වාහනයක් ගන්න ද ඉන්නේ? ආරංචිය සුභයි! | වාහනයක් ගන්න බලන් හිටපු අයට එන අලුත්ම ආරංචිය 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • වාහනයක් ගන්න ද ඉන්නේ? ආරංචිය සුභයි! | වාහනයක් ගන්න බලන් හිටපු අයට එන අලුත්ම ආරංචිය. Mr. Indika Sampath
    #srilanka
    #vehicles
    #vehicle

ความคิดเห็น • 519

  • @nirmalasantha-qv9kp
    @nirmalasantha-qv9kp 3 หลายเดือนก่อน +78

    ඔබගේ මෙම උත්සාහය අගේ කරනව.! ඉක්මනින් used vehicles මද්‍යම පාන්තිකයන් වන අපට දැරිය හැකි මිලකට ගන්නට වාසනාව ලැබේවා!

  • @Smartchannel-r2t
    @Smartchannel-r2t 2 หลายเดือนก่อน +8

    අපේ ලංකාවේ හැම කෙනෙකුට වාහනයක් ගන්න ලැබේවා

  • @nandanakumara3267
    @nandanakumara3267 3 หลายเดือนก่อน +181

    මෙි සභාපති තුමා එදා සිටම වාහන ගෙන්වා දෙන්න විශාල වෙහෙස ක් ගන්නවා ඔබට මගෙ උපහාරය

    • @ranjithdesilva7665
      @ranjithdesilva7665 3 หลายเดือนก่อน

      රට ගිහිල්ල සල්ලි හම්බ කරන්ගෙන එන අයට වාහනයක් ගන්න පර්මිට් එකක් දෙන්න ගියපාර කරේ හොර වැඩ ඔක්කොම

    • @sanjeewasenarathna-m9m
      @sanjeewasenarathna-m9m 3 หลายเดือนก่อน +2

      ඔයාලා හිතන් හිටියට ඔය මහත්තයා වාහන කියලා අඩුවට දෙනවා කියලා මම ඔය මහත්තයාගෙන් ගත්ත වාහනයක් ඇක්සිජන් පේයි කියලා දීපු එකක් හැප්පිච්ච එකක් ඉස්සරහ රෝදේ ශොක් එක උඩ විහිලයිමන්ට් එකේදි අහුවුනේ වෑල්ඩින් කරලා තමයි මට දුන්නේ. acciden free කියලා දීපු වාහනයක් කොහොමද දන්නෑ එහෙම වැරදි කරන මට්ටමට හැප්පිලා තියෙන්නේ

    • @AsankaBandara-d8p
      @AsankaBandara-d8p 3 หลายเดือนก่อน

    • @nethukiweerasinghe8584
      @nethukiweerasinghe8584 3 หลายเดือนก่อน

      ​@@sanjeewasenarathna-m9m මෙයා ඒ කාලෙත් වාහන ගෙන්නනවා කියලා බහුතරයක් කරේ නීති විරෝධී වැඩ. දැන් NPP විජිත හේරත් ලට සල්ලි වියදම් කරලා ඒගොල්ලන්වත් අන්දන්න හදන්නේ. අහුවෙන්න එපා ලෝක තක්කඩියෙක්.

    • @AlexaKevin-np4pm
      @AlexaKevin-np4pm 2 หลายเดือนก่อน

      😅😅😅​@@sanjeewasenarathna-m9m

  • @m.a.chaminda317
    @m.a.chaminda317 3 หลายเดือนก่อน +39

    ඔබතුමාගේ උස්සාහය සාර්ථක වේවා ❤ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වාහන සිහිනය සෑබෑ කරන්න ගන්න උස්සාහය

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go 3 หลายเดือนก่อน +48

    ලංකාවෙ පාලකයො කැමති නෑ සාමාන්‍ය මිනිහෙක් වාහනයක් ගන්නවට, උන්ට වාහන කොපමණ ගනන් ගියත් කමක්නෑ, මොකද උන් සල්ලි දීල වාහන ගන්නෑනි, බලමු අපි npp එකට චනිදය දුන්නේ මෙවා හදයි කියල

  • @gayansampath7968
    @gayansampath7968 3 หลายเดือนก่อน +28

    හිතට සතුටුයි npp ජයවේවා සාබාපති තුමනි ගොඩාක් ස්තුතියි

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 3 หลายเดือนก่อน +32

    ඉක්මනින් නියමිත වටිනා කමට වාහනයක් ගන්න ලැබෙවා

  • @wrestlinghub1936
    @wrestlinghub1936 3 หลายเดือนก่อน +21

    වාහන සිහිනය සැබෑ වේවා ..

  • @ShanSamarasinha
    @ShanSamarasinha 3 หลายเดือนก่อน +41

    මේ කියන විදියට කලොත් වහන මිල සැහෙන්න අඩු වෙනව.කාගෙත් ආසව වහනයක් පදින එක.පොඩි මනුස්යොන්ටත් වහනයක් ගනන පුලුවන් වැඩපිලිවෙලක්❤

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 3 หลายเดือนก่อน +2

      Habay mehema karanayak thiyenawa,mae wasara 75 ma monawada ape rate adu une,ahinsakama manussaya kana parippu ate idalama wede une,1996 chndrika awe pan gediya 3,50 denawa kiyala.masa thunen 13.50,a wagema mama dakka maha bankuwen kiyala thibuna wahana genawanam amathara baddak aya karanna wenawa kiyala,athakota wahana mila adu wey kiyala hithanna puluwanda??? Kohomath mata mathakay 2010 mhindage anduwe $ 1= rs 180/= thibune,3veel aka Laksha 6 .vaganr aka 26 Laksha. Dimo batta 14 Laksha,aqwa 50 laksha, onna oya ganan thibune,ada $1=296/= ithin mage danuma hatiyata $ aka nawatha 200 adu mattamata apu dawasata wahana mila bahiwe,a arenna mama nam hithanne nahe wahana sell karayo adu karawe kiyala,nidahasata karana okunta ona tharam thiyewe,anith lokuma karanaya nam amathaka karanna apa ape naya api thawama gewanna patan aran nahe,gewanna patan gattha dawasata nawatha $aka naginawa.atthama kathawa ape rata thawama loku awdanamak thiyeene,anawahaya weyadam karoth apahu wetenawa,aka maha bankuwa dannawa,

