ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Convert කරන්න විතරක් ලක්ෂ 14ක්...😮 වාහනයත් එක්ක ගන්න ගියොත් ලක්ෂ 20ක් විතර කියයි 🤣🤣🤣 මුලින්ම මේ කට්ටියට කියලා දෙන්න ඕනේ ත්‍රිවිල් පදින්නෙ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි දුප්පත් මිනිස්සු කියලා. ලක්ෂ 7ක් 8ක් වෙන ත්‍රීවිල් එකක් finance එකක් දාලා අරගෙන ඒකත් බොහෝම අමාරුවෙන් ගෙවාගෙන යන මිනිස්සුන්ට මේවගේ විහිළු වැඩක් නෑ මහත්තයෝ... ලක්ෂ 14ක් දීලා convert කරනවට වැඩිය හොඳයි පරන විදිහට ම පෙට්‍රල් ගහගෙන දුවන එක. එන්ජින් රෙපෙයාර් එකක් ආවත් උපරිම ලක්ෂයෙන් ගොඩදාගන්න පුළුවන්. ෆුල් සර්විස් එකට රුපියල් 6000යි. එහෙම කරලා අවුරුදු 10ක් පාවිච්චි කරත් ලක්ෂ 14ක් යන්නෑ.... 😅😅😅
හොද ඇනලයිසිස් එක..ක්
මුන්ට පිස්සු.
Engine එකයි අනිත් කෑලි ටිකත් පන්න ගත්තම එතනත් 3k 4k 🤣
ලක්ෂ 14 ස්තාවර තැන්පතු දැම්මම මාසෙට පෙට්ට්‍රල් 50L ක් පොලියෙන් ගහගන්න පුළුවන් .. නිලමෙ මාමට වෙන හොයාගන්න දෙයක් තිබුනෙ නැද්ද ?
❤
බුදු අම්මෝ 1400000ක්😮😮... උන්ට සල්ලි හදිස්සියක්ද.?
නිලමෙට කීයක් හරි දෙනවනම් ඕන ගද ගහන ගූ බෙට්ටක් වචන වලින් ලස්සනට වැඩ දාලා රස කරලා මිනිස්සුන්ට කන්න පුලුවන් තත්වෙට ගේනවා 😂😂
දැන් නුවර ඉදන් වයිෆ්ලාගේ ගෙදර මාතර යද්දි 2ක් චාජ් කරන්න ඕනේ 😅 අනික එන 2රක් , 😮 මාසෙටම ගමනට පෙට්‍රල් කොස්ට් එකයනවා ලීටර් 20ක් 25ක් ව්තර 8000ක වගේ පෙට්ට්‍රල් යන්නේ අවුරුද්දට 12පාරක් ගියොත් 96000යි පෙට්ට්‍රල් අවුරුදු 10කට් ලක්ශ 9.60 ගෙදර අවට ගමන් ට්කයි ඔය අනම් මනම් වලට තව ලක්ශ 4ක් ගියත් 40000ක් ලාබයි අරකෙත් ටයර් ග්‍රීස් ගහන්න එපායේ අවුරුදු දහයට බැට්රි කීයක් දාන්න වෙයිද කොචර කරන්ට් බ්ලක් එයිද තියෙන වාහනේ පදින එක හොදයි
හොඳ වැඩක්... ගාන වැඩියි එකයි ප්‍රශ්නේ
රුපියල් 5ට ඉස්සර පාන් ගෙඩිය ගත්තේ දැන් ඒකට රුපියල් 5 අයිස් කූල් එකක් වත් බොන්න බෑ😢 රුපියල් 5 ට වීල් එකේනම් හැබැයි යන්න ඇහැකි❤
වාහනයේ වටිනාකමටත් ,වඩා වැඩියි කන්වේට් කරන්න යන මුදල, ඒක මරු 😮😮
ඒක සුපිරි 😍😍
කාර්.. එක විකුණලා 3විල් ගන්න උන් ඉන්නවද 🤩🤩🤩🤩🤩🤩
ලක්ශ 12ක් තියෙනවා නම් ඒක FD දාල පොලින් ජීවත් වෙනවා 😁😁
නිලමෙ මාම කියන්නෙ බෑන්ඩ් එකක්......❤
මට 2019 ඉලෙක්ට්ක් බයිසිකලයක් තියෙනවා.හැබැයි මේ ඉලෙක්ට්‍රක් වාහන වල අවූල තමයි බැටරිය කියන තරම් දුර යන්න බෑබෑබෑ????මොකද යන ප්‍රදේශ අනුව වෙනස් වෙනවා?????බර අනුවද වෙනස් වෙයිමොකද මට හොඳට අත්දැකීම් තියෙනවා. (තීරණය ඔබේ අතේ)නිසාන් ලීෆ් කාර් එකද මා විසින් පාවිච්චි කර ඇත. 2014 model
එන්ජින් එකක් අවුල් උනොත් කෑලි දාලා ෂේප් කරගන්න පුලුවන්.ඕකෙ මෝටරේට කෙල උනොත් බඩුම තමා.බැට්රිය මාරු කරන්න ලක්ෂ ගානක් යනවා.ලක්ෂ දාහතර බැංකුවේ දාලා පොලියෙන් පෙට්‍රලුයි සර්විස් එකයි කරගන්න පුලුවන් 😅
Suntec technology ta yanda atakota veyadama aduee
ඕක අරගත්තා කියමුකෝ ඕක චාර්ජ් කරන්න යන ලයිට් බිල බලනකොට පෙට්‍රල් වීල් මතක් වෙන්නේ 😂
මේක මේතරම් වෙනසක් කරලා චාර්ජින් වයර් එක ඇතුලෙ නිකන්ම තියලා මේක බාහිරින් ගන්න හදන්න පුළුවන් නම් හොදයි.
