Electric Three Wheel / ත්‍රී වීල් ලක්ෂ 15වම Electric කරමුද / මුලික වියදම අමාරුයි එත් ඉතිරිය වාසියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 387

  • @dileepmadusanka2015
    @dileepmadusanka2015 9 หลายเดือนก่อน +28

    වැඩේ සුපිරි ඔක්කොම හොඳයි.. ඇයි ඒත් ඕකෙ සැබෑ වටිනාකමට සාධාරණ මුදලකට... නොදෙන්නේ.... ලංකාවේ නිෂ්පාදන වැටෙන්න එකම හේතුව තමයි ඒවා ආනයනික මිල වගේ තුන් ගුණයක්වත් වැඩිවීම... අපේ නිෂ්පාදනයක් නම් ඇයි ඒ සහනය අපේ රටේ මිනිස්සුන්ට නොදෙන්නේ

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766 10 หลายเดือนก่อน +74

    ඩීසල් එන්ජින් පැට්‍රල් එන්ජින් යුගය අවසන් කරමු ජය වේවා ඔබට ❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 7 หลายเดือนก่อน +9

    අති විශිෂ්ටයි වැඩේ නම් ❤❤❤

  • @slthomemade8269
    @slthomemade8269 9 หลายเดือนก่อน +10

    ඔබ තුමාට ජයෙන් ජයම වෙන්න ඕන..ලොකු ගමනක් තියෙනව...congratulations ......ඒ වගේම මටත් සතුටුයි..මමත් මේකේ wire harness එක හදනව මේකේ....❤❤❤

  • @asokawijayaratne332
    @asokawijayaratne332 9 หลายเดือนก่อน +10

    ❤❤ ඔබතුමා කරන මෙහෙවර අතිවිශාලයි දිනෙන් දින දියුණුවට පත්වෙිවා. ජපන් පොඩි කාර් (CC 1000 )ඊට අඩු ඉන්ධන වාහන ENGINE ගලවා විදුලි⁣යට පරිවර්තනය කරන්න කිටි එකක් හදන්න පුලුවන් නේද එහෙම කලොත් හරිම අගෙයි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 9 หลายเดือนก่อน +22

    මේ රටේ නායකයා දිය යුතු උත්තර මේ ඔබ තුමා ලබා දුන්නේ . යන්න හිතෙන රටක් පාලකයො අපිට දුන්නා . ඉන්න හිතෙන රටක් ඔබට පුලුවන් නිර්මාණය කරන්න. ඇස් වලට කදුලු ආවා සතුටට.

  • @wajirasiri
    @wajirasiri 10 หลายเดือนก่อน +30

    ඉතාමත් හොද වැඩක්, පුංච් එක් කිරීමක් කරන්න හිතුනා. අපේ රටේ විදුලි නිෂ්පාදනයට තවමත් ජල විදුලියට අමතරව තාප හා ඩීසල් බලාගාරවල අවශ්‍යතාවය තියෙනවා. ඉතිං අපිට එක ඒකකයක් අඩූමුදලට ලැබුනාට ඒවායේ නිෂ්පාදන වියදම තරමක් වැඩියි. ඉතිං අපි ‌ශෙඩ් එකෙන් එකෙන් තෙල් හැහුවේ නැති වුනාට ඒක කැළණිතිස්සෙන් වදිනවා. ඒකටනම් විසදුමක් දියයුතුමයි. මොකද විදුලි වාහන වැඩි වුනාම විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඒකට විසදුමක් විදහට විදලි වාහන භාවිතා කරන අයට සුර්ය පැනල නිවසේ සවි කරගෑනිමට ඔවුන්ව දැනුවත් කල යුතුයි. නැත්නම් වෙන්නේ ආයෙත් අපි විදුලියෙන් දුවනවා කිව්වාට තෙල් ‌වලට කවුරැ හරි ‌කොතනින් හරි මුදල් වැය කරන එකයි !

    • @electroboy3607
      @electroboy3607 9 หลายเดือนก่อน +4

      නියමයි..අැත්තටම හොද අදහසක්...😊😊😊

  • @SellP-x8t
    @SellP-x8t 8 หลายเดือนก่อน +6

    CDB Leasing නම් කිසි කෙනෙක් දාන්න එපා. දන්න කෙනෙකුට දාන්න දෙන්නත් එපා.

    • @RanMandayalageNandasena-lv5iv
      @RanMandayalageNandasena-lv5iv 5 หลายเดือนก่อน

      මමත් CDB එකට නම් කැමති නැහැ.මටත් විද්ද හොඳ ගානකට. කිසිම කෙනෙක් උන් එක්ක ලීසිං දාන්නනම් එපා.