  • @isuruironworks5697
    @isuruironworks5697 3 หลายเดือนก่อน +108

    ටැක්ස් එක එහෙමම තියන්න. වසර 07 පරණ වාහන ගෙන්වන්න. එය තමා හරියටම හරි. රටට පාඩු වෙන්නෙම නැ .ඔබතුමන්ලාගේ යෝජනාව හරියටම හරියටම හරියටම හරි.

    • @athulachandana7883
      @athulachandana7883 3 หลายเดือนก่อน +3

      ඒක තමයි මේ වෙලාවේ හොදම විකල්පය.

    • @BestYear2016
      @BestYear2016 3 หลายเดือนก่อน +2

      😂😂😂😂 that’s why accidents extremely high.

    • @kaushalpriyanka35
      @kaushalpriyanka35 3 หลายเดือนก่อน

      එකම tax එක අයකරන ක්‍රමය සාධාරණ නෑ...2014 වෙනකම් අයකරපු බදු ක්‍රමය තමයි හොද.ක්ෂය වෙන පදනමට බදු අයකරන ක්‍රමය...

    • @paranagamageweerasinghe4581
      @paranagamageweerasinghe4581 3 หลายเดือนก่อน

      SabaPathithumata❤❤

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 3 หลายเดือนก่อน

      ඔව්.වස්සො..උබලා.වගෙ.උන්.කරත්තෙ.බදින්න.හොදයි..චන්දෙ.ඉවර.උනාම.වාහන.දෙයි

  • @SLfoodsacademy
    @SLfoodsacademy 3 หลายเดือนก่อน +24

    ඔබතුමා කියන දේ හරියට හරි❤මේක හරි ක්‍රමවේදයක් යටතේ ගෙන්වන්න පුලුවන් .අපි 50000 පඩියට වැඩකරන මිනිස්සු අපිත් ආසයි වාහනයක් පදින්න.අපිට හදිස්සියක් නෑ මේකට හරි ක්‍රමවේදයක් හදන්න

    • @lakjayaagro9161
      @lakjayaagro9161 3 หลายเดือนก่อน +1

      Wahana maafiyawata . Tiyamu maddama paanthikayan ganna hithamu Rate jeewanaaliya ounui obata godak thuti ..

    • @SLfoodsacademy
      @SLfoodsacademy 3 หลายเดือนก่อน

      @ aniwaren ❤️

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 หลายเดือนก่อน +9

    ඇත්තටම ජපන් වාහන පාවිච්චි කරපුවා අපිට හොදටම ගැලපෙනව.. ඒ වගේම මෙ.. නොවටිනා වාහන වලට අධික මුදලක් කැමති කැමති විදිහට මිල නියම කිරිම.. මෙවා අසාධාරනයි.. මෙ ක්‍රමය වෙනස් වෙන්න ඔනී.. ඇත්තටම මෙ සාකච්ඡාවෙ.. මම අහපු හොදම දෙ.. පිට රටවල රැකියා කරන අයට අභිමානයක් දෙන්න ඔනි කියල 👍👍👍

  • @mudunkotuwa2999
    @mudunkotuwa2999 2 หลายเดือนก่อน +2

    දැන් වැහන සේල්වල අධික මිලකට ගත්ත වැහන විකුනනව එයාල අලුත් වාහන ගෙනාවොත් මිල වැඩිකරනව ඒ නිසා ධම්මික පෙරේර වගෙ කෙනෙක් ඉදිරිපත් උනොත් හරි සේල්කාරයො ගාව තියෙන වාහන විකිනෙන් නෑ අඩුවෙනව

  • @anilsellahewa2485
    @anilsellahewa2485 3 หลายเดือนก่อน +14

    ඔබ තුමාගේ අදහස බොහොම හරි..සමන්‍ය මද්‍යම පාංතික අයගේ වාහන සිහිනය සැබැ කරවීමට දක්වන .ඔබ්ගේ කැපවිමට බොහොම ස්තුතියි...

  • @crisanthasampath4653
    @crisanthasampath4653 3 หลายเดือนก่อน +75

    සභාපති තුමා වසර 10 ක් පරණ වාහන ගෙන්නන්න.ඒවාත් අපිට හොදයි

  • @priyanthaperera8527
    @priyanthaperera8527 3 หลายเดือนก่อน +26

    ඔබතුමාගේ කතාව බොහොම සමබරයි සියලූම පැති ගැන හිතලා හොඳින් කළමනාකරණය කරන්න මම හිතනවා රටේ ජනතාවට හොඳ දෙයක් වෙයි කියලා ස්තුතියි.

