ම විස්තර outdated ඒවා, මොකද මේ කියන මොඩල්ස් දැන් discontinue වෙලා තියෙන්නෙ.
මයික්‍රෝ කියන්නේ, යලට මහට එක එක Vehicle brand models assemble කරන company එකක්, මුන් බොරුවට 'Made/Assemble in Sri Lanka' බැජ් එක ගහගන්නවා ජාත්‍යාලය එන්න, අඩුම තරමේ මයික්‍රෝ පාවිච්චි කරන 20කින් ඇහුවොත් 80% වගේ කිසිම සතුටක් නෑ මුන්ගේ after sales service එක ගැන, ඒක නිසා තමයි ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත මයික්‍රෝ කම්පැනියට අඩු උනේ, නැතුව ජපන් වාහන තියෙන නිසා නෙමෙයි. මේ අවුරුදු 20 කාලෙට වෙන වෙන බ්‍රෑන්ඩ් වල මොඩල් 20ක් වත් ඇස්සෙම්බ්ලෙ කරලා ඇති, Solid & durable වාහන මොඩෙල් 3,4 ක් Select කරගෙන ඒකම දිගට කරගෙන ගියානම් මිනිස්සු අමාරුවේ වැටෙන්නේ නෑ මොකද ඔය චයිනීස් ඒවාට කෑලි අන්තිමට එයලාගාව වත් නැති නිසා. බොරුනම් Search කරලා බලන්න මයික්‍රෝ Privilege එක ගත්ත මිනිස්සු අමාරුවේ වැටුනා අයිතිකාරයෝ යකඩ වලට වික්කේ අන්තිමට.
❤️❤️
100% agreed 🙏 aprade niyama budget vehicle tikak 😢
100% true
Boru kiyanna epa. Math Micro wahana 2k pavichi karala thiyenawa. Ohoma prashna awe naha. Anika Micro Previlage rathaya parana yakada walata denne kohomada eka fibre glass walin nishpaditha yakada aduwen bavitha karapi rathayak ekenma oba samajagatha karana boruwa penawa.
@@charmindaseneviratne6244 ඒක තමා 80%ක් කියලා කිව්වේ. Privilege එක fiber නිසා තමා මුල් දවස් වල RMV approval එක හම්බුනේ නැත්තෙත් registration වලට. ඕකේ පොතට දැන් වෙන වාහන දුවන්නේ පාරවල් වල වාහනේ හොඳකම නිසා වෙන්න නැති. දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න.
Apatath gnna puluwanda
Congratulations chairman
ලාංකිකයින් ට දැරිය හැකි මුදලකට විකිණුවා නම්, මේවට හොඳ ඉල්ලුමක් ලැබෙන්නට තිබුණා.
ඒකාලෙනම් අන්තිමට වගේ ආව වෑන් (MPV)එක ආවේ 13.50 ට මම හිතනවා ඒ ගානනම් සාධාරණයි කියලා
වාහන ආනයනයට බදු ගහනවට වඩා , ලංකාවේ පවතින අවුරුදු 30,40 පරණ වාහන වලට බදු පනවලා පොලී විදියට අය කලොත් , මිනිස්සු අලුත් වාහන ගන්න පෙලබෙනව නේද , රජයට වාසි දායක නැද්ද , එතකොට මිනිස්සුන්ට පරණ වාහන ගන්න තියෙන උනන්දුව නැති වෙලා ඒ වාහන යකඩ වලට හෝ නැවත ජපානයට යවන්න බැරිද , ත්‍රිවිල් එකකක් ගන්න මනුස්සයෙක් කාරෙකට යාවි නේද , පරණ වාහන කැඩි කැඩි හදවනවට වඩා අලුත් වාහනයකට මිනිස්සු යාවි නේද , කොහොමදත් මම නම් හිතන්නේ වාහනයක් තියෙන මනුස්සයෙක් උනත් වාහනය කැඩෙනකන් පාවිච්චි කලොත් ඇරෙන්න මාසික අදායම ඉතිරි වේවිද වාහනය නඩත්තුවට , පරණ වාහන අඩුවෙන්න ලංකාවේ සිදුවන අනතුරුත් අඩුවෙන්නේ නැද්ද ?
අපේ රටේ මෙවැනි කර්මාන්තයක් තියෙන එකැන හදවතින්ම සතුටුයි.නමුත් අපේ රටේ නිෂ්පාදනය කරත් මේ වාහනයක් සාමාන්‍ය මනුස්සයෙකුට ගන්නවා තියා හිතන්නවත් බෑ.මේ වාහනත් ජපානයෙන් ගෙන්වන වාහන තරමටම මිල අධිකයි
❤️❤️❤️
Na brother me options thiyena Japanese wahanayak 5m paninawa. Eth meke e wage ekak 3.5m wage ganna puluwan.
