හන්තාන විද්‍යාඥයින් ලෝකය අල්ලයි | Lithium Battery Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • හන්තාන විද්‍යාඥයින් ලෝකය අල්ලයි | Lithium Battery Sri Lanka |
    __________________________Sources____________________________
    www.lankadeepa...
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Tiktok : / watapita_official
    Facebook : / watapitavlog
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #battery #srilanka

ความคิดเห็น • 1.2K

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl ปีที่แล้ว +495

    ජය sri lanka කියන අය කෝ ❤️❤️🔥🔥🔥👍👌☝

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl ปีที่แล้ว +16

      මම දැනට වැඩ කරන්නේ ඉතාලියේ ඒත් මගේ රට ගැන හිතද්දී මට හරිම දුකයි😓😓😓

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +8

      මාත් විශ්වාස කරනවා

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl ปีที่แล้ว +9

      ABC සහෝදරයා රට දුප්පත් ඇති ඒත් මිනිස්සු හරිම පොහොසත් සිතින් වගේම ගතින්😊

    • @SureshSuresh-wk3jl
      @SureshSuresh-wk3jl ปีที่แล้ว +6

      ABC අපි ලංකාවට ආවොත්!අපි කොහොම හරි ගේමක් ගහලා ගොඩ යමු ❤️🔥

    • @gamingnethuyt
      @gamingnethuyt ปีที่แล้ว +3

      Math vishwasha karanawa

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +251

    අපි උපන් මවුභුමිය දවසක අපි ජීවතුන් අතර නොහිටියත් දවසක ලෝකයේ දියුණුම රට වෙනවා කියලා දැනෙන සතුට කියලා නිම කරන්න බෑ...ජයවේවා මාගේ මාතෘභූමියට 🙏❤️

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว +3

      අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා

    • @sajithdjbroo9716
      @sajithdjbroo9716 ปีที่แล้ว +3

      ජය වේවා Sri ලංකා

    • @busithakavinda7894
      @busithakavinda7894 ปีที่แล้ว +5

      Ow,රාජපක්ශ පවුලෙ ඔක්කොම මැරිලා ගියාම.

    • @captainyasiya
      @captainyasiya ปีที่แล้ว +1

      100 like eka magee

    • @dinukashameen8831
      @dinukashameen8831 ปีที่แล้ว +2

      @@ShaanAmith-mf7xh oya wage athal ganna epa oyi moral eka oluwata gahapu welawata

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +98

    ජයවේවා! ශ්‍රී ලංකා. නුවණ ඇති නායකයකු මේ රටේ බිහි වේවා!

    • @kalindumuthuhara1447
      @kalindumuthuhara1447 ปีที่แล้ว

      Ehema nathi unoth ithin me serama heenama widiyata thiyewi

    • @Infinitystatushub
      @Infinitystatushub ปีที่แล้ว +1

      API nayakayek bihi wenakan balan hitiyoth hamadama ekathana thamai Inna wenne.Api karanna one galapena nayakayek hadana eka...

    • @herathgunawardana8863
      @herathgunawardana8863 ปีที่แล้ว

      නායකයා පහල වෙත කොට 250 එකතු වෙලා මිනිරන්‍ටික විකුනලා රටෙන් පැනල ගිහින් තියෙයි. කොහොමද මිනිරන්ටික බේරගන්නෙ???????? මට බයයි

    • @arunawannisekara
      @arunawannisekara ปีที่แล้ว +1

      Jvp ආණ්ඩුවක් avoth හරියට හරි.🧭❤️🙏

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      බේගල් අත අරින එකෙත් සීමාවක් තියෙන්න ඕන​. කොහොමද කොහේද මිනිරං බලශක්ති ප්‍රභේදයක් විදියට පාවිච්චි වෙන්නෙ. අනික ලංකාවෙ මිනිරං වලට ලැබෙන මිල ඔහේ කියනව වගේ 4 ගුනයක් ඇති ,- කාබන් 99% ට වැඩි නං.