    • @SamuGothami
      @SamuGothami 3 หลายเดือนก่อน

      Oba thumage vehicle showroom ake nama mokakkda, plz

  • @rangikasilva8329
    @rangikasilva8329 3 หลายเดือนก่อน +79

    වාහන ගෙන්නම ඕනි ❤

  • @SurangaSenavirathna-id2wn
    @SurangaSenavirathna-id2wn 3 หลายเดือนก่อน +39

    වාහන ගෙන්නනවා ඒක ෂුවර් ❤❤❤

    • @cricketstar6692
      @cricketstar6692 2 หลายเดือนก่อน

      5.8 සුදු පාට ජිප් පේලියෙ අන්තිමට තිබුන කලු ජිප් එකේ නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනිනකො😢

  • @sinadientertainment5976
    @sinadientertainment5976 3 หลายเดือนก่อน +22

    ඔබතුමාට මම ගොඩක් ගෞරව කරනවා අපේ රටේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අවුරුදු දහයක් පරණ වාහනයක් වුණත් ජපන් වාහන වටිනවා

    • @sinadientertainment5976
      @sinadientertainment5976 3 หลายเดือนก่อน

      ඉතින් මහත්තයෝ එක අයිඩින්ගේ නම්බර් එකට එක වාහනයක් පමණක් register කරන්නකෝ

  • @lepanhar9350
    @lepanhar9350 3 หลายเดือนก่อน +66

    අලුත් රජය විදෙස් රටසේවය කරන අයට රෝද 4 වාහනයක් ගේන්න අවසර දෙන්න බද්දක් අයකරගෙන, එවිට මෙිවාහන කරැවන්ගේ ගැස්බලන්න ඔිනේ නැහැ.

    • @aniljayawardena3249
      @aniljayawardena3249 3 หลายเดือนก่อน +1

      Ai lankawe inna ayatath ganna puluwan unoth narakada? Ethakota hamotama labenawane

    • @dinushkumara4741
      @dinushkumara4741 3 หลายเดือนก่อน

      එකෙන් ම

    • @lakshmanwijesinghe1621
      @lakshmanwijesinghe1621 3 หลายเดือนก่อน +1

      Ratawal wala weda karana Ayata Vehical thiya Danata 20years walata kalin Duty Free eken Denneth 2.5liter Liquir..Eka Denuth Wenasak ne,Lankawa gena thawa Mona kathada,Siggaret ekak Bona Minihekuta Siga cartoon ekak genna Denne ne..Pau Lankawe api..

    • @samanhetti4137
      @samanhetti4137 3 หลายเดือนก่อน

      Ow lankawen pita inna aya e ayage currency walin pay karala wahana ewwoth wahana higaya adu wenawa,government ekata tax ganna puluwan,excisting foreign currency damage wennaha,local market eke blackmarket eka nathi wenawa. Kotinma foreign currency walata kisima effect ekak wennaha.

    • @manjularukshan1176
      @manjularukshan1176 3 หลายเดือนก่อน

      ​@@aniljayawardena3249oyala dollar walin gewanne nane. Oyalata wahana ganna be.

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 3 หลายเดือนก่อน +20

    සිහිනසැබෑ වේවා❤❤❤❤❤❤❤❤

  • @amilaprabudda2576
    @amilaprabudda2576 3 หลายเดือนก่อน +8

    සල්ලිකාරයො කොහොමත් වාහන ගන්නවා..වාහනය කියක් වුනත් තමන් කැමති වාහනය ගන්නවා..මදයම පන්තියෙ අපිට එහෙම නැනෙ....ජිවිත කාලයටම පදින්න දැරිය හැකි මුදලකට පාවිච්චි කරපු වාහනයක් ගන්න අපිත් ආසයි මහත්තයො...ඔබතුමට ජය👍👍👍❤❤❤

  • @tharagaidunil1810
    @tharagaidunil1810 3 หลายเดือนก่อน +31

    මෙතුමා පවසන්න විදියට රීකන්ඩ්ශන් වාහන 500ක් ලංකාවට ගෙනැත් සාමාන්‍ය මුදලකට දුන්නනම්.. අර සේල් අකාරයෝ ලබ්බ අස්සේ ගහන් අස්ප ගනන් කියන වාහන ඔක්කෝම උන්ට අඩු කරන්න වෙනව. එතකොට මිනිස්සු ඒව ගනියි. එතකොට රටේ විදේශ සංචිතත් ඉතුරු😅වෙනව.....

    • @pathumsameera1228
      @pathumsameera1228 3 หลายเดือนก่อน +1

      නැවතත් සේල් කාරයො ටිකම ඒ ටික අඩුවට අරන් වැඩි මිලට විකුනයි 😂😂😂

  • @ChamindaDissanayaka-g8w
    @ChamindaDissanayaka-g8w 14 วันที่ผ่านมา +1

    මෙතුමට තමයි මොලේ පාවිච්චි කරන්නේ දීර්ඝ ආයුෂ වැඩි වෙවා

  • @muthukumari4164
    @muthukumari4164 3 หลายเดือนก่อน +62

    වාහන ගෙන්නුවේ නැත්නම් මේ පාර මාලි මාවට ඡන්දෙ දෙන්නෙත් නැහැ අපි දැන් අවුරුදු කීයක් මිනිස්සු බලන් ඉන්නවද වාහනයක් ගන්න අපේ රටේ තමයි වාහන පරණ වෙන්න පරණ වෙන්න ගාන වැඩි වෙන් නේ

    • @LakshithaSamod
      @LakshithaSamod 3 หลายเดือนก่อน

      math denne ne mh kalukada mila palane kare nttm.

    • @janodhjeewantha8868
      @janodhjeewantha8868 3 หลายเดือนก่อน +1

      පෙබරවාරි අනිවාරෙයෙන් ගේනව

    • @LakshithaSamod
      @LakshithaSamod 3 หลายเดือนก่อน

      @@janodhjeewantha8868 kohomada kiyanne?

    • @damithmenaka4709
      @damithmenaka4709 3 หลายเดือนก่อน

      Aniwa balamu genawe neththan ayenam denne ne ok

    • @LakshithaSamod
      @LakshithaSamod 3 หลายเดือนก่อน

      @@janodhjeewantha8868 kohomda ehem kiynne???