  • @surangadeepal8600
    @surangadeepal8600 10 หลายเดือนก่อน +28

    හොද වැඩක්, සාර්ථක වෙන්න ඕනී..❤️

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 10 หลายเดือนก่อน +98

    මේක සාර්ථක ක්‍රමයක් නමුත් ලංකවේ චාජර් පොයින්ට් නම් විස්වාස කරන්න අමාරුයි . මගේ අදහස මේ සිස්ටම් එකට ෆවර් බෑන්ක් ක්‍රමයක් අවශ්‍ය වාහයේ බැටරිය බැහැපු ගමන් ෆවර් බෑන්ක් එක ගැහුවා ගියා ඒක චාජ් කරන්න සෝල් සිස්ටම් එකක් හැදුවනම් වඩාත් හොඳයි. සෑම දෙයක් ම අපිට භාරයි සෝලා පොයින්ට් මග දිගට අනවශ්‍ය යි. කොම්පැණියට සල්ලිත් ඉතුරුයි අපිටත් ටෙන්ෂන් නෑ..

    • @sanjivaprabath3053
      @sanjivaprabath3053 10 หลายเดือนก่อน +13

      මොන ලොකෙද බන් පවර්බැන්ක් තියෙන වහන තියෙන්නේ ඔක පොන් එකක් නෙමෙයි

    • @maheshdananjaya1235
      @maheshdananjaya1235 10 หลายเดือนก่อน +4

      මරු

    • @chamoboy2040
      @chamoboy2040 10 หลายเดือนก่อน +3

      Good idea😊

    • @shashika-kq1hv
      @shashika-kq1hv 10 หลายเดือนก่อน +16

      පවර් බෑන්ක් සිස්ටම් එක දැනට පාවිච්චි කරනවද දන්නේ නෑ බොහෝ විට නැතුව ඇති ඒ උනාට ඒක සුපිරි අදහසක් ඒ වගේ හිතන අය ඉන්නවා කියන එක ලොකු සතුටක්

    • @dwalkvietnam5511
      @dwalkvietnam5511 10 หลายเดือนก่อน +9

      ඔය වාහනේ වැඩ කරන්නේ power bank එකකින් තමයි

  • @RasikagayanHB
    @RasikagayanHB 10 หลายเดือนก่อน +14

    ඇත්තටම මෙිවා වෙන්න ඔින වැඩ.

  • @damithamahanama
    @damithamahanama 10 หลายเดือนก่อน +13

    මේ වැඩේ හොඳයි , බොහොම හොඳ වැඩක්. ඒත් අපිට දුක වේගා කාර් එක ජ්‍යාත්‍යන්තරයට යනකන් බලන් හිටපු අන්තිමට වුන දේ ගැන. ඒකත් එහෙම වෙලා මේකත් මෙහෙම වුනා නම්, සුපිරි. 😶

    • @clothdiaperlk
      @clothdiaperlk 10 หลายเดือนก่อน +2

      Ekath ehema wei

  • @erangaharshanagamage3826
    @erangaharshanagamage3826 9 หลายเดือนก่อน +4

    නිර්මානය හොදයි.හැබැයි උපන් ගෙයිම බුදුවෙන්න යන එකයි අවුල..මනුස්සයෙක්ට ගන්න පුලුවන් දර්න්න පුලුව්න් ගනන් වලට නෙවෙ විකුනන යන්නෙ

  • @surangadhammika4821
    @surangadhammika4821 7 หลายเดือนก่อน +4

    පෙට්ට්‍රල් හෝ ඩීසල් ත්‍රී රෝද රථය කිසිදු වෙනසක් නොකර ඉලෙක්ට්‍රික් එකතු කරන්න ඒක තමයි වටින්නේ

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 8 หลายเดือนก่อน +3

    Congratulations vega
    Hope a bright feature
    & win the world 👍👍👍👍👍

  • @adview141
    @adview141 9 หลายเดือนก่อน +4

    මේ මහත්තයා අවශ්‍ය දේවල් කියන්නෙ නෑ මෝටරේ පවර් එක , කඳු නැගීමේ හැකියාව වගේ

  • @sarathdesilva2963
    @sarathdesilva2963 10 หลายเดือนก่อน +20

    ත්‍රිවිල් එකක් විදුලියෙන් කරගන්න කියක් වියදම් වෙනවද? අනිත් එක වාහන විදුලියෙන් දුවන්න හදාගන්න පුලුවන්ද ?