වීඩියෝ එක නොබලා කමෙන්ට් බලපු නිසා මං ගොඩ ගියා මහත්තයෝ
Wade Godak hodye 😢😢😢gana Godak wadeye 😢😢😢😢😢jayawewa nelame 🇰🇼🇰🇼🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
කන්වර්ට් කරන එක ලක්ෂ 6 කට පමණ කරලා දෙන්න පුලුවන්නම් මිනිස්සු කන්වර්ට් කරගනීවි , නැතිනම් තිබෙන එක පැට්‍රොල් ගහගෙන දුවවි, නිලමේ මේ වගේ ගිනි කපුටෝ ප්‍රමෝට් කරන්න එපා , ඔයාගේ නමත් සවුතුවෙනවා
Battery එකේ අයුස කාය කොපමනද? ( චාජින් වාර ගාන,)( වාර 1000 ද නැති නමි ඊට අඩුද ,වැඩිද,)(උදහරණයක් MG car, චාජින්වාර 1500 , එකවාරයකින් 350km, බැටරි ආයුකාලය ,350 *1500 =525 000)නමුත් 100000km යනවිට 80% කාර්යක්ෂමතාව අඩු වෙනවා) කොපමණ km ගානක් දිවමද ,බැටරාය මාරැ කරන්න ඹන .අලුත් බැටරියකමිල කියද? මෙයඉතා හොද වැඩක්
හොඳ දේට හොඳයි කියන්ඩත් නරක දේට නරකයි කියන්ඩත් ඔනේ. වැඩේ හොඳයි. ගාන තමා අවුල ලක්ෂ 12 ක්. උපරිම ලක්ෂ 5 ක් නම් අවුලක් නෑ. හරියට බැලුවනම් ඒකත් වැඩියි. ඒකයි මං උපරිම කියලා අදහස් කරේ. අනික තව දෙයක් ඕකෙන් වායු දූෂණය Petrol වාහන වලට වඩා වැඩියි. එක පැත්තකින් වායු දූෂණය වෙන්න නෑ (පාරේ දුවන කොට) තව කෝනකින් බැලුවොත් ගොඩක් ලොකු වායු දූෂණයක් වෙනවා (නිෂ්පාදනය පැත්තෙන්) ඕකට චාජ් එකට ගහද්දි එන කරන්ට් එක හදන්නේ වායු දූෂණය කරලා තමා. තව දෙයක් ඕකට එන බැටරියත් හදන්නේ ගොඩක් ලොකු වායු දූෂණයක් හරහා තමා. මේ ගැන දන්නෝ දනිති. නොදන්න අයට Google එකේ search කරලා බලන්න. එහෙම නැත්තං TH-cam එකේ ගහලා බලන්න.ඕන තරම් වීඩියෝ තියෙනවා 😊
වැස්ස නිසා පාරේයන විට මෝටරයට වතුර ගියොත් ප්‍රශ්නයක් නැතිද ?
එවා තමා ලේඩ ...
ඔය යුනිට් එක අලි බබා එකේ ලක්ෂ 2 1/2 කට විතර ගන්න පුළුවන් , 100 කට වැඩි තොගයකට තව වට්ටම් ලැබෙනවා ,බොරු නම් සිර්ච් කරල බලන්න , එක යුනිට් එකකින් ලක්ෂ 1 1/2 ලාභ තියාගෙන කිසිම ප්‍රශ්නයක් නොමැතිව වැඩේ කරන්න පුළුවන්
තව wheel එකක් ගන්න පුලුවන්.. මිනිස්සු එරිලා ඉන්න වෙලාවේ මාර සහනයක්😁
ඔය යුනිට් එක රට ලක්ශ 2.50ක් වගේ වෙන්නෙ alibaba eke thiyenawa
වැඩේ නම් හොදයි ගාන නම් සෑහෙන්න වැඩී මොකද 3wheel පදින්නේ ඉතින් සල්ලි තියෙන කට්ටිය නෙමෙයිනෙ ඒක තමයි අවුල
මගේ රටට සහනයක් වෙන්න මිස අසහනයක් වෙන්න එපා මහත්තයෝ . පිං සිද්ද වෙයි
ලක්ෂ 12 යි වීල් ඒක ලක්ෂ 9යි ඔක්කොටම ලක්ෂ 21යි ඒච්චර සල්ලි තියෙනවනම් කාර් ඒකක් ගන්නව😂පිස්සු යක්කු
පට්ටම පාඩු project එකක්
Minssu huragena kanna epa ewage deyak karannaa eken oyalage madiya thara kara ganna epa ahinsaka duppath minissu triweleka ganne ???????