  • @HETechSrilanka
    @HETechSrilanka 3 หลายเดือนก่อน +9

    රජයෙන් වාහන ගෙනත් රජයෙන්ම විකුණන ක්‍රමවේදයක් හැදුවොත් කලු කඩකාරයොන්ට නිකම් සල්ලි දීමට අවශ්‍ය නෑ,ඒ ටිකත් ඕනනම් රජය අරගෙන දුන්නත් මිනිස්සු කැමති වෙයි. ඊට පස්සේ එකෙන් තව අලුත් එකට යනවනම් ඒක අනිවාරෙන් රජයට දෙන්න වෙන System එකක් එක්කම අවශ්‍යමයි. රට දියුණුවක් දකිනවනම්.

  • @kamanigajanayake6154
    @kamanigajanayake6154 3 หลายเดือนก่อน +10

    සිහින සැබෑ වේවා ❤❤ ❤❤❤❤❤❤🎉

  • @shanmathara5826
    @shanmathara5826 2 หลายเดือนก่อน +1

    Exactly brother we expecting future it will be it's our government will do thanks chairman

  • @kapilasaranga6173
    @kapilasaranga6173 3 หลายเดือนก่อน +12

    අනුර කිමාර..සහෝදරයා ..මේ ගැන අවදානය යොමුකරන්න... 🙏

  • @Azr900
    @Azr900 3 หลายเดือนก่อน +3

    වාහන වලින් ගහන්න ඕන බදු කෑම බීම වලින් ගත්තම ජීවන වියදමත් වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වාහන ආනයනය සීමා කිරීම පරණ වාහන ගේන එක තමයි සුදුසුම තීරණය ❤

  • @hmanurawanninayake9661
    @hmanurawanninayake9661 3 หลายเดือนก่อน +14

    අවස්‍ය නොවන මිදි ඇපල් වගේ දේවල් කෙටිකාලයකට හරි නවතලා වාහන ගෙන්වන්න

  • @nandanakumara3267
    @nandanakumara3267 3 หลายเดือนก่อน +55

    බදු අඩු කරලා ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please

    • @thimalchandika8879
      @thimalchandika8879 3 หลายเดือนก่อน

      Loweth Genna denne na.Npp eka Inna Kam BA.oni nam save karala thiyaaganna😂😂😂😂

    • @aravindasenanayake4461
      @aravindasenanayake4461 3 หลายเดือนก่อน +3

      බදු අඩු කරන්න ඔනෙ නෑ 2010 යනකම් තියන වාහන ගේන්න අවසර දුන්න නම් ඇති.

    • @musicdude6939
      @musicdude6939 3 หลายเดือนก่อน

      @@thimalchandika8879ඔව් අනිවාරෙන්ම සජිත් සර් ට විතරයි පුලුවන්. රටවලට ගිහින් වාහන කරේ තියන් එන්නෙ

  • @chathurangakottagoda2695
    @chathurangakottagoda2695 2 หลายเดือนก่อน +2

    අපිටත් අලුත් වාහනයක් ගන්න ආසයි.වෙළඳපොළේ තියෙන අසාමාන්‍ය මිලත් එක්ක අලුත් වාහනයක මිල කීයක් වෙයිද කියලා හිතෙනවා.අපේ වාහන සිහිනය සිහිනයක්ම වෙයිද දන්නේ නැහැ 😢

  • @kasuntharaka9542
    @kasuntharaka9542 3 หลายเดือนก่อน +7

    සේල් මරුවන් අතර ,මිනිහෙක් වාහනයක් ගන්නවට කැමති නිහතමානී මිනිහෙක් 🙏

  • @manjulaimp
    @manjulaimp 3 หลายเดือนก่อน +7

    තනිකරම වාහන මාපියාවක් තියෙන්නෙ, මේවා පාලනය කරන්න තමයි රජයක් අවශ්‍ය වෙන්නෙ, අපි බලාපොරොත්තු වෙනව මේ රජයෙන් සාදනීයව මේ ප්‍රශ්නය විසදයි කියල,

  • @sri.abiran2025ranasinghe
    @sri.abiran2025ranasinghe 3 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ මේ වීඩියෝවට බොහොම ස්තූතියි. වර්තමානයේ වාහන ආනයනය කිරීමේදී තියෙන ටැක්ස් පිළිබඳව වීඩියෝවක් කරන්න. දැනට අපි දන්න විදියට එන්ජින් දාරිතාවය මත බද්ධ, 18% VAT බද්ධ සහ රේගු ගාස්තු. අලුත් රජයේ බදු ප්‍රතිපත්තිය ආවට පස්සේ අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ජනතා වෙනුවෙන් හොඳ දෙයක් කරලා තියෙයි

  • @WeerasingheWeerasinghe-j8u
    @WeerasingheWeerasinghe-j8u 3 หลายเดือนก่อน +3

    පිටරට සෙවයකරන රට විරුවන්ට ඩොලර් වලට ජපන් පැරණි වාහනයක් ගන්න අවසර දෙන්න ඒ සඳහා බදු ඩොලර්වලින් අය කරන්න

  • @akashnimsara1212
    @akashnimsara1212 3 หลายเดือนก่อน +5

    වාහානයක සිහිනය ඉටු වේවා ❤️❤️❤️❤️❤️

  • @geethakakalingu7879
    @geethakakalingu7879 3 หลายเดือนก่อน +3

    දැං ඔය පාරෙ දකින ගොඩක් ඇක්වා 2015 17 19 ෆේස්ලිෆ්ට් උනේ ඒ ටික විතරනෙ මොකෝ නරකද ඒ වාහන? ඇත්තටම බද්ද අඩු නොකලත් 10 පරන වාහන ගෙන්නුවොත් ඇත්තටම සාධාරණ මිලකට දෙන්න පුලුවන් කියලා කාටත් තේරෙනවා❤

  • @Rusiru..official
    @Rusiru..official 3 หลายเดือนก่อน +5

    අවුරැදූ 10 හරි පරන ජපන් වාහන ගෙන්වන්න සාමාන්ය ජනතාවට ගන්න ජනාධිපතිතුමාගෙ අවධානය යොමුවෙවා