  • @pandaytgaming5632
    @pandaytgaming5632 ปีที่แล้ว +14

    මමත් ඉන්නෙ හන්‍තානේ ඔය විද්‍යාගාරය ලගමයි ❤ ගැම්මක් Sri Lanka 🇱🇰

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 ปีที่แล้ว +130

    ලංකාව අනිත් රටවලට සම්බාධක දාන කොටස තමයි පට්ටම
    ❤❤❤🇱🇰🇱🇰🇱🇰

    • @adeeshasproject2159
      @adeeshasproject2159 ปีที่แล้ว +3

      ekemma

    • @randimadilhara2616
      @randimadilhara2616 ปีที่แล้ว +1

      ​@Abc 😂

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 ปีที่แล้ว +8

      @Abc heenayak වූණත් සැබෑ කරගන්න උවමනාවක් තියෙන්න ඕනේ. එහෙමයි දෙයක් ලබාගන්න පුළුවන්. නැතුව heeneta හිනාවෙලා නෙවෙයි.

    • @sriyanmusic4211
      @sriyanmusic4211 ปีที่แล้ว +3

      @Abc සිම්පං‍චි ගොනෙක්

    • @kghjjay4360
      @kghjjay4360 ปีที่แล้ว +2

      @Abc එකගයි මුලු ලෝකෙටම දැම්මත් රැසියාවට දාන්න බෑ

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว +27

    හන්තාන විද්‍යාඥයින්ගේ චිත්ත සන්තානයට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @chathuranga6594
      @chathuranga6594 ปีที่แล้ว

      ඒ බුද්ධිය නිසියාකාරව භාවිතයට ගත හැකි නායකයන් ලංකාවේ පහල වේවා .!!

  • @pasindu_hemantha
    @pasindu_hemantha ปีที่แล้ว +165

    ලංකාවට විද්‍යාඥයින්ගේ ම පිහිටයි

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว +1

      Come to our side.

    • @elgroup9411
      @elgroup9411 ปีที่แล้ว +8

      ඉතිරි වෙලා තියෙන මොල ටිකත් මුන් ලංකාවට නැති කරනව ලඟදිම,,😪

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว +3

      රට බේරාගත්තා මදීද උබලට 🤣🤣🤣🤣

    • @Hhhahhahakama
      @Hhhahhahakama ปีที่แล้ว +2

      ​@@elgroup9411 ඔව් බං ඒක නම් ඇත්ත අපේ රටේ දක්ෂයෝ ඉන්නවා මුන් ටික ඉඩක් දෙන්නේ නැති වෙයි ද

    • @Hhhahhahakama
      @Hhhahhahakama ปีที่แล้ว +2

      ​@@isharamadushanka5385 අනේ යකෝ රට බේර ගෙන ආයෙත් වලපල්ලට ම යැව්වා යුද්දේ තියන කාලේ මිනිස්සු හොදට කාලා බීලා හිටියා

  • @sithijasenanayaka3222
    @sithijasenanayaka3222 ปีที่แล้ว +22

    මේ වගේ දෙයක් අහුවත් සතුටුයි. පොඩි වෙලාවකට හරි ලංකාව දියුණු රටක් කියලා මනෝ පාරක් ගහන්න පුලුවන් උනාට ස්තුතියි ❤

    • @7crazy
      @7crazy ปีที่แล้ว

      😂😂😂😂😂😂😂හොර තක්කඩි
      කිසි කොලිටියක් නැති ජාතියක් කොහෙද බොල දියුනුවෙන්නෙ

    • @marinadasanayaka3874
      @marinadasanayaka3874 5 หลายเดือนก่อน

      මෙහෙමත් සත්තු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +26

    ජයශ්‍රී ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.
    👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾🇱🇰👍🏾
    අපේ සිංහල තාක්ෂණික විරුවන්ට හෘදයාංගම ස්තුතිය
    මේ සමග ප්‍රණාමය කරමි.

  • @elgroup9411
    @elgroup9411 ปีที่แล้ว +82

    මෙහම දෙයක් අහන්න ලැබීමත් සතුටක්, ඒත් දැනට රට බලහත්කාරයෙන් පාලනය කරන්න හදන උම්බෑ කියන පාලුවන් ඉන්නකන් මේක කරන්න බැරිවෙයි,,😪😪

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      සහතික ඇත්ත.
      පකඩ දේශපාලුවන්ට හෙන ගහන්ඩ
      සක්කිලි ඉන්දියාව බලහත්කාරයෙන්
      අපේ රට ලගදීම යටත් විජිතයක් කරගනී වගේ .💯

  • @pradeepasanga2493
    @pradeepasanga2493 ปีที่แล้ว +38

    🙏 අපේ රත්තරන් ලංකාවට ජයම වේවා. ඒ වගේම ඒ ජය ලබාගැනීමට උර දෙන සියලු කොටස් වලට ලංකාවේ උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ධෛර්ය වාසනාව ප්‍රඥාව නිරතුරුවම ලැබේවා.