වහින කාලවලදී ජලයෙන් සමහර ප්‍රදේශවල කොහොමදධාවනයකරන්නේ නිලමෙට ආමතකවූනද
Work very good.,, ButPrice????Hummmm
Vihilu weda owa hodai colombo7 minissunta
ලංකාවෙි ාකාච්චර වාහන හැදුවත් සාමන්‍ය මිනිසුන්ට ගන්න පුලුවන් ගානකට එක වාහනයක් නැනේ
Eka atta apita wenne mewa diha hamadama balanna vitarai
Fines එක දැම්මාම බැට්රියද අරන් යන්නෙ වාහනේද. අන්තිමට වාහනෙත් නැ බැට්රියත් නැ. එක ගැන අහලා කියනවද.
😆😁
අයියේ මන් දැක්කා දෙරනේ ප්‍රවුර්තියක් යනවා ජම්බෝ පිච්ච මල් ගැන විස්තතරයක් හොයලා බලලා දාන්න පුලුවන්ද
2023/6/13 නිවුස් එක
ඉගනගන්න ලමයෙකුට part time job එකක් විදුහට ගෙදර ඉදලා කීයක් හරි හොයාගන්න පුලුවන් විදිහෙ මොකක් හරි දෙයක් තියනවනම් vedio එකකින් දාන්නකෝ....
තොට පිස්සුද නිළමේ..... ලක්ෂ 12ක්....😂😂😂😂 ගොං ආතල් දෙන්න එපා.
Oya wagea wada cochra lankawata awath wadak na ewa karana un ගිනි ගනන් ගන්නවා matath asawak awa eth gana ahuwahama one na kiyala hetuna km ganath madi
Patta❤❤❤❤❤❤❤❤❤❤
Hoda labama wede thamai conversion kit eka indiyawen gennala apima haiy keraganna eka…
Meka salli gara ganna wadak pissu minissunta sahnayak na lankawe ungen
Good video brother
Appreciate it
වැඩේ හොදයි කන්වර්ට් කරන්න යන ගාන කීයටවත් අපේ මිනිස්සුන්ට දරන්න බෑ.. අනික මරුටි කාර් එකක් අරන් හයර් යනව ඊට වැඩිය ලාබයී.. මොකද.. ඕකට ලක්ශ 23ක් වගෙ වෙනවා වීල් එකෙ ගාන එකතු උනාම .. තව මොන මොන වියදම් තියෙනවඩ දන්නෙ නෑ හංගලා
Okkoma onthaiMechara ganak apita three-wheeler ekata yata karanda bay
Maru neh😍
සමස්ථයක් විධියට ගත්තොත් ඕක පට්ට පාඩුයි...තියෙන වීල් එකට තෙල් ගහන් පදින එක ලාභයි තෙල් 400 ට ගියත්
අත් කරත්තයකට බැරි වෙයිද මේක සවි කර ගන්න 🤔🤔
Nilame... Dan sapada....?
Indian alto car ekak ganna puluwani oya prices walata,,,
Electronic kalama number plate galawanawada
ඔය රු:5.ට අවුරුදු 3 න් හෝ 4 කින් දාන්න වෙන බැටරියේ මුදලුත් එකතු විය යුතුයි. ඔය ගනන් වල විදියට පෙට්‍ර්ල් වාහනය ලාභයි
👌👌👌👌👌......👍....... !!!
Topiganjagahalada....
Enjimat aragana mee Electric kali tikatada ලක්ෂ 14 ganne.me lankwe eunge hatima tamai ratin gena monawa me rate haduwat manussayekuta orottu dena ganan walatanam denne na
Konde badapu cheennuda api
💪💪👍👍
ලක්ෂ 14 ක් අවුරුදු න් ඉවරයි විහිළු කරනවද?
Agree
පිස්සෝ ටිකක් ,ඔය වියදම් වෙන සල්ලි වලින් wagon r එකක් ගනින්..
ඔය ලක්ශ 12 ස්තාවර තැන්පත් දාලා එ සල්ලි වලින් තෙල් ගහ ගන්න්නවා.
Welawata 14 kiyanne 3 wheel 4 ganna gana
1400000 මේකෙන් පේන්නෙ ලංකාවේ තත්වය හැදුවත් ගෙනාවත් ලොකු මුදලක් යනවා ඩොලර් මිළ ඉහල යනවා කියන්නේ ලංකාවේ හදන එකත් ලේසි නැහැ.