  • @Chamilawijerathna-o8q
    @Chamilawijerathna-o8q 3 หลายเดือนก่อน +3

    Very good news Thank you very much ♥️

  • @JagathJagath-cv4vc
    @JagathJagath-cv4vc 2 หลายเดือนก่อน +1

    Budu saranai obathumata

  • @gihinduherath4631
    @gihinduherath4631 3 หลายเดือนก่อน +46

    අවුරුදු 3ක් තිස්සෙ බලන් ඉන්නවා වාහනයක් ගන්න black market එක නිසා ගන්න විදිහක් නෑ 🙂💔 ගෙන්නන කන්ම ඉන්නවා එ නිසා

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 หลายเดือนก่อน +4

    මාලිමාව නැමැති ජනතාවාදී රජයක් පත්කර මේ සම්බන්ධව රටෙ ආර්ථිකයට හානියක් නොවන පරිදි වැඩ පිලිවෙලක් සකස් කරමු .

  • @danushkabandaras634
    @danushkabandaras634 3 หลายเดือนก่อน +15

    ගෙන්වන උනුයි, ආණ්ඩුවයි වාහන වල ඇත්ත නියම වටිනාකම ට වඩා විසි තිස් ගුණයකින් ඉහළ දමලා අහිංසක මිනිස්සුන්ගෙ හීන එක්ක Football ගහනවා.

  • @ajanthafdo6160
    @ajanthafdo6160 หลายเดือนก่อน +1

    Great program

  • @_Sandamal_7
    @_Sandamal_7 3 หลายเดือนก่อน +29

    රට ඉන්න අයට ඒ ඉන්න රටේ ඉදන් සල්ලි දීලා වාහනයක් ගෙන්න ගන්න ක්‍රමයක් හැදුව නම් හරි

    • @ranputha9285
      @ranputha9285 3 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් එහෙම කරානම් හරියටම හරි

    • @aniljayawardena3249
      @aniljayawardena3249 3 หลายเดือนก่อน +1

      Ehema karanam rata inna ayata hondai

  • @mangalaweerasinghe5963
    @mangalaweerasinghe5963 3 หลายเดือนก่อน +3

    ඉතාමත් හොද සාකච්ඡාවක්

  • @Azr900
    @Azr900 3 หลายเดือนก่อน +4

    2010 රාජපක්ෂලා නීතියක් දැම්ම අවුරුදු 3ක් පරණ වාහන විතරයි ගේන්න පුලුවන් කියල ඒකෙන් ඩොලර් අපතේ ගියා ජපානෙ 2000න් පස්සෙ හදපු ඕනම වාහනයක හොද condition තියෙනව ඒව ගෙනාව නම් සල්ලි අපතේ යන්නෑ

  • @bandularanasinghe636
    @bandularanasinghe636 3 หลายเดือนก่อน +5

    සාධාරණ මිලකට වාහනයක් ගන්න අවස්තාවක් සලසා දෙන මෙන් ඔබතුමාලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලම්

    • @d.mramanayaka9891
      @d.mramanayaka9891 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ahema tema venna oni

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 3 หลายเดือนก่อน +4

    හොර වාහන සේල් කාරයන්නේ වාහන ගිනි ගනන්..ඒවත් කිලෝමීටර් ලක්ෂ ගනන් පැදපු දිරපු ලඩ.. ඕකුන් ඔක්කෝගේම ගෑස් බහින්න අලුත් වාහන ගෙන්වා වාහන මිල අඩු කරන්න...

  • @lakisuruhandcrafts9152
    @lakisuruhandcrafts9152 3 หลายเดือนก่อน +2

    අනේ අපිත් ආසයි වාහනයක් පදින්න.අපිට තියෙන්නේ 1983-84 වාහන.අඩුම තරමේ 2008 එකක්වත් ගේනවා නම්.එහෙමත් නැත්නම් අවුරුදු දහයක් පහළොවක් පරණ එකක්.ඒවා ඇති අපිට හොඳටම.ජපන් වාහන එක සිහිනය සැබෑ වේවා

  • @nandanakumara3267
    @nandanakumara3267 2 หลายเดือนก่อน +1

    ඔබේ උත්සාහයට අපේ උපහාරය
    ඉක්මනින් වාහන ගෙන්වා දෙන්න please

  • @sanathmaleendra8019
    @sanathmaleendra8019 3 หลายเดือนก่อน +4

    අපේ රට පරන වාහන හැමදාකම මිල ඉහලයි ලාහන ගත්තුඅය වාහන පාවිච්චි නොකර වසර 10 කට පස්සෙ ට්‍රිබල් වෙලා පුදුම රටක්

  • @chathurikalakmali2387
    @chathurikalakmali2387 3 หลายเดือนก่อน +11

    Ct 100 එක ලංකාවේ මුදලින් ලක්ෂණයයි වෙන්නේ. බදු ගහලා වරාය ගාස්තු එක්කම ලක්ශ 3කට අද දෙන්න පුලුවන්කම තියෙද්දි කොම්පැනිය ලක්ෂ 5ර්‍.70 දහසකට විකුනනවා. රට ගිහින් මිනිස්සු එවන ඩොලර් වලින් කම්පැනි කාරයො තව අසාධාරන විදියට හම්බකරනවා. ටෙලි වැකියෙන් මේ ගැනත් කියනවනම් හොදයි.