@WizalDeZoysa ඒක් ඇත්ත...
Hadana wahana model genat video ekak denna.ape rate de watinava.
❤️❤️❤️
ඔකෙන් බසුත් ගැහුවා😢❤
❤️❤️
ඔය පෙන්නපු බස් එක විතරයි.
මිනිස්සු ගන්නැතේ මේවා අදික මිල නිසයි, සාධාරණ මිලකට දුන්නොත් මිනිස්සු ගනීවි.
ඒ විතරක් නෙවෙයි සේෆ්ටි එකෙත් ප්‍රශ්නයක් තියෙනව කොහොම කිව්වත්
Meka Minissu.ekathu wela.Maddayata gemu..ethakota oka ape Rate Kauru Ho aran..ayeth oka open karai❤❤❤❤❤
අපේ ගම
Ape Rate inne waddo❤ Pita Rata ewata wada..Hodata ewa Hadanawa..Adambarai❤❤❤
Hemadaama wage hadawathinma suba pathanawa,
Thank you ❤️
Plastic parts and door locks are strong 💪
Government should support Micro. And Micro has to ensure a good after sales service. Moreover govenemtn instituions can buy those vehicles.Our country should uphold the Made in Srilanka policy. In Anuradapura period over great kings made Ruwanwaliya, Seegirya and massive irrigations system Sri lankanksns posses technological DNA.
❤️❤️
Zhejiang Geely Holding Group Co., Ltd. (ZGH) eka
Habai hadanne mehe plastic build eka mehe mama hithanne mokada durability eka adui Lu 😂💔 costumer service eka ganath hoda kiyanawa parts luth thiyanawalu Anika Ona kenek innawanam ganna mokak hari unoth oyalagene paduwa ape namei ne 😂👋 tiper park karanna enna kalinma kiwwa ehenam
❤️
🇱🇰👍❤️
❤️❤️
වාහන වාහන මිල දාන්න කෝ
මේ ඔක්කොම හොදයි... හැබැයි සර්විස් එකට ගියහම දවසක් ගන්නවා. පාට්ස් ගොඩක් ගණන්. පිට ගොඩක් අඩුවට තියනවා. ඒ නිසා මමත් දැන් පිටින් සර්විස් කරන්නෙ
😌😌
Indian lada walata wadanam hodai godak aya indian ekata yanne thel karyakshamathawa nisa eka vidi karaganta puluwannam lankawr market eka allanna puluwan
Ammoooo epaaa oyala mata micro trend ekak wikuna karapu aparadayak mawa nethikala 😢😢😢😢😢😢😢
👍👍👍👍
❤️❤️
ඉතින් වෙන රටකින් ගෙන්නද්දි ගහන අදික tax එක අඩු වෙනවනි මේවෑ.එහෙනම් මිනිස්සුන් දැරිය හැකි මිලකට මේවා විකුනන ඕනනි.එහෙම උනොත් මිනිස්සු නොගෙන ඉන්න් නෑනි.එයාලත් වෙන රටවල් එන වහන වල.මිල.ගනන්ම.අය කරල අදික ලාබ ලබනව ඇති.එතkoට ඉතින් මිනිස්සු වෙන රටක එක්ක් ගන්න එක හොදයි ගාna කොහොමත් එකෛනි කියල හිතනව.සෑහෙන ලොකු වෙනසක් තියෙන්න ඕන මිල වල ජනතාව ගැන හිතනවන්ම්.රෙගුවෙ tax eka adu kalama
❤️❤️
වාහන වල පාට්ස් වලට වෙනම tax ගහනවා...
වාහන ගෙන්නවන වා නම් unit එකට tax එකක් වදිනවා.
වෙන්ස් තමා Suzuki Every එකයි Micro MPV අතර වෙනස... අන්තිමට ආව MPV එක 12.75 ත් 13.50 ත් අතර ආවේ..
❤👍
❤️❤️❤️
ඇපේ නම් ඇයි මෙච්චර මිලක් .දේශීය මිලක් දෙන්න.
Sadara milakata dunnoth minissunta ganna puluwan ..
❤❤
❤️❤️❤️❤️
❤️❤️
ලංකාවේම හදලා ගිණිගනන් ගන්නවා එහෙම එපා වාහාන මාපියාව එපා...ජනාධිපතිතුමා දුප්පත් මිනිසුන් කෙරෙහි අවදානය යොමුකරන්න
මධූ ❤
❤️❤️
අලුත් මයික්‍රෝ වාහන වෙළඳපොළේ නෑ නේද?
Thiyenawa
Me wage krmantha හරියට handle කළොත් ලංකාව දියුණු වෙනවා බලන් ඉද්දි❤
❤️❤️❤️