වැහිදවසට වලක වැටුනොත් බැටරි මොටර් මොනවා වෙයිද
යකො කර් එකක් ගන්න පුලුවන් මෙ ගනන් වල හැටියට කයුද බන් ගන්නෙ ඔව
Man hitanne kauruwat me gon wade karanne mnatiwei
වාහනේ අනාගත යන සම්පූර්ණ වියදම mun ගන්නවා ne 😂😂😂😂😂😂 නියමi
Laksha 25 kata Nisan leef car 🚗 😂ekak Aran dhuvanna puluvan
Terumak nati wadak
Wadee hodai ganatami wadi
ලොකු බරක් දාගෙන යන්න බෑ හිතෙන විදිහට😂
Ow ne ..180 kg madi
ඕන කරන බඩුටික ගන්නපුලුවන්නම් ඕක හදන්න එක්ලක්ෂ හැත්තෑ පන්දාහක වියදමක් යන්නේ ඔයවැඩේට....ලක්ෂ 12 ගන්නවාද...
ඇත්තම කිව්වොත් මේක බොරු වැඩක් cost එක හොඳටම වැඩියි. ලක්ෂ පහකින් කරගන්න පුළුවන් නම් හොඳයි.
❤️❤️❤️❤️❤️❤️
නිලමෙට කම්පනි එකකින් සල්ලි දුන්නොත් අපිට වහවුනත් කවයි නලමෙත් දැං සල්ලි මත්තෙම නහින්නේ
අනේ බන් ත්‍රීවිල් පදින්නේ සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි මටත් තියෙනවා ත්‍රීවිල් එකක් දැනට අව්රුදු 12ක් වෙනවා කරපු සර්විස් වලටයි මේ වෙනකල් හදපු අඩුපාඩු වලටයි මේ වෙනකල් තෙල් ගහපුවයි සේරම බැලුවත් මෙච්චර මුදලක් ගිහින් නෑ ඕවා හොදයි සල්ලිකාරයන්ට ඔක්කොම.අරින්නේ පොඩි මිනිහටම තමයි
යකෝ දරන්න පුලුවන් ගානක්ද.ඊට වඩා හොදයි තියන විදිහම තියාගෙන පෙට්‍රල් ගහලා දුවනවා.
වීල් එකක් තියෙන කෙනෙක්ට තව ලක්ෂ 12-14ක් වියදම් කරන්න පුලුවන් නම් සාමාන්‍ය හොඳ කාර් එකකට යන්න පුලුවන්. මේ වගේ දේකට වියදම් කරන්න පිස*සුද මිනිස්සුන්ට
Hybrid karanna barida
පරන ඇල්ටො එකක් හරි පරන බොලෙරෝ කැබ් එකක් ගන්න එක හොදයි 🤣🤣🤣
අම්මගෙ රෙද්ද ලක්ශ 14ක් අනෙ බං අප්පිරියයි ලංකාව ගැන කාර් පදින්න ඕන ගානට ත්‍රීවීල් පදින්න යකො දැන් ත්‍රීවීල් එකක් ලක්ශ 10යි කියමු කන්වර්ට් කරන්න ලක්ශ 14යි ලක්ශ 24ක් ඕක ගෙවන්න ගත්තොත් ලක්ශ 40ක් විතර වෙනවා අනේ ඇයි බං ඉන්දියාවෙ සෙෆ්ටි නැති කසිකබල් ලන්කාවෙ ප්‍රොම්ට් කරන්නෙ 😡😡😡😡
අක්කර කාලක ඉඩමක් ගතහැකි බන් ඔය වර්ගයේ 3 විල් එකක් ගන්න වට වැඩිය 😂😂😂😂
ඉටවඩා හොදයි ev එකක් අලුතින්ගන්න එක ලංකාවේ ඩබල්ෂීට්තියෙන ev වීල් හදනවා
Kisima therumak na..Yako madi 3 vil..lankawe minissunta...Car akak hadapiyako..😂😂😂
ඒ සහනේ 😂😂
මේක බලන්න වියදම් උන ඩේටා වලට xx වීඩියෝ එකක් බැලුවනම් මීට වඩා හොදයි කියල හිතුනා 😁
Elektrik car akak ganna gana thrrwela akak athakota 14+9
Gu kapan nilame
Lksa 14k munta pessu aurudu 14 k telgahu wat mahar muda lak yanna tawa letbela awrudu 4an datte bammahama sanepae mahttyo owa gon waba apeta oyalaga owaapa gnan hadala dalnna gannaya mawa passa wekunan nat da batte pasna anawa mamuda lata kar akkk hannpulu wan gana wade mattyo
😌😌😌😌
ලෙල්ලට කෙලවුන ලෙබනන් වලත් TVS 125 2024 මෙඩල් 1200$
මිල්ටන් මොටස් පොල්ගස්ඔවිට මීට කලින් හදලා export කරනවා අපේ රටෙි පකේ ඇමතිවරු අනුමැතිය දුන්නෑ මෙහේ register කරන්න
ලක්ෂ 14 පිස්සෙක් ද මන්දා
මගෙ ABK ඔවා ගන්නවටදා තෙල් 3 ගන්න පුලුවන් විල් බොහා
නොකෙරෙන වැඩ...