  • @wjesundarasv1426
    @wjesundarasv1426 ปีที่แล้ว +22

    මිනිරන්,මැණික්, රත්තරං වගේම වටිනා රටට ආදරෙ කරන පාලකයෙක් බිහිවේවා

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +9

    අපේ උ⁣න්⁣ගේ කයිවාරැ විතරයි අන්තිමට මොකෙක්වත් ගන්නෙත් නැ😂
    හැබැයි හොදම එක මෙහෙලු💩

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 ปีที่แล้ว +1

    Ane harima sathutui,mage ratata jaya.budusaranai oyalata.meka natharakaranne nathuwa issarahata yanna..

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +15

    හිඟා කන පරගැති මානසිකත්වයක් ඇති වයස සහ ට්‍රැක් out නායකයින් නෙරපූ කාලයක දියුණු රටක් වෙන එකනම් ෂුවර්. මිනිරන් විතරක්ම නෙවෙයි තව බොහෝ සම්පත් ලංකාවෙ තියෙනවා.

  • @s.d.m9273
    @s.d.m9273 ปีที่แล้ว +14

    අනිවාර්ය හොද නායකයේක් තමයි අවශ්‍ය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +6

    ඉදිරියේදී හොඳම රටට අවශ්‍යම පාලකයෙක් ඒමට නියමිත බවට ලැබෙන සුබ ලකුණු තමා ඔය.

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +2

    මේ තාක්කල් හරි පාලකයෙක් බිහිවූනේ නැහැ, පක්ෂ නායකයෝ විතරයි, රටට නායකයෙක් හොයමු.

  • @rosirosi4585
    @rosirosi4585 ปีที่แล้ว +42

    මේ හොර දේශපාලන රැල එලවගත්තොත් මේ රට කොහේ නවතීද කියල හිතාගන්න බෑ. ඒ තරමටම දියුණුවෙන් දියුණුවට පත්වේවි.
    ජය ශ්‍රී මාතා❤🙏

    • @busithakavinda7894
      @busithakavinda7894 ปีที่แล้ว +2

      උන්ටික හින්දා තමා රට දියුණු වෙන් නැත්තෙ🥲🥲😡

    • @ruwanrathnayaka8344
      @ruwanrathnayaka8344 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

    • @spoke747
      @spoke747 ปีที่แล้ว

      Palayan ban yanna...horu horu ara wena deyak nedda kiyanna

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +6

    ලෝක බලවතා💪💪💪💪
    ඒ දියුණු ලංකාව දැකගන්න
    එක දවසක් හරි ජීවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරන මම
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dnmusic947
    @dnmusic947 ปีที่แล้ว +4

    මේ වගේ දේවල් දකිද්දි හිතට එන්නේ මාරම සතුටක්..

  • @shamindajayasooriya7757
    @shamindajayasooriya7757 ปีที่แล้ว +40

    අපේ රටේ කොච්චර සම්පත් තිබ්බට ඒවගෙන් හරියට ප්‍රයෝජන අරන් රටක් දිව්නු කරන්න පුළුවන් පාලකයෙක් නෑනෙ. ඇත්තටම රටට ආදරේ එකෙක් ඕන. අපේ අවාසනාවට එහෙම උන් නෑ සහෝ. හරි එකෙක් හිටියොත් අපි ලෝකේ ගොඩක් ඉස්සරහට යයි.

    • @ShaanAmith-mf7xh
      @ShaanAmith-mf7xh ปีที่แล้ว

      අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂට ජය වේවා

    • @herathgunawardana8863
      @herathgunawardana8863 ปีที่แล้ว

      මෝඩ ජනතාව දේසපාලුවන්ගෙ පස්සෙ බත්බැලයො වගෙ යනව ද?? රස්සාවක් ගන්න ද?? අසල්වැසි යන්ට කරදර කරන්න ද/?? මෙි කැත පුරුදු ⁣අතහරිනකන් නියම නායක යො ඉදිරියට එන් නෙනැහැ

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +12

    එවැනි පින්වන්ත නායකයෙක් බිහිවී මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. තාක්ෂණයෙන් වගේම අධ්‍යාත්මයෙන් දියුනුවට පත් වෙත්වා අපේ සහෝදර පින්වන්ත මිනිසුන්.......