  • @sumudurasanjana3633
    @sumudurasanjana3633 9 หลายเดือนก่อน +3

    charge කරන්න පැය භාගයක් ඉන්නවට වඩා... අපිට battery එක මාරු කරන් යන්න පුලුවන් ක්‍රමයක් හදන්න පුලුවන්... ඔයාගෙ චාර්ජ් එක බැහැපු බැටරි එක දුන්න චාර්ජ් එක තියෙන බැටරි එකක් ගන්නව...

    • @suniljayakody7425
      @suniljayakody7425 9 หลายเดือนก่อน +1

      බැටරි මාරැකරන එක ලොකුම ප්‍රායෝගික නොවන දෙයක්. කාලයක් පරන බැටරියක් භාර ගන්න කව්ද කැමති වෙන්නෙ. රස්තියාදු අඩුකරගන්න නම් අතිරේකව බැටරියක් තියාගන්න වෙනවා.

  • @chandralalsn3969
    @chandralalsn3969 10 หลายเดือนก่อน +8

    ත්‍රීවීල් රෙපයාර් කරන එවුන්ගෙ රෙස්පෙක්ට් බහියි දැන්..

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si 6 หลายเดือนก่อน +1

      Ow sira
      Un hriyta vadak karannet
      Okkoma electric karana one

  • @molagodagothami1772
    @molagodagothami1772 9 หลายเดือนก่อน

    ඔබතුමා මේ රටට නයනැහැ තමන්ගේ භවගාමී ජීවයටත් නය නැහැ ,මාගේ පුර්න ආශීර්වාදය වෙත්වා

  • @ramithjayasuriya
    @ramithjayasuriya 8 หลายเดือนก่อน +4

    theres pros and cons.
    Pros
    1. Clean environment
    2. Less noise pollution
    3. Saving on Fuel
    4. Easy to drive
    5. Less maintenance
    Cons
    1. The conversion costs a lot of money. and adding it to the existing lease means they are going to ripoff the clients by adding an interest
    2. Battery wears off in about 3 years.
    3. Replacing a new battery is going to cost just as the same as the initial cost after three years
    4. Going outstation is going to be challenging
    5. In case an accident, the electric motor replacement cost is going to be very expensive
    6. and lastly, a person buys a three wheeler after paying the tax for a petrol three wheeler. and why convert it to an electric three wheeler afterwards.
    I still feel they are ripping off clients.
    Instead they can use a replaceable battery pack. and provide the battery as a subscription.

  • @muvinduchiran5564
    @muvinduchiran5564 9 หลายเดือนก่อน +7

    නියමයි..❤
    පුලුවන් තරම් අඩු ගානකට සෙල් කරන්න.

  • @darshanabrother6210
    @darshanabrother6210 9 หลายเดือนก่อน +8

    අපේ රටේ මෝටර් රථ විප්ලවය ජය ගන්න පුලුවන් දැවැන්තයෙක්. ජයෙන් වේවා !

  • @kasunniroshana9718
    @kasunniroshana9718 10 หลายเดือนก่อน +10

    ජයම වේවා. අනිවාරෙන් ගන්නව vega වාහනයක්.❤

  • @agentbaam5260
    @agentbaam5260 4 หลายเดือนก่อน +1

    වැඩෙනම් හොදයි හැබැයි ඇගට නොතෙරෙන්න බොරුත් කියනවා 😂

  • @sudathgomez
    @sudathgomez 10 หลายเดือนก่อน +5

    අනේ මහත්තයා මේකනම් හොද දෙයක් ඇත්තටම, පොඩඩාක ටිවි ඇඩ ඵකාක් දන්න ඵතකොට මෙ මහත්තයා ගෙ වැඩෙ සරතකයි බුදුසරණායි තෙරුවන සරණයි

  • @lalekanayake3915
    @lalekanayake3915 10 หลายเดือนก่อน +5

    ,මිල කියද ?.ලිපිනය , දුරකථන අංකය මොකක්ද ?.