Appo apita epa car ekk ganna salli
යකො ගාන වැඩි බන් ලක්ස පහකින් විතර කරන්න පුලුවන්නම් හොදයි හොදටොම ගාන වැඩි
Ammata hu..........pan.....laksha 14
ශ නිලමේ ත් ඌට සපෝටි වගේ පේන්නේ
පිස්සුද බන් ලක්ශ 14 පලයං යන්න 😂😂
Convert කරන්න විතරක් ලක්ෂ 14ක්...😮 වාහනයත් එක්ක ගන්න ගියොත් ලක්ෂ 20ක් විතර කියයි 🤣🤣🤣 මුලින්ම මේ කට්ටියට කියලා දෙන්න ඕනේ ත්‍රිවිල් පදින්නෙ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි දුප්පත් මිනිස්සු කියලා. ලක්ෂ 7ක් 8ක් වෙන ත්‍රීවිල් එකක් finance එකක් දාලා අරගෙන ඒකත් බොහෝම අමාරුවෙන් ගෙවාගෙන යන මිනිස්සුන්ට මේවගේ විහිළු වැඩක් නෑ මහත්තයෝ... ලක්ෂ 14ක් දීලා convert කරනවට වැඩිය හොඳයි පරන විදිහට ම පෙට්‍රල් ගහගෙන දුවන එක. එන්ජින් රෙපෙයාර් එකක් ආවත් උපරිම ලක්ෂයෙන් ගොඩදාගන්න පුළුවන්. ෆුල් සර්විස් එකට රුපියල් 6000යි. එහෙම කරලා අවුරුදු 10ක් පාවිච්චි කරත් ලක්ෂ 14ක් යන්නෑ.... 😅😅😅
හොද ඇනලයිසිස් එක..ක්
මුන්ට පිස්සු.
Engine එකයි අනිත් කෑලි ටිකත් පන්න ගත්තම එතනත් 3k 4k 🤣
ලක්ෂ 14 ස්තාවර තැන්පතු දැම්මම මාසෙට පෙට්ට්‍රල් 50L ක් පොලියෙන් ගහගන්න පුළුවන් .. නිලමෙ මාමට වෙන හොයාගන්න දෙයක් තිබුනෙ නැද්ද ?
❤
බුදු අම්මෝ 1400000ක්😮😮... උන්ට සල්ලි හදිස්සියක්ද.?
නිලමෙට කීයක් හරි දෙනවනම් ඕන ගද ගහන ගූ බෙට්ටක් වචන වලින් ලස්සනට වැඩ දාලා රස කරලා මිනිස්සුන්ට කන්න පුලුවන් තත්වෙට ගේනවා 😂😂
දැන් නුවර ඉදන් වයිෆ්ලාගේ ගෙදර මාතර යද්දි 2ක් චාජ් කරන්න ඕනේ 😅 අනික එන 2රක් , 😮 මාසෙටම ගමනට පෙට්‍රල් කොස්ට් එකයනවා ලීටර් 20ක් 25ක් ව්තර 8000ක වගේ පෙට්ට්‍රල් යන්නේ අවුරුද්දට 12පාරක් ගියොත් 96000යි පෙට්ට්‍රල් අවුරුදු 10කට් ලක්ශ 9.60 ගෙදර අවට ගමන් ට්කයි ඔය අනම් මනම් වලට තව ලක්ශ 4ක් ගියත් 40000ක් ලාබයි අරකෙත් ටයර් ග්‍රීස් ගහන්න එපායේ අවුරුදු දහයට බැට්රි කීයක් දාන්න වෙයිද කොචර කරන්ට් බ්ලක් එයිද තියෙන වාහනේ පදින එක හොදයි
හොඳ වැඩක්... ගාන වැඩියි එකයි ප්‍රශ්නේ
රුපියල් 5ට ඉස්සර පාන් ගෙඩිය ගත්තේ දැන් ඒකට රුපියල් 5 අයිස් කූල් එකක් වත් බොන්න බෑ😢 රුපියල් 5 ට වීල් එකේනම් හැබැයි යන්න ඇහැකි❤
වාහනයේ වටිනාකමටත් ,වඩා වැඩියි කන්වේට් කරන්න යන මුදල, ඒක මරු 😮😮
ඒක සුපිරි 😍😍
කාර්.. එක විකුණලා 3විල් ගන්න උන් ඉන්නවද 🤩🤩🤩🤩🤩🤩
ලක්ශ 12ක් තියෙනවා නම් ඒක FD දාල පොලින් ජීවත් වෙනවා 😁😁
නිලමෙ මාම කියන්නෙ බෑන්ඩ් එකක්......❤
මට 2019 ඉලෙක්ට්ක් බයිසිකලයක් තියෙනවා.