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +2

    ගැම්මක් තමා අපි එකතුවෙලා වැඩ කරොත් විතරයි මේ රට ගොඩ දාන්න පුළුවන්

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว

      ඕක ඉතින් අපි ඉපදුන දවසේ ඉදල මැරෙනකන් කියා කියා ඉන්නවා. හැබැයි රට එකම තැන.

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +30

    ඔක්කොටම කලින් හොර දේශපාලුවෝ ටික එලවන්න ඕනි 👍ඊටපස්සෙ ශ්‍රීලංකාව ගොඩ ගන්න පුලුවන් 💗

    • @chathurangalaksiri8457
      @chathurangalaksiri8457 ปีที่แล้ว +1

      එලවන්න නෙවෙ පනපිටින් ගිනි තියන්න ඔනි

  • @inokaperera6771
    @inokaperera6771 ปีที่แล้ว +10

    අ‍පේ ශ්‍රී ලංකාවට ජයෙන් ජයම ලැබෙවා🙏♥️

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +15

    ඉතාම සතුටුදායක ආරංචියක් මෙවැනි බුද්ධිමත් මිනිසුන් ඇති රටට හොරකම වංචාව නැති නිතිගරුක අවිහිංසාවාදි නායකයෙක් අප මහා නිර්මල බුද්ධ ධමිම සංග තිවිද රත්නයේ බලයෙන් මාගේ හෙළ දිපයට පහළ වෙිවා.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

    රටට බුදිමත් නායකයෙක් බිහි වේවා. ජයවේවා ශ්‍රීලංකා. ❤️🇱🇰👍👌

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +35

    චන්දෙ කාලෙට විතරක් රට හරි පාරට යන්නෙ නැතුව හොද පාලකයෙක් ඇවිල්ල හැමදේමට රාජ්‍ය අනුග්‍රහය දුන්නොත් හරි.නැත්තන් ලන්කාවෙන් හොයාගන්න හැමදේම කුනු කොල්ලෙට විකුනයි 🙂

    • @King-100G
      @King-100G ปีที่แล้ว +1

      මේ චැනල් එක කර පොnnaයයි නයි fm චැනල් එක කරන පොnnaයයි ආතල් දීලා යඛ්ඛ පුත්තු ටික චූන් කරලා කීයක් හරි හොයාගන්න කුණු කාක්කො දෙන්නෙක් බං 🤣🤣
      ඇත්ත කියලා comment එකක් දැම්මාම ඒක ඩිලිට් කරනවා poන්naයෝ දෙන්නා 🤣🤣

  • @anuradhadinalankara-xk2cg
    @anuradhadinalankara-xk2cg ปีที่แล้ว

    ජය ශ්‍රී

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +6

    අපේ මවු බිමේ සියලුම සම්පත් විකුනා දමා විනාශ කලත් ලොකු අය මගේ විශ්වාසය උනේ රටේ බුද්දිමතුන්,එක්වි වැටුනට.වඩා ඉක්මනින් ලොවටම බලවතා වෙන්නේ අපේ මාතෘ භුමිය බවයි..පෙරටම යමු ලංකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +1

    මේ අයව රැකගෙන ඒ අයගෙ දක්ශතා දියුණු කලාම අපේ මේ හෙලය ලෝකයේ ඉහලින තියන්න පුලුවන් අපි එය කරමු ජය ශ්‍රී හෙලයට හෙලයින්ට ජය ශ්‍රී

  • @tharundamalwana3930
    @tharundamalwana3930 ปีที่แล้ว +6

    මගෙ රට දිනෙවා මගෙ රට වැජබෙවා රටට අදරෙකරන නයකයෙක් බිහිවෙවා🙏🇱🇰☸️✝️☪️🕉️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    ජයවේවා 🙏👍❤️

  • @larrygeorge6578
    @larrygeorge6578 ปีที่แล้ว +10

    Great news. Now educated and intelligent people who loves the country has to take over the leadership.

  • @kanchanawijenayaka5555
    @kanchanawijenayaka5555 ปีที่แล้ว

    ලංකාවෙ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ.. ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබෙවා ...

  • @apisl5505
    @apisl5505 ปีที่แล้ว +20

    රටට ආදරේ නායකයින් බිහිවෙන තුරු අපේ රටේ සම්පත් පොලොව යට සැගවිලා තියෙන්නේ .ඒක සත්‍යක් .නිසි කලෙදි ඒවා ප්‍රයෝජනයට ගෙන ලෝකෙන් ම ඉහල රටක් බවට පත් වෙනවා.