  • @DoolangaAnjula
    @DoolangaAnjula 9 หลายเดือนก่อน +9

    මේක නම් අගයන්න වටිනවා, හැබැයි කොමිස් නැති, මිනිස්සු මරන් කන් නැති, පොඩි මනුස්සයටත් ගන්න පුළුවන් එකක් වුනොත් තමා හොද

  • @kgkkrishantha
    @kgkkrishantha 9 หลายเดือนก่อน +4

    චාජර් point තියන තැන් පෙන්නන ඇප් එකක් හදන්න

  • @priyankarawedage9035
    @priyankarawedage9035 10 หลายเดือนก่อน +24

    ඔබතුමා මේ රටට මැණිකක්....❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 10 หลายเดือนก่อน +7

    අපිට හරිම සතුටුයි ඔබතුමා ගැන...
    මොන තරමක් දක්ශයො ඉන්නවද අපේ රටේ...👍👍👍💐💐💐
    But...තවමත් ...🤔🤔🤔

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 10 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ.උත්සාහය.හොදයි.එ.උනාට.අපේ.තක්කඩි.දේසපාලුවන්ට.කොමිස්.එහෙම.එනවද..කොමිස්.නාවොත්.ඕක.ඔතනින්ම.ඉවරයි..ඕන්.කියුවා.කෝපිකඩේ..කුරුන්ගුරුන්

  • @Chamara.i
    @Chamara.i 10 หลายเดือนก่อน +8

    Kadawatha, Pasyaala, Nelumdeniya, Mawanella.... main charging points in Kandy raod

  • @WadithaGamage2
    @WadithaGamage2 8 หลายเดือนก่อน +2

    *මේ අය සෝලා අරක මේක සියල්ල විකුණනව...ගිහින් සිට්එක බලන්න එන්න කීවම මාස ගාණක් පස්සෙන් ගිහින් කියන්න ඕනා..ඒත් කළේ නෑ...ඔන්න සේවාව....
    පට්ට චාටර්.*

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 9 หลายเดือนก่อน +1

    ආශිර්වාදය ❤

  • @chandana2689
    @chandana2689 10 หลายเดือนก่อน +10

    ඔබ තුමා තමා අපේ රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා

  • @sajeedhahamadh1078
    @sajeedhahamadh1078 9 หลายเดือนก่อน +3

    There should be some backup power for around 20-30 km for emergency purposes to reach the charging station, or any removable battery option which is already charged and we give our battery and take the fully charged batteries, install and go, that would be easier for the clients, like the gas , give the cylinder and get a cylinder , that would work very easy, the thing is we should know to install the battery and the company should invest for the batteries, and the current battery could be charged as well

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මගේ එකත් හදාගන්නවා

  • @MlidhuThejan
    @MlidhuThejan 9 หลายเดือนก่อน +3

    අර පෙරේත දේශපාළුවෝ නම් මේකට ගාව ගන්නවත් එපා

    • @jadindika
      @jadindika 6 หลายเดือนก่อน

      ගෝටා මෙයාගේ හිර වෙලා තිබුන ඒවා ඔක්කෝටම අවසර දුන්නේ.

  • @madurangaperera4324
    @madurangaperera4324 10 หลายเดือนก่อน +2

    මේ වාහනවලට sola system 1k hai kran barida yanagamanut charg wenn

  • @adsalahakoon5136
    @adsalahakoon5136 8 หลายเดือนก่อน +8

    ඔබෙ මේ කර්තව්‍යය රටට මහා මෙරක්, විශේෂයෙන් අද අපේ රට තිබෙන ආර්තික අමාරුකම මත😢 ඔබට ජයම වේවා .

  • @nihaldh
    @nihaldh 8 หลายเดือนก่อน +1

    RMV එකෙන් අනුමත කරනවද? ඉන්ධන වලින් විදුලි ධාවනයට මාරු කරන්න අය කරනවද? ආදායම් බලපත්‍ර ගාස්තු එහෙම කොහොමද?

  • @Dktv-dq7di
    @Dktv-dq7di 8 หลายเดือนก่อน +2

    හැම සෙඩ් එකකම වගේ චාජ් කරන තැන් හැදුවනම් හොදයි ❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 10 หลายเดือนก่อน +14

    තෙල් කොමිස් ජාවාරම් කාරයන්ට ගහපු මරු පහරක් මේක ,මම මුලදිම කියලා තියෙනවා ළඟදීම පෙට්‍රල් වලට කෙළවනවා කියලා😂 දැන් ඒකේ ප්‍රතිඵල පිටවෙලා😂

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 9 หลายเดือนก่อน

      ඇයි බං තෙල් කොමිස් ජාවාරම් කාරයාමනෙ විදුලි බල ජාවාරම් කාරයා,,කන්චනයා,,මොනව කලත් උන්ගේ හොරකම් නවත්වන්නේ නැහැ ,,මාලිමාවට බ

  • @rohan-pz6wl
    @rohan-pz6wl 10 หลายเดือนก่อน +8

    මේක නිවසේ විදුලියෙන් චාර්ජ් කරන්න පුලුවන්ද ? එක් වතාවක් චාර්ජ් කරන්න කොපමන විදුලි ඒකක ගානක් යනවා ද ?