හැබැයි මේ ඉලෙක්ට්‍රක් වාහන වල අවූල තමයි බැටරිය කියන තරම් දුර යන්න බෑබෑබෑ????
මොකද යන ප්‍රදේශ අනුව වෙනස් වෙනවා?????
බර අනුවද වෙනස් වෙයි
මොකද මට හොඳට අත්දැකීම් තියෙනවා. (තීරණය ඔබේ අතේ)
නිසාන් ලීෆ් කාර් එකද මා විසින් පාවිච්චි කර ඇත. 2014 model
එන්ජින් එකක් අවුල් උනොත් කෑලි දාලා ෂේප් කරගන්න පුලුවන්.ඕකෙ මෝටරේට කෙල උනොත් බඩුම තමා.බැට්රිය මාරු කරන්න ලක්ෂ ගානක් යනවා.ලක්ෂ දාහතර බැංකුවේ දාලා පොලියෙන් පෙට්‍රලුයි සර්විස් එකයි කරගන්න පුලුවන් 😅
Suntec technology ta yanda atakota veyadama aduee
ඕක අරගත්තා කියමුකෝ ඕක චාර්ජ් කරන්න යන ලයිට් බිල බලනකොට පෙට්‍රල් වීල් මතක් වෙන්නේ 😂
මේක මේතරම් වෙනසක් කරලා චාර්ජින් වයර් එක ඇතුලෙ නිකන්ම තියලා මේක බාහිරින් ගන්න හදන්න පුළුවන් නම් හොදයි.
වීඩියෝ එක නොබලා කමෙන්ට් බලපු නිසා මං ගොඩ ගියා මහත්තයෝ
Wade Godak hodye 😢😢😢gana Godak wadeye 😢😢😢😢😢jayawewa nelame 🇰🇼🇰🇼🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
කන්වර්ට් කරන එක ලක්ෂ 6 කට පමණ කරලා දෙන්න පුලුවන්නම් මිනිස්සු කන්වර්ට් කරගනීවි , නැතිනම් තිබෙන එක පැට්‍රොල් ගහගෙන දුවවි, නිලමේ මේ වගේ ගිනි කපුටෝ ප්‍රමෝට් කරන්න එපා , ඔයාගේ නමත් සවුතුවෙනවා
Battery එකේ අයුස කාය කොපමනද? ( චාජින් වාර ගාන,)( වාර 1000 ද නැති නමි ඊට අඩුද ,වැඩිද,)(උදහරණයක් MG car, චාජින්වාර 1500 , එකවාරයකින් 350km, බැටරි ආයුකාලය ,350 *1500 =525 000)නමුත් 100000km යනවිට 80% කාර්යක්ෂමතාව අඩු වෙනවා) කොපමණ km ගානක් දිවමද ,බැටරාය මාරැ කරන්න ඹන .අලුත් බැටරියකමිල කියද? මෙයඉතා හොද වැඩක්
හොඳ දේට හොඳයි කියන්ඩත් නරක දේට නරකයි කියන්ඩත් ඔනේ.
වැඩේ හොඳයි.
ගාන තමා අවුල
ලක්ෂ 12 ක්.
උපරිම ලක්ෂ 5 ක් නම් අවුලක් නෑ.
හරියට බැලුවනම් ඒකත් වැඩියි.
ඒකයි මං උපරිම කියලා අදහස් කරේ.
අනික තව දෙයක් ඕකෙන් වායු දූෂණය Petrol වාහන වලට වඩා වැඩියි.
එක පැත්තකින් වායු දූෂණය වෙන්න නෑ (පාරේ දුවන කොට)
තව කෝනකින් බැලුවොත් ගොඩක් ලොකු වායු දූෂණයක් වෙනවා (නිෂ්පාදනය පැත්තෙන්)
ඕකට චාජ් එකට ගහද්දි එන කරන්ට් එක හදන්නේ වායු දූෂණය කරලා තමා.
තව දෙයක් ඕකට එන බැටරියත් හදන්නේ ගොඩක් ලොකු වායු දූෂණයක් හරහා තමා.
මේ ගැන දන්නෝ දනිති.
නොදන්න අයට Google එකේ search කරලා බලන්න.
එහෙම නැත්තං TH-cam එකේ ගහලා බලන්න.
ඕන තරම් වීඩියෝ තියෙනවා 😊
වැස්ස නිසා පාරේයන විට මෝටරයට වතුර ගියොත් ප්‍රශ්නයක් නැතිද ?
එවා තමා ලේඩ ...