    • @vidushisarada4318
      @vidushisarada4318 3 หลายเดือนก่อน

      Kawda kiyanne achara ganan kiyala kiyanne .uparima 80hak watiy

    • @Saikoeditz1
      @Saikoeditz1 3 หลายเดือนก่อน

      මම නම් හිතන්නේ නැ කවදාවත් ආයේ මිල අඩු වෙයි කියලා මොකද දැන් අලුතෙන් එන වාහන වල මිල බැලුවම පේනවා එක බොලේරෝ එකම 40ක් ඩිමෝ බට්ටා 32ක් ආයේ ඉතින් මොනවා අඩු වෙන්නාද😢​@@vidushisarada4318

  • @Kasun3s
    @Kasun3s 3 หลายเดือนก่อน +14

    ජන්දය නොදුන් පිරිස කොටසක් හරි දෙනවා මේ දේ කරොත්.. මොකද අලුත් රජයත් වාහන මාෆියාවට උදව් කරනවා නම් ඔය ඔක්කොම එකයි කියන්න තමයි වෙන්නේ 👍

  • @pushpakumara3922
    @pushpakumara3922 2 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව කල ඔබටත් සභාපති තුමන්ටත් බෙහෙවින් ස්තූතියි ... !!!
    අප පත්කරගත් ජනතාවාදී නව රජයෙන් අවුරුදු 7- 8 ක් පැරණි වාහනයක් වුවද දැරියහැකි මිළකට ලබන වසරේ මුලදී ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරමු ... !!! 👍👍👍👍👍👍

  • @surajkalamulla
    @surajkalamulla 2 หลายเดือนก่อน +2

    👍 ඉතා හොද මහත්මයෙක්

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน +2

    පවුලකට දැරිය හැකි පොඩි වාහනයක් තමයි vitz එක alto එක තව 2018 ,2019 Inova එක මේ වාහන ඉතාමත් අඩු මුදලකට පොඩි වාහනයක් රටේ මිනිස්සුන්ට ගෙන්වාදිය හැකියි මොකද මගේ පුතත් ජපානයේ ඉගනගන්න ගමන් රැකියාවක් කරන ඔහු පැවසුවේ ජපානයේ වාහන මිළ ගනන් හොදටම අඩුයි කියලා

  • @nuwanperera1854
    @nuwanperera1854 3 หลายเดือนก่อน +4

    ඇත්තටම මේක ලොකු අසාධාරණයක් පොඩි මනුස්සයෙක්ට වාහනයක් ගන්නම බැරිකරා, මේකට් ඉක්මනට විසදුමක් මේ රජය ගන්න ඔනේ,අපි ඔක්කොම මේ රජය විස්වාස කරා, මේ අසාධාරණ මිල වෙනස් කරන්න ඔනේ

  • @ashanmadusanka4688
    @ashanmadusanka4688 3 หลายเดือนก่อน +4

    අවුරුදු 10 ක් පරාණ වාහන ගෙනාවා නම් නිකන් ම වාහන මිල bahinawa

  • @yamu534
    @yamu534 3 หลายเดือนก่อน +6

    මහත්තය ජපනයේ පව්ච් කරප්‍ර වහන කමක් නැහැ ගෙන්න අපි පිටරට සේවය කරන අය අපටත් අසයි වහනයක් ගන්න . අළුත් අණ්ඩුව හොදයි අපට උදව් කරන්න . පීංසිද්ද වේයි. ස්තූතියි

  • @NishanthaAloysius
    @NishanthaAloysius 3 หลายเดือนก่อน +2

    අපට සිහිනයක් පමනයි රෝද හතරක් කියන්නේ. පව්කාර ජනතාවක් සිටින රටක් ශ්‍රී ලංකාව. ලෝකයේ කොහේවත් නැති නීති රීති.

  • @ChandararathnaNisha
    @ChandararathnaNisha 3 หลายเดือนก่อน +6

    Very good news

  • @srsnanayakkara4704
    @srsnanayakkara4704 3 หลายเดือนก่อน +2

    එකම විසදුම වාහනවලට ගහන අධික බදු ඉවත් කරන්න ඕනා. එතකොට ඕනම කෙනෙකුට තමන් කැමති නම් වාහනයක් ගන්න පුළුවන්. ලෝකයේ කිසිම රටක වාහනවලට අපේ රටේ වගේ බදු ගහල නැහැ. උදාහරණයක් විදිහට කාර් එකක් ජපානයේ මිල රුපියල් 10යි නම් ලංකාවේ ඒකට ටැක්ස් එක තුන් හතර ගුණයක් බදු ගහනවා. රුපියල් 10යේ කාර් එක එතකොට රුපියල් 50ක් හෝ 40ක් වෙනවා. හෙන ගහනව ඇත්තටම

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 3 หลายเดือนก่อน +1

    Thank you so mchan sir good luck ❤❤❤

  • @udaperera9945
    @udaperera9945 3 หลายเดือนก่อน +1

    අපේ ආදරණීය කොල්ලන් ට,කෙල්ලන්ට හොඳ අවස්ථාවක් වෙයි.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 หลายเดือนก่อน +2

    අපේ ආසාවන් ඉටුකරන්න මෙි රජය මැදිහත් විය යුතුමයි

  • @j.w.8764
    @j.w.8764 3 หลายเดือนก่อน +2

    Vitz eka 35ta wage gann puluwan weida gennuwata passe?

  • @indikanakandala3046
    @indikanakandala3046 3 หลายเดือนก่อน +4

    සාමාන්‍ය මනුස්සයෙකුට වාහනයක් ගන්න හැකි වන මිලකට ගෙන්නන්න

  • @MadusankaDananjaya-r8u
    @MadusankaDananjaya-r8u 3 หลายเดือนก่อน +5

    වැට් අඩුවට වාහන ගෙන්නල දුන්නොත් රට ඉන්න මිනිස්සු තව ඩොලර් එවනව

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 3 หลายเดือนก่อน +25

    සාමාන්‍ය මිනිහෙක්ටත් වාහනයක් ගන්න පුලුවන් රටක් බිහිවේවා

  • @MobileGame578
    @MobileGame578 3 หลายเดือนก่อน +3

    Iwara wenakan balapu video ekak niyamai.