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 10 หลายเดือนก่อน +2

    මගෙ වීල් එක TVS ඒක ඉලෙක්ට්‍රික් කරගන්න පුලුවන්ද

    • @thamiilab9844
      @thamiilab9844 10 หลายเดือนก่อน

      පුලුවන්

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 9 หลายเดือนก่อน +1

    මෝඩ අදහසක් වාහන පෝලිමේ ඉන්න වෙයි චාර්ජ් කරන්න

  • @kgkkrishantha
    @kgkkrishantha 9 หลายเดือนก่อน +4

    ලයිෂන් ගන්න ගියාහම දුමි සහතිකය ඉල්ලන්න පුළුවන්

    • @Tha_Ra
      @Tha_Ra 9 หลายเดือนก่อน +1

      Electric walta dum sahathika one nane

    • @chandimanarasinghe3407
      @chandimanarasinghe3407 8 หลายเดือนก่อน

      Electric කියලා පොත අලුතින් හදනවද එතකොට

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 หลายเดือนก่อน

    කිසිම ආරක්ෂාවක් නැතිදුප්පත්මිනිසුන්ගේ 3ව්ල් එකක් මෙතරම් මුදලකට??????

  • @wkshiran3684
    @wkshiran3684 10 หลายเดือนก่อน +4

    ජයෙන් ජය ලැබේවා හොඳ වැඩක්.

  • @madushankamadushanka5806
    @madushankamadushanka5806 10 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක්...❤❤❤❤

  • @ranilplus
    @ranilplus 9 หลายเดือนก่อน

    Plugshare app එක දාගන්න එතකොට චාජ් නෙට් විතරක් නෙමේ අනිත් චාජින් ස්ටේශන් ටිකත් බලා ගන්න පුලුවන්. අඩු මිල ceb ඒව එහෙමත්.

  • @SiriMangalasiri-lh5qy
    @SiriMangalasiri-lh5qy 10 หลายเดือนก่อน +4

    එක චාජර් පොයින්ට් එකකින් එකපාර වීල් කීයක් චාජ් කරන්න පුලුවන්ද

    • @m59y8n
      @m59y8n 10 หลายเดือนก่อน +4

      විල් චාර්ජ් කරන්න බෑ ..battery එක තමා චාර්ජ් කරන්න පුළුවන් 😅

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 10 หลายเดือนก่อน

      1i

  • @LakshanHerath-t9n
    @LakshanHerath-t9n 2 หลายเดือนก่อน

    ජය වේවා ලංකාව ගොඩ ගන්න 3:39 ෂ්

  • @silasganendran1577
    @silasganendran1577 10 หลายเดือนก่อน +4

    Should be a reasonable price...We love our nation...
    Long live our mother Land❤❤❤

  • @isuruisuru6245
    @isuruisuru6245 10 หลายเดือนก่อน +2

    ඕනෑම treevel එකක් ඉලෙක්ට්‍රික් කරගන්න පුලුවන්ද මෙතනට ඇවිත්. දැනගන්න පුලුවන්ද ඒ ගැන

  • @samansamarakoon8956
    @samansamarakoon8956 9 หลายเดือนก่อน +3

    🙏💎🌹 well said excellent may triple gem bless you all 🙏💎🌹

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 9 หลายเดือนก่อน +2

    බැට්රි චාජ් නෙවෙයි මහත්තයො හදිස්සියෙ ගමනක් යන්න වෙලා එක දිගට යන්න වුනොත් තමයි අමරුව හොද වෙන්නෙ හිටපන්කො චාජ් වෙනකම්

  • @hemanthawickramawickrama5882
    @hemanthawickramawickrama5882 7 หลายเดือนก่อน

    මෙම ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට නම් ඉලෙක්ට්‍රික් වහනවල ආරෝපණ කාලය අවසන් වේගෙන එනවිට නැවතත් එම බැටරය ස්වයන්ක්‍රීයව ආරෝපණය කිරීමට හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමට හැකි නම් මෙම ක්‍රමවේදය සියයට සීයක්ම සාර්ථක කර ගැනීමට ඔබට හැකි වනු ඇත

  • @music_hub178
    @music_hub178 3 หลายเดือนก่อน

    ප්‍රයොගික නැ ලංකාවට.. අනික ඔය වීල් එක හදන්න මිල වැඩියි💔 ඔවා පොඩි මිනිස්සුන්ට ගන්න බැ.. විල් එකක් අරන් ඉලෙක්ට්‍රික් කරන්න ලක්ෂ 20. 30ක් වගේ යනවා.. ඉට වඩා ලාබයි කාර් එකක් ගන්න එක..