ඔය යුනිට් එක අලි බබා එකේ ලක්ෂ 2 1/2 කට විතර ගන්න පුළුවන් , 100 කට වැඩි තොගයකට තව වට්ටම් ලැබෙනවා ,බොරු නම් සිර්ච් කරල බලන්න , එක යුනිට් එකකින් ලක්ෂ 1 1/2 ලාභ තියාගෙන කිසිම ප්‍රශ්නයක් නොමැතිව වැඩේ කරන්න පුළුවන්
තව wheel එකක් ගන්න පුලුවන්.. මිනිස්සු එරිලා ඉන්න වෙලාවේ මාර සහනයක්😁
ඔය යුනිට් එක රට ලක්ශ 2.50ක් වගේ වෙන්නෙ alibaba eke thiyenawa
වැඩේ නම් හොදයි ගාන නම් සෑහෙන්න වැඩී මොකද 3wheel පදින්නේ ඉතින් සල්ලි තියෙන කට්ටිය නෙමෙයිනෙ ඒක තමයි අවුල
මගේ රටට සහනයක් වෙන්න මිස අසහනයක් වෙන්න එපා මහත්තයෝ . පිං සිද්ද වෙයි
ලක්ෂ 12 යි වීල් ඒක ලක්ෂ 9යි ඔක්කොටම ලක්ෂ 21යි ඒච්චර සල්ලි තියෙනවනම් කාර් ඒකක් ගන්නව😂පිස්සු යක්කු
පට්ටම පාඩු project එකක්
Minssu huragena kanna epa ewage deyak karannaa eken oyalage madiya thara kara ganna epa ahinsaka duppath minissu triweleka ganne ???????
වහින කාලවලදී ජලයෙන් සමහර ප්‍රදේශවල කොහොමදධාවනයකරන්නේ නිලමෙට ආමතකවූනද
Work very good.,, But
Price????Hummmm
Vihilu weda owa hodai colombo7 minissunta
ලංකාවෙි ාකාච්චර වාහන හැදුවත් සාමන්‍ය මිනිසුන්ට ගන්න පුලුවන් ගානකට එක වාහනයක් නැනේ
Eka atta apita wenne mewa diha hamadama balanna vitarai
Fines එක දැම්මාම බැට්රියද අරන් යන්නෙ වාහනේද. අන්තිමට වාහනෙත් නැ බැට්රියත් නැ. එක ගැන අහලා කියනවද.
😆😁
අයියේ මන් දැක්කා දෙරනේ ප්‍රවුර්තියක් යනවා ජම්බෝ පිච්ච මල් ගැන විස්තතරයක් හොයලා බලලා දාන්න පුලුවන්ද
2023/6/13 නිවුස් එක
ඉගනගන්න ලමයෙකුට part time job එකක් විදුහට ගෙදර ඉදලා කීයක් හරි හොයාගන්න පුලුවන් විදිහෙ මොකක් හරි දෙයක් තියනවනම් vedio එකකින් දාන්නකෝ....
තොට පිස්සුද නිළමේ..... ලක්ෂ 12ක්....😂😂😂😂 ගොං ආතල් දෙන්න එපා.
Oya wagea wada cochra lankawata awath wadak na ewa karana un ගිනි ගනන් ගන්නවා matath asawak awa eth gana ahuwahama one na kiyala hetuna km ganath madi
Patta❤❤❤❤❤❤❤❤❤❤
Hoda labama wede thamai conversion kit eka indiyawen gennala apima haiy keraganna eka…
Meka salli gara ganna wadak pissu minissunta sahnayak na lankawe ungen
Good video brother
Appreciate it
වැඩේ හොදයි කන්වර්ට් කරන්න යන ගාන කීයටවත් අපේ මිනිස්සුන්ට දරන්න බෑ.. අනික මරුටි කාර් එකක් අරන් හයර් යනව ඊට වැඩිය ලාබයී.. මොකද..
ඕකට ලක්ශ 23ක් වගෙ වෙනවා වීල් එකෙ ගාන එකතු උනාම .. තව මොන මොන වියදම් තියෙනවඩ දන්නෙ නෑ හංගලා
Okkoma onthai
Mechara ganak apita three-wheeler ekata yata karanda bay
Maru neh😍
සමස්ථයක් විධියට ගත්තොත් ඕක පට්ට පාඩුයි...
තියෙන වීල් එකට තෙල් ගහන් පදින එක ලාභයි තෙල් 400 ට ගියත්
අත් කරත්තයකට බැරි වෙයිද මේක සවි කර ගන්න 🤔🤔
Nilame... Dan sapada....?
Indian alto car ekak ganna puluwani oya prices walata,,,
Electronic kalama number plate galawanawada
ඔය රු:5.ට අවුරුදු 3 න් හෝ 4 කින් දාන්න වෙන බැටරියේ මුදලුත් එකතු විය යුතුයි. ඔය ගනන් වල විදියට පෙට්‍ර්ල් වාහනය ලාභයි
👌👌👌👌👌......👍....... !!!
Topiganjagahalada....