  • @SasankaVirage
    @SasankaVirage 3 หลายเดือนก่อน +2

    වාහන හීනෙ හැමෝටම සැබෑ වේවා ඉක්මනින් ❤️

  • @sumithkalinga4809
    @sumithkalinga4809 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ උත්සාහය සාර්ථක වේවා. අපිටත් වහනයක් ගන්න ඕනේ

  • @laksiripeiris4112
    @laksiripeiris4112 3 หลายเดือนก่อน +2

    Very nice discussions

  • @georgedesilva1561
    @georgedesilva1561 3 หลายเดือนก่อน +6

    මම නම් කියන්නේ වාහන ආනයන කලා නැතා , මේ හැම දෙයකටම පාලන මිලක් දැමිය යුතුයි, මෙයත් mafia එකක්... ඒ නිසා හැම වාහනයකම නාම ලේඛනයක් පත්කර නිසිමිලක් පත්කරන්න අවශ්‍යයි , එතකොට වැඩි ගණන් වලට පරණ ලඩු විකුනන්න බැහැ කාටවත්.... හැම වාහනයකටම පාලන මිලක් දමන්න අවශ්‍යයි .. එහෙමනම් කිසිම ප්‍රෂ්නයක් නැහැ වාහන අනයනය ක්‍රමක් ක්‍රමයෙන් ගෙනාවත්... 🙏🙏🙏🙏

    • @DayalKumara-i4h
      @DayalKumara-i4h 3 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස ඉතාම හොඳයි

    • @DayalKumara-i4h
      @DayalKumara-i4h 3 หลายเดือนก่อน +1

      අමතර කොටස්වලත් පාලන මිලක් දැමිය යුතුයි

    • @georgedesilva1561
      @georgedesilva1561 3 หลายเดือนก่อน

      @@DayalKumara-i4h අපි මේ දේ හැම තිනකම වාගේ ප්‍රසිද්ධියේ කතා කලොත් මෙය කරගන්න බැරිවෙන එකක් නැ.... 🙏🙏🙏🙏 උත්සහා කරලා බලමු... 😀🙏

    • @georgedesilva1561
      @georgedesilva1561 3 หลายเดือนก่อน

      @@DayalKumara-i4h අනිවාර්යයෙන්ම ... 🙏

    • @chanaka271
      @chanaka271 2 หลายเดือนก่อน +1

      පලන මිලක් දාන්නෙ කොහොමද ඉල්ලුමට සැපයුම නැතුව.

  • @sandamaliadhikari1016
    @sandamaliadhikari1016 3 หลายเดือนก่อน +3

    මුලින්ම පිටරට මිනිස්සු න්ගේ ඩොලර් ටික ගන්න ඒ මිනිස්සු න්ට වාහන ගේන්න ක්‍රම වේදයක් හදන්න .ඊට පස්සේ ඩොලර් එනවා.ඊට පස්සේ දිගටම වාහන ගෙන්වන්න පුළුවන් .

  • @IsuruJayasingha-y9e
    @IsuruJayasingha-y9e 3 หลายเดือนก่อน +11

    ජපන් බයික් ගෙන්නන්න බොසා ලොකු දෙයක් ඉතින්

  • @cricketstar6692
    @cricketstar6692 2 หลายเดือนก่อน +2

    05.08
    සුදු පාට ජිප් පේලියෙ අන්තිමට තිබුන කලු ජිප් එකේ නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියනිනකො😢

  • @dasunlahiru7916
    @dasunlahiru7916 3 หลายเดือนก่อน +5

    Evs ගෙන්න ඔනේ ඔක්කොම. Repairs almost 0, Services වාර්ශිකව. එන්ජින් නැති නිසා රෙපයාර් සර්විස් අඩුයි, චාර්ජ් එකෙන් Rs.2500 පමන 400km ට වැඩි දුරක්. ගාන හැදුවාම බයික් එකක් පාවිච්චි කරන වියදම යන්නේ. Km 100000 ට වඩා දුවන්න පුලුවන් බැටරි degrade වෙන්නැතුව. නොර්වේ වගේ රටවල අමාරුවෙන් හොයන electricity අපිට නොමිලේ ඉර එලියෙන් ලැබිම. තාක්ශනයෙන් ආරක්ශාව හයි එන්ඩ් vehicles වල හැකියාවන් ඇති.

  • @sri.abiran2025ranasinghe
    @sri.abiran2025ranasinghe 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මේ වීඩියෝවට බොහොම ස්තූතියි. වර්තමානයේ වාහන ආනයනය කිරීමේදී ඇති ටැක්ස් වර්ග පිළිබඳව වීඩියෝවක් කරන්න. එවිට නව රජයෙන් ගේන බදු ප්‍රතිපත්තිය ගැන හොඳ සංසන්දනයක් කරන්න පුළුවන්. එතකොට අපිට දැනගන්න පුළුවන් නව රජය ජනතාව වෙනුවෙන් මොකක්ද කරේ කියලා. දැනට දන්න විදිහට තියෙන්නේ එන්ජින් ධාරිතාවය අනුව බද්ධ, 18% vat බද්ධ සහ රේගු ගාස්තු.

  • @ganidudanushka6041
    @ganidudanushka6041 3 หลายเดือนก่อน +2

    වාහන ගෙන්නන්න ලැබේවා ❤

  • @danudanu9973
    @danudanu9973 3 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහොම ස්තුති maddiyama පාන්තික api වෙනුවෙන් katha කරනවා ta

  • @ROSHANYATAGAMA
    @ROSHANYATAGAMA 3 หลายเดือนก่อน +1

    Oba tumata godak istutei..danuwat kirima sanbandawa 🙏❤️🙏❤️

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 2 หลายเดือนก่อน +1

    අනේ සභාපති තුමනි ඔබට බෙහෙවින්ම ස්තූතියි...ඔබ පමණයි මේ රටේ වාහනයක් ගන්න, ඉන්න සාමාන්‍ය මනුස්සයා ගැන කතා කරේ..ඉතින් මේ බදු බර අඩු කරලා, මිනිසුන්ට පහසුවෙන් ගන්න පුලුවන්, තෙල් වැඩ කරන හයිබ්‍රිඩ් සහ හොද වාහන ගෙන්වන්න, ඔබ තුමාගේ කැපවීම බෙහෙවින්ම අගය කරනවා...ඔබතුමාගේ අදහස් රජය පිලිගෙන ඉතා ඉක්ම්ස්නින් මිනිසුන්ට සහනදායී මිලට වාහන ආනයනය කිරීමට හැකියාව ලැබේවා!!!