  • @SUMALLIIYA
    @SUMALLIIYA 10 หลายเดือนก่อน +5

    ලීසින් එකක් දාල ගත්ත ත්‍රීවිල් එක අරං මේකට ගිහින් electric කරල ඒකටත් ලීසින් එකක් දාල ෆුල් සැපෙ අපිට ජීවිතකාලේම වෙගාගෙ අප්පට හැමිනෙන්න ලීසින් ගෙව ගෙව සතුටින් ජීවත්වෙන්න පුළුවන් .ඇත්තටම පිටරට උන්ට ගන්න sport car එකක් හදල ලංකාවෙ අපිට ලක්ශ 30 විතර ත්‍රීවිල් එකක් හදපු වේගා අධිපතිතුමනි ඔබටත් උඹෙ අම්මටත් රාජංගනෙ සද්ධාතිස්ස හිමි පිහිටයි .මීට වැඩිය හොඳයි ඔබෙ මවට රමණය කරානම් . 🙏

    • @praveenmanishka4996
      @praveenmanishka4996 10 หลายเดือนก่อน

      තව අවුරැදු 5 ක් 10 යනකොට පෙට්ට්‍රල් වහනවල පාට්ස් පංචිකාවත්තෙත් නැතිවෙන කොට ලීසින් එකේ අගේ තෙරෙයි 😂 මොකද දැන් ජෙට් එංජිනුත් electric කරන්න පුලුවන්ද කියලා පරීක්ෂණ කරනවා. නැවුනන් දැනුත් හියිබ්‍රිඩ් කරලා තියෙන්නේ.

    • @SUMALLIIYA
      @SUMALLIIYA 10 หลายเดือนก่อน

      @@praveenmanishka4996 අහ් එහෙනම් අපි ටක්ගාලා ගන්නම් අනේ බොහොම ස්තූතියි කිව්වට.ගංගා මෑනියොද කසාද බැඳල ඉන්නෙ 🤣

    • @praveenmanishka4996
      @praveenmanishka4996 10 หลายเดือนก่อน

      @@SUMALLIIYA එපා ගන්න එපා වැඩක් නෑ. මොකටද නිකන් සල්ලි නාස්ති කරන්නේ. සාත්තරක් එහෙම අහගන්න තියනවනන් වරෙන් උබට හින්නද 5000 වැඩේ කරලා දෙනවා. උබ වගේ එවින් අපි ආරක්ෂා කරගන්න එපැයි 😍

    • @SUMALLIIYA
      @SUMALLIIYA 10 หลายเดือนก่อน

      @@praveenmanishka4996 හුටා ගන්න එපාද.. මම මේ උඹ කියපු නිසා ගත්තාත් එක්ක .අනේ දැන් මොකද කරන්නෙ ...මේක උඹට දෙන්නද. ඒක නෙමෙයි උඹ යුධ හමුදාවෙද ...කොටි කලබල කාලෙ පුක දෙන්න ගිහිල්ලද හිටියෙ වෙගා අධිපතිට. අනේ පගො උඹද මාව මෙච්චරකල් බර කිරන් ඇවිල්ලා ඉස්කෝලෙ යවල ආරක්ශා සහිතව බලාගත්තෙ.රෙන්න තියෙන පුක දෙන්න එපා ..මිනිස්සුන්ගෙ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න එපා ..ලංකාවෙ හදන රෝද තුනකට ලක්ශ 25-26 යට කරවන්න පුරුදු කරල උන්ව පෝසත් කරල පොඩි මිනිහව ණය කාරෙක් කරනවට වඩා හොඳයි උඹෙ අම්මට හිකුවා නම් වේගා අධිපතිත් එක්ක එකතුවෙලා
      මීට රාජංගනෙ සද්ධාතිස්ස හිමි

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 10 หลายเดือนก่อน

      Electric tamai anagate

  • @findingretreat
    @findingretreat 5 หลายเดือนก่อน

    osum!!!! lets build this nation together!!!!!