    • @kumarapgamage5259
      @kumarapgamage5259 ปีที่แล้ว

      ඒ නායකයො කොහෙන් ආපු අයද

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว

    මගේ මව්බිමට ජයවේවා .
    මේ සොයා ගැනීමෙන් වත් අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හැකි වේවා ..
    එතුමට හා අනිකුත් සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා.
    අපේ මව්බිමට ජයවේවා .

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 ปีที่แล้ว +10

    තෙරුවන් සරණින්,අපේ සිංහලයාට ජයෙන් ජය....!!!

  • @priyankachandi9898
    @priyankachandi9898 ปีที่แล้ว +4

    විශිෂ්ඨ යි අපේ රට ලෝකය තුල ඉහලටම ඔසවා තබන්නට තව තව ශක්තිය ලැබේවා

  • @rhythmofart3562
    @rhythmofart3562 ปีที่แล้ว

    ජය හන්තාන විද්‍යාඥයින්ට තවතවත් බොහෝ දෑ සොයා ගැනීමට හැකිවේවා. මෙහෙම තොරතරු අහනකොට අපේ මවුභූමිය කවදාහරි දවසක ලෝකයේ දියුණුම රට බවට පත්වේවි කියලා හිතෙනවා ඒ නිසා දැනෙන සතුට නිම කරන්න බෑ අපේ රට වටිනා සම්පත් වලින් ආඩ්‍ය වූ රටක් එවායින් නිසිලෙස ප්‍ර යෝජන ගත හොත් රට ගොඩයාවි.

  • @suniljayantha2627
    @suniljayantha2627 ปีที่แล้ว +8

    මේ කාලකන්නි ඉන්නකම් ලංකාවවම රත්රන් නිදියක් උනත් වැඩක් නැහැ... අනාගතයේ යහපත් පාලකයෙක්. බිහිවේවා.... අප සැමගේම පැතුම එයයි

  • @kalindusri1
    @kalindusri1 ปีที่แล้ว +7

    ඹයත් ඉතින්....එක එක දේවල් කිය කිය... ලොරි ටෝක් දෙනවා.
    අපි හැමදාම එතනමයි.

  • @rathsaravimukthi815
    @rathsaravimukthi815 ปีที่แล้ว +11

    Good luck Sri Lanka

  • @jayasanak
    @jayasanak ปีที่แล้ว +1

    Jaya sri

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +3

    ජය නියතයි! ! ! සුපිරි👌 👌 👌

  • @MahindaBandara-fw5nh
    @MahindaBandara-fw5nh ปีที่แล้ว +1

    Malimawata Jaya wewa ❤

  • @scienceman8074
    @scienceman8074 ปีที่แล้ว +34

    Made in srilanka ❤️🔥💪🇱🇰

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 ปีที่แล้ว +2

    අපි මැරෙන්න කලින් මේ දේවල් සාර්ථක උනොත් හොඳයි ..දරුවන් ගැන හිතල සතුටෙන් මැරෙන්න පුලුවන්...ජයවේවා ශ්‍රී ලංකා..🙏🙏🙏🙏

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +32

    අනිවාර්යයෙන් අනාගතයේදී ලෝකය පාලනය කරන්නෙ ලංකාව බව මම විස්වාස කරනවා.

  • @anurarajapaksha8972
    @anurarajapaksha8972 ปีที่แล้ว

    මෙ සියලුම දෙනාට සුබ පැතුම් ජය ජය ශ්‍රී ලංකා ඒවගේම තමයි අධර්මය අධර්මිය පාලනය අධර්මය නායකත්වය සියල්ල වෙනසක් විය යුතුය ඒ සියල්ලේම වෙනස්කම් අප විසින් ම කල යුතු කාලය දැන් උදාවී ඇත 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rusiravk
    @rusiravk ปีที่แล้ว +5

    අන්තිමට කියපු එක දේකට මං එකග වෙන්නෙ නෑ. නායකයෙක් එන්නෙ නෑ අපිම නායකයෙක් හදානොගත්තොත් අපි නොහැදුනොත් සහ තනි තනිව උනත් හෙන ගැහුවත් නැගිටින්න පුලුවන් මිනිස්සු හැදෙනකන්. ඒක අපිම හදාගන්න ඕනෙ මේ මොහොතෙ ඉදන්ම.