  • @NevilWijenayake
    @NevilWijenayake 3 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @Sam77429
    @Sam77429 2 หลายเดือนก่อน +2

    වාහන ගේන්න එපා. රට ගොඩ ගමු.

  • @anurajayantha2646
    @anurajayantha2646 3 หลายเดือนก่อน +2

    ⁣ෙඔබතුමාගේඋත්සාහාය.සාර්ථක .වෙිවා .අපිත් .ගන්න .බලා .සිටින්නේ

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +5

    මහත්තයෝ ලංකාවේ වැඩිපුර ඉන්නේ රජයේ සේවකයෝ නෙවෙයි දුප්පත් අහිංසක මිනිස්සූ

  • @nimaligamage1115
    @nimaligamage1115 3 หลายเดือนก่อน +11

    ජපන් පරන වාහනත් ගේන්න මැදපෙරදිග අපි ගැනත් හිතලා මොකද අපි ගන්නෙ පොඩි පඩියක් බුදුසරනයි

  • @sri.abiran2025ranasinghe
    @sri.abiran2025ranasinghe 3 หลายเดือนก่อน +3

    හිතාගෙන හිටියේ අතේ තියෙන පොඩි ගානට පොඩි වාහනයක් හරි ගන්න. දැන් තියෙන විදිහට schooter එකක්වත් ගන්න බැරි පාටක් තියෙන්නේ. අලුතෙන් ආපු ඉලෙක්ට්‍රික් ස්කුටර් එකත් මිලියනය පැන්නා. TVS iQube

    • @Saikoeditz1
      @Saikoeditz1 3 หลายเดือนก่อน

      ඉතින් එහෙම වෙද්දී අපි හිතන්නේ කොහොමද මිල අඩුවට එයි කියලා

  • @rajivewee2085
    @rajivewee2085 3 หลายเดือนก่อน +4

    malimawa hari widiyata වාහන ආනයනය නොකළහොත් මම නම් චන්දය දෙන්නෙත් නැහැ, අපි මහ මැතිවරණයටත් malimawata චන්දය දෙනව බලන් ඉන්නවා මොකද කරන්නේ කියලා

  • @dhaneshkarunanayaka577
    @dhaneshkarunanayaka577 2 หลายเดือนก่อน +1

    අපි කොච්චර මහන්සි උනත් වැඩක් නෑ.අපිට වාහනයක් ගන්න වෙන්නේ නැතිවෙයි වගේ.බලමුකෝ මේරජයවත් මොකද කරන්නේ කියලා.

  • @ChulaNandani
    @ChulaNandani 3 หลายเดือนก่อน +1

    හොඳ අද හස් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadunanjana3147
    @nadunanjana3147 หลายเดือนก่อน +1

    ඩොලර් හිගයක් තියෙන වෙලාවක වාහන සීමා සහිතව අත්‍යාවශ්‍ය වාහන පමනක් ආ⁣නයනය නොකර හිතු මතේ අධික මිලගනන් වල වාහන ආනයනයට ඉඩ දුන්නොත් ලබන වසරේ ඩොලර් එක ඉතා ඉහල මට්ටමට පැමින දැඩි අර්බුදයකට රට යයි

  • @santisanti5599
    @santisanti5599 3 หลายเดือนก่อน +2

    සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @merilperera1817
    @merilperera1817 2 หลายเดือนก่อน +1

    අවුරුදු 7පරන වාහනයක mileage එක කොහොම වේවිද? අඩුම ගානේ 100000 කිලෝමීටර් වෙයි. එතකොට ලන්කාවේ second hand value තියේවිද? ඒවගේම replace කරන්න තියෙනව parts දාලද ගේන්නේ.

  • @Athulajeewanath
    @Athulajeewanath 3 หลายเดือนก่อน +3

    අපි මෙහෙම හිතනවනම් ඔය කියන ලොකු ලොකු දේවල් සාමාන්‍ය තත්වයට පත්කරගන්න පහසු වෙනවා දීර්ඝ කාලයක් මේලෝකේ ජීවත් වෙන්නේ නෑ අපි කව්රුත් ජීවත් වෙලා ඉන්න මේටික කාලේ සුව පහසු ජීවිතයක් ගෙවන්න කැමතියි කෝටිපයත් මේලෝකේ හැරදා යනවා සාමාන්‍ය මිනිසාත් මෙලොව හැරයනවා එම නිසා හැමෝටම යහපතක් සෙතක් සහනයක් වෙන දෙයක් කරන්න අපේ රටේ බලවතුන්ගේ සිත්පහලවේවා....මාලිමාවට ජය වේවා අනුර ජනපති තුමාට තෙරුවන් සරනයි

  • @DileepMahesh-m5h
    @DileepMahesh-m5h 2 หลายเดือนก่อน +1

    ලංකාවට වඩා සංවර්ධිත රටවල් අවුරුදු 15 දක්වා පැරනි වාහන ආනයනය කර නියමිත තත්ව පරීක්ෂාවකින් පසුව ලියාපදිංචි කරනු ලබනවා.වාහන කියන්නෙ අවශ්‍ය තාවයක් මිස පොහොසත් දුප්පත් මනින මිම්මක් නොවේ.