  • @HeatriderDLN
    @HeatriderDLN 7 หลายเดือนก่อน

    ලංකාවෙ මිනිස්සු හෙන මෝඩයි. මේ කියන ඒවා හිස්මුදිනින් පිලිගන්නවා. මුන් නියම බයියො. ලෝකෙ කොහෙවත් නැති ඉලෙක්ට්‍රික් තාක්ශණයක් තියෙන්නෙ. ලංකාවෙ සාර්තක උන එක ඉලෙක්ට්‍රික් වාහනයක් කියහන්. 😂😂😂 මෝඩ වාහයවල් අන්දන එක තමා මුන්ගෙ වැඩේ. ටෙස්ලා හදන ඇමෙරිකාවෙවත් ටෙස්ලා ප්‍රසිද්ද නැත්තෙ මොකද කියලා හොයලා බලහල්ල. වේගා කියපු ගමන් මේක අතඇරලා දාන එකම තමා හොද. 😂😂😂 ලීස් එක ඉවර වෙද්දි බැටරියත් ඉවරයි. මෙයා කියන විදියට ඉලෙක්ට්‍රික් කරපු ගමන් නිකන් වාහනෙ දුවන්න පුලුවන් වගේ. 😂😂

  • @sarathkumarasiri5084
    @sarathkumarasiri5084 9 หลายเดือนก่อน +5

    හැමෝම ඉලෙක්ට්‍රික් ගත්තොත් චාර්ජ් කරන්නත් පෝලිමේ ඉන්න වෙයි පැය 2ක් 3ක් වත්..... තෙල් හොදයි

  • @jinethkariyawasam9745
    @jinethkariyawasam9745 10 หลายเดือนก่อน +2

    CDB gini poliya owungen lease karoth ata mas okkoma diya wenakan owun ge gini poli gewanda thama wenne kalakanni mama brand new gaththa wahaneta ekata ekak poliya geuwa owunta eka dawasak pahu unoth kelinma 500 e 2022 poliya owunge kalakanni hena gahanda ona mun finance ekata extra yathurak gannawa kiyala anthimeta clear karaddi e yathurath nathi karala thibba kalakanni ballo....

  • @Don-ll1ch
    @Don-ll1ch 4 หลายเดือนก่อน

    ඇයි රූපවාහිනී සහ ITN විතරක් මයික් අල්ලන්නේ?මේ රටේ දේශපාලකයාට කඩේ නොගිහින් ව්‍යාපාරය පටන් ගන්න බෑ

  • @niroshanweerasinghe4546
    @niroshanweerasinghe4546 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම හොඳ දෙයක්
    මේක තවත් ජනතාවට ප්‍රචලිතව කල යුතුයි හදවතින්ම සුබ පතනවා

  • @sltaknik747
    @sltaknik747 9 หลายเดือนก่อน +2

    පැට්ට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්වෙන්න තිබ්බනම් නියමයි

  • @AmilaDanushka-lz6fo
    @AmilaDanushka-lz6fo หลายเดือนก่อน

    ඇත්තටම මෙකට යන වියදම කියන්න බැරි නොවටිනා ගානක් නිසාව,CDB කියන්නෙම පොලී පිට පොලී දාන කම්පැනියක් නිසාද

  • @nimalsurendra7508
    @nimalsurendra7508 10 หลายเดือนก่อน +2

    ලංකාවේම හදපු තිුුවිල් එක කියද

  • @WedageAjith
    @WedageAjith 10 หลายเดือนก่อน +1

    මේකට නො තහඩු වෙනස් වෙනවද රාජ්‍ය අනුමෙතිය ලෙබෙනවද

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 10 หลายเดือนก่อน +2

    අපේ මිනිරන් නිදියෙන් බැට්රි හදන්න බැරිද ?

  • @janakagurusingha1828
    @janakagurusingha1828 11 หลายเดือนก่อน +2

    Nice work 🎉

  • @PrasadBandara-y9r
    @PrasadBandara-y9r 7 หลายเดือนก่อน +1

    Apata finance karala ganna baridha

  • @chanukakaweeshwara3175
    @chanukakaweeshwara3175 9 หลายเดือนก่อน +1

    ඒතකොට බැට්‍ර් චාජ් කරපුවා ගන්න තිබ්බොත් කොහොමද සෙඩ් එකෙන් ගන්නව වගේ.වෙලා යන්නෙත් නෑ.චාජ් කර කර ඉන්න ඕනත් නෑ.