  • @lalithkumara1544
    @lalithkumara1544 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +4

    Hari නායකයකු බිහි wela හොඳ දෙයක් ලංකාවට වෙන්න ලැබේවා

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq 3 หลายเดือนก่อน

    මෙවැනි වැඩසටහන් වලින් අපිව දැනුවත් කරන එකට ඔබලාට ගොඩක් ස්තුතියි. මේ සියල්ල කිරීමට කලින් අර නූගත් කාලකන්නි ටික එලවලම දාන්න ඕනේ. මේ කාලකන්නි නිසා රටට කිසිම අනාගතයක් නැහැ. සියල්ලටම කලින් රටේ ඉන්න ගොන් ජාතීන් ඒ සඳහා දැනුවත් කරන්න.

  • @chamindaranil7788
    @chamindaranil7788 ปีที่แล้ว +4

    ජයවේවා

  • @anulafrenando4061
    @anulafrenando4061 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් සියල්ලම කිවූ ලෙසම ඉටු වේවා

  • @hemanthajayakody9147
    @hemanthajayakody9147 ปีที่แล้ว +4

    ජයෙන් ජය.
    නිදානයක් උඩ ඉදගන හිගාකන ජාතියක් නොවෙිවා..

  • @sajithmihiranga9851
    @sajithmihiranga9851 ปีที่แล้ว +1

    අපේ පාලකයො මේක දැනගත්ත ගමන් ඒකත් විකුණයි පිටරටට ගොඩගන්න බෑ එහෙම උන් ඉන්න රටක්

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +9

    ජයවේවා 💪🙋🙏

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      Come to our side.

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      ජය වේයි බලාගෙන හිටපන්

    • @m.k.sumithsamarasinghe1321
      @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +3

      ඒවටත් කෙලවෙනකල් බලා ඉන්න කාලකන්නිත් ඉන්ව.

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 ปีที่แล้ว

    මගේ රටට ජයෙන් ජය
    තෙරෑවන් සරණයි මගේ රටට

  • @yoursports1888
    @yoursports1888 ปีที่แล้ว +5

    ලන්කාවෙ පුල්මුඩෙ ඉල්මනයිට් ටික තාම කප කප තුට්ටු දෙකට විකුනනවා තාම බලන් ඉන්න වෙලනෙ තියෙන්නේ 😔

  • @chalusameera3018
    @chalusameera3018 ปีที่แล้ว +2

    ජය වේවා .......srilanka........💪👊💪

  • @Radeeshwr98
    @Radeeshwr98 ปีที่แล้ว +6

    දැන් අපේ මිනිරන් තමයි දැනට කාලෙකට කලින් bitcoin කියන්නේ

  • @thannakoonsurammya405
    @thannakoonsurammya405 ปีที่แล้ว +1

    ඡය ෙවිවා ...ම ෙග් රටට...තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැ ෙබිවා ..නිවැරදි නයකයින් අප රට තුල බිහි ෙවිවා ඔබ සැමට බුදු සරණයි ෙදවි පිහිටයි...

  • @lalithboyagoda1404
    @lalithboyagoda1404 ปีที่แล้ว +3

    ඇත් තටම පුදුමසතුටක් ඒ විද්වතුන්ව දෙවියෝම රැකදේවා.බුදුසරණ යි ඒ කන්ඩායමට

  • @dhammikakahlakalawa3651
    @dhammikakahlakalawa3651 ปีที่แล้ว

    බුදුසරණයි

  • @sajithsri08
    @sajithsri08 ปีที่แล้ว +4

    Good luck Institute of Fundamental Studies (IFS) Kandy & all scientists. ❤

  • @himanshimedhani3736
    @himanshimedhani3736 ปีที่แล้ว +1

    නියමයි

  • @wasanthaperera4319
    @wasanthaperera4319 ปีที่แล้ว +11

    අනෙ එ වාසනාව කවදා අපෙරටට ලැබෙයිද,ජයවෙවා ගීු ලංකා,,❤❤❤❤❤❤❤❤

    • @smartgadgets1890
      @smartgadgets1890 ปีที่แล้ว

      ලගදීම...දැන් මිනිස්සු අනුර ප්‍රමුඛ NPP එක තොරගෙන තියෙන්නෙ, අපේ රට ගොඩ ගන්නවා සිකුරුයි.....✌✌✌👍👍👍👍

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්නේ පහත් ගතිගුණ ඇති පාලකයන්..😂😂