Enjimat aragana mee Electric kali tikatada ලක්ෂ 14 ganne.me lankwe eunge hatima tamai ratin gena monawa me rate haduwat manussayekuta orottu dena ganan walatanam denne na
Konde badapu cheennuda api
💪💪👍👍
ලක්ෂ 14 ක් අවුරුදු න් ඉවරයි විහිළු කරනවද?
Agree
පිස්සෝ ටිකක් ,ඔය වියදම් වෙන සල්ලි වලින් wagon r එකක් ගනින්..
ඔය ලක්ශ 12 ස්තාවර තැන්පත් දාලා එ සල්ලි වලින් තෙල් ගහ ගන්න්නවා.
❤
Welawata 14 kiyanne 3 wheel 4 ganna gana
1400000 මේකෙන් පේන්නෙ ලංකාවේ තත්වය හැදුවත් ගෙනාවත් ලොකු මුදලක් යනවා ඩොලර් මිළ ඉහල යනවා කියන්නේ ලංකාවේ හදන එකත් ලේසි නැහැ.
වැහිදවසට වලක වැටුනොත් බැටරි මොටර් මොනවා වෙයිද
යකො කර් එකක් ගන්න පුලුවන් මෙ ගනන් වල හැටියට කයුද බන් ගන්නෙ ඔව
Man hitanne kauruwat me gon wade karanne mnatiwei
වාහනේ අනාගත යන සම්පූර්ණ වියදම mun ගන්නවා ne 😂😂😂😂😂😂 නියමi
Laksha 25 kata Nisan leef car 🚗 😂ekak Aran dhuvanna puluvan
Terumak nati wadak
Wadee hodai ganatami wadi
ලොකු බරක් දාගෙන යන්න බෑ හිතෙන විදිහට😂
Ow ne ..180 kg madi
ඕන කරන බඩුටික ගන්නපුලුවන්නම් ඕක හදන්න එක්ලක්ෂ හැත්තෑ පන්දාහක වියදමක් යන්නේ ඔයවැඩේට....ලක්ෂ 12 ගන්නවාද...
ඇත්තම කිව්වොත් මේක බොරු වැඩක් cost එක හොඳටම වැඩියි. ලක්ෂ පහකින් කරගන්න පුළුවන් නම් හොඳයි.
❤️❤️❤️❤️❤️❤️
නිලමෙට කම්පනි එකකින් සල්ලි දුන්නොත් අපිට වහවුනත් කවයි නලමෙත් දැං සල්ලි මත්තෙම නහින්නේ
අනේ බන් ත්‍රීවිල් පදින්නේ සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි මටත් තියෙනවා ත්‍රීවිල් එකක් දැනට අව්රුදු 12ක් වෙනවා කරපු සර්විස් වලටයි මේ වෙනකල් හදපු අඩුපාඩු වලටයි මේ වෙනකල් තෙල් ගහපුවයි සේරම බැලුවත් මෙච්චර මුදලක් ගිහින් නෑ ඕවා හොදයි සල්ලිකාරයන්ට ඔක්කොම.අරින්නේ පොඩි මිනිහටම තමයි
යකෝ දරන්න පුලුවන් ගානක්ද.ඊට වඩා හොදයි තියන විදිහම තියාගෙන පෙට්‍රල් ගහලා දුවනවා.
වීල් එකක් තියෙන කෙනෙක්ට තව ලක්ෂ 12-14ක් වියදම් කරන්න පුලුවන් නම් සාමාන්‍ය හොඳ කාර් එකකට යන්න පුලුවන්. මේ වගේ දේකට වියදම් කරන්න පිස*සුද මිනිස්සුන්ට
Hybrid karanna barida
පරන ඇල්ටො එකක් හරි පරන බොලෙරෝ කැබ් එකක් ගන්න එක හොදයි 🤣🤣🤣
❤
අම්මගෙ රෙද්ද ලක්ශ 14ක් අනෙ බං අප්පිරියයි ලංකාව ගැන කාර් පදින්න ඕන ගානට ත්‍රීවීල් පදින්න යකො දැන් ත්‍රීවීල් එකක් ලක්ශ 10යි කියමු කන්වර්ට් කරන්න ලක්ශ 14යි ලක්ශ 24ක් ඕක ගෙවන්න ගත්තොත් ලක්ශ 40ක් විතර වෙනවා අනේ ඇයි බං ඉන්දියාවෙ සෙෆ්ටි නැති කසිකබල් ලන්කාවෙ ප්‍රොම්ට් කරන්නෙ 😡😡😡😡
අක්කර කාලක ඉඩමක් ගතහැකි බන් ඔය වර්ගයේ 3 විල් එකක් ගන්න වට වැඩිය 😂😂😂😂
ඉටවඩා හොදයි ev එකක් අලුතින්ගන්න එක ලංකාවේ ඩබල්ෂීට්තියෙන ev වීල් හදනවා
Kisima therumak na..
Yako madi 3 vil..lankawe minissunta...
Car akak hadapiyako..😂😂😂