  • @anomadesilva6104
    @anomadesilva6104 10 หลายเดือนก่อน +2

    Congratulations 💐 යහපතක්ම වේවා

  • @jayarathnaVijayasinghe
    @jayarathnaVijayasinghe 3 หลายเดือนก่อน

    වේගා වේගා කියල මිනිස්සුන්ට ලොකු බලා පොරොත්තුදීලා මිනිස්සුන්ට දරාගන්න බැරි ගනන් කියනවා

  • @majorkrishanthmalavigersp8008
    @majorkrishanthmalavigersp8008 8 หลายเดือนก่อน +2

    ඒසී තිබෙන ත්‍රීවීල් එක කීයද? අපේ තිබෙන ත්‍රීවීල් එක ඔය ක්‍රමයට හදන්න කීයද? ලයිෂන් ඉන්ෂුවරන්ස් වල තත්වය මොකද ව වෙන්නෙ.

  • @alexaalex2434
    @alexaalex2434 10 หลายเดือนก่อน +2

    Smart dude, convert some busses and get rid of bus smoke clunkers.

  • @janakapushpakumara936
    @janakapushpakumara936 24 วันที่ผ่านมา

    ඉලෙක්ට්‍රොනික තිුවිල් එකක් ගන්න තියෙනවා ද

  • @senudionara
    @senudionara 3 หลายเดือนก่อน

    නියමයි. අනිවාර්යෙන් ම සියලු වාහන ඉලෙක්ටික් කල යුතු යි. අලුත් තාක්ෂණයට යොමු විය යුතුයි.

  • @SamanPriyantha-yj5gt
    @SamanPriyantha-yj5gt 4 หลายเดือนก่อน

    කොලබා අවට කොහෙද තියෙන්නෙ යාඩ් එක

  • @charlesuluwaduge7254
    @charlesuluwaduge7254 7 หลายเดือนก่อน

    ඩීසල් ත්‍රිවිල් කරන්න පුලුවන්ද

  • @AmilaDanushka-lz6fo
    @AmilaDanushka-lz6fo หลายเดือนก่อน

    ලංකාවෙ ඔක්කොම හදල ඇයි ලක්ශ 29ක් වෙන්නෙ.😁

  • @gayankalpage8199
    @gayankalpage8199 8 หลายเดือนก่อน +2

    ජයවේවා ඔබට

  • @santhasantha1110
    @santhasantha1110 10 หลายเดือนก่อน

    ජයවෙවා

  • @chandana1136
    @chandana1136 6 หลายเดือนก่อน

    පොත වෙනස් කරන්න වෙනවද

  • @charlesuluwaduge7254
    @charlesuluwaduge7254 7 หลายเดือนก่อน

    ඩීසල් ත්‍රිවිල් කරන්න කීයක් අය කරනවද

  • @swij-p5u
    @swij-p5u 7 วันที่ผ่านมา

    Egine eka thiyadhdhima motor eka sawi karana puluwandha?

  • @HeatriderDLN
    @HeatriderDLN 7 หลายเดือนก่อน

    මෝඩයො අන්දනවනම් වෙගා තමා ඉතින්. 😂😂😂

  • @niroshanadikari
    @niroshanadikari 6 หลายเดือนก่อน

    ඇයි සොලා එකෙන් චාර්ජ් වෙන්න හදන්න බැරි

  • @meddagewimala2060
    @meddagewimala2060 7 หลายเดือนก่อน

    කොහෙද තැන ?

  • @popular562
    @popular562 2 หลายเดือนก่อน

    ඒතකොට පොත ඉලේක්ට්‍රක් ඒකට මාරැකරන්න ඔන නේද

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 9 หลายเดือนก่อน +1

    චාජ් කිරීම තමයි ප්‍රශ්නයක්

  • @InduwaraAkash-t5l
    @InduwaraAkash-t5l 8 หลายเดือนก่อน

    වැඩේ හොදයී...ඒත් ඇයී ත්‍රීවීලර් වලට විතරක් අඩුවෙන් කිලොමිටර් දුවන්නෙ.... බයික් 300කිලොමීටර්.. කාර් 300යි.. ත්‍රීවීලර් විතරක් අඩුයී...

  • @philippinesmassu7245
    @philippinesmassu7245 8 หลายเดือนก่อน +2

    Good job sir

  • @NazrulJalill
    @NazrulJalill 11 หลายเดือนก่อน +1

    ඩීසල් ත්‍රිවීල් electric කරන්න පුළුවන්ද?

  • @ChamindaSampath-t1d
    @ChamindaSampath-t1d 8 หลายเดือนก่อน

    කන්වර්ට කරන්න කීයක් යනවද ? දන්න කෙනෙක් කියන්න ..

  • @rmsniroshana8966
    @rmsniroshana8966 11 หลายเดือนก่อน +4

    කරලාම බලමු 👍