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +3

    අපේ රටේ මොනවද නැත්තෙ... හැම දේම ඉතාමත් අනර්ඝතම තත්වය ගම්මිරිස් ඇටේ කුරැදුපොත්ත සිලෝන් ටී මේ හැම දේම වටිනා කමෙන් ඉතාමත් ඉහලින් තියෙන්නේ ( ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන පින් බිමේ) මැණික් මිනිරන් තව මොනවද අඩු පාඩු හැම දේම තිබුනත් ......
    මේ හොරා කන අන්ඤන අමන මෝඩ පාලකයෝ ඉන්න තුරා අපේ රට තවත් ප්‍රපාතයට තමයි යන්නේ.... පින් පඩි ගන්න පිනට කකා බිබී සැප සම්පත් විදිමින් බොහොම සතුටින් ජීවත් වෙන මේ කාලකන්නි මීහරක් ට කිසිම තෙතමනයක් නැති අපතයෝ අපේ රටේ අහිංසක ජනතාව ගැන අබමල් රේණුවක තරම්වත් හිතන්නේ නැති උන් නිසා තමයි අද අපේ රටට මේ තරම් විශාල විනාශයක් වෙලා තියෙන්නෙ....

  • @mithrabandu
    @mithrabandu 11 หลายเดือนก่อน +1

    අනුර කුමාර රටේ ඊලග නායකයා වෙනවා, අන්න එදායින් පස්සෙ මේ රට ඔබ කියන විදිහට දියුණු වෙනවා....❤❤❤

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 ปีที่แล้ว +10

    J.Silva මහත්තයා කියන එක විශ්වාස කරල අපි ඒක අනුගමනය කළ යුතුයි, එවිටයි රටේ අනාගතය අපට තීරණය කරන්න වෙන්නේ...

  • @yasirunirman
    @yasirunirman ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @pramendakaushaal7806
    @pramendakaushaal7806 ปีที่แล้ว +21

    මගේ ශ්‍රී ලංකාව අම්මා අනිවාරෙන්ම අනාගත මහා ⁣ලෝක බලවතා වෙන එක වෙනවාමයි.

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว +2

      225 ඉන්න කන් හින තමයි

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      ​@@isharamadushanka5385 223යිලු බං අනුරයියා එහෙම නැහැල්ලු එයා හොදයිලු

    • @7crazy
      @7crazy ปีที่แล้ว

      😂😂😂😂😂😂පු෴ තමා
      අනිත් රටවල තාක්ශනය පාවිච්චි කරන ගමන් ඒවට ගරහන ගොන් ජාතියට කවදාවත් හරිවන්නෙ නෑ බොරු පම්පෝරි😂😂

  • @vihangathejas3620
    @vihangathejas3620 ปีที่แล้ว +1

    හොද කොන්ද පන තියෙන නායකයෙක් මේ රටට අවශ්‍ය යි

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +3

    ලංකාවා ඉදිරියට එනවා ඒක ඇත්තක් ❤🏗️🌎🌅 🇱🇰

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 ปีที่แล้ว

    හෙළයින්ට ජයවේවා . හෙළයින්ගේ දේශය දියුණු වේවා . 🙏

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +3

    ජය වේවා මගේ රත්තරන් රටට ... ❤️❤️❤️❤️

  • @gayangreshan2133
    @gayangreshan2133 ปีที่แล้ว +4

    කටසක මිල රුපියල් 1000 ගානේ කොටස් මිලියන 1 ක් කොටස් වෙළෙඳපොළට දාලා නිෂ්පාදනය කරන්න පටන් ගන්න. මාත් කොටස් 100- 200ක් ගන්නවා. අවුරුදු 5කින් හරි ගොඩ යන්න පුළුවන්.

  • @lalithkumara1544
    @lalithkumara1544 ปีที่แล้ว

    ජයවේවා sri 🇱🇰

  • @isurujanaka3309
    @isurujanaka3309 ปีที่แล้ว +14

    වේගා කර් එක modifie කරල ලෝකයේ power ful sport car එක හදන්න හැකියව තියෙනවා . 🔥🔥

  • @prasanga58ithushan9
    @prasanga58ithushan9 ปีที่แล้ว

    ජය අපටයි ලංකාවේ ,

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍❤️

  • @mayadunna5720
    @mayadunna5720 ปีที่แล้ว +1

    ජය වේවා ශ්‍රී ලංකාව 🙏🙏

  • @hhsjshamika
    @hhsjshamika ปีที่แล้ว +4

    ලංකාව ඉහළටම යයි

    • @buildingfucker320
      @buildingfucker320 ปีที่แล้ว +1

      යයි නෙමෙයි යවන්න ඕන

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 ปีที่แล้ว

    ජය වේවා !! 🇱🇰

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +4

    සුභපැතුම්...(ඒත්අල්ලන එක වලිගයෙන් නැතුව හරියටම ඔලුවෙන්ම අල්ලගන්න වාසනාව ලැබේවා යයි පතමූ!)

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +2

    ලංකාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවා ලෝකයටත් හිතා ගන්න බැරි වැඩෙ වෙලා තියෙන්නෙ එයාලට අත දෙන්න කවුරුත් නෑ ඉහල පුටුවලින් ඒකයි දුක 😇

  • @milinduamanthawijekoon6854
    @milinduamanthawijekoon6854 ปีที่แล้ว +7

    රටට ආදරය කරන පාලනයක් එනකම් මොනා කරත් වැඩක් නෑ

  • @lamindulamindu2011
    @lamindulamindu2011 ปีที่แล้ว +3

    ගැම්ම තමා ඉතිං🦁🦁🦁

  • @anilmalaka2106
    @anilmalaka2106 ปีที่แล้ว

    ඒ දවස වැඩ් ඈතක නොවේවා💪...ඔක්කෝටම කලින් හොරා කණ පාලකයෝ නැති කරලා ඉන්න වෙයි🤔

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +4

    ලංකාවට ජයවේවා ❤️

  • @RathnaveeraRathnaveera-cj8ip
    @RathnaveeraRathnaveera-cj8ip 3 หลายเดือนก่อน

    👍 👌 නියමයි😮

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +3

    Thank🙏 God 🇱🇰

    • @lapa_FM
      @lapa_FM ปีที่แล้ว

      දෙයියන්ට තැන්කූ කියලා වැඩක් නෑ අනුරයියා තමා රට හදන්නෙ
      අනුරට තැන්කූ කියන්න

  • @anurawickramarathna8760
    @anurawickramarathna8760 ปีที่แล้ว

    කෙසේ හෝ මේ සම්පතින් රටට ගොඩයන්න ලැබේවා.

  • @kaushalyabandara2707
    @kaushalyabandara2707 ปีที่แล้ว +42

    අනිවාර්යයෙන් ලෝක බලවතා සිරි ලංකාවම තමා අනාගතයේ ...
    හෙළයින් ලොව බැබලෙනවා ..
    ඉතිහාසය නැවතත් ලියවෙනවාමයී ..
    ජය දරණි හෙළ භුමී💚🙏

    • @sangeoLK
      @sangeoLK ปีที่แล้ว +1

      lankavata loke balavatha venna baaaa bn............

    • @minisky229
      @minisky229 ปีที่แล้ว +1

      හෙලයො මෙච්චර කාලයක් හොදටම කරා , බලමු ඉස්සරහදි🤣🤣🤣🤣

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +6

      @@minisky229 මොන හෙළයොද?
      ඔය කියන්නෙ කළු සුද්දෝ ගැන වෙන්න ඇති!🤣🤣🤣

    • @kaushalyabandara2707
      @kaushalyabandara2707 ปีที่แล้ว +3

      @@minisky229 අපිට උනේ 1818 වෙල්ලස්සේදී පර සුද්දා අපිව ජන සංහාරයකට ලක් කරා.
      ඒකේ ප්‍රතිඵලය 1818 පස්සේ අපිට කියලා ස්වදේශික නායකයෙක් නෑ.
      අපි මේ තාමත් දුවමින් ඉන්නේ
      සුද්දා අවුරුදු 205 කට විතර කලින් අපිට බලහත්කාරයෙන් පටවපු
      අධ්‍යාපන ක්‍රමය
      සෞඛ්‍ය ක්‍රමය
      ආහාර රටාව
      කෘෂිකාර්මික රටාව
      පරිභෝජන රටාව
      පාලන යාන්ත්‍රණය
      එක්ක.
      ඒක අපිට නොගැලපෙන නිසයි.අපි අසාර්ථක වෙලා තියෙන්නේ.
      අපි ස්වදේශික අපේ ක්‍රමය සොයා යා යුතුමයි

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow ปีที่แล้ว +1

      ලෝකබලවතා වෙන්න කලින් මිනිස්සුන්ට 3 න් වෙල කාලා බෙහෙත් ටික ගන්න පුළුවන් ආරතිකයක් හදලා ඉමුද ?

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මගෙ ලක්මව රැකගමු

  • @navicreations8837
    @navicreations8837 ปีที่แล้ว +7

    🇱🇰💪